"තර්ජනය කලේ හීනටියන මහේෂ් නෙමේලු" ප්‍රංශේට පැනපු දුමින්ද දැන් කියන කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • "තර්ජනය කලේ හීනටියන මහේෂ් නෙමේලු" ප්‍රංශේට පැනපු දුමින්ද දැන් කියන කතාව
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 561

  • @thaththa-se5bv
    @thaththa-se5bv 7 หลายเดือนก่อน +71

    මේ වගේ මිනිස්සු රැක ගන්න. ඇත්තටම හොද මිනිස්සු පව්. දෙවියො ඉන්නවා. බයවෙන්න එපා.

    • @wsamira481
      @wsamira481 7 หลายเดือนก่อน

      හරි දේ මොකක්ද කියලා අපිට තෙරේනවා ඔයා නිවැරදි කෙනා වැරදි කාරයෙක් කරන්න එපා චාමික

  • @AshanAmarawanshe
    @AshanAmarawanshe 7 หลายเดือนก่อน +43

    මම දැක්ක ඉතාමත් නිතිගරුක නිලදාරියෙක් තමයි ජයතිලක මහතා.පොලිස්සියේ ගොඩක් දෙනෙක් තරහ ඇති මොකද මෙතුමාට අසාදාරණය පෙන්න බැරි දෙයක්.සාදරණය පැත්ත ගන්න දෙපාරක් හිතන්නේ නැති කෙනෙක්.පොලිස් නිලදාරින් එක්ක පවා සාදාරණය වෙනුවෙන් ෆයිට් කරන කෙනෙක්.ඒ නිසා අසාදාරණව සල්ලි හොයන දේශපාලකයන්ට පොලිස් නිලදාරින්ට කුඩ්ඩන්ට මෙතුමාව පෙන්නන් බෑ.ඔබ වගේ අයට ලංකාව වගේ රටක් ගැලපෙන්නේ නැ.අනාගතය සාර්ථ වෙන්න කියලා සුභ පතනවා.❤️

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 7 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත වෙන්න පුළුවන් අවංකව සේවය කරන අයට තැනක් නෑ...

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 7 หลายเดือนก่อน

      Inna un prashna ahanawa hariyata vaddo wage .rata hada ganne nathuwa.ethakota ratin kawruth Pana ganne naha?hariyata vadak karanna eda Denne naha kudu rakina paapathayo,😊

  • @gangahettigoda7351
    @gangahettigoda7351 7 หลายเดือนก่อน +80

    මේ නිලධාරියා හරිම අවංක නිලධාරියෙක් බව හොඳටම පේනවා

  • @nandarathanathero6341
    @nandarathanathero6341 7 หลายเดือนก่อน +75

    දුමින්ද ඔයා ඔයාගෙ ගමන යන්න.

  • @dragonkiller5848
    @dragonkiller5848 7 หลายเดือนก่อน +103

    ප්‍රශ්න අහන එකා වෙනම.ලෝකෙක ඉදන් අහන්නේ. Respect officer❤

    • @asangaekanayake3326
      @asangaekanayake3326 7 หลายเดือนก่อน

      ඌ පොරක් වෙන්න හදන්නේ ..ගොන් ප...යා😡😡😡😡😡

    • @gihanperera9189
      @gihanperera9189 7 หลายเดือนก่อน

      ❤❤❤

  • @nandarathanathero6341
    @nandarathanathero6341 7 หลายเดือนก่อน +118

    නෙත් එකට බැරි මොකද දේශපාලුවන්ගෙ වැරදි හොයන්න.

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +19

      ඒවා හොයන්න කොහොමද මෙයාලගේ බොස්නේ. රනිල් රාජපක්ස 😂

    • @anuruddhanarangoda5437
      @anuruddhanarangoda5437 7 หลายเดือนก่อน +1

      අනිවාරයෙන්ම

    • @kiiorigin3544
      @kiiorigin3544 7 หลายเดือนก่อน +1

      අට්ටිය මුල්ලං ඉන්න එපෑයැ.🤣 නැත්තං අල්ලන් ගිහිං රක පුත් වෙන්න දෙයී.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 หลายเดือนก่อน

      ඒවා පේන්නේ නැහැ.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 หลายเดือนก่อน

      ​@@kiiorigin3544😂ඇත්ත.

  • @gayansew
    @gayansew 7 หลายเดือนก่อน +19

    තමාගේ ජීවිතය පරදුවට තබා රටේ අපරාධ කාරයෝ අල්ලන්න කටයුතු කල මෙවන් නිලධාරීන් සහ ඔහුගේ පවුලේ අය රැකගැනීමට නොහැකි නම් ඔහු ගත් තීරණය නිවැරැදි ..❤

  • @nabiajulia5678
    @nabiajulia5678 7 หลายเดือนก่อน +91

    එඩිතර නිලධාරියෙක්ට තැනක් නෑ.. මේ කාලකන්නියා මොනාද අහන ප්‍රශ්න

    • @warsil3735
      @warsil3735 7 หลายเดือนก่อน +2

      😂😂😂😂 thetenne nadda rata panala France Wala inna baha, oya wage boru ekak dala tourist visa eka petmwnt visa aran paninna 😂😂

    • @binaragamanandana6307
      @binaragamanandana6307 7 หลายเดือนก่อน

      1000%

    • @ganesharn7449
      @ganesharn7449 7 หลายเดือนก่อน

      zaaa2zzzzzzzzz​@@warsil3735

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 7 หลายเดือนก่อน

      Balumgala ballo thota attha kiyanne mokada tho CID da.Tho deshapaaluwanta kade yana kek wagene balumgala

  • @romesh.wijetunge
    @romesh.wijetunge 7 หลายเดือนก่อน +81

    මේ වගේ වැඩ්ඩෝ රට දාලා යනවනම් යන්නේ කහනවට නෙවෙයි කියලා තමා හිතෙන්නේ

    • @thusithadharmawerdhana1224
      @thusithadharmawerdhana1224 7 หลายเดือนก่อน

      Athakota rangajeewala mokkuda?wedi kewa kiyala rata pennada?

    • @sampathanurada3219
      @sampathanurada3219 7 หลายเดือนก่อน +2

      සත්තකීන්ම අනීක හෝද මහත්වරැ වැඩීඩෝ පෝලව යට....ඩග්ලස් නීමල්ල.කෝ දැන් ..මහත්තයෝ ඌබ රටට පෑනපූ ඒක ලෝකු දේයක්

    • @romesh.wijetunge
      @romesh.wijetunge 7 หลายเดือนก่อน

      @@thusithadharmawerdhana1224 ඔව්.මට මෙහෙම හිතෙනවා මෙයා රට ගිය එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා වෙන්න ඕනේ.මොකද සේවය හැර ගිහිනුත් නෑනේ තාම මෙයා.නිවාඩු දාල ගිහින් තියෙන්නේ.මෙයා පාතාලේ ගැන පරීක්ශන කරනකොට පාතාලය සමඟ රජයට සම්බන්ද අයගේ විස්තර දැනගෙන ඇති.එකයි මේ පොලීසියයි රජයේ අයයි ඔක්කොම කලබලවෙලා ඉන්නේ.

  • @sn9966
    @sn9966 7 หลายเดือนก่อน +25

    පොලිසියට ප්‍රශ්නයක් අරන් ආවම සාදාරනයක් නැතුව හිස් අතින් යන්න වෙනවා කියපු එකනම් ඇත්තම ඇත්ත...අත්දැකීම් ගොඩයි අපිට.

  • @sunandaw
    @sunandaw 7 หลายเดือนก่อน +45

    දුමින්ද මහතාට බුදු සරණයි!

    • @DailyLife-410
      @DailyLife-410 7 หลายเดือนก่อน +1

      Oya parissam wela inna mahathmaya.

    • @samadharasadamali1722
      @samadharasadamali1722 6 หลายเดือนก่อน

      🙋🇱🇰🙏🙏🙏🙏🤗

  • @kumajayi5195
    @kumajayi5195 7 หลายเดือนก่อน +22

    .. බැලුම්ගල දැන් අයිස් ක්‍රිම් කතා කියනේ හැම දේකටම සීමාවක් ඇත. I p දුමින්ද ගත් තීරණය හරි.. ඔහු මේ කියන දේවල් හරි ඔහුගේ ජීවිතය වටින්නේ ඔහුගේ පවුල්වල අයටයි

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 7 หลายเดือนก่อน +45

    සෑම තැනම වැඩ්ඩොන්ට ලොකු අය කැමති නැහැ. තරුණ ඔබ තුමාට තුණූරුවන් සරණයි...

  • @sujeewafernando6580
    @sujeewafernando6580 7 หลายเดือนก่อน +44

    මෝඩයින්ට උත්තර නොදී ඔබ තුමාගෙ පාඩුවෙ උන්නන්ම් හරි

  • @samankumarasiri9905
    @samankumarasiri9905 7 หลายเดือนก่อน +33

    ඊයේ පෙරේදා PHI ට මොකද වුණේ ගෙදරට ම ගිහිල්ලා වෙඩි තියලා දැම්මා කොහොමද මේ රටේ හරියට නීතිය කරන නිලධාරියෙක් ට වත් නීතිය කරන්න බෑ මරලා දානවා ඔය විදිහට මේ වෙද්දි කි දෙනෙක් මරලා දැම්මද අනික කවුද තමන්ගේ ජීවිතයට ආස නැත්තේ IP duminda වැඩ කාරයෙක් කියලා පොලිස් පතිත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් කියලා තියෙනවා මේ මනුස්සයා ගෙ ජීවිතේ එපා කරවන්න එපා පවු

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 7 หลายเดือนก่อน

      Ow ne athuma nokiya kiyanne athulema Inna pathilai ohuta kumanthrana karawanne.

  • @A.M.JANAKADELABANDARA
    @A.M.JANAKADELABANDARA 7 หลายเดือนก่อน +40

    ඒ මනුස්සයා කියන්නෙ ඇත්ත.තමන් ට කරදරයක් වුණා ම ඉතිරි වෙන්නෙ තමන් ගෙ පවුලෙ අය විතරයි.ඔය වටේපිටේ අය කවුරුත් නෑ එදාට.ඔය වටේපිටේ අය වැඩිම වුණොත් මාසයක් යනකම් කතා කරයි.එච්චරයි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 7 หลายเดือนก่อน +17

    I p දුමින්ද මහතා ඔබ ව watinne ඔබගේ දරුවන් ට බිරිඳ ට ඔබ.ගත්ත තීරණය හරි යුක්තිය තිබෙන්නේ ඇඳ.යට .👍

  • @lalmahamalage
    @lalmahamalage 7 หลายเดือนก่อน +20

    මේ බැලුම්ගල එකා ගිරවෙක් පොලිස් මාද්දිය කියන එකා හා සමානයි. මේ මනුස්සගේ ජීවිතයට මූද වගකියන්නේ. මේ මාස දෙකට 83 මරලා තව මොනවාද කතා. වන්චාවෙන් පත් වුන පොලිස්පති කෙනෙක් ඉන්නේ.

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 7 หลายเดือนก่อน +116

    බැලුම් ගල බොරු හිලක් ඉස්සර හොදයි දැන් කුජීතයි .

    • @warsil3735
      @warsil3735 7 หลายเดือนก่อน

      Rata paninna gahapu Gane ekak, France walata awilla tourist visa walin ganba araksha tharjana dala😂😂

    • @shashikaperera7116
      @shashikaperera7116 7 หลายเดือนก่อน

      ​@@warsil3735 refugees

  • @irfanriyadh6491
    @irfanriyadh6491 7 หลายเดือนก่อน +13

    කොහොමත් ලංකාවේ ඉන්න උගත්,බුද්ධිමත් ,රාජ්‍ය නිළධාරී ඔක්කොම රටින් පිටවෙන එක විතරයි වෙන්නේ ,

  • @Sisira-dc6xe
    @Sisira-dc6xe 7 หลายเดือนก่อน +32

    වෙඩි කාල මැරැනොත් ඔය කවුරැවත් නෑ…

  • @asaapple4659
    @asaapple4659 7 หลายเดือนก่อน +41

    නියම මහත්මයෙක් මෙතුමා.

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 7 หลายเดือนก่อน +12

    Ip දුමින්ද හිතට එකගව කරුණු ප්‍රකාශ කලා..එය අපේ නීතීයට එකගද නැද්ද සොයා බලා සාධාරණ තීරණයකට එළඹීමට පත්විය යුතුය...ඔහු ඉදිරිපත් කරන ආකල්පයම වෙනස අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය... ස්තූතියි..

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 7 หลายเดือนก่อน +15

    අනේ බං චාම්කයේ උබට තාමත් සැකයි මේ පොලිස් නිලදාරියා ගැන අපිට විශ්වාසයි මේ නිලදාරියා ගැන ❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 7 หลายเดือนก่อน +12

    නිලධාරීයා කියන කතාව ඇත්ත බැලුම් ගල ඒකා පිස්සෙක් මොකටද මෙකාට උත්තර දෙන්නෙ

  • @gangahettigoda7351
    @gangahettigoda7351 7 หลายเดือนก่อน +11

    මේ වගේ නිලධාරීන් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් නැතිනම් නිකං ජීවිතය බිලිදෙන්න ඕනැ න හැ

  • @upulrathnayake8677
    @upulrathnayake8677 7 หลายเดือนก่อน +4

    පරක්කු වෙලා හරි හොදම තීරනය ගත්ත එක හරි. කාලා ඇදලා සැපට ඉන්න. නෝනවයි බබාවයි ඉක්මනට ගෙන්න ගන්න පුලුවන් වේවා කියලා wish කරනවා..ජය වේවා

  • @awsugak3766
    @awsugak3766 7 หลายเดือนก่อน +3

    දුමින්ද සර්ට බුදු සරණයි දෙව් පිහිටයි.❤

  • @navodthathsara1544
    @navodthathsara1544 7 หลายเดือนก่อน +20

    උත්තරේ දුන්නට පස්සෙත් ආයෙ අයේ ඒකම අහනවා🤣

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 7 หลายเดือนก่อน +5

    නියම බුද්දිමත් මහත්මයෙක් දීර්ගායු වේවා

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 7 หลายเดือนก่อน +5

    Sri lanka police සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නduminda ඔබට තෙරුවන් සරණයි ත්‍රිවිධ රට්නයෙ ආශිර්වාදය ඔබට ලැබෙනවා

  • @Jithcomlk
    @Jithcomlk 7 หลายเดือนก่อน +12

    මේ මාධ්‍යකාරයන්ට දැන් මතක නෑ, රංගජීව
    මහත්තයාට සිද්ධවෙච්ච දේ..............ගොං මාධ්‍ය.....මේමහත්තයා වැදගත් නිසා උත්තර දුන්නා,, නැත්තං?

  • @pani0410
    @pani0410 7 หลายเดือนก่อน +50

    චාමික කාගෙද රෙදි හොදන්නෙ? ඔයාගෙ ගෙම නොන්ඩි, බැලුම්ගල කඩෙ යනවා වගෙ!

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 7 หลายเดือนก่อน

      Aniwaaryen.meka man hithanne deshapaaluwantai merayantai kade yana ekek.munam amu thirisan ballek

  • @අනෝ9918
    @අනෝ9918 7 หลายเดือนก่อน +3

    ඔහු කියනව මැරුනත් කමක් නෑ මිනිසුන්ට හරියට වැඩ කරල කියල නියමයි ඔබ තුමා ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි..
    ඔහු කියනව පැහැදිලිවම ජීවිතය විනාශ වෙනව නම් තේරුමක් ඇතිව විනාශ වෙන්න ඕනෙ..ඔව් ලොක්ක පාතාලය් ආරක්ශා කරද්දි ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න කියල ගිහින් ජනතාවට සේවයක් නොකර නිකන් මැරෙන්නෙ කියල .
    පොලිස් මහත්වරුන්ට අවබෝධ වේවා
    ඔබ තුමා වැනි නිළධාරීන් ආරාක්ෂා වේවා..

  • @MrMutantlast
    @MrMutantlast 7 หลายเดือนก่อน +27

    ඇයි ඇත්තටම මේ චාමික කියන ප...යට බැරි දේශපාලකයන්ගෙ ‌වැරදි හොයල ඒව පළ කරන්න. රටට කෙලවෙන මූලිකම තැන එකනෙ.. මුන්ටත් තනිකරම තියෙන්නෙ වෙනම යටි අරමුනක්. කාලකන්නි..

    • @kiiorigin3544
      @kiiorigin3544 7 หลายเดือนก่อน +2

      ඒවා බෑ. බොරුවට ටකරං වලට ගහ ගහ ඉන්නවා. මූ කරපු ගොංම ගොං ප්‍රශ්ණ ඇහිල්ලක් මේක.

  • @nalikaliyanage7423
    @nalikaliyanage7423 7 หลายเดือนก่อน +4

    මේ ප්‍රශ්න අහන මිනිහ හරියට මේ රටේ නෙවෙයි ස්ව්ස්ලන්තෙ වගේ සුන්දර රටක ඉන්නව වගෙයි කතාව කොතන බැලුවත් වහල්ලු ඉන්නව ඒක නැති වෙන්නෙ නැහැ ඒ නිලධාරිය කියන්නේ ඇත්ත ජීවිතේ වටිනව

  • @viranviran-wq2zd
    @viranviran-wq2zd 7 หลายเดือนก่อน +5

    මේ රට හදන්න බෑ සර් ඔබතුමා නෝනවයි දරුවයි ගෙන්නවා ගෙන ඔය රටේ සතුටින් ඉන්න

  • @senarathsenarath4856
    @senarathsenarath4856 7 หลายเดือนก่อน +4

    චාමික ඔයා මෙි comments ටික බලන්න එවිට ඔබටම තේරෙයි නෙත් කඩේ යනවද කියලා අවංක නිළධාරින් අගයන්නේ නැත්තෙ ඇයි අපේ රටට හෙණ ගහලා තියෙන්නෙ ඕකම තමා ජයවේවා

  • @dileepediriweera4882
    @dileepediriweera4882 7 หลายเดือนก่อน +6

    ඔබ තුමාට තෙරුවන් සරණයි 💖💖💖ඇත්ත ඔබ තුමාගේ ජීවිතය වටින්නෙ ඔබතුමාගෙ සමීපතමයින්ට මෙව්ව ගොඩ දාන්න බෑ දූශිත මිනිස්සු දූශිත දේශපාලුවො ඉන්නකම්💖

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 7 หลายเดือนก่อน +41

    පොලිස් නිලධාරියෙක්ට ආරක්ෂාව නැත්නම් නම් සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව තියෙයිද දෙකයි පනහට ගිහින් පොලිසිය

    • @warsil3735
      @warsil3735 7 หลายเดือนก่อน +2

      😂😂😂😂 andunata France pabnala asylum ganba gsmskn

  • @kasurivirangi7784
    @kasurivirangi7784 7 หลายเดือนก่อน +12

    බැලුම් ගල කරපු ගොඩක් වැඩ සටහන් අසත්‍ය යි..

  • @sapumal6927
    @sapumal6927 7 หลายเดือนก่อน +24

    neth fm එකත් පාලකයොන්ගෙයි, පොලිසියෙ උන්ගෙයි පැත්තෙයි ඉදන් මේ ප්‍රශ්න කරන්නෙ

    • @thegirls098
      @thegirls098 7 หลายเดือนก่อน +1

      😂😂

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @pani0410
      @pani0410 7 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 7 หลายเดือนก่อน

      Yako para balumgalaya thota weditiyala maranna ona kaala kanniya.prashne thamage nowenakal anunge duka terenne nethi paahara ballata mokada me biladaariya uttara denne

  • @PraveenSathsara-s9r
    @PraveenSathsara-s9r 7 หลายเดือนก่อน +4

    බැලුම්ගල මන් හිතුවේ හොද දේවල් කරනවා කියලා ඒත් මේක බලනකොට තේරෙනවා රට කාපු දූශිතයනුයි බැලුම් ගලයි අතර කිසි වෙනසක් නෑ කියල 😢

  • @priyankabandara5323
    @priyankabandara5323 7 หลายเดือนก่อน +24

    ඔන්න ඔෆිසර්.වටකරල ගහන්නයි යන්නෙ..දැන් ඉතින් හැම එකාම ඔලුවට අත හෝදන්න එන්නෙ..අනේ..ඔහෙම ඉන්න්..නෝනයි දරුවවයි ගන්න..ඔක්කොම කුනු බේරුවල බොක්කට වගේ දැන්නම් ඉතින් බේරිල්ලක් වෙන්නැ..ලොක්කො සොක්කො නට්ටොබට්ටො කරේ නැගල පහරයි..

  • @saniperera2455
    @saniperera2455 7 หลายเดือนก่อน +3

    මෙවැනි නිලධාරීන් අපේ රටට ආදරේ කරන අය ඔබතුමාට සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ජෙසුපිහිටයි

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 7 หลายเดือนก่อน

      Peena hatiyata methumata policy athulenma meheyawapu tharjana athi wela aththe.giya Eka hodai damala dala.ratata thamai paaduwa.😮

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 7 หลายเดือนก่อน +15

    පළමු එක තමයි ඕක ඔය තරම් කැළඹීමක් ඇතිවුණේ කංජිපාණී ඉම්රාන්ගේ නම ආපු හින්දා.. මොකද කංජිපාන ඉම්රාන්ට දේශපාලකයන් අපේ රටේ පොලිසිය අපේ රටේ මාධ්‍ය ආයතන ඔය එකී නොකී හැම දෙනාම බයයි... අනිත් එක තමයි මේ පොලිස් නිලධාරියා කියන්නේ සහතික ඇත්ත මීට කලිනුත් මේකට මම කොමෙන්ට් එකක් දාලා ඇති පොලිසිය එයාලට අවශ්‍ය කට්ටිය අල්ලලා ඇතුලට දානවා පන්නන්න ඕන කට්ටිය රටින් පන්නනවා.. චාමිකත් නිකන් හරියට බබෙක් වගේ

  • @LakruwanSeanadeera-lp3nt
    @LakruwanSeanadeera-lp3nt 7 หลายเดือนก่อน +8

    Ip කියන කතාව ඇත්ත.....තමන්ගේ ජීවිතේ වටින්නේ තමන්ටයි තමන්ගේ පවුලේ අයටයි විතරයි...මොකද මේ ප්‍රශ්න අහන බූරුවාටවත්......එක එකාට කඩේ යන පොලීසියටයි ඒවා වැඩක් නෑ නේ....ඒමනුස්සයා කියන දේ තේරුම් ගන්නවත් මුන්ට උවමනාවක් නෑ.....මුන් බලන්නේ මේ මනුස්සයා කොහොම හරි හිර කරන්න.. 😎ලකේ පංකාවේ පුකේ පොලීසිය..

  • @sandaruwan1993
    @sandaruwan1993 7 หลายเดือนก่อน +18

    Neth f.m එකත් කාගෙ හරි බලල් අතක් තමයි

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 7 หลายเดือนก่อน +2

    ප්‍රශ්න අහන එකා වෙනම.ලෝකෙක ඉදන් අහන්නේ. Respect officer

  • @nandarathanathero6341
    @nandarathanathero6341 7 หลายเดือนก่อน +16

    තේරෙන්නෙ නැද්ද චාමික එයා කියන්නෙ පාතාල කාරයො උන්ට ඕන ඕන විදියට නිදහස් කරනවා මරනවා කූඩු කරනවා අන්න ඒ නිසයි එයා ගිහින් තියෙන්නෙ

  • @KanishkaMadushanka-uv4ec
    @KanishkaMadushanka-uv4ec 7 หลายเดือนก่อน +10

    චාමික මහත්තා සාමනයෙන් මේ පොලිස් මහත්තයා කියන විදියට සදාරනෙ මොකද්ද කියන විදියට ඒ පොලිස් මහත්තයා තනිවිමක් වෙලා තියෙනව නෙද ඒ මනුස්සයට රාජ කරිය හරියට කරන්න දෙන්නෙ නැ දෙයක් නේ මෙ සිදු වෙලා තියෙන්නෙ රාජ කරියක් කරන කෙනෙක්ට හයියක් වෙන්න කෙනෙක් නැති උනම තනි වෙනවනෙ ඉටපසෙ ඒ පොලිස් මහතයගෙ පවුලෙ අයට කරදරයක් වෙන නිසානේ ඒ මනුස්සයා රට ගියේ ඉතිං චාමික මහත්තයා ඔබ තුමා හරියට රාජ කරියක් කරන කෙනෙක් නෙ ඒ පොලිස් මහතට සාදාරනයක් කරන්න අසාවකට නොවෙ වෙන්න පුලුවන් රට ගියෙ ජිවිත අරක්ශවට වෙන්න පුලුවන් ඒ මනුස්සය්ගෙ හරියට බලන කොට රජ කරියක් කරන කෙනෙක්ට කරන්න දැන්නැ ඇත්ත කතව එක චාමික මහත්තයො පුලුවන්නම් ඒ මනුස්සයට සාදරයක් කරන්න ඔබ තුමාල 👌✔️

  • @CosmicNatureTrends
    @CosmicNatureTrends 7 หลายเดือนก่อน +31

    මේ රටේ කි සිකෙනෙකුට මේ වෙනකොට කිසිම ආරක්ෂාවක් නැහැ කියන හැගීමක් තමයි මට තියෙන්නේ. පොලිස්පති පත්කිරිමෙන්ම එක පේනවා.

    • @අනෝ9918
      @අනෝ9918 7 หลายเดือนก่อน +1

      ඔබ 200% ක් හරි..අපේ ජීවිත අවිනිශ්චිතයි

  • @RangaPrabad
    @RangaPrabad 7 หลายเดือนก่อน +18

    නෙත් එකේ මහත්තයත් ආන්ඩුවට කඩේ යනව වගේ.

    • @kemikemi5547
      @kemikemi5547 7 หลายเดือนก่อน +1

      නෙත් පකාට කවුද මහත්තයා කියන්නෙ බං

  • @samanthalekamge2995
    @samanthalekamge2995 7 หลายเดือนก่อน +4

    තෙරැවනසරනයි සර් පරෙස්සමෙන් ❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 7 หลายเดือนก่อน +3

    Police මහත්තයා පස්සේ පන්නව කට්ටිය ඔක්කොම පැත්තකින් තියලා..මූ කියන්නේ මේ මිනිහට මැරෙන්න කියලා...කුඩ්ඩන්ගෙන් වෙඩි කාලා.. දුමින්ද ජයතිලක මහත්තයා ඔබතුමා අවංකව වැඩ කලා නම් ඔබතුමා දෙවියෝ රකිනවා අනිවා ජය වේවා

  • @lepanhar9350
    @lepanhar9350 7 หลายเดือนก่อน +7

    කතාව හරියට අහන්න චාමික.

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 7 หลายเดือนก่อน +30

    ඔය දුමින්ද මහත්තයගෙන් ප්‍රශ්න අහනවා වගේ අහපු යවපු අර හොර දේශපාලුවොන්ගෙනුත්.නොදකින්නෙත් එෆ් එම්.උඹල ඔය ප්‍රශ්න අහන්නේ රෙදි ඇඳගෙනද.අර ඉන්නෙ පාර්ලිමන්ට් එකේ හොරු ඕන තරම්

  • @sriyaniherath4095
    @sriyaniherath4095 7 หลายเดือนก่อน +1

    ඔබට සියලු දෙව් පිහිටයි.

  • @sandaruwan1993
    @sandaruwan1993 7 หลายเดือนก่อน +17

    ප්‍රශ්නාහන එකා අමු බූරුවෙක්....

    • @warsil3735
      @warsil3735 7 หลายเดือนก่อน

      😂😂😂 oo ahapi eka hari me police karaya daou game eka tourist visa walin awilldigatqma tharjana boruwak dela France Wala saranagatja visa ganba gahapu boruwak😂😂😂😊

    • @saramelakai3387
      @saramelakai3387 7 หลายเดือนก่อน +2

      ​@@warsil3735ubata amaruda u rata giyata ..eka eka Hari meken penaganna eka gena irisiya nokara sathutu weyan. Lokema danno me rate thathwe..

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 7 หลายเดือนก่อน

      @@saramelakai3387aneda kiyanne pissu nathnam shock.😂 ,pettiye valaliya kiyana un.😅

    • @ip.dumindajayathilaka
      @ip.dumindajayathilaka 7 หลายเดือนก่อน

      @@warsil3735මම නෙවෙයි කෝටි 2.5ක් සරණාගත වෙලා කියල පේන්නෙ නැති වහලෙක් තමුන්

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 7 หลายเดือนก่อน +15

    ප්‍රශ්න අහන එකා මහා බූරුවෙක්

  • @janakiperera4892
    @janakiperera4892 7 หลายเดือนก่อน +3

    තමන්ගේ ජීවිතය තමන්ට වටිනාව ඔබ ඔබගේ ජීවිතය ගැන ගත්තේ හොඳ තීරණයක් අපි ජිව්ත වටින්නෙ අපේ පවුල අයට ප්‍රශ්න අහපු විදිය හරි නැහැ

  • @prabasamanthi5676
    @prabasamanthi5676 7 หลายเดือนก่อน +5

    Mawa ඇත්ත nam ....❤❤❤❤❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 7 หลายเดือนก่อน +15

    ඔය දුමින්ද ගන සෙවාකාලයේ නරක තොරතුරක් නහනේද.ඉතින් එහෙම කෙනෙකුට වටකරන් ගහනඑක හරිද.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน +4

      නැහැ එහෙම චෝදනා

    • @ChamaraPerera-ms9ws
      @ChamaraPerera-ms9ws 7 หลายเดือนก่อน +2

      මොකද නැත්තෙ ? ගල්කිස්ස පොලිසියේ සේවය කරද්දි බිලා කාන්තාවකට ප්‍රස්නයක් දාලා ඊට පස්සෙ ඒ කාන්තාව දාපු නඩුවෙදි වරද ඔප්පූ වෙලා සේවයෙන් ඉවත් කරා. ඉට කලකට පසුව නෑවත රැකියාව සදා ගෙන සේවයට ආවේ. ඒ සම්බන්ද සියලු සාක්ශි ලේකන තියෙනවා

    • @abvir8339
      @abvir8339 7 หลายเดือนก่อน +1

      @@ChamaraPerera-ms9ws ඔය වගේ ඒවා නැත්තේ මොන පොලිස් කාරයටද බන් . එහෙනං තාපසයෝ ඉන්න ඕනේ පොලිසියේ 😁

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน +1

      @@ChamaraPerera-ms9ws ඔප්පු උනා නම් කොහොමද නැවත සේවය ලැබුනේ

  • @yasasediriweera8281
    @yasasediriweera8281 7 หลายเดือนก่อน +37

    ඇහැලියගොඩ පොලිස් ස්තානාදිපති සියදිවි හානිකර ගත්තා පෑලියගොඩ Si මහත්මයෙක් සියදිවි හානිකර ගත්තා එ ගැන තාම හරි ව්මර්ශනයක් නැහැ එහෙම එකේ කොහොමත් හිතන්න තියෙන්නේ සාමාන්‍ය ජනතාවට හිතන්න බැරි තත්වයක් පොලිසිය ඇතුලේ තියෙනවා නිලදාරින්ට හර්දසාක්ශියට එකගව කටයුතු කරන්න බැහැ
    ඔච්චර බයිලා ඔනේ නැහැ දුම්න්ද මහත්මයට පුලුවන් මදූශ් කියපුවා කියන්න කොන්ද කෙලින් තියාගෙන

  • @sumanadasaakmeemana1169
    @sumanadasaakmeemana1169 7 หลายเดือนก่อน +3

    It appears that this officer is honest and straight forward gentleman.

  • @sureshdilshan6373
    @sureshdilshan6373 7 หลายเดือนก่อน +4

    මෙ මහත්මය කියන කතාව සාදාරනයි.

  • @RuwanMahanama-j8p
    @RuwanMahanama-j8p 7 หลายเดือนก่อน +11

    ගොන් ප්‍රශ්න අහන්න එපා .

  • @channapradeep44
    @channapradeep44 7 หลายเดือนก่อน +3

    හොද වැඩ සටහනක්

  • @anupamasujani1909
    @anupamasujani1909 7 หลายเดือนก่อน +13

    බැලුමී ගල ගු 7

  • @channapradeep44
    @channapradeep44 7 หลายเดือนก่อน +4

    නියමයි

  • @podda1851
    @podda1851 7 หลายเดือนก่อน +3

    චමුදිත අද වීඩියෝ එකක් කලා මේ පොලිස් කාරයා පට්ට ගේමක් ගහල තියෙන්නෙ

  • @dammikathalagune2178
    @dammikathalagune2178 7 หลายเดือนก่อน +7

    Officer කියන දේ තේරුම් ගන්න බැලුම්ගල....ඔය හැම එකාම අල්ලල රිමාන්ඩ් කරනකන් විතරයි...උන් එලියට ඇවිත් කියල දන්නේ තව ගේම්එකක් දුන්නට පස්සේ...උන්ගේ අවසානයක් තියෙන්න ඕකන්.(ආයුධ පේන්නන්න වගේ)දැන් කුඩ්ඩෙකුට පැකට් එකට යකඩේ දුන්න ගමන් ගහනවා..මේ නිලධාරීන් ආරක්ෂා කරන්නේ ලක්ෂ 10 චෙක් එකකින් විතරයි....පාතාල මර්දන යට වෙනම ක්‍රමයක් තිබිය යුතුයි ....

  • @nayanapadmini1226
    @nayanapadmini1226 7 หลายเดือนก่อน +1

    ඇත්ත වශයෙන්ම ඒ පොලිස් නිලධාරීයා රටට අවංකව වැඩ කරපු කෙනෙක් ඇත්ත කියන අයට තැන නැ තිරිසනුන් දූෂණ පිරිලා ඇත්ත කතාව ඔහුගේ ඔබට වරදින්නේ නැ පරිස්සමට ඉන්න බුදුසරණයි 🙏🇶🇦💕

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 7 หลายเดือนก่อน +1

    ඔබේ හිතට එකග ගත්ත තීරණයක් .රාජකාරිය තමන්ගේ හිතට අව‍‍ංකව කරන්න ගන්න බැරිනම් .ඔබ ඉතාමත්ම හොඳ තීරණයක් ගත්තේ.භාෂාවේ ප්‍රශ්නයක් කරගන්න එපා.රට දාලා ආවාම දැනෙන දුක..... ........ .......
    හොඳ විදියට හැමදේම විසදෙයි .🙏🙏🙏🙏🙏🙏🇮🇹

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 7 หลายเดือนก่อน +2

    මේ කාල කන්නි තමා මේ සමාජේ දුෂිත කරන්නේ චැනල් කාරයෝ මුන්ගේ චැනල් ප්‍රොමෝට් කර ගෙන ඩොලර් හොයා ගන්න

  • @madusankakurera1218
    @madusankakurera1218 6 หลายเดือนก่อน

    ඔහු අවන්ක නිලධාරියෙක් ,දුකයි ලන්කාවෙන් ගිය එකට ,නැවත එන්න ලැබේවා❤❤❤

  • @homeharmone
    @homeharmone 7 หลายเดือนก่อน +2

    චාමික වෙනුවෙන් විනාඩි 2 නිෂ්ශබ්දතාවය.

  • @sunandaw
    @sunandaw 7 หลายเดือนก่อน +18

    මේ බැලුම්ගල චාමික පාහරයත් කංජිපානිගෙන් සල්ලි අරගෙන වගේ... මුගේ වලත්ත කටක් තියෙන්නෙ..

  • @supunmjayarathna
    @supunmjayarathna 7 หลายเดือนก่อน +12

    රෙස්පෙක්ට් sir!!!!❤❤❤

  • @channapradeep44
    @channapradeep44 7 หลายเดือนก่อน +4

    මෙම වැඩසටහන හොදමයි

  • @kdgimhank
    @kdgimhank 6 หลายเดือนก่อน +1

    බැළුම්ගල ඔයාලා කඩේ යන්නේ කාටද මොනවද බන් මේ අහන පශ්න චාමික.

  • @shanakaliyanage819
    @shanakaliyanage819 7 หลายเดือนก่อน +1

    සර් සුභ ගමන් සර්ගෙ ගමන සර් යන්න.

  • @vishwanan4254
    @vishwanan4254 7 หลายเดือนก่อน +2

    ඔබතුමා .....ලන්කාවට ..එන්න එපා

  • @VarietyOfHappiness
    @VarietyOfHappiness 7 หลายเดือนก่อน +2

    මුලින් මේ ප්‍රශ්න අහන එකාට පොලිස් මාධය ප්‍රකාශකගේ කතාව අහල ඉන්න කිව්වනම් හරි. මෝඩ පොල් බූරුවෙක්නෙ මේ ප්‍රශ්න අහන්නෙ. පොලිස් මාධය ප්‍රකාශක කියනව පැහදිලිව එක් අවස්තාවක එහෙම තර්ජන සම්බන්ධ දැනුවත් කරල තියෙනව කියල. මෝඩ හිපාටුවෙක් මේ බැලුම්ගල ප්‍රශ්න අහන එකා නම්.

  • @chandanadikwella6475
    @chandanadikwella6475 7 หลายเดือนก่อน +1

    මේක නම් පැදිලියි මොකක් හරි මෙතුමට බල පැමක් වෙලාවගේ මටනම් තේරුම් ගියේ කඋරුහරි මෙතුමට පාලකයේක් ගේ තර්ජනයක්

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 7 หลายเดือนก่อน +1

    Neth fm කරැණාකරල මෙවැනි අවංක දක්ෂ රටට ආදරේ නිලධාරීන්ව තවතවත් කළකිරීමට පත්කරන්ඩ එපා.

  • @wakanthiwakanthi8053
    @wakanthiwakanthi8053 2 หลายเดือนก่อน

    ඔබ‍ට 🙏බුදුසරණයි

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 7 หลายเดือนก่อน +1

    ඔබල වැනි අයයි පාර්ලිමේන්තුවට යා යුත්තෙ.

  • @Himansana_Lad
    @Himansana_Lad 7 หลายเดือนก่อน +6

    monawada yako ahana prashna
    RESPECT DUMINDA SIR
    neth fm yaka pissune kiyawanne

  • @kumajayi5195
    @kumajayi5195 7 หลายเดือนก่อน +3

    IP Duminda එතුමාගේ . ජීවිතයට. ආදරය ක් ඇති නිසා ඔහු මෙම තීරණය ගත්තේ. ඔහු කරපු දේ හරි

  • @thegirls098
    @thegirls098 7 หลายเดือนก่อน +16

    Neth fm eke enne ponnayo

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 7 หลายเดือนก่อน +1

    රට කාපු පර දේශපාලන සංකෘතිය ප්‍රශ්ණ කරන්න බැරිද නෙත් FM බැලුම්ගලට 🥱

  • @Priyanga-t4n
    @Priyanga-t4n 7 หลายเดือนก่อน

    ඔබට පුතේ දෙවි පියාණන්ගේ ආරක්ෂා ව ලැබෙනවා තියන යි දරුවා සහ බිරිඳටත් එසේම වේවා !

  • @dumindas
    @dumindas 7 หลายเดือนก่อน +1

    නියම නිලධාරීයෙක් 💪💪 modayek chamika kynne nm

  • @dheemalanka6178
    @dheemalanka6178 7 หลายเดือนก่อน +1

    ඇත්තටම දැන් ලංකාවේ කී දෙනෙක් නම් maruwada එ නිලධාරීන්ටත් paulak තියෙනවා

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 7 หลายเดือนก่อน +7

    යකෝ ඉතින් ඒ මනුස්සයා වීඩියෝ කෝල් නෙමෙයිනේ අරගෙන තියෙන්නේ

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 7 หลายเดือนก่อน +1

    විරුවන් නැත පැන යන්නේ...
    එනිසයි රට සුරැකෙන්නේ...

  • @samithdissanayaka5846
    @samithdissanayaka5846 7 หลายเดือนก่อน +1

    එළිපිට මුණට මුණ පාතාලෙන් ගේම ඉල්ලපු වැඩ්ඩෙක් හා හැංගිලා මුණ වහගෙන කෝල් වලින් පාතාලයෙන් හැංගි හැංගි ගේම ඉල්ලන පඩ්ඩෙක් අතර වෙනස.

  • @abvir8339
    @abvir8339 7 หลายเดือนก่อน +1

    මේ නිලදාරිය ඇත්ත තමා කියන්නේ . අපේ රටේ හැමදේම කිසිම සැලසුමක් නැහැනේ . යකෝ මේ වගේ ට්‍රේට් තියෙන අයට හොද ආරක්ෂාවක් දෙන්න ඕන . දේශපාලකයන්ට තියෙනවට වඩා . නිකන් පිස්තෝලයක් දීල හරියනවද යකෝ . නැත්තන් පාතාලයෙක් අතින් මැරෙන්න වෙන්නේ . මලාට පස්සේ මරපු එකාව මරන්න පුළුවන් කියල වෙන්න ඇති පොලිසිය ඔය ඉන්නේ . එහෙම කලාම නැති වෙච්ච ජීවිතය එනවද යකෝ . කොච්චර රටට පාඩුවක්ද ඒක . අනික මරල රට පැන්නොත් ඒකත් නැහැ . රතු නිවේදනය තමා එතකොට ඉතින් .

  • @kristopherdion
    @kristopherdion 7 หลายเดือนก่อน +4

    රට කොහොමත් කනපිට.මේ නිලදාරියා ගැන ඇත්තට මම දන්නේ නැ. හැබැයි කතා කරන එක සදාරනයි. තමන් ගේමකට බැස්සොත් ඒක ඉවරක් කල යුතුයි. එයා කියන්නේ මේ පොලිස් සිස්ටම් එක හරි නැ කියලා.එයාට විරුද්ධව කතා කරන්න නොව ඇයි එයාට අරක්ෂව නොදෙන්නේ කියන එක බලන්න