Baby.lk-නිවැරදිව බබාට ගුඩුස් යවන්නේ කොහොමද|Miss Nilukshi Thilakasiri|Prasanna Dassanayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 248

  • @rochelledevindy1571
    @rochelledevindy1571 3 ปีที่แล้ว +121

    අනේ thank u මිස්.. මගේ දෝණිට තාම සතියයී.. එයාත් කිරි බිබී දොයියනවා.. මං ගුඩුස් යවන්න යද්දී අනේ නැගිටිනවා.. දැන් මිස්ගේ වීඩියෝ එකෙන් දැනග්තතනේ.. හිතට සැහැල්ලුයි... හුඟක් පිං... ❤️

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 ปีที่แล้ว +6

      Thank u Rochell Miss ❤️🙏🏽

    • @diasdias7780
      @diasdias7780 3 ปีที่แล้ว +4

      Mage babata dawas 23 i miss.baba nitharama katin sema wage danawa kate sema wage ethule.thiyenawa wage sadde ahenawa.baba nidagena inna welawata eya wamanaya karanna wage okkare karanawa ethakota sema sadde ahenawa.eka nisa mata hari bayai..pilithurak denna

    • @niromathugamage3110
      @niromathugamage3110 3 ปีที่แล้ว +2

      @@babylk-tv2rd ස්ව්

    • @nadeekapriyadarshani6187
      @nadeekapriyadarshani6187 2 ปีที่แล้ว

      Godak watinawa mis.

    • @nadeekapriyadarshani6187
      @nadeekapriyadarshani6187 2 ปีที่แล้ว +2

      Aluth ammekta me owadan godak watinawa

  • @anjalikaherath5920
    @anjalikaherath5920 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූති මිස්. බබා නිදි අතරෙ ගුඩුස් යවන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒකට විසදුමක් ලැබුනා.

  • @raviniaberathna2846
    @raviniaberathna2846 9 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතියි මිස් ...🙏🙏🙏
    ගොඩක් දුකෙන් හිටියේ බබා කිරි බොද්දී නිදාගන්න එකත්, ගුඩුස් අරින්න බැරි වෙන එක ගැනත් හරියට දැනුවත් නැති එක ගැන...
    මගේ ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා..❤
    ගොඩක් ස්තූතියි මිස්...🙏❤️

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 3 ปีที่แล้ว +9

    අනේ මිස්...මිස්ට ගොඩාක් පින්.......මගෙ හිතටත් වද දෙන ලොකූ...ප්‍රශ්නයක් විසඳුනා..

  • @mayurilakshikafernando3460
    @mayurilakshikafernando3460 2 ปีที่แล้ว +29

    මිස් ඔයා දේව අම්මගෙ ආශිර්වාදයක්.ජේසු පිහිටයි.

    • @babylk-tv2rd
      @babylk-tv2rd  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මයුරි මිස්❤️❤️🙏🏽

  • @iroshakumuduni2601
    @iroshakumuduni2601 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා. මාත් ගොඩක් බයෙන් හිටපු දෙයක්. බුදු සරණයි මිස් අපිට මේ දේවල් කියලා දෙනවට.

  • @MilaniSashikala
    @MilaniSashikala 9 หลายเดือนก่อน +5

    අනේ මිස් මගේ බබාට මාසයයි කොච්චර කරත් එයාට ගුඩුස් යන්නේ නෑ මුනින් දාලාමයි මන් එයාව නිදි කරන්නේ හොදට බඩ පිරුනේ නැති උනාම බබට ගුඩුස් යන්නේ නැද්ද ඒම වෙන්න හේතුවක් තියෙනවද මිස්ට පින් මේකට උත්තරයක් හොයලා දෙන්න

  • @sasikapinky
    @sasikapinky 3 หลายเดือนก่อน

    අනේ මිස් ගොඩක් පිං මගෙ.පැටියට දවස් 6යි මට තිබුනු ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා❤🙏

  • @vijinisaumya2879
    @vijinisaumya2879 3 ปีที่แล้ว +6

    බොහොමයක් පින්වත් රැකියාවක් මිස්. ස්තුතියි

  • @chathubasnayake3419
    @chathubasnayake3419 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස්,ගුඩුස් යන්නේ නැති එක ගැන ගොඩක් බයෙන් හිටියේ 🌼❤

  • @SajeewaPrabath
    @SajeewaPrabath 2 หลายเดือนก่อน +1

    Bohoma pin mis mewa kiyala dunnata.harima baye hitiye.den hitha sehelluyi.

  • @yashmiprasadvlog4636
    @yashmiprasadvlog4636 ปีที่แล้ว +3

    මගේ දරුවාට තවම දවස් 17යී මිස්, කිරි වමනය, ගුඩුස් යැවීම මේ දෙකම නිසා හිත හරිම කනස්සල්ලෙන් තිබුනේ, මිස් ගෙ ඒ සම්බන්ධයෙන් වීඩියෝ දෙකම බැලුවා හිතට හරිම සැහැල්ලුයි දැන්, මිස් වගේම වටිනා වීඩියෝ අපට තව දෙන්න ❤❤

  • @VIPFEE5
    @VIPFEE5 25 วันที่ผ่านมา

    Godak pin mis . Thama babata Sathi 2i math bayen hitiye daruwa kiri bibi nidiyanawa .Dan hithata sahanayak ❤

  • @gayathrishanika1643
    @gayathrishanika1643 4 ปีที่แล้ว +5

    ගොඩාක් පින් මිස් මටත් තිබුන ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා මේ video එකෙන්

  • @shashikadilrukshi7370
    @shashikadilrukshi7370 3 ปีที่แล้ว +10

    අනේ මට මේකෙන් හිත ගොඩක් සනසගන්න පුලුවන් උනා මගේ බබාට තාම දවස් 6.එයා කිරි බොද්දි හොදට නිදා ගන්නවා .ගුඩුස් යවන්න ගත්තාම අඩනවා .එ හින්දා මං කරෙත් පැත්ත හරෝලා තියන එක .දැන් නම් හිතට සහනයක් .බොහොම පින්

  • @kanishkapeiris2419
    @kanishkapeiris2419 3 ปีที่แล้ว +13

    කොපමන කාලයක් මෙලෙස කිරි ගුඩුස් යැවිය යුතුද

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว

    මගේ බබාටත් දවස් 21යි මාත් බයෙන් හිටියේ ....දැන් නම් ටිකක් හිතට හොදයි මේ දේවල් දැනගත්‍තම

  • @chamaradilantha3967
    @chamaradilantha3967 4 ปีที่แล้ว +3

    බබාව වඩාගනිද්දී නිවැරදි ඉරියව් ගැන වීඩියෝ එකක් දෙන්න

  • @thirdeye_official1208
    @thirdeye_official1208 2 ปีที่แล้ว +1

    අනේ.. ගොඩක් වටින video එකක් මිස්..

  • @SasiniSiwrangi
    @SasiniSiwrangi 11 หลายเดือนก่อน

    අනේ හුගක් වටිනවා මිස් මමත් බයෙන් හිටියෙ 🥰

  • @malanialwis6080
    @malanialwis6080 6 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි

  • @tharushipriyangani553
    @tharushipriyangani553 3 ปีที่แล้ว

    anee godaak sthuthi miss man loku prshneka hitiye gudus yawima sambandawa mage babata dawas 10i godak pin

  • @kalpanisewwandi9725
    @kalpanisewwandi9725 ปีที่แล้ว +1

    Godak kanassalen hty prashnyk..gdk pin miss 😊❤

  • @ruwanikumari6089
    @ruwanikumari6089 ปีที่แล้ว +1

    මිස්ට ගොඩක් පින් .හිතට ගොඩක් වද දුන්න ගැටලුවක් .

  • @poornimasanjeewani8033
    @poornimasanjeewani8033 ปีที่แล้ว

    Thank you mis.mage babata masayai matath loku prasnayak wela thibune gudus yawana eka ..

  • @nishunishu5176
    @nishunishu5176 2 หลายเดือนก่อน +1

    අනේ මං කොයිතරම් වෙලාවක් තියන් හිටියත් මෙයාට ගුඩුස් යන්නේ නෑ.මං හරිම බයෙන් තමයි ඉන්නේ.නිතරම එය දිහා බලාගෙන.

  • @shamindaPrasanna
    @shamindaPrasanna หลายเดือนก่อน +2

    මිස් ගුඩුස් යැව්වේ නැති උනාමද වාතය සමග කක්කා පොඩ්ඩක් යන්නේ මගෙ බබාට කොයි වෙලෙත් කක්කා ටිකක් යනවා ඒ නිසාදෝ එයාගේ පිටි පස්ස තුවාල වෙලා 😢

    • @GithmiKalpana
      @GithmiKalpana 15 วันที่ผ่านมา

      @@shamindaPrasanna ane mage babath aehemai

  • @surenimalika8149
    @surenimalika8149 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් මිස්....දැන් බය නෑ හිතට....

  • @nadeeshawedaarachchi8725
    @nadeeshawedaarachchi8725 2 ปีที่แล้ว

    Ane miss oyata godak pin. Gudus yawanna baruwa loku prashneka mamath hitiye. Me video eka godak prayojanawath api wage ammalata.

  • @nisansaladissanayaka7172
    @nisansaladissanayaka7172 6 หลายเดือนก่อน

    ගොඩක් පිං මිස්.අනේ මගේ බබාට දවස් 7යි.එයාට නින්දගිහින් නැගිටින හැමවෙලාවේම ඉක්කා වැටෙනවා.ඇයි එහෙම වෙන්නේ මිස්🙏

  • @nalinjayawardhana7571
    @nalinjayawardhana7571 2 ปีที่แล้ว

    Ane godak pin miss mata thibuna loku baya sahalllu una.mage babata thama sathiyai

  • @vihansawanniarachchi7386
    @vihansawanniarachchi7386 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් මිස්

  • @shymalipurnima7983
    @shymalipurnima7983 2 ปีที่แล้ว

    Godak pin miss..hithe thibba loku prashnayak wisaduna

  • @danushikap.fonseka3248
    @danushikap.fonseka3248 ปีที่แล้ว

    Godak sthuthi miss. ❤ babata sathi dekai. Hithe thibba loku prashnayak wisaduna❤

  • @sangeethajayasigha8266
    @sangeethajayasigha8266 3 ปีที่แล้ว +2

    හොඳ කරුණු ටිකක් දැන ගත්තා thankyou miss

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 ปีที่แล้ว

      ස්තූතියි 🙏🏽🙏🏽

  • @susilasusi3942
    @susilasusi3942 ปีที่แล้ว

    ❤❤❤❤🙏🙏🙏🤲🤲Arima padiliva hama Sema kiyala denava. Thank you

  • @Mihiraavi
    @Mihiraavi 3 ปีที่แล้ว +1

    Thank you mis.. Mt මේක ලොකු prashnayk welaa tibbe.. Mge babata dawas 12 යි

  • @nimashatharuni5069
    @nimashatharuni5069 7 หลายเดือนก่อน +1

    Godak athuthi miss❤❤

    • @babylk-tv2rd
      @babylk-tv2rd  7 หลายเดือนก่อน

      ප්‍රීති වෙසක්...2024.🙏🏽🙏🏽

  • @surekamalkanthi6648
    @surekamalkanthi6648 2 ปีที่แล้ว

    Godak pin mis math peththakata harawala baba thiyannhe

  • @dilinidhanushka
    @dilinidhanushka ปีที่แล้ว +1

    ane godak pin miss

  • @sujanisamarawikkrama6873
    @sujanisamarawikkrama6873 ปีที่แล้ว

    Thankyou මිස්

  • @danushikadilrukshi129
    @danushikadilrukshi129 ปีที่แล้ว

    අනේ ගොඩාක් ස්තූතියි මිස් මගෙ දෝණිත් කුක්කු බිබී නිදාගන්නවා මම හරිම හිතේ අමාරුවෙන් හිටියේ ඒ ගැන.අනේ ඒකට විසදුමක් ලැබුනා.බබාට ගුඩුස් නොයා නින්ද ගියාම එයාව මුනින් අතට නිදිකරවන එකත් හොදයිද.අනේ මට උත්තරයක් දෙන්න අනිවාර්‍යෙන්..

  • @manjulapushpakumara7123
    @manjulapushpakumara7123 3 ปีที่แล้ว

    Ane mis...mista bohoma sthuthii.

  • @SandyaSamdamali
    @SandyaSamdamali 11 หลายเดือนก่อน

    Thsnk you dawena prashnayak dn hry

  • @raniudeni4733
    @raniudeni4733 3 ปีที่แล้ว

    Tnx miss mage bbata Dan sat sathiyai eya gudus yawanne hari aduwen math me deval karala blnnm

  • @Thakshila-rk7rd
    @Thakshila-rk7rd 7 หลายเดือนก่อน

    Oyata godak පිං miss

  • @deshanirosa4744
    @deshanirosa4744 2 ปีที่แล้ว +2

    Thibba lokuu gataluwak miss ...බොහෝම ස්තුතිය ...❤️❤️❤️❤️

  • @isharathomas9762
    @isharathomas9762 3 ปีที่แล้ว

    Thank u miss godak watina video akak

  • @tharindiwasana8014
    @tharindiwasana8014 2 ปีที่แล้ว +1

    අනෙ මිස් ගුඩුස් යවද්දි ගුඩුස් යන්න කලිම් එයාට කක්කා යනවා දවසටම එක සැරයක් දෙසරයක් තමා ගුඩුස් යන්නෙ කක්කා තමයි යන්නෙ හැමවෙලෙම එයාට එහෙම වෙන එකෙන් එයාට නිදා ගන්න එකට හරි කරදරයි

  • @sanjanashamani558
    @sanjanashamani558 8 หลายเดือนก่อน

    මිස් මගෙ මගෙ බබා හම්බ වෙලා සතියායි අනෙ මට ගුඩුස් යවා ගන්න අමාරුයි මිස්ගෙ විඩියො බලනවා මම අනෙ මට හරි බයායි එයාට ගුඩුස් යවාන්න බැරි උනාම බබා කිරි දද්දි 🥺🥺

  • @sewwandidilhara5620
    @sewwandidilhara5620 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්

  • @dinushasewwandi8410
    @dinushasewwandi8410 3 ปีที่แล้ว +3

    Godak wadagath vedio akak, Thank you miss 🙏❤️

  • @sanduniperera187
    @sanduniperera187 3 ปีที่แล้ว +1

    Thank you

  • @kashmikathilakshani8299
    @kashmikathilakshani8299 2 ปีที่แล้ว

    පිං සිදු වේවා!

  • @thilinimadurangika8635
    @thilinimadurangika8635 2 ปีที่แล้ว

    Thank you so much for the advice miss

  • @sarangadissanayake2186
    @sarangadissanayake2186 11 หลายเดือนก่อน

    ❤Ane godak thanks miss

    • @sarangadissanayake2186
      @sarangadissanayake2186 11 หลายเดือนก่อน

      හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.මිස් කියලා දුන්න දේවල් නිසා ලොකු සහනයක් දැනෙනවා ගොඩක් පින් 🙏🙏🙏

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි miss ...

  • @indikamadurasinghe9178
    @indikamadurasinghe9178 4 ปีที่แล้ว +2

    Thank u miss.godak watinawa

    • @babylk-tv2rd
      @babylk-tv2rd  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @nawonawo298
    @nawonawo298 2 ปีที่แล้ว

    Miss oyata godak pin apita kiyala dunnata bs

  • @rashafathima7440
    @rashafathima7440 4 ปีที่แล้ว +1

    Thank u miss😘

  • @firefreeandarjakitchen7643
    @firefreeandarjakitchen7643 2 ปีที่แล้ว

    ගොඩක් පිං මිස්

  • @kavindushiran3367
    @kavindushiran3367 4 ชั่วโมงที่ผ่านมา

    Miss mage babata dan dawas 5i eyage pekiniya poddak pasawala thiyenawa man widesha rataka inne eka gana poddak kiyanna puluwnda

  • @rameshsamila1773
    @rameshsamila1773 ปีที่แล้ว

    Ane thank you miss.mage babata dawas 13 i eya nida gannakota gudus yawnna giyama eheranawa.miss kiyala thipu vidiyata karama lesi

  • @nilushikasanjeewani782
    @nilushikasanjeewani782 2 ปีที่แล้ว

    Me dewal kiya denawata missta gooodaak pin....,🙏

  • @ShehaniBuddhika
    @ShehaniBuddhika 6 หลายเดือนก่อน +2

    අනේ මිස් මටත් ලොකු ප්‍රශ්නයක් බාබාට ගුඩුස් යන්නේ නෑ.ඒක මගේ හිතට හරි වදයක් අම්මා

  • @yasurijayawardana2311
    @yasurijayawardana2311 ปีที่แล้ว +1

    ඉක්මනින් පිළිතුරු බලාපොරොත්තු වෙමි .මන් පොඩි කාලේ ඉදන් බබාව වඩාගත්තේ ගුඩුස් යවන්න ගන්න විදියට.බබාට මාස 4,පසු කලිනව බලපානවා ද.එක.

  • @isuruprabath5067
    @isuruprabath5067 3 ปีที่แล้ว

    ane miss pinsidda wenawa mata prashnayak thiyenawa uththara.denna.baba ipadenakota podi saddayak papuwe thiyenawa kiwa.Chuti siduraklu.eka nikanma wehenawade doctor

  • @awanthimuthuwa2707
    @awanthimuthuwa2707 2 ปีที่แล้ว

    Mrs.aluthen ipadunu babekute kiri payah 2kin 2kin denne oonine. Ithing a dene hame mohotheme gudus yawanne ooni nede

  • @sandamaliwelikala9991
    @sandamaliwelikala9991 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @AsankaSadaruwan-ix7ki
    @AsankaSadaruwan-ix7ki ปีที่แล้ว +1

    Gudus yavanettham kiri hira wenavada

  • @gayadilrukshi4931
    @gayadilrukshi4931 3 ปีที่แล้ว

    Godak hoda අදහස් teka

  • @PrihanPradeep
    @PrihanPradeep 7 หลายเดือนก่อน

    Mis mona de kalath udus yanne ne,idalama giyoth,eth eya adanne ne pettata harawala nidi karanawa,aniwarenma gudus yawanna oneda,meka hithata loku prshnayak

  • @manuwithdili192
    @manuwithdili192 2 ปีที่แล้ว

    Ane mis please reply ekak one. Babage bada purawala daala wage thiyenne AI nitharama . Mage Barbara sathi 2i

  • @hirunihansika4614
    @hirunihansika4614 11 หลายเดือนก่อน

    Miss baba labila dan masayak wenawa thama mata le yanawa eka samanyayaida

  • @tinahingert2538
    @tinahingert2538 2 ปีที่แล้ว +1

    Babawa aleta thiyala nidi karana ska aluth hoyagannem walin hoda naha kiyanawa neda. babawa kelin athata witharai thiyanne maasa 3k wath yanakan. mokada gudus giyoth kelin thibbama guruthwakarshanaya nisa kiri tika pahalata yanawa ayeth babage kata athulate yanne nathi nisa. kotta mukuth baba gaawa thiyanna epa kiyala thiyenne. hadisi ladaru marana adu kara ganima nisa. Internet eken thawa megana search karanna.

  • @chanikaspalliyaguru243
    @chanikaspalliyaguru243 4 ปีที่แล้ว

    Godak pin miss
    Matath daruwage gudus yannne nathi prashnaya tiynw

  • @kumudumanju3539
    @kumudumanju3539 2 ปีที่แล้ว

    Theruwan saranai miss

  • @maduwanthisagarika4736
    @maduwanthisagarika4736 3 ปีที่แล้ว +1

    Godak sthuthi miss .mata thibuna lokuma prashnaya thamai miss ada katha kale.mama godak denuwath una.godak pin miss.theruwan saranai

  • @saduniamisha1067
    @saduniamisha1067 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනව මිස් ගොඩක් ස්තූති

  • @nadeeshawickramasingha9655
    @nadeeshawickramasingha9655 4 ปีที่แล้ว +2

    Miss masa kiyk wenakan babata gudus yawanda onda?

  • @lakmalmaduranga5693
    @lakmalmaduranga5693 3 ปีที่แล้ว

    godak pin miss

  • @ishanparthana1094
    @ishanparthana1094 3 ปีที่แล้ว

    mage pashna seratama.uththara labuna godak pin

  • @malsharathnayaka8037
    @malsharathnayaka8037 3 ปีที่แล้ว +1

    Thanks mis godaka pin mata tiba lokuma pasyak visduna

  • @manjulapushpakumara3618
    @manjulapushpakumara3618 ปีที่แล้ว

    Mis babata kiridenakota kakkath yanawa chuth danawa eka samanya deyakda mis

  • @DinushLakmal-vh8mu
    @DinushLakmal-vh8mu 4 หลายเดือนก่อน

    Isthuthi mis

  • @mevirusjourney9099
    @mevirusjourney9099 3 ปีที่แล้ว +1

    Harima watinawa

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 ปีที่แล้ว

      Isthootheey dihen❤️🙏🏽

  • @theekshanasankalpa4718
    @theekshanasankalpa4718 3 ปีที่แล้ว

    Godak pin miss

  • @AsankaAsanka-b5n
    @AsankaAsanka-b5n หลายเดือนก่อน

    අනේ මිස් මගේ බබාට මසයයි එයට කිරි බිඋවට ගුඩුස් යන්නේ නැ නේ මිස් අනේ පශ්නයක්ද එක මිස් 😢😢😢😢

  • @LakshithPremodya
    @LakshithPremodya 3 หลายเดือนก่อน

    බබාව මුනින් දාන එකට බය හිතෙන්වා ඒ පිලිබදව දැනුවත් කරන්න

  • @analiatesta6534
    @analiatesta6534 ปีที่แล้ว

    Enseñales que hay pañales,que tienen que tener más higiene con los bb,no son todos los casos,son mayoria en algunos pueblos.

  • @hp-yj6zv
    @hp-yj6zv ปีที่แล้ว

    Ane mata ma missge nun eka denna puluwan nam mama loku prshneka inne

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 2 ปีที่แล้ว

    හරිම සතුටුයි 😃😃😃

  • @ImeshaUdayangani-cy5om
    @ImeshaUdayangani-cy5om 9 หลายเดือนก่อน

    Ane mis mage baba nida gannva hariyata kiri bonne ane ay kila kiynnko dann kenek aya uranna kammeli ane ay a

  • @tharaka..9740
    @tharaka..9740 ปีที่แล้ว

    ane miss mge baba kiri vamne danva nhenui katinui ai ehemavenne hodata kiribonava gudusuth yvanava eth vamne danva

  • @sunathrasunathra9302
    @sunathrasunathra9302 ปีที่แล้ว

    Mis tika wela wak yanakand alekata harawala tiyann oni .මිනිත්තු kihipayak giyata passe උඩු අතට හැරේඋවාට kamaknadd?

  • @lasanthamadushanka1053
    @lasanthamadushanka1053 2 ปีที่แล้ว

    Ane miss baba kiri wamane danne ai a ika kiri tikai bonne

  • @hashansandaruwan1042
    @hashansandaruwan1042 2 ปีที่แล้ว

    Eka paththata harawala thibbama oluwa ada wenawa kiyanne aththada miss

  • @fathimariyasha4627
    @fathimariyasha4627 4 ปีที่แล้ว

    Babaata Kiri pita ugura yaddi monawada karanna oni hondama de?

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක්

  • @sadasiamaaya8485
    @sadasiamaaya8485 3 ปีที่แล้ว

    Gudus yawanakota baba nidiyanawane.kohomada eka karanne.pls kiyanna