★ Fish Kiri Hodi (Sailfish curry) - තලපත් මාළු කිරට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 115

  • @kumarthissera1367
    @kumarthissera1367 4 ปีที่แล้ว +1

    ලස්සනට ඉදිරිපත් කරනවා .පුංචි වයසට.හරිම පුයෝජනවත්.ඉතාම වටිනවා මේ දවස්වල.උයාගන්න විදිහ ගැන සරලව කරන පැහැදිලි කිරීම්.ඉතිං ඒ වාගේම ඔයාත් හරිම සුන්දරයි.පුසන්නයි.ඉදිරියට කරගෙන යන්න.අපි හැම එකක්ම බලනවා.සුබ පැතුම්.

  • @sameemmubarak
    @sameemmubarak 6 ปีที่แล้ว +2

    මේක හරිම රසවත් ඇති කියලා හිතෙනවා ..හරිම ආසයි තලපත් මාළු කන්නත් එහෙත් මෙහෙ තලපත් මාළු නැති එකනේප්‍රශ්නේ . කෙලවල්ලෝ මාළුත් මේ ක්‍රමයට උයන්න පුළුවන් ඇති නේද .කොහොමටත් ඔයාගේ වීඩියෝ ඉදිරිපත් කිරීමත් හරිම රසවත් RECIPE තරමට මේ වගේ රසවත් අහාර වට්ටෝරු ඉදිරිපත් කරනවාට ඔයාට බොහොමත්ම ස්තුතියි ..ඇත්තම කියනවානම් ඔයා ඉදිරිපත් කරපු RECIPE හින්දා ගොඩක් රසවත් ආහාර වර්ග හදන්න මට දැන් හොඳට පුළුවන්

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      හරිම සන්තොසයි බොහොම ස්තුති මෙ වචන මාව ගොඩක් දිරිමත් කරනවා

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      ඔව් කෙලවල්ලොත් රසයි මෙහෙම

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 ปีที่แล้ว +2

    Oya harima saralai... boru sobana ne ... hemadamath oya vidiyatama inna akkiyo ....i love too mach

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.

  • @funtime9521
    @funtime9521 4 ปีที่แล้ว +1

    මන් අද හැදුවා .ගොඩක් රසට තිබුනා. ස්තූතියි. ඔයාට🥰❤️

    • @DaddiesRecipe
      @DaddiesRecipe  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @දිසානායකගාමිණී
    @දිසානායකගාමිණී 5 ปีที่แล้ว +3

    ඔයා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි මේ රටවල වැඩ කරන ගමන් මේ වගේ ඉතාම ලේසියෙන් ගසා ගන්නා විදිහට ඔයා කියල දෙනව ඔබට ජය ස්තුතියි

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      හරිම සන්තෝසයි, බොහොම ස්තුතියි, මමත් ආදරයෙන් ආරාධනා කරනවා මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා.

  • @nothinglastsforever320
    @nothinglastsforever320 4 ปีที่แล้ว +2

    Godakma rasai man haduwa. Thank you.❤️

  • @kanchanasadamali1977
    @kanchanasadamali1977 5 ปีที่แล้ว +3

    Thanks akka thawa ewa danna ඉස්සරහට hodada සුබපැතුම්

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගි.

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 4 ปีที่แล้ว +3

    I prepared today. Added mustard cream also. It came tasty

  • @chamilabandara3208
    @chamilabandara3208 3 ปีที่แล้ว +2

    මමත් හැදුවා මේ recipe එකට .හරිම රසයි.Thank you ❤️

  • @mangalamangala9396
    @mangalamangala9396 6 ปีที่แล้ว +4

    It seems sooooo tasty and also u too are beautiful in red

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      Thank you soooo much 😍😍😍😍

  • @priyankakumuduni5043
    @priyankakumuduni5043 6 ปีที่แล้ว +2

    godak dawasakin oya awe.maalu hodda rasa paatai.a wagema lassanai

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      ඔව් අනෙ ටිකක් මේ දවස්වල කාර්යබහුලයි. ඔව් හදල බලන්නකෝ

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 ปีที่แล้ว +2

    Akkiyo mamath ada malu uyanawa. thank you.... akke

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      රසට ආවද බොහොම ස්තුතියි.

  • @sewwandipalliyaguruge8370
    @sewwandipalliyaguruge8370 6 ปีที่แล้ว +3

    My favorite dish...niyamaiii

  • @sunilvithanage9997
    @sunilvithanage9997 4 ปีที่แล้ว +1

    මම හැදුවා තොර මලු රසයි ස්තුතියි ඔබට

  • @kanchanasadamali1977
    @kanchanasadamali1977 5 ปีที่แล้ว +2

    නියමයිනේ

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @suduchutti1419
    @suduchutti1419 6 ปีที่แล้ว +1

    Mee thami mage asama asma asama fish curry eka ..ammo dakamath katata rasak awa yummmm

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      පාන් ගෙඩියක්ම කන්න පුලුවන් නෙද

    • @suduchutti1419
      @suduchutti1419 6 ปีที่แล้ว +1

      @@DaddiesRecipe yes very true 🤣🤣😉😊

  • @nipunikanipunika5630
    @nipunikanipunika5630 4 ปีที่แล้ว +2

    Niyamai

    • @DaddiesRecipe
      @DaddiesRecipe  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. 😍😍

  • @niroshaindunil2868
    @niroshaindunil2868 6 ปีที่แล้ว +1

    Rasata athiii genath hdannm. akkith thel kanna kmthi wage ne math aasai.... eth ape ammanm thel adukrlai hdnne. 😘😘

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      ඔව් අනෙ එක මගේ නරකම පුරුද්දක්

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 5 ปีที่แล้ว +2

    Superb .

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @jagathkumara8492
    @jagathkumara8492 5 ปีที่แล้ว +1

    නියමයි...........

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි, හුග කාලෙකින් දැක්කේ.

  • @siromepriyangika2297
    @siromepriyangika2297 6 ปีที่แล้ว +2

    Goda kalekin akki kohomada thanks akki hadala balanna hode

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      බොහොම ස්තුති. ඔව් නංගී මේ දවස් වල ටිකක් කාර්‍යබහුලයි

  • @udayapushpakumara9548
    @udayapushpakumara9548 4 ปีที่แล้ว +1

    Lassanai oya

  • @amelajones1961
    @amelajones1961 4 ปีที่แล้ว +1

    Thank u❤️

  • @tphwijewardanabest2817
    @tphwijewardanabest2817 5 ปีที่แล้ว +3

    Hi its great but you can more test (used at mastrad cream)

  • @thoththababa1420
    @thoththababa1420 5 ปีที่แล้ว +1

    Thanks akka kiyala dunnata

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @ruphalirajapaksha4240
    @ruphalirajapaksha4240 4 ปีที่แล้ว

    Apith haduva , rasai

  • @shashinipriyadarshani9751
    @shashinipriyadarshani9751 5 ปีที่แล้ว +2

    Thanks akka

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @ruthsanchala8960
    @ruthsanchala8960 6 ปีที่แล้ว +2

    Ona kutti maluwak me widiyata hadaganna puluwanda? Habai sera nam na akki

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      ඔව් මාලු වල විඩිහට රස ටිකක් වෙනස් වෙනවා

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      සැරට හදන මලුවකුත් හදන්නම්කෝ

  • @balasuriyage
    @balasuriyage 4 ปีที่แล้ว

    Thank you.

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe473 4 ปีที่แล้ว +2

    ❤️ තලපත් 🥺

  • @shashimaanuradhi3045
    @shashimaanuradhi3045 4 ปีที่แล้ว

    Me spice bottle ml keeyada akka

  • @samjewellery3337
    @samjewellery3337 5 ปีที่แล้ว +2

    lovely.

  • @madushani1024
    @madushani1024 5 ปีที่แล้ว +1

    super akke

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී

  • @kaliduvishwaka93
    @kaliduvishwaka93 6 ปีที่แล้ว +3

    Mouth waiting 😋😋😋😋

  • @liyanawadugeamilachathuran4967
    @liyanawadugeamilachathuran4967 6 ปีที่แล้ว +1

    Maru maru...

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @francesdale8434
    @francesdale8434 6 ปีที่แล้ว +2

    Show how to fry small fish and the marinades.

  • @jayathissaliyanage5354
    @jayathissaliyanage5354 5 ปีที่แล้ว +2

    Ty so much

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 5 ปีที่แล้ว +2

    Thank you . Super.

  • @ChamindaPradeepNandana
    @ChamindaPradeepNandana 5 ปีที่แล้ว +2

    කෙලත් ගිලුනා

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      ඔන්න එහෙනම් ඔයාටත් ටිකක්.

    • @ChamindaPradeepNandana
      @ChamindaPradeepNandana 5 ปีที่แล้ว

      @@DaddiesRecipe තෑන්ක්ස් ඩියර් නංගි.ඔයා හදපු විදියට ඉව්වා.රසට ආවා.පිටරට ඉන්න නිසා ගොඩක් වටිනව මේ වීඩියෝස්.

  • @ajanthanaji7385
    @ajanthanaji7385 6 ปีที่แล้ว +3

    Yummy

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @hanachandra7586
    @hanachandra7586 5 ปีที่แล้ว +2

    Thanks

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    ටැන්ස් 🌷

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි.

  • @suduchutti1419
    @suduchutti1419 6 ปีที่แล้ว +1

    Ane nangiyo ..mama fish shop 2ta ma giya ...thalapth gana ...meun danewath naa s..f.kiyane monawada kiyala..😔

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      එහෙනම් ඉතින් ඊළඟ පාර ලංකාවට එනකන්ම ඉන්නවෙනවා ඉවසගෙන, තියන මාළු වර්ගයකින් හදලා බලන්න හොඳයිද කියලා.

    • @suduchutti1419
      @suduchutti1419 6 ปีที่แล้ว +1

      @@DaddiesRecipe ow nagiyo ...1st month eke 2019 enwa lankawta ..😊

  • @madumorawaka2152
    @madumorawaka2152 5 ปีที่แล้ว +1

    thaks akke

  • @nadeeshak6899
    @nadeeshak6899 6 ปีที่แล้ว +2

    Akki aluth welaaa... :D

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      ඔව් හැමදාම එකම විදිය ඉන්න බැනෙ නංගී 😉

  • @කනේපාර
    @කනේපාර 5 ปีที่แล้ว +2

    කරි එක නම් රසයි... WIM නම් හොඳ දෙයක් නෙමෙයි...

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @ruwiruwi3224
    @ruwiruwi3224 5 ปีที่แล้ว +1

    Very test

  • @fatimarihana5602
    @fatimarihana5602 6 ปีที่แล้ว +2

    maluvat
    Rasa.ati.
    oyathlasanai
    thank

  • @galaxyaccount3410
    @galaxyaccount3410 6 ปีที่แล้ว +1

    අනේ දිගටම ඔයාගේ විඩියො දන්න.මස් රසට හදන විදියත් දන්න.ප

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      මස් රෙසිපි තුන හතරක් ම තියනවා

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      තවත් දාන්නම්

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 6 ปีที่แล้ว +5

    මමහදලාරසබලාන්නම්සුදුනංගිහරිමරසඅැතිලංකාවේකැමකාන්ටත්අසයි

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว +1

      ඔව් අක්කා මෙකේ සැර අඩු නිසා කට්ටිය කැමති වෙයි.

  • @seelawathania9906
    @seelawathania9906 5 ปีที่แล้ว +2

    💙💙💙💙💙💙💙

  • @asankaupul1541
    @asankaupul1541 5 ปีที่แล้ว +1

    Good recipe

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 6 ปีที่แล้ว +2

    💖💖💖💖💖💞💞

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      බොහොම ස්තිතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 5 ปีที่แล้ว +2

    Thank u so much ❤

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว +5

    ඒකනමිි පොල් කිරි නැතත් රසයි 🥘🍲

    • @DaddiesRecipe
      @DaddiesRecipe  5 ปีที่แล้ว

      ඔව් මමත් මිරිසට කැමති.බොහොම ස්තුතියි.

  • @renukack8192
    @renukack8192 6 ปีที่แล้ว +1

    Stuti miss gangani

    • @DaddiesRecipe
      @DaddiesRecipe  6 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @shanadosri
    @shanadosri 4 ปีที่แล้ว +3

    පුදුම සිරියාවන්ත කමක් තියෙන්නේ ,,,හැමදේම පිළිවෙළක් තියෙනවා