ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පවිත්‍ර ප්‍රේමයේ කැඩපත ඇයයි. උතුම් යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!.. ❤
@@Moos469 🙏🙏
හරිම ලස්සනයි. යශෝධරාවගෙ චරිතය ලස්සනට දක්වලා තියෙනවා, නමෝ බුද්ධය❤❤
@PasinduThilakarathna-fe4qi 🙏
සුමිත්‍රාව ලෙසින් එදා දීපංකර පාද මූලයේ දී ගෞතම බුද්ධ පතිවෘතාව වීමට විවරණ ගෙන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අප බෝසාතාණන් වහන්සේගේ පාදපරිචාරිකාවව සසර අනේක ජාතියේ බෝසාතණන් වහන්සේ සමඟ පෙරුම්දම් පුරමින් සැරිසැරුවා ය.සඳ කිඳුරියව, සුජාතාව ලෙස උපන් කල්හිදී ඇය තම පතිවෘතාවේ මහිමය පෑවාය. පබාවතීව උපන් සඳ ඇගේ ප්‍රේමයේ මහිමයෙන් කුස රජුගේ විරූපී බව වියැකී ගියේය.මන්ද්රී දේවියව උන් සඳ බුදුබව පිණිස වෙස්සන්තර රජු තම දරුවන් දන් දූ විය එතුමිය සාධුකාර දුන්නා ය, තමාවම දන් දීමට සැරසුණු කල ඈ අහිතක් නොගත්තා ය. අවසන් ජාතියේ ඈ ජම්බුද්වීපයේ දෙව්දහා නුවර උපන්නේ බෝසතාණෝ මෙලොව පහල වූ වෙසක් දිනමය. සොළොස් වියේ දී සසර පැතුම් ඉටු කරමින් ඈ සිද්ධාර්ථ පතිනිය වූයේ ඔහු යම් දිනක ගිහිගෙය හැර යන බව දැන දැනමය. විවහායෙන් දහතුන් වසකට පසුව එළඹුණු ඇසල දින ඈ අම්මා කෙනෙකු විය. ලෝසත සසරින් ගොඩ කිරීමට සිදුහත් කුමරු එදින මහාඅභිනිෂ්ක්රමණය කළේය. ඈ ඒ මහා පිය විප්පයෝගය දරා ගත්තාය. ඈ ඔහුව නොනැවැත්තුවා ය. ඈ එදින එක් කඳුළක් හෝ හෙළුවා නම් සමහර විටක ඔහු නවතින්නට තිබිණ.පසුව කෙතරම් විවහා යෝජනා පැමිණිය ද ඔහු තම මව්පියන් වෙතට ද නොගොස් තම කුල ගෙහිම රැඳී උන්නාය. ඈ කසී සළු රන්රිදී මුදා කසී සළු පෙරවූහ. පොළොවෙහි සැතපුණහ. රාත්‍රියේ භෝජන නොගත්තා ය. සිදුහත් තවුස්සාට තවුස් දම් පිරීමට හුඳෙකලා වනය බාධාවක් නොවීය. නමුදු ඇය සියල්ල කලේ මහා සැප සම්පත් සපිරි මාළිගෙයක සිටය. රාහුල මාතාවව සිටය.බුද්ධත්වයෙන් වසර කිහිපයකට පසු බුදුහිමි කපිලවස්තුවට වැඩීය. තම කුටියට බුදුන් වඩින තුරු ඈ කුටියෙන් බැහැරට නොයන බවට ඈ අධිෂ්ඨාන කර ගෙන සිටියා ය. බුදුහිමි සුදොවුන් රජු සමඟ ඇගේ කුටියට වැඩීය. සසර පුරා දරා සිටි වේදනා ඈ සිරිපතුල් මුල් කදුළු වලට පෙරළීය. පසුදින තම පුතු වූ රාහුල කුමරු පැවිදි වූ වේදනාව ද ඈ දරා ගත්තාය.පසුව බුද්ධ මාතා ප්‍රජාපතිය ස්ත්‍රී පැවිද්දට අවසර ලබා ගත්තාය. පසුව එතුමිය ද බුදුහිමිගෙන් පැවිද්දට අවසර ගෙන භද්දකච්චායනා නමින් පැවිදිව මේ බියකරු සසරින් නිර්වාණය නැමති තොටට ගොඩ නැඟී නිවී සැනසී වළාදාය. ඇය යශෝධරා නම් විය.-adminStories World TH-cam Channel
උත්තරීතර ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ යශෝදරාවන්ට මාගේ නමස්කාරය වේවා...! 🙏
🙏🙏🙏
අනේ හරිම ලස්සන වීඩියෝ එකක් ❤ යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!
අද Video එක ගැන කට්ටියගේ අදහස් ඕන.
අහෝ සාදූ.සාදු සාදූ 🙏🙏🙏
@@DenethDilshan-r9y 🙏🙏🙏
මේ channel එකෙන් දාපු ලස්සනම වීඩියෝ එක.
@AminduMenal 🙏🙏
🙏🙏🙏❤️🥺
Sadu sadu sadu 🙏🙏🙏
ත්රීලොවටම අනුත්තරිය කාන්තා රත්නය වූ රාහුල මාතා යශොධරා තෙරණියට මාගෙ නමස්කාරය 🙏
🙏🙏🙏 Video එක හරිම ලස්සනයි.
@@Methmi2005 🙏🙏
දන්නා නමුත් හැර යන බව යම් දිනෙක නැහැ නවතාන්නේ ඔබ යන මග කිසි විටෙක 🥺💗🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Harima lassanayi .❤
@@lankatraveller6706 🙏
Sadu sadu
@@pavithrawijesurendra7489 🙏🙏🙏
එතුමිය හිටියේ නැත්නම් උතුම් ඌ ලොව්තුරා අමාමැනියන් වහන්සේ අපට නැත
@@PiumiLokuge 🙏
🙏🌹❤🙂🙏🌹❤🙂🙏🌹❤🙂
🙏🙏🙏🙏🙏❤️
@@methmawickramarathne4344 🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@@wickramagea5878 🙏🙏
Lassanay😊
@@SusanthaKumara-y8s 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@CHATHURIKAJayasekara-ud1dy 🙏🙏🙏
🙏🙏🙏🙏
sadu
❤❤❤❤
@@SadeshKavinda-j8o 🙏🙏🙏
🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏
@@chamiamasha7628 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@KhinKyi-v3m 🙏🙏🙏
🙏🙏❤️❤️❤️❤️❤️❤️
පවිත්‍ර ප්‍රේමයේ කැඩපත ඇයයි.
උතුම් යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!.. ❤
@@Moos469 🙏🙏
හරිම ලස්සනයි. යශෝධරාවගෙ චරිතය ලස්සනට දක්වලා තියෙනවා, නමෝ බුද්ධය❤❤
@PasinduThilakarathna-fe4qi 🙏
සුමිත්‍රාව ලෙසින් එදා දීපංකර පාද මූලයේ දී ගෞතම බුද්ධ පතිවෘතාව වීමට විවරණ ගෙන සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අප බෝසාතාණන් වහන්සේගේ පාදපරිචාරිකාවව සසර අනේක ජාතියේ බෝසාතණන් වහන්සේ සමඟ පෙරුම්දම් පුරමින් සැරිසැරුවා ය.
සඳ කිඳුරියව, සුජාතාව ලෙස උපන් කල්හිදී ඇය තම පතිවෘතාවේ මහිමය පෑවාය. පබාවතීව උපන් සඳ ඇගේ ප්‍රේමයේ මහිමයෙන් කුස රජුගේ විරූපී බව වියැකී ගියේය.
මන්ද්රී දේවියව උන් සඳ බුදුබව පිණිස වෙස්සන්තර රජු තම දරුවන් දන් දූ විය එතුමිය සාධුකාර දුන්නා ය, තමාවම දන් දීමට සැරසුණු කල ඈ අහිතක් නොගත්තා ය.
අවසන් ජාතියේ ඈ ජම්බුද්වීපයේ දෙව්දහා නුවර උපන්නේ බෝසතාණෝ මෙලොව පහල වූ වෙසක් දිනමය. සොළොස් වියේ දී සසර පැතුම් ඉටු කරමින් ඈ සිද්ධාර්ථ පතිනිය වූයේ ඔහු යම් දිනක ගිහිගෙය හැර යන බව දැන දැනමය. විවහායෙන් දහතුන් වසකට පසුව එළඹුණු ඇසල දින ඈ අම්මා කෙනෙකු විය. ලෝසත සසරින් ගොඩ කිරීමට සිදුහත් කුමරු එදින මහාඅභිනිෂ්ක්රමණය කළේය. ඈ ඒ මහා පිය විප්පයෝගය දරා ගත්තාය. ඈ ඔහුව නොනැවැත්තුවා ය. ඈ එදින එක් කඳුළක් හෝ හෙළුවා නම් සමහර විටක ඔහු නවතින්නට තිබිණ.
පසුව කෙතරම් විවහා යෝජනා පැමිණිය ද ඔහු තම මව්පියන් වෙතට ද නොගොස් තම කුල ගෙහිම රැඳී උන්නාය. ඈ කසී සළු රන්රිදී මුදා කසී සළු පෙරවූහ. පොළොවෙහි සැතපුණහ. රාත්‍රියේ භෝජන නොගත්තා ය. සිදුහත් තවුස්සාට තවුස් දම් පිරීමට හුඳෙකලා වනය බාධාවක් නොවීය. නමුදු ඇය සියල්ල කලේ මහා සැප සම්පත් සපිරි මාළිගෙයක සිටය. රාහුල මාතාවව සිටය.
බුද්ධත්වයෙන් වසර කිහිපයකට පසු බුදුහිමි කපිලවස්තුවට වැඩීය. තම කුටියට බුදුන් වඩින තුරු ඈ කුටියෙන් බැහැරට නොයන බවට ඈ අධිෂ්ඨාන කර ගෙන සිටියා ය. බුදුහිමි සුදොවුන් රජු සමඟ ඇගේ කුටියට වැඩීය. සසර පුරා දරා සිටි වේදනා ඈ සිරිපතුල් මුල් කදුළු වලට පෙරළීය. පසුදින තම පුතු වූ රාහුල කුමරු පැවිදි වූ වේදනාව ද ඈ දරා ගත්තාය.
පසුව බුද්ධ මාතා ප්‍රජාපතිය ස්ත්‍රී පැවිද්දට අවසර ලබා ගත්තාය. පසුව එතුමිය ද බුදුහිමිගෙන් පැවිද්දට අවසර ගෙන භද්දකච්චායනා නමින් පැවිදිව මේ බියකරු සසරින් නිර්වාණය නැමති තොටට ගොඩ නැඟී නිවී සැනසී වළාදාය.
ඇය යශෝධරා නම් විය.
-admin
Stories World TH-cam Channel
උත්තරීතර ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ යශෝදරාවන්ට මාගේ නමස්කාරය වේවා...! 🙏
🙏🙏🙏
අනේ හරිම ලස්සන වීඩියෝ එකක් ❤ යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!
🙏🙏🙏
අද Video එක ගැන කට්ටියගේ අදහස් ඕන.
අහෝ සාදූ.සාදු සාදූ 🙏🙏🙏
@@DenethDilshan-r9y 🙏🙏🙏
මේ channel එකෙන් දාපු ලස්සනම වීඩියෝ එක.
@AminduMenal 🙏🙏
🙏🙏🙏❤️🥺
Sadu sadu sadu 🙏🙏🙏
ත්රීලොවටම අනුත්තරිය කාන්තා රත්නය වූ රාහුල මාතා යශොධරා තෙරණියට මාගෙ නමස්කාරය 🙏
🙏🙏🙏 Video එක හරිම ලස්සනයි.
@@Methmi2005 🙏🙏
දන්නා නමුත් හැර යන බව යම් දිනෙක
නැහැ නවතාන්නේ ඔබ යන මග කිසි විටෙක 🥺💗🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Harima lassanayi .❤
@@lankatraveller6706 🙏
Sadu sadu
@@pavithrawijesurendra7489 🙏🙏🙏
එතුමිය හිටියේ නැත්නම් උතුම් ඌ ලොව්තුරා අමාමැනියන් වහන්සේ අපට නැත
@@PiumiLokuge 🙏
🙏🌹❤🙂🙏🌹❤🙂🙏🌹❤🙂
🙏🙏🙏🙏🙏❤️
@@methmawickramarathne4344 🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@@wickramagea5878 🙏🙏
Lassanay😊
@@SusanthaKumara-y8s 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@CHATHURIKAJayasekara-ud1dy 🙏🙏🙏
🙏🙏🙏🙏
sadu
❤❤❤❤
@@SadeshKavinda-j8o 🙏🙏🙏
🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏
@@chamiamasha7628 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@KhinKyi-v3m 🙏🙏🙏
🙏🙏❤️❤️❤️❤️❤️❤️