ජයසිකුරු මෙහෙයුමට නැවතීමේ තිත තැබූ නොනවතින රැල්ල 2 | Unceasing Waves 2 (1998)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2022
  • 1998 වසරේ මුල් භාගයේ සිට අවස්ථාවන් ගණනාවකදී උත්සාහ කරන ලදුව දරුණු අලාභහානි මධ්‍යයේ අතහැර දමනු ලැබූ මාන්කුලම් මංසන්ධිය අත්පත් කරගැනීමට 55 වන සේනාංකාධිපති මේජර් ජනරාල් සරත් ෆොන්සේකා යළිත් වරක් සැලසුම් සකස් කරමින් සිටියදී ත්‍රස්තවාදීන් ඉතා සූක්ෂම අන්දමින් කිළිනොච්චියේ පිහිටි හමුදා සංකීර්ණය වටකරලන්නට වුණේ මින් පෙර දෙවතාවකදීම අසාර්ථක වූ කිළිනොච්චිය යළි අත්පත් කරගැනීමේ අභිප්‍රාය ඇතිවයි. ක්ෂණික ප්‍රහාරයක් මගින් මාන්කුලම අල්ලා ගන්නට 55 වන සේනාංකයේ 551 වන බලසේනාව සමත් වුවත්, එවක හමුදාව සතු ශක්තිමත්ම ආරක්ෂක පද්ධතිය වූ කිළිනොච්චිය
    එල්ල වෙමින් පැවති දරුණු ත්‍රස්ත ප්‍රහාර හමුවේ දෙදරා යමින් පැවතුණා. ජයසිකුරු මෙහෙයුමට නැවතීමේ තිත තබමින්ද, දහසකට අධික රණවිරුවන් පිරිසකට දිවි අහිමි කොට එතෙක් දුර ඊළාම් යුද්ධයේ දරුණුතම පරාජය සනිටුහන් කරමින්ද, සිහින ඊළාමයේ දෙවැනි අගනුවර යළි අත්පත් කරගන්නට LTTEය විසින් එල්ල කළ නොනවතින රැල්ල දෙවැනි ප්‍රහාරය පිළිඹඳ ඔබ කිසිදා නොඇසූ ඇඟ ලොමුදැහැගැන්වෙන කථාපුවතයි මේ.
    LTTE cunningly and delicately surrounded the military complex in Kilinochchi while Major General Sarath Fonseka, the commander of the 55th division, was making plans to take over the Mankulam junction. Although the 551st Brigade managed to capture Mankulama through a quick attack, strong defences of Kilinochchi were collapsing at that time, in the face of the severe terrorist attacks. Jayasikuru operation concluded marking the worst defeat of the Eelam war thus far, with the loss of more than a thousand men, as LTTE recaptured Kilinochchi.
    #srilanka #army #navy #insight
    මූලාශ්‍ර:
    Sri Lanka Army official website (www.army.lk/)
    Assignment Peace in the Name of the Motherland - L.M.H. Mendis
    රණමග ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
    ගෝඨාභයගේ යුද්ධය - සී.ඒ. චන්ද්‍රප්‍රේම
    The Situation Report on 04th October 1998 - “Kilinochchi calamity: worst debacle in 17 years war” by Iqbal Athas - www.sundaytime...
    UNCEASING WAVES - 2” - GREAT BATTLE OF KILINOCHCHI telibrary.com/...
    Operation Unceasing Waves - 2 (Battle of Kilinochchi) yarl.com/forum...
    ලුතිනන් කර්නල් (විශ්‍රාමික ) චන්න කරුණාරත්න විසින් මුහුණු පොතට එක්කර තිබූ සටහනක් / pfbid02jelbbq62hsdyiqu...
    Video Courtesy:
    Sri Lanka Rupavahini Corporation (SLRC)
    Independent Television Network (ITN)
    Sri Lanka Army
    Sri Lanka Navy
    Sri Lanka Air Force
    Associated Press (AP)
    Eelam View
    Eelam TV
    Aljazeera
    AFP
    Mr. Harshan Abeysooriya
    Image Courtesy:
    Sri Lanka Army Media
    Sri Lanka Navy Media
    Sri Lanka Air Force Media
    Special Thanks:
    Mr. Buddhi Mallikarachchi
    Mr. Prasad Chamara
    Mr. Rakitha Gunathilake
    Mr. Induwara Munasinghe
    Mr. Gayan Ariyaratne
    Mr. Tyronne Lakshitha
    Mr. Suminda Kasthuriarachchi
    ජයසිකුරු මෙහෙයුම මුල සිට සියල්ල එක පෙළට මෙතැනින්
    1. හමුදාව බිල්ලට දී ඡන්ද හිඟාකෑ ආණ්ඩුව | Political Games Ruin the Military Strength (1997) • හමුදාව බිල්ලට දී ඡන්ද ...
    2. A9 මාරයාගේ මහාමාර්ගය වෙනුවෙන් සටන් වැදීම | Launch of Operation Jayasikuru (1997) • A9 මාරයාගේ මහාමාර්ගය ව...
    3. ජයසිකුරු මෙහෙයුම ආපසු හරවන්නට ආ කොටින්ට අමතක නොවන පාඩමක් | 55 Division Repels LTTE Attack (1997) • ජයසිකුරු මෙහෙයුම ආපසු ...
    4. ජයසිකුරු මෙහෙයුමට කොටින්ගෙන් පහර පිට පහර | LTTE Attempts to Thwart the Army Advance (1997) • ජයසිකුරු මෙහෙයුමට කොටි...
    5. පුලියන්කුලම් කොටි බලකොටුව විනාශ කළ චාගි ගාල්ලගේ සැලසුම | Capturing Puliyankulam Junction • පුලියන්කුලම් කොටි බලකො...
    6. නිමක් නොමැති විනාශයන් මැද ජයග්‍රහණයක ඉමක් නොමැති ජයසිකුරු | Operation Jayasikuru Limps Forward • නිමක් නොමැති විනාශයන් ...
    7. කනගරායන්කුලමත් ජයසිකුරු සේනාවන් අතට | Capturing of Kanakarayankulam (1997) • නිමක් නොමැති විනාශයන් ...
    8. ගලධාරි බෝම්බ ප්‍රහාරයේ ඔබ නොඇසූ කතාව (සංවේදී සැබෑ දර්ශන සහිතයි) | Galadari Bomb (1997) • ගලධාරි බෝම්බ ප්‍රහාරයේ...
    9. වන්නියට කඩාවැටුණ එම්.අයි 24 හෙලිකොප්ටරය මුදවාගත් ගුවන් මෙහෙයුම | Helicopter Rescue Mission (1997) • වන්නියට කඩාවැටුණ එම්.අ...
    10. එම්.අයි 24 පළමු ලාංකික පියාසර පුහුණුකරුට මරු කැඳවූ මිසයිල ප්‍රහාරය | Second Mi 24 Crash (1997) • Video
    11. ගුවන් හෙලිකොප්ටරයක් බිම දමා කොටි මහාවීර සතියේ වාඩුව ගනී | Revenge of LTTE Heroes Day (1997) • ගුවන් හෙලිකොප්ටරයක් බි...
    12. කමාන්ඩෝ විරුවන්ට අවාසනාව කැන්දූ ජයසිකුරු මෙහෙයුමේ මන්නකුලම් සටන | Worst Ever Commando Debacle (1997) • කමාන්ඩෝ විරුවන්ට අවාසන...
    13. සරත් ෆොන්සේකා මරු කටට කැන්දාගෙන ගිය මාරාන්තික ප්‍රහාරය | Sarath Fonseka Injured by LTTE Artillery • සරත් ෆොන්සේකා මරු කටට ...
    14. මාන්කුලම් පරාජය ගැන ආණ්ඩුව රටෙන් වසන් කළ තිත්ත ඇත්ත | Government Imposed a Censorship on War Reports • මාන්කුලම් පරාජය ගැන ආණ...
    15. ප්‍රභාකරන්ට වැරදුණ ජනපති ඝාතන මෙහෙයුම | Failed Attempt on the Life of President Chandrika (1998) • ප්‍රභාකරන්ට වැරදුණ ජනප...
    16. කොටි කිළිනොච්චිය වටකරති | Encirclement of Kilinochchi by LTTE (1998) • කොටි කිළිනොච්චිය වටකරත...
    17. ජයසිකුරු මෙහෙයුමට නැවතීමේ තිත තැබූ නොනවතින රැල්ල 2 | Unceasing Waves 2 (1998) • ජයසිකුරු මෙහෙයුමට නැවත...
  • บันเทิง

ความคิดเห็น • 202

  • @chanithamadurya2821
    @chanithamadurya2821 ปีที่แล้ว +136

    අපේ තාත්ත 4 වෙනි සිංහ බලඇණියෙ. තාත්ත එදා පරන්තන් වලට ආවෙත් දවස් 3 කට විතර පස්සෙලු කැලේ මැද්දෙ කමාන්ඩෝස් සෙට් එකක් හම්බ උනාලු. මග ඔක්කොම උන් අල්ලගෙනලු. කරඩි බෝක්කුව ගාවදි තමා මැරෙන්නම ගිහින් තියෙන්නෙ. එතනින් පනිනකොට උන් එතන අල්ලගෙන දෙපැත්තෙන්ම ගහනවලු . තාත්ත එක්ක ආපු අනිත් කොල්ලො දෙන්නටත් වාසනාවට වැදිල නෑ. තුවාල වෙච්ච කාවවත් ගේන්න පුළුවන් කමක් තිබිල නෑ. අපේ තුවාල වෙච්ච කොල්ලො එදා සේලයින් බෝත්ල් අතේ එල්ලන් බලන් හිටියලු ට්‍රැක්ටර් වලයි බස් වලයි. මොනා කරන්නද කාවවත් ගේනන් බැරි වෙලා එ හැමෝමවම LTT එකට අහු උනාලු. තාත්තඑක්ක එක බංකර් එකේ හිටපු කොල්ලො දෙන්නගෙ එක්කෙනෙක් බ්ංකර් එකේ හෙවි වෙෆන් එකට ග්‍රෙනඩ් අරන් පනින්න ආපු LTT කෙල්ලො දෙන්නෙකුට තිබ්බලු. ඊලඟ පාර RpG එකක් ඇවිත් කොල්ලගෙ බෙල්ල කුඩු වෙලා ගියාලු . අනිත් එක්කෙනාටත් එනකොට කකුලට වැදුනලු. එයා ටික දුරක් තාත්ත පස්සෙ ඇවිත් මගදි බලද්දි ආපහු ඉඳල නෑ. එකට හිටපු සෑහෙන කොල්ලො ටිකක් එදා ඇස්පනා පිට මැරිල. අදටත් තාත්ත ඒක මතක් කරනකොට ඇස් වලට කඳුලු එනව💔

    • @danfoodsuppliersio3134
      @danfoodsuppliersio3134 ปีที่แล้ว +18

      ඔයාගෙ තත්තා විරයෙක් 🔥🔥🔥🔥🔥🌹❤

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +25

      අපි ඔහුට හිස නමා ගෞරවාචාර කරන්නෙමු

    • @koreansonghapuwa2770
      @koreansonghapuwa2770 ปีที่แล้ว +9

      Ape ayyath 4 SR 1998 kilinochchiyedi missing una oyage thathtagen ahala kiyanna HDAC HAPUARACHCHI ayyage name eka eyata mokada une kiyala api tawama balaporoththuwen innawa ayya ei kiyala

    • @danfoodsuppliersio3134
      @danfoodsuppliersio3134 ปีที่แล้ว +5

      @@koreansonghapuwa2770 ඔයාගෙ අයියා ජාතික විරයෙක් 🔥🔥🔥🔥🌹🌹🌹❤❤🤲🤲

    • @vijayanmohan3907
      @vijayanmohan3907 ปีที่แล้ว +1

      @@danfoodsuppliersio3134 JVP
      SINHALA...VIMUKTHIYA..SANDAHA
      UDAVEDUNU..AYAVA..MARUVE
      HAMUDAVAMAI...DESAPSLANAYE
      VARATHI...DUKA..SAMOMA..
      VINDIYAUTHUI...........

  • @SumithPiyasiri-oo5qj
    @SumithPiyasiri-oo5qj ปีที่แล้ว +9

    මගේ අයියා මෙම සටනේදී අතුරුදහන් වුනා 9 වන ගැමුණු හේවා බල ඇණිය.1986 හමුදාවට එක් වුණේ නිවන් සුව ලැබේවා.කොපල් සුමනසිරි ආර් එම්.

  • @sunithnandanasiri8345
    @sunithnandanasiri8345 ปีที่แล้ว +33

    මා එදා මෙම ප්‍රහාරයට ලක්ව අද ආභාදිතව විශ්‍රාමලබා සිටී. අතුරු දහන්ව සිට පසු දින පරන්තන් වලට පැමිනෙන ලදී මා 7 වන ගැමුනු හේවා බල ඇනියේ රාජකාරි කරන ලදී මියගිය මා⁣ගේ සහෝදර සෙබලුන්ට අමාමහ නිවන් සැප ලැබේවා

  • @nukestrom5719
    @nukestrom5719 5 หลายเดือนก่อน +4

    මම හිතන විදියට විශාල රණවිරුවන් ප්‍රමාණයක් 1998-2000 කාලයේ නැති උනේ කොටින්ගේ ඍජු ප්‍රහාර වලින් නොව ඉතා අසාර්ථක සහ සැලසුමක් නැතුව කරපු පසු බැසීම සහ තුවාලකරුවන් නිවැරදි ලෙස ඉවත්කරගැනීමේ කිසිම ක්‍රමයක් නොමැතිවීම වගේ කාරණා. මෙම නැතිවූ ජීවිත වලින් වැඩි හරියකට වග කිව යුත්තේ දේශපාලන අධිකාරිය සහ ඊටත් වඩා හමුදාවේ ඉහල පෙලේ නිලධාරීන්ගේ නොසැලකිල්ල.

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว +16

    මේ මෙහෙයුම ගැන තොරතුරු අහනකොටත් හිත රිදෙන තරම් අමාරුයි , මේ ගැන තොරතුරු ඉදිරිපත් කිරීම් ගැන ⁣ඔබට ගොඩාක් ස්තුතිය මොකද බොහෝ දෙනෙක් දන්නෙ නෑ නැතිනම් අමතක කරල තියෙනවා විරුවන්ගේ කැපකිරීම , ඒ හැම බිම් අගලකම අහිංසක දෙමාපියන්ගේ දරුවන් ලේ හළල තියනවා අපි වෙනුවෙන් නිදහස් රටක් හදන්න , සූර්යයා නගින විටත් සූර්යයා බැස යනවිටත් අපි අපේ අභීත විරුවන් සදාකාලිකව සිහි කරමු, vedio එකට ස්තුතියි සහෝදරයා

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +24

    මියගිය සියලුම රණවිරුවන්හට අමාමහ නිවන් සුවය ලැබේවා🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +12

    මිය ගිය සියලුම රණවිරුවන්ට පින් අත් වේවා ස්තූතී ඔබට

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +10

    මියගිය අපේ සියලුම රණවිරැවන්ට නිවන්සුව ලැබේවා..🙏🙏🙏🙏🙏

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +19

    මරු සිකුරු මෙහෙයුම අසාර්ථක කලා , සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️ ♥️♥️♥️♥️

  • @pradeepperera798
    @pradeepperera798 ปีที่แล้ว +7

    සරත් ෆොන්සේකා අපේ වීරයා

  • @gardiyabalageajithkumar3232
    @gardiyabalageajithkumar3232 ปีที่แล้ว +5

    2009 අවසාන සටනෙ නන්දි කඩාල් කඩොලාන විස්තරය දාන්න බලා පොරොතුවෙ සිටියි

  • @melvin6432
    @melvin6432 ปีที่แล้ว +1

    Great appreciation for showing this vedio. Wish Sri Lanka, peace prevais From Tamil Nadu INDIA 🇮🇳.

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +3

    නොනවතින රැල්ල 3 ත් ගේන්ඩ..අලිමංකඩ බිද වැටීම හමුදාව මුහමාලේ දක්වා පසු බැසීම හා එ් හා සම්බන්ධ සටන් වල තොරතුරුත් ඉක්මනට ගේන්ඩකෝ...රට වෙනුවෙන් දිවි පුදපු හැම විරුවෙක්ටම නිවන් සුව..අපේ ගමෙත් අයියෙක් නැතිවුනා 99 ජුලි වල...

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන් ගේනවා

  • @nadeeshadealwis2436
    @nadeeshadealwis2436 ปีที่แล้ว +10

    මගෙ අයියත් මුහමලේදි නැති උනේ.අදටත් තොරතුරක් නෑ.තාත්ත පරන්තන් වලදි නැති උනෙ.පොලීසියට ගහපු වෙලේ.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +3

      අප ඔවුන් දෙපළට නිවන් සුව පතමු 🙏

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว

    වීරෝධාර රණවිරුවන්ට උතුම් නිර්වාණය සුවයම ලැබේවා ❤❤🙏🙏🌼🌼

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว +20

    බටහිර බෝහෝ පිරිස් මෙ යූද්ධය සිවිල් යුද්ධයක් කියනවා මුල් කාලයේ සිවිල් යුද තත්වයක් තිබුනා ඒ වුනාට 90 දශකයේදි ltte සංවිධානය සටන් කරේ සංවිධානය වුන හමුදාවක් විදියට ඔවුන් අපේ හමුදාව හැදින්වුයේ ආකුුමණික හමුදා හැටියට ඒ හින්දා සිවිල් හරි කැරලිකාරි තත්වයක් කියලා මෙ යුද්ධය ලඝු කරන්න බැ හරියට රටවල් දෙකක් යුද කරා වගේම තමයි. ජාතිකත්වය කියන්නෙ සමස්ථ ජාතියටම ඇති ආදරය මෙ රට සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝගෙම රට ඊලම් නම් මෙහේ බැ ඊලම ඉල්ලන වුන්නට අනුකම්පා විරහිතව පහර දෙන්නම ඕනේ

  • @virajfernando9146
    @virajfernando9146 ปีที่แล้ว +5

    ජය සිකුරු වීඩියෝ සීරිස් එක නවත්තන්න එපා, අපේ දකුනු පෙරමුනේ FDL එකට එල්ල කරපු ltte ප්‍රහාරය,මාන්කුලම් සිට ඕමන්තෙ වලට පසු බැසීම, ඕමන්තේ වල හමුදාවේ ස්තාන ගත වීම ගැන වීඩියෝ එකක් ඕන ❤️

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඒක අනිවාර්‍යයෙන් කරනවා

  • @ashawijesekara2951
    @ashawijesekara2951 5 หลายเดือนก่อน

    අනෙ මගෙ එකම මල්ලි 😢😢 මේ සටනීන් අතුරුදන් උනා ..විජේසෙකර අර් .ඩබ්ලිව් 😢😢..1998.9.28...

  • @chamaradedigama9580
    @chamaradedigama9580 ปีที่แล้ว +17

    යුධ්දය විකුනං කන්න හදපු දේශපාලුවන්ට සාප වේවා...

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +4

      3% ,ජෙප්පෙක්

    • @chamaradedigama9580
      @chamaradedigama9580 ปีที่แล้ว +1

      ජෙප්පෙක් නෙමෙයි තොට කලින් ඉපදෙච්ච එකෙක් පම්කො

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@srilankanlibrary3263 AI UBA wikunan kanawata ASADA kapakireem ranawiriwonge ? Mage loku mamath Athurudahan una 98.09.28 paranthan

    • @vijayanmohan3907
      @vijayanmohan3907 ปีที่แล้ว +1

      OBA HARI ....UDDAYA AVRUDU. 30.K
      KO...OBAGE..BUDDHI..ANSHAYA
      KO..POLISIYA..MONAVATHA..KALE
      DESAPALANA YEN...JEEVATHVEEMATA...GENAYANA...JATHIVADAYA..AVUSSA
      ASAMAGIYA...NETHIKIREEMAI
      RATAGODAGENEEMA. ASARTHAKAI

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      @@chamaradedigama9580 වේසිගෙ පුතේ යුද්ධය විකුනන් කෑවෙ ප්‍රේමදාස චද්‍රිකා පසුකාලීනව පිස්සු කෙලියත් යුද්ධයට විසදුමක් දුන්නෙ මහින්ද රාජපක්ෂ

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +2

    ❤🙏ජයවේවා

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw3966 ปีที่แล้ว +1

    Ela maru ape koolonta niwan suwama labewa labewaaaaa

  • @ashensandeep2931
    @ashensandeep2931 ปีที่แล้ว

    මිය ගිය සියලුම කොල්ලෝ කෙල්ලොන්ට නිවන් සුව අත් වේවා.
    දේසපාලකයෝ ගහපු ගැටේට අහු වෙලා ජීවිත කීයක් විනාස වෙන්න ඇද්ද ඒ කාලේ

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw ปีที่แล้ว

    හොඳ ඉදිරිපත් කිරීමක්

  • @YashmikaSheharaZ
    @YashmikaSheharaZ ปีที่แล้ว +1

    මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා මේ වගේ video ටිකක් කරන්න පුළුවන් නම් වටිනවා .

  • @thusithakumara4873
    @thusithakumara4873 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 ปีที่แล้ว

    As usual hi quality vedio good work and keep it up.

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Perfect

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 ปีที่แล้ว

    Idiripath kirima niyamai👍👍👍

  • @anakuma2781
    @anakuma2781 9 หลายเดือนก่อน

    Maru sikuru Rathwaththage political war😢

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +2

    අරගලේ උන් එදා හිටිය නම් ප්‍රභාකරන් ලගට ගිහින් එකතු වෙනව

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 ปีที่แล้ว +6

    2000 කරුනා අම්මාන් ගේ නායක්ත්වයෙන් අලිමංකඩ යටත් කර ගැනීම ගැනත් වීඩියෝ එකක් ඕනෙ

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 ปีที่แล้ว

    Veerodara ranaviruvanta apage pranamaya.

  • @hesandudissanayake1972
    @hesandudissanayake1972 ปีที่แล้ว

    4 Eelam Yuddeye ape jayagrahaneda aran enne❤🔥

  • @sampathnivantha7535
    @sampathnivantha7535 ปีที่แล้ว +1

    All war sick soul's are totally disconnected from our spirit for eternity.

  • @jayakanthmutthukkrishnan8296
    @jayakanthmutthukkrishnan8296 ปีที่แล้ว

    great srilanka dang rata goda ganimu.

  • @roshanbuddika6441
    @roshanbuddika6441 ปีที่แล้ว +4

    2009ය වෙනකන් කොටි ගුටි කාපුවත් ඕනෙ අෑ.හිතවත් හදාගන්න.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +6

      ඔක්කොම ගේනව.

  • @charithmudalige8856
    @charithmudalige8856 ปีที่แล้ว

    Good explanation.
    First comment ☺️

  • @neranjanabiman6842
    @neranjanabiman6842 ปีที่แล้ว +1

    ඉක්මනින් විඩීයෝස් දාන්න

  • @isuruisuru2692
    @isuruisuru2692 ปีที่แล้ว +1

    Ape තාත්ත 6 වෙනි ගැමුණු බලකායේ

  • @refaiabdeen5943
    @refaiabdeen5943 ปีที่แล้ว

    Bravo.

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 ปีที่แล้ว

    Thrsthayanta waadima sahaya une hamadama indiyawa

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Miya giya wiruwani niwan suwa labewa

  • @vijayakumarjayaraman1771
    @vijayakumarjayaraman1771 ปีที่แล้ว

    அருமை

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx ปีที่แล้ว

    Mage loku mama Athurudahan une 1998.09.28 engineers hitiye

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අප ඔහුට නිවන් සුව පතමු 🙏🙏

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@insight-nenasa sorry 98.09.28

  • @neranjanabiman6842
    @neranjanabiman6842 ปีที่แล้ว

    පැහැදිලි කිරීම මරු

  • @melvin6432
    @melvin6432 ปีที่แล้ว

    Induct Tamil people into Sri lankan Army ,that will effectively end discrimination, and Tamil people also feel proud to serve their homeland Sri Lanka All Sri lankan people can live safely and happily. Sri Lanka must concentrate on development of the country.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      That's the right idea. But the so called Tamil politicians criticized even that

    • @melvin6432
      @melvin6432 ปีที่แล้ว

      @Insight - නැණස very unfortunate. God guide Sri Lanka so that all people can live in peace and happy.

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b ปีที่แล้ว +1

    Kawadawath 54 DIV Eka kilinochchiye thibune naha

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      54 Div HQ එක අලිමංකඩ. පරන්තන් සහ කිළිනොච්චි defences තිබුණෙ 54 Div එක යටතෙ

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 ปีที่แล้ว +6

    මියගිය දෙමල සටන් කාමීන්ට සහ සින්හල සෙබලුන්ට මාගේ ගෞරවය

    • @vijayanmohan3907
      @vijayanmohan3907 ปีที่แล้ว

      OBA HARI.....100%200

    • @noone-zz4rw
      @noone-zz4rw ปีที่แล้ว

      🙏🙏🙏

    • @supunmadusanka6339
      @supunmadusanka6339 5 หลายเดือนก่อน

      ඇයි දෙමලුන්ට ගවුරව කරන්නෙ

  • @ISH2652
    @ISH2652 ปีที่แล้ว

    Puluwan nan wanni meheyuma video series ekak danna❤🙏

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ඉදිරියේදී ගේනවා

  • @roshanrasika9774
    @roshanrasika9774 ปีที่แล้ว

    Me pake Ltte huththalata kohoma hari gahanna tibbe eda

  • @sameerakarunarathne7522
    @sameerakarunarathne7522 ปีที่แล้ว +1

    මාන්කුලම් ඉදලා ඕමන්තේ දක්වා හමුදාව පසුබැසීම සිදු වුන වීඩියෝ එකක් මේ වීඩියෝ පෙලට එන්න ඕනේ නේද? එතකොට නේද සම්පුර්ණ වෙන්නේ මේ වැඩසටහන

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ජයසිකුරු අවසානය සහ ඒ පසුබැසීම අතර වසරකුත් මාසයක කාලයක් තියෙනවා. ඊළඟට ඒ ටික ඉදිරිපත් කරලම, පසුබැසීම ගැන කියනවා

  • @RamithD
    @RamithD ปีที่แล้ว +1

    Do a video series about 4th Elam war

  • @cnniro7827
    @cnniro7827 ปีที่แล้ว

    IV ඊලාම් යුද්ධය ගැනත් videos කරන්න.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්. අදිරියේදි කරනවා

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 ปีที่แล้ว +4

    LTTE යේ නොනවතින රැල්ල යටතේ අලිමංකඩ අල්ල ගැනිම ගැන video එකක් දාන්න

  • @MahindaRathnayaka-yr2fx
    @MahindaRathnayaka-yr2fx ปีที่แล้ว +1

    Mamath me meheyume wedi wadila beruna 40 denagen ekkenek

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      චිර්ං ජයතු රණවිරුවාණෙනි

  • @gayanchathu2308
    @gayanchathu2308 9 หลายเดือนก่อน

    මුං එකෙක්වත් හරි commander එකක් දීල නෑනෙ

  • @vijithrohita
    @vijithrohita ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว

    🙏🙏👍

  • @slbusgemingaviya437
    @slbusgemingaviya437 ปีที่แล้ว

    ❤️✌️

  • @chanu5626
    @chanu5626 ปีที่แล้ว

    🙏🙏

  • @roshanbuddika6441
    @roshanbuddika6441 ปีที่แล้ว +2

    හයසිය ගනන් මැරෙනව කියන්නෙ කොහොම යුද්ධයක් තියෙන්න අැත්ද.

    • @sudeshniranga3223
      @sudeshniranga3223 2 หลายเดือนก่อน

      1000 marun. Ewath tiynw a eke dasaka

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 ปีที่แล้ว

    විජය කුමාරතුංග හිටියනම්. සිංහල දෙමල එක ජීවිතයක් නැතිවෙන්නෙ නෑ.

    • @noone-zz4rw
      @noone-zz4rw ปีที่แล้ว

      Yes is true

    • @user-ed5nx2xt9t
      @user-ed5nx2xt9t 5 หลายเดือนก่อน

      Veijaja gumarathunka goodman

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z ปีที่แล้ว +3

    11:21, 11:41, 12:12 මේ වාහන ඔක්කොම LTTE ත්‍රස්තවාදීන් භාවිතා කල ඒවා නේද?

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      Army eken gatta ewa

    • @noone-zz4rw
      @noone-zz4rw ปีที่แล้ว +1

      இவை அனைத்தும் இலங்கை இராணுவத்திடம் இருந்து புலிகளால் கைப்படட வாகனங்கள்.

  • @DinethNethsara-i9u
    @DinethNethsara-i9u ปีที่แล้ว +2

    98 ජය සිකුරු අවසන් කරල 2007 වන්නි මානුෂිය මෙහෙයුම පටන් ගන්නකං අතර කාලයේ සැලකිය යුතු මෙහෙයුම් ක්‍රියාත්මක උනාද ?

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      ඔව්, බොහෝ ගණනක්. අප ඒවත් ගෙනෙනවා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@insight-nenasa MN Danna vidiyta jayasikuru 99 mada wenakan giya.

    • @nilanthapradeep4500
      @nilanthapradeep4500 ปีที่แล้ว +1

      නෑ... අපිට ආපහු ජයසිකුරු මෙහෙයුම පටන් ගත් තැනටම පසුබැසීම කරන්න උනා.....

    • @noone-zz4rw
      @noone-zz4rw ปีที่แล้ว

      @@nilanthapradeep4500 yes true

  • @LearnWithMeAI
    @LearnWithMeAI ปีที่แล้ว

    මෙහෙම රටක් ගොඩදාපු රාජපක්ෂ ලට නේ මේ රටේ උන් බනින්නේ හරි යන්නෙ නැත්තෙ ඒකයි

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹❤️❤️❤️

  • @rasikanuwan5690
    @rasikanuwan5690 ปีที่แล้ว +1

    2019 4 තීපන් මැරුවෙ මම

    • @sandunkavinda5931
      @sandunkavinda5931 2 หลายเดือนก่อน

      කොහොමද මැරුවේ

  • @TheSudharaka
    @TheSudharaka ปีที่แล้ว

    Please do a video on oddusudan over run

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      Sure

    • @nissankanavaratne123
      @nissankanavaratne123 ปีที่แล้ว

      th-cam.com/video/Xay2CdFSihM/w-d-xo.html
      This is a video about the oddusuddan over run which i watch in a another you tube channel..

  • @kavindujayaweera6293
    @kavindujayaweera6293 ปีที่แล้ว +2

    6:39 , 7:26 me 1993 di LTTE eka ape army eken paharagaththu T-55 main battle tank eka neda? 😕

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      බොහෝවිට ඔව්. කොටින් දිගටම පාවිච්චි කළේ හමුදාවෙන්ම අල්ලගත්තු යුද්ධ ටැංකි තමයි

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 5 หลายเดือนก่อน

      LTTE ekata production year eka 1999 unu battle tank ekak thibba. Eka ptk anthima hariye army eken destroy Kara.​@@insight-nenasa

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 ปีที่แล้ว

    ♥️🇱🇰

  • @ideatv2389
    @ideatv2389 ปีที่แล้ว

    නෑකතට ගහන්න ගිහිල්ලා කෙලව ගෙන

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว

    🙏🙏🙏🙏👍👍👍👍❤❤❤

  • @shanmugamkm5364
    @shanmugamkm5364 ปีที่แล้ว

    Present karma return da srilanka Ukrain Pakistan
    God is great

  • @erendanamjaya390
    @erendanamjaya390 ปีที่แล้ว +2

    එතකොට අලිමංකඩ පරාජය. ආයි video දාන්නෙ නැද්ද😢

  • @user-qn7vf3qq8w
    @user-qn7vf3qq8w ปีที่แล้ว

    😥😥😌😌

  • @Pkthama2478
    @Pkthama2478 ปีที่แล้ว +3

    අයියේ වීඩියෝ නම් පරක්කුයි🥺🥺😥😥😥

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @sadeeshamadushan3969
    @sadeeshamadushan3969 ปีที่แล้ว +1

    නැගෙනහිර මොන ප්‍රදෙශ ltte අල්ලා ගෙන හිටියෙ

  • @chandanapradeep9535
    @chandanapradeep9535 ปีที่แล้ว

    පලවෙනි කොටසේ link එක dannako

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      Video description එකේ යට සේරම තියෙනවා

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 ปีที่แล้ว

    කිලිනොච්චිය අල්ලා ගැනිම මහින්ද රාජපක්ෂගෙ දවල් හීනයක්

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 ปีที่แล้ว +2

    මියගිය දෙමල රනශූරයන්ට සහ සින්හල රන ශූරයන් ඇතුලු සියලු දෙනාට මාගේ ගරුත්වය

    • @hashanmadhusanka8968
      @hashanmadhusanka8968 ปีที่แล้ว +2

      අහිංසක සිවිල් වැසියන්ව කපලා කොටලා බෝම්බ ගහලා මරපු දෙමළ ත්‍රස්තවාදියෝ කවදා ඉදලද රණසූරයෝ උනේ.

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 ปีที่แล้ว

      @@hashanmadhusanka8968 නෑ බන් එයාලත් එයාලගෙ ජාතිය වෙනුවෙන්නේ සටන් කරේ අපේ අයට වගේම අපි උන්ටත් ගරු කරන්න ඕනේ බන්

    • @user-vx8hf4jp8z
      @user-vx8hf4jp8z ปีที่แล้ว +9

      ​@@uzodiweivaiweliwaantiabort2022 උන් සටන් කලේ අපේ රටට විරුද්ධව. ඒ නිසා අපේ රටට විරුද්ධ කොටි ත්‍රස්තවාදීන් මිසක් වීරයො නෙමෙයි.

    • @user-vx8hf4jp8z
      @user-vx8hf4jp8z ปีที่แล้ว +5

      @@uzodiweivaiweliwaantiabort2022 උඔ අනිවා ජෙප්පෙක් නැත්තන් පෙරටුවෙක්.

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 ปีที่แล้ว

      @@user-vx8hf4jp8z බුදු පියානන් වහන්සේ අපිට කියලා තියෙන්නේ සියල්ලන්ට අනුකම්පා කරන්න කියලා

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b ปีที่แล้ว

    Eada kilinochchiya Ahimi unea meloma wadakata Nathi Gunawardanaya nisa LTTE Un paradawela hitiyea Awasane Gunaeardanaya nisa thamae Dala enna unea

  • @vihangichamody2831
    @vihangichamody2831 ปีที่แล้ว

    🤞🧉⚡

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b ปีที่แล้ว

    Kilinochchiya hamudawa rakagena hitiya Jenaral Gunawardana thamae kawea ea meheyuma LTTE Eaka parada weala hitiye Aparade Athaariyea

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว

    මහත්මයා ,,,සිතියම අතේ තියාගෙන නැවිලා කොටි කාන්තා වට යමක් පැහැදිලි කරන්නේ ජෙයම් කියලා කියන කොටි නායකයා ,,,,,භානු නෙමෙයි

  • @ShanukaShanu-bz5mq
    @ShanukaShanu-bz5mq 10 หลายเดือนก่อน

    LTTE eka NAZI army ❤️ekath eka hapunanam melahkata tamils loketh ne 🤣 respect sri lankan soldiers

  • @sarathtest1025
    @sarathtest1025 ปีที่แล้ว

    Sdss

  • @shanthapremalal1240
    @shanthapremalal1240 ปีที่แล้ว +1

    රාජපක්ක වාහල්ලු චුන් කරන්න එපා

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +2

    ඕයී හැමදාම අපේ කොල්ලෝ පැරදුණු විඩියෝ විතරක් දාන්න එපා බං . අවසන් යුද්දයේ දිනපු නගර ගැනත් විඩියෝ කරපන්කෝ . උබලට සල්ලි හම්බ වෙනවානම් අසුචී හරි කාවී නෙදකින්

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +12

      ගොනෝ හතරවෙනි ඊලම් යුද්දෙට කලින් ඔක්කොම කාපුව තමා තියෙන්නෙ.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +4

      මිත්‍රයා අපිව දිගටම follow කළොත් වැටහෙයි අපි සිදුවීම් සිද්දවුණ අනුපිළිවෙලින් ඉදිරිපත් කරන්නෙ කියල

    • @jumanji5239
      @jumanji5239 ปีที่แล้ว +1

      ඔබ මෝඩයෙක්. ඔබ මල කෑමට කැමති විය යුතුය 💩

    • @danamjayapiris9976
      @danamjayapiris9976 ปีที่แล้ว +1

      1,2 3 අපි හොඳට නානවා. තෙරුන් ගනින්. 4 විතරයි හරි නායකත්වයන් සටන් කරන්නේ. Ekath කියන්න ඕනේ එ මැරුණ කොල්ලො වෙනුවෙන්

    • @jumanji5239
      @jumanji5239 ปีที่แล้ว

      @Danamjaya piris උබල වගේ මෝඩයො ඉතිහාසෙ කිසිම දෙයක් ඉගෙන ගන්නෙ නැති නිසා ලංකාවම අවුල්. බූරුවා අලුත් දෙයක් ඉගෙන ගැනීමට උත්සාහ karapan

  • @peeee4184
    @peeee4184 ปีที่แล้ว

    Sri lankan beggars begged for 20 countries to defeat ltte 😂😂😂

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      Who begged the entire world to save him? 🤣🤣🤣🤣 pity fellow

    • @peeee4184
      @peeee4184 ปีที่แล้ว

      @@insight-nenasa world know the truth who is begged in that time🤣🤣🤣 still now who is begged for food

  • @scracykarthi8318
    @scracykarthi8318 ปีที่แล้ว +1

    Iam tamil language...