Udurawee | උදුරාවී | Kanchana Anuradhi | The News | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2021
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Udurawee | උදුරාවී | Kanchana Anuradhi | The News | Coke RED | @Roo Tunes
    උදුරාවී - කාංචනා අනුරාධි / සරිත් - සුරිත් සමග නිවුස්
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - / rootunes
  • บันเทิง

ความคิดเห็น • 763

  • @lahiruthimira4236
    @lahiruthimira4236 3 ปีที่แล้ว +993

    කුනාටුවක හසුවී part eka සුපිරියට කියනව🤩😍

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 3 ปีที่แล้ว +257

    සරිත් සුරිත් උඹලව දැක්කාම අපි වයසට ගිහින් කියලා දැනෙනවා බන් 😌❤️

  • @av-uf7yk
    @av-uf7yk 3 ปีที่แล้ว +432

    කාන්චනා....රුවයි හඬයි හැකියාවයි ඔක්කොම එකවගේ පිහිටන්නෙ දුර්ලභව...❤️ a god given human !

  • @hirankanchana2403
    @hirankanchana2403 3 ปีที่แล้ว +536

    මෙවැනි ගායිකාවන් මෙවැනි වැඩසටහන් තුල දැකීමත්, අනාගතයට සුබ ආයෝජනයක්..ජය

  • @billyantony8812
    @billyantony8812 3 ปีที่แล้ว +1318

    "කුණාටුවක හසුවී..." කෑල්ල හරියට කෙනෙක් live කියනව ඇහුවමයි... ජයවේවා Boys!

    • @sherandesilva5085
      @sherandesilva5085 3 ปีที่แล้ว +8

      Aniwa

    • @chanakarathnayake5584
      @chanakarathnayake5584 3 ปีที่แล้ว +20

      I think its recording. If you watch this properly, you can prove it.

    • @thestudiokandy
      @thestudiokandy 3 ปีที่แล้ว +8

      @@chanakarathnayake5584 yes, it is! this is NOT live!

    • @upul1684
      @upul1684 3 ปีที่แล้ว +3

      සුපිරි

    • @kanishkakodikarage3666
      @kanishkakodikarage3666 3 ปีที่แล้ว +5

      Ammo malli ee wachana kiyanna epa appa ...mail kelin wenwa..pissuwak wage

  • @dularadeshana4776
    @dularadeshana4776 2 ปีที่แล้ว +82

    ඇස පිනවීම 100%
    කන පිනවීම 100%
    හිත පිනවීම 100%
    ❤❤❤❤❤❤❤

    • @nethu7203
      @nethu7203 ปีที่แล้ว +3

      මෙකත් අකුසලය ක් බුදු දහමට අනුව. වැඩිය ඇලෙන්න එපා. පෙර පිනට ලද රෑපය ,කටහඬ නිරය ගත වන අකුසලයක් සදහා යොදා නොගත යුතුයි. තෙරුවන් සරණයි🙏

  • @madushikaherath8050
    @madushikaherath8050 3 ปีที่แล้ว +328

    කාංචි කියන්නෙම ඇබ්බැහියක්.ඒ හඬට සම කරන්න හඬක් වෙන නෑ.❤️

  • @malithherath3821
    @malithherath3821 2 ปีที่แล้ว +15

    සරිත් සුරිත්...කාංචනා අනුරාධී...සිරස 16+ වැඩ්ඩෝ සෙට් එක.....🤟👍💪

  • @akila01
    @akila01 3 ปีที่แล้ว +308

    "කුණාටුවට හසුවී මගේ සිත"😍 wow

    • @kavindhihansika4555
      @kavindhihansika4555 3 ปีที่แล้ว +1

      Ane harima lassanai aiye oyalage wada ❤️ wow maraiii❤️ I wish your all the best❤️

  • @maduranga2275
    @maduranga2275 3 ปีที่แล้ว +268

    සරිත් ජෝඩුවනම් වැඩක් නෑ ඕයි කියලා..සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් ලංකාවට බිහිවෙච්ච

    • @udayakumara5635
      @udayakumara5635 3 ปีที่แล้ว +2

      Aniwa

    • @maduranga2275
      @maduranga2275 3 ปีที่แล้ว +1

      @@udayakumara5635 ekenma

    • @silvapriyankara2148
      @silvapriyankara2148 2 ปีที่แล้ว +2

      සිරස ගෙනාපු අති බහුතරයක් වැඩ්ඩො බං

  • @isuruniranga3367
    @isuruniranga3367 3 ปีที่แล้ว +206

    So many talented people in one frame,
    මේවා තියාගෙන මල් සිංදු අහන ගොන්නු තාම මේ රටේ ඉන්නවනෙ

    • @udayakumara5635
      @udayakumara5635 3 ปีที่แล้ว +5

      Ekathamai bro

    • @sithara9891
      @sithara9891 2 ปีที่แล้ว +2

      මාත් කියන්නේ ඒකමයි ❤️

    • @bro2599
      @bro2599 2 ปีที่แล้ว

      UBANE GONA

    • @shashiniisurika6200
      @shashiniisurika6200 2 ปีที่แล้ว +1

      මත් කියන්නෙ ඒමයි.බල්ලෙකුටවත් අහන්න බැරි සිංදු අහනව මේ වගේ ලස්සන සිංදු තියෙද්දී අහන්න.

    • @FAvio331
      @FAvio331 2 ปีที่แล้ว +1

      ඒක හරි

  • @randimaal
    @randimaal 3 ปีที่แล้ว +140

    හෑන්ඩ්ස් ෆ්‍රී ගැහැව්වම කදුලු පනිනවා යකෝ😂❤️😘😘 කාංචනා ඒ වොයිස්. බෑන්ඩ් එකේ බැකින්❤️😘 පට්ට

  • @dulithaweerasinghe3159
    @dulithaweerasinghe3159 2 ปีที่แล้ว +75

    උමාරියා සහ කාංචනා ලංකාවේ බිහිවූ සුපිරිම ගායිකාවන් දෙදෙනා ❤️

  • @hashanidhanusha1403
    @hashanidhanusha1403 2 ปีที่แล้ว +17

    කුනාටුවට හසුවී මගේ සිත ඇදී තිබේ නුබෙ කීම ඇගේ රුව අහ්😍😍😍😍😍😍ඒ ටික මෙච්චර ලස්සනට ඇහුවමයි😍😍😍

  • @induvlogs6908
    @induvlogs6908 3 ปีที่แล้ว +46

    ලංකාවේ ශ්‍රියා ගෝශාල් ඒ හඩ ඒ තරම් සුපිරි.. ඒ වගේම සරිත් මල්ලි ලංකාවේ අනාගත සංගීත කරලියේ සුපිරි වැඩ්ඩේක් ❤

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 ปีที่แล้ว +170

    දක්ෂ හැඩකාර කෙල්ල. කියන්න වචන නෑ ලස්සනයි. ඒ හඩට ඇබ්බැහි වෙලා වගේ...ජයම වේවා නංගියෝ. බුදුසරණයි

  • @buddhike227
    @buddhike227 3 ปีที่แล้ว +116

    වර්තමානයේ දුටු නවකයින්ගේ හොදම ගායිකාව 🙏🙏👌👌👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️🎙️🎙️🎙️🎼🎼🎼🎤🎤🎤🎵🎵🎶🎶🎶🎸🎸🎸🎸🎸🎻🎻🎻🎻🥁🥁🥁🥁🥁🥁📀💿️🎬🎬🎬

    • @danu4492
      @danu4492 2 ปีที่แล้ว

      Dilki

  • @dilansanjeewa4329
    @dilansanjeewa4329 2 ปีที่แล้ว +4

    Kolla suiri සාධාරණයක් karanawa ...ela ela...

  • @yasaswimalarathna5208
    @yasaswimalarathna5208 ปีที่แล้ว +8

    Baking නම් NEWS🔥 තමා❤️🔥🔥💪

  • @akmusiccovers1635
    @akmusiccovers1635 3 ปีที่แล้ว +135

    මෙන්න ස්ටේජ් එකකට ඕන කරන ආටිස්ට්ලා 😍

  • @gimanthamadhushan4760
    @gimanthamadhushan4760 3 ปีที่แล้ว +72

    100 වතාවක් විතර ඇහුවා තාම ඇති උනේ නෑ😍😍😍

    • @sasankavidulani2003
      @sasankavidulani2003 3 ปีที่แล้ว +1

      Ammoh maath ahemay😍😍😍😍all the best nangi and sarith surith🥰🥰🥰🥰

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 3 ปีที่แล้ว +107

    ගිය ආත්මේ meyala සංගීතේ ඉගෙන ගෙන තියෙන්නේ ❤️‍🔥

  • @amalgeeth9842
    @amalgeeth9842 3 ปีที่แล้ว +64

    කුනාටුවට හසුවී මගේ සිත❤❤❤ 😲 ඒ voice ☝

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว +14

    1:31 ඒක මරු අමුතුම ලස්සනක් ❤️🥺🔥

  • @user-gw1jb8be2q
    @user-gw1jb8be2q 6 หลายเดือนก่อน +3

    කඩහට වගේම සින්දුත් ලස්සනයි ඒ වගේම එයත් සුරන්ගනාවියක් වගේ ලස්සනයි ❤😍😘

  • @christianafernando
    @christianafernando 3 ปีที่แล้ว +115

    Kanchana Anuradhi you are a blessing to this world. Your voice, Your smile , your look ❤️ perfect ! We love you ❤️ Thank you Rupawahini for this lovely program ❤️

    • @GivenKDW
      @GivenKDW 3 ปีที่แล้ว +1

      Thanks to Sarith & Surith too !!

  • @europeupclose8680
    @europeupclose8680 3 ปีที่แล้ว +48

    ඔයාගේ voice එකත් කුණාටුවක් වගේ තමයි❤️. Sarith did an amzing work with his voice 👌

  • @arunakannangara9056
    @arunakannangara9056 3 ปีที่แล้ว +18

    අහම්බෙන් අහන්න ලැබුනෙ...
    කියලා වැඩක් නැහැ ..වචන
    වලට පෙරලගන්න බැහැ ..
    ඒ තරම් අහගෙන ඉන්න ආස
    හිතෙනවා...සරිත් , සුරිත් සහ
    group එක නියමෙට back කරනවා..
    singing , druming all excellent ...
    ආසම බාචිගෙ සිංදු ටිකට...
    අමුවෙන් අහන්නෙ.......
    ජොයින්ට් කෑල්ලක් දාලා ආයෙමත්
    අහනවා...තරහ නෑනේ...

  • @sanjas.net.4016
    @sanjas.net.4016 3 ปีที่แล้ว +10

    සරිත් ලාගේ සංයමය හරී වැදගත්

  • @hpharshana1659
    @hpharshana1659 3 ปีที่แล้ว +125

    ඒ කොන්ඩේ ඒ මූන ඒ කටහඩ හොයන් එන්න හිතෙනවා🖤🖤🖤

  • @kawyakomala1369
    @kawyakomala1369 3 ปีที่แล้ว +29

    මට මේක අද සෙට් උනේ , යකෝ බෑන්ඩ් එකනම් ආයෙ කතා දෙකක් නෑ සුප්ප thank you රූපවාහිනී ❤️

  • @lakshithajdsadaruwan3250
    @lakshithajdsadaruwan3250 3 ปีที่แล้ว +14

    සරිත් සුරිත් උබලනම් ගින්දර❤️

  • @bokka9668
    @bokka9668 2 ปีที่แล้ว +2

    මාරම බ්ලෙන්ඩ් එකක් නියමයි සරිත් සුරිත්❤️කාංචි ඔයා පිස්සුවක්

  • @staytunewithanu809
    @staytunewithanu809 2 ปีที่แล้ว +10

    ඕන තරම් අහන් ඉන්න පුලුවන් නමටම ගැලපෙන රත්තරන් කටහඬක්. ජයවේවා 💐

  • @gaveshasegiesooriyaarachch624
    @gaveshasegiesooriyaarachch624 3 ปีที่แล้ว +29

    ඇත්තටම ගොඩක් ස්තූතී සරිත් සුරිත් ඔයාල දෙන්නට සින්දුවේ රහට නියම රහ බැකිං එකකින් පට්ටම රහ සද්දයක් එලියට දැම්මට🥰🥰😋කාන්චනා ඔයාටත් ගොඩක් ස්තූතී මේ වගේ රහ සින්දුවක් එලියට දැම්මට🥰ඒ වගේම අපිට හැම නිතරම අමතක වෙන අපට සද්දෙ අහන්න සලස්වන audio engineer මරු සද්දයක් අපේ කන් දෙකට අහන්න දුන්නට බොහොම ස්තූතී🥰

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 ปีที่แล้ว +10

    කටහඬත් හැකියාවත් රූපයත් නිහතමානීකමත් අහිංසකකමත් එකට කැටිවූ බොහෝමත්ම ආදරණීය චරිතයක් 🖤🖤🖤

  • @supungamage2354
    @supungamage2354 3 ปีที่แล้ว +61

    Hand free ගැහුවම 😍

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +2

      මොකද වෙන්නෙ

    • @parayaparaya4651
      @parayaparaya4651 3 ปีที่แล้ว +2

      @@e233su උඹලගෙ අම්මා දන්නවා මොකද වෙන්නෙ කියලා. අහල බලාන්

    • @e233su
      @e233su 3 ปีที่แล้ว +2

      @@parayaparaya4651 තෝ වල් මූසලයා

  • @yasodharasathsarani1533
    @yasodharasathsarani1533 2 ปีที่แล้ว +3

    Sarith your VOICE IS SO AMIZING🖤😎👏

  • @dinu7407
    @dinu7407 2 ปีที่แล้ว +2

    ඒ වොයිස් එකේ අමුතුම ලස්සනක් තීනවා 😍 අහන් ඉන්න ආසයි

  • @jayashanthivanka4695
    @jayashanthivanka4695 3 ปีที่แล้ว +15

    Sarith's voice and that part is awesome ❤️

  • @vasanthakumara1974
    @vasanthakumara1974 3 ปีที่แล้ว +58

    ඔයා ඉස්සර සින්දු කියද්දිත් මම comment කරනව....
    තාමත් ඒ වගේමයි keep it up ❤️❤️❤️❤️😊✌️

  • @thelankantravelspecialist
    @thelankantravelspecialist 2 ปีที่แล้ว +6

    This band is super talented! And the male vocals were probably better than in the original version 👌🏼👌🏼

  • @Sansala1111
    @Sansala1111 3 ปีที่แล้ว +33

    කුණාටුවක හසු වී line එක නියමයි😍😍😍😍 මුළු සින්දුවම superb🥰🥰🥰👌👌👌

  • @bhakthipinsara3806
    @bhakthipinsara3806 3 ปีที่แล้ว +10

    කුනටුවක හසුවී කෑල්ල නම් සුපිරී හොදේ 😘😘💪

  • @kanishkalaksri1172
    @kanishkalaksri1172 3 ปีที่แล้ว +5

    ඒ කොන්ඩේ .මූන .ලස්සන දත් පේලිය අත්තටම එයා ගැල්පෙන්නෙ රජ කාලෙකට. පට්ට. ලස්සනයි. හාදු අමුනා ගෙල බදීවී...........

  • @chanuldewnith5751
    @chanuldewnith5751 2 ปีที่แล้ว +5

    Sarith you are the best ❤️❤️

  • @virajperera6851
    @virajperera6851 3 ปีที่แล้ว +11

    සින්දුව ඉවර වෙනකල් තැනින් තැනදි හිරිගඩු පිපෙනව..🤩💞

  • @dulaniupasari626
    @dulaniupasari626 3 ปีที่แล้ว +9

    Kanchana අක්කේ ඔයාගේ voice එක හරිම ලස්සනයි .ඔයා ගාන්ට ස්වර අල්ලලා ගායනා කරනවා .මගේ කැමැතිම ගයිකාවන් අතර ඔයත් ඉන්නවා.මේ බෑන්ඩ් එකත් නියමයි . talented,👍🇱🇰

  • @anjanamadushanka336
    @anjanamadushanka336 2 ปีที่แล้ว +5

    අන්න සිංදු අන්න සින්දු☺☺☺☺

  • @manojsameera2232
    @manojsameera2232 3 ปีที่แล้ว +13

    කුනාටුවට හසුවී මගේ සිත
    නොමැකී ඇඳී තිබේ ඇගේ රුව

  • @piumimethmedha1703
    @piumimethmedha1703 3 ปีที่แล้ว +8

    කුණාටුවක හසුවී part eka marama marama lassanai😍💯

  • @isururanganath5465
    @isururanganath5465 3 ปีที่แล้ว +10

    Band එක🔥 කාංචි ඒ voice එකත්🔥❤

  • @Dilshara05
    @Dilshara05 2 ปีที่แล้ว +11

    ඔබතුමියත් ලස්සනයි💝කටහඩත් ලස්සනයි😍සින්දුවත් ලස්සනයි🤠දිගුකල් ජීවත් වේවා😌..දෙවි පිහිටයි❤🧡💛💚💙💜🤎🖤

  • @kevinsansoni
    @kevinsansoni 3 ปีที่แล้ว +40

    Ridmika mendis did an excellent version of this song. U should be proud of it. Well done to both of u

    • @tamasha4
      @tamasha4 3 ปีที่แล้ว +1

      Agreed...

  • @ravindupabasara3016
    @ravindupabasara3016 3 ปีที่แล้ว +9

    Kudos to the Bassist😍😍

  • @ravindunanayakkara1897
    @ravindunanayakkara1897 2 ปีที่แล้ว +5

    කුණාටුවක හසුවී 😍🔥

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +6

    මා හදේ ඔබේ රුව නොමැකේදෝ ආයේ...
    Kanchana anuradhi ..❤❤❤️❤️❤️

  • @rsmfernando
    @rsmfernando 2 ปีที่แล้ว +4

    Two of my favorites News and Kanchana loved the performance. lovely synergy.Thank you Rupawahini for the quality sound reproduction.

  • @Kalindhu_Music
    @Kalindhu_Music 3 ปีที่แล้ว +10

    Superb ❤ Sarith & Surith

  • @dhana.9859
    @dhana.9859 3 ปีที่แล้ว +7

    Ambo kollage part eka supiriyatama kiyanava 😍❤️🔥🔥

  • @user-jo1xd4gg4h
    @user-jo1xd4gg4h 3 ปีที่แล้ว +7

    ඔ ශෙට් කොල්ලො උබල දෙන්නන අපිව පිස්සො කරනවා හදවතින්ම පට්ට පට්ට පට්ට❤️❤️❤️❤️❤️❤️

  • @shamaldesaram4579
    @shamaldesaram4579 3 ปีที่แล้ว +8

    What a collaboration Excellent performance , need more of these . Good luck😍

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    මෙකනං පිස්සුවක් 😍
    News ❤️ kanchi ❤️

  • @pasanpramod.8329
    @pasanpramod.8329 2 ปีที่แล้ว +2

    කුනාටුවකට අහුනා වගේ තමා සින්දුව අහනකොට...💕

  • @anjalidahanayaka2170
    @anjalidahanayaka2170 3 ปีที่แล้ว +4

    කුනටුවක හසු වී...❤❤

  • @mkseries3035
    @mkseries3035 3 ปีที่แล้ว +8

    ආසම හදවතේ ගායිකාව අනුරාධි අක්කි ❤️

  • @rajithrasinka3976
    @rajithrasinka3976 3 ปีที่แล้ว +11

    Magical Twin bond ❤️❤️❤️
    What a backing ever in 2021 April

  • @sarojanishanthi5396
    @sarojanishanthi5396 2 ปีที่แล้ว +1

    Nice song කාංචනා akki

  • @sfcinematicmusic
    @sfcinematicmusic 3 ปีที่แล้ว +3

    Loads of talent from young boys and girls in sri lanka... keep it up guys...

  • @pcboom2897
    @pcboom2897 2 ปีที่แล้ว +18

    කුනාටුවට අසුවී කෑල්ල නියමෙටම කියනව❤

  • @sanjeewaprasanna382
    @sanjeewaprasanna382 3 ปีที่แล้ว +3

    Sarith surith me team eka mara හැකියාවක්...🤝❤️🤝❤️

  • @mangalarajapaksha6926
    @mangalarajapaksha6926 2 ปีที่แล้ว

    Udurave Mage Ale.....
    Mawu Heene oba Novedo.....
    Lassanai.....Supiri❤❤

  • @ranganafernando2130
    @ranganafernando2130 3 ปีที่แล้ว +6

    Voice & songs superb ...music arrangements 👍

  • @chathurangasenanayaka3681
    @chathurangasenanayaka3681 3 ปีที่แล้ว +6

    'කුණාටුවක හසුවී ' shaaa maru 😉😍

  • @s.nilushibasalikarodrigoni270
    @s.nilushibasalikarodrigoni270 3 ปีที่แล้ว +3

    Patta sarith lovo you 😘😘🤘🏻🤘🏻🤘🏻

  • @kaushiliyanage6537
    @kaushiliyanage6537 3 ปีที่แล้ว +1

    Kanchi oyanam pissuwakk...
    Band eken patta support ekak.denws jaya wews sariya suriya...adarei okkolatama❤❤❤

  • @asdananjaya5157
    @asdananjaya5157 3 ปีที่แล้ว +22

    නීයම වැඩක්,,, තව අපී ඉස්සරහටම යමු,, 🖤

  • @anushperera6346
    @anushperera6346 3 ปีที่แล้ว +10

    I love this band...wow.. 😍

  • @malinarosha8288
    @malinarosha8288 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැති සීන්දූවක් 😍😘

  • @ShaweeN_
    @ShaweeN_ 3 ปีที่แล้ว +1

    Shine right like a 💎 🔥💘. You gys are absolutely woow... keep the nice going .. much love.❤

  • @chamarawanigasinghe6498
    @chamarawanigasinghe6498 3 ปีที่แล้ว +5

    one of the best song i heard & it was very meaningful one❤️

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +6

    ඉන්දියාවේ coke studio ලන්කාවට එනකන් මාරම ආසාවෙන් අවුරුදු ගානක් බලන් හිටියා....ඒ හීනේ දැන් හැබෑ වෙලා....thank u so much...💎💕

  • @handsofthehumanity1093
    @handsofthehumanity1093 2 ปีที่แล้ว

    Supper... හරිම දක්ෂයි.. බුදුසරණයි.

  • @tuanfareen1809
    @tuanfareen1809 3 ปีที่แล้ว +13

    That smile, that voice and that backing lovely to see young talent setting up standards like this

  • @lahirurupasinghe9805
    @lahirurupasinghe9805 3 ปีที่แล้ว +11

    what a performance..❤️❤️❤️this will reach 7Mn views within short period

  • @thushariedrisinghe5345
    @thushariedrisinghe5345 3 ปีที่แล้ว +3

    Mara lassansi oyage voice aka malli.man me song aka goda parak beluwa.

  • @dilkisewwandika3885
    @dilkisewwandika3885 3 ปีที่แล้ว +4

    Wow. හරිම ලස්සනට කියනව. 😍😍

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 3 ปีที่แล้ว +2

    අනුරාදි සුපිරි ..සරිත් සුරිත්.එල

  • @funomega4293
    @funomega4293 3 ปีที่แล้ว

    උදුරාවි පාට් එකේ සුපිරියටම බිල්ඩ් කරනවා ගැම්මක් තමා 💪

  • @chathurangabussid25
    @chathurangabussid25 2 ปีที่แล้ว +5

    නියමයි..... මේක මගේ ආසම සිංදුව....ලස්සන කටහඬ ක් තියෙනවා ඔයාට,තව තව මේ වගේ ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබේවා !... සුභ පැතුම්....

  • @sandunweerarathna9643
    @sandunweerarathna9643 3 ปีที่แล้ว +16

    Backing 😍 voice ❤️

  • @nethminnn
    @nethminnn 3 ปีที่แล้ว +5

    One of the finest music compositions of recent times.

  • @malkijayasinghe5343
    @malkijayasinghe5343 2 ปีที่แล้ว +3

    Kanchana you are amazing such a beautiful and breathtaking voice !

  • @aselalankarathnayaka8588
    @aselalankarathnayaka8588 3 ปีที่แล้ว +4

    Voice eka kanchana ❤️❤️❤️

  • @tfernando5580
    @tfernando5580 2 ปีที่แล้ว +3

    I'm in love with both the band and singer😍

  • @rsmfernando
    @rsmfernando 2 ปีที่แล้ว

    5 Months on This is the best version of Uduravi ......love the Latin American piano. cheers.

  • @pasindukawshal5956
    @pasindukawshal5956 2 ปีที่แล้ว +4

    මේ වොයිස් එකනම් භාවනාවක් තමා ❤️

  • @nadeekanuwan6940
    @nadeekanuwan6940 3 ปีที่แล้ว +3

    අසම සිංදුවක් 💗💗💗

  • @amashani
    @amashani 3 ปีที่แล้ว +9

    Kanchana You are a Gem !!! To sri lankan music 🔥🥺

  • @nishanwishwalekhe9980
    @nishanwishwalekhe9980 3 ปีที่แล้ว

    ❤️❤️❤️ ඒ හඬ...