සිංහල | How to build a custom battery bank using Nissan Leaf Battery modules (Part 1))

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2019
  • මේ video එකේදි අපි කතා කරන්නෙ කොහොමද Nissan Leaf Electric car එකේ battery module පාවිච්චි කරල අපිට අවශ්‍ය වෝල්ටීයතාවයෙන් යුතු Battery bank එකක් හදාගන්නෙ කියල...
    ඉතින් Video එක ගැන ඔයාලගෙ අදහස් Comment කරන්න.යාලුවන්ටත් බලන්න video එක Share කරන්න Subscribe කරන්න...
    කාලෙකට පසුව කරපු video එකක් නිසා Lighting, Focusing,Voice වල අඩුපාඩුකම් තියනව...ඉදිරියේදි ඒ සියලු අඩුපාඩු මගහරවාගෙන ගුණාත්මක බවින් වැඩි Videos ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා...
    ස්තූතියි

ความคิดเห็น • 45

  • @rohanaamarasinghe6337
    @rohanaamarasinghe6337 2 ปีที่แล้ว +3

    මෙි බැටිටි කොහෙද ගන්න තියෙන්නෙ මල්ලි ගාන කියක් වෙනවද

  • @GayalchaminAnjanKumara
    @GayalchaminAnjanKumara 5 ปีที่แล้ว +1

    අන්න මරු..නියමයි මල්ලි..දිගටටම වැඩේ කරගෙන යමු.!👍👍

    • @ChanukaAshen93
      @ChanukaAshen93  5 ปีที่แล้ว +1

      👍👍👍 මේ පාර දිගටම යනව වැඩේ...

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 2 หลายเดือนก่อน

    12v system ekakata sampurnayenma battery cell 2k connect karoth 12v inverter ekata voltage eka wadiweyda16 v wage enawa ne da charge unama

  • @tharidu1
    @tharidu1 5 ปีที่แล้ว +1

    thada thada දිගටම කරගෙන යන්න jaya weewaaa !!!!

  • @grade1251
    @grade1251 5 ปีที่แล้ว +2

    Thanks dear

  • @madarahansanipitigala4038
    @madarahansanipitigala4038 5 ปีที่แล้ว +1

    niyamai chanu.. 👍👍all the best...!!!

  • @kamilayesh2919
    @kamilayesh2919 3 ปีที่แล้ว

    Good job 👍

  • @AyeshDissanayaka
    @AyeshDissanayaka 5 ปีที่แล้ว +1

    අඩෝ පට්ට බං.. ආඩම්බරයි ඈ..💓

    • @ChanukaAshen93
      @ChanukaAshen93  5 ปีที่แล้ว +1

      මීලඟ එක දෙනව ලස්සනට....මේක ටිකක් අවුල්

    • @AyeshDissanayaka
      @AyeshDissanayaka 5 ปีที่แล้ว

      @@ChanukaAshen93 gathi oooi 😍

  • @thusithakumarage5808
    @thusithakumarage5808 5 ปีที่แล้ว +2

    Great Work 😍👌 Go ahead brother👊

  • @ThiwankaWimalasuriya
    @ThiwankaWimalasuriya 5 ปีที่แล้ว +2

    නියමයි චානුක

  • @mail4rek
    @mail4rek ปีที่แล้ว

    නියමයි සහෝදරයා ..මමනම් 28.5 ට දීල තියෙන්නේ

  • @sadilnicholas1663
    @sadilnicholas1663 5 ปีที่แล้ว

    Great ma bro❤️🔥

  • @nisala00
    @nisala00 2 ปีที่แล้ว

    මම off grid solar system එකක් හදනවා. ඒකට deep cycle බැටරි මේ කලෙ නැති නිසා සහ ගනන් නිසා ඒ වෙනුවට වාහන බැටරි දැම්මොත් එකම capacity එක තියෙන (120 Ah වගේ ) මොකක්ද ගැටලුව ?

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 3 ปีที่แล้ว

    ♥️👍👍

  • @TDDRS
    @TDDRS 2 ปีที่แล้ว +1

    Leaf sell kohenda ganna thiyenne price kohomada

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 5 ปีที่แล้ว +3

    සෑහේන කාලයකින්..මම ඔයාගේ පලවෙනි වීඩියෝ එක බැලුවා..වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න.නොදන්න අයට ගොඩක් වටිනවා.සහෝ ඔයා කෙහෙන්ද leaf battery ගත්තෙ..මම ඉන්නෙ විදේස් රටක ලබන මාසේ ලංකාවට එනවා ..මට පුලුවන් නම් බැටරි වල මිලයි ගන්න තැනකුයි කියන්න. .thanks bro

    • @ChanukaAshen93
      @ChanukaAshen93  5 ปีที่แล้ว

      අවුරුදු ගානකින් video එකක් කලේ...දැන් දිගටම කරන්න පුලුවන්...මේ video series එක දිගටම කරනව off grid complete solar system එකක් වෙනකන්ම...
      මම leaf battery ගත්තෙ priyantha අයියගෙන්...0773409027

    • @kelumpriyanjana3747
      @kelumpriyanjana3747 5 ปีที่แล้ว

      @@ChanukaAshen93 thanks brother ..ඔයා ගත්තෙ කීයටද?

    • @ChanukaAshen93
      @ChanukaAshen93  5 ปีที่แล้ว

      එකක් 5500 ගානෙ ගත්තෙ...

    • @kelumpriyanjana3747
      @kelumpriyanjana3747 5 ปีที่แล้ว

      @@ChanukaAshen93 thanks bro...සහෝ ඔයාගේ system එක (solar , charge control ,inverter)12v උනානම් බැටරි 2 ගානේ serious කරලා (7.6 × 2 =15.2 v) නැවත parrell කරලා ඇම්පියර් එක වැඩි කරලා ගන්න පුලුවන් නේද ? මේ මගේ අදහසක් පමනයි ..ඒක සාර්ථකද? නැතිනම් වෙන හේතුවක් මත ඔයා මේ විදියට use කරනවද ? දැන ගන්න කැමතියි

    • @ChanukaAshen93
      @ChanukaAshen93  5 ปีที่แล้ว

      පුලුවන් තරම් වැඩි වෝල්ට් ගණනක system එකක් හදන එක තමයි කාර්යක්ෂමතාව අතින් වැඩි...
      48V කරගන්න පුලුවන් නම් තවත් කාර්යක්ෂමතාව වැඩි වෙනව...

  • @InduwaraJ
    @InduwaraJ 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @kumudukarunarathne
    @kumudukarunarathne 5 ปีที่แล้ว

    Ado supiri bn. Ilanga ek gindara se krmu

  • @nizamdeenbuhary9977
    @nizamdeenbuhary9977 ปีที่แล้ว

    Leaf battery kohenda ganna puluvan

  • @niroshamadushani4744
    @niroshamadushani4744 2 ปีที่แล้ว

    Battery eka inverter ekata connect kalama battery eka allanna ba earth wenawa eka normal da

    • @ChanukaAshen93
      @ChanukaAshen93  2 ปีที่แล้ว

      Chinese inverter වල ඒක වෙනව...Isolation නැති නිසා....

  • @mailsisuru
    @mailsisuru 2 ปีที่แล้ว

    මම SAKO 3kw inverter එකක් ගන්න ඉන්නේ. ඒකට මේක connect කරන්න පුලුවන්ද? 24v ඕන. 200Ah වගේ එකක් හදල දෙන කෙනෙක් දාන්නේ නැද්ද? electric වැඩ කරන්න බයයි.

    • @ugayashan8659
      @ugayashan8659 2 ปีที่แล้ว

      මේ leaf module ගන්න එපා ලොකු ලොකු ගණන් කියනවා මේ අහක දාන එවට. පුලුවන් නම් LiFePo4 වගේ battery cells ගන්න අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුලුවන්,

  • @nipunahasanka
    @nipunahasanka 5 ปีที่แล้ว

    මල්ලි මුලින්ම සුභ පතනවා. මම හිතන්නේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ නේද? මැනුවල් ෆෝකස් දාලා කරන්න මල්ලි අනිත් වීඩියෝ ඉස්සරහට කරන වීඩියෝ වලදී. එතකොට මේ වගේ අන්ෆොක්ස් වෙචි යන්නේ නෑ.
    ජයවේවා...

    • @ChanukaAshen93
      @ChanukaAshen93  5 ปีที่แล้ว

      Nicon 5300න් කරන්නෙ අයියෙ...Focusing out යන්නෙ පිටිපස්සෙන් පේන ගස් ටික focus කරන්න හදන නිසා නේද...

  • @prasannamadusanka1864
    @prasannamadusanka1864 2 ปีที่แล้ว

    battery module ganna thank kiyannako

  • @buddikadharmapriya1943
    @buddikadharmapriya1943 ปีที่แล้ว

    මේ මොඩියුල් ගන්න තියෙන්නේ කොහෙන්ද

  • @ranilplus
    @ranilplus 5 ปีที่แล้ว

    අනිත් ඒවත් ඉක්මනට දාන්න

    • @ChanukaAshen93
      @ChanukaAshen93  5 ปีที่แล้ว

      පුලුවන් තරම් ඉක්මනට දාන්නම්

  • @goldmobile8363
    @goldmobile8363 2 ปีที่แล้ว

    Contact number eka ganna puluwanada