අඩේ පොරගේ භාෂාව | මුන් අපිව සාඩින් ජාඩි කළා | දැන් දීලම එපා වෙලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 352

  • @SumithraFernando-c3s
    @SumithraFernando-c3s 2 หลายเดือนก่อน +64

    හිත පිරෙන ඇත්තක්..දුකෙන් හරි ජීවිතේ විඳින..අපේ එකෙක්..හරිම සුන්දරයි...මාලිමාවට ජයවෙිවා ..👍👍

  • @dulajishira
    @dulajishira 2 หลายเดือนก่อน +15

    ලස්සන හිතක් තියෙන බුද්ධිමත් මහත්මයෙක්,,, ඒ වචන ටිකනන් කියලා වැඩක් නෑ සුපිරි♥️😁✌️

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 หลายเดือนก่อน +56

    නියම මනුස්සයෙක් හම්බවෙලා තියෙන්නෙ... අපූරුයි

  • @ranigeetha1312
    @ranigeetha1312 2 หลายเดือนก่อน +48

    අද නියම පොරක් හමු වෙලා ඔබතුමාට. එතුමා කතා කරන කොට අහගෙන ඉන්න ඇත්තෙන්ම ආසා හිතෙනවා ...
    ජයවේවා !
    තෙරුවන් සරණයි ๬
    🙏🙏❤️❤️❤️❤️❤️

  • @Pandaboyzero
    @Pandaboyzero 2 หลายเดือนก่อน +40

    නියම මොළය yak tiyena සුපිරි මනුස්සයෙක් ලස්සන wacana ටික

  • @xtrausa2762
    @xtrausa2762 2 หลายเดือนก่อน +56

    සුපිරි කතාවක් මාලිමාවට ජය පතමු

  • @gaminifonseka2433
    @gaminifonseka2433 2 หลายเดือนก่อน +38

    මම හොදින් දන්නා වීර චරිතයක්.රටට විශාල ⁣සේවයක් කල පුද්ගලයෙක්.මොහුට රටේ තත්වය හරිහැටි තේරුම් ගෙන තිරණයක් ගන්න පුළුවන්නම් ඇයි සමහර මිනිසුන්ට එහෙම වෙන්න බැරි.අපි බුද්ධිමත්ව තිරණ ගතයුතු කාලයයිමේ.

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 2 หลายเดือนก่อน +42

    අනුරාද මහත්තයා...
    ගහට ගහක් මීගමුවේ දී හම්බවෙලා වගේ....❤❤❤❤❤

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 2 หลายเดือนก่อน +32

    සුපිරි වීඩියෝ එකක් 💖 ජයවේවා ඔයාල ඔක්කෝටම 😊

  • @jontijonti1692
    @jontijonti1692 2 หลายเดือนก่อน +10

    අයේ ඉතින් කියන දේ රංපෙට පොරි හැලෙන්න වියන්ගයෙන් කීවා , රණවිරුවාට ජය.

  • @UdaraSdm
    @UdaraSdm 2 หลายเดือนก่อน +20

    නියමයි මචෝ.. මාලිමාවට ජය වේවා ...

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 หลายเดือนก่อน +8

    රටේ උතුම් මිනිස්සු🙏🙏🙏🙏🙏🙏💪🇱🇰සුපිරී දෙන්න

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 2 หลายเดือนก่อน +32

    විදව...විදව..ජීවිත විදින ..මනුස්සයෙක් ..විහිලුවෙන්ම කියන්න ඕනෑ ටික කියල දැම්ම😂😂

  • @herathbanda3794
    @herathbanda3794 2 หลายเดือนก่อน +8

    Excellent ප්‍රසන්න , ආපහු යනවනම්
    මාලිමාවට ජංදේ දාලම යන්න 👍👍❤❤❤❤❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +33

    නැව ගිලුනත් ජොලියෙ ඉන්න සුන්දර මනුස්සයෙක්...හිනා වෙලා තව පොඩ්ඩෙන් හක්කත් පනිනවා😂😂😂😂😂😂😂😂😂😂

  • @wijilal2204
    @wijilal2204 2 หลายเดือนก่อน +47

    අනේ අපිටත් මෙහෙමවත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා . ( පෙන්ශන් ගියාම )

  • @NandasenaMarasingaha
    @NandasenaMarasingaha 2 หลายเดือนก่อน +25

    මෙවගේ සුන්දර මිනිසුන් සිටින රටක් දේශපාලන තිර්‍රිසන්නු ව්නාසකරලා මිනිසුන් ගේ අදහස් ගොළුකරලා

  • @WasanthaMenaka
    @WasanthaMenaka 2 หลายเดือนก่อน +12

    නියම විඩ්‍යයෝ එකක් .🎉🎉🎉🎉🎉

  • @nuwankumara8294
    @nuwankumara8294 2 หลายเดือนก่อน +22

    හැමදාම වගේ ඔන්න අදත් අනුරාධ මහත්තයගෙ වීඩියෝ එක බැලුවා වැදගත්කමක් ඇති වීඩියෝනෙ දාන්නෙ❤❤❤❤

  • @SLDanujaBro
    @SLDanujaBro 2 หลายเดือนก่อน +4

    එළකිරි සුපිරි පොරක් ජය වේවා

  • @SirilSoft
    @SirilSoft หลายเดือนก่อน +3

    ජීවිතේ දැකපු නිහතමානී මොදම මිනිසෙක්

  • @jayawickramaug2735
    @jayawickramaug2735 2 หลายเดือนก่อน +18

    හිත් හොද මිනිස්සු😊🎉

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 2 หลายเดือนก่อน

      Honda loving couple ekak ane..harima sathutui
      .hemadama ohoma inna.jolly hubby kenek.wife lucky.

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf 2 หลายเดือนก่อน +4

    අපේ කොල්ලෙක් Army අයගේ ගැමිම මෙදා පාර මාලිමාවට නියම ගැමි බලන්න තිබුනේ 4 කොළඹ දි

  • @chathurasampath1360
    @chathurasampath1360 2 หลายเดือนก่อน +16

    මාලිමාව ට ජයවෙවා....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉...

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 2 หลายเดือนก่อน +10

    ජයවේවා ජයවේවා

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 2 หลายเดือนก่อน +12

    Supiri jolly porak. Jaya wewa sri Lanka.S of N❤❤❤❤❤❤

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 2 หลายเดือนก่อน +4

    අම්මෝ නියම මිනිස්සු 😀👌👏❤,,, ජයවේවා !

  • @udawaththakasun3030
    @udawaththakasun3030 2 หลายเดือนก่อน +8

    Ekanam niyamai. Ada thamai niyamama eka beluwe. Thank you.

  • @circainidi7839
    @circainidi7839 2 หลายเดือนก่อน +27

    මරු අයියා කෙනෙක් අද.

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x 2 หลายเดือนก่อน +17

    මාලිමා ❤❤❤💯

  • @lalithnandasiri9009
    @lalithnandasiri9009 2 หลายเดือนก่อน +14

    පුලුවන් නම් තව වතාවක් එතුමා කන්ටැක් කරගෙන පොඩි එකක් කරන්න. සිනහව පිරිල යතාර්ඨය තේරුම් අරගෙන අහං ඉන්න පුලුවන් වදන් වලින් මිනිසා ආමන්ත්‍රණය කරන්න පුලුවන් චරිතයක් . ස්තූතියි ඔබට

    • @IsharaRanga-yb3yw
      @IsharaRanga-yb3yw 2 หลายเดือนก่อน +2

      හිනාවෙ නෙමි බං ඒ මනුස්සයගේ හිත අඩන හැටි කිව්වේ😢😢😢

  • @dsaluth8413
    @dsaluth8413 2 หลายเดือนก่อน +8

    සුපිරි කතාව

  • @thilakhatharasinghe6288
    @thilakhatharasinghe6288 2 หลายเดือนก่อน +28

    NPP ජය❤❤❤

  • @sisilantany111
    @sisilantany111 2 หลายเดือนก่อน +7

    නියමයි සහෝදරයා

  • @ChandhanaJayarathne-oo9fu
    @ChandhanaJayarathne-oo9fu 2 หลายเดือนก่อน +3

    සොලා කියන්නෙ ඉතින් සුපිරි නම්බර් එකක් 😂👍👍

  • @kapilabandara7384
    @kapilabandara7384 2 หลายเดือนก่อน +14

    මරු පොරක්

  • @herathbanda3794
    @herathbanda3794 2 หลายเดือนก่อน +4

    වෙල්ඩන් ප්‍රසා 👍👍❤❤❤❤

  • @upul1684
    @upul1684 2 หลายเดือนก่อน +2

    හිත හොඳ සුපිරි චරිත...ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා

  • @sandyakumari4172
    @sandyakumari4172 2 หลายเดือนก่อน +1

    Great speech sahodaraya ❤❤❤❤❤❤❤❤❤❤

  • @mahesh5966
    @mahesh5966 2 หลายเดือนก่อน +7

    Supiri kathawa sahodaraya...❤

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 2 หลายเดือนก่อน +2

    පට්ට මනුස්සයෙක් වෙනස ❤ ට මරු.

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 2 หลายเดือนก่อน +12

    ජයවේවා ❤

  • @circainidi7839
    @circainidi7839 2 หลายเดือนก่อน +13

    මාලාමාවට ජය

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 หลายเดือนก่อน +1

      ජයෙන්ජය වෙිවා

  • @sanjaya6687
    @sanjaya6687 หลายเดือนก่อน +3

    ප්‍රශ්න දාහක් මැද්දෙ හිනාවෙන්න වැරදරන මිනිස්සු

  • @jaysiriananda8067
    @jaysiriananda8067 2 หลายเดือนก่อน +2

    සුපිර් චරිතයක් එල

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 2 หลายเดือนก่อน +1

    හරිම ව්නෝදයි ❤

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +2

    අපිට මේ රටේ ගොඩක් දේවල් වෙනස් කරන්න ඕනේ.' හොරු ටික අතුගාලා රට සුද්ද කරන්න ඕන. පිරිසිදු පාර්ලිමේන්තුවක් හදනවා. අපිට ඒක කරන්න පුළුවන් 'මලිමා වෙන්' පමණි. මාලිමාවට කෝටියක්.

  • @samwms7439
    @samwms7439 2 หลายเดือนก่อน

    මරු ඩෑල් එක 😂😊😊😊❤️❤️❌🧭🧭🧭🧭👌 සුපිරි brother ❤️🧭🤝 සුපිරිම චරිතයක් ❤️❤️👌👌👌

  • @ShiraniGunarathtnha
    @ShiraniGunarathtnha 2 หลายเดือนก่อน +13

    අයියා ඔයාට මාරු කට්ටිය set වෙන්නේ appa🎉

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 หลายเดือนก่อน +1

    නියම මනුස්සයෙක් 👍

  • @ritaadikarama2464
    @ritaadikarama2464 หลายเดือนก่อน

    යතාර්තය තේරුම්ගත් නියම සහෝදරයෙක් . රැලි වලට සහභාගි නොවුනත් හදවතින්ම මාලිමාව සමගයි . #මාලිමාවටකෝටියක්
    #චන්දෙදෙන්නඅපිනේ ❤❤❤👍👍👍

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 2 หลายเดือนก่อน +3

    මේ රටවල නම් ඡන්දය දෙන්න පුළුවන් ID එක පෙන්වලා.. ඔය පදිංචි වෙනස් උන සහ ඡන්දය ලියාපදිංචි නොචුන අයට ඡන්දය දෙන්න පුළුවන්ද බලන්න .

  • @lalanirajapakse7894
    @lalanirajapakse7894 2 หลายเดือนก่อน +21

    මමත් යුධ හමුදාවෙ සේවය කරපු කෙනෙක්. මමනම්‍ ඒ කාලෙත් මගෙ තැපැල් ඡන්දෙ දැම්‍මෙත් JVP එකට.හබැයි හරිම දුකයි,පදිංචිය වෙනස් වීම නිසා අත්‍යවශ්‍යම අවස්ථවෙ මෙවර ඡන්දය දාන්න අවස්ථාව නැතිවෙලා.ඒගැන හරිම කණගාටුවෙන් ඉන්නෙ.

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 2 หลายเดือนก่อน +1

      අපරාදෙ

    • @dsaluth8413
      @dsaluth8413 2 หลายเดือนก่อน

      චන්ද අයිතියක් හැමෝටම තියෙනවා නේද පදිංචි වෙනස් උනාට එහෙම වෙන්න පුළුවන් ද​@@darshaniimbulagoda4630

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 หลายเดือนก่อน

      ඇයි පදිංචිය වෙනස් උනාම පදිංචි ය ලියාපදිංචි කරන්න පුළුවන් නේද..

    • @janakabatagalla3674
      @janakabatagalla3674 2 หลายเดือนก่อน +3

      දුක් වෙන්න එපා සහෝදරයා හැමෝටම මාලිමාවේ ජයග්‍රහණය ගැනම හිතන්න එක චන්දයක් හරි හදන්න උත්සාහ කරන්න ඔබට ජයවේවා රටට ජය වේවා මාලිමාල්ට ජය වේවා

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 2 หลายเดือนก่อน +2

      එක ඔබ මාලිමාවේ සහොදරයෝ එක්ක කාතා කරන්න බලන්න දැන්මම මොනවා හරි නිතිම පියවරක් ගනිවි ඔබලා වගේ තව ගොඩක් අය ඇති

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 2 หลายเดือนก่อน +5

    ජයවේවා මාලිමාවට

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 หลายเดือนก่อน +1

    අපේ ආච්චි ත් මෙසෑරෙ ජනදෙ දන්නෙ ජෙපීපි එකටලූ ❤
    අපේ මාලි මාවට ජයවේවා ❤❤❤

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 2 หลายเดือนก่อน +2

    ආතල් මනුස්සයෙක්. සුන්දරයි.

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප 2 หลายเดือนก่อน +6

    ඔයලාම තමයි වගකියන්ඩ ඕනේ ඕවට. නේද මාමේ,දැන්වත් මොළේ පැදුනොත් ඇති.ඔය වයසේ ඉන්න අයට.

  • @naradajeewantha7073
    @naradajeewantha7073 หลายเดือนก่อน +2

    😂😂 අඩේ...හිටගෙන කක්කා මොඩල් සෙට් කරන්න ඕනෙ උන්ට..😂😂😂

  • @mauricedemel6142
    @mauricedemel6142 2 หลายเดือนก่อน +2

    Excellent.

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 2 หลายเดือนก่อน +3

    එල කොල්ලෙක්

  • @Hpdpathirana
    @Hpdpathirana 2 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ksperera2870
    @ksperera2870 หลายเดือนก่อน +2

    නියම ඩයල් එකක්! ❤

  • @chamaravidarshana
    @chamaravidarshana 2 หลายเดือนก่อน +7

    Haaa....Haaaa pata eknum...❤❤❤ Secrets of Nature

  • @chandradk8578
    @chandradk8578 2 หลายเดือนก่อน +6

    ජයවේවා

  • @avdkrishantha4645
    @avdkrishantha4645 หลายเดือนก่อน

    සතුටින් ඉන්න මිනිස්සු දකින්නත් ආසයි😊

  • @DESH791
    @DESH791 2 หลายเดือนก่อน +2

    මරැ අයියා❤💪💪

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake 2 หลายเดือนก่อน +2

    Megamuwa katha niyamai jayaweva .

  • @isuruperera8618
    @isuruperera8618 หลายเดือนก่อน +2

    වයසට ගියත් කොල්ලෙක් වගෙ කතාව .ෆන් එකෙ ඉන්න චරිතයක් ❤❤❤❤

  • @chessmaster5789
    @chessmaster5789 2 หลายเดือนก่อน +14

    NPP jayawewa

  • @SilwaEA12
    @SilwaEA12 2 หลายเดือนก่อน +8

    Npp ❤❤❤Npp jayawawa ❤❤❤❤Npp 🎉🎉🎉🎉

  • @ShanthaFranando
    @ShanthaFranando หลายเดือนก่อน +1

    සුපිරි කතාව මලිමාවට ජයවේවා

  • @TrkdeSilva-d5t
    @TrkdeSilva-d5t 2 หลายเดือนก่อน +2

    අපි හම්බකරන් වත් සතුටින්න රටක් උදාවේවා

  • @PodiManike-b1n
    @PodiManike-b1n 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤. ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මීලග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 หลายเดือนก่อน +7

    Excellent today thank you aiye❤

  • @ranjithekanayake-n2r
    @ranjithekanayake-n2r หลายเดือนก่อน +1

    ඔබ ගේ කතාව හා හිනාව ඉතා අගය කලයුතුය 🎉🎉🎉

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 หลายเดือนก่อน

    සුන්දර මනුස්සයෙක්.

  • @newnn1268
    @newnn1268 2 หลายเดือนก่อน +1

    ජය වේවා!!!

  • @shiromizoysa2961
    @shiromizoysa2961 2 หลายเดือนก่อน

    Maru sodaraya rata gañna ape minisu ganna hithamuuu❤❤ malimawata

  • @mohammedansar8718
    @mohammedansar8718 หลายเดือนก่อน +1

    නියමයි නියමයි ඈ සුපිරි

  • @WasanthaMenaka
    @WasanthaMenaka 2 หลายเดือนก่อน +4

    මාලිමාව හොඳම එක තමා ...❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @chaturangachathuranga8055
    @chaturangachathuranga8055 หลายเดือนก่อน +1

    Vir ගැමිමක් තමයි

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤ ELA BUWA. SAMADA. SATHUTIN. INNA BUDU. SARANAI. JAYA WEWA MALIMAWATA

  • @KumaraWeerakoon-n8g
    @KumaraWeerakoon-n8g 2 หลายเดือนก่อน +3

    පියණොගෙ ටයර් කඩෙන් 60000 ක් කොල්ලො කෙල්ලො ජොබ් වලට යටියන්තොට හරහා වැලිගම යෑව්වා මචං

  • @lalithgamage3951
    @lalithgamage3951 2 หลายเดือนก่อน +5

    Niyamai niyamai 👍👍👍

  • @mudulakkanadassanayake866
    @mudulakkanadassanayake866 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා

  • @gunarathnabanda7314
    @gunarathnabanda7314 หลายเดือนก่อน +1

    බුදු සරනයි සුපිරි

  • @Pradeep-qw1wo
    @Pradeep-qw1wo 2 หลายเดือนก่อน +3

    Nidimatha giya.,..yannam machan pukme badame...aiyooo

  • @MamaPora
    @MamaPora 2 หลายเดือนก่อน

    Kalekin dakka funny porak❤❤😂😂

  • @sriyakumari4314
    @sriyakumari4314 2 หลายเดือนก่อน +2

    මරු කතාව appaaaa .....❤❤❤❤ ආදරෙයි ahhhhhh...

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 2 หลายเดือนก่อน +3

    Ela bro.

  • @rohanfernando679
    @rohanfernando679 2 หลายเดือนก่อน +2

    ජය වේවා! මාලිමාව ජය වේවා

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 2 หลายเดือนก่อน +2

    සුන්දර මිනිසෙක්

  • @beveryholiday8427
    @beveryholiday8427 หลายเดือนก่อน +1

    එල පොරක්. සත්‍යය අවබෝධ කර ගත්ත හිත හොඳ මිනිහෙක්

  • @MohamedMoiez-kk5mk
    @MohamedMoiez-kk5mk 2 หลายเดือนก่อน +1

    Niyama dial eka

  • @chamarachamara5572
    @chamarachamara5572 2 หลายเดือนก่อน +3

    Patta atal manussayak api akka hitiya

  • @rosyper8003
    @rosyper8003 หลายเดือนก่อน +1

    නියමයි

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 2 หลายเดือนก่อน +2

    Jfpo minssunta hodaratak haduwaneada wanasa dan sapai neada kohomada dan sapada

  • @fizreiqbal1972
    @fizreiqbal1972 2 หลายเดือนก่อน +2

    Super talk

  • @kapilasenaratne7933
    @kapilasenaratne7933 2 หลายเดือนก่อน +1

    අපේ කාලෙ සොලෙක්...❤