Building a 12V leaf battery pack for off grid solar. 12v ලීෆ් බැටරි පැක් එකක් සාදාගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2021
  • I used 8 leaf batery modules to build a 1kwh 12V battery pack for an offgrid Solar system. These battery modules were sourced from a used 24kwh, Nissan leaf battery, there were 3 battery bars out of 12, and the SOH was 32% when the battery was taken off. Single module has 2 cells in series so, if you want to make a 12v system, you only need 1.5 modules.There is about 170wh left in a single module and need about 7 modules to effectively get 1kwh for an offgrid system. I also used 8mm stainless steel threaded bars for mounting leaf battery modules together.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 79

  • @shehanmi3874
    @shehanmi3874 19 วันที่ผ่านมา

    Superb knowledge sharing. Thanks you so much

  • @arunajayananda7098
    @arunajayananda7098 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්ත්තුය් ඔබ හෙමොටම වැටහෙන විදියට හොන්දට කියා දෙනවා ,ගුරු මුෂ්ටියක් තිය ගන්නේ නැතිව....ඔබට දිරිය හා ශක්තිය ලැබේව !!!!!!තව තවත් .12V සිස්ටම් එකක් හදන කොට එකට අවශ්‍ය BMS එක ගන්න විදිය සහ එක සම්බන්ද කරන විදිය දක්වන්න

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @gaminiratnayake8070
    @gaminiratnayake8070 2 ปีที่แล้ว +4

    Thank you very much. Its a nice demonstration.

  • @sanjeewakulasooriya
    @sanjeewakulasooriya 3 ปีที่แล้ว +2

    Good video for those who are new to Leaf modules.

  • @ruwanss2007
    @ruwanss2007 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගනගත්තා.. බොහොම ස්තුතියි

  • @anuruddhaudhula7590
    @anuruddhaudhula7590 2 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @lakshanrd
    @lakshanrd 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ video එකක්. දිගටම කරගෙන යමු. අපි උපරිම සහයෝගය දෙන්නම් චැනල් එකට.මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා off grid සොලර් system එකක් ගෙදර තියන විදුලි උපාංග වලට හරියන්න calculate කරන්නේ කොහොමද කියල . ඒකියන්නේ ගෙදර මුළු උපකරණ වල watt ගැන, ඒකට හරියන සෝලර් පැනල් වල Watt ගාන සහ එම ගෙදර පැය 24 ම battery වලින් දුවනවානම් එම lifepo4 battery offgrid system එකේ Kwh calculate කරන විදිය පැහැදිලි කරන video එකක් හැදුවොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි . ගණිතමය ප්‍රශ්නයක් නිසා තනිවම විසදාගත නොහැකි බැවින් මේ සම්බන්දයෙන් video එකක් කිරීම උචිත යැයි සිතමි

    • @kanchanatt
      @kanchanatt  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුති ඔයාගෙ වටිනා අදහස් වලට, මම calculations කරන හැටි වීඩියෝ එකක් ඉදිරියේදී අනිවාර්යෙන් කරන්නම්.

    • @Sanjeewasenavi
      @Sanjeewasenavi 3 ปีที่แล้ว

      Join DIY Offgrid SL

  • @Sanjeewasenavi
    @Sanjeewasenavi 3 ปีที่แล้ว

    හරිම සරලව විස්තර කරනවා. ස්තුතියි

    • @kanchanatt
      @kanchanatt  3 ปีที่แล้ว

      තැන්ක්ස්

  • @mkskmudunkotuwa1886
    @mkskmudunkotuwa1886 2 ปีที่แล้ว +1

    මං ලඟ 30v 250w sola panel එකක් තියනවා. 12v and 24 v auto connect 10a charger control එකක් තියනවා. මම ලීෆ් සෙල් 2ක් සීරිස් දාලා (15v) charge කලාම. සෙල් 2 ටිකක් ඉදිමුනා . පස්සෙ සිග්නල් ලයිට් බල්බ් 2ක් දාල discharge කරගෙන යනකොට හොඳටම ඉදිමුනා. දැනට වැඩේ නැවැත්තුව

  • @mail4rek
    @mail4rek ปีที่แล้ว

    Thanks aiya🤜🤛

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว

    Nice work.

  • @ChandanaSirimewan-ey3gu
    @ChandanaSirimewan-ey3gu 8 หลายเดือนก่อน

    Good aidiya

  • @nisala00
    @nisala00 2 ปีที่แล้ว +2

    මම off grid solar system එකක් හදනවා. ඒකට deep cycle බැටරි මේ කලෙ නැති නිසා සහ ගනන් නිසා ඒ වෙනුවට වාහන බැටරි දැම්මොත් එකම capacity එක තියෙන (120 Ah වගේ ) මොකක්ද ගැටලුව ?

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 2 หลายเดือนก่อน

    cell 2k series karoth 14 kata kittuwena voltage ekak enawane da, eka wadida 12v inverter walata, charge karata passe 15 volt withara enawada

  • @upulnandanakumaraandrahenn1109
    @upulnandanakumaraandrahenn1109 2 ปีที่แล้ว +1

    මේකෙ Cell හතරම බාවිතා කරල battery pack එකක් හදල 12v inverter එකක් බාවිතා කරන්න පුළුවන් ද?voltage එක වැඩිනම් buck converter එකක් බාවිතා කරල inverter එකට සම්බන්ධ කරල පාවිච්චි කරන්න පුළුවන් ද?

  • @aloysiusvincentthomas9947
    @aloysiusvincentthomas9947 2 ปีที่แล้ว

    Thank you

  • @tharangajayaraj1708
    @tharangajayaraj1708 2 ปีที่แล้ว

    Charging management aka gana vedio akak karanawada mppt solar aken

  • @Arara527
    @Arara527 2 ปีที่แล้ว +1

    Leaf bettry gann pluwan tank tynwd ?

  • @tharukahiran
    @tharukahiran 2 ปีที่แล้ว

    Leaf Modules වලින් electric bike එකකට battery pack එකක් සවිකිරීම පිලිබද විස්තර දැනගන්න අවශ්‍යයි.කොහොමද ඔබව සම්බන්ධ කරගන්නෙ.? Thank you

  • @dilukanirmal4533
    @dilukanirmal4533 ปีที่แล้ว

    Waltage eka samana wela battry wala ampiar eka wenas unoth awulda pack eka

  • @jagathkumara9743
    @jagathkumara9743 ปีที่แล้ว

    Kohomada 48v am20 ekka hadanne? Poddak ekath kiyanna

  • @buddika1989
    @buddika1989 2 ปีที่แล้ว

    Mekata ඇම්පියර් kiyaka contolar ekak oneda

  •  4 หลายเดือนก่อน

    Bms akai battery equalizer akai athara wenasa mokakda?

  • @dhammikaperera4059
    @dhammikaperera4059 2 ปีที่แล้ว +1

    I think since we don't need high current sink , we can easily use a deprecated battery from a car right.

  • @artsandeducation7716
    @artsandeducation7716 2 ปีที่แล้ว

    PWM ekak haraha chaj karanna puluwandha?

  • @thusharajanaka
    @thusharajanaka ปีที่แล้ว

    Oya cell akaka Ah aka keeyada?

  • @prasadindika7652
    @prasadindika7652 ปีที่แล้ว

    Bro pls let me know where I can buy the good condition leaf batteries i want make 82v pack for ebike.

  • @shavindamayadunna275
    @shavindamayadunna275 4 หลายเดือนก่อน

    Leaf module බාවිතා කරල cctv cam 36k සදහා power back up එකක් හදාගන්න විදිය කියල දෙන්න හරි හදලා දෙන්න හරි පුලුවන්ද

  • @sujeewasenadhipathi4102
    @sujeewasenadhipathi4102 2 ปีที่แล้ว +1

    I hope to build a 5kw off grid system for my household, can you advise on that please.

  • @thidesatgr5780
    @thidesatgr5780 2 ปีที่แล้ว

    👍

  • @dacreation369
    @dacreation369 2 ปีที่แล้ว

    Kiyada aka battery yak

  • @chinthakasadaruwan9113
    @chinthakasadaruwan9113 3 หลายเดือนก่อน

    Oya battery pack eke ah kiyada මහත්මයා

  • @user-cq3xs9kv8o
    @user-cq3xs9kv8o 6 หลายเดือนก่อน

    meka module 16kin hadanna puluwanda

  • @sunilbandara8916
    @sunilbandara8916 ปีที่แล้ว

    Module hoyaganna vidihak kiyanna

  • @Dimuthudimuthu-qx8cy
    @Dimuthudimuthu-qx8cy 2 ปีที่แล้ว

    Leaf battery ganna කොහෙද තියෙන්නෙ?...

  • @asangamendis6105
    @asangamendis6105 หลายเดือนก่อน

    සම්පුර්ණයෙන් අඩුපාඩුයි මුල සිට අග දක්වා Battery management system එකක් හයිකරලා connection දෙන විදිය පෙන්නුවේ නෑනේ හයියෝ අපරාදේ අපේ කාලය 😔

  • @chandanajayasooriya5785
    @chandanajayasooriya5785 2 หลายเดือนก่อน

    ඉතුරු ශෙල් බාගෙන් වැඩක් ගන්න බැරිද

  • @samankumara3363
    @samankumara3363 ปีที่แล้ว

    මෙයට ගැලපෙන bms එක මොකක්ද?

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 หลายเดือนก่อน

    24v ekak hadana hati kiyanna

  • @user-cq3xs9kv8o
    @user-cq3xs9kv8o 6 หลายเดือนก่อน

    mekata hariyana bms aka mokakda

  • @paperquilling
    @paperquilling 3 ปีที่แล้ว

    thanks

  • @mailsisuru
    @mailsisuru 2 ปีที่แล้ว +1

    මම SAKO 3kw inverter එකක් ගන්න ඉන්නේ. ඒකට මේක connect කරන්න පුලුවන්ද? 24v ඕන. 200Ah වගේ එකක් හදල දෙන කෙනෙක් දාන්නේ නැද්ද? electric වැඩ කරන්න බයයි.

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว +1

      Leaf දාන්න පුලුවන් sako 3KW එකට.

    • @mailsisuru
      @mailsisuru 2 ปีที่แล้ว

      Oyata meka karala denna ba neh

  • @pamiladealwis9205
    @pamiladealwis9205 ปีที่แล้ว

    24 v කොහොමද කියලා දෙන්න video eka best

  • @dhananjayadilhanfern
    @dhananjayadilhanfern 2 ปีที่แล้ว

    වම් පැත්තෙ battery module 4 එක කෑල්ලක් පාවිච්චි වෙන්නේ නෑ නේද එතකොට ? 🤔

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      ඔව් භාගයයි පාවිච්චි වෙන්නේ.

  • @DineshNana
    @DineshNana 2 ปีที่แล้ว +1

    මේකට හරියන (12v) BMS Module එකක් ගන්න තැනක් කියන්න පුළුවන් ද

  • @pdchathura
    @pdchathura 2 ปีที่แล้ว

    BMS ekak connect karana widihath kiyala denawada?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Anith video wala thiyenawa connect karana widiha.

  • @beyourarchitect
    @beyourarchitect 2 ปีที่แล้ว

    mage laga module 9k tiyanawa. 24v system ekak hadaganna hoda configuration ekak kiyanna puluwanda?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      Module කියන්නේ leaf module ද? 24V නම් cell 7ක් ඒ කියන්නෙ module 3.5 series කරන්න.

    • @beyourarchitect
      @beyourarchitect 2 ปีที่แล้ว

      @@kanchanatt 6cells in series and 3 cells in parallel. mehema karana bari weida?

    • @beyourarchitect
      @beyourarchitect 2 ปีที่แล้ว

      @@kanchanatt leaf module

  • @worldhiro2357
    @worldhiro2357 2 ปีที่แล้ว

    Leaf battry naha na gan wada hodai . Tiyan kank innwa nam mata kiyannko

  • @user-tf5kg6eo5p
    @user-tf5kg6eo5p หลายเดือนก่อน

    كيف اوصل توصيلة نضام 48 فولت لو سمحت

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 2 ปีที่แล้ว

    Used Leaf battery cell ලබාගන්න පුලුවන්ද ඔබ තුමා හරහා ?

  • @danushkabandara7351
    @danushkabandara7351 3 ปีที่แล้ว +1

    මෙිකට මොන වගේ bms එකක්ද ගැලපෙන්නේ 🤔🤔🤔

    • @kanchanatt
      @kanchanatt  3 ปีที่แล้ว +1

      3S 100A වගේ BMS එකක්වත් දාන්න වෙනවා.

  • @aloysiusvincentthomas9947
    @aloysiusvincentthomas9947 2 ปีที่แล้ว

    For 12v 100Ah

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 หลายเดือนก่อน

    හයිබ්‍රීඩ් බැටරි මොඩ යූල් ලබාගන්න පුළුවන් ක්‍රමයක් කියන්න කරුණාකරලා.

  • @ChandanaSirimewan-ey3gu
    @ChandanaSirimewan-ey3gu 8 หลายเดือนก่อน

    24v hadanna hati danna balanna

  • @thehemalk
    @thehemalk 2 ปีที่แล้ว

    From where can i find these batteries?

    • @kanchanatt
      @kanchanatt  2 ปีที่แล้ว

      There are people who sell them. Used leaf batteries. Check DIY offgrid Sri Lanka group.

    • @thehemalk
      @thehemalk 2 ปีที่แล้ว

      @@kanchanatt Ok. Thanks

  • @swissgamer610
    @swissgamer610 3 ปีที่แล้ว

    මොනවගේ bms එකක්ද දාන්නේ

    • @kanchanatt
      @kanchanatt  3 ปีที่แล้ว +2

      3S 100A වගේ එකක් දාන්න පුලුවන් නම් හොඳයි, ස්මාර්ට් එකක දානවනම් තවත් හොඳයි

  • @udithaidunil7815
    @udithaidunil7815 2 ปีที่แล้ว

    Contact nober dena පුළුවන් da