තංගල්ල ජන බල රැලියේදී අනුර දිසානායක කළ සම්පූර්ණ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ජාතික ජන බලවේගය - ජන බල රැලිය - තංගල්ල | 2022-02-26

ความคิดเห็น • 307

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว +92

    බුදිමත් තංගල්ල ජනතාවට උපහාරයක් ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +113

    අපට සන්තෝසයි මේ දකුණේ ජනතාවගේ සහයෝගය අපේ ජය ස්ථීරයි අපිත් ජාතික ජන බලවේගය සමග එකතු වී මේ රට ගොඩනගමු 🙏🙋

    • @rika7689
      @rika7689 2 ปีที่แล้ว +5

      අනිවා

    • @gaminijayasuriya1216
      @gaminijayasuriya1216 2 ปีที่แล้ว

      @@rika7689 lzxzxzxzxz*zzzzzzzzwtp cc"ccccc

    • @MaithripalaM
      @MaithripalaM 7 หลายเดือนก่อน

      9970

    • @Pereraperera-b9x
      @Pereraperera-b9x 7 หลายเดือนก่อน

      ၈၇❤​😂❤ ၄9၆
      ၊လ့က 🎉@@rika7689

    • @Pereraperera-b9x
      @Pereraperera-b9x 7 หลายเดือนก่อน

      9

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว +28

    මේ පාර අපි හරිම තිරණය ගන්නවා සහෝදරයා. අපේ සම්පූර්ණ සහයෝගය ඔබට..අපි හැමොම එකතු වෙලා රට ගොඩ නගමු. ජය වේවා

  • @hemaw1657
    @hemaw1657 2 ปีที่แล้ว +65

    මේ "ජරා ආන්ඩුව " පැරදවීමට "එක ශක්තිමත් විපක්ෂයක්" විකල්පයක් වශයෙන් ගොඩනැන්වියයුතුයි! " ජාතික ජනබලවේගය" සමග එක්තුවී සටන ගෙනියමු. ජයවේවා!!! 👍

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +53

    අවංකකම ට කැමති දකුණේ මිනිස්සු හැමදාමත් වෙනසක් කර දකුණේ මිනිසුන් ඔහුන්ගේ හදගැස්මට එකම තැන ජාතික ජන බලවේගය ඔබට මහා කර්තව්‍යයක් තියෙනවා ඉටු කරන්න සියලු දෙනාට ජය 🙏🙋

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +13

    තංගල්ලේ බුද්ධිමත් ජනතාව ජාතික ජනබල වෙිගයට රටෙි බලය ලබාදීම ගැන සිතා තංගල්ල නගරයට පැමිණි සියලුම දෙනාට ජයම වෙිවා.

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs หลายเดือนก่อน +17

    තංගල්ල මාලිමාව. ජනතාව ගෙන් ආරමිහ වුණු පලමු රැස්වීමට ජනතා සහභාගිත්වය විශිෂ්ඪයි ජයවේවා

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d หลายเดือนก่อน +11

    විරොධාර තංගල්ලේ ජනතාව ට ජයවේවා

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt หลายเดือนก่อน +13

    මාලිමාවට ජය වෙිවා තංගල්ල මාලිමා රැලියට පැමිනි සියලු දෙනාටම සවුදි වල සිටින අපගේ ස්තුතිය මෙයින් පලකරමි

  • @thilankadeepal-b1z
    @thilankadeepal-b1z หลายเดือนก่อน +8

    හොදටම හොදයි හරිම සතුටුයි තංගල්ල ජනතාවට අාචාරය

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 ปีที่แล้ว +9

    දකු⁣ණේ ආදරණීය ජනතාවට
    අපගේ ප්රනාමය.ජාතික ජනබලවේගයේ ජය නියතයි.

  • @urekaudawatta2100
    @urekaudawatta2100 2 ปีที่แล้ว +31

    ජයග්‍රහණය නියතයි සහෝදරයා ..... සුහ පැතුම් .....💐💐💐💐💐💐💐💐👍

  • @ajithperera255
    @ajithperera255 หลายเดือนก่อน +11

    දකුණේ තංගල්ලේ ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ajithkumara6244
    @ajithkumara6244 2 ปีที่แล้ว +18

    දකුණේන් පටන් ගමු .ජාතික ජන බලවෙගයට ජය නියතයි අපි ඔබ සමග යි.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +16

    🇱🇰 ගොඩක්ම සතුටුයි ..සුබ පැතුම් සහොදරයා..💐💐💐

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +12

    ජය වේවා අනුර සහෝදරයා ඔයා තමයි ඉතිම් අපේ ඉන්න එකම විකල්පය jvp ජය වේවා 👌👍👍👌

  • @thilinamadushan5638
    @thilinamadushan5638 2 ปีที่แล้ว +24

    ජයග්‍රහණය නියතයි සහෝදරයා ..... සුහ පැතුම් .....

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +28

    ජවිපෙ දිනනබව පැහැදිලයි ජයවේවා

  • @sampathudayaud480
    @sampathudayaud480 2 ปีที่แล้ว +59

    රාජපක්ෂලාගේ බල කදවුරේන්ම පටන් ගමු ජයවෙිවා npp

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +52

    මා ජාතික ජන බලවේගයෙ න් එකම එක දෙයක් ඉල්ලමි මේ අහිංසක මිනිසුන්ගේ හදවත් තුළ තියෙන අහිංසක බලාපොරොත්තුඔබගේ කණ්ඩායමේ එක සහෝදරයෙක් වත් අඩුපාඩුවක් නොකරන්න ඔබට ජය 🙏🙋

    • @puvanedraraja9772
      @puvanedraraja9772 2 ปีที่แล้ว

      Sri Vijay

    • @rajagurumdissanayake9382
      @rajagurumdissanayake9382 2 ปีที่แล้ว +1

      මේ බූරුලන්තයේ බූරුපුත්තු හැමදාම කලේ කැහි ගෑනි දීලා
      හොටු ගෑනි යලට මහට මාරු
      කරගත්ත එක. අනුර සහෝ ඔබලාට බලය ලැබුණොත් වෙනස්
      කරන හැටි බූරුපුත්තුන්ට පහදාදෙන්න. ලස්සණ පදවැල් වලට
      උන් හැමදාම කලේ අත්පුඩි තලන එක විතරයි System Change කරනහැටි පහදන්න.???????????
      අධ්කරණය විධායකය ව්‍යවස්ථාදායකය වැටුප් නොලබන
      ආයතනයන් බවට පත්කරන්න.

    • @kolithaupathissa2171
      @kolithaupathissa2171 หลายเดือนก่อน

      K.m. ❤❤❤❤❤❤​@@puvanedraraja9772

  • @MashaMish-g3k
    @MashaMish-g3k หลายเดือนก่อน +6

    Jaya vewa anura mahathata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ budu saranai ❤❤❤❤❤❤siyaluma deviyo obawa araksha karathwa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalw8685
    @lalw8685 2 ปีที่แล้ว +25

    අනාගත බලාපොරොත්තු ව ඔබලා ජයවේවා හැමෝටම

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🙏🙏

    • @palithawaduge8054
      @palithawaduge8054 2 ปีที่แล้ว

      👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @dushananuja7478
    @dushananuja7478 ปีที่แล้ว +4

    ජයවේවා ජයවේවා ජයවේවා sahooo

  • @rohinimanel
    @rohinimanel หลายเดือนก่อน +4

    ❤❤❤ජය ජය ජයවේවා a.k.d. ඔබම තමා අපේ ජනපති. ❤❤❤❤

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 2 ปีที่แล้ว +7

    අර අනාවැකි කරුවන් කියපු අපේ දියසෙන් කුමාරයා නුබම වෙයන් ලක්පුතේ. අනුර කුමාර මහත්තයෝ ආදරෙයි . මේ තමයි හැමදාමත් රැවටුනු මුලුමහත් ලක්වැසියන්ගේම අන්තිම බලාපොරොත්තුව. ඒක සුන්කරන්නෙපා. බුදුසරණයි පරිස්සමෙන් යන්. කාටවත් නොදුන්න මගේ චන්දේ අනිවාර්යයෙන් නුබ වෙනුවෙන් තබන්න මම ලෑස්ති . එවැනි චන්ද තමයි හැරවුම් ලක්ශ වන්නෙත්. අපි දිනල පෙන්වමු. රට ගොඩ ගමු.

  • @shasashasa3987
    @shasashasa3987 2 ปีที่แล้ว +29

    ජය වේවා රටට සෞභගය මත් අනාගතයක් අනුරට ජය අපීරට රට

  • @dikwellejayasinghe2665
    @dikwellejayasinghe2665 5 หลายเดือนก่อน +3

    මේ රටේ ඉන්න සියළු ජනතාවට.සතුටින් මාලිමාව ට. ඔබේ අහිංශක වටිනා චංදය දෙන්න මාලිමාව ට ජයවේවා

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน +6

    තංගල්ල දැන් මේ වගේ දෙගුනයක් ❤️💯💯💯

  • @dumindaamila9489
    @dumindaamila9489 2 ปีที่แล้ว +30

    ඕනම තැනක හරවත් කතාවක් නම් එතන ජවිපෙ.❤️❤️❤️

  • @lalithaabeynayake1935
    @lalithaabeynayake1935 2 ปีที่แล้ว +36

    හොඳටම හොඳයි ජනතාව ඇත්ත තේරුම් අරන් ...දැන්වත් තීරණයක් ගන්න හරි දේ කරන්න . ජාතික ජන බලවේගයට කතිරය ගහන්න.❤❤❤❤

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do ปีที่แล้ว +4

    ජයවේවා ජාතික ජනබලවේගය දිනවමු.හොර කල්ලිය පන්නමු.අනුර කුමාර සහෝදරයා රටේ ජනාධිපති කරමු. ජයවේවා.❤❤❤🎉🎉😂

  • @m.w.somapala5557
    @m.w.somapala5557 ปีที่แล้ว +4

    ජයවෙිවා jvp,npp හෙට දචසේ රටෙි සුභ සිහිනය ,උුක් විදින ජනතාව සතුටින් සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න හෙට දවසක් ජයවෙිවා!ජයවෙිවා!!ජයවෙිවා!!!

  • @gaminigunathunga7046
    @gaminigunathunga7046 หลายเดือนก่อน +4

    ජයවේවා මාලිමාවට ❤❤❤❤👍👍👍👍

  • @sunilchandrasiri-xt9qp
    @sunilchandrasiri-xt9qp หลายเดือนก่อน +4

    ජයග්‍රහණය තෙක්ම මාලිමාවට වැඩ කරමු ජය නියතයි .

  • @harsha7483
    @harsha7483 2 ปีที่แล้ว +16

    දකුණේ මහින්ද බලය ශක්තිමත්කළ අපි මෙවර NPP එක සමගයි

  • @sampathkumara5814
    @sampathkumara5814 2 ปีที่แล้ว +5

    Jaya වේවා

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 2 ปีที่แล้ว +13

    ජය නියතයි. අපි ඔබ සමගයි .ජයවේවා .......

  • @jbsaumya7876
    @jbsaumya7876 6 หลายเดือนก่อน +3

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට රටට ජයවේවා ජනතාවට ජයවේවා ❤❤❤❤

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq หลายเดือนก่อน +3

    ජය

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි หลายเดือนก่อน +4

    තංගල්ල දකුණේ ජනතාවට සයිප්‍රස් අපේ උත්තමාචාරය ❤❤

  • @kumajayi5195
    @kumajayi5195 2 ปีที่แล้ว +16

    රාජපක්ෂලාට අපි කඩේ යන්නේ නැත.
    ජයකණුව නියමිත බව ජනතාව දන්නවා

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +9

    💟💟💟💟💟💟💟🙌🙌🙌🙌🙌👍👍👍👍👍👍ජයවෙිවා,,,,

  • @wasanthadisanayaka4276
    @wasanthadisanayaka4276 2 ปีที่แล้ว +9

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @malindasampath7028
    @malindasampath7028 2 ปีที่แล้ว +8

    අපි ඔබ සමගයි

  • @sunilchandrasiri-xt9qp
    @sunilchandrasiri-xt9qp หลายเดือนก่อน +6

    ජයග්‍රහණය තෙක්ම අපි මාලිමාවට වැඩ කරමු මාලිමාවට ජය නියතයි .

  • @kapip2167
    @kapip2167 2 ปีที่แล้ว +41

    අහගෙන ඉඳල, අතල් එකක් ගන්න ගමන්, අනිවාර්යෙන්ම මීළඟ චන්දෙදි කතිරේ ගහන බවත් ස්ථිරවම සිහිතබගන්න.

  • @UpaliLiyanage-b1w
    @UpaliLiyanage-b1w หลายเดือนก่อน +3

    ජය වෙවා ❤ජය නියතයි.

  • @ajithpriyantha3051
    @ajithpriyantha3051 2 ปีที่แล้ว +32

    දකුණේ ගැම්ම තමයි.හැබැයි මේ රැලිය කිසිම මීඩියා චැනල් එකක දුන්නෙ නම් නෑ.මේ මීඩියා කාරයෝ තවමත් රාජපක්ශලාට කඩේ යනවා

    • @Helianthusannuus-i7c
      @Helianthusannuus-i7c หลายเดือนก่อน +1

      හම්බන්තොට කොහොමත් පිස්සෝ ඉන්නේ 🤧🤧🤧🤧🤧🤧🤧🤧

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 2 ปีที่แล้ว +9

    ජයම වේවා

  • @janakure5276
    @janakure5276 2 ปีที่แล้ว +34

    දකුණේ මිනිස්සු wade පටන් gattha kiyanne wade goda

  • @dumindawijesinghe6179
    @dumindawijesinghe6179 ปีที่แล้ว +2

    ජාතික ජනබලචේගේට ජය වේවා

  • @dumindachamila5054
    @dumindachamila5054 2 ปีที่แล้ว +4

    ජයවේවා ජයවේවා ape anagata ජනාධිපති

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 ปีที่แล้ว +12

    ජේවීපී ❤

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +18

    මේ පාරවත් අබ ඇටයක තරම් වත් මොලයක් තියේනම් ජා.ජ.වේගයට කතිරෙ ගහන්න කුහක වෙන් නැතුව.මෙයාලවත් එක වරක් බලයට ගෙනල්ල බලමු.මොකද වෙන්නෙ කියලා

    • @adikariwickramarathna5299
      @adikariwickramarathna5299 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔබ හරියටම කීවා. එකපාරක් දීලා බලමු. මොකද ඔවුන්ට අවස්ථාවක් නොදී බැන වැදිල වැඩක් නෑ

  • @youtubeshort10m54
    @youtubeshort10m54 2 ปีที่แล้ว +5

    මේ පාර දකුණෙන් සහයෝගය

  • @අක්ශිමල්ෂිකා
    @අක්ශිමල්ෂිකා 2 ปีที่แล้ว +5

    ජය වේවා ☝☝☝

  • @ajithpriyantha3051
    @ajithpriyantha3051 2 ปีที่แล้ว +19

    පොහොට්ටුවේ සල්ගාදුපිටියට ඊයේ තංගල්ලට්ස් ආපු සෙනගෙන් පහෙන් එකක් නෑ.ඉතිම් මාද්‍ය කාරයෝ ඒවා දාන්නෙ නැහැ

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +10

    දකුණ වැඩ පටන් ගත්ත කියන්නේ වැඩේ ගොඩ සහෝදරයා ..අනිවාර්යයෙන් අපිට ජය නියතයි .මගේ රටට ජය නියතයි .
    විදායක බල තල දීල අර පාහර බල්ලා බලයට ගේන්න ඉදිරියෙන්ම හිටියෙ දකුණේ සහෝදර ජනතාව

  • @vihagaranabahu2915
    @vihagaranabahu2915 2 ปีที่แล้ว +2

    W.. thanksr

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +3

    Npp jvp jathika Jana balawegaya api oba samagai me para wenasak karamu jayawewa budusaranai dewipihitai good luck 2022/2025 💯💯💯🇱🇰🇱🇰🇱🇰💝💝💝

  • @roshanchaminda2276
    @roshanchaminda2276 2 ปีที่แล้ว +2

    මේ බස් වලින් ගෙනත් බස්සපු මිනිසුන් නොවේ මේ කාලකන්නි ආන්ඩුව එපා වෙලා ආපු මිනිසුන් ජය වේවා ..................!

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +2

    අපිත් මේ පාර ජා.ව්.පි එකට ව්න්දය දෙනවා සුවර..මේ රට හදන්න පුලුවන් ඔයාලාට ව්තරයි 👌👌👌☝️☝️☝️

  • @roshanfernando2264
    @roshanfernando2264 2 ปีที่แล้ว +8

    godak parissam wenna one ob sahodaraya

  • @chithraniasoka8286
    @chithraniasoka8286 หลายเดือนก่อน +2

    MalimawatA jaya wewa budu saranai ❤❤

  • @__DIAS__000
    @__DIAS__000 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය ස්තිරයි
    මාලිමාවට චන්ද කෝටියයි .

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +7

    ඔබ හරි අපේ ළමයි විශ්ව විද්යාලේ යන්නෙම නැතිව අවුරැදු දෙකක් ඉවරයි.මේ අාන්ඩුව බයයි කැම්පස් ලමයිට.දාස් ගනන් මිනිස්සු රැස්කරන් මිිටින් තියෙනවා.සංගිිත සංදර්ශන.රැලි එ්ත් කැම්පස් යන ලමයි තාම ගෙවල්වල

    • @thebestthing701
      @thebestthing701 2 ปีที่แล้ว

      මමත් කැම්පස්. දැන් මම 4th year. ඒත් මම එක අවුරුද්දයි කැම්පස් ගියේ. 1st year විතරයි. අවුරුදු තුනකට ලං වෙන්න ආවා මම තවත් ගෙදර study කරන්නේ. අපිට ඔන්ලයින්ම ලෙක්චර්ස් තියලා ඔන්ලයින්ම exam තියනවා. මේ පාර අපි කෑගහලා කෑ ගහලා physical exam තියන්න බල කරා. ඒත් අපිට physical උගන්වන්නෙ නැතුව ඔන්ලයින් උගන්නලා physical exam තියන්න ලෑස්ති වෙනවා. අපි vaccine තුනම ගහලා ඉන්නේ. ඒ උනාට අපිට කැම්පස් පටන් ගන්නේ නැහැ. ඉස්කෝලෙ ළමයින්ට vaccine ගහන්නේ නැතුව පවා ඉස්කෝලේ පටන් ගත්තා. කොරෝනා පිටින් දාලා කැම්පස් පටන් ගන්නෙ නැත්තෙ අපි උද්ඝෝෂණ කරයි කියලා මේ රජය බයයි. ඔව් උද්ඝෝෂණ කරන්න ඕන තමයි. දැනට මාස අටක් වෙනවා මහපොළ දැම්මේ නැහැ. අපි ගෙවල් වල හිටියා කියලා අපි ඉගෙන ගන්නවා. අපිට ප්‍රින්ට් අවුට් ගන්න, online data card දාගන්න ලොකු වියදමක් යනවා. මහපොළ නැති නිසා අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. දෙමව්පියන්ගෙන් ඉල්ලන්නත් බැහැ එයාලා ආර්ථික ප්‍රශ්න වල. online හරියට ඉගෙන ගන්නත් නැහැ වෙලාවකට සිග්නල් නැහැ. වෙලාවකට ඩේටා දාන්න සල්ලි නැහැ. අපිව කැම්පස් වලට ගෙන්නන්නේ නැත්තේ මේ තියෙන ප්‍රශ්න නිසා අපි පාරට බහී කියලා රජය බයයි. කැම්පස් පටන් ගත්තොත් මහපොළ දාන්න වෙයි කියලා රජය බයයි. ඒකයි ඇත්ත. මැති ඇමතිවරුන්ට මොකද. එයාලගේ ළමයි කෝටි ගණන් දීලා private campus වලට දාලා රටින් පිට කරන්න පුළුවන්. දුප්පත් අපිට අධ්‍යාපනයක් නැහැ. රටක් ඉතුරු වෙන්නෙත් නැහැ. 😔😔😔

    • @thebestthing701
      @thebestthing701 2 ปีที่แล้ว

      සමහරු කියනවා රටට මෙහෙම වෙන්න හේතුව කොරෝනා කියලා. කොරෝනා එක හේතුවක් තමයි. ඒ උනාට කල්පනා කරන්න ඕන අපේ රටට විතරද කොරෝනා තිබුනේ කියල. අපේ රට බංකොලොත් උනේ අපිට අතිරික්තයක් තිබුනේ නැති නිසා. කොරෝන එන්නත් කලින් අපේ ආර්ථිකය - තමයි. ආර්ථිකය - වෙන්න තරම් ඒකට හේතුව මොකක්ද. අපේ දෙමව්පියෝ රජයට බදු ගෙවන එක මගහැරියද. අවුරුදු ගාණක් බදු ගෙව්වා. දේශපාලනඥයෝ ඒවා හොරා කෑවා. උන් අපේ රටේ අතිරික්තය හොරා කෑවා. අපේ රටේ සම්පත් තිබිලත් පිටරටින් බඩු ගෙන්නුවා. අපේ රටේ තිබුනොත් දේවල් විකුණලා කොමිස් ගැහුවා. පුළුවන් තරම් ණය ගත්තා. කන්න නැති මනුස්සයට අනාගතයට අධිවේගී මාර්ග හදන්න ණය ගත්තා. අධිවේගී මාර්ග හදන්න ගත්ත ණය වලිනුත් කොච්චර කොමිස් ගහන්න ඇතිද.

  • @kelumkumara384
    @kelumkumara384 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම රට ගොඩ නගමු

  • @robert.k.charles593
    @robert.k.charles593 2 ปีที่แล้ว +14

    රට වෙනුවෙන් ජනතාව සූදානම්

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 2 ปีที่แล้ว +2

    අපිත් එනවා...මේ ගමන යන්න ....

  • @samadijayathunga7406
    @samadijayathunga7406 2 ปีที่แล้ว +1

    සහෝදරයා,තංගල්ල සෙලවුවා කියන්නේ රටම සෙලවූවා සමානයි.අපිට මේ සැරේ තරගයක් නෑම තමයි .එකතුවෙමු ආදරණීය රට වැසියනි,ජන බලය සවි බලය කරන්නට.""""""""දකුණේ හම්බන්තොට අභිමානය""""""ඔබ සැමටයි.

  • @omda5555
    @omda5555 2 ปีที่แล้ว +8

    Jvp..jayaweva

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 หลายเดือนก่อน +3

    හම්බන්තොට තීරන ගන්නෙ සමස්ත රටටම යහපතක් වෙන්න,හම්බන්තොට ජනයා හොරාකාපු පාලකයන් මේවර පැන්නීම කරනවාමයි.

  • @sarindilanka9144
    @sarindilanka9144 2 ปีที่แล้ว +1

    Akenma ජයග්‍රහණය ලැබේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rangasankalpa7833
    @rangasankalpa7833 2 ปีที่แล้ว +3

    මිනිස්සු දැන් ඇත්තටම තෙරැම් අරන් තියෙන්නේ 💞💞💞

  • @jayasinhgawasntha7100
    @jayasinhgawasntha7100 8 หลายเดือนก่อน +2

    මම ව්ස්‍රාමික යුද හමුදා වේ මගේ ගම තංගල්ලෙ

  • @malimali8183
    @malimali8183 2 ปีที่แล้ว +1

    ජයවැව ජයවවා

  • @සමන්-න5ඝ
    @සමන්-න5ඝ 2 ปีที่แล้ว +10

    අද දුප්පත් පොහොසත් සියලු දෙනාගේ යහපතක් මුවග රුව් දෙන වාක්‍ය (මේ පාර j v p එකට දීල බලමු ) ඒ තමයි සෑබෑ ජන හඩ..🔔X🔔x

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq หลายเดือนก่อน +3

    දකණ ගැන සතුටු යි

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ปีที่แล้ว +2

    අපි ඔබලා සමගයි ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❌

  • @danukanishani887
    @danukanishani887 2 ปีที่แล้ว +2

    මම හීනෙන් දැක්කා මෙතුමාව ගාතනය කරනවා.එක නිසා මෙතුමාව රැක ගනිමු 😪🙏❤

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน +1

    සුබ.පැතුම්..අපිට.රටක්.🙏🙏🙏🙏🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @dhanushkasooriyarachchi7310
    @dhanushkasooriyarachchi7310 2 ปีที่แล้ว +2

    Victory for jvp..our next president ...Jaya wewaa bro..💪🤛👏👏👏👏👏

  • @gayansameera9319
    @gayansameera9319 2 ปีที่แล้ว +3

    patta sanagak innawa j.v.p jaya 👏👍👍

  • @pushpamalani5515
    @pushpamalani5515 2 ปีที่แล้ว +1

    You are our ambition.sir.jaya wewa .

  • @sihinasihina1703
    @sihinasihina1703 2 ปีที่แล้ว +4

    Jaya niyathai

  • @nalakanalaka3843
    @nalakanalaka3843 2 ปีที่แล้ว +7

    Jayawewa NPP

  • @sujeewabhamanthi1614
    @sujeewabhamanthi1614 2 ปีที่แล้ว +1

    Jayawewa janatha janabala wegayata jayen jayana wewa 💪💪💪💪👍👏👏👏❤️❤️

  • @merldesoisa2287
    @merldesoisa2287 2 ปีที่แล้ว +6

    👍👍👍🙏🙏🙏❤❤❤

  • @Okkthi
    @Okkthi 2 ปีที่แล้ว +5

    ✌✌✌❤❤✌✌✌

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +1

    ජය ජය

  • @sujeesk5088
    @sujeesk5088 2 ปีที่แล้ว +4

    Respect 💪💪💪💪💪💪💪💪💪💪👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏

  • @alomafarm7263
    @alomafarm7263 8 หลายเดือนก่อน +1

    Jayavewa jayaweva jayaveva 🎉🎉🎉❤

  • @NishadiNishadi-bu1mr
    @NishadiNishadi-bu1mr หลายเดือนก่อน

    ❤❤❤🎉🎉 ජය වේවා !!

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐

  • @sareebdeen5000
    @sareebdeen5000 2 ปีที่แล้ว +1

    Very good sir

  • @sampathchamara1970
    @sampathchamara1970 หลายเดือนก่อน +1

    Good luck malimawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ malimawa jaya wewa

    • @sampathchamara1970
      @sampathchamara1970 หลายเดือนก่อน +1

      Good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malagangamuwa8538
    @malagangamuwa8538 ปีที่แล้ว +2

    Jayavava........

  • @shyamaliechandrika905
    @shyamaliechandrika905 2 ปีที่แล้ว +3

    Great.

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +3

    NPP ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunsamantha4526
    @sandunsamantha4526 2 ปีที่แล้ว +8

    නිලනොලත් අපේ ආණ්ඩුව ❤️