''රට හැරයන්නෙ නෑ.''යොහානී ද සිල්වා - සම්පූර්ණ මාධ්‍ය හමුව 13-10-2021 | Yohani Full Press Conference

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #YohaniDeSilva #Lunu #MenkeMageHithe
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 1.5K

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  2 ปีที่แล้ว +54

    Subscribe us: bit.ly/NewsfirstSubscribe

    • @thissabandara5271
      @thissabandara5271 2 ปีที่แล้ว +1

      7 p

    • @JabinConsultancy
      @JabinConsultancy 2 ปีที่แล้ว +1

      Dear all at media dont destroy young singer like her protect her dont ask her stupid questions appriciate her

    • @BushalPerera
      @BushalPerera 2 ปีที่แล้ว +1

      @@JabinConsultancya superb comment...****
      Im very happy that some one quite rightly pointed out this. All should support her. Protect her . Bless her. Thank you . .

    • @divineguidance7558
      @divineguidance7558 2 ปีที่แล้ว +6

      @newsfirest srilanka මොනවද මේ අහන්නේ news first නෙමෙයි gon first කියලා දැම්මානම් හරි නම😂

    • @labalaba5400
      @labalaba5400 2 ปีที่แล้ว +2

      @@divineguidance7558 අනේ ගොං බිජ්ජෝ තෝ හිතුවද news first එකේ අය විතරයි ප්රශ්න අහන්නේ කියලා බූරැවා

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +1162

    කොන්ඩේ කැපුවේ ඇයි? දේශ්පාලනය ට එනවද? වයස කීයද? මොන ප්‍රශ්ණ ද මේ? මාධ්‍යවේදින්වත් පුනරුත්ථාපනය කරන්න ඕනා.

    • @dinu9667
      @dinu9667 2 ปีที่แล้ว +20

      Vadak na kiyala

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 2 ปีที่แล้ว +26

      ඇත්ත කතාව ආන්ටි

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +41

      මුන් මහා ගොන් ප්‍රශ්න අහන්නේ....ඔකුන් එලවලා දාන්න ඔනි...ඇත්ත දේ නෙමෙයි කියන්නේ ..කියනදේ නෙමෙයි වාර්තා කරන්නේ

    • @suvinvinsara3702
      @suvinvinsara3702 2 ปีที่แล้ว +14

      ඇත්ත ඇත්ත

    • @rash2437
      @rash2437 2 ปีที่แล้ว +7

      Sira

  • @warshasewmini6872
    @warshasewmini6872 2 ปีที่แล้ว +293

    ඔච්චර ලස්ස්සනට හිනාවීගෙනම සිංදු කියන ගැහැණු ළමයෙක්ව දැක්කමයි♥♥

    • @sandunichathurika1577
      @sandunichathurika1577 2 ปีที่แล้ว +4

      ඇත්තමයි හිනාව පිරුනු ඒ ඇස් මුහුන ඒ අම්මාගෙ පින්පාට ..

    • @thesumislaughingatyou8179
      @thesumislaughingatyou8179 2 ปีที่แล้ว +4

      Hamadama ohoma lassanata hinavela inna ❤ mamath ohomai...eka dawasak man abroad degree eka karaddi mage professor kenek ahuwa lankans la okkoma ohomada kiyala...hamawelema hinavela 😄 eka ahuwe amuthuvata vage....but never stop being you 🙌 good luck yohani

    • @yohanitiktok2915
      @yohanitiktok2915 2 ปีที่แล้ว

      Thanks

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 2 ปีที่แล้ว +820

    පරාජය බාරගන්න සූදානම් වෙලා ඉන්න කොයි වෙලෙත්..
    හරිම වටිනවා ඒ උපදෙස

    • @sajanijayakody6376
      @sajanijayakody6376 2 ปีที่แล้ว +33

      දිණුමෙදි එයා මෙහෙම ඉන්නේ ඒ නිසයි. වැටෙන අවස්තාවල නැගිටින්න ඕන තරම් මාර්ග පේනවා මෙහෙම හිතන කෙනෙක්ට.

    • @sandunichathurika1577
      @sandunichathurika1577 2 ปีที่แล้ว +25

      නමුත් එයා පැරදෙන්නෙ නෑ ඒකයි වැදගත්..සෙන්පතියෙකුගේ අභීත ලේ ස්වාමීන්වහන්ස..

    • @babahukum9989
      @babahukum9989 2 ปีที่แล้ว +4

      Oya gana kiyanna wachana naa

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +23

      මම දැක්කා ගොඩක් තැන්වල ස්වාමින්වහන්සේ යොහානිව අගය කරලා තියනවා.👍🙏👍

    • @jacobtna4072
      @jacobtna4072 2 ปีที่แล้ว +9

      එහෙමයි ස්වාමින්වහන්ස....

  • @USAVLOG.
    @USAVLOG. 2 ปีที่แล้ว +108

    *අමු සිංහල මැණිකෙ* ❤
    Very humble srilankan soul 🙏

  • @malmi7918
    @malmi7918 2 ปีที่แล้ว +505

    අපේම මිනිස්සුන්ට අපේ කෙනාව අගයක් නෑ..ඉන්දියාවේ අයට අපේ කෙනාව වටිනවා...🤷මෙතනයි ලංකාවට වැරදුනේ ලංකාවේ මිනිස්සු ඊ රිසියයි...

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන් .ඒක අපේ මිනිස්සුන්ගේ ලේ වලටම බද්ධ වෙලා.

    • @malmi7918
      @malmi7918 2 ปีที่แล้ว +18

      @@Interstellar1982 ඔව් ඉන්දියාවේ කලාව , සිනමාව එහෙම දියුණු වෙන්න එක හේතුවක් තමා මේක ඒ මිනිස්සුන්ට කලාකරුවෙක් කියන්නේ දෙවියෙක් වගේ...අපේ අය ඉරිසියා කර කර ඉන්නවා ඉතින් කොහොමද රටක් විදිහට ලෝකේ ඉස්සරහට යන්නේ...?

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +5

      @@malmi7918 ඔව්.ඒක ඇත්ත .

    • @LORD_PANDUKA
      @LORD_PANDUKA 2 ปีที่แล้ว +5

      නෑ නෑ අපි නම් එහෙම නෑ. ඔයා හමෝම ඒ ගානට දාල කතා කරන්න එපා 🤚

    • @Hwlkbuddy
      @Hwlkbuddy 2 ปีที่แล้ว +1

      Minissunta wadaa gaanu

  • @VisitMelb
    @VisitMelb 2 ปีที่แล้ว +325

    ප්‍රසංසා කරන අයම නින්දා කරන්න පුළුවන් ඕනෙම වෙලාවක. හැමදේටම ලෑස්ති වෙලා ඉන්න. ඒක පට්ට 🙏 ඔබ ගැන අඩම්බරයි 🔥

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +7

      ඒක අනිවාර්යයෙන්ම , මේ හොද කියන අයමයි සීයක් හොද අමතක කරලා එක වැරැද්දට ඔයාට ගල් ගහන්නෙත්.
      ඔයා කරපු කිසීම සේවයක් එතකොට කාටවත් වැඩක් නෑ.
      ඔබේ ගමන නිර්භීතව යන්න කල්පනාවෙන්.

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +4

      ඔව්,ලංකාවනේ මේ.සමහරු මේ වෙලාවේ සුභ පතන්නේ හිතකින් නෙවෙයි.බැන්නොත් මේ වෙලාවේ ගැලැපෙන්නේ නැහැනේ .ඒ නිසා පාඩුවේ ඉන්නවා.පොඩ්ඩක් මොනවාහරි කොනක් අල්ලගත්ත දවසට ඉවරයි ඉතිං.අම්මා මුත්තා සිහිකරලා බනින්නේ කස්ටිය..

    • @drrupavathirupavathi2690
      @drrupavathirupavathi2690 2 ปีที่แล้ว

      O

    • @drrupavathirupavathi2690
      @drrupavathirupavathi2690 2 ปีที่แล้ว

      O

    • @gunadasailangakoon9234
      @gunadasailangakoon9234 2 ปีที่แล้ว

      @@drrupavathirupavathi2690 of

  • @hansikadilakshi6413
    @hansikadilakshi6413 2 ปีที่แล้ว +208

    ඇය තවමත් නිහතමානී ,ආදරණීයයි.♥️

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 2 ปีที่แล้ว +168

    මේ අහන වැදගත් ප්‍රශ්න ව්ල හැටියට යොහානිට හිතෙන්න ඇති එහෙ හිටියා නම් හොදයි කියලා ...😅😅😅

  • @NalaniDeSilva
    @NalaniDeSilva 2 ปีที่แล้ว +335

    වේලාවකට ඔයා ඩයනා කුමාරි වගේ (පෙනුමෙන්). තව වෙලාවකට මයිකල් ජැක්සන් වගේ (හැකියාවන් ). ඔයා පරිස්සමෙන් ඉන්න අවබෝධයෙන් වැඩ කරන්න පුතා. ඔයාට සියලු දෙවියන් ගේ පිහිටයි .සතුටින් ඉන්න පුතා.

    • @samanthi8596
      @samanthi8596 2 ปีที่แล้ว +13

      ඒක නං ඇත්ත ම තමයි එයාගෙ hair style එකට ඩයනා කුමරිය වගේ පෙනෙනවා

    • @sheronsheron4507
      @sheronsheron4507 2 ปีที่แล้ว +7

      🤣🤣🤣🤣🤣 ඩයනා වගේ,මයිකල් වගේ y bn උබලා ඕම😅

    • @tharindunadeshan9803
      @tharindunadeshan9803 2 ปีที่แล้ว +1

      ලැජ්ජයි අනුන්ගේ සින්දු කියලා ,

    • @sureshchinthaka9240
      @sureshchinthaka9240 2 ปีที่แล้ว +4

      @@tharindunadeshan9803 ඇයි ලැජ්ජ,උබ හෙලුවෙන්ද ඉන්නෙ

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว +162

    ඔයා තමයි ලංකාවෙ ම ඉන්න වාසනාවන්ත ම සිරියාවන්ත ම කෙල්ල 😘😘😘😘❤❤❤❤❤👍👍👍👍

  • @anulasanaratna2223
    @anulasanaratna2223 2 ปีที่แล้ว +207

    හරිම නිහතමානී චරිතයක් .වෙන නිලියෙ වාගෙ අඩනිරැවත් ඇඳුම් නෑ.හරිම වැදගත් විදියට මාධ්‍ය ඉදිරියේ කතා කරනව.හරිම ආදරේ.ලස්සන යි.මැනිකෝ.

    • @ramyanawarathna3061
      @ramyanawarathna3061 2 ปีที่แล้ว +1

      8888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888

    • @marimari.fernand0745
      @marimari.fernand0745 2 ปีที่แล้ว +1

      SRiLANkA WADALA.KOhWAT.yANNEPAPE.MAUBEMENiN

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 2 ปีที่แล้ว

      ඉතින් ආදරේ සින්දුවේ එහෙම හිටියා

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +124

    ඇයගේ කතාවිලාශය හරිම ආකර්ශනීයයි💖👩‍

  • @inurigeemajayarathne7959
    @inurigeemajayarathne7959 2 ปีที่แล้ว +161

    කොන්ඩෙ වවන කපන කතා ගැන හිතන්නේ එපා. JUST BE YOUR SELF. What EVER you do with your looks is so artistic and adorable . Carry on Girl. GOOD LUCK💕

  • @meghabandarasenevirathne790
    @meghabandarasenevirathne790 2 ปีที่แล้ว +154

    ඉතා බුද්ධිමත් විදියට කථාකරන සහ තමන්ගේ මවු බිමට ආදරය කරනවා ...කියලා එකෙන්ම පේනවා ..ඔබට ජයවේවා ...සහෝදරිය ...

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +123

    She seems a very humble person. That will help her to have a very bright future. Kudos 🇺🇸🇱🇰

    • @isuperera9225
      @isuperera9225 2 ปีที่แล้ว

      Thank you !🙏

    • @kv7429
      @kv7429 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @mihirifernando8235
    @mihirifernando8235 2 ปีที่แล้ว +48

    ඔයා මෙච්චර පොඩි කාලෙකින් මේ වගේ තැනකට ආපු එකට ඔයාගේ fans ලා සතුටු වුනාට music field එකේ ඉන්න අය
    ගැන විශ්වාස නොකර කල්පනාවෙ වැඩ කරන්න
    You have to go long journey
    God Luck and may God bless

  • @dilmishimaya9711
    @dilmishimaya9711 2 ปีที่แล้ว +521

    කොච්චර English දන්නව උනත් සිංහලෙන්මයි කතා කරේ...🥰🥰🥰♥ ආදරෙයි ගොඩක් බුදුසරණයි අක්කෙ

    • @Thisisme918
      @Thisisme918 2 ปีที่แล้ว +18

      Ammo kohomada ara fake English pata pennana samahara niliyo? English wachanayayi dekai katha karanne ekath pronounce karanne waradiyata. Eth Sinhala katha karanne English accent eketa.

    • @ravindufernando9053
      @ravindufernando9053 2 ปีที่แล้ว +10

      ai english walin katha karoth mokadda awla?

    • @Sophialatha
      @Sophialatha 2 ปีที่แล้ว

      👍👍👍

    • @dineshnight9187
      @dineshnight9187 2 ปีที่แล้ว +7

      Ow.gon boru ෂෝ නෑ

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +5

      @@ravindufernando9053 lankawe rajya bashawa sinhala habay🥲

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 ปีที่แล้ว +105

    එක මාධ්‍යෙව්දී මහතෙක් අහපු ප්‍රශ්නය ඉදිරියට ලෝකය ජයගන්න ඉන්න අය ගැන ඒ අයට දෙන පණිවිඩය. හොද දෙයක් ඇහුවා

  • @tharulishenaya952
    @tharulishenaya952 2 ปีที่แล้ว +25

    ගායන හැකියාවට වඩා ඇත්තටම යොහානිගෙ සිරියාවන්ත හිනාව හරිම ආකර්ශනීයයි.ඔයාගෙ බුදිදිමත් බව හා නිහතමානීකම හා මුල අමතක නොකීරීම ඔයාගෙ ගමනට ආභරණයක් .ඒ වගේම ඔය හෙයා කට් එක තමයි ඔයාට හොදට මැච් වෙන්නේත්..හරිම ලස්සනයි .දිගු ගමනකට සුබ පැතුම්.

  • @gianachannel3960
    @gianachannel3960 2 ปีที่แล้ว +33

    මේ නිව්ස් එකත් ට්‍රෙන්ඩින් 5 ඇවිත්. 🤩
    කොච්චර වාසනාවන්ත කෙනෙක්ද රටටම, ලංකවත් ට්‍රෙන්ඩින් කලේ ඔයාම තමයි යොහානි මැනිකේ.
    🤩💪 කරන හැමදේම හොදටම කරපු කරන මොලෙන් වැඩ කරන කෙනෙක්. ආඩම්බරයක් රටටම.

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 2 ปีที่แล้ว +206

    නිහතමානීත්වය පිරී ඉතිරී ගලාගෙන යන සිරීයාවන්ත පැටියෙක් දුවෙි ඔයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම original

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +3

      නියම දරුවෙක් තෙරුවන් සරණයි

    • @udarp66
      @udarp66 2 ปีที่แล้ว +2

      O

    • @vithanapiyasiri9212
      @vithanapiyasiri9212 2 ปีที่แล้ว +2

      🌹🌹🌹🌹🌹🌹🌹

  • @නෙළුම්විල-ථ5ත
    @නෙළුම්විල-ථ5ත 2 ปีที่แล้ว +162

    මේ දක්ෂ දියණියට තමන්ගේ අරමුණ කරා යන්න කවුරුත් කුහක නැතිව උදව් කරන්න......තෙරුවන් සරණයි ඔබට පරිස්සමෙන් මිනිසුන් හදුනාගෙන වැඩ කටයුතු කරන්න.

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 2 ปีที่แล้ว +217

    ලංකාවෙ මීඩීයා කරන සමහර මිනිස්සු අහන ප්‍රශ්න දැක්කම සිරාවටම හිතෙනවා වෙන රටවල් වල අයට සිංහල තේරෙන්නෙ නැති එකම හොදයි කියලා☺️

    • @ann234-l8o
      @ann234-l8o 2 ปีที่แล้ว +8

      සහතික ඇත්ත. අඩු තරමින් අපේකම සිංහලකම ජාත්‍යන්තරයට අරන් ගිය ඒ ළමයට ස්තුති කරනවාවත් ඇහුණෙ නෑ.

    • @tharindumadubashana1886
      @tharindumadubashana1886 2 ปีที่แล้ว +1

      Sirwtm bn

    • @chandunilanga1725
      @chandunilanga1725 2 ปีที่แล้ว +1

      Well said,. 👍

    • @geekdas2941
      @geekdas2941 2 ปีที่แล้ว +3

      Kiyala wedak ne. One guy doesn't know about Wikipedia. So he had to ask her age.

    • @tinotino9163
      @tinotino9163 2 ปีที่แล้ว

      Gankabrayo owata giyahama ohoma wenwa

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 2 ปีที่แล้ว +17

    සුන්දර මුහුණක්..සුන්දර හිතක්...නිහතමානී බුද්ධිමත් කමත් ,දක්ෂතාවයත් එක්ක ඉදිරියටම යන්න ලැබේවා !!තෙරුවන් සරණයි !

  • @madushannelly2974
    @madushannelly2974 2 ปีที่แล้ว +124

    ඔයාට තව තව දේ කරන්න ශක්තිය ලැබේවා ලංකාවට ආඩමිබරයක් තෙරැවන් සරණයි යෝහානි

  • @sajeewafernando5949
    @sajeewafernando5949 2 ปีที่แล้ว +157

    බොරු රගපෑම් නෑ. හරිම නිහතමානී සරල අවංක චරිතයක්. සුභ පැතුම් නංගී. May God Bless You Always 🙏❤️

    • @inokaahangama2740
      @inokaahangama2740 2 ปีที่แล้ว +2

      අන්න වදන...👍👍👍බොරු රඟපෑම් නෑ...මෙතන්ට.....උ....යා....ආවා නම් කොහොමද??

    • @sajeewafernando5949
      @sajeewafernando5949 2 ปีที่แล้ว

      @@inokaahangama2740 ඒක තමා. මොනව කරන්නද ? 😀

  • @nipubro2765
    @nipubro2765 2 ปีที่แล้ว +100

    හැමදාම ඔහොම නිහතමානීව ඉන්න,🥰🥰🥰

  • @gardihewageivan3320
    @gardihewageivan3320 2 ปีที่แล้ว +139

    මාධ්‍යවෙිදින් නමි දුර්වලයි..එයලා තවම ඉගනගන්න අය වගේ මාධ්‍යවෙිදින් වීමට...

    • @crescentcocoon7314
      @crescentcocoon7314 2 ปีที่แล้ว

      True

    • @chamalki2570
      @chamalki2570 2 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ

    • @ddg7412
      @ddg7412 2 ปีที่แล้ว

      මාධ්‍යවෙිදියා සහ වාර්තාකරැ අතර වෙනස තමයිඒ පෙන්නන්නේ

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 2 ปีที่แล้ว +102

    තෙරුවන් සරණයි පරිස්සමින් ලොව දිනන්න

  • @vedioblog1111
    @vedioblog1111 2 ปีที่แล้ว +102

    "ගොඩක් අය රට අතහැරලා යන මේ කාලයේ කොහේ ගියත් ලංකාවට තමයි එන්නේ" ඒ වදන ,ආඩම්බරයි.🇱🇰

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 ปีที่แล้ว +3

      lankawe aya keneheli kam nokara hitiyoth idiy digatama, naththan ithin meyath yai ohoma kiwata, eka ithin minissu karana dewal anuwa thamai, mathakada sharuk khan apu welawe ape ewun bombayak gahawwa, aye paththa palathe awe ne. ithin kawuda inne. ape rate samahara minissu karana gon wada hinda nikan ahinsaka minissuth bata kanawa.

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@isurukarunarathna9363 ලංකාවෙ ක්ශෙත්‍රයෙන් වල අය එකමුතු නෑ රටක් විධියට. ඒ අය හිතන්නෑ අන්තිමට ලෝකෙ මිනිස්සුන්ට පේන්නෙ ඔක්කොම ලාංකිකයො විධියට බව,
      ලෝකෙට යන්නෙ රටක් විධියට එක output එකක් බව. ඒකට බෙදිලා වෙන්වෙලා කරන්න පුලුවන් දෙයක් නැති බව, ඒකෙන් වෙන්නෙ හැමදාම ක්ශේත්‍ර කඩා වැටෙන බව ලෝකෙට යන්න කලින්.☝

  • @accidentalvideos-0
    @accidentalvideos-0 2 ปีที่แล้ว +146

    එකෙක් අහනවා දේශපාලනේට එනවද කියල..මුන් වගේ එවුන්ටනෙ අපේ රටේ මාද්‍යවේදියෝ කියන්නෙ.බත් බැලයන්ගෙ මැක්කො

    • @chamathkanchana2774
      @chamathkanchana2774 2 ปีที่แล้ว

      ඔව් මොකෙක්ද ඌ

    • @shamalperera4875
      @shamalperera4875 2 ปีที่แล้ว +2

      කෙල්ලෙකුගන් වයස අහන මී හරකෙක් ඔතන හිටියා...

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 2 ปีที่แล้ว +48

    ලංකාව කියන්නෙ දක්ෂතාවයට වඩා පුද්ගලිකත්වය විමසන රටක්.අවංකව ආඩම්බරයි ආදරෙයි ඔයාගෙ හැකියාවන් වලට .❤️

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      නියම කමෙන්ට් එකක් ලංකාව ගැන. මුන් හිතන් ඉන්නෙ අනුන්ගෙ රෙද්ද අස්සෙ රිංගන්න එක ලංකාවෙ සංස්කෘතිය සභ්‍යත්වය කියලා. ඒකෙනාගේ වටිනකම ගන්න දන්නෑ.

  • @ashendissanayake5827
    @ashendissanayake5827 2 ปีที่แล้ว +77

    Pre school ළමයි කුතුහලේට අහන ප්‍රශ්න වගේනෙ මුන් ප්‍රශ්න අහන්නෙ🤣

    • @yashikasamanmalie8544
      @yashikasamanmalie8544 2 ปีที่แล้ว +1

      සිරාම ...😅😅😅

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dilshandarshana7442
      @dilshandarshana7442 2 ปีที่แล้ว

      හිනාවෙලා මැරෙනව.
      😂😂😂😂😂
      ගුලි කාලද මුන්
      😒😒😒😒😒

  • @Danuva-op6tg
    @Danuva-op6tg 2 ปีที่แล้ว +40

    හරිම නිහතමානීව කතා කරනවා යොහානි හරිම ආඩම්බරයි ඔයා ගැන ඔයාට සුබපතනවා ඉදිරි අනාගතය ට..... බුදුසරණයි🙏🙏

  • @ranipathirana8198
    @ranipathirana8198 2 ปีที่แล้ว +206

    හරිම ආඩම්බරයි මැණික. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ . ඒ කොහොම උනත් මැණික ලංකාවේ ඉන්නකොට බොහොම පරිස්සමෙන් ඉන්න . දෙමාපියන් hera කිසිම කෙනෙක් විස්වාස කරන්න එපා .

    • @digitopdeals1398
      @digitopdeals1398 2 ปีที่แล้ว +6

      Yohani, you are a professional. You should sing only commercially and at your own charity events if any. Idiots asking to sing. What?? She is from Montessori???. Damn cheap bastard reporters asking garbage questions. Pretty sure you know how to handle things. Please dont let them take advantage of your humble self.

    • @wasanthakn9545
      @wasanthakn9545 2 ปีที่แล้ว

      B h

    • @amazing6357
      @amazing6357 2 ปีที่แล้ว

      Apo ou

    • @champaampitiyage6461
      @champaampitiyage6461 2 ปีที่แล้ว +1

      I watched 10 times

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@champaampitiyage6461 me too

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +25

    ඉන්දියාවට ගොඩාක් ඔයා විශේෂ කෙනෙක් ..අපෙ සමහර උන්ට ඔයාව නොවැදගත් ඇති..ඒත් අපිට නම් ඔයාව ගොඩාක් විශේෂයි...ඔයාව විශේෂ අය ඔයාට හැමදාම ආදරය කරනවා 😍😍😍

  • @sathsaranidedunu1540
    @sathsaranidedunu1540 2 ปีที่แล้ว +61

    සින්දු කියන්න ඕනෙ නැ කතාකරනකොටත් හරිම ලස්සනයි මිහිරියි කටහඩ 😊 ඇත්තටම හරිම දක්ෂ වාසනාවන්ත නිහතමානී කෙල්ලෙක්, සුබ පතනවා අනාගතය තව තවත් සාර්ථක වෙන්න කියලා.

  • @milliesenanayake3883
    @milliesenanayake3883 2 ปีที่แล้ว +26

    මේ පුංචි කෙල්ල ඇතුළේ පුදුම පෞරුෂයක් තියෙනවා ඇය ලස්සනට ගොඩනගාගත්ත. අපේ පාදඩ මාධ්‍යට ඕනේ යොහානිගෙ දක්ශතාවය, ලෝකෙට අපේ නම අරන් ගියපු එක, ඈ ගෞරවාදරයට පත් වුණ එක, සංගීතය පැත්තෙන් කෙල්ලෙක්, ලංකාව කියන රට ලෝකයේ මතක හිටින තැනක් කරන්න ඒ වෙනුවෙන් දෙයක් කරා කියන එක උලුප්පන්න නෙමේ. ඔවුන්ට ඕනේ යොහානිගෙ ඇඳුම, යොහානිගෙ කොණ්ඩේ, ඇගේ සංස්කෘතිය, ඇය අර නළුවා එක්ක කතා කරාම මොකද වුණේ, ඇය ටිපිටිප් එකක් කන්න ගියාම සිද්ධ වුණ අරුම පුදුම දේ, ඇය උදේට කෑම කෑව අපූරු විදිහ... අන්න ඔය වගේ ගොබ්බ කුණු හොයන පිරිසකගේ අවශ්‍යතා සපුරන එක. ඕවා අහන්න සරම හරි, අමුඩයක් හරි ඇඳන් ගියානම් හරි. මොකද මේ කලිසම් සපත්තු කියන්නෙත් අපේ සංස්කෘතියේ තිබ්බ ඒවා නෙමේනේ. සමහර ප්‍රශ්න වලට ඇයට හිනා යනවා. මොකද ඒවා ඒ තරම් වැදගැම්මකට නැති ප්‍රශ්න. ඇයට හිතාගන්න බෑ ඇය දියයුතු පිළිතුර. මොකද ඒවාට දෙන උත්තර බාල තාලෙට මාධ්‍ය හරහා නැවත වෙනම විදිහකට හුවා දක්වන්න අපේ මේ අයියලා, අක්කලා දක්ශයි වෙන මොනවා බැරිවුණත්.ඇය ඉන්දියානු මාධ්‍යට තම අදහස් දැක්වූ අයුරුත් එක්ක ලංකාවේ මේ අහන ප්‍රශ්න අහසට පොළොව වගේ. මොනවද මුන් මේ අහන්නේ. එහෙමත් කෙනෙක් තමා හරිහමන් දෙයක් අහන්නේ.

  • @vijithamallika9382
    @vijithamallika9382 2 ปีที่แล้ว +163

    ඔයා ගැන ගොඩාක් අඩම්බරයි දුව .ඔයා අපේ රටට ලොකු වාසනාවක්.පරිස්සමෙන් ඉදිරි වැඩ කරගන්න දුව.ජේසු පිහිටයි ඔයාට .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chenithcck287
    @chenithcck287 2 ปีที่แล้ว +58

    ඔබ‍ කොතනත් ආකර්ශනීයයි, ජයවේවා ජයවේවා ඔබ‍ට ඉදිරිය ට යන්න දිරිය ලැබේවා ❤❤🌹🌹🙏🙏🙏

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +176

    අද තමා මට යොහානිව ලස්සනටම පේන්නෙ. Short hair cut එක තමා යොහානිටම ගැලපෙන්නෙම

    • @amazing6357
      @amazing6357 2 ปีที่แล้ว

      Ou ලස්සනයි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +101

    පූජාසනයේ ඔබ හිඳුවා...ඔබට පුදන මේ ලෝකයමයි.. ඔබට එරෙහි වී නැගිටින්නේ....

    • @erandaprasd3943
      @erandaprasd3943 2 ปีที่แล้ว +5

      සහතික ඇත්ත . එය දැන සතුටු වීම හෝ දුක් වීම තේරුම් නෑ..

    • @komali7
      @komali7 2 ปีที่แล้ว +1

      Deep 👏

  • @madubroo1106
    @madubroo1106 2 ปีที่แล้ว +75

    Yohani ට අපේ රටේ පිළිගැනීම ගොඩාක් අඩුයි,,, මීට වඩා අගය කරන්න ඕන srilanka ව Cricket වලින් pawa pahala වැටුණු වෙලාවක ඇය නැවැතත් රටේ නාමය ඉදිරියටම ගෙන ගියාට,,,, 👍👍👍👍👌👌👌

    • @mariammadam6473
      @mariammadam6473 2 ปีที่แล้ว +1

      Duve oyata tava tavat saktiyat nuvanat Araksavat lebeva kiyala prartana karami Take more care God bless u

  • @ann234-l8o
    @ann234-l8o 2 ปีที่แล้ว +6

    ස්තුතියි යොහානි මින් පස්සෙ අපේ කෙනෙක් ලෝකෙ කොහෙ හරි ගියාම ශ්‍රීලංකාවේ කෙනෙක් විදියට ඔයා නිසාම ගරු කිරීමක් ලැබේවි. ලංකාව ගැන දන්නෙ නැති කෙනෙකුට යොහානි ඉන්න රට කීව ගමන් දැනගන්න තරම්ම. ස්තුතියි team එකටත් ඒ ළමයට දිරිය ශක්තිය දීලා අත්වැලක් වෙනවට. ඔය නිහතමානීකම ආභරණයක් කරගන්න ජීවිතේ හැමදාටම. දිනෙන් දින දියුණු වේවා ! 🙏❤️❤️❤️❤️

  • @saliyagamage6009
    @saliyagamage6009 2 ปีที่แล้ว +50

    අනේ අපිට හරිම සතුටුයි වගේම ආඩම්බරයි ඒත් අනේ ඔයාව පරිස්සම් වෙන්න. තව ගොඩාක්දුර යන්න තියෙන ගමනක් නිසා ඉතාම ඉවසිල්ලෙන් කල්පනාකාරීව වැඩකරන්න. ලස්සන සිනහවට සහ සුන්දරත්වයට හැමදාම ආදරෙයි

  • @maheeldabarera
    @maheeldabarera 2 ปีที่แล้ว +42

    Extremely unprofessional Interview:
    1. Asking an international artist if she got into an incident in India based on fake news and gossip
    2. Asking an artist for her age and about personal matters like entering into politics
    3. Asking an artist to sing parts of her song.
    She was so humble and allowed and answered all of this because she was so down to earth but please be more professional when conducting an interview with an international artist 🙏

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 2 ปีที่แล้ว +2

      These situations should be handled by her managers. Questions should be chosen by them.

    • @Stride_Purple
      @Stride_Purple 2 ปีที่แล้ว

      True

  • @asanthadesilva9695
    @asanthadesilva9695 2 ปีที่แล้ว +21

    නංගියේ ඔයා හරිම සුන්දරයි.ඒ වගේම හරිම නිහතමානී කෙනෙක්.අපට ,රටට ආඩම්බරයක්!!!! සැමදා දිනේවා ජයම වේවා.

  • @nayanadarshi9389
    @nayanadarshi9389 2 ปีที่แล้ว +104

    වචනයක් ගානෙ තමන්ගෙ ටීම් එකට දක්වන කෘතඥතාව .. ඔබට දිනල ඉවරයි.. ඔය ලස්සන ගතිගුන එක්කම ඔහොම තව තව ඉදරියට යන්න .

  • @sandaliyasarathna1412
    @sandaliyasarathna1412 2 ปีที่แล้ว +4

    ඇගේ හිනාව හරිම සුන්දරයි.මගේ රටේ නම මුළු ලෝකෙටම අරං ගියාට ගොඩාක් ස්තූතියි.තව තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන.

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 2 ปีที่แล้ว +33

    කිසිවෙකුට නෑ හානි
    තිබහට බොන්නෙ පිරිසිදු පානි
    ලංකාවෙ අලුත්ම කහානි
    හදපු කෙල්ල තමයි යොහානි ❤️

  • @onesrilankatv2895
    @onesrilankatv2895 2 ปีที่แล้ว +120

    යොහානි වාසනාවන්ත ගායන ශිල්පිණියක්.ඔබට සුබ පැතුම්

  • @lankanlife8489
    @lankanlife8489 2 ปีที่แล้ว +65

    ඔයාගෙ හිතේ සතුට දෝරෙ ගලනව යොහානි මූණෙන් පේනව හිතේ සතුට. ඔයාව දැක්කහම අපිටත් සතුටුයි.

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      ❤🙏

    • @sureshlakmal3215
      @sureshlakmal3215 2 ปีที่แล้ว

      හරිම සතුටුයි සුබ පැතුමි නංගි ඔයාට

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +37

    ඔය දරුවට නිදහසේ ගමන යන්න දෙන්න හැම දේටම දේස පාලනය ගාවගන්න අඑපා යොහනි දුව ඔය ඇතුළු හැමෝටම බුදුසරණයි 🌹❤❤e❤❤❤❤❤❤

    • @teklaphillipsz414
      @teklaphillipsz414 2 ปีที่แล้ว +1

      So very proud of you little girl Yohani. Admire your sweet ways. Keep it up! Blessings!

  • @infinitygirl1699
    @infinitygirl1699 2 ปีที่แล้ว +26

    එකෙන්ම නිහතමානී රටට ආදරේ කෙල්ලක්✋😍💖🥀☘️
    ඒ හිනාව එන්නේ හදවතින්මයි😇🧡😍

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 2 ปีที่แล้ว +133

    මොඩ ප්‍රශ්න අසන මොඩ මාද්දියවෙදියො..Sri Lanka has very amature so called reporters...look at their stupid questions...time we establish a training facility

    • @Kumarakhtt
      @Kumarakhtt 2 ปีที่แล้ว +2

      True

    • @nw4953
      @nw4953 2 ปีที่แล้ว

      So true. Stupid questions indeed ..!!
      Why do we expect every celebrity to be in politics??
      That thought itself shows the political immaturity of our people.. We got voting rights too soon with too little effort...

    • @umangaudaya
      @umangaudaya 2 ปีที่แล้ว +1

      Sri Lankan journalists have only met politicians

    • @jamesfernandez4664
      @jamesfernandez4664 2 ปีที่แล้ว

      Does this also mean that SLankans are desperate and sad that they do not have a proper Leader?….

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 2 ปีที่แล้ว +17

    නිහතමානි,අවංක,උගත්,දක්ෂ, සරල දියණියක් ඔබ..ජයම වේවා!!!!!!!!!!!!!! අපේ මේ ලස්සන රට ආලෝකමත් කිරීමට ශක්තිය ලැබේවා !!!!!!!!!!!!!!!!!!!

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 ปีที่แล้ว +75

    ලංකාවෙ ඉන්න සමහර හරි ලොකුයි කියලා හිතාගෙන ඉන්න ආටිස්ට්ල වගේ නෑ. සුපිරි

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +1

      ඔව් උන්ගේ ලොකු අහවල් එක.ඊර්ෂ්‍යාව කුහක කම නම් උන්ගේ ඉහටත් උඩින්.

  • @deepthiharshani668
    @deepthiharshani668 2 ปีที่แล้ว +12

    හරිම ලස්සන හිනාව සහ කතාව ,ආඩම්බරයි ඔබ ගැන ,දිගටම ඔහොම ඉන්න ,පරාජය බාර ගන්න සුදානම් ,හරියටම හරි ,ඔබ බොහෝ බුද්දිමත් ,තෙරුවන් සරනයි ඔබ හා කන්ඩායමට.

  • @aselakithsiri1186
    @aselakithsiri1186 2 ปีที่แล้ว +21

    දුවේ ...ඔබේ නිරහන්කාර සිනහව ඔබේ අනාගතය ගැන කදිමට නිදසුනක් . ජයවේවා ....

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +28

    හරිම නිහතමානීයි හරිම සුන්දයි. මේ ජාතික වස්තුව අපි රැකගත යුතුයි. ජෙනරාල් ප්‍රසන්න ඔබටයි මේ වගකීම.

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 2 ปีที่แล้ว +22

    මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැඟුම් යාවී.. ඇවිලේවී..
    "සුමිහිරි ස්වරයෙන්, දෙස් විදෙස් රසිකයින්ගේ, හදවත් ස්පර්ශ කළ ඇය,
    "යොහානි" නම් විය.."
    හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ඔයාට ☸️😷😊🥳❣️👈

  • @anomagamage4992
    @anomagamage4992 2 ปีที่แล้ว +33

    පුතේ ඔයාගෙ ඔය නිහතමානීකම හැමදාම රැකගන්න තෙරුවන් සරණයි !

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 2 ปีที่แล้ว +7

    ඇත්තටම Yohani කියන්නේ බොහෝම අහිංසක, දක්ෂ, තරුණ ළමයෙක්..
    ඔබ කලින් ජීවිතයක ලොකු පිනක් කරලා තියෙනවා. ඔබට සුභ අනාගතයක්... 🙏❤️

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 2 ปีที่แล้ว +23

    යොහානි යනු අවංක භාවයේ ප්‍රතිමූර්තියක් ගීතයෙන් හා ප්‍රකාශනයෙන් ලොව එසේ අය ඉතාම දුර්ලබයි.....1

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +83

    සිංදු නොකීවත් ඔබේ හඩ හරිම ආකර්ෂණීය යි තෙරුවන් සරනයි !!!ඔබට ජය වේවා !!!💐💐💐💐💐

  • @nethunethu4266
    @nethunethu4266 2 ปีที่แล้ว +16

    සුභ අනාගතය මැණිකේ බුදුසරණයි ඒහිනාවට කතාවට කොච්චර ඒ කට හඩ ඇහුවත් එපා වෙන්නෑ හරිම නිහතමානී

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 2 ปีที่แล้ว +14

    හරියට ඉන්ග්‍රීසි කතා කරගන්න බැරි ගොඩක් අය ඉන්ටර්ව්ව් වලට ඇවිල්ලා සිංහල වචන දහයක් කතා කරනකොට අඩු තරමේ ඉන්ග්‍රීසි වචන හතරක් වත් පූට්ටු කරන රටක ඔබ වැනි කෙනෙකු දකින්නට ලැබීම වාසනාවක් .ඔය නිහතමානී කම ඔය විදිහටම තියාගෙන ඉදිරියටම යන්න .

  • @mahaparakramabahu123
    @mahaparakramabahu123 2 ปีที่แล้ว +9

    මැණිකේ මගේ හිතේ පැත්තකින් තියමු ! මේ කෙල්ලගේ සැහැල්ලු සිරියාවන්ත හිනාවයි පැහැපත් හදවතයි ලංකාවම එළිය කරනවා !⚘⚘⚘

  • @isurukarunarathna9363
    @isurukarunarathna9363 2 ปีที่แล้ว +11

    මැණිකේ ඔයා ලංකාවට හරියන්නේ නෑ, ඔයා හරියන්නේ යුරෝප් රටකට, මේ වගේ හුරතල් වෙලා සැහල්ලුවෙන් මේ රටේ ජීවත් වෙන්න බෑ ඉන්න මදාවියො එක්ක. පරිස්සමට කෙල්ලේ.

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඒක ඇත්ත. Uk වගේ හිටියනම් grammys උනත් යන්න පුලුවන් කෙනෙක්. මෙහේ මොනවා කරන්නද අපරාදෙ යොහානි. මේකෙ මහ වැද්දො ටිකක්නේ ඉන්නෙ කිසීම කෙනෙක්ට වටිනකමක් දෙන්න දන්නැති.

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 ปีที่แล้ว +1

      ​@@hasiWills1021 hariyatama hari, dakshayata kisima thanak denna kemathi nethi kuhaka jathiyak, dan university out wena ewunge idan mole hoda ne, un hithan inne, un degree ekak gahapuwama, ita wada ekek ne kiyala, degree ekak nathuwa patent pawa gaththa ekekta ada lankawe thanak denna ekek naththe ekai. dan loke gaththama innovation/entrepreneur kiyana ekata thamai thana thiyenne. Apple iphone hoya gaththe university giya kenek newene, eth ethana wada karanne university giya aya. anna ekai wenasa, mun hithana inne university gihin awith podi job ekak karapuwama, ita wada ekek ne kiyala, rate bageta bagayak pisso, ugath/noogath, wena ratawala noogath kenek wunath disciplines hariyata thiyenawa, welawata wada/awanka kama/pirisidu kama/ piliwela/karunawantha kama kiyana dee ee minissu gawa thiyenawa. pothe pathe danuma thibba pamanin diyunu jathiyak wenne ne. ekane global peace index eka wadima ratawal diyunuwe hini peththatama gihin thiyenne, Norway, Switzerland, Singapore, Japan, Canada, Australia

  • @menakarimenakari7059
    @menakarimenakari7059 2 ปีที่แล้ว +20

    ඇත්තටම ඔබ ගැන අඩම්බරයි..ඔබ නිහත මාණි..චරිතයක් ..අපෙ රටට ගොඩක් ආදෙරයි ..ඔයා..ඔයට ලස්සන ආනයනයක් තියෙනවා ..බුදු සරණයි ..❤️❤️❤️

  • @anomakulathunga2345
    @anomakulathunga2345 2 ปีที่แล้ว +13

    Mega watt smile and honest straightforward answers. Bless you Yohani, very proud of you ❤️

  • @nilminimanel2379
    @nilminimanel2379 2 ปีที่แล้ว +3

    ඔයාගෙ සුන්දර සිනහව , නිහතමානී සරල අවංක චරිතයක්.ගොඩක් අඩම්බරයි.පොඩි ළමයෙක් වගේ සුන්දර කථාව හරිම. ලස්සනයි. දෙමාපියන් හර කිසිම. කෙනෙක් විශ්වාස කරන්න. එපා. තෙරුවන් සරණයි... සියලුම දෙවියන් රැකවරණයි....

  • @jollystp4853
    @jollystp4853 2 ปีที่แล้ว +72

    You shouldn't ask a girl her age , may be some don't like it as it is very personal. I have never seen this kind of stupid question in the international press conference. You guys better learn what to ask. Wishing her all the best.

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 2 ปีที่แล้ว +5

      I fully agree with you

    • @chapahingert7894
      @chapahingert7894 2 ปีที่แล้ว +8

      True never ask a woman her age and a man his salary.. Its very rude n unethical..

    • @bandaraherath4111
      @bandaraherath4111 2 ปีที่แล้ว +3

      Our people wants black and white, every thing, very unprofessional media people

    • @lankanlife8489
      @lankanlife8489 2 ปีที่แล้ว +2

      Our reports has no ethics. They must improve their qualities. They acts like paparazzi.

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +3

      Yohani is so open heart and she is humble , then they think they don't need ethics to do an interview.
      they don't know international media and international audience also give attention to this.

  • @7771bandara
    @7771bandara 2 ปีที่แล้ว +8

    කිසිම ආඩම්බර කමක් නෑ හිනා වෙලා උත්තර දෙනවා මාද්‍යවේදින් කුමන මෝඩ ප්‍රශ්නයක් ඇහුවත්. ඔය වගේ හැමදාම නිහතමානීව වැඩකටයුතු කරගෙන යන්න සොහොයුරිය. ඔබට සුභ අනාගතයක් වේවා.... ❤️

  • @tarushiayesha6890
    @tarushiayesha6890 2 ปีที่แล้ว +22

    හරිම නිහතමානී යොහානි ඔයාට කවදාවත් වරදින්නෙ නැ බුදුසරණයි

  • @windy5483
    @windy5483 2 ปีที่แล้ว +7

    මං හිතුවෙ මෙක දැක්ක ගමන් ගොහානි english ද කතා කරන්නේ කියලා.. බලන් ගියාම මේන් තමන්ගේ භෂාව කතා කරනවා. කොච්චර දියුනු කෙල්ලෙක් උනත් දැන් ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ දේ අමතක කරෙ නෑ .පඩ ශෝ නෑ කෙටියෙන් කිවුවොත්...👌💓ආදරෙයි යොහානි. පට්ට බලන්න එපැයි වෙන උඩැක්කිලා රගන රැගිල්ල. 🥴

  • @jamesfernandez4664
    @jamesfernandez4664 2 ปีที่แล้ว +10

    She has a superb mindset. She is a super Girl 👧 Must remain young forever. God Bless

  • @floralvy2942
    @floralvy2942 2 ปีที่แล้ว +23

    මාධ්‍යවේදින්ට ඉතිම් මොකෙක් හරි ජනප්‍රිය උනොත් දේශපාලනය තමයි මතක් වෙන්නේ.

  • @darbukawithdila7984
    @darbukawithdila7984 2 ปีที่แล้ว +32

    ආඩම්බරයි අපේ කම ❤️❤️❤️❤️
    ජයවේවා
    අයුබෝවේවා
    ❤️❤️❤️❤️❤️❤️

  • @anomashriyani4521
    @anomashriyani4521 2 ปีที่แล้ว +12

    පොඩි එකෙන් වගේ නිහතමානී ලෙස කතා කරන්නේ... ගොඩක් ලස්සන වෙලා ඔයා.. ලංකාව දාල යන්න එපා මැණික... ආදරෙයි ගොඩක්... ජේසු පිහිටයි ඔයාට..... ❤❤❤❤❤

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 ปีที่แล้ว +3

      lankawe minissu keneheli kamak kare naththan idiy, neththan meyath dala yai, me wage ahinsaka, daksha aya kee denek yanawada lankawe inna be kiyala, ee wena mokuth newe, manasika nidahasak nethi karala dana hinda anik minissu ekathu wela, kenek ahinsaka diyunuwak labanakota ashirwada karanna aya nethi nisa, karunawantha minissu harima adui lankawe, ekata wena ratawala, amaruwe watuna welawata duwagena awith awankawama kisi deyak balaporoththu nowi udaw karanawa, kisima bayak sakak nethiwa, harima adui crimes

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 2 ปีที่แล้ว +7

    මේ වගේ නිහතමානි කාලාකරුවෙක් ලංකාවේ ආයේ නැතුව ඇති .. හිත පිරෙනවා හිනාවට...

  • @shane-su8hp
    @shane-su8hp 2 ปีที่แล้ว +47

    ආදිත්‍යා නාලිකාවක ඇවිල්ල බොරුවට සිංහල දන්නේ නෑ කියල බොරු පොෂ් එකක් දානව.ඔබ ගොඩාක් නිහතමානී චරිතයක් යොහානි.ඔබ සිංහලෙන් හොඳට කතා කරනව.ඔබගෙ ඉංග්‍රීසි දැනීම ඉහල බව අප දන්නවා.ස්තූතී ඔබට..

    • @slk.9840
      @slk.9840 2 ปีที่แล้ว +2

      👍👍👍👍👍

    • @contactus129
      @contactus129 2 ปีที่แล้ว +2

      එයා තාම අවුරුදු 15 ක ලමයෙක්... ඉන්ටර්නැෂනල් ස්කූල් යන.. එහෙම අය ගොඩක් ඉංග්‍රීසි වලින් තමයි කතා කරන්නෙ මොකද ස්කූල් වල කියන්නෙ එහෙම කරන්න කියල... එ ලමයට පාඩුවේ ඉන්න දෙන්න....

    • @shane-su8hp
      @shane-su8hp 2 ปีที่แล้ว

      @@Anu-qy9pz ITN එකට ඇවිල්ල Program එකක කියන්නෙ.

    • @shane-su8hp
      @shane-su8hp 2 ปีที่แล้ว

      @@contactus129 අපිත් international school තමයි ගියේ.හැබැයි හොදට සිංදු කියලා තැනකට ආවම මුල අමතල වෙලා බොරු පොෂ් සීන්නම් දාල නෑ.හොදට සිංහල කතා කරන්න පුලුවන්.මුලදි අමාරු උනේ නෑ නේද සිංහල හොඳට කතා කලා නේද දැන් තමා සිංහල අමාරු වෙලා තියෙන්නෙ.

    • @contactus129
      @contactus129 2 ปีที่แล้ว

      @@shane-su8hp ඒක එයාගේ කැමත්ත... ඇයිද මන්ද මිනිස්සු මේ අනුන් කතා කරන හැටියි... අදින ඒවා.... කරන දේවල් ම හොය හොය බැන බැන ඉන්නේ..... එයාගෙ ජීවිතේ එයා කැමති විදියට කතා කරනව... හරිම සිම්පල් නේ.... ශුවර්ද ඉන්ටර්නැෂනල් ගියා කියල... එහෙම යන අයට නම් ඕව ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ මම වගේ.... 😂

  • @mallikarajapaksa4403
    @mallikarajapaksa4403 2 ปีที่แล้ว +14

    ඔව් දුව යොහා නි ඔයා ගැන හරිම ආඩම්බරයි අපි.හේතුව ඔයාගේ තාත්තා අප මවු බිම රැක ගත්තා.අපට සැනසීමෙන් ඉන්න ලබාදුන්නා.ඒවගේම ඔයා අපේ හදවත් සතුටු කරනවා. ඔබටත් ඔබ මවු පියන් දෙපලටත් සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා කියලා මම පතමි

  • @princygamage4171
    @princygamage4171 2 ปีที่แล้ว +2

    යොහානිව ගොඩක් අයට ආදර්ශයක් තියන නිහතමානී කම අපේ කම සිංහල භාෂාවට තිබෙන ගරුත්වය ඒ හැම දෙයක්ම එයාට දරාගන්න පුළුවන් ඒක තමයි යොහානිගෙ තියන උගත්කම සමහර අයට ජීවිතෙ එවැනි අවස්ථාවක ලැබුනොත් එයාලට කතා කර යුතු දේ නොයුතු දේ පවා හිතාගන්න බැහැ දැන් බලන්න ඔතනම ඒක දකින්න ලැබුණා වයස කීයද කොන්ඩෙ වවනවද මොනව ඒ ගොඩක් අයට කන්ට්‍රොල් නැහැ තමන්ව මෙහෙයවන්න ඕනෙ කියල පොඩි වයසට යොහානි හැම අතින්ම දැනුවත් නිදුක් නිරෝගී මත් සුභ අනාගතයක් වේවා දුව යොහානි❤️

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 2 ปีที่แล้ว +71

    යන්න යන්න දියුණු වෙන්න කොහේ හරි අපේ එවුන් ඔයවෙ අගය කරන්නේ නැ .

    • @samidumadushanka3027
      @samidumadushanka3027 2 ปีที่แล้ว

      අාදරෙයි💚💚💚

    • @samidumadushanka3027
      @samidumadushanka3027 2 ปีที่แล้ว

      මැනිකෙ අාදරෙයි

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Budusaranai oyata puti parissamin inna kalpanawen ada samajaya kurirui cckii bolakarai minissu wewedaha karai

    • @ffgamingking7957
      @ffgamingking7957 2 ปีที่แล้ว

      Hopers

  • @bokka2671
    @bokka2671 2 ปีที่แล้ว +16

    I highly respect her personality . She is such a humble young lady.wish you all the best akki

  • @kapilabandara9645
    @kapilabandara9645 2 ปีที่แล้ว +87

    තවත් ඉහලටම යන්න ලැබේවා.....

    • @lahiruyasanka1114
      @lahiruyasanka1114 2 ปีที่แล้ว +1

      ඒ උනාට කපිල උමාරියා වගේ අය පට්ට ඉරිසිය යි.

  • @imawickramasekara2496
    @imawickramasekara2496 2 ปีที่แล้ว +16

    ඒ නිහතමානීත්වයට තමයි වැඩිපුරම ආදරේ හිතෙන්නේ...❤️❤️

    • @sumitramunasinghe5123
      @sumitramunasinghe5123 2 ปีที่แล้ว

      හදවතින් ඔයා ට සුභ පැතුම් බුදු සරණයි දුවේ

  • @nuwanfernando8617
    @nuwanfernando8617 2 ปีที่แล้ว +30

    See how down to earth she is and how sweet she is at this interview. The best ever interview i saw so far .all the best yohani.... your are a true star and a celebrity ....🍻🍻

    • @sksapuwinna3420
      @sksapuwinna3420 2 ปีที่แล้ว +1

      You are corret. Very pleasemt she is.

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 2 ปีที่แล้ว +10

    හරිම නිරහන්කාර කෙල්ල ,එ,හිනාව හරිම ලස්සනයි ,සුබ ගමන් යොහානි,මම කුවෙටි වලින් කල්‍යාණි ,,

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +14

    අහන්න වෙන ප්‍රශ්න තිබ්බේම නැද්ද. යොහානිට අපි ආදරෙයි කවදත් ❤💚

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +3

    හරිම නිහතමානීව සාමාන්‍ය විදියට ජීවත් වෙන පුහු ආටෝපවලින් තොර හිනාවෙන්ම ඉන්න ආදරනීය චරිතයක් ඔයා යොහානි ..ආදරෙයි ගොඩාක් ..❤❤❤

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +36

    ඉන්දියාව ජාත්‍යන්තරයද අහපු අයට දැන් තේරුනද , uk usa වලින් ආරාධනා ලැබිලා තියෙනවා කියල යොහානිගෙ කටින්ම කිව්වා ඇහුණා නේද .... යොහානි මැණිකේ බුදුසරණයි 💕💕😍😍😍😍

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @hasuntharaka8385
      @hasuntharaka8385 2 ปีที่แล้ว +2

      @Sr uba nam patta kuhakayek

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +1

      @Sr
      කුහකයන්ට කොහොමත් ඉරිසියාව ඉහවහ ගිහින් තියෙන්නේ කියල අපි දන්නවා...

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +1

      යොහානිට ඉතාමත් ඉක්මනින් තව තව ජනප්‍රියත්වය ලැබේවා💕💕💕💕😍💐💐💐. කුහකයන්ට ඉරිසියාවේ පැලිලා මැරෙන්නම

    • @arjunarajagura3250
      @arjunarajagura3250 2 ปีที่แล้ว +1

      @Sr ඉරාජ් ඇදපු ගවුම ඉලගට අදින්න ඉන්න ගොන් හරකෙක් 😂😂😂

  • @exploreedite.9411
    @exploreedite.9411 2 ปีที่แล้ว +3

    අනේ මැනික මට මොනා කියන්නද කියල හිතාගන්න බැ.සතුට ඒ තරම්.කොය තරම් ගායක ගායිකාවන් බිහිඋනත් අපේ භාශාව ලෝකෙටම අරන් ගියෙ ඔයා.මේ අකුරැ ටයිප කරනකොටත් මට ඇස්වලට කදුලු එනව.ඒ තරම සතුටුයි.කෙල්ලෙ ඔයාට දෙවියන්ගෙ පිහිටයි!!❤️ බුදුසරණයි ❤️❤️😘😘

  • @prihanchithara5924
    @prihanchithara5924 2 ปีที่แล้ว +51

    මොනවද බං මුං අහන ප්‍රශ්න 😅😂

  • @Consciouscap
    @Consciouscap 2 ปีที่แล้ว +4

    She confidently came for the interview with those bruises beside her eye....OMG, what a inspiration she is?
    Her laugh, her giggles during conversations, her smile, very contagious, just looking at her speaking with a smile, makes you smile...
    Her eyes are captivating AF... ❤️
    Hope she comes to India.....🦋🦋

  • @lavindu_sachintha
    @lavindu_sachintha 2 ปีที่แล้ว +43

    Such a lovely personality she is. Why the heck these journalists ask her to sing songs at a Press conference. In a TV interview of course fine, but at a press with 50+ journalists. Come on guys

    • @Interstellar1982
      @Interstellar1982 2 ปีที่แล้ว +2

      උන්ට ප්‍රශ්නයක් අහගන්න තේරෙන්නේ නැහැ.ඒ නිසා සිංඳු කියන්න කියනවා.ආතල් මාධ්‍යවේදීන් ටිකක්.

  • @yamindianuththara2783
    @yamindianuththara2783 2 ปีที่แล้ว +22

    අනෙ කතා කරන විදියට ආස හිතෙනවා සුබ පැතුම් මැණිකේ 🌹😍💜️

  • @kamaljayan1989
    @kamaljayan1989 2 ปีที่แล้ว +16

    ඇයි මේ රටේ ජනප්‍රිය වෙන හැම කෙනාගෙන්ම දේශපාලනයට එනවද අහන්නේ...ඒ ට්‍රෙන්ට් එක දැන් ඉවරයි හිතාදර් මාද්‍ය මහත්වරුනි..