පාර්වතී දේවියගේ සියලු ස්වරූප | Vighnartha ganesh Goddess Parvati's all incrations |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #Navdurga #Dasmahavidya #sriganadevi #vighnahartaganesh #parvati #savitri #kali #badhrakali #ganesh #sati #uma #durga #goddesslalitha #navaratri
    Vighnartha Ganesh කතා මාලාව තුළ රංගන ශිල්පිනී Akashna Puri රඟ දැක් වූ 70කට ආසන්න පාර්වතිගේ සියලු ස්වරූප එකම වීඩියෝවකින්,
    🔻All rights to the images, music, clips, and other materials used belong to their respective owners. I do not claim ownership over any third-party content used.
    🔻පසුබිම් ගීතයේ හා රූපරාමු වල අයිතිය ගෞරවනීය මුල් හිමිකරුවන් සතුයි.
    🔻In case of copyright issues, please contact us Via E-mail ( contact - senuja9@gmail.com )

ความคิดเห็น • 269

  • @ApsaraKumari-q8q
    @ApsaraKumari-q8q 8 วันที่ผ่านมา +1

    ❤❤❤ea hama sawarupyakma uthum duri Amma mge namskraya wewa 🙏🙏🙏

  • @sulochanag1234
    @sulochanag1234 3 หลายเดือนก่อน +72

    ස්තුතියි ඔබට...පාර්වති අම්මාගේ සෑම ස්වරුපයක් තුලම මාතෘ ස්නේහය,ස්වාමි භක්තිය ගැබ් වෙලයි තියෙන්නේ...හරිම ආදරණිය යි.

  • @RnRFansDeweniInima
    @RnRFansDeweniInima หลายเดือนก่อน +4

    දුර්ගා මෑණියන් 🙏🙏🙏

  • @BandulaPolonnaruwa
    @BandulaPolonnaruwa หลายเดือนก่อน +7

    හැම දෙවී කෙනකුටම මම ප්‍රනාම කරනවා සාදුසාදු 🙏🙏🏵️

  • @isanka-be9uc
    @isanka-be9uc 3 หลายเดือนก่อน +46

    මම නමි හැම ස්වරැපයට කැමතියි මොනවා වුනත් අපේ මෑණියන්නේ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyagym3660
    @priyagym3660 3 หลายเดือนก่อน +23

    මම ආසම දෙවියන් පර්වති මැණියන්❤❤❤ .. my fv 👼gods ..

  • @KiruliMandakini-b6l
    @KiruliMandakini-b6l 3 หลายเดือนก่อน +19

    Video එක හරිම ලස්සනයි ❤🙏 පාර්වතී මෑණියන්ගේ හැම ස්වරූපයකටම මම නම් ආදරෙයි. ගරු කරනවා. මෑණියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @WasanaLakmali-uf5nl
    @WasanaLakmali-uf5nl 3 หลายเดือนก่อน +9

    මම ගොඩක් ආස කාලි මැණියන්ටයි , දුර්ගා මැණියන්ට 🙏🙏🙏

  • @kasunjayarathna425
    @kasunjayarathna425 2 วันที่ผ่านมา +1

    ඔම් ශ්‍රී මාත්‍රේ නමහඃ !!🙏🙏🙏

  • @movinduyunal
    @movinduyunal 3 หลายเดือนก่อน +96

    මම වගේ සතී දේවියට කැමති තව අය ඉන්නව ?

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +5

      @@movinduyunal 🙏🙏🙏

    • @NimaliAnuththara-y9t
      @NimaliAnuththara-y9t หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pinidimadusha-h9t
      @pinidimadusha-h9t หลายเดือนก่อน +1

      🙏🙏

    • @AchalaSamanmali-hy6sy
      @AchalaSamanmali-hy6sy หลายเดือนก่อน +1

      Hmmm

    • @geethakumari7651
      @geethakumari7651 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethu2
    @nethu2 3 หลายเดือนก่อน +10

    පාර්වතී මෑනියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NimanthaSanjeewa-q3j
    @NimanthaSanjeewa-q3j หลายเดือนก่อน +1

    පාර්වති මැනියන් ❤️

  • @risidivivanya1141
    @risidivivanya1141 3 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි දේවි පාර්වති❤

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      @@risidivivanya1141 🙏🙏🙏

  • @ThushariDewapriya
    @ThushariDewapriya 2 หลายเดือนก่อน +5

    මේ වගේ ස්වරූප දැක්කමයි 😮😮😮😮🎉🙏

    • @Storiesworld1245
      @Storiesworld1245  2 หลายเดือนก่อน +1

      @@ThushariDewapriya 🙏🙏🙏

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q หลายเดือนก่อน +3

    අම්මා ❤

  • @manikebmunuge2889
    @manikebmunuge2889 3 หลายเดือนก่อน +11

    මේ සියලුම දේවතාවියන්ගේම පිහිට ආරක්ෂාව lebewa ..මාගේ පවුලේ සියලුදෙනාටම ..🙏🙏🙏❤❤❤❤❤

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @kanchanadalpika2550
      @kanchanadalpika2550 3 หลายเดือนก่อน +1

      අම්මා එක්කෙනයි

    • @akeesha-2014
      @akeesha-2014 3 หลายเดือนก่อน

      Kathyaayayani,nataraani maara lassanai ne

  • @NandanaPredeep-c8h
    @NandanaPredeep-c8h 2 หลายเดือนก่อน +2

    මම හැම ස්වරුපයකටම කැමති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anjanaviraj6252
    @anjanaviraj6252 3 หลายเดือนก่อน +8

    ත්‍රිපුර සුන්දරියගෙ ස්වරූපයන් 🔱

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @kanchanadalpika2550
      @kanchanadalpika2550 3 หลายเดือนก่อน +1

      ඔව් මහාමයා දේවිගේ ස්වරූප මේ හැම කෙනාම

  • @Storiesworld1245
    @Storiesworld1245  3 หลายเดือนก่อน +19

    Vighnartha Ganesh කතා මාලාව තුළ රංගන ශිල්පිනී Akanksha Puri රඟ දැක් වූ 70කට ආසන්න පාර්වතිගේ සියලු ස්වරූප එකම වීඩියෝවකින් 🙏🙏🙏

    • @sahanyadulakshi
      @sahanyadulakshi 3 หลายเดือนก่อน +2

      Akanksha puri❤

    • @akeesha-2014
      @akeesha-2014 3 หลายเดือนก่อน +3

      Akansha puri mara lassanai ne

  • @IranganiPathmalatha-h3h
    @IranganiPathmalatha-h3h วันที่ผ่านมา +1

    Mage maniuoo❤❤❤❤

  • @HiruniKavisha-mv2jh
    @HiruniKavisha-mv2jh 3 หลายเดือนก่อน +3

    පාර්වති දේවියට මාගේ නමස්කාරය වේවා!!!! ❤️❤️❤️

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      @@HiruniKavisha-mv2jh 🙏🙏🙏

  • @anushasathsarani7146
    @anushasathsarani7146 3 หลายเดือนก่อน +4

    Durga ,parvathi

  • @CHATHURIKAJayasekara-ud1dy
    @CHATHURIKAJayasekara-ud1dy 3 หลายเดือนก่อน +5

    පාර්වතී දේවිය

  • @PasinduLakshan-r4i
    @PasinduLakshan-r4i 3 หลายเดือนก่อน +3

    හැම ස්වරූපයකට කැමතියි ❤❤❤❤

  • @Chamilaliyanaarachchi-v9c
    @Chamilaliyanaarachchi-v9c 2 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ❤️❤️❤️

  • @PriyanthaPerera-u8d
    @PriyanthaPerera-u8d 3 หลายเดือนก่อน +2

    ස්තූතියි! හරිම ලස්සනයි❤❤❤ . පාර්වති මෑණියෝ🙏🙏🙏🙏

  • @NTAbeysingha
    @NTAbeysingha 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      @@NTAbeysingha 🙏🙏🙏

  • @JayaruajikahettiarachchiAjika
    @JayaruajikahettiarachchiAjika หลายเดือนก่อน +1

    Hamoma ekank kiyala taruna mata witarda

  • @SuduDoni-q9t
    @SuduDoni-q9t 3 หลายเดือนก่อน +1

    Harima lassanai 🥰❤️ parvathi deviyata mage namaskaraya🙏🙏🙏🙏🙏🙏

  • @ManikeDasanayaka-y1x
    @ManikeDasanayaka-y1x 3 หลายเดือนก่อน +1

    දේවමාතාවනි ❤❤❤❤❤

  • @නිරෝෂා-ඩ5ඵ
    @නිරෝෂා-ඩ5ඵ 3 หลายเดือนก่อน +1

    මම අසම චරිතයක් තමයි පාර්වති❤

  • @salgadodanesh
    @salgadodanesh 3 หลายเดือนก่อน +4

    මම කැමතිම ස්වරූපය ශ්‍රී ලලිතා දේවිය .

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q หลายเดือนก่อน +1

      ඕම් ශ්‍රී මාත්‍රේ නමහ : 🙏

  • @Danu888-8
    @Danu888-8 3 หลายเดือนก่อน +1

    පාර්වති දේවිය❤

  • @akeesha-2014
    @akeesha-2014 2 หลายเดือนก่อน +1

    Mama hari aasai paarvathi,kaathyaayani,sathi

  • @ShehaniNimasha-oe2du
    @ShehaniNimasha-oe2du หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🙏🙏🙏

  • @akeesha-2014
    @akeesha-2014 2 หลายเดือนก่อน +1

    Ganeshwari devi thama mama aasama

  • @KhGayan-h8u
    @KhGayan-h8u 2 หลายเดือนก่อน +1

    තව ඕන.😊

    • @Storiesworld1245
      @Storiesworld1245  2 หลายเดือนก่อน +1

      @@KhGayan-h8u 🙏🙏🙏

  • @HappyAirboat-ey5pz
    @HappyAirboat-ey5pz 3 หลายเดือนก่อน +5

    සරස්වතී දේවියගෙත් එවන්නකෝ

  • @PinsaraIduwara
    @PinsaraIduwara 3 หลายเดือนก่อน +1

    Mathangi devi❤❤❤

  • @dilipkumara163
    @dilipkumara163 3 หลายเดือนก่อน +2

    Lalitha devi...❤

  • @MalithMaduwantha-v2z
    @MalithMaduwantha-v2z 2 หลายเดือนก่อน +3

    මම අදහන්නෙ පාර්වතී මෑණියන් නෙවෙ .හැබැයි මන් මට පාර්වතී මෑණියන් කෙරෙහි මාරම විදියෙ භක්තියක් තියෙනවා❤❤❤❤❤❤❤

    • @Storiesworld1245
      @Storiesworld1245  2 หลายเดือนก่อน +1

      @@MalithMaduwantha-v2z 🙏🙏🙏

  • @HappyDominoes-gf6kk
    @HappyDominoes-gf6kk 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏මම

  • @KhGayan-h8u
    @KhGayan-h8u 2 หลายเดือนก่อน +1

    Twa deewiyange ewath ooni.😊😊

  • @tharudeepa2081
    @tharudeepa2081 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanimallika105
    @sriyanimallika105 2 หลายเดือนก่อน +1

    මගේ මෑනියන්ට මගේ නමස්කාරයන්🙏🙏🙏

  • @Shakthi233
    @Shakthi233 3 หลายเดือนก่อน +1

    මන් ආස ලලිතා දේවියට ❤🎉

  • @akeesha-2014
    @akeesha-2014 2 หลายเดือนก่อน +1

    Mahamaaya devi lassanai kiyana aya me pathata

  • @RisadiVIhansa
    @RisadiVIhansa 3 วันที่ผ่านมา +1

    0:47 2:38

  • @deepikasapuge6422
    @deepikasapuge6422 3 หลายเดือนก่อน +1

    I like all forms ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @mtentertainmentslk
    @mtentertainmentslk 3 หลายเดือนก่อน +1

    HMS eke link eken awe ekama dawase dekak. Godak lassanai. Sri gana dewi hamadama balanawa.

  • @Storiesworld1245
    @Storiesworld1245  3 หลายเดือนก่อน +9

    මේ අතරින් ඕගොල්ලෝ කැමතිම ස්වරූපය, මේ ස්වරූප ගැන ඕගොල්ලෝ දන්න විස්‍තර හා දැන ගන්න ඕන දේවල් comment කරන්න.

    • @salgadodanesh
      @salgadodanesh 3 หลายเดือนก่อน +5

      ශ්‍රී ලලිතා දේවිය.

    • @hindumythsl
      @hindumythsl 3 หลายเดือนก่อน +6

      දුර්ගා දේවියට

    • @NethuSahashya19
      @NethuSahashya19 3 หลายเดือนก่อน +2

      අනේ ඔව් ඒ ගැන විස්තර දන්න අය කියන් යන්නකෝ 🥰

    • @kanchanadalpika2550
      @kanchanadalpika2550 3 หลายเดือนก่อน +2

      @@NethuSahashya19මේ සියළුම දේවින් ත්‍රිගුණ මයී මහමායා දේවිගේ ස්වරූප. Shakthism sect එකේ පරම බ්‍රහ්මන්. බෞද්ධ කෙනෙක්ට වුනත් හින්දු දහම ඉතා හොඳින් අදහන්න පුළුවන් 🥰

    • @virajmadhuwantha5602
      @virajmadhuwantha5602 3 หลายเดือนก่อน

      ​@@kanchanadalpika2550පරම බ්‍රහ්මන් කීවේ කාටද විෂ්ණු දෙවියන්ද

  • @hindumythsl
    @hindumythsl 3 หลายเดือนก่อน +9

    මේ නිළිය කොච්චර දක්ස ද එකිනෙකද වෙනස් චරිත 68ක් කරන්න. මේ නිළියගේ නම දන්න කෙනෙක් කියන්න පුළුවන්ද?

  • @KhGayan-h8u
    @KhGayan-h8u 2 หลายเดือนก่อน +2

    රාධාගෙත් ඕන.😊😊

  • @SajithMeragal-pm5lc
    @SajithMeragal-pm5lc 3 หลายเดือนก่อน +2

    Hindu dewa katha හරි lassnaii itin...
    Mnwa උනත් daksha kalaakarayo idla tyei me wge dewa swaruupa mawanda atheetaye..

  • @oshanumesha8001
    @oshanumesha8001 3 หลายเดือนก่อน +1

    Bhadrakali devi

  • @ShevanFernando-n8y
    @ShevanFernando-n8y 3 หลายเดือนก่อน +13

    එතකොට පාර්වතී මෑණියන් ගේ සියලු ස්වරූප කීයක් තියෙනවාද🥲🤍

    • @akeesha-2014
      @akeesha-2014 3 หลายเดือนก่อน

      9ne

    • @akeesha-2014
      @akeesha-2014 3 หลายเดือนก่อน

      9ta wadiya thiyenawa

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q หลายเดือนก่อน

      පාර්වතී මෑණියෝ කියන්නෙ ආදි ශක්තිය..ඉතින් සියලු ස්ත්‍රී දෙවඟනන් ඇයගේ අංශූන්..සංඛ්‍යාත්මක වශයෙන් ගත්තෝතින් එය ගණනය කරන්න බෑ.

  • @DeepaniNisansala-i3v
    @DeepaniNisansala-i3v 3 หลายเดือนก่อน +2

    කෞශකී දේවිය.

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 3 หลายเดือนก่อน +1

    මම කැමතිම කමලා දේවියට😊

  • @pasindu1119
    @pasindu1119 3 หลายเดือนก่อน +1

    ශීතලා දේවිය

  • @manojnirmal9643
    @manojnirmal9643 3 หลายเดือนก่อน +1

    මම ගෙදර වදින්නෙ ප්රත්‍යංගිරා මෑණියන්ට ❤

  • @VidhuLakshan-k5l
    @VidhuLakshan-k5l 3 หลายเดือนก่อน +2

    Gana dheviyangeth okkoma svarupa tika dhennakoo please 🥺

  • @pradeepnilantha7071
    @pradeepnilantha7071 หลายเดือนก่อน +1

    😢

  • @AsankaNethuli
    @AsankaNethuli 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🏻🙏🏻🙏🏻

  • @WathsalaThushani142
    @WathsalaThushani142 3 หลายเดือนก่อน +1

    Namobuddaya theruwansaranaimaniyanai apa siyalu sathwayo araksha karanne mani

  • @Sithusithusss
    @Sithusithusss 3 หลายเดือนก่อน +1

    HMS page eken awe. ❤️🙏

  • @pradeepnilantha7071
    @pradeepnilantha7071 หลายเดือนก่อน +1

    🎉❤❤😂😊

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q หลายเดือนก่อน +1

    සරස්වතී මෑණියෝ ගැන එකක් කරන්න

  • @HappyAirboat-ey5pz
    @HappyAirboat-ey5pz 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shakthi233
    @Shakthi233 3 หลายเดือนก่อน +2

    මම දේව කතා මුල් කරගෙන විශ්ව මාතාව මුල් කරගෙන නිර්මාණය කරපු ටෙලි නාට්‍ය ගනනාවක් බලලා තියෙනවා නමුත් ඒ ටෙලි නාට්‍ය වල ඉන්න නිලියන්ට වඩා මෙයා මහා මාතාවගෙ චරිතයට මාරම ලස්සනයි වගේම ශාක්ශාත් ඒ පරාශක්තිය වගේමයි ,ඇත්තටම දේව මාතාව අප ඉස්සරහ පෙනී සිටියනම් අකන්ක්ශා පූරී වගේම ඉඳී කියලා හිතන වාරත් අනන්තයි ඒතරම්ම දේවියගෙ චරිතය සහා ඒ ඒ දේවීන්ට ආවේනික අංග නීරූපනයන් සහා අංග චලනයන් මාරම ත්‍රාත්විකයි❤

    • @Shakthi233
      @Shakthi233 3 หลายเดือนก่อน +1

      මන් ආසම ලලිතා, දුර්ගා ,මාතංගි ස්වරූපන්ට

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @Shakthi233
      @Shakthi233 3 หลายเดือนก่อน

      @තිළිණ.කල්හාර.THILINA.KALHARA එහෙනම් ඇයි දෙවිවරු වදින්නෙ🙂 ඔයාට එහෙම ස්ටීරවම කියන්න පුලුවන්ද?,මොකද හැම ආගමකම කියන්නෙත් අනිත් දේවල් වලට වඩා ඒ ඒ ආගමික අයගෙ ඒ ඒ ආගමික දෙවියන් උසස් කියලා සිල්ලටම වඩා ,හැමෝටම ස්ටීරවම කියන්න බැහැ මොකක්ද උසස් කියලා ,දැන් ඔයා නිකන් හරි මුස්ලිම් වෙලා ඉපදුනම් මෙතන වෙන කමෙන්ට් එකක් තියෙයි අල්ලහ් දෙවියන් තම මෙතන බලවත් කියලා,නිකන් හරි ඔයා ක්‍රිස්තියානී කෙනෙක් නම් මෙතන වෙන කමෙන්ට් එකක් තියෙයි මෙතන හැමෝටම වඩා ජේසු තමා සර්වබලධාරි කියලා🙂.තමන්ගෙ ආගමෙ ඉදන් බලන්න එපා අනිත් අයගෙ ආගමෙනුත් ඉදන් කතා කරන්න.හැමවෙලේම තමන්ගෙ දේ පමනක් හරී කියලා කියන්න එපා ,මම හින්දුවෙක් එහෙමයි කියලා මම අනිත් ආගම් අවතක්සේරු කරන්නෙ නැහැ ,මම පන්සල් පල්ලි කෝවිල් වල පවා යනවා🙂❤️, හැබැයි දෙයක් කියන්නම් එක මාර්ගයක් තෝරගන්න මොකද ඔයාට ඔච්චරටම විස්වාසයිනම් දෙවියන්ට වඩා බුදුන්වහන්සෙ බලවත් කියලා ඔයා ඒ මාර්ගෙ පමනක් ගමන් කරන්න නිවන් මගට යන්න බෞද්ධ සංකල්පයට අයත් දෙවිවරුන් වදින්න සමන් දෙවියන් විභීෂණ දෙවියවන් වගේ අය. අනිත් ආගම් වලට දෙවිවරුන්ට ගරු කරන්න ❤️

  • @Vi-m3m
    @Vi-m3m 3 หลายเดือนก่อน +1

    කාම්ඛ්‍යා දේවිය ගැන ඕනී😊😊😊.....

  • @Prasanna.Galwadugoda.
    @Prasanna.Galwadugoda. 3 หลายเดือนก่อน +1

    WOW❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😮😮😮😮😊😊😊

  • @PrasannaNayanajith-c7w
    @PrasannaNayanajith-c7w 25 วันที่ผ่านมา +1

    මමනම් හමොටම කමතියි

  • @MadushaniHathurusinghe
    @MadushaniHathurusinghe 3 หลายเดือนก่อน +1

    Meke thiyena me sinhala sindhuva mokadhdha kiyanavadha.eka hari lassanai

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      ​@@MadushaniHathurusinghe සිංහල ගීතය යුග යුග මැවේවී
      සම්පූර්ණ ගීතය
      th-cam.com/video/uzQvVLJPsZE/w-d-xo.htmlsi=zV0-SFzVDGTD4kWU

    • @MadushaniHathurusinghe
      @MadushaniHathurusinghe 3 หลายเดือนก่อน

      @Storiesworld1245 thank you
      Oyage videoes hari lassanai

  • @sujeewasanjeewani3229
    @sujeewasanjeewani3229 3 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌹🙏

  • @deepikasapuge6422
    @deepikasapuge6422 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 3 หลายเดือนก่อน +1

    🙏❤🙏🙏

  • @SenuthiNimanya-r8j
    @SenuthiNimanya-r8j 3 หลายเดือนก่อน +1

    From @hmscreationsofficial Love from Sri Lanka 🇱🇰

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SenudiMinadi
    @SenudiMinadi หลายเดือนก่อน +1

    Meaka film ekakda ?nama mokakda

  • @Nihara_and_the_Pink_Unicorn
    @Nihara_and_the_Pink_Unicorn หลายเดือนก่อน +2

    🙏🏻🧿🪬

  • @Ruwankumara79
    @Ruwankumara79 3 หลายเดือนก่อน +2

    Durga deviya

  • @WrlgHathurusinha
    @WrlgHathurusinha 3 หลายเดือนก่อน +1

    මෙකේ තියෙන සින්දු හරි ලස්සනයි .එකෙ තියෙන අර ලස්සන සින්හල සින්දුව ගැන කියන්න පුලුවන්ද😊

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      යුග යුග නැගේවී
      මහරජ කන්සා එකේ ගීතයක්
      සම්පූර්ණ ගීතය
      th-cam.com/video/uzQvVLJPsZE/w-d-xo.htmlsi=zV0-SFzVDGTD4kWU

    • @WrlgHathurusinha
      @WrlgHathurusinha 3 หลายเดือนก่อน

      @@Storiesworld1245
      Thank you

  • @RonalHansana
    @RonalHansana 3 หลายเดือนก่อน +5

    ශ්‍රී ලලිතා දේවිය පාර්වති දේවියගේ ස්වරුපයක් නෙවෙයි. ත්‍රීමූර්තියේ දෙවියන්ට ත්‍රීදේවියන් මැව්වෙ ඇයයි. විශ්වය නිර්මානය කලේ ඇයයි

  • @ChamikaNawarathna
    @ChamikaNawarathna 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @TharinduWeerasinghe-z2q
    @TharinduWeerasinghe-z2q 4 วันที่ผ่านมา +1

    දෙවියන් කියලා කොටසක් ලෝකයේ නෑ...තමන් කරන ක්‍රියාව අනුව තමයි දෙවියෙක්ද මනුස්සයෙක්ද කියලා තීරණය වෙන්නෙ..අනික කවුද මෙ කියන දෙවිවරු දැකලා තියෙන්නේ ..මේවා ප්‍රබන්ධ...

  • @isurudhananjasudu4711
    @isurudhananjasudu4711 3 หลายเดือนก่อน +1

    Mathangi devi

  • @VidhuLakshan-k5l
    @VidhuLakshan-k5l 3 หลายเดือนก่อน +1

    4:03 Gana dheviyangeth okkoma svarupa tika dhennakoo please 🥺😊

  • @TharuThilakshika
    @TharuThilakshika 3 หลายเดือนก่อน +1

    අම්ම 🥺

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      @@TharuThilakshika 🙏🙏🙏

  • @Sahasya13
    @Sahasya13 3 หลายเดือนก่อน +1

    ශිව දෙවියන්ගේ පලවෙනී දේවියගේ වීඩියෝ එකකුත් දෙන්නකෝ

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +2

      @@Sahasya13 සතී දේවිය 🙏 වීඩියෝ එකක් දාන්නම්. 👍

  • @KiruliMandakini-b6l
    @KiruliMandakini-b6l 3 หลายเดือนก่อน +2

    කාලි මෑණියෝ ගැන ඔයා දන්න විස්තර ටිකක් කියන්නකෝ. කාලි මෑණියෝ වැරදි කරන අයට දඩුවම් දෙන රෞද්‍ර ස්වරූපයක් නේද රූප වල පෙන්නන්නේ. මම ගොඩක් කැමති කෙනෙක් මේ වගේ දේවල් ගැන දැනගන්න.

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      මම ළඟදීම community post එකක් දාන්නම්.

  • @chanakaruwan2345
    @chanakaruwan2345 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      @@chanakaruwan2345 🙏🙏🙏

  • @Methmi2005
    @Methmi2005 3 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි. 🙏🙏🙏 අද එකටම video දෙකක් upload වුණා. HMS Creations Channel එකෙත් මීට ටිකකට කලින් මේ වගේම video එකක් upload වුණා. ඒ වුණාට ඒක මේ වගේ content වලට කැමති අයට බලන්න miss වෙයි. මොකද ඒකේ මේ channel එකේ වගේ දේව කතා වලට කැමති fanලා නෑ. ඔයාට පුළුවන් නම් ඒ video එකත් community post එකක් විදිහට share කරන්න. මේ channel එකේ fansලා ගොඩක් සතුටු වෙයි. 🙏🙏🙏

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @nethu2
      @nethu2 3 หลายเดือนก่อน +1

      අක්කේ එක දවසකුත් ඒ hms එකේ අයියම ඕක කියලා තිබ්බා. එහෙම share කරලා තිබ්බේ නැති එකේ මේ channel admin. ඔයා කියන දේ අහයිද? ඔය වගේ request කරන්න එපා. HMS අයියාට හොද නෑ. එයාගේ video share කරන්න ඕන නෑ. එයා ඒ audience එක හදා ගනී. එයාගේ channel එක normal එකක්. එක theme එකක් අනුව යන එකක් නෙවෙයි මේ වගේ. ඒකෙ ගොඩක් වර්ගවල video තියනවා. Audience එක විවිධයි. ඒවට views අඩුවෙයි. අනිත් ඒවට වඩා. ඒත් අපි බැලුවනේ. ඒ ඇති. ❤️🙏

    • @KiruliMandakini-b6l
      @KiruliMandakini-b6l 3 หลายเดือนก่อน

      ​@@Storiesworld1245ඔයාගේ channel එකයි hmscreations channel එකයි යන්නේ වෙනම path දෙකක තමයි. ඒත් අවශ්‍ය related video අනිත් අය එක්කත් share කරගන්න. දෙවියන් වෙනුවෙන් සෑදුණු ගොඩක් ලස්සන video එකේ තියනවා. ඔයාගේ fansලා එක්ක share කරගන්න. ලොකු පිනක් ඔයාටත්. ඒ channel එක නිසා තමයි මේ ගැන අපිත් දැනගත්තේ. Community Post එකක් විදිහට share කරන්න. එහෙම කළා කියලා ඒ admin ලැජ්ජ වෙන්නේ නෑ. සමහර අය එහෙම කියලා තිබ්බා. ඔයාලා දෙන්නම ගොඩක් වාසනාවන්තයි මේ වගේ videos එඩිට් කරන්න පුළුවන් නිසා. ඔය දෙන්නටම තවත් ශක්තිය ලැබෙන්න ඕන. මේ වගේ video කරන්න. දෙවි පිහිටයි 🙏

  • @RisadiVIhansa
    @RisadiVIhansa 3 หลายเดือนก่อน +2

    2:46

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @RisadiVIhansa
      @RisadiVIhansa หลายเดือนก่อน +1

      @Storiesworld1245 ඒ වගේ ස්වරූප දැක්කාමයි.

  • @HappyAirboat-ey5pz
    @HappyAirboat-ey5pz 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @salgadodanesh
    @salgadodanesh 3 หลายเดือนก่อน +6

    3:46 ඇයි මෙතනදි පාර්වතී දේවිය සචී දේවියගේ ස්වරූපය ගන්නේ.

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +3

      එක අවස්ථාවක දී ශිව දෙවියන් සුරේශ්වර් අවතාරය ගනිද්දි පාර්වතී දේවිය සචී දේවියගේ ස්වරූපය එනම් සුරේශ්වරී ස්වරූපය ගත්තා.

  • @AravindaFather
    @AravindaFather 3 หลายเดือนก่อน +1

    සරත්වති දේවියගේ අවතාර දාන්නකො

  • @AshiXsheviyer
    @AshiXsheviyer 3 หลายเดือนก่อน +1

    මාතන්ගේශ්වරී කියන්නෙ සරස්වතී මෑනියන්ගෙ ස්වරූපයක්

  • @sashalimixsrilanka4324
    @sashalimixsrilanka4324 3 หลายเดือนก่อน +1

    මමත් ආධ් ශක්තිය තියන කෙනෙක් 🙏

  • @shandi-l9q
    @shandi-l9q 3 หลายเดือนก่อน +3

    ඇස් අහකට ගන්න හිතෙන්නෑ එ වීදියට ආසාව

  • @ruwankumara3444
    @ruwankumara3444 3 หลายเดือนก่อน +1

    අාදි ශක්ති මැනියන්ගේ වෙනම poto එකක් දාන්න පුලුවන්ද .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @Storiesworld1245
      @Storiesworld1245  3 หลายเดือนก่อน +1

      @@ruwankumara3444 🙏🙏🙏