ඕනෑම කෙනෙකුට සුපිරි ධනවතෙක් බලවතෙක් වෙන්න පුළුවන් පුරාණ "අසුර කට්ටුවේ" රහස් ක්‍රමය | ප්‍රථම අනාවරණය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Thenuwara Weda Mahatha
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 225

  • @jayanthakumara1431
    @jayanthakumara1431 ปีที่แล้ว +48

    දෙන්නම අදත් සිත්ගන්නා සුලුයි.කතාව තනිකරම යතාර් ථවාදීයි. බණක් ඇහුවාට වඩා ජීවිතේට වටිනවා.

  • @malanigunasekara9638
    @malanigunasekara9638 ปีที่แล้ว +40

    හැමදාමත් ජිවිතය ට අරතක් කියලා දෙන තේනුවරවෙද මහතාට දිර්ගායු ලැබේවා මෙය ඉදිරිපත් කල සොයුරිය ටත් ස්තුතියි ජයවෙිවා

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 ปีที่แล้ว +31

    තේනුවර මහතානණ ඔබට බොහෝම පිං සිදු වේවා ..🙏🙏🙏🙏

  • @නිලුනිලු-හ7ඝ
    @නිලුනිලු-හ7ඝ ปีที่แล้ว +16

    මේ දේවල් ඇහුවත් හිත් නිවෙනව.සුවපත්වේවා 🙏

  • @nishanthipriyadarshani6974
    @nishanthipriyadarshani6974 ปีที่แล้ว +11

    💥💥💥💥💥💥සර්ගේ වෙනස් ම දැක්මත් එක්ක දෙන උපදෙස් ගොඩක් උතුම්, 💥💥💥

  • @dusanthasanjewa265
    @dusanthasanjewa265 ปีที่แล้ว +11

    මාහර්ගා සුපිරි ප්‍රෝගෑම් එක නියමයි තේනුවර වෙද මහතාගෙන් හැමදාම හරවත් දෙයක් ඉගෙන ගන්නව ස්තුතිය ඔබ දෙපලට

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว +11

    ඔබ තමා අප කාගෙත් කල්‍යාන මිතුරෙකි ❤️🙏ආයුබෝවන්

  • @ShamaliRajapaksha-b4l
    @ShamaliRajapaksha-b4l ปีที่แล้ว +3

    විශ්ව මාතාව ට..ස්තුති වේවා .wedamahaththaya.දැකීමට hemadema.දැනුවත් කළාට 🙏🙏🙏🙏

  • @sumaneds7306
    @sumaneds7306 ปีที่แล้ว +13

    ඔබ තුමාගේ වැඩ සටහන් බලන්නෙ හරිම ආසාවෙන් ගොඩක් වැඩගත් ඔබ දෙදෙනාට තෙරුවන් සරනයි

  • @tharindulakmal7006
    @tharindulakmal7006 ปีที่แล้ว +13

    මගේ ජීවිතයට හමුවුන එක් කල්‍යාණ මිතුරෙක්

  • @SamanDias-j2m
    @SamanDias-j2m ปีที่แล้ว +4

    ඔබ තුමාටත්
    එම සොයුරිය ටත් තෙරුවන් සරණයි. ස්තූතියි ආදරණීය විශ්වයට.

  • @sumanawijethunga3310
    @sumanawijethunga3310 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාගේ වීඩියෝ එක අහලා ඉවරවෙලා මගේ කකුලේ කැක්කුම සහ හිරිවැටීම නැති උනා මම ඔබතුමා කීව දේ කලා ඔබතුමාට බුදු සරනයි

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว +15

    මෙදේනම් හැමදෙනාටම වටිනව පොඩි දේටත් බෙහෙත් හොයන අයනෙ අද වැඩිපුරම ඉන්නෙ තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @kethmirasanuga8523
    @kethmirasanuga8523 ปีที่แล้ว +56

    මගෙ ජිවිතෙ ගොඩාක්කල් දුක් විදපු කෙනෙක් මගෙ ජිවිතෙ ඉතුරු කාලය වත් සතුටින් ගෙවන්න ලැබෙවා .

    • @sanjeewaranasinghe7889
      @sanjeewaranasinghe7889 ปีที่แล้ว +4

      ඔබව සුවපත් වෙවා තෙරුවන් සරණයි

    • @slnature5362
      @slnature5362 ปีที่แล้ว +9

      මචං ඔහොම කියන්න එපා, ඕක උබෙ දුර්වල කම, මචං ubata වඩා මෝඩ gon හිගන මිනිස්සු දිඋණු වෙනවා, 1ම දෙ තමයි, උත්සාහය, විස්වාසය, සරලයි
      මට messge 1දාපන්, අනිවා ubawa ගොඩදානවා💪

    • @disnakanthi8140
      @disnakanthi8140 ปีที่แล้ว

      Mageth ehemai Eth oya sanath gamage you tube channel eka balannako eke danathmakwa hithanna kiyala denne oyata danatamath uthuranna Salli thiyenawa kiyala Raat nidaganna kalin keepasarayak kiyanna ude aharunu gaman ayeth a vidihatama kiyanna ekadigatama karanna onalu maath eka patan ganna yanne rinathmaka dewal mathak karannawath epa

    • @cboy3272
      @cboy3272 ปีที่แล้ว

      Mokada prasney

    • @deepikad7734
      @deepikad7734 ปีที่แล้ว

      තෙරුවන් සරනයි සියලු දෙවි රැකවරනින් ඔබට සෙත් වේවා

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 ปีที่แล้ว +8

    ස්තුතියි මැතිදුනි,මේ තරමි වටින වෙද මහතා අපූරැවට සැහැල්ලුවකින් වැදගත් විදියට වාඩිවෙලා ඉද්දි,නිවේදිකාව නිලියක් වෙන්න හිතාගෙන වාඩිවෙලා ඉන්න කැත හරිම අප්පිරියයි

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 ปีที่แล้ว +2

    දාහක් ප්‍රශ්න මැද ඉන්න .අතර මෙ වගෙ දෙයක් .අහන්න .ලැබුණු එකත් ලොකු සතුටක් තෙනුවර.වෙද මහත්මයා ටත් ඔබ තුමිය ටත් .තෙරුවන් සරනයි !!!!

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +21

    🙏ස්තුතියි වෙද දුරාණනි දීර්ගායු වේවා සැබවින්ම වටිනා වීඩියෝ වක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹🌹🌞🌞🌞

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +10

    බොහොම පින් ඔබ තුමාට නොදන්නා කරුණු කාරණා පිළිබඳ තොරතුරු හෙළි කිරීම නිසා බොහොම ස්තුතියි ඔබ thumiyatath ස්තූතියි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +14

    අනිවාර්යයෙන්. ලද දෙයින් සැනසීමට අපට හැහිනම් සියල්ල ජයගත්තා වේ. බාදකයක අපි විහින් ජීවිතයට ලගාකර ගැනීමක් ලෙස මා විසින් දකින දෙයක්🙏🙏🙏
    ස්තුතියි ඔබතුමාට.

    • @sududhoni8763
      @sududhoni8763 ปีที่แล้ว

      සහතික අත්ත අපි විහින්මයි කරගන්නේ 👍💚

    • @sumithrapriyanandani2248
      @sumithrapriyanandani2248 ปีที่แล้ว

      @@sududhoni8763 👍💚

  • @anjaliamarawardan5921
    @anjaliamarawardan5921 ปีที่แล้ว +2

    පසුබ්ම් වාදනය හරිම කර්ච්චලයක්, අදෝනාවකි ....

  • @SamanKumaraDias-ef4ny
    @SamanKumaraDias-ef4ny ปีที่แล้ว +4

    හැමොටම vatina පිළියමක්. විශ්වයට ...ඔබතුමා සහ එතුමියට ස්තූතියි.

  • @rasanjalimaduwanthi1734
    @rasanjalimaduwanthi1734 ปีที่แล้ว +13

    ස්තූතියි ඔබ තුමාට. ඔබ විශ්වයෙ ආශිර්වාදයක්

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

    • @indraniperera2983
      @indraniperera2983 ปีที่แล้ว

      තෙනුවර වෙදමහත්තයා තැන් පත්ව බ්ම වාඩි වී ඉද්දී නිවෙදිකාව ඒ ඉදිරියෙන් උස් ස්ථානයක කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න එක අවලස්සනයි වැඩසටහන නම් අපට වැදගත් ස්තුතියි ඔබතුමාට

  • @vinodanidias3660
    @vinodanidias3660 ปีที่แล้ว +10

    වටිනා වීඩියෝ වක් . බොහොම පින් වෙද මහතා.

  • @123thmabe
    @123thmabe ปีที่แล้ว +7

    Oyalath දැනටමත් සුපිරි ධනවාදී තමයි

  • @ekanayaka2178
    @ekanayaka2178 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි බොහොම ස්තූතියි ඉතා හොඳ දැනුවත් කිරීමක් සොබාදහමට ස්තූතියි විශ්වයට ස්තූතියි ඔබතුමාට බොහොම පින්

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +8

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @manelperera8292
    @manelperera8292 ปีที่แล้ว +3

    ඔබ දෙපලට දීර්ගායුශ ලැබේවා වැදගත් වීඩියෝ එකක්

  • @chirathlakmal2454
    @chirathlakmal2454 ปีที่แล้ว +6

    දීර්ගායු වේවා වෙද ඇදුරානෙනි...

  • @pathirathnapathirathna4873
    @pathirathnapathirathna4873 ปีที่แล้ว +2

    ⁣තෙරැවන් සරනයි වෙදමහත්තයාට සහ නිවේදන කල මිස්ට

  • @biyankawathukara3544
    @biyankawathukara3544 ปีที่แล้ว

    ස්තුති මෙවැනි තොරතුරු ලබාදීම පිළිබදව.තේනුවර වෙදමහත්මාටත් ඔබ තුමියටත් බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායු වේවා.මට දැන ගන්න ඕන දකුණු අතින්ද වම් අතින්ද කරන්න ඕන කියල.❤

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +4

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

    • @VishakaLiyadipita-sm3ez
      @VishakaLiyadipita-sm3ez ปีที่แล้ว

      මම හිතන්නේ අනිත්‍ය නෙවෙයි . බුදුන දේශනා කලේ අනිච්ච.වැරදි නම් සමා⁣වෙන්න.

  • @achinimunasingha5576
    @achinimunasingha5576 ปีที่แล้ว +6

    බොහොම පිං දෙපලටම🙏🙏🙏

  • @sitharasamindini4853
    @sitharasamindini4853 ปีที่แล้ว +2

    Please tell about the vinggnaya more. You are talking about the nature of the "aaswadaya and nissaranaya" , it helps to be silent. Teach about it more. I like to know about how to handle mind in depth. Thank you very much for both of you. Sister please try to get the knowledge of this most valuable spiritual diamond Dr Thenuwara. 🙏💎

  • @akshanathennakon3955
    @akshanathennakon3955 4 หลายเดือนก่อน

    ඔබ තුමා තව තව තවත් විෂ්වයේ ආෂිර්වාදයෙන් බලවත් වේවා !

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @kavithmanima_145
    @kavithmanima_145 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං ...🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 ปีที่แล้ว +6

    👌👌👌👌👌supiri වැඩසටහන

  • @chanukinanayakkara5927
    @chanukinanayakkara5927 ปีที่แล้ว +1

    දිර්ඝායුශ ලැබේවා ඔබ තුමාට

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage6021 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබ depalatama .🙏🙏❤❤ theruwan saranai ..

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 4 หลายเดือนก่อน

    ඔබතුමාගෙ කතාව හරිවටිනව,බුදුසරණයි

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤

  • @gangajayakodi2071
    @gangajayakodi2071 ปีที่แล้ว +3

    Kakul deka පොළවට තියල hariyata wadiweyan.....passe katha karahan

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +5

    සුවපත් වේවා !

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 ปีที่แล้ว +3

    දර්ගායු
    වේවා 🙏🙏🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +5

    ස්තුතියි 🙏🙏🙏❤️

  • @samanthirajika8838
    @samanthirajika8838 ปีที่แล้ว +2

    ඔබතුමා කියලා දුන්නදේහරියටම හරි . බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි ❤️❤️❤️

    • @NandanaWanigasinghe-tn7gg
      @NandanaWanigasinghe-tn7gg 4 หลายเดือนก่อน

      නිවෙදිකාවට අධ්‍යත්මක ශක්තියක් නොමැති නිසා අැය සිටින අාකාරය අැදුම ගැන නොසිතන්න.

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว +3

    බොහොම වටිනව ස්තුති ඔබතුමාට

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි
    ඔබ තුමාට 🙏

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි වෙද මහත්මයාට🙏🙏🙏

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 ปีที่แล้ว +2

    Teruwan saranai. obata godak pin 🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹 obage danum gabadawen apatath danuma laba dema godak satutui budusarani weshwa maniyange pihita arakshawa labewa 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🌹🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +2

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ...

  • @shamasilva8453
    @shamasilva8453 5 หลายเดือนก่อน

    Wedamahata laga inna ape rate gehenulamaya
    Oitawada vinithawa kakula pahata dala hitiyanam thama hoda
    Budusaranai

  • @IndranieIndranie
    @IndranieIndranie 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මේ තමයි ආ රය්ය පරික්සන න්‍ය 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
    7:18

  • @jananinipunika4955
    @jananinipunika4955 ปีที่แล้ว +1

    ඔව් එය නිවැරදි.බොහොම පිං

  • @JayanthakumaraBopavita
    @JayanthakumaraBopavita 12 วันที่ผ่านมา

    Mahaththya edamak vikunaganna deawala gannema gihin paaratama wetila pihita wanna puluwanda

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 ปีที่แล้ว +1

    Kem kramayata thank you .I will fo it and let you know

  • @mihirinanayakkara-ki3yr
    @mihirinanayakkara-ki3yr ปีที่แล้ว

    godak pin weda mahaththayata

  • @buddhikasuranga8919
    @buddhikasuranga8919 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ වේවා...

  • @HiRo_888
    @HiRo_888 ปีที่แล้ว +1

    Thank you so much. Obe thumatath thumiyatath paule siyelume denatath thurunuwan saranai. Me paniwide wishweye visin apehata labadenewata siyelume sathye dharmayanta sthuthiwanthe wewa. 🙏🙏🙏🙏🙏

  • @chanmali8561
    @chanmali8561 ปีที่แล้ว

    ගොඩක් පින් තෙරුවන් සරනයි .

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 ปีที่แล้ว

    Bohoma sthuthi weda mahathmaaya. Oba thumagen ahala denaganne mata lokuma getaluwak thiyanawa. Puluwannam awasthawak laba denna. Godak pin.

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 ปีที่แล้ว +1

    ස්තුතියි🌹🌹🌹

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว

    Harima Akarshaniyai oba thuma kochchara balan hithiyath Apa wenne denum ulpathak bs jp 👌👍💯💯

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 3 หลายเดือนก่อน

    Aththatama sithata puduma sathutak danenawa obathumage deshana asanawita godak pin putha Theruwan saranai

    • @Welawa
      @Welawa  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

  • @induheendeniya9985
    @induheendeniya9985 ปีที่แล้ว

    බොහෝම ස්තුති ඔබ තුමාට ගොඩක් තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @rathayayavilasini644
    @rathayayavilasini644 ปีที่แล้ว +1

    බොහොම වටිනා දේ කියා දෙනවා

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @sudathmanjulasudathmanjula9799
    @sudathmanjulasudathmanjula9799 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🙌🙌🙌🤛🤛🤛🤛බුදු සරණයි ඔබට..

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 ปีที่แล้ว +2

    ස්තූතියි .❤

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 2 หลายเดือนก่อน

    Obathumata godakma pin

  • @bindukanchana-ym8ok
    @bindukanchana-ym8ok 4 หลายเดือนก่อน

    Goddak sthuthi obathumata
    Mn vidiyak balanna Aran dawsa 5y den dawasa purama balanne obathumage wedasatahan eththatama deyak denna gaththa goddak pin
    Oba thumata welawaka,katha karanna pin kiyala hithan inne
    Theruwansaranay
    Me,visa,mathawage asirwadaya lebewa🙏🙏

    • @Welawa
      @Welawa  4 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @RuwanKumara-ij1eu
    @RuwanKumara-ij1eu ปีที่แล้ว

    👍.හරියටම හරි

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 ปีที่แล้ว

    Godak sthuthi 🎉

  • @madavi83disanayaka51
    @madavi83disanayaka51 ปีที่แล้ว

    Godaak aththa.mee kiyana eewa

  • @ireshalakmali6957
    @ireshalakmali6957 ปีที่แล้ว

    Mage bade wedanawak aththatama nati una..oba thumata bohomathma pin..niirogi dirgayusha wewa..obathuma wani kalyana mithrayeku muna gaswavima pilibadawa sobadam mathawata ma sthutiwanatha wemi

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 ปีที่แล้ว +1

    Rata enna aunata madal eturuwak na hite sanasemak ne makata piliyamak tiyanam denna b.s oba depalatama

  • @HaiHhak
    @HaiHhak ปีที่แล้ว

    Budu saranai sthuthi

  • @sihina.1
    @sihina.1 ปีที่แล้ว

    මම මේ ඔබ තුමාව විශ්වාස කරන හේතුවක් තියෙනවා ඒ මගෙ අයියාගෙ පුතාත් ඔය වගේ විශ්වශක්තියෙන් හැම දේම එයාට කියන්න පුළුවන් එයාත් ධර්මයෙන් තමයි හැම දේම කියන්නේ .නමුත් එයා ගිය ආත්මේ එන ආත්මේ ගැනත් කියන කෙනෙක් .ඔබ තුමාට එහෙම පේනවද කියලා මම නම් දන්නෙ නෑ එයාත් බාවනා කරනවා .ඒකයි මේ ඔබ තුමාගෙ සාකච්ඡාව අහන්න හිතුනේ .

  • @malaniherath1606
    @malaniherath1606 ปีที่แล้ว

    Oba thumata godak pin 👏👏👏👏👏👏

  • @ranulperera7199
    @ranulperera7199 ปีที่แล้ว +1

    Swaba darmaya ha darmaya manawin wataha denawa, obathumage wenath wadasatahan ho panthi pawathan nathida,

  • @chandrikawasanthi8183
    @chandrikawasanthi8183 ปีที่แล้ว

    Aththatama uthumbana kiyanne sher karanna vidihak na mathrukawa danawath wenna salli labena vihak kiya thiyena nisa missu hithanne mamath

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 ปีที่แล้ว +2

    Pinwath obathumata godaak pin 🙏🙏🙏hrima wedagath puthe obathumata theruwan saranay dewi pihitay🙏🙏🙏

  • @lakshanwijesekara3400
    @lakshanwijesekara3400 ปีที่แล้ว

    සුවපත් වේවා ..ස්තුති ස්තුති ස්තුති

  • @malapiyanti3186
    @malapiyanti3186 ปีที่แล้ว

    Aththatama eda mata therum nogiya de ada therum giya oba thumata godak pin budu saranai

  • @nuwan7850
    @nuwan7850 6 หลายเดือนก่อน

    මාරයි❤️

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +6

    Godak Sthuthi Oba Thumata 🙏❤

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @DinushaDk-j7b
    @DinushaDk-j7b ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏හිතට සහනයක්

  • @අපේජපන්පන්තිය
    @අපේජපන්පන්තිය ปีที่แล้ว

    කරලා බලන්නම් ;ස්තූතියි;💐🙏

  • @mudaligekalyanisunethrawan7031
    @mudaligekalyanisunethrawan7031 ปีที่แล้ว

    Akikaru lamayatath me de kala harida
    Weda mahathya sthuthi

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +1

    Hamadama adana daruwek...sitha......mona tharam gaburu arthayakda.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @judeprasanna1806
    @judeprasanna1806 ปีที่แล้ว

    Bhoma stuti dannatama siyaluma wadakatayutu sarataka wewa.

  • @malanipathirana8278
    @malanipathirana8278 ปีที่แล้ว

    Theruwansaranai🙏🏼🙏🏼🙏🏼

  • @chinthakabandara8016
    @chinthakabandara8016 ปีที่แล้ว

    Dirgayu wewa weda eduranani 🙏🙏

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo ปีที่แล้ว +1

    Aniwarayen kiyapu kathawa sarthakai

  • @ramanioman9139
    @ramanioman9139 ปีที่แล้ว

    Thank you so much it's Grate work

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว

    සැබවින්ම එය නිවරදියි

  • @malapiyanti3186
    @malapiyanti3186 ปีที่แล้ว

    Oba thuma kiude aththa mata mage amma mathak una aya onama ledak suwa karaddi pirith kiyala anthimata oya pennapu asura thunparak gahanawa

  • @KumuduPerera-f2p
    @KumuduPerera-f2p ปีที่แล้ว

    Sthuthi obata

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 ปีที่แล้ว

    Oba Thumiyata Bohoma pin. Sthuthi Sthuthi Sthuthi.!!!

    • @Welawa
      @Welawa  ปีที่แล้ว

      🙏🙏🙏

  • @wasanthipreenie4183
    @wasanthipreenie4183 ปีที่แล้ว +4

    වෙදදුරුතුමා ඉදිරියේ නිවේදිකාව අසුන් ගෙන සිටින ක්‍රමය ගැන තව ටිකක් සිහියෙන් යුතුව සිතුවා නම්…….

  • @shiromiupulaneththa2816
    @shiromiupulaneththa2816 ปีที่แล้ว

    Many merits for both of you !!🙏🙏🙏🙏

    • @sepalikasenarath9718
      @sepalikasenarath9718 ปีที่แล้ว

      සෑම ආකාරයෙන්ම ජිවිතේ තේරුම් කරන ඔබ තුමාටා බොහොමත්ම ඉස්තුතියි ඔබට දිර්ගායු වේවා

  • @pasinduchamara6965
    @pasinduchamara6965 ปีที่แล้ว

    රත්තරන්පුතඔයාවසියලුමදෙවියන්ආරක්ශාකර
    න්නඔන
    පුතෙමටවෙලාවබලගනනඕන
    කොහොමදකරගන්නෙඅ

  • @heshanikavindya2690
    @heshanikavindya2690 ปีที่แล้ว +2

    වාඩි වෙලා ඉන්න කැත