නවසීලන්ත අපේ කිරි ගොවිපලේ දවස් | Life In Newzealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
    අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
    • අපිත් එක්ක අවුරුද්ද @S...
    අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
    • අලුතෙන් channel එකක් ප...
    උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
    • උයන්න කම්මැලි දවසට රස ...
    I'm on Instagram / a_piece_of_love_ig
    Follow me on Facebook / a-piece-of-love-100864...

ความคิดเห็น • 264

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 2 หลายเดือนก่อน +11

    අනේ ලස්සන ගොවිපලක්..මට මතක් වෙනව කැරවෑන් ගෙදර ලමයි කියන පොතේ නැඩීමාමගෙ ගොවිපළ ...ඔයාල හැමදාම සතුටින් හොදින් ඉන්න ඕන ..❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

    • @BerdiBimsara-kv9dd
      @BerdiBimsara-kv9dd 2 หลายเดือนก่อน

      ❤🎉

  • @user-ff3vu7xn2e
    @user-ff3vu7xn2e 2 หลายเดือนก่อน +7

    පරිස්සමට වැඩ ටික කරගන්න නංගි උත්සාහ ය කැපවීම නිසා ජීවිතය දිනනවාමයි.❤🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @RenukaAththanayaka-yq9mg
    @RenukaAththanayaka-yq9mg 2 หลายเดือนก่อน +6

    අද හරිම ලස්සනයි පරිසරය.දවසම වැඩ කරලා මහන්සි වෙලා ඉද්දි හරිම සතුටින් newzealand වලට විනාඩි කිහිපයකට ගිහින් එනවා ඔයා නිසා.මහන්සි නොබලා ඔයාගෙ family එකට හොද අනාගතයක් ගොඩනගන්න ඔයාට සක්තිය තියෙනවා.ඒකට කැප වෙන්න.good luck ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 หลายเดือนก่อน +12

    අනේ නංගී පරිස්සමින් වැඩ කරගෙන යන්න ,මට ඇහුනා මල්ලි කියනවා current එක තියෙනවා කියලා ,හැම වෙලේම පරිස්සමින් වැඩ කරගන්න 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      අක්කා ඒක අපිට ලොකුවට දැනෙන තරමෙ current එකක් නෙමේ චූටි ප්‍රමාණයක් තියෙන්නෙ.ගොඩක් ස්තූතියි 🥰🥰

    • @seethakumari1683
      @seethakumari1683 2 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාම

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 2 หลายเดือนก่อน +27

    වෙහෙස මහන්සිය කැපවීම දුශ්කරබව ,,ආදිය ඇත්තෙන්ම විදීමට සිදුවූවත් ,,,ඔබලාගේ මෙම වීඩියෝවන් පුරා මාදකින සුන්දරත්වය ඉතා අගනේය මාසිතටද සැනසුමක් ගෙනේ .......රට රටවලට මනසින් දුවන මා newzealand මෙසේ දැකගැනීමට සැලසීමට බෙහෙවින්ම ස්තූතියි කරමි ඔබලාට සැමදා සතුටම වේවා .......🌹🌹🌻💐

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +6

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

    • @roshika7155
      @roshika7155 2 หลายเดือนก่อน +1

      Beautiful video nanga budusarenai ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      @@roshika7155 budusaranai akke🥰🥰

    • @user-qs1un5jy9o
      @user-qs1un5jy9o 2 หลายเดือนก่อน +1

      Harima sathutui duwa .mama pinthurawala dakapu dewal dan dakinawa .❤❤❤

    • @ThisariChampa
      @ThisariChampa 2 หลายเดือนก่อน +1

      අද video එක ඉක්මනින්ම බැලුවා.වෙනදා වගේම පුදුමාකර සතුටක් හිතට දැනෙන්නෙ. ඉතින් අපේ දිරිය දියණියට farm එකේ ඉදිරි වැඩ කටයුතු කරගන්න ශක්තිය ,නිරෝගීභාවය ලැබේවා !!! බුදුසරණයි දුව

  • @user-Nirmala123
    @user-Nirmala123 2 หลายเดือนก่อน +5

    මමත් සතුන්ට ගොඩක් ආදරෙයි පුතාගෙ වීඩියෝ බලන්න පුරුදු වෙන්න ඒකත් එක හේතුවක් ඒ අයගෙ ඇස් දිහා බලන්න පුතේ ඒ ඇස්වල ආදරය විතරමයි තියෙන්නෙ ඒත් මිනිස්සුන්ගෙ ඇස් දිහා බලන්න ඒ ඇස් කොයිතරම් වෙනස් වෙනවද කියල ඉතින් හැමදාමත් වගේ පුතාගෙ වීඩියෝ ව ආසාවෙන් බැලුවා ඔයාලගේ ජීවිතේ සතුටින් පිරෙන දේම ලැබී සතුට හැමදාම රැදේවා ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඔව් නැන්දා මිනිස්සුන්ට වඩා නම් සත්තු ඇත්තටම හොදයි.ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary 2 หลายเดือนก่อน +3

    මාස ගානකින් පස්සෙ මං වීඩියෝ එකක් බැලුවේ අක්ක..ඔයාලගෙ ජීවිතේ ගොඩාක් වෙනස් වෙලා..සතුටුයි ගොඩාක්... තව තවත් දියුණු වෙන්න ඕනි..අම්ම ඇවිත් නිසා බබාල දෙන්න ගොඩාක් සතුටින් ඇත්තෙ..පුතාට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...ඔයාලගෙ අලුත් ව්‍යාපාරයට හදවතින්ම සුබ පතනවා..පරිස්සමෙන් ඉන්න..🥰🤗🤗

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @shashikalaparanagama14
    @shashikalaparanagama14 2 หลายเดือนก่อน +5

    අැත්තටම මිනිස්සුන්ට වඩානම් සත්තු හොදයි.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ඔව් අනිවාර්යයෙන් 🥰🥰

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 2 หลายเดือนก่อน +2

    මේ සොදුරු පරිසරයට මම ගොඩක්ම ආසයි.සත්තුන්ට ත් ගොඩක්ම කැමතියි.සුන්දරත්වය දකින්න හුරු ඔයාගෙ දෑසින් අපිත් ඒ සොදුරු සොබාදහම දකිනවා....ඔයාට බොහොමත්ම ස්තූතියි.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @lakhmiwasana719
    @lakhmiwasana719 2 หลายเดือนก่อน +4

    අක්කී අයිය ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා 🥺💗 ඇත්තටම ගොඩක් තැන්ක්ස් අක්කී 🙏අපි වෙනුවෙන් වීඩියෝ එකක් ගෙනාවට අනේ අක්කෙ ගොඩක් ම ලස්සන යී ඔයාල ඉන්න පැත්ත චිත්‍රයක් වගෙ 🍀🍃 සතුටින් පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න අක්කී හැමෝටම බුදුසරණ යී ආදරෙ යී අක්කී 💗🥰🫶

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි නංගි🥰🥰

  • @TharushiKalpana-kg2xu
    @TharushiKalpana-kg2xu 2 หลายเดือนก่อน +2

    සුරංගනා කතාවක් වගේ අප්පා අසා හිතෙනවා

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @BhashineeDayananda1111
    @BhashineeDayananda1111 2 หลายเดือนก่อน +4

    දවසින් දවස දියුණු වේවා මගෙ නංගියෝ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි නංගී ඔයාගේ මේ වීඩියෝ එකත් .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඇත්තටම ලස්සන පරිසරයක් .ඔබලාගේ ,අවීවේකී ජීවිතයේදී,මේවගේ ලස්සන වීඩියෝ ගෙන එනවාට ඔබට බොහෝම ස්තූතියී .ඇත්ත ,මේ රටවලත්,කිසිම,අපිට අයිතී නැති සතෙකුට කෑම දීම තහනම් .ඔයාගේ කතාව ඇත්ත .බොහෝම අය ඒ ගැන දන්නේ නෑ .ඉතින් මේවගේ ලස්සනම වීඩියෝ එකක් රැගෙන නැවතත් ඉක්මනින්ම එන්න.අම්මා ඇතුළු ,මේ පුංචි කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා🥰🥰

  • @ggdk2808
    @ggdk2808 2 หลายเดือนก่อน +4

    මම සාමාන්‍යයෙන් comments කරන කෙනෙක් නෙවෙයි .නංගිගෙ video වලට comments කරනවමයි.ඔයා ආදර්ශමත් නංගි ගැන හරිම සතුටුයි.කොහේ හිටියත් ආර්ථිකය ගොඩදාගන්න මහන්සිවෙන්න ඕනනෙ. ඔයාලගෙ බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @indranigunawardane4012
    @indranigunawardane4012 2 หลายเดือนก่อน +4

    අදත් ලස්සන video එකක්
    වෙහෙස,මහන්සිය නොබලා සතුටින් සමගියෙන් වැඩ කරගන්න මගෙ දරුවන්ට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය හා තිසරණ
    සරණ ලැබේවා🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අම්මේ🥰🥰🥰

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 2 หลายเดือนก่อน +3

    අලුත් farm එක ගොඩක් ලස්සනයි💕🍃
    හරක් පැටව් ටිකත් හරිම cute😊😍
    අනේ බව්වෝ පැටව් දෙන්නා ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @duleekalakshani3874
    @duleekalakshani3874 2 หลายเดือนก่อน +2

    Shasha ela kollek නේ ❤math godak සත්තුන්ට ආදරෙයි.oyala හරිම ධෛර්යය වන්තai.wada athare මෙහෙම vedios genawa ට ස්තූතියි.parissamin සතුටෙන් ඉන්න ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @chandijayasekara6809
    @chandijayasekara6809 2 หลายเดือนก่อน +6

    අමාරු job එකක් ඔයාල සතුටින් කරනවා නේද නන්ගි. පරිස්සමින් වැඩ කරන්න .ඔයා හැමදේම Explain කරන්න ඕන නෑ හැමෝටම එක එක්කෙනා අනුව එක එක රටවල් අනුව අනුව සත්තුන්ට උනත් treat කරන විදිය වෙනස්.ඒවා ලෝකය ගැන අවබෝධයක් තියන අය දන්නවා .ඒවා ගැන worry වෙන්න එපා..පරිස්සමෙන් වැඩ කරගන්න ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @user-wp5pn1cm6q
    @user-wp5pn1cm6q 2 หลายเดือนก่อน +3

    ඔයාල හරිම වාසනාවන්තයි දුව ඔය වාගෙ පරිසරයක ජි්වත් වෙන්න.ආදරෙයි ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @Ish-pc9tp
    @Ish-pc9tp 2 หลายเดือนก่อน +2

    කමෙන්ට් එකක් නොදාම බෑ අක්කෙ.හරීම ලස්සන පරිසරයක්.පුලුවන් හැම වෙලාවකම වීඩියෝ ගේන්න .ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි. ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දුව සත්තුන්ට සලකන එක කොචිචර ලොකු පිනක් රැකියාව වගේම එයාල එක්ක ඉද්දි සතුටුයි

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඔව් නැන්දා ,ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 2 หลายเดือนก่อน +1

    I'm a grandfather and know how our son & daughter struggled to make their ends meets after going abroad, looking for greener pastures. Of course they're doing well by now. Hope your videos will be an inspiration for Sri Lankan youth and
    at the same time for them to understand it's not easy going to earn your living and to get established in New Zealand. Especially at the initial stages. Wish your family to prosper in all your endeavors for a better future for your kids... the ultimate goal ❤
    By the way would like to know which part of NZ is this ?

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      This is Northland , Thank you so much🙏🙏🙏

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 2 หลายเดือนก่อน +1

    ලස්සනයි පුතේ වීඩියෝ එක.පරිස්සමෙන් වැඩ ටික කරගන්න.බබාගේ අසනීප තත්වෙත් ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.පුතා ඔයා වැඩ කරනව දැක්කම ආසා හිතෙනවා,සතුටු හිතෙනවා අපේ රටේ දරුවෝ නේද මේ දුරු රටවල් වලට ගිහින් හරි,හරියට මහන්සි වෙන්නේ කියලා.බුදුසරණයි සරනයි.හැමදාම සතුටින් ඉන්න ...❤❤❤❤😊😊😊😊😍😍😍❤️❤️❤️🌷🌷🌷🌷💪💪💪

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 2 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නා අපිට මාර motivation එකක්. පුදුම ආසාවකින් video එක බැලුවේ. පරිසරය කතන්දර පොතක් වගේ. කියන්න වචන නෑ අක්කි. පුදුම ලස්සනක්. ඔයාලා ගොඩක් lucky. උත්සාහ කැපවීම තියෙනවා නම් ජීවිතේ ඕන කඩයිමක් ජය ගන්න පුලුවන්. ඔයාලගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කී. බුදු සරණයි ඔයාලා හැමෝටම ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි නංගි🥰🥰

  • @SubaniPriyangika-r3x
    @SubaniPriyangika-r3x 2 หลายเดือนก่อน +1

    අනේ නංගි හරිම සතුටුයි ඔයාලා ගැන.බුදුසරනයි ඔයාලා හැමෝටම

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @ChamathkaGimhani-vu3xd
    @ChamathkaGimhani-vu3xd 2 หลายเดือนก่อน

    මේ ලස්සන පරිසරය බලන්න බලන්න හරිම ආසයි අක්කේ .මහන්සි උනත් මේ ලස්සන පරිසරය ඒ මහන්සිය මොහොතකට අමතක කරනවා ඇති ඔයාලගේ .හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏😇❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @upekaperera4780
    @upekaperera4780 2 หลายเดือนก่อน +1

    Thank You නංගි ඇත්තටම මනසින් මාව Newcealand වලට ගෙන ගියා ට ඔයාගේ කටහඬ චුටි බබාලා ට කතන්දර ක් කියලා දෙනවා වගෙයි බුදු සරනයි

    • @janakibatuwatte990
      @janakibatuwatte990 2 หลายเดือนก่อน +1

      Oyalage life eka lassanai ...hithana tharan ගොවිපලේ weda lesi nethi unata denna ekathuwela karaddi mahansi denenne nehe neda duwa...parisamin weda karaganna..puthata beheth gattha da..den saneepa da...newzeland kirigowipalak dekeema sathutui ...aryema nidahas welawaka video ekak danna..thanks duwa ..theruwan saranai ..❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නැන්දා🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @saumyalakmali910
    @saumyalakmali910 2 หลายเดือนก่อน +2

    Akke mama mage stress nathi karaganne oyage video balala.love u akke

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @user-kf2te1vr8b
    @user-kf2te1vr8b 2 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ලස්සන යි බලන්න ආස හිතෙනවා ඔයාලට ජයම වේවා 🎉🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @devindiperera6064
    @devindiperera6064 2 หลายเดือนก่อน +1

    විඩියො එක ලස්සනයි අක්කෙ..හැමදාම වගෙ..අලුත් රැකියාවට සුබපැතුම් .. ❤...කූඩැල්ලො ඉන්නවද වහිනකොට farm එකෙ..😢

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      නෑ නංගි කූඩැල්ලො නෑ.ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @kanchanaudeni2290
    @kanchanaudeni2290 2 หลายเดือนก่อน +2

    වැහි වෙලාවෙ බැලුවෙ හරිම සතුටුයි

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @dinesharandeny8136
    @dinesharandeny8136 2 หลายเดือนก่อน +1

    දුෂ්කර වුන ලස්සන අමාරු රස්සාවක් ❤..
    පරිස්සමින් වැඩ ටික කරගෙන සතුටින් නිරෝගීව ඉන්න...ආසයි vedios දැක්කාම...

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ආසාවෙන් බලනවා.තියෙන ප්‍රශ්න අමතක කරල හිතට සැනසමක් දැනෙනවා.මගේ හබී අහනවා අපිට ජොබ් එකක් දෙන්න බැරිද කියලා.මගේ පුතා අහනවා ඔය හරක් ටික ඔයාලාගේමද කියලා.ගොඩක් ස්තූතියි වෙහෙස මහන්සි නොබලා වීඩියෝ ගෙනාවට ❤❤.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ලංකාවෙ කෙනෙක් ගන්න farm එක accredited කරන්න වෙනවා අපේ එක තාම කරල නෑ.හරක් ටික අපිට අයිති නෑ 🥰🥰ගොඩක් ස්තූතියි පුතාව ආදරෙන් මතක් කලා කියන්න🥰

    • @ChamindaLakmal-zg2ku
      @ChamindaLakmal-zg2ku 2 หลายเดือนก่อน

      @@apieceoflove8173 💕💐

  • @thejanidasanayaka6260
    @thejanidasanayaka6260 2 หลายเดือนก่อน +1

    අක්කි, මාත් Agriculture side එකේ ඉන්න කෙනෙක්. මිනිස්සු අපිට මොනව කීවත් ගහකොළ , සත්තු එක්ක අපි ගෙවන ජීවිතේ මාර සැහැල්ලුයි. මානසික නිදහස කියන දේ උපරිමයි.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් නංගි.🥰🥰

  • @dilshamalshani
    @dilshamalshani 2 หลายเดือนก่อน +1

    අක්කි ඔයා ෆාම් එක ගැන කියන කතා අහන් ඉන්න හරි ආසහිතෙනව.පුලුවන් හැම වෙලවකම මේ වගේ vlogs දාන්න😊
    Much ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා🥰🥰

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 2 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නාගේ සිහින වලට සාර්තකව යන්න ලැබේවා නංගී .ජය වේවා .බුදුසරණයි ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි අක්කා🥰🥰

  • @user-is6qz1kg8g
    @user-is6qz1kg8g 2 หลายเดือนก่อน +1

    Asama de karana aya ikmanin diunu wenawa🎉❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @sunilpathirage3291
    @sunilpathirage3291 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ දැන් අම්මා ඉන්න නිසා ටිකක් පහසුයි නේද බබාලා දෙන්නටත් පාලුනැහැ හරි ම සතුටුයි ❤ සුබ දවස ක් වේවා

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඔව් , ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @dilinimadushani3575
    @dilinimadushani3575 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සයි අක්කේ ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 2 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි නංගී ❤....

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 2 หลายเดือนก่อน +1

    Oyala denana harima shoke nanagi oyatai mahathayatai me jivithe hamadema sarathaka karaganana sakathiya labenana oni . Oyala denana karana rasasava lesi nathi pata penava nanaga .ae unata oyala denanage adare akamuthu kama dakakama me gamana yanana oyala denanata puluvani oya dathe 4 rata jivithe Jaya ganana sakathiya nithara labeva budu saranai nanagi . ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා, බුදුසරණයි 🥰🥰

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +1

    බවිවො අනේ ඒත් දුව එයාලට ආපු විටදි කන්න ටිකක් දෙන්න ගොඩක් පින් එයාලට බඩගිනි නිසාතමයි කුනු එක අදින්නෙ

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      එයාලට බත් වගේ දේවල් දෙන්නෙ නෑ නැන්දා එයාල කන්නෙ එයාලටම විශේෂයෙන් හදපු කෑම ඒවත් අවශ්‍ය ප්‍රමාණයට දෙන්නෙ එයාලගෙ අයිතිකාරයා.අපි එහෙම දෙන එක හරි නෑ ලංකාවෙ වගේ නම් මන් අනිවාර්යයෙන් දෙනවා.ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @m.a7562
    @m.a7562 2 หลายเดือนก่อน +1

    As you said its not an easy job ..its hard ...anyway you both are so dedicated and doing the job with love and care...may god bless you'll with courage to work and to have a happy and peaceful life❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 2 หลายเดือนก่อน +1

    අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @shanimapeiris
    @shanimapeiris 2 หลายเดือนก่อน +1

    හැමදාම වගේ ලස්සන වීඩියෝවක් නංඟි. ඔයාලට ජයම වෙන්නෝනෙ 💟

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @PriyanthaJayalath-yq7kx
    @PriyanthaJayalath-yq7kx 2 หลายเดือนก่อน

    අපි බලන් ඉන්නේ ඔයාලගේ වීඩියෝ එක එනකන් නංගි.newzealand වල ලස්සන බලන්න ස්තුතියි ඔයාලට. දැන් නංගි ඔයාට වැඩි නේද අපි කොහේ හිටියත් මහන්සි වෙන්න වෙනවා නංගි. හස්බන්ඩ් හා මං ඔයාලගේ වීඩියෝ එනකන් ඉන්නව ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි සතුටින් පරිස්සමින් ඉන්න

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @chathunidinusha1003
    @chathunidinusha1003 2 หลายเดือนก่อน +1

    Lassanai anee...Enna hithenava yaluve

  • @dushyanthidias9962
    @dushyanthidias9962 2 หลายเดือนก่อน +1

    Farming kiyanne lesi wadak nemei neda ekatath honda talent ekak thiyenna ona.. Harima shok.. Asai.. ❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ChamDanu
    @ChamDanu 2 หลายเดือนก่อน +1

    අදත් වෙනද වගේම හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @Devindi_gurusinghe
    @Devindi_gurusinghe 2 หลายเดือนก่อน +1

    Akke oyage videos balanakota mind eka relax venava puduma vidihata...e nisa man harima asaven balanava.venamama lokekata yanava vage...godak pin oyata...digatama videos karanna.badada venakan hari asaven balan innva..♥️🫂 budusaranai 💕

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි , බුදුසරණයි 🥰🥰

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 2 หลายเดือนก่อน +2

    හිතේ සහනයක් නැති වෙලාවක දැක්කෙ .ඊයෙ රැ මගෙ පුතා ඇක්සිඩන්ටි උනා .දෙවියෝ බලල පුතාට කරදරයක් නැ .කාරෙකට නම් ලොකු ඩැමෙිජ් එකක් .

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      අනේ තෙරුවන් සරණයි 🥰🥰

  • @ymnpkherath9797
    @ymnpkherath9797 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගී.ඒක නෙවේ නංගී සැර සත්තු නැද්ද.පරෙස්සමින්.පවු නෙද ඔයාලට ගොඩක් හුරු වෙලා.අැත්තටම සත්තු ගොඩක් හොදයි නේද.මහන්සිත් අැති.අාසාවෙන් බැලුවා ඔයාගේ vedio ඒක.ඔයාලගේ වැඩ😂 අැත්තටම දැන් මමනම් ඔයාගේ vedio බලන්නේ පවුලේ කෙනෙකුගේ විස්තරයක් බලනවා වගේ.පරෙස්සමින්.හැමෝටම ගොඩක් අාදරෙයි.බුදු සරනයි.

    • @ymnpkherath9797
      @ymnpkherath9797 2 หลายเดือนก่อน

      ඔයාගේ ඒලවලු වගාව පෙන්නුවේ නෑ නේද.ඒවා කොහොමද

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      එලවලු සමහර ඒවා ගොලුබෙල්ලො කාලා අක්කා.ඉස්සරහට වීඩියෝ වල පෙන්නන්නම්කො අක්කා.බුදුසරණයි 🥰🥰

  • @user-gb8hl2gq7y
    @user-gb8hl2gq7y 25 วันที่ผ่านมา

    Nangi oyal 4 danatama. Budu sarane mama harema asa ratak oyate tanks ❤

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 2 หลายเดือนก่อน +1

    E parisare nam harima lassanai Akka ❤️.. oyage voice ekatama gelapenwa...

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 หลายเดือนก่อน +1

    ලස්සනයී වීඩියෝ එක අදත් බුදුසරණයි ඔයාලට 🙏🙏💐❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @user-sashini
    @user-sashini 2 หลายเดือนก่อน +1

    Me video eka balanna mn harima asai koi welaweda danne kiyala balan inne puduma manasika nidahasak dannenne meka baladdi😇

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 2 หลายเดือนก่อน +1

    Beautiful vlog, God bless you all!

  • @janakimn6526
    @janakimn6526 2 หลายเดือนก่อน +1

    Balagana hitiye. video akak anakam.heta lankawata yanawa mama.ita kalin video akak balanna labuna. thanks ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      අනේ එහෙමද , ගොඩක් ස්තූතියි 🥰🥰

  • @dayarathnayake3988
    @dayarathnayake3988 2 หลายเดือนก่อน +2

    Niyamai duwa asawen beluwa budu saranay

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 หลายเดือนก่อน +1

    Video එක හරිම ලස්සනයි darling.. 🥰🥰❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      Thank you darling 🥰🥰🥰

  • @anoshasilva385
    @anoshasilva385 2 หลายเดือนก่อน +1

    This is a great clip good luck in all future endevours

  • @shashikasandamali7192
    @shashikasandamali7192 2 หลายเดือนก่อน +1

    Godaak aasa hithenawa. Oyalata Theruwan Saranai...❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @ashasilva794
    @ashasilva794 2 หลายเดือนก่อน +1

    Beautiful video ❤️❤️❤️

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 หลายเดือนก่อน +1

    Adath harima lassanai akke asawen baluwa.❤ godak adaren oyage vedio ekkama hiruni nothern life channel eke akkage videos baluwa.e akka nathi wela harima dukai.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ඒක නේද නංගි මාත් ඊයෙ තමයි දැන ගත්තෙ, හරි දුකයි.🥲

  • @susanthaudawattage623
    @susanthaudawattage623 2 หลายเดือนก่อน +1

    harima lassanai nangi oyalage hema video ekakma 4-5 wathawath wath balanawa api ..mage duwath harima asai oyage chuti duwawa balanna ..eyage wayasama nisa ..parissamata inna hemoma ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      එහෙමද අක්කා.ගොඩක් ස්තූතියි දුවව ආදරෙන් මතක් කලා කියන්න🥰🥰

  • @vimukthijayarathne
    @vimukthijayarathne 2 หลายเดือนก่อน +1

    Nice Video machan ❤❤❤

  • @ChathuriDilshani-ku1pt
    @ChathuriDilshani-ku1pt 2 หลายเดือนก่อน +1

    මාත් 27 වෙනිදා ආවා අක්කේ නවසීලන්තයට. 😊😊

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      අනේ එහෙමද නංගි, සුබ පැතුම් 🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      @ChathuriDilshani-ku1pt අපි ඉන්නෙ whangarei කිට්ටුව නංගි🥰

    • @ChathuriDilshani-ku1pt
      @ChathuriDilshani-ku1pt 2 หลายเดือนก่อน +1

      @@apieceoflove8173 අනේ එහෙමද අක්කේ. හරී. අපි ඉන්නේ Tauranga වල

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 2 หลายเดือนก่อน +1

    Adarshamath lassana jeewitha.jayama wewa nangi malli oyalata❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @dismimaheshika3770
    @dismimaheshika3770 2 หลายเดือนก่อน +1

    Matath innwa nangi hriamrui balnn eyala dan mam rat mhthya thmi balanna

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      අනේ එහෙමද 🥰🥰

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 2 หลายเดือนก่อน +1

    ගොඩක් කාලෙකින්.. ♥️♥️♥️

  • @samangeeperera5541
    @samangeeperera5541 2 หลายเดือนก่อน +1

    My blessings for your hard work dear. Take care

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 2 หลายเดือนก่อน +1

    ❤ Wish you. All the best. Budusaranai

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @janakiherath6237
    @janakiherath6237 2 หลายเดือนก่อน +2

    ලස්සන පළාතක්

  • @thenuradulmina9090
    @thenuradulmina9090 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි video එක .good luck akka.

  • @manishaperera4394
    @manishaperera4394 2 หลายเดือนก่อน +1

    Ane harima lassani akke..harima nidhas neda..math asai akke minissu ekka wediya saththu ekka wada krnna..eylata katha krna bri unath eyla hrima adaraniyai nedaa..❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඔව් නංගි ඇත්තටම 🥰🥰🥰

  • @UmeshaDiaries
    @UmeshaDiaries 2 หลายเดือนก่อน +1

    අනේ අක්කා ඒ සත්තු නිදාගන ඉන්න වීඩියෝ එකක් දාන්නකෝ.. බලන්න ආසයි

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      එයාල රෑට තමයි ගොඩක් වෙලාවට වැතිරිලා ඉන්නෙ නංගා🥰🥰

  • @hadayahadaya35
    @hadayahadaya35 2 หลายเดือนก่อน +1

    ඔයාලාට හොද ගමනක් යන්න පුළුවන් තෙරුවන් සරනයි මැණිකේ ❣️❣️🙏🙏🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @she..5091
    @she..5091 2 หลายเดือนก่อน +1

    මමත් මේහේ මොන ජොබ් එක කලත් ෆාමින් වලට තමා කැමතිම..❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඔව් මගෙත් ආසම රස්සාව🥰🥰

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 2 หลายเดือนก่อน +1

    Jaya wewa❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @NadeshaKelum
    @NadeshaKelum 2 หลายเดือนก่อน +1

    Mage thamai 1st comment ake,sathutin enna hamadamath,budusaranai❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      Thank you nangi.Budusaranai 🥰🥰

    • @NadeshaKelum
      @NadeshaKelum 2 หลายเดือนก่อน

      @@apieceoflove8173 u re well come akki pana🥰🥰

  • @tamarahewathanthri3289
    @tamarahewathanthri3289 2 หลายเดือนก่อน +1

    බුදුසරනයි...❤

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Dinulakmali-lo5yt
    @Dinulakmali-lo5yt 2 หลายเดือนก่อน +1

    Hi akkiyoooo ,oya apu gmn adath mn awaaa❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 2 หลายเดือนก่อน +1

    අර ලස්සන මල් මොනවද නංගී...පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි ..

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ඒ කැමීලියා මල් අක්කා. බුදුසරණයි 🥰🥰

  • @GeethaGallage
    @GeethaGallage 2 หลายเดือนก่อน +1

    God bless all ❤❤❤❤❤

  • @dineshkumara7880
    @dineshkumara7880 2 หลายเดือนก่อน +1

    Budu saranai oyalata

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน +1

    Lassanai.farming karana eka godak hodai .amarui unath apitath asa hithuna.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @mincosl3782
    @mincosl3782 2 หลายเดือนก่อน +1

    Lassanai 👍💪🙏❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 2 หลายเดือนก่อน +1

    Dodam gas tika hari shok.❤❤❤❤😂😂

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 หลายเดือนก่อน +1

    අක්කි මම වැඩට යන නිසා වීඩියෝ ටික බලන්න බැරි උනා.සොරි අනේ.

    • @apieceoflove8173
      @apieceoflove8173  หลายเดือนก่อน

      අනේ ඒකට කමක් නෑ නංගා🥰🥰

  • @user-pw2sd7nx5d
    @user-pw2sd7nx5d 2 หลายเดือนก่อน +2

    Aniawayen akka,sama harak මිනිස්සුන්ට වඩා සත්තු හොඳයි,😊😊😊😊

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම නංගි🥰🥰🥰

  • @harshanauvindu1570
    @harshanauvindu1570 2 หลายเดือนก่อน +1

    හොඳින් haryanna oni දෙන්නට ma🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 2 หลายเดือนก่อน +1

    ❣️❣️❣️

  • @manishaperera4394
    @manishaperera4394 2 หลายเดือนก่อน +1

    Ethkta akke me eladenunwa pirisudu krnwda..nawnawa ehma krnwda akkla..issrhats e wage vedio genwda akke..asai blna

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      එහෙම එයාලව නාවන්නෙ නෑ නංගි.🥰🥰

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 2 หลายเดือนก่อน

    ඔය පොත් දැන් ලංකාවෙත් grade 2 අයට තමයි කරන්නේ. මගේ පුතත් grade 2 ඉන්නේ. එයා කරන්නේ ඔය ගැටලු තමයි දැන්. වෙනසකට තියෙන්නේ ඉංග්‍රීසි ඔයාලගෙ බබාලට තරම්ම තේරුම් ගන්න අපහසු එක.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      එහෙමද මේකෙ ගහල තියෙන්නෙ 4 වසර 5 වසර කියල.🥰🥰

  • @user-dx1cx2xi7y
    @user-dx1cx2xi7y 2 หลายเดือนก่อน +1

    Akki oya Aukland airport eke car eka park karala giye kohomada.dawasata kiyak unada link eka dannako please

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      නංගි අපිට මාසෙකට ගියේ 130 ක් වගේ ගානක්. 2cheap airport carpark කියල search කරන්න.ගොඩක් carparks තියෙනවා ඒ වගේ🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      www.google.com/gasearch?q=airport%20parking%20auckland&tbm=&source=sh/x/gs/m2/5

  • @ChamudiAthukorala
    @ChamudiAthukorala 2 หลายเดือนก่อน +1

    Dinen dina diunu wewa

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @shami7678
    @shami7678 2 หลายเดือนก่อน +1

  • @nalikaudayanthi1877
    @nalikaudayanthi1877 2 หลายเดือนก่อน +1

    Yalukama peraathmawala bedeem kiyanawa missus atare neti guna satunta atare tiyanawa

  • @Naturetheja
    @Naturetheja 2 หลายเดือนก่อน +1

    Eyala sithala welawatath eliyeda inne