Neth Fm Balumgala | වෙඩි වදින්න කළින් මධුෂ් හෙලිකල තෝරු මෝරු | 2020-10-26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2020
  • #Nethfm_Balumgala
    #Subscribe us on TH-cam - / @nethfmbalumgala
    #Like Us on Facebook - / nethfmbalumgala
    #Follow us on Twitter - / nethfmbalumgala

ความคิดเห็น • 561

  • @kanthiherath3896
    @kanthiherath3896 3 ปีที่แล้ว +7

    ඔබ දෙපලට මේ වැඩසටහන කරගෙන යාමට උපරිම ශක්තිය ධහිරිය ලැබේවා. දීර්ගායු වේවා තෙරුවන් සරනයි .

  • @deviranasinghe8629
    @deviranasinghe8629 3 ปีที่แล้ว +11

    ස්තුතියි බැලුම්ගලට. ඉදිරියටම යන්න සුබපැතුම් !

  • @thusharikalubowila366
    @thusharikalubowila366 3 ปีที่แล้ว +5

    නෙත් fm මාධ්‍ය ජාලයටම නිදුක් නිරෝගී සැප සම්පත් ලැබේවා !!
    තෙරුවණ් සරණයි !! ජයෙන් ජයම ලැබේවා !!!! ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 ปีที่แล้ว +19

    මේ තමා බැලුම් ගල තම වගකීම හා වගවිම ඉටුකරන හෝරාව...අප සෙංකඩගල පුරවරයේ රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට ඔබලාට ආශිර්වාද කරමු.....මේ පුණ්‍ය භූමිය ප්‍රතිනිර්මාණ ය කර මු ඒ සදහා සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා තෙරුවන් සරණයි...

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 ปีที่แล้ว +5

    හරිනම් මුගෙ මුලු පරම්පරාවම නැති කල යුතුයි. බැලුම්ගල ඔබලාට ජනතාව වෙනුවෙන් සේවයේ යෙදීමට ධෛරිය ශක්තිය ලැබේවා!

  • @samwicks4885
    @samwicks4885 3 ปีที่แล้ว +7

    මේ වැරදි වලට සම්බන්ධ හැම දේශපාලුවගෙම දරුවන්ට, දෙමව්පියන්ට, බඩේ ඉන්න දරුවන්ට පවා සාප වේවා..මගේ රටට කරන විනාශයට යහතින් ඉන්න ලැබෙන්න එපා. හෙන හතම ගහන්න ඕන.

  • @kapilakapila9665
    @kapilakapila9665 3 ปีที่แล้ว +3

    බුදු සරනයි , .නීරෝගී සුව දීර්ඝ ආයු ආරක්ෂාව බැලුම්ගල සියලු දෙනාටම ,, රට ජාතිය ආගමට ජය වේවා ,, සියලු ම වැරදි කරුවන්ට නිසි දඩුවම ලැබේවා ,,,,,

  • @leslyappuhamy6169
    @leslyappuhamy6169 3 ปีที่แล้ว +4

    ශ්‍රි ලංකාවේ මහජන නියෝජන නියෝජිතයන් 80සම්බන්දව අපද ඇස් යොමාසිටිමු.ජයවේවා neth fm.!!!!!!.

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +3

    අයුබොවේවා අපගේ ප්‍රනාමය ඔබතුමාලාට උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබී මත් උවදුරු අප රටින් තුරන් කිරීමට අවැසි ශක්තිය දිරිය නීරෝගී සුව නිරතුරුවම ලැබේවායි අපගේ පැතුම චිරන් ජයතු

  • @niceokok1250
    @niceokok1250 3 ปีที่แล้ว +7

    රටට ආදරේ කරන නුබලාට දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @panjavarnamvarnam450
      @panjavarnamvarnam450 3 ปีที่แล้ว

      P999to to 9be to be the most people would like the one that has to do with it and the other side to 0

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว +11

    කවදාවත් මුස්ලිම් පාතාලෙට අතවත් තියන්නෙ නෑ මම වගකීමෙන් කියන්නේ

  • @manjukanchana6730
    @manjukanchana6730 3 ปีที่แล้ว +3

    මේ වැඩ satahana දිගටම කරගෙන යන්න ඔබලාට sakthiya ලැබේවා බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 3 ปีที่แล้ว +6

    ඔබ ආයතනයේ සියළු දෙනාට දෙවිපිහිටයි

  • @Sankapererasson
    @Sankapererasson 3 ปีที่แล้ว +15

    මෙතන මදුෂ් වෙඩි වදින්න කලින් කියපු එක දේශපාලන කරන කෙනෙක් ගේ නමක් කියන්නේ නෑ. නිරෝෂන් ට සල්ලි දුන්න නම් ඔප්පු කරන්න ඕනෙ බොරුවට මඩ ගහලා වැඩක් නෑ. ඔයාලා මොනද එලි කලේ නාටක පෙන්නනවා විතරයි. පුළුවන් නම් ලාන්සා ගැන හොයන්න කෝ දුමින්ද ගැන හොයන්න කෝ පුක නැතිව යන්න වෙන්නේ බොරුවට දෙන්නෙ නැතිව ඉන්න.ඔයාට වඩා හොඳට අපි මදුෂ් ගැන දන්නවා.අර කිව්වා වගේ ඔයාලා තාම ලාමක ටිං ටිං

    • @sunethrachandrasekara8133
      @sunethrachandrasekara8133 3 ปีที่แล้ว +1

      නිරොශන්ට මඩ ගහනව

    • @user-cp6xr3do3b
      @user-cp6xr3do3b 3 ปีที่แล้ว

      අනිවා නෙත් fm එකේ ඉන්න පොන්නයො දෙන්නට මම කියන්නෙත් රෙකොඩින් එකක් දාන්න කියලා මදුශ් නිරොශන් ගේ නම කියපු...පොන්නයො දෙන්නා නෙත් fm

    • @Sankapererasson
      @Sankapererasson 3 ปีที่แล้ว

      @VIDEO WORLD Oyage orginal namin ennako Balanna kiyala dennam. Api kunuharpa danne nene. Mara hoda vedak karanne Neth fm. Kudu gennana maha Un gena vachanayak kiyanne ne . Vedi hariyanne kiyanne Boru Oya danna tharama thamai Oya

  • @abesinghelasith9527
    @abesinghelasith9527 3 ปีที่แล้ว +7

    ඔබලාගේ කැපවීම අගයමි තෙරුවන් සරනයි

  • @nilakshisenanayeka9570
    @nilakshisenanayeka9570 3 ปีที่แล้ว +11

    ඔබලා තමයි නියම රටට ලැදි අය.නියමයි.අපේ අශිර්වාදය ඔබලා සමගයි.

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾🙏🏽🙏🏽🙏🏽💐💐💐💐

  • @chandrakanthigamage6809
    @chandrakanthigamage6809 3 ปีที่แล้ว +11

    මුලුජාතියටම කරන අයෝමය සේවයට ජතියේ ප්‍රනාමය නෙත් එෆ් එම් ඔබට ලැබෙනවා.

  • @shantinim274
    @shantinim274 3 ปีที่แล้ว +10

    නෙත් එෆ් එම් ට ජය වේවා!!!ඉදිරියට යන්න ආශිර්වාදය කරමු.

  • @anurasuranjith5710
    @anurasuranjith5710 3 ปีที่แล้ว +6

    ඔයල දෙන්න මරැවට වැඩ සටහන නියමට කරනව සුපිරි

  • @imrancasim4233
    @imrancasim4233 3 ปีที่แล้ว +4

    අපිට ආඩම්බරයි neth fm 👏👏👏👏👏👏👏👏👏

  • @indikaroopasingha2838
    @indikaroopasingha2838 3 ปีที่แล้ว +3

    ඔබ තුමාලට මගේ ආදර ගෞරවය පුදකරනවා.ලංකාවේ කව්රු හරි දේශපාලන කරනවද ඒ සියලුම දෙනා මේ ජාලයම තමයි.මං අදහන සත්‍ය ඒකයි

  • @nadeenadee2310
    @nadeenadee2310 3 ปีที่แล้ว +4

    Come on අපේ චාමික චරිත් පෙනවා නේ ඔයාල දෙන්නට වැටිච්ච කොමෙන්ටු මෙවා ඉතිං හදන්න පුළුවන් රටවල් නෙමෙයි , හැබැයි අපි හදමු . ඔයාලා දෙන්නට බොක්කෙන්ම අපිත් ඉන්නවා කියල අමතක කරන්න එපා චාමික මහත්මයා ඔයාලා බය නැතුව මෙ වැඩේ කරන්න ඔබලා දෙන්නාටා උතුම්( රුවන්වැලිමාහා සෑ රජානන්ගේ පිහිටන් ආනුභාවයෙන් නිදුක් නිරොගීව බොහොකාලයක් වැජබෙන්න වාසනාව සක්තිය ලැබෙවා 🙏❤

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ඔබලාට ගොඩක් isthuthi රට ජාතිය අමතක නොකර වැඩ කරන eka ගැන පරිස්සමෙන්

  • @ChannelBG
    @ChannelBG 3 ปีที่แล้ว +3

    හොඳ වැඩේ!! ❤️ neth fm හොඳ වැඩක් කරන්නේ..✌️

  • @premram3364
    @premram3364 3 ปีที่แล้ว +5

    බැලුම්ගලට ජය අපිත් ඔබසමග

  • @hemavlogs3574
    @hemavlogs3574 3 ปีที่แล้ว +6

    ඇත්තටම මෙම හෙලිදරව්ව මට නම් ඉතා වටිනවා. මෙම හෙලිදරව්ව මොන තරම් වටිනවද කියන්න වෙනත් සාධක අවශ්‍ය නැහැ. අර මාතර ඉන්න නිරෝෂන් ප්‍රේමරත්න කියන තක්කඩි දේශපාලනඥයා මාධ්‍යයට කතා කරපු ආකාරයම මෙහි වටිනාකම පහදා දෙනවා. දැන් යුගයේ කාර්යභාරය වන්නේ සියලු මාධ්‍ය වලින් මදූෂ් හෙලි කරපු දේශපාලනඥයන්ගේ නම් 80 වහාම රටට හෙළි කිරීමයි. කවුරුහරි හිතනවනම් නෙත් එෆ් එම් බැලුම්ගලට පුළුවන් කියලා ඔවුන්ගේ දේශපාලන ජීවිතය හෝ වෙන මොකක් හරි විනාශ කරන්න නෙත් fm එකේ ඉන්නේ අපූරුම සත්ත්ව කොට්ඨාශයක්. ඇත්ත තිත්තයි කියන්නෙ මෙන්න මේකට තමයි. මෙවැනි දේ ඉදිරියටත් කළ යුතුමයි. අපරාධකරුවන් හෙළි කරන පුද්ගලයන්ගෙන් කෙලින්ම ප්‍රශ්න කළ යුතුයි. මට තිබෙන එකම දුක නම් අපරාධ කොට්ඨාශයෙ සිටිය මොහු ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ අපරාධ අධිකරණයේ නඩු පවරා මොහුගෙන් වාචික සාක්ෂි ලබා නොගත්තේ ඇයිද යන්නයි. ඒ පිටුපස පහුගිය ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ යම්කිසි අභිරහසක් වැළලී තිබෙනවා. ඒක මුළු රටම දන්න රහසක්. කවුරු හරි කියලා දෙන්න පුලුවන්ද පාර්ලිමේන්තුවේ ඉන්න තුන් හතර දෙනෙකුට ඇරෙන්න මුන්ට අපි ගරු කළ යුත්තේ කුමන කාරණාවක් සඳහාද කියලා. මට දුක රට පුරා සැරිසරන අර උකුස්සට මේවා පේන්නේ නැති එක ගැන. කෙසේ නමුදු නෙත් එෆ්එම් මාධ්‍ය කණ්ඩායමේ ජීවිත ආරක්ෂාව ඉතා වැදගත්. මේ විදිහට සමාජයට විවෘත වෙලා ලියපු ලසන්ත වික්‍රමතුංගට කරපු අපරාධය අපි කවුරුත් දැක්කා. එවැනි දේ පිළිබඳව ඇති අත්දැකීම් උපයෝගී කරගෙන ඔබ පරිස්සම් විය යුතු බව මගේ හැඟීමයි. ඔබට ජය සත්‍ය තවත් හෙළි කරන්න.

  • @sarathsarath5643
    @sarathsarath5643 3 ปีที่แล้ว +11

    අපි දේශපාලන වෙිදිකාවෙ දැකපු නිරෝෂන් නෙවෙයි නෙත් FM වැඩසටහනෙන්

    • @gamagelalitha4640
      @gamagelalitha4640 3 ปีที่แล้ว

      මේ පිලිතුර හරියටම හරි

    • @shantinim274
      @shantinim274 3 ปีที่แล้ว

      සහතික ඇත්ත. කොහොමද ඉතින් ඔවුන්ව විශ්වාස කරන්නෙ.. වෙස්මූනු බැදන් ඉන්නෙ.

    • @rangadesilva7298
      @rangadesilva7298 3 ปีที่แล้ว

      Ou as eeka nam aththa. . I dont like him now. Apita minissunge real jeewithaya. .. quality theetum ganna amaarui neda. .. cheap charactor neda

  • @nethmineth7175
    @nethmineth7175 3 ปีที่แล้ว +1

    Obala 2 thurunuwan සරණයි .kisima deyak wenna wiswaya obalata asirwada karanawa. දීර්ඝායුෂ ලැබේවා .

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +4

    අරින්ඩෙපා ගේම.ජය වේවා නෙත් fm

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 ปีที่แล้ว +10

    ඔන්න බොලේ මල්ලෙන් එලියට පැන්න නිකන්ම නිරෝශන් ගෙ කටින්........ දෙයියනේ කතාකරන විට පුදුම හැදිච්ච කම...

    • @kapilakapila9665
      @kapilakapila9665 3 ปีที่แล้ว

      නිරෝශන්ට ඒ වියාපාරය කරන්න යාලුවෙක් උදව්ව කරනව යාලුවගෙ ඉඩමක් නිරෝශන්ගෙ නමට ලියනව අවුරුදු 5 කට තාවකාලිකව ඒ ඔප්පුව ඇපේට තියල තමයි වියාපාරය පටන් ගන්නෙ,,

  • @manke7562
    @manke7562 3 ปีที่แล้ว +7

    ඉරෝෂන් දවසක් කිව්වෙ යාලුවෙක් ලක්ෂ 10 දුන්න කියල .බිස්නස් පටන් ගන්න ඒ මදූශ් වෙන්න ඇති

  • @user-kk9cq7ss7n
    @user-kk9cq7ss7n 3 ปีที่แล้ว +3

    කවුරු මොනවා කිව්වත් නිවැරදි දේ කරන්න බියවිය යුතු නෑ ජයවේවා බැලුම් ගලට

  • @leslyappuhamy6169
    @leslyappuhamy6169 3 ปีที่แล้ว +3

    ජයවේවා නෙත් ෆ්ම් එකේ ඔබ සැමට ඉතාලියේ අපි.

    • @chandrakanthigamage6809
      @chandrakanthigamage6809 3 ปีที่แล้ว

      දූශිතයන් දේශපාලන නායකත්වයෙන් ඉවත් නොකලොත් රටනැවතත් අගාදයේ ....

  • @gaminiabesinha5933
    @gaminiabesinha5933 3 ปีที่แล้ว +5

    ඔබලා නමි මාරයි ඔබ දෙපලට ජය වෙිවා

  • @merilkurera530
    @merilkurera530 3 ปีที่แล้ว +4

    දීර්ඝායු නෙත් fm.

  • @cricketsr6332
    @cricketsr6332 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබලාට...!!!

  • @sarathsarath5643
    @sarathsarath5643 3 ปีที่แล้ว +9

    නෙත් FM වෙතින් රටට මෙතරමි හොද දෙයක් හෙලිදරවි කරද්දි අන්ලයික් කරන හකුත් ඉන්න රටක් මෙික

    • @1xbet0009
      @1xbet0009 3 ปีที่แล้ว

      Puka deepan balumgalata. Ponnayooooo

  • @thilakthilakarathna6556
    @thilakthilakarathna6556 3 ปีที่แล้ว +5

    ලන්කාවෙ ඉන්න ඔක්කොම චන්ඩි ටික අනිවාරයෙන්ම වැලිගම්පිටි යවන්න ඕනෙ.රටක ඉන්න පුලුවන් ලයිසන් චන්ඩි විතරයි .ඒ තමයි රට රකින තුිවිදහමුදාව සහ පොලිසිය

    • @nalindownanout3052
      @nalindownanout3052 3 ปีที่แล้ว

      Munwa maruwoth kiyanawa munge rahas nisa maruwa kiyala. Munta apa dunnoth kiyanawa desapalanayen deal kiyala. Lankawe inne pisu hutho set ekak!!

  • @rangadesilva7298
    @rangadesilva7298 3 ปีที่แล้ว +2

    Niyamai👍👍💖. Obalaata deergaayuoooo wewaaa🙏🙏

  • @nnrandika
    @nnrandika 3 ปีที่แล้ว +7

    මේ දේ කියන්න ඕනි....
    නිරෝෂන් ප්‍රේමරත්න පැටලෙන්න ආවා වගේම අනිත් කෙනා ෂේප් එකේ කතා කළා.
    මනුස්සයෙක් අසාධාරණයක් උනහම කේන්ති ගන්න පුලුවං වගේම වැරදි කාරයෙක් ප්‍රශ්න කිරීමක් හමුවේ සධ කපට වෙලා ෂේප් වෙන්නත් පුළුවන්.
    දෙකම සැකකටයුතු හින්දා හොයල බලන එක තමා හොඳම.
    ඒ වගේම මේ කරන සමාජ මෙහෙවර අගය කරනවා හද පතුලෙන්ම

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 3 ปีที่แล้ว +3

    Niyamay nath fm thanks oyalata

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 3 ปีที่แล้ว +2

    ඔබතුමන්ලාගෙ කෙළින් වැඩකිරීම gana පට්ටම පට්ට.

  • @sameermohideen9980
    @sameermohideen9980 3 ปีที่แล้ว +1

    Dear Chamika aiyye... no words.. no thoughts.. no worries... execellnt piece of work... I wish you guys from the bottom of my heart.. keep going ahead the truth won't fade away.. !!

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 ปีที่แล้ว +8

    දේශපාලකයින් කිසිම කෙනෙක් කෙලින් කතාකරන්න කැමති නෑ....

  • @kumara6550
    @kumara6550 3 ปีที่แล้ว +7

    සම හරක් ඉන්නව හොරුන්ට කුඩු කාර ඉන්ට මංකොල්ල කාර ඉන්ට .පාතාල ඉන්ට බනින කොට අහගෙන ඉන්න බැහැ උන්ට පුකේ අමාරුව හැදෙනව ඔයාල කරගෙන යන වැඩේ හරියට කරගෙන යන්න

  • @nirmalijayasekara5281
    @nirmalijayasekara5281 3 ปีที่แล้ว +3

    ජයවෙවා නෙතෆ්ම්.අත අරින්න එපා දෙවිපිහිටයි🙏

    • @user-cp6xr3do3b
      @user-cp6xr3do3b 3 ปีที่แล้ว

      අනේ පදුරු වේසියේ පොන්නයො නෙත් එකේ පොන්න ඩබලට කොයහන්කො නිරොශන් ප්‍රේමරතන සම්බද බව කොයන මදුශ්ගේ රෙකොඩින් එකක් දාන්න කියලා ...පොන්න නෙත් fm

  • @judykulathunga591
    @judykulathunga591 3 ปีที่แล้ว +5

    Neth Fm Balumgala...lankawe Supiri waddo inna ekama nalikawa....

  • @sanujamahesh5923
    @sanujamahesh5923 3 ปีที่แล้ว +5

    ඉස්සර වෙලා දාපු එක මෙහෙම නෙවෙයි පටන් ගත්තේ 😂

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb 24 วันที่ผ่านมา +2

    වෙඩි තියන්න ආපු දෙන්න තාමත් දුවනවද කොහෙද 😂😂

  • @chammikasilva3738
    @chammikasilva3738 3 ปีที่แล้ว +4

    නෙත් එෆ් එම් කාර්ය මණ්ඩලය දළදා සමිඳු රැක දේවා

  • @kwtkwt6989
    @kwtkwt6989 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඩබතුමාට විර්ය දහිර්ය ලැබේවා නෙත් f m ඩබට ජය

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 ปีที่แล้ว +6

    නිරෝශන් ද මේ කතාකරන්නේ කියලත් ලැජ්ජයි...

  • @sureshdilshan6373
    @sureshdilshan6373 3 ปีที่แล้ว +4

    We are with you Belumgala.

  • @nethmineth7175
    @nethmineth7175 3 ปีที่แล้ว +1

    ගොඩාක් pin obalata rata wenuwen katha karanne seyalu දෙවියෝ rakithwa.obalawa.

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 ปีที่แล้ว +2

    අපරාදේ මගේ ඩේටා සියලු හඩපට සහිතයි කියලා පටන් ගත්තාට පිළුණු පුවත්

  • @shakyasitubandara392
    @shakyasitubandara392 3 ปีที่แล้ว +1

    Before commenting under these kinda sensitive matters, it’s better that you read about renown drug king pins & those connective networks and research regarding them. Good job Balumgala! Keep up the good work 💯

  • @judykulathunga591
    @judykulathunga591 3 ปีที่แล้ว +1

    Wishwasayakin ahanawanam .yakkunge wimaneta gihin hary hoyala...aththa athi satiyen kiyana ekama nalikawa" Neth Fm witharamai.👍👍👍👍

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 3 ปีที่แล้ว +8

    Niroshan premathilaka කියන ගෝතයා පොරවන් ඉන්න කොටි හම ලාවට වගේ තේරෙනවා ඔින්..😂😂

    • @rangadesilva7298
      @rangadesilva7298 3 ปีที่แล้ว

      😁😂😂😂😂👍👍👍💖

  • @wasanthijayamanna4736
    @wasanthijayamanna4736 3 ปีที่แล้ว +4

    අනේ ඔයාල දෙන්න පරිස්සමින් 🙏🙏🙏ඉන්න සහෝදරයෝ මුන් යක්කු

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤ චන්ඩියන් ගෙත් වන්ඩියා ❤
    ❤❤❤❤ බැලුමිගල ❤❤❤❤
    ❤ ජනතාව ඔබ සමගයි ❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @1xbet0009
      @1xbet0009 3 ปีที่แล้ว

      Paka tamai

  • @SunilPriyantha-sj2us
    @SunilPriyantha-sj2us 22 วันที่ผ่านมา +1

    මදුස්ට් ට ගේමගහලා ගොඩ යන්න හදන අයට බුදුසරණයි :!"!"!!

  • @sevenline196
    @sevenline196 3 ปีที่แล้ว +1

    Great job sir thanks

  • @ketiyapeangeerasa993
    @ketiyapeangeerasa993 3 ปีที่แล้ว +2

    ජය වේවා බැලුමගලට

  • @annaperera6830
    @annaperera6830 3 ปีที่แล้ว +4

    Greece යේ. සිට. බැලුම්ගල. ඔබල. කරන. ඔය.. හොඳින් කරගෙන. යන්න. අප. රට. හොඳ. අතට. ගන්න

  • @janmadusanka4405
    @janmadusanka4405 3 ปีที่แล้ว +3

    Niroshan premarathna හිතන් හිටියෙ හොඳ එකෙක් කියලා. බලපුවාම ඌට අනිවාර්යයෙන්ම මදූෂ් උදවි කරලා ඇති. නැත්නම් ඌට මොකද ඔචිචර මල පනින්නේ

  • @risendieruwansa7982
    @risendieruwansa7982 3 ปีที่แล้ว +5

    එතකොට දැන් ඉන්න ආන්ඞු වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ලා මේකට සම්බන්ධයක් නැතැයි....????😹

  • @sumithcabral4269
    @sumithcabral4269 3 ปีที่แล้ว +2

    Great good luck chamika & all

  • @kanishkanilushan4078
    @kanishkanilushan4078 3 ปีที่แล้ว

    Thankes sir meva nathara karnnna mage lami denni wnne dennma kudu bonva mun marnnnna

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +6

    සුදු ඇදගත්තට හැමෝම සුදු නෑ සෑර්..

  • @nipunmadushan6816
    @nipunmadushan6816 3 ปีที่แล้ว +1

    Ela bro bro. Eth waradi karana eun berenwa. Mekta monari karnna barida? balumgala set ekata jaya wewa.

  • @swarnamunasingha2980
    @swarnamunasingha2980 3 ปีที่แล้ว +2

    theruwan saranai oyalata parissam wenna oyala

  • @user-ho8lf7mu2p
    @user-ho8lf7mu2p 26 วันที่ผ่านมา +1

    Balumgala kattiyama baya na supuri..👍👍

  • @mrsiva1236
    @mrsiva1236 3 ปีที่แล้ว +1

    Great program congratulations jayawewa

  • @kasunheendeniya2738
    @kasunheendeniya2738 3 ปีที่แล้ว +4

    Balumgala ....jaya wewa.

  • @shaniyal8898
    @shaniyal8898 3 ปีที่แล้ว +1

    Supiri adarei oyala dennata...mama kuwet

  • @chandanimalwaththage4580
    @chandanimalwaththage4580 3 ปีที่แล้ว

    Ou hari kathawa godak denek haduna madusgen marune u vitharae okkoma aya kewe

  • @Buddikanirosh
    @Buddikanirosh 3 ปีที่แล้ว +2

    කොහොම හරි අලුතෙන් හොයාගත්ත දෙයක් නම් නෑ . ප්‍රොමෝට් කරපු විදිහට මම මීට වඩා යමක් බලාපොරොත්තු වුනා. 🙏🙏🙏

    • @kamalwijayantha
      @kamalwijayantha 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.. නිකං ලිඳ ළග ගෑණු ඕපා දූප කියනවා වගේ එක එකාගෙ කෝල් රෙකෝඩින් දානවා. කිසිම පිලිගත හැකි සාක්ෂියක් නෑ.

  • @mallika3241
    @mallika3241 3 ปีที่แล้ว +3

    Jaya wewa obalata budu saranai

  • @sadusadujsvuns8975
    @sadusadujsvuns8975 3 ปีที่แล้ว +3

    ජයවෙවා නෙත්

  • @priyantharajasekara2998
    @priyantharajasekara2998 3 ปีที่แล้ว +1

    Aththatama nirosh kiyanne godak hoda kenek kiyala huthuwe amu gomane waradi nathnam karuth bayawenna onenane ..hadunnththi unath katha kapu haty waradine waradi nathi ayata kenthi yanna onnane..lassanata lathakalata minisunge sithuvili mara kathaine...chicccc

  • @nil1977100
    @nil1977100 3 ปีที่แล้ว +1

    Great work boys!!!! Keep it up!!!

  • @rangadesilva7298
    @rangadesilva7298 3 ปีที่แล้ว +2

    Rata wenuwen wada karana obalata jaya wewaaaa....🙏🙏🙏🙋🙋

  • @gamagegamage8185
    @gamagegamage8185 3 ปีที่แล้ว +8

    නියම උත්තරය නිරොසන් දුන්නේ අනෙ ගූ නා ගත්තා අදත් මේ ගල නපුංසක ගල

  • @mohamedajward9516
    @mohamedajward9516 3 ปีที่แล้ว +1

    ලොකු ලොක්කන් හංගන්න ඔත්තුකාරය නැතිකර ඇතිබව මට පුරවනවා. මොවුන් රටට පෙන්වාදීම රජයේ වගකීමක්.

  • @dinushshehan3602
    @dinushshehan3602 3 ปีที่แล้ว +6

    අපෝ නිරෝශන් කතා කරපු විදිය නම් ලැජ්ජයි

  • @harshagunasekara4672
    @harshagunasekara4672 3 ปีที่แล้ว +4

    ඔය පාතාලය හැදිලා තියෙන්නේ කුඩු බිස්නස් මාෆියාව මත නේ ......😂 ඔය පාතාලයෙන් උදව් උපකාර ගන්නේ දේශපාලන කරන අය නේ.......😂.....දෙගොල්ල න් සහයෝගීව වැඩ කරනවා......එන ආණ්ඩුවට පක්‍ෂ පාතී අය සමග.........හරියට රජයට පක්‍ෂ පාතී
    රජයෙ විශේෂ නිලධාරින් පත්කරන් රට පාලනය කරන් යන විදියට............මිනිස්සු වන අපි රැවටෙන එක තමා හැමදාම.........😂😂😂😂

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 3 ปีที่แล้ว +2

    Niyamai neth Fm 🙏🙏❤️

  • @luckykumara1614
    @luckykumara1614 3 ปีที่แล้ว

    Supiri aiye kudu nati karanna one .mamaet godak duk vinda kudu inda kalayakma .podi kollange jevita godak vinasa karanawa kudu waling .wanata mhulla gana hoyala hoyanna kudu kohenda enne kiya. Kudu vikunana aya raja wela ape game. Me kudu nattatata nati karanna udaw karanna aiye. Jesu phitai

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 20 วันที่ผ่านมา +2

    මදූෂ්ව මැරුවේ දේශපාලුවන්ගේ නම් හෙලිකරයි කියලා බයේ2024.07
    16

  • @beatricehoward8169
    @beatricehoward8169 3 ปีที่แล้ว +2

    Jawewa blungala god bless you all...

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 3 ปีที่แล้ว +5

    ඉහළ බලපෑම් වලින් කලින් වීඩියෝ අයින් කරා නේද ?ලැජ්ජයි බැලුම්ගල ...

    • @mudithakulathilaka3923
      @mudithakulathilaka3923 3 ปีที่แล้ว

      Na bn goverment ekata ayn krnn puluwn onenm ehema karalada dnna

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 3 ปีที่แล้ว +2

      @@mudithakulathilaka3923 මුලින් දැම්මෙ මේ වීඩියෝ එක නෙවෙයි ...වෙන වීඩියෝ එකක් විනාඩියයි විතර නැවතුනා වීඩියෝ එක ....පටන් ගන්නෙත් මෙහෙම නෙමෙයි

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 3 ปีที่แล้ว

      @@darshanacooray9610 නිරෝෂන් කියන්නේ මෙලෝ රහක් නැති පල් හොරෙක්.....

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 3 ปีที่แล้ว

      @@darshanacooray9610සුදු හුණු ගන්නැතුව ඉන්නවා හලෝ හොරුන්ට ......ඕක කිසිම මෙලෝ රහක් නැති මිනිහෙක් එච්චරයි කතාව ....ඕක ග්‍රහලෝකාගාරයක් හදපු එකාගේ පක්ෂයෙනෙ ඉන්නේ ....

    • @darshanacooray9610
      @darshanacooray9610 3 ปีที่แล้ว

      U horek da nadda ki nemei halo mama kiwwe ekakwath therenne nathi Thamusela wage buruwo Thamai lankawe wedi hariyak inne deyak katha k politics peththakata thi katha k beri me wage rata harak.... thamuse mekata kunuharapen comment ekak demmath surprised wenne na e Thamusela wage unge heti Dan toilet wala liyaganna beri u a tika meke dala manasa sahellu karagannawa
      mata weradila ara comment demme I removed all my comments

  • @naviya98
    @naviya98 3 ปีที่แล้ว +2

    Niyamai Neth .

  • @asankapriyalal2349
    @asankapriyalal2349 19 วันที่ผ่านมา +1

    මදුස්ගෙන් කාපු එකාල පුක දීගෙන කෑ ගහනව....
    මුන් තමා උගෙන් කුඩු ගහපු එකාල....
    දේශපාලුවො සමග ඕකුන් සියල්ලම වලපල්ලටම යවන්න ඕනෙ...
    ඒ වගේම පොලිසියෙ ඉන්න එකාලවත් යවන්න ඕනෙ..

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +3

    අඩෝ බලාගෙන ගියාම නිරෝශන් කියන්නෙත් අමු ගව බයියෙක් නේ😜😜😜😂😂😂😂

  • @fatimarinoza9241
    @fatimarinoza9241 3 ปีที่แล้ว +2

    God bless u guys

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว +2

    Well done Neth FM . Dr. Safi ( maw warun wanda kala) genath wedasatahanak karanna .maki giya CC TV gena darshanath athuluwa.dan ekath yata yanawa maw warunta sadaranayak une nahe neda.

  • @gamagegamage1302
    @gamagegamage1302 3 ปีที่แล้ว +2

    නිරෝශන් අපි හිතුවට වඩා ගොඩක් වෙනස් කුඩු විකුකනපු සම්බන්ද උන උන්ටත් සාප වෙවා

  • @travelwithjaymountlavinias7874
    @travelwithjaymountlavinias7874 3 ปีที่แล้ว +2

    ඔයාලාගෙ කැපවීමට හිස නමා උත්තමාචාරය
    කලින් විඩීයෝව අපිට අහන්න දෙන්න පුළුවන් ද ?

  • @mitcaaagadei6918
    @mitcaaagadei6918 3 ปีที่แล้ว +2

    Jaya wewa budu saranai

  • @hewakoparagechathura5533
    @hewakoparagechathura5533 3 ปีที่แล้ว +1

    super......goood