ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පිට දේශයක වුවත්,,,ලස්සණ පරිසරයක නවීන තාක්ශණය සමග මුසුව වුවත් සිංහළ ආහාරත් අමතක (කිරිබත් )නොකරමින්............මනසික සැහැල්ලුවද ජීවිතයට ළගාකර ගනිමින්,,,,,, (වගාවන් සහ අනිකුත් ක්‍රියාකාරකම් )දරුවන්ද සමගින් ජීවිතය විදිනා ඔබලාට..,,,තෙරුව සරණින් සැමදා සතුටම් වේවා........🌹🌷❤️
තෙරුවන් සරණයි 🥰🥰
අනේ ඔයාලා harima වාසනාවන්ත යි..සතුටින් inna ..බුදු සරණයි ඔයාලා ඔක්කොටම..❤
අහම්බෙන් දැකපු vidieo එකක් ආස හිතුන ඒ පරිසරයට ❤, ඒ කතා කරන හඩට.
ගොඩක් ස්තූතියි 🥰🥰
හැම දාම කියනවා වගේ ඔයාගේ වීඩියෝ හිතට බාවනාවක් 🤗
ජීවිතේ සරල වෙන තරමට ජීවිතේ හරි සුන්දරයි❤. ගහ කොළ සමග ජීවත් වීම මනස නිරවුල් කරයි 🌴🪴🪻
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@@apieceoflove8173 farm එක අයිති ඔයාලට.
I love the way you talk daughter..you sound so gentle .Stay blessed all of you
අද තමයි ඔයාගේ video එකක් දැක්කේ.. අහම්බෙන් ගොඩාක් ආස හිතුනා දැනට 4ක් බැලුවාඉතුරු ටිකත් බලන්වා වෙලාවක් ලැබුන ගමන්ම අක්කේ. ආදරෙයි ❤❤❤ දිගටම videos ගේන්න...😊😊😊😊
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
ලස්සනයි ඔයාල වගේම රටත් පින් කරල ඔයාල
මමත් නංගි ගෙ වීඩියෝ හැමදාම ඛලනවා.ලස්සන පරිසරය ක සරලව ජීවත් වන ඹයාලට ගොඩක් ආදරෙයි.
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
හරිම ලස්සනයි නංඟි අද වීඩියෝවත්. අර මීදුම පිරුණු කඳුයායට මං මාරම ආසයි 💜
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
බදාදා වෙනකං ඉවසුමක් නැතුව ඉන්නෙ නංගී .විඩියෝ එක බලන්න .අදත් ලස්සනයි .බුදුසරණයි ❤❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ❤❤❤❤ ඒ වටපිටාවනම් හිතට මාරම සැනසීමක් සුදු තෑන්ක්ස් අපිට ඒ දේවල් පෙන්නනවට ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️🙏
බලාගන ඉන්න ආසයි සෞන්දර්යයි
ඔයාගෙ වීඩියෝ බලන්න පටන් අරන් මන් ටික කාලයයි.. හරිම ලස්සනයි අක්කෙ... බුදු සරණයි ඔයාලට...
බුදුසරණයි නංගි🥰🥰
අපිටත් පොඩි farm ekak තියෙනවා .එ නිසාම ඔයගෙ විඩියො ආසාවෙන් අපි බලනවා.❤❤❤❤
එහෙමද , ගොඩක් ස්තූතියි 🥰🥰🥰
කලින්ටත් වඩා දැන් ලස්සනයි අක්කි ඔයා❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰
සරලයි සුන්දරයි නිදහස් පරිසරය මේ සේරම හිත නිවනව.
හරිම ලස්සන පරිසරයක් හිතට පුදුමාකාර සතුටක් දැනෙන්නේ ❤❤❤
Mm harima asay oyage video balanna.mokada apita pita rataka job ekakatawath enawa kiyanne hiinayak tama.me video dakkama Hari satutak danenawa. Thanks oyage Chantal eka digatama karagena yanna labewa!❤🎉
අනේ ගොඩක් ස්තූතියි 🥰🥰
වෙනදා වගේම ලස්සනයි ....ආසාවෙන් බැලුවා ❤
ගොඩක් ලස්සනයි අදත් විඩියෝ එක . විඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැතිව බලන් හිටියේ. ඔයාල දෙන්නටත් බබාලා දෙන්නටත් ආශිර්වාද කරනවා. සතුටින් පරිස්සමෙන් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් . බුදු සරනයි .
බුදුසරණයි 🥰🥰🥰
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගි.තෙරුවන් සරණයි ඔයාලට
තෙරුවන් සරණයි අක්ක🥰🥰
අදත් video එක ලස්සනයි න0ගා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි අක්කා🥰🥰
Mageth heenyak..... New Zealand......❤
🥰🥰🥰
lassanai akki video eka. akki mamath journaling karanawa. me dawas wala mage oluwa relax karaganna mata godak eka udau wenawa. mamath karanne visual journaling. vintage visual journaling thamai mama kamathima. mama lassana kola warga, mal warga, parana paththra kola wala tiyena rupa, e wage dewal ekathu karagannawa. godak brown colour dewal. eka harima interesting 🤎🍁🏵🍂🌻
ඔව් නංගි මාත් ආසම ඒවාට, මන් ඒවා ටිකක් order කරල තියෙන්නෙ මාරම relaxing කරගෙන් යද්දි🥰🥰
ආසයි එෙහම ෙගාවිපලත වැඩ කරන්න තිෙයනවනමි
හරිම ලස්සනයි අක්කෙ විඩියො එක.❤
අද ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න පුතේ.අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤..ආසාවෙන් බැලුවේ😊😊😊😊.මල් පැල,ගෙවත්තේ තියන දේවල් දකිද්දී ආසා හිතෙනවා.පුතා කාර්‍ය්බහුල උනාට මනස නිදහස් වෙන විදියේ වැඩත් කරනවා නේද පුතේ.ඒක ගොඩක් වටින් දෙයක්.තව කෙනෙක්ට බලලා ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා පුතාගේ වීඩියෝ වල.එහෙනම් බුදුසරණයි හතරදෙනාටම.පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤❤❤❤😊😊😊😊😊ආදරෙයි ඔයාලට..
බුදුසරණයි නැන්දා🥰🥰
❤❤adath video eka beluwa. Lankawen pita unath oyala 4dena godak wasanawanthai nangi. Ohoma lasssana parisarayaka jeewath wenna
ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰
අදත් හරි ආසාවෙන් බැලුවා vlog ඵක පුතේ❤
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
හරිම ලස්සනයි අක්කා❤❤❤
නංගී මාත් gratitude journal ලියනවා දැං මාස 4 ක විතර ඉඳල . ඉතිං ඔයා ලියන විදිය පුලුවන් විදියට update කරන්න . මටත් ලොකු experience නෑ ඒ ගැන. ආසයි ඔයාගෙ අදහස් ටිකක් ගන්න. තෙරුවන් සරණයි❤
අනේ එහෙමද අක්කා.මන් ඉස්සරහට පෙන්නන්ම් අක්කෙ.තෙරුවන් සරණයි 🥰🥰
@@apieceoflove8173❤
Aluth vedio ekak danakam maga balan hitiye.oyage vedio balana kota hithata harima nidahasak danenawa.😊
ගොඩක් ආසාවෙන් බැලුවා අදත් වීඩියෝ එක ❤❤❤
Lasasanai nanagi vidio aka budu saranai punachi paualata ❤❤❤❤
බුදුසරණයි අක්කා🥰🥰
Adath vedio ake lassanae. Thai recipe akatanam asa hituna. ❤❤❤❤❤
ඔයාලත් සතුටින් ඉන්න 🎉🎉🎉🎉🎉🎉
Oyage vlogs valin oya relax venava vagemai,apivath godk relax karanava😊Much love akki❤❤
ආදරෙයි නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰
Ane oyage videos harima lassanai a parisarayath godak hitha sahallu wenawa
Oyage videos walata api godakma kamathi ❤❤ mage akkala family 1a inneth newzealand wala.
එහෙමද නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰
Harima shoook jivitayak oyala gata karanne. Teruwan saranai
හරිම ලස්සනයි අක්කි.ආය ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න හොදේ💞💞
ගොඩක් ස්තූතියි නංගි❤️❤️
අර මීදුම එක්ක පෙන්නපු view එක😍හරිම ලස්සනයි 😍.
Beautiful akka vedio eka❤❤
Akkage video pudum asawakim balnne.hadapu kama tikath rasama patai.podi 2ta lunch wenamada hadnne akka wena wenama. Me wage Rice and curry kanne nadd akke balala 2na. Aiyath gdk mahansi wenw Kyl penawa. Oyl hamotama bs❤
එයාල අපි කන දේවල්ම තමයි කන්නෙ නංගි.ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰
Oyge vdo ekk wth blnn tibba nm kiyl hithnkotm notification ek awa ❤😂
අනේ එහෙමද😆❤️
hitha niwena oyage vedios baladdi.thank you❤
Onna wasana ada kalinma balanna puluwan una thama balana gaman inne ..wenada wagema lassani adath❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මදූ🥰🥰
මාර ලස්සනයී වීඩියෝ 😍
අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
බුදුසරණයි 🥰🥰
මාත් හැමදාම බලනවා පරන ඒවත් වෙලාවකට බලනවා
අදත් වෙනද වගේම ලස්සන video එකක්..❤❤
ම්....ඔන්න අද ඔයාගේ vedio ඒක බලන්න පරක්කු උනා.මොකද මගේ දු පැටියගේ dancing class ඒකේ වෙස් මංගල්‍යය.ඉතින් වැඩ වැඩි.ලස්සනයි ඔයාගේ මේ vedio ඒකත්.ලස්සන දවස් ටිකක්.මේ දවස් නල මෙහෙට වැස්ස අඩුයිනේ.ඉතින් මගේ වගාවටත් කාලය වැය කරනවා ගොඩක්.ඉතින් ඔයාත් හැමෝම පරෙස්සමින් සතුටින් ඉන්න.ok❤❤❤❤බුදු සරණයි හැමොටම.
එහෙමද අක්කා, ගොඩක් ස්තූතියි බුදුසරණයි ඔයාලටත්🥰🥰
💞💞
Harima lassanai oyala hemotama budu saranai
අදත් ලස්සනයි නංගි❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰🥰
හරිම ලස්සනයි නංගී , ❤️❤️❤️💐👍
හරි ලස්සනයි අක්කේ ම❤❤
ආදරෙයි දුව
නැන්දා ආදරෙයි ❤️❤️
😍😍
ගොඩාක් ලස්සනයි 😊😊❤❤❤
හරිම ලස්සන පැත්තAne mama new zealand enne mehe awata passe mata ganna face hoda දෙයක් keyannak face eka dark wela thiyenne
The ordinary Alpha abutin එක හොදයි.
අක්කගේ විඩීයෝ දැන් ටික කාලයක ඉදන් බලනවා හරිම ලස්සනයි 🙏 පෞද්ගලිකව අක්කට මැසේජ් කරන්න ඕනි . ඒ කොහොමද අක්කේ ?
නංගි මගේ fb page එකට msg කරන්න. Link එක description එකේ ඇති🥰🥰🥰
❤ akka ..The video is perfect as always ❤
Beautiful video nanga budusarenai ❤❤❤❤
Jeewithya widina oyla dekkama harima satutui...
May god bless you all
God bless you too🥰🥰
Adarei samata saudi sita
Adath oyage video eka godak asawen baluwa.❤
lassanai 🎉🎉🎉🎉
Lassanai akki adath video aka ayet ikmnta video akk genna.budusaranai akki❤
Akki me dawaswala wedata yanne nedda❤hemadama oyage video balanawa
මන් job එකෙන් නැවතිලා අවුරුද්දක් නංගි🥰🥰
ගෙදර ඉන්න පැටව් දෙන්නට වගේ හරක් පැටවු හුරතල් කරන්නත්,වෙලාවක් වෙන් කරන්න වෙනව නේද .එයාලත් හරිම හුරතල් පාටයි.අදත් ලස්සන video එකක් .හැමදාම හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරනයි ❤❤❤❤
බුදුසරණයි අම්මෙ🥰🥰
Ane akkiyo man oyagena video walata harima asai. 🥰🥰👍
❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰
අක්කේ දෝණි නැතුව මටනම් video එක චුට්ටක් විතර පාලුයි බුදු සරණයි ❤
ඊලග දවසෙ එයාලව පෙන්නන්නම්කො නංගි🥰🥰
@@apieceoflove8173 අක්කේ මම මල්ලි කෙනෙක් How Sad
Akki. Mn government school ekaka teach kranne...newzealand ena eka dream ekak...ithin enwanm hdgnn oni qualifications monwad...
Nangi teaching walata mehe enna ba skill list eke tyena jobs walata witharai enna puluwan
Iassanai akkiyo
කොහොමද ඔයා ව බලන්න බෙරි උනා ටික දවසක්
අපු හැමෝම හොදින්❤️❤️
Owa karanna puluwan ne Ambewelata giya nam.....
ඔයාට පුලුවන් අබේවෙලට ගිහින් කරගන්න.අපි දැන් අවුරුදු 9 ක් ජීවත් උන රට දාලා අබේවෙල එන්න කියලද ඔයා කියන්නෙ
Lunu miris gagana electric machine ekata kitana nama mokakda kiyanna
ඒක smoothie maker එකක්🥰🥰
හරි ම ලස්සනයි පරිසරය , අපිට ත් එන්න තියෙනවා නම් ❤❤❤
🥰🥰
❤❤❤❤🎉🎉🎉🎉😮😮😮😮
ලස්සනයි හරිම.දුව ඔයා කිව්වනෙ සුකිනි උයනවා කියලා.මම සුකිනි ඉව්වා වට්ටක්කා වගේ හොදයි .
අනේ එහෙමද නැන්දා, ගොඩක් ස්තූතියි 🥰
Oyalata Malu Nadda
ගොඩක් මාලු වර්ග නෑ තියෙන ඒවා හස්බන්ඩ් කන්න කැමති නෑ😌
❤❤❤❤❤
❤❤❤❤
Adath asawen baluwa akkage vedio eka. Hari lassanai.. ❤❤❤
❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🥰
❤❤❤
❤❤❤❤❤❤
පිට දේශයක වුවත්,,,ලස්සණ පරිසරයක නවීන තාක්ශණය සමග මුසුව වුවත් සිංහළ ආහාරත් අමතක (කිරිබත් )නොකරමින්............මනසික සැහැල්ලුවද ජීවිතයට ළගාකර ගනිමින්,,,,,, (වගාවන් සහ අනිකුත් ක්‍රියාකාරකම් )දරුවන්ද සමගින් ජීවිතය විදිනා ඔබලාට..,,,තෙරුව සරණින් සැමදා සතුටම් වේවා........🌹🌷❤️
තෙරුවන් සරණයි 🥰🥰
අනේ ඔයාලා harima වාසනාවන්ත යි..සතුටින් inna ..බුදු සරණයි ඔයාලා ඔක්කොටම..❤
අහම්බෙන් දැකපු vidieo එකක් ආස හිතුන ඒ පරිසරයට ❤, ඒ කතා කරන හඩට.
ගොඩක් ස්තූතියි 🥰🥰
හැම දාම කියනවා වගේ ඔයාගේ වීඩියෝ හිතට බාවනාවක් 🤗
ගොඩක් ස්තූතියි 🥰🥰
ජීවිතේ සරල වෙන තරමට ජීවිතේ හරි සුන්දරයි❤. ගහ කොළ සමග ජීවත් වීම මනස නිරවුල් කරයි 🌴🪴🪻
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
@@apieceoflove8173 farm එක
අයිති ඔයාලට.
I love the way you talk daughter..you sound so gentle .Stay blessed all of you
අද තමයි ඔයාගේ video එකක් දැක්කේ.. අහම්බෙන්
ගොඩාක් ආස හිතුනා
දැනට 4ක් බැලුවා
ඉතුරු ටිකත් බලන්වා වෙලාවක් ලැබුන ගමන්ම අක්කේ. ආදරෙයි ❤❤❤ දිගටම videos ගේන්න...😊😊😊😊
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
ලස්සනයි ඔයාල වගේම රටත් පින් කරල ඔයාල
ගොඩක් ස්තූතියි 🥰🥰
මමත් නංගි ගෙ වීඩියෝ හැමදාම ඛලනවා.ලස්සන පරිසරය ක සරලව ජීවත් වන ඹයාලට ගොඩක් ආදරෙයි.
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
හරිම ලස්සනයි නංඟි අද වීඩියෝවත්. අර මීදුම පිරුණු කඳුයායට මං මාරම ආසයි 💜
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
බදාදා වෙනකං ඉවසුමක් නැතුව ඉන්නෙ නංගී .විඩියෝ එක බලන්න .අදත් ලස්සනයි .බුදුසරණයි ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
ගොඩාක් ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ❤❤❤❤ ඒ වටපිටාවනම් හිතට මාරම සැනසීමක් සුදු තෑන්ක්ස් අපිට ඒ දේවල් පෙන්නනවට ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️🙏
ගොඩක් ස්තූතියි අක්කා🥰🥰
බලාගන ඉන්න ආසයි සෞන්දර්යයි
ඔයාගෙ වීඩියෝ බලන්න පටන් අරන් මන් ටික කාලයයි.. හරිම ලස්සනයි අක්කෙ... බුදු සරණයි ඔයාලට...
බුදුසරණයි නංගි🥰🥰
අපිටත් පොඩි farm ekak තියෙනවා .එ නිසාම ඔයගෙ විඩියො
ආසාවෙන් අපි බලනවා.❤❤❤❤
එහෙමද , ගොඩක් ස්තූතියි 🥰🥰🥰
කලින්ටත් වඩා දැන් ලස්සනයි අක්කි ඔයා❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰
සරලයි සුන්දරයි නිදහස් පරිසරය මේ සේරම හිත නිවනව.
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
හරිම ලස්සන පරිසරයක් හිතට පුදුමාකාර සතුටක් දැනෙන්නේ ❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Mm harima asay oyage video balanna.mokada apita pita rataka job ekakatawath enawa kiyanne hiinayak tama.me video dakkama Hari satutak danenawa. Thanks oyage Chantal eka digatama karagena yanna labewa!❤🎉
අනේ ගොඩක් ස්තූතියි 🥰🥰
වෙනදා වගේම ලස්සනයි ....ආසාවෙන් බැලුවා ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
ගොඩක් ලස්සනයි අදත් විඩියෝ එක . විඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැතිව බලන් හිටියේ. ඔයාල දෙන්නටත් බබාලා දෙන්නටත් ආශිර්වාද කරනවා. සතුටින් පරිස්සමෙන් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් . බුදු සරනයි .
බුදුසරණයි 🥰🥰🥰
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගි.තෙරුවන් සරණයි ඔයාලට
තෙරුවන් සරණයි අක්ක🥰🥰
අදත් video එක ලස්සනයි න0ගා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි අක්කා🥰🥰
Mageth heenyak..... New Zealand......❤
🥰🥰🥰
lassanai akki video eka. akki mamath journaling karanawa. me dawas wala mage oluwa
relax karaganna mata godak eka udau wenawa. mamath karanne visual journaling. vintage visual journaling thamai mama kamathima. mama lassana kola warga, mal warga, parana paththra kola wala tiyena rupa, e wage dewal ekathu karagannawa. godak brown colour dewal. eka harima interesting 🤎🍁🏵🍂🌻
ඔව් නංගි මාත් ආසම ඒවාට, මන් ඒවා ටිකක් order කරල තියෙන්නෙ මාරම relaxing කරගෙන් යද්දි🥰🥰
ආසයි එෙහම ෙගාවිපලත වැඩ කරන්න තිෙයනවනමි
🥰🥰🥰
හරිම ලස්සනයි අක්කෙ විඩියො එක.❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
අද ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න පුතේ.අදත් ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤..ආසාවෙන් බැලුවේ😊😊😊😊.මල් පැල,ගෙවත්තේ තියන දේවල් දකිද්දී ආසා හිතෙනවා.පුතා කාර්‍ය්බහුල උනාට මනස නිදහස් වෙන විදියේ වැඩත් කරනවා නේද පුතේ.ඒක ගොඩක් වටින් දෙයක්.තව කෙනෙක්ට බලලා ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා පුතාගේ වීඩියෝ වල.එහෙනම් බුදුසරණයි හතරදෙනාටම.පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤❤❤❤😊😊😊😊😊ආදරෙයි ඔයාලට..
බුදුසරණයි නැන්දා🥰🥰
❤❤adath video eka beluwa. Lankawen pita unath oyala 4dena godak wasanawanthai nangi. Ohoma lasssana parisarayaka jeewath wenna
ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰
අදත් හරි ආසාවෙන් බැලුවා vlog ඵක පුතේ❤
ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰
හරිම ලස්සනයි අක්කා❤❤❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
නංගී මාත් gratitude journal ලියනවා දැං මාස 4 ක විතර ඉඳල . ඉතිං ඔයා ලියන විදිය පුලුවන් විදියට update කරන්න . මටත් ලොකු experience නෑ ඒ ගැන. ආසයි ඔයාගෙ අදහස් ටිකක් ගන්න. තෙරුවන් සරණයි❤
අනේ එහෙමද අක්කා.මන් ඉස්සරහට පෙන්නන්ම් අක්කෙ.තෙරුවන් සරණයි 🥰🥰
@@apieceoflove8173❤
Aluth vedio ekak danakam maga balan hitiye.oyage vedio balana kota hithata harima nidahasak danenawa.😊
ගොඩක් ස්තූතියි 🥰🥰
ගොඩක් ආසාවෙන් බැලුවා අදත් වීඩියෝ එක ❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Lasasanai nanagi vidio aka budu saranai punachi paualata ❤❤❤❤
බුදුසරණයි අක්කා🥰🥰
Adath vedio ake lassanae. Thai recipe akatanam asa hituna. ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
ඔයාලත් සතුටින් ඉන්න 🎉🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තූතියි 🥰🥰
Oyage vlogs valin oya relax venava vagemai,apivath godk relax karanava😊
Much love akki❤❤
ආදරෙයි නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰
Ane oyage videos harima lassanai a parisarayath godak hitha sahallu wenawa
ගොඩක් ස්තූතියි 🥰🥰
Oyage videos walata api godakma kamathi ❤❤ mage akkala family 1a inneth newzealand wala.
එහෙමද නංගි, ගොඩක් ස්තූතියි 🥰🥰
Harima shoook jivitayak oyala gata karanne. Teruwan saranai
තෙරුවන් සරණයි 🥰🥰
හරිම ලස්සනයි අක්කි.ආය ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න හොදේ💞💞
ගොඩක් ස්තූතියි නංගි❤️❤️
අර මීදුම එක්ක පෙන්නපු view එක😍හරිම ලස්සනයි 😍.
ගොඩක් ස්තූතියි 🥰🥰
Beautiful akka vedio eka❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Akkage video pudum asawakim balnne.hadapu kama tikath rasama patai.podi 2ta lunch wenamada hadnne akka wena wenama. Me wage Rice and curry kanne nadd akke balala 2na. Aiyath gdk mahansi wenw Kyl penawa. Oyl hamotama bs❤
එයාල අපි කන දේවල්ම තමයි කන්නෙ නංගි.ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰
Oyge vdo ekk wth blnn tibba nm kiyl hithnkotm notification ek awa ❤😂
අනේ එහෙමද😆❤️
hitha niwena oyage vedios baladdi.thank you❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Onna wasana ada kalinma balanna puluwan una thama balana gaman inne ..wenada wagema lassani adath❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මදූ🥰🥰
මාර ලස්සනයී වීඩියෝ 😍
ගොඩක් ස්තූතියි 🥰🥰
අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
බුදුසරණයි 🥰🥰
මාත් හැමදාම බලනවා පරන ඒවත් වෙලාවකට බලනවා
ගොඩක් ස්තූතියි 🥰🥰
අදත් වෙනද වගේම ලස්සන video එකක්..❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
ම්....ඔන්න අද ඔයාගේ vedio ඒක බලන්න පරක්කු උනා.මොකද මගේ දු පැටියගේ dancing class ඒකේ වෙස් මංගල්‍යය.ඉතින් වැඩ වැඩි.ලස්සනයි ඔයාගේ මේ vedio ඒකත්.ලස්සන දවස් ටිකක්.මේ දවස් නල මෙහෙට වැස්ස අඩුයිනේ.ඉතින් මගේ වගාවටත් කාලය වැය කරනවා ගොඩක්.ඉතින් ඔයාත් හැමෝම පරෙස්සමින් සතුටින් ඉන්න.ok❤❤❤❤බුදු සරණයි හැමොටම.
එහෙමද අක්කා, ගොඩක් ස්තූතියි බුදුසරණයි ඔයාලටත්🥰🥰
💞💞
Harima lassanai oyala hemotama budu saranai
බුදුසරණයි 🥰🥰
අදත් ලස්සනයි නංගි❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰🥰🥰
හරිම ලස්සනයි නංගී , ❤️❤️❤️💐👍
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
හරි ලස්සනයි අක්කේ ම❤❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
ආදරෙයි දුව
නැන්දා ආදරෙයි ❤️❤️
😍😍
🥰🥰🥰
ගොඩාක් ලස්සනයි 😊😊❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම ලස්සන පැත්ත
Ane mama new zealand enne mehe awata passe mata ganna face hoda දෙයක් keyannak face eka dark wela thiyenne