ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගමේ රසට හොද සුවදට හදන තලපත් කිරිමාළු/Sri Lankan Sailfish Curry/Thalapath Maalu Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2021
  • Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
    Link / warucooking
    ❤️තවත් රසවත් මාළු වර්ග සදහා ලින්ක්
    👻 විශේෂ අවස්ථා සදහා රසට සුවදට කෙලවල්ලෝ මාලු උයන හැටි
    • විශේෂ අවස්ථා සදහා රසට ...
    👻 කන්න ආස හිතෙන විදිහට මෝර මාළු රසට උයමු/ Sri Lankan Style Shark Fish Curry by Waruni
    • කන්න ආස හිතෙන විදිහට ම...
    👻 පිලී ගද නැතිව විශේෂ රසකින් ලින්නා මාලු උයන හැටි/Special Fish Curry Recipe (Eng Subtitles)
    • පිලී ගද නැතිව විශේෂ රස...
    👻 දැක්ක ගමන් කන්න ආස හිතෙන විදිහට රසට සැරට ඉස්සෝ තෙල් දාලා/Sri Lankan Style Prawn Stir Fry
    • දැක්ක ගමන් කන්න ආස හිත...
    👻 මඩු මාළු වෙනස් රසයකින්
    • මඩු මාළු වෙනස් රසයකින්
    රෙසිපි
    තලපත් මාළු 300g
    උකු පොල් කිරි කෝප්ප 1 1/4යි
    ගම්මිරිස් කුඩු තේ හැදි 01යි
    මිරිස් කුඩු තේ හැදි 01යි
    කහකුඩු තේ හැදි 1/4යි
    කරිපවුඩර් තේ හැදි 1/4යි
    උළුහාල් තේ හැදි 1/4යි
    කරදමුංගු 06යි
    කරාබුනැට් 03යි
    පොඩි කුරුදු කැබැල්ලක්
    ඉගුරු කැබැල්ලක්
    සුදුලූණු 02යි
    රම්පේ සහ කරපිංචා
    ගොරකා පොඩි කැබැල්ලක්
    අමුමිරිස් කරල් 03යි

ความคิดเห็น • 37

  • @priyankamanel1760
    @priyankamanel1760 3 ปีที่แล้ว +1

    Thank you....

  • @nilushiapeksha6981
    @nilushiapeksha6981 3 ปีที่แล้ว

    Thank you akki. Theruwan saranayi oyalata 😍😍🤗🤗💖💖💖💖

  • @sachiamma1211
    @sachiamma1211 3 ปีที่แล้ว +1

    sha niyamai akki.👌😀

  • @priyankamanel1760
    @priyankamanel1760 3 ปีที่แล้ว +2

    First comment 😘

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    Thanks so much ❤❤❤

  • @shakilaanuradhi685
    @shakilaanuradhi685 2 ปีที่แล้ว

    thank you

  • @gagalichamathka7272
    @gagalichamathka7272 3 ปีที่แล้ว

    Thank you akke 👍😄

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว

    thanks daughter

  • @rushiniminoki5512
    @rushiniminoki5512 3 ปีที่แล้ว

    Thanks 💕

  • @blackpinkblink3186
    @blackpinkblink3186 3 ปีที่แล้ว +3

    Haduwath nathath iwara wenakan balanne mn witharada

  • @dinidumethsilu2880
    @dinidumethsilu2880 3 ปีที่แล้ว +1

    Frist comment akkiyo .
    Niyama video ekak thanks 😀😀😀
    Akke oya inne lankawe nemeyda nathnam mona country ekeda ?

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      Mama lankwe neme dear.. Australia inne.. ❤️

    • @dinidumethsilu2880
      @dinidumethsilu2880 3 ปีที่แล้ว

      Thank you akke kiwwata .congratulations akke.🌹🌹🌹💐

  • @warnakulaperera5962
    @warnakulaperera5962 3 ปีที่แล้ว +2

    Hi Waruni. Oya Inne Sydney neda? thalapath malu mehe thiyenne Mona name ekenda? Sail fish kiyala ekak nene. ..

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      Hi dear i bought this from Canberra fish markets. Cant remembered what they called this. Sometimes they refer black or blue marlin (කොප්පරා ), i hope the bill should be with me still.. I'll see..❤️

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Good video

  • @sameera-dananjaya-wijerathna
    @sameera-dananjaya-wijerathna 2 ปีที่แล้ว

    thanks for sharing this recipe

  • @nishanthagonapola6913
    @nishanthagonapola6913 3 ปีที่แล้ว

    Miss oyage kema hamadama api haduwama rahai. Oya Rupavahini punchi ayath ekka toster cake heduwada?...

  • @thusharibandara2119
    @thusharibandara2119 3 ปีที่แล้ว +2

    Hi

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว

    කිරි මාළු 🤤😁👆

  • @hemikafonseka5622
    @hemikafonseka5622 2 ปีที่แล้ว

    මේ ක්‍රමයට හැදුවම මාලු වල vitamin ටික ඉතිරි වෙනවා නේද වරුණි. Good idea. Thank you so much!🙏

  • @tironsampath1667
    @tironsampath1667 3 ปีที่แล้ว

    1st sister

  • @neodolphi8046
    @neodolphi8046 3 ปีที่แล้ว

    Hi waruni can you pl let me know the Aussie name for thalapath? as i was looking for that fish and couldn't find it

  • @d.r.gchammika5179
    @d.r.gchammika5179 3 ปีที่แล้ว

    👍👍

  • @pushpakumara1889
    @pushpakumara1889 3 ปีที่แล้ว

    1st comment eka magen
    Thenk you

  • @harshi99.
    @harshi99. 3 ปีที่แล้ว

    ❤️

  • @vijithakumara9622
    @vijithakumara9622 3 ปีที่แล้ว

    Ane mama ada thalapath malu genawa. Dan reta oya kiyapu widiyeta hadanawa.

  • @camishiva641
    @camishiva641 2 ปีที่แล้ว

    Is curry kudu thunapa kudu both are same

  • @menukamaduwanthi3724
    @menukamaduwanthi3724 3 ปีที่แล้ว

    Hai......waruni akka...

  • @roshig3894
    @roshig3894 3 ปีที่แล้ว

    Hi Waruni what other kinds of fish can I use for this curry? I live in Australia and find it difficult to find Sail fish here.

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      Hi dear you can use black and blue marlin... Anchovies also should be pine..small mackerel should be fine.. Or any kind of white flesh fish..❤️

    • @roshig3894
      @roshig3894 3 ปีที่แล้ว +1

      @@WarunisKitchen thanks Waruni 😊

  • @chethanasanjeewani8588
    @chethanasanjeewani8588 3 ปีที่แล้ว

    😋😋

  • @hansimadubashini9701
    @hansimadubashini9701 3 ปีที่แล้ว

    Akke oya lankawata awada?punchi apith rasata uyamu programme eke toaster cake hsdanawa dakka

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      අනේ නැහැ පැටියෝ❤️ඒක පරණ පටිගත කරපු එකක්

  • @tamilfunnasar464
    @tamilfunnasar464 3 ปีที่แล้ว

    Super tamil medium u

  • @sarojadularshani5681
    @sarojadularshani5681 3 ปีที่แล้ว

    Rasa patai akki