'' JVP මන්ත්‍රීලා පඩි ගන්නෙ නැතුව ජීවත් වෙන්නෙ කොහොමද? ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 21 වැනිදා )
    • '' නිව්ස්පේපර් වගේ චිත...
    Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Sepal Amarasinghe - #964 22 - 11 - 2023
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #politicalpropaganda
    #waranananda

ความคิดเห็น • 197

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  ปีที่แล้ว +22

    '' නිව්ස්පේපර් වගේ චිත්‍රපටියක් හැදුවේ ඇයි මචං...''
    th-cam.com/video/XplNLuZi9DY/w-d-xo.html

    • @manthreenpunchihewa922
      @manthreenpunchihewa922 ปีที่แล้ว +2

      ජවිපෙ විනාශ කරන්න බෑ
      පඨිසන්දෙනවා ස්වභාධර්මයෙන් !

    • @manthreenpunchihewa922
      @manthreenpunchihewa922 ปีที่แล้ว

      ඝාතනය වූ සුමිත් අතුකෝරාල සහෝදරයාගේ දියණියක් මිය යනවා බෙහෙත් ගන්න සල්ලි නැතිනිසා ?
      ඇත්තද

  • @shyamsanjaya7793
    @shyamsanjaya7793 ปีที่แล้ว +71

    තාම ඉන්නවා ඒ මිනිස්සු. රනිල්ට වැරදුනේ එතන ඒ වචන ටික මරු හදවතට දැනුනා

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +47

    සේපාල් ජේෂ්ඨ සහෝදරයට ගැලපෙනම ජේෂ්ඨ සහෝදරයෙක් මුණගැහිලා ..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ජේෂ්ඨ සහෝදරයන් 2 දෙදෙනාටම ශීර්ෂ ප්‍රණාමය..❤🙏

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +24

    Jvp කියන්නෙ මොනවගේද කියලා හරියටම දැන ගන්න ..මෙ වැඩසටහන් සියල්ලටම ඇහුන්කන් දෙන්න ❤

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว +24

    ආනන්ද මහතාණෙනි කරුණාකර ඔබගේ ආරක්ෂාව තහවුරු කරගන්න. අපට ඔබ ගොඩාක්ම වටිනවා. ඔබ හරියට ඉතිහාස පොතක් වගේ.

    • @Sweet-beesss
      @Sweet-beesss ปีที่แล้ว +4

      ජවිපෙ පලනයක් යටතේ පක්ශයේ සැගව් ගිය ඉතිහාස ලොවට කියාපෑමට ඔබ සිටිය යුතුමයි

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +32

    සේපල් මහත්මයාණෙනි,මේ තොරතුරු ගොඩක් අපි දැනුවත් වෙන්නේ ඔබතුමාට පින් සිදුවෙන්නටයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +37

    ගාල්ල උණවටුන අමරසූරිය වලවුව ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ සාමාජිකාවක් සහ පාර්ලිමේන්තුවේ උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි අමරසූරිය සහෝදරිය ළමා කාන්තා හා යොවුන් කටයුතු ඇමතිවරිය කරමු..❤🙏

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 ปีที่แล้ว +66

    මම ඇමෙරිකාවේ විශේ ව්ද්‍ය වරයෙක් වෙනුර, ත්‍රීමා එක්ක කොළබ ව්ද්‍ය පිටයේ හිටියේ, දැන් ඇමෙරිකාවේ NPP එකට වැඩ කරනවා !

    • @Sweet-beesss
      @Sweet-beesss ปีที่แล้ว +9

      ඔබ වැන්නවුන් අපිට ශක්තියක් ❤

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      ත්‍රීමාවිතාරන දිවි පුදා NCMC වයිද්‍ය විද්‍යාලය පුද්ගලික විදුහලක් කිරීම වෙනුවෙන් සටන් කලා. නමුත් එදා දිවිපුදා රැකගත් එම විදුහලෙන් පිටවන නූතන පරම්පරාව අවංකවම රටට සේවය කරනවාද .

    • @Muthu-xu8po
      @Muthu-xu8po ปีที่แล้ว +7

      ස්තුතියි සහෝදරයා .දිගටම වැඩ කිරීමට ශක්තිය ලැබේවා .

    • @voiceofzsallativ1263
      @voiceofzsallativ1263 ปีที่แล้ว +4

      Great* Big salute!

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සුසන්ත කියන පරයා හිරේ යවන්න ම ඕනෑ

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +42

    පේරාදෙණිය සරසවියේ සහ Campus 3 ක උපාධි 3 ක් තියෙන ඉංග්‍රීසි ගුරුවරයෙක් වූ ගාලු දිස්ත්‍රික් ජා.ජ.බ නායක නලින් හේවගේ සහෝදරයා අද්‍යාපන හා උසස් අද්‍යාපන ඇමති කරමු..❤🙏

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 ปีที่แล้ว +15

    ඇත්ත කථාව.
    අනුර සහෝදරයා විශ්වවිද්‍යාල යේ ඉන්න කාලෙ සෑම රාත්‍රී යක දීම දේශපාලන අධ්‍යාපන කටයුතූ සහ සංවිධාන කටයුතුවල ට පිටවී යන බව ඔහුගේ විශ්වවිද්‍යාල යේ සමකාලීනයන් කියා තිබෙනව.
    නිතරම වීවිධවූ කටයුතු වල නියැලෙන වා මිස විවේක ගැනීමක් නොමැති බවයි කියන්නෙ.
    වාරන සහෝදරයා ඔබට දීර්ඝායුෂ පතමි.

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +27

    මේ ජේෂ්ඨ සහෝදර දෙපළගේ වයසින් අඩක් පමණ වු අපගේ ජීවිතයෙන්ද හරි අඩක් කාලකණ්‍නි කළ මේ සක්කිළි පාළකයන් එළවා දමන්නට පෙරට එන්නට ගාලු මාතර හම්බන්තොට සහ සියලු රට වාසීන්ට හා විදෙස්ගත් ස්‍රී ලාංකිකයන්ට ආදරයෙන් ගවුරවයෙන් ඇරයුම් කර සිටිමු..❤🙏

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +3

      අයියෝ ,තාමත් අති බහුතරයක් සත්‍යය පෙනිපෙනී හොරු පස්සේ දුවනවා එදිනෙදා වාසිය ,එදාවේල ජොලියට ගැතිවුන අවරගනයේ අදහස් වලින් පිරුණු මිනිස්සු

  • @කටුගහගේ
    @කටුගහගේ ปีที่แล้ว +33

    මෙව්වා හැමෝටම දැනගන්න තියෙනවනම් මරු.

  • @noelanthony530
    @noelanthony530 ปีที่แล้ว +46

    වාරණ ආනන්ද, මෙතුමා තවමත් ජීවත්ව සිටින්නේ අසරණ පීඩිත ජනතාව වෙනුවෙන් සහ සොබාදර්මේ ආශිර්වාදයක් ඔබ දෙපලම අපට වටිනවා ප්‍රවේසම් වන්න ❤️❤️

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +78

    රටේ ජනතාව අනිවාර්යයෙන්ම දැනගත යුතු ඉතාමත් වටිනා කරණු කිහිපයක්.ජයවේවා ජාතික ජන බලවේගයට.❤️❤️❤️❤️

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ปีที่แล้ว +46

    ආනන්ද මහතා ගැන ආඩම්බරයි ❤️ඔබ දෙපළට නිදුක් නීරොගී සුවය චිරජීවනය පතමි.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +33

    මේ මහත්මයාත් කෞතුක වස්තුවක්.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.❤❤❤❤❤❤

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +66

    සියලු පුරවැසියන්ට සතුටින් සාමයෙන් ඉන්නට සිය වටිනා උගත් තරුණ ජීවිතේම කැපකළ, 60000 ඉක්මවූ ඒ අතීත ජේෂ්ඨ සහෝදර සහෝදරියන් නමදිමු..❤🙏

    • @jagathe3815
      @jagathe3815 ปีที่แล้ว +4

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @ritacohen6398
      @ritacohen6398 ปีที่แล้ว +3

      🙏🏼

  • @lalpalitha
    @lalpalitha ปีที่แล้ว +21

    මේ සාකච්ඡාව ඉතාමත් වැදගත් . හරිම ආශාවෙන් බලන්නෙ....ජයකොඩි මහත්තයා විස්තර කරන විදියට ,ආයෙ Mr. Sepal ට අහන්න අතුරු ප්‍රශ්නත් නෑ...!

  • @kumarsilva4622
    @kumarsilva4622 ปีที่แล้ว +6

    දැකපු විශිෂ්ට සාකච්ඡාවක්
    ඔබට දීර්ඝ අයුබෝ වේවා .

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +44

    ලංකාවේ ප්‍රකට විද්‍යා ගුරුවරයෙක් වූ තිස්ස ජනනායක සර් ගේ සරසවි සගයා වූ, කැළණිය සරසවියේ භවුතික විද්‍යා උපාධිදාරීයෙක් වූ ජා.ජ.බ නායක අනුර සහෝදරයා ජනාධිපති සහෝදරයා කරමු..❤🙏

  • @sanathkumaraedirisinghe1473
    @sanathkumaraedirisinghe1473 ปีที่แล้ว +6

    ආනන්ද මහතාගේ මතකය නමි සුපිරියි .හරි වටිනව .
    වටිනා සමිපතක්. මතකයන සියල්ල හාරා රවුත්සා ගන්න.

  • @vinodyasasjayasinghe687
    @vinodyasasjayasinghe687 ปีที่แล้ว +22

    ගොඩක් වටිනා කථා බහක් .සාකච්ඡා ටික playlist 1කේ පිළිවෙලකට හදන්න පුළුවන් නම් වටිනවා.මුල ඉදන් බලන්න උත්සහ කරන කෙනෙක්ට හොයා ගන්න අමාරුය්.

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว +36

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලවෙගය ට ජය වේවා ජය වේවා

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +80

    අපේ කාලයේ වීරයෝ.❤❤❤ එදා අසාධාරණය පිළිගෙන යටත් උනා නම් තවත් ශත වර්ශ ගණනාවකටම මේක වහල් බිමක්ම වෙන්නට තිබුණා.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      ඇත්ත .

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @MaduraPriyan
      @MaduraPriyan ปีที่แล้ว

      ​​@adithya3285හොරුන්ගෙ පුක හොදන උන් දන්නෙ පුකවල් ගැන විතරමයි 😂

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 ปีที่แล้ว +8

    ඉතාම වැදගත් සාකච්ඡාවක් ජේවීපි නොදන්න ඉතිහාසය කියලා දෙන ඔබතුමා න්ලාට බොහොමත්ම ස්තුතියි වර්තමාන තරුණ පරපුර මේවා දැනුවත් වියයුතුයි ❤❤❤❤

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 ปีที่แล้ว +7

    සහතික ඇත්ත .වසන්ත සහෝදරයා නොච්චියාගම රැස්වීමක් තියපු දවසක යාලුවෙක් මට කිව්වා වසන්ත සහෝදරයා දහවල් රැස්වීමක් ඔයාලගෙ ගෙදර ට ලග තැනෙක තියනවා .දහවල් කෑම දෙන්න පුලුවන් ද ,4 දෙනයි ඉන්නෙ කියල .මන් හා පුලුවන් කීවාම කොන්දේසියක් දැම්මා වෑන්ජන තුනට වැඩිය හදන්න එපා බොහොම සරල කෑම වේලක් පමණක් කීවා.කෑම ගත්තට පස්සෙ ඉන්දුල් පිගානක් වත් අපට හෝදන්න තියල ගියෙ නෑ.රටේ පුරවැසියෝ දේශපාලකයන් ගේ ඉදුල් හෝදන්න පුරුදු උන එකතමයි
    රටේ අභාග්‍ය, ඒ පුරුද්ද සමාජයෙන් බැහැර කලයුතුයි කියා එයාලගෙ පිගන් එයාලම හේදුවා.මගෙන් වැඩටිකක් කරගන්න ඇවිත් හිටිය පිරිසක් ඒ වෙලාවෙ ගෙදර හිටියා .ඒ මිනිස්සු පුදුම උනා .මාලිමාවෙ හෝ ජේ වී පී අයව නඩත්තු කරන්න හරි ලේස්සියි.එවන් නායකයෝ ඉන්න රටක් වාස්නාවන් ජය වේවා මාලිමාවට .

  • @maxwellfelix6349
    @maxwellfelix6349 ปีที่แล้ว +111

    මෙදාා හැකි සෑම අයුරකින්ම ජාතික ජන බලවේගයට සහයෝගය දෙනවා .... මාලිමාවට ජයවේවා

  • @anandasenavirathna5251
    @anandasenavirathna5251 ปีที่แล้ว +17

    ආනන්ද සහෝදරය කියපු දේ හරි. 89 අවුරුද්දෙ මමත් පක්ෂෙ වැඩකට ගියා.එතනදි ෂොට් ගන් එකකින් මට වෙවි තියල තියෙනවා නමුත් පත්තු වෙලා නැහැ. පසු කාලයකදි තමා දැනගත්තෙ.නිශ්මි සහෝදරය හරහා තමයි පක්ෂෙට සම්බන්ද වෙන්නෙ.එදා සිට අද දක්වාත් මතුවටටත් ජනතා විමුක්ති පෙරමුනේම තමයි.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 ปีที่แล้ว +17

    ජයවේවා සහෝදරයා ජයවේවා ජව්පෙ සමග පෙරට

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 ปีที่แล้ว +24

    කවදාවත් ඇත්ත හංගන්න බෑ,, ඒ වගේම අවංක අසාධාරණ ලෙස කාටවත් හැමදාම රගන්න බෑ,, අනිවාර්යෙන්ම ජාතික ජනබලවේගය බලයට පත් වෙනවමයි.. ජයෙන් ජයම වේවා,,, මාලිමාවට ජයවේවා 🌹❤️

  • @konathmadhavanraghavan3433
    @konathmadhavanraghavan3433 ปีที่แล้ว +37

    අවුරුදු 100 ට වඩා ඔබ දෙපල
    ජීවත්වේවා

  • @sanathkumaraedirisinghe1473
    @sanathkumaraedirisinghe1473 ปีที่แล้ว +7

    සේපාල් සහෝ ... හීෂණ කාලයට අදාලව නලීන් දෙල්ගොඩ හා පේුමදාස උඩුගමිපල යන පොලිස් නිලධාරීන්ගේ හැසිරිම හා හුමිකාවත් රටට පැහැදිලි කරමු නේද .... !!
    වැඩසටහන හරිම කාලීනයි. අගේකරනව.
    ස්තුතියි , සමාජය දැනුවත් කිරිමට දරන උත්සාහයට.

  • @nelsonsamath
    @nelsonsamath ปีที่แล้ว +14

    සෙපාල සහොදරයා please ජයකොඩි සහොදරයාගේ ජීවිත කතාව පෙලගස්වාන්න මේ ත්‍රාසය භිතිය ආදර්ශවත් දැන් සමාජයට ඉගෙන න ගතයුතු දැන මෙන්ම දැනගතයුතු වටිනා ආදර්ශවත් කතා පෙලක් 🎉🎉🎉🎉🎉❤🤙🤙👍👍👍👍👍👍👍

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 ปีที่แล้ว +10

    Thank you both. Jaya Weva JVP NPP

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +31

    රෝහණ වී ජේවීර ස හෝදරයා ඔබ පැතු අ පේ රට වැඩ් ඈතක නෑ.
    වාරණ ආනන්ද ස හෝදරයාට ගොඩාක් පිං රට වනසපු කාලකන්නි දේශපාලු වො අ පේ රටට කරපු විනාශය අපිව දැනුවත් කරන එක ගැන.

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +24

    #ජනපීඩකආණ්ඩුවපන්නමු

  • @n.cfernando8227
    @n.cfernando8227 ปีที่แล้ว +19

    විශිෂ්ඨ වැඩසටහනක් 🎉🎉🎉

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +62

    ජාතික ජන බලවේගයට ජයවේවා!.. 🧭🧭🧭

  • @rukshanasallay9129
    @rukshanasallay9129 ปีที่แล้ว +11

    Waiting for this video❤

  • @sujithmudannayaka4999
    @sujithmudannayaka4999 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් තවත් ඔබලා වගේ අය බොහෝ බෝ වේවා

  • @uditfernando3115
    @uditfernando3115 ปีที่แล้ว +15

    ඉතාම වැදගත් සාකච්ඡාවක්.❤❤❤

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +6

    සටනකින් තොර ජයග්‍රහණක් නොමැත ...ජයවේවා !!

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +31

    MAY THE NATIONAL PEOPLE'S POWER WIN!.. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @Michelle-be9ti
    @Michelle-be9ti ปีที่แล้ว +12

    Congratulations always give this convention

  • @bizcom50
    @bizcom50 ปีที่แล้ว +21

    LISTENING WITH UTMOST GRATITUDE AND A TEAR DROP IN MY EYES.

  • @madhukawithanage767
    @madhukawithanage767 ปีที่แล้ว +12

    waiting for this conversation. Thank you both. Respect.

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne ปีที่แล้ว +1

    දීර්ඝායුශ ඔඛට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා,,,

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 ปีที่แล้ว +21

    තමන්ගෙ දේපල නැතිවීම ගැන කතාව පැත්තකින් තියල මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන පුද්ගලයෙක් දැක්කමයි......

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +16

    මැද පෙරදිග ගොස් අපේ ගෑනු ඇන ගිල්වා එවනවා.
    මේ ප්‍රෙවුර්ති අසමින් අපී ඉන්නවා
    පිරිමි ගෙදර
    මෙයට පාලකයෝ ගතයුතු පියවර ගැනත්
    සේපල් කතාකරන්න.
    පිටරට විස්තරේ වැඩසටහන තුල දී 😢

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd ปีที่แล้ว +5

    මහින්දයා ගැන කියපුවා pure ඇත්ත 😂😂😂😂

  • @anuradhabandara2487
    @anuradhabandara2487 ปีที่แล้ว +10

    නියමයි

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +11

    Very interesting interview. Jayawewa 🙏♥️

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  ปีที่แล้ว +8

    '' ඔව්, රාජපක්ෂලාගේ රට නං විනාසයි තමයි...''
    th-cam.com/video/-0QJ0ityZVM/w-d-xo.html

  • @athulaperera3025
    @athulaperera3025 ปีที่แล้ว +3

    බොහොමම ස්තුතියි මෙම දැනුවත් කිරිම ගැන

  • @sunethradissanayake641
    @sunethradissanayake641 ปีที่แล้ว

    බොහොම වටිනා පැහැදිලි කිරිමක්.
    ජනතා විමුක්ති පෙරමුණට ජයම වෙිවා!
    මාලිමාවට ජයෙන් ජයම වෙිවා!

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 ปีที่แล้ว +4

    Thank you, Sepal!

  • @erangaravimal571
    @erangaravimal571 ปีที่แล้ว +13

    Sepala sahooo❤❤❤❤

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +3

    Very attractive programme
    From italy 🇮🇹

  • @jgthkmr2
    @jgthkmr2 ปีที่แล้ว +11

    Best luck for both.

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  ปีที่แล้ว +5

    '' ජමනියේ වීදියේ සින්දු කියූ ශේන් වැන්ඩවෝල්...'' | ගිරග්ග සමජ්ජ - 29 වැනි සාදය 🍷🍴
    th-cam.com/video/yMeTqSz8FQU/w-d-xo.html

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +11

    ඔබ දෙදෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @sanath-ml9rw
    @sanath-ml9rw ปีที่แล้ว +12

    ❤❤❤ teruwan saranai oba tumata

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s ปีที่แล้ว +1

    Supiri video...Thank you so much Mr.Sepal.Thanks Mr.Ananda

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +22

    #සොම්බිරනිල්පන්නමු

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  ปีที่แล้ว +5

    '' හතු පිපෙනවා වගේ මාතු වෙනවා මේ වගේ අය..''
    th-cam.com/video/1Zd9F-7wvbI/w-d-xo.html

  • @ritacohen6398
    @ritacohen6398 ปีที่แล้ว +3

    Jaya wewa!!♥️🧭♥️🧭♥️🧭♥️🇱🇰🌾

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว +7

    Great!❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +15

    විසඳුම මාලිමාව ජයවේවා

  • @indragandhiseetharaman-gt9im
    @indragandhiseetharaman-gt9im ปีที่แล้ว +16

    Malimawata jayawewa NPP jayawewa jvp jayawewa.....

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 ปีที่แล้ว +9

    මේ interview series එකෙන් ලංකාවේ දේශපාලනයේ එක්තරා කාලේක deep state එක දැනගන්න පුලුවන්..

  • @damithapitahawatte888
    @damithapitahawatte888 ปีที่แล้ว

    අනිවාරයෙන්ම සහෝදරයා ආඩම්බරයි නය ගැදියි අපි

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว +8

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👍👍👍👍👌👌👌👌👌👌👌

  • @c.rajapaksa35
    @c.rajapaksa35 ปีที่แล้ว +3

    supiri sakchawak

  • @pushpakumar2057
    @pushpakumar2057 ปีที่แล้ว +10

    Very good jvp npp jayawawa Bro jayawawa 💯💯💯💯💯👍👍👍👍👍🧭🧭🧭🧭🧭❤❤❤❤❤🌹🌹🌹🌹🌹🎈🎈🎈🎈🎈👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @bevangunawardena6450
    @bevangunawardena6450 ปีที่แล้ว +10

    U BOTH ARE VERY IDEAL N A JOVIAL DOUBLE N HAD A PLEASANT DISCUSSION I SPENT A JOYFUL TIME WATCHING THE VEDEOIT MEANT""THAT OLD IS GOLD""
    BRING SOME MORE FUNNY
    VEDEIS LIKE THIS TNKS

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +3

    හදවතේ එකම බලාපොරොත්තුව
    ✌️🧭✌️

  • @neshishanaya9263
    @neshishanaya9263 ปีที่แล้ว

    සත්‍ත්‍ය ජය ගන්නවාමයි. මෙවැනි පැහැදිලි කිරීමෙන් එය හොදින්ම පැහැදිලියි.❤

  • @SRIjayaagro
    @SRIjayaagro ปีที่แล้ว +3

    ජයවේවා JVP

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 ปีที่แล้ว +19

    ඔබලා දෙපලට. අපගේ. අචරය. ඒ. අවදියේ. මිනිමරපු. හැම. ඵකා. ම. ඵලියට. දමු. සුරියකන්ද. මිනිමරැ. මහා. ඵකා. ගාලප්පති. කියලා. ඵකේක්

  • @ajithliyanage237
    @ajithliyanage237 ปีที่แล้ว +8

    ❤❤❤❤❤NPP

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +23

    JVP ✊💯 NPP🧭❌ SYU 🤩💪

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 ปีที่แล้ว +1

    මේ රටේ විනාශයට වගකියන්න ඕනි පාහර යු එන් පි නායකයෝ..

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 ปีที่แล้ว +3

    ⁣ෙ😂දෙදෙනාටම දිර්ඝායුශ ලැබෙිවා . Nppඑකට මෙිසැරේවත් රටගොඩ ගන්නට අවංකව ජන්දෙ දෙන්න මිනිසුන් ❤❤❤❤.

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +4

    පඩ ෂෝ ජවිපෙ සාමාජිකයන් ළඟ නැහැ .පක්ෂය ශක්තිමත් වීමට ප්රධාන හේතුවක් ...බැව් පැහැදිලි යි.
    ජය වෙීවා !🔥❤1965 පටන් ගත් පක්ෂය ජීවත් කලේ විශාල කැපවීමක් කරමින් තරැණ දරැවන් ⁣ආදර්ශයට ගන්න ව නම් ගත යුත්තෙ මෙවැනි චරිතාපදාන ..🌹 මාළිමාව දිනවනවා හැර වෙන විකල්පයක් නැහැ . එය එසේ විය යුතු බැව් හදවත කියනව. ජවිපෙ ට ජය වෙීවා ! ❤

  • @chandanakapila6861
    @chandanakapila6861 ปีที่แล้ว +11

    ❤❤❤❤❤❤❤

  • @madusankamadusakna3988
    @madusankamadusakna3988 8 หลายเดือนก่อน

    ජයවේවා

  • @jlrashmi8689
    @jlrashmi8689 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤npp jayama wewa

  • @nadee-wijis-life
    @nadee-wijis-life ปีที่แล้ว +8

    ❤❤❤🎉

  • @ekanayakewm9971
    @ekanayakewm9971 ปีที่แล้ว +14

    මාලිමාවට ජයවේවා සහෝදරයා♥️🙏

  • @jayarathneml291
    @jayarathneml291 ปีที่แล้ว

    ❤ ❤ ❤ ජවිපෙට තියෙන හැකියාව වෙන කිසිම දේශපාලන පක්ෂයකට නැත මේ විශ්වය පුදුමාකාර තෑග්ගක් අපිට දුන්න ඒ ජවිපෙ නැමති මහා ගසයි

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +2

    කඩුවෙල ,හෝමාගම 697 බසයේ යනවිට ඔරුවල වානේ සංස්ථාව පසු කරනවා .එකල එය අතිශය සුන්දර දර්ශනයක් .සංස්තා ක්‍රීඩාංගණය ,සංස්තා නිවාස ...අතිශයින්ම සුන්දරයි . නමුත් අද ..........සංස්තාවට අයිති ඉඩම් වෙනත් ව්‍යාපෘති වලට පවරාගෙන ......අද කිසිම සුන්දර බවක් නැහැ ...සියල්ල විනාශ කරලා

  • @aselajayarathne6404
    @aselajayarathne6404 ปีที่แล้ว

    රසවත් කතාවක්

  • @malividanage4324
    @malividanage4324 ปีที่แล้ว +3

    Ada nm maru

  • @raviliyan2669
    @raviliyan2669 ปีที่แล้ว +7

    💯🎉🎉❤❤

  • @shyamsanjaya7793
    @shyamsanjaya7793 ปีที่แล้ว +11

    වැඩේ තියෙන්නේ මේ අධ්‍යාපනය තුල නිර්මාණය කරන්නේ වහල්ලු සහොදරයා

  • @migaramaduwantha-v6d
    @migaramaduwantha-v6d ปีที่แล้ว +1

    jayawewaa

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว +3

    සහොදරයා, ඔස්මන්ද සිල්වා සහ ඔහුගේ පවුලම විශාල කැපකිරීමක් කලා. ඒ කාලේ ඔවුන්ගේ නිවසත් පොලීසියෙන් ගිණි තිබිබා.
    ඔස්මන්ගේ අමිමට කිවිවේ කම්බන්ෂොක් මැත්නිය කියලා නේද. ඇය ගැන දන්න තොරතුරැත් සදහන් කරන්න.
    ජයවේවා! ❤❤❤❤❤

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 7 หลายเดือนก่อน

    ආරම්බය හරිම සුන්දරය්

  • @Coolrail-u4b
    @Coolrail-u4b ปีที่แล้ว +6

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @wikramaliyanage762
    @wikramaliyanage762 ปีที่แล้ว +2

    ඵදා jvp ඵකයි අද nppඵකයි දෙකක්.අප රටේ ජනතාව දේශපාලන වහල්භාවයෙන් මිදේවා...!

    • @duf234
      @duf234 ปีที่แล้ว

      Eka kare podi strategy ekakata mokada jvp eke 88/89 pradana maththrukawa indiyan wiyapthawadaya ada ahema ekak gana npp eka katha wenne nane anika wijewira mahatha ,gamanayaka wage parani jvp aya dan nane penna npp vedikawe inne nawa parapurane me lagadi hadunnethti kiyanawa npp kiyanne pakshyaklu a kiyanne lakunai patai dekama wenas karala