වෝල්ටර් ප්‍රනාන්දුගෙ පට්ටම ආතල් කතා ඔක්කොම එකට බලන්න [Volter Fernando]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2023
  • #msfernando #volterfernando #wolterfernando #nilkatarolu #samanthabadra #tinka #malakadakada #comedy #sinhalasongs
  • บันเทิง

ความคิดเห็น • 155

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 6 หลายเดือนก่อน +23

    මහ පොලොවෙ පය ගහල ජීවත් උනු මිනිස්සු හරිම සුන්දර අතීතයක් දීර්ඝායුෂ වේවා වෝල්ටර් ප්‍රනාන්දු මහත්තයා 🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +22

    ෂා.... හරිම ලස්සන කාලයක් ගෙවිලා ගියා... ආදරෙයි අයියා😊

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว +2

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @ruvinikaluarachchi3737
    @ruvinikaluarachchi3737 หลายเดือนก่อน +1

    ගුවන්විදුලි සංස්ථාවේදි මෙතුමව මට මුණ් ගැසුණා.හරිම සුන්දරයි සිනා සාගරයක්...දීර්ඝායු වේවා !!!

  • @MadhushaRasangani
    @MadhushaRasangani หลายเดือนก่อน +1

    ලංකාවෙ සුන්දරම යුගයක් බිහිකරපු ආදරණීය කලාකරුවො තව කාලෙකින් මොවුන්ගෙ හඬ විතරක්ම අපිට අහන ලැබෙයි දැන් ඉන්න යටිගිරියෙන් කෑගහන ගායකයොන්ගෙ සින්දු තමා ඉස්සරහට අහන්න වෙන්නෙ

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 ปีที่แล้ว +27

    මම ආසම කරන ආදරණීය ගායකයාණෙනි දකින්න ලැබීමත් සතුටක්.ඔබතුමා අපේ ගෙදර ආවා ෂෝ එකකට පුතාත් සමග.දිවුලපිටිය රස්සාපානට 2015. ඔබතුමා ගේ ගල්කිස්සේ ගෙදර එන්න කියලා අපිට කිව්වත් එන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.ඉදිරියේ දවස ක ඇවිත් යන්න එන්නම්. ඔබ තුමාට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි .

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว +3

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @nilanthiabeykoan
    @nilanthiabeykoan 9 หลายเดือนก่อน +6

    ඔබට දිර්ඝායු .නිදුක් නිරෝගි සුවය පතමි. ආසම චරිතයක් ❤❤

  • @hemaratnakatukurunda8456
    @hemaratnakatukurunda8456 ปีที่แล้ว +37

    වෝල්ටර් අයියා ,ගායනයෙන් ඔබ රටේ මිනිසුන්ව අවදිකලා වගේම මැරිච්ච මිනිසුන්වත් හිනස්සලා අවදිකරන්න තරම් විහිකාරයෙක් බව වැටහුණේ මේ වැඩ සටහන බැලුවාට පසුවයි .ඇත්තටම one man show එකක් සල්ලි දීලා බැලුවා වගේ.හැමෝටම හැමදාම හිනහෙන්න බැහැ .ඊටත් වඩා අමාරු තවකෙනෙකු හිනස්සන්න ටියුෂන් සර් කෙනෙක් හොයාගන්න එක.රටේ අනිත් විහිලුකරැවන්ව විහිලුවට ලක්වේවී ඔබ කරන විහිලුවලට.ඒත් ඔය හිනස්සන විහිලු හැමදාම අගයමි .ස්තුතියි .
    හේමා කටුකුරුන්ද පැරීසියේදී ......

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว +1

      ❤️❤️

    • @kapiladamith4166
      @kapiladamith4166 ปีที่แล้ว +1

      Qww

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @kumaradissanayake8471
    @kumaradissanayake8471 หลายเดือนก่อน +2

    අව්‍යාජ නිහතමානී මිනිස්සු දිිර්ඝායුස ලැබේවා ..❤❤😃

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 ปีที่แล้ว +20

    වෝල්ටර් අයියා කියන්නේ මාරම සුන්දර මනුස්සයෙක් දීර්ගායුශ ලැබේවා බුදු සරනයි

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

    • @Pasindusasmitha05
      @Pasindusasmitha05 22 วันที่ผ่านมา +1

      එම් එස් ප්‍රනාන්දු මහත්තයාගේ මල්ලි නිසා හොදයි 😂😂😂

  • @senarathna8406
    @senarathna8406 หลายเดือนก่อน +1

    Mame adare karanama charithayak.dirrgau labewa❤

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 หลายเดือนก่อน +1

    කතා අහන්න හරිම අාසයි

  • @manakaae6838
    @manakaae6838 หลายเดือนก่อน +1

    හරිම ආශායි අහන් ඉන්න සතුටින් ඉන්න නිසාම වෙන්න ඇති වයෙසට යන්නේ නැත්තේ ❤❤❤❤❤❤

  • @WISEMARTIAL
    @WISEMARTIAL 2 หลายเดือนก่อน +3

    මොන තරම් සුන්දර චරිතද..

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +8

    හරිම අපූරුයි සතුටුයි ගොඩක් සතුටුයි විස්තර දැන ගන්න හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කිරීමක් බුදු සරණයි

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 4 หลายเดือนก่อน

      ටටේේසහේ

  • @chandanapriyantha166
    @chandanapriyantha166 ปีที่แล้ว +10

    දැන් ඉන්නඑවුන් කියන්නෙම කුනුහරපනෙ...මෙන්න සුන්දර අතිිතයක සුන්දර මිනිස්සු......

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      අනිවා 🤟❤️

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu 2 หลายเดือนก่อน +2

    Mama harema asa kenek

  • @angeloiru9444
    @angeloiru9444 4 หลายเดือนก่อน +5

    සුපිරි මිනිස්සු ❤

  • @manojmanjula9563
    @manojmanjula9563 ปีที่แล้ว +6

    වෝල්ටර් අයියා මෙහෙම ආතල් දෙනව කියල දැනුයි දැනගත්තේ කියල වැඩක්නෑ 😂❤

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +3

    මරු පොර අහන්න ආසයි මෙයාගෙ කතා වෝල්ටර් ප්‍රනාන්දු මහතාගේ

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      එකෙන්ම 😅😅😅

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html
      මේකත් අහල ඔබගේ අදහස් කමෙන්ට් කරන්න ❤️

  • @sukithranasinhe2944
    @sukithranasinhe2944 ปีที่แล้ว +11

    සුන්දර මිනිස්සු....

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu ปีที่แล้ว +5

    හරිම අාස කරන කෙනෙක්..lovely

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana 2 หลายเดือนก่อน +2

    සුපිරි පොරක්.

  • @sureshpeiris5929
    @sureshpeiris5929 2 หลายเดือนก่อน +1

    Supiri.❤❤❤❤❤❤Thank You Mr.Walter Fernando.

  • @anjanasudhara1563
    @anjanasudhara1563 ปีที่แล้ว +10

    මල ගේක නයිට ගහන්න මරු ඩයල් එක 😂😂

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

    • @newweeks7250
      @newweeks7250 9 หลายเดือนก่อน

      Siravta😅❤

  • @gaminisenarathne8179
    @gaminisenarathne8179 2 หลายเดือนก่อน +1

    Magema aiye , ape adare oyata,ඉතාමත් ආදරෙයි !!

  • @CHERISHMUSIC-wg4nq
    @CHERISHMUSIC-wg4nq 2 หลายเดือนก่อน +1

    මෙ කතා අහනකොට හිතෙ ලස්සනට මැවෙනවා

  • @janakadesilva4253
    @janakadesilva4253 ปีที่แล้ว +14

    ශෝක්

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 29 วันที่ผ่านมา +1

    මටත් ඔය වගේ වැඩක් උනා 😢😢 මම දවසක් යාලුවෙක් ගෙ ගෙදර ගියා 😢 යාලුවගෙ ගෙදරට මෙහා පැත්තෙ කිලො පේර හොඳට ගෙඩි හැදිල තිබුණ අපි කතාවෙලා රෑට ගිහින් පේර කඩමු කියල 😢 රෑ අපි හොරෙන්ම ගිහින් කඩාගෙන ඇවිත් රෑවෙලා ප්‍රෙර කෑව 😢 අපි එදා උදේ නැගිටින්නත් කලින් අල්ලපු ගෙදර අයිති කාරය යාලුවගෙ තාත්තත් එක්ක බනිනව කවුරැහරි හොරෙන් පේර කඩල කියල 😂 යාලුවගෙ තාත්තා ඇහුව අපෙන් ඇහුව ඔයාල පේර කැඩුවද කියල 😢 අපි නෑ කිව්ව 😢 යාලුවගෙ තාත්තා කිව්ව අපේ ගෙදර කවුරැත් කඩල නෑ කියල 😂😂 එතකොටම යාලුවගෙ අයියා කෙනෙකුත් හිටිය 😢 එයා එලියෙ සද්දෙ මොකක්ද බලන්න එලියට ආවෙ පේර ගෙඩියක් කකා ගෙඩිය උඩ දදා 😂😂 ඒක දැක්ක පේර අයිතිකාරය 😂 😂 එ පේර අයිති කාරය කිව්ව පේර හැදනම ඔයාලට දෙනවනෙ😢 එහෙම එකෙ ඇයි හොරෙන් කැඩවෙ කියල බැනල 😂😂 ගේ වටේ තිබුණු ගස් ගලවලා විසිකරල තිබුණ 😢😢 යාලුවගෙ තාත්තා අපිට හොඳටම බැන්න

  • @RAIGAMTV
    @RAIGAMTV ปีที่แล้ว +4

    පැරනි.සිල්පින්.අතර.සිටි.දැනට.සිටින
    එක.සිල්පි.ෙයක්.ෙවා්ල්ට.

  • @Pasindusasmitha05
    @Pasindusasmitha05 19 วันที่ผ่านมา +1

    16:29-ගෝරි ගහන මිනිහා ගැන කියූ වෝල්ටර් ප්‍රනාන්දු

  • @chandrasiri672
    @chandrasiri672 ปีที่แล้ว +80

    මං හරිම ආසයි මෙයාගේ කතා අහන්න ඇක්ෂන් දදා හරි ලස්සනට කියනවා

    • @niloodewmini2385
      @niloodewmini2385 ปีที่แล้ว +6

      Ow ane

    • @rahalwidanagamage
      @rahalwidanagamage ปีที่แล้ว +3

      Boru vidinawa

    • @chandrasiri672
      @chandrasiri672 ปีที่แล้ว +2

      @@rahalwidanagamage වෙන්ඩ පුළුවන්

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 4 หลายเดือนก่อน +2

      වයවරයරවවරව🤗😆☺☺☺😚🙂☺🙂😍🙂

    • @RenukaRajamanthree-mh7vn
      @RenukaRajamanthree-mh7vn 2 หลายเดือนก่อน +1

      දවස ගෙවෙනව දැනෙන්නෑ.කතා සාගරයක්

  • @thedsehesara4795
    @thedsehesara4795 2 หลายเดือนก่อน +1

    Maru ayya.....❤

  • @santhapradeep8217
    @santhapradeep8217 ปีที่แล้ว +5

    ඔක්කොම හරි කාටවත් කියන්ඩ එපා කියලා ප්‍රසිද්ධියේ කියනව 😂😂😂😂

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      😅😅😅😅☝☝☝

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

    • @Nalinda.
      @Nalinda. 2 หลายเดือนก่อน

      ඒක තමයි පට්ටම ආතල් ❤

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +3

    කතා අහන්න ආසයි චමින්ද

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว +7

    වෝල්ටර් අයිය මෝදර සංගීත සංදර්ශනයකට ගිහින් ඇන්ටන් රොඩ්‍රිගු මහතාට දීපුලනුව ගැන කිව්වෙ නැහැනෙ.

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @Nalinda.
    @Nalinda. 2 หลายเดือนก่อน +1

    වෝල්ටර් අයියා ❤❤❤❤

  • @TokTik77
    @TokTik77 ปีที่แล้ว +2

    සුපිරියක් ඕයි 😅😅😅

  • @oskarumesh2394
    @oskarumesh2394 ปีที่แล้ว +7

    Super. ❤❤❤

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว +1

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමු th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 ปีที่แล้ว +7

    නියමයි 👍 👌 👍 😁

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමු th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

    • @HashanHashan-mf8fs
      @HashanHashan-mf8fs 2 หลายเดือนก่อน

      7thand

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +4

    මළ ගෙවල්වල නිදිමරන්නනම් කියාපු බඩුව

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      😅😅❤️❤️🔥

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 ปีที่แล้ว +7

    මළ ගෙදරක නිදිමරන්න කියාපු කෙනා😂😂😂

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      😅😅😅

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @vimukthidehigolle
    @vimukthidehigolle ปีที่แล้ว +8

    බන්දු ටෙනී කැලේ . සින්දු කියනවට වඩා දක්ෂ කොමීඩියන් කෙනෙක් 😂😂😂😂

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @TUBEH991
    @TUBEH991 2 หลายเดือนก่อน +1

    මූම කියනවනේ හැමදාම බොරු කියන්නෙ කියලා ඉතින් මූ කියන මේ කතාව විශ්වාස කරන්නෙ කොහොමද?

  • @ajanthakumara9454
    @ajanthakumara9454 ปีที่แล้ว +5

    බොරු කියන්න එපා අපේ මහත්තයා...මීට බිරිඳ 😁

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @GalaxyA-bq9op
    @GalaxyA-bq9op ปีที่แล้ว +11

    ගොඩාක් හිනා උනා ඔයාලට ගොඩාක් ස්තුතියි පුංචි දරුවෙකුට උනත් අහන්න පුළුවන් ❤❤❤❤

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @tharinduchathuranga854
    @tharinduchathuranga854 ปีที่แล้ว +3

    හ්ම්මෝ 🤣🎊️🎊️

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +4

    අම්මෝ 🤣🤣🤣🤣🤣

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමු th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @kanthimanamperi6543
    @kanthimanamperi6543 ปีที่แล้ว +5

    😂😂😂 තනියම හිනා..
    පූස් මළකුණ.😂😂

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @anncrish8105
    @anncrish8105 ปีที่แล้ว +3

    One and only men 😅😅😅😅😅😅😅

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @Pasidurandika-zv5ek
    @Pasidurandika-zv5ek 4 หลายเดือนก่อน +1

    සසිදු😆😆😆😎😎😎

  • @KumaraKumara-gv1bc
    @KumaraKumara-gv1bc 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน +1

    පිට රට සිංහලයන්ගෙන් 05%ක් විතර මාලිමවට පක්ෂයි ...ගණන් ගන්න එපා ..බොරු කයිය තමයි

  • @sarathgamini101
    @sarathgamini101 9 หลายเดือนก่อน +2

    මයිකල්.අයියි.නියමයි..මම.සරත්

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +7

    අම්මෝ 😅😅😅

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @sabadhatv534
    @sabadhatv534 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @SumithRaweendra
    @SumithRaweendra 2 หลายเดือนก่อน +1

    Andenawa thani aheta.

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 ปีที่แล้ว +2

    මරු

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 ปีที่แล้ว +3

    Ammo supar

  • @praveenharshanath5131
    @praveenharshanath5131 ปีที่แล้ว +5

    නයි පිබිනවා😂

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +3

    😂🤣aiyooo 🤣

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමු th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @mendis4757
    @mendis4757 ปีที่แล้ว +4

    මරු විහිලුකතා.

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @SumithRaweendra
    @SumithRaweendra 2 หลายเดือนก่อน +1

    Sundara minissu.

  • @indrasena9740
    @indrasena9740 ปีที่แล้ว +2

    Niyamai thaniyama hina giye one year AftarQatar sita

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      ❤️❤️❤️😅😅😅

  • @dkbest1820
    @dkbest1820 2 หลายเดือนก่อน +2

    මේව දාල copywrite වදින්නෙ නැද්ද ?

  • @TheMaxkas
    @TheMaxkas หลายเดือนก่อน +1

  • @SumithRaweendra
    @SumithRaweendra 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂😅😅

  • @user-zc9ti3cc5f
    @user-zc9ti3cc5f 10 หลายเดือนก่อน +2

    Hitha pirenna honauna

  • @Pasidurandika-zv5ek
    @Pasidurandika-zv5ek 4 หลายเดือนก่อน +2

    ජටරකසිච්ඉ😎😎😎😎

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 4 หลายเดือนก่อน

      මරකැනය😍😎😎😎😉

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 4 หลายเดือนก่อน +1

      ඉඉානඑැයටැැය

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 ปีที่แล้ว +2

    නිවේදකයා විහිලුවක් වෙන්න හදන හැටි ශික්....මොකෙක්ද මන්දා ඌනන්....

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 2 หลายเดือนก่อน +1

    Hi wolter aiya kohomada..

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 ปีที่แล้ว +2

    Patta

  • @atampahura
    @atampahura ปีที่แล้ว +10

    යුද්දේ කාලේ කොහෙද බොල රාත්තල්

    • @chandrasiri5401
      @chandrasiri5401 ปีที่แล้ว

      ඒක තමයි ප්‍රශ්නය .ටිකක් බොරුත් කියකියනවා වගේ

    • @DilanBogoda
      @DilanBogoda ปีที่แล้ว +3

      යුද්දෙ 2005-2009 විතරක් නෙමෙයි. 1980 ඉදලම තිබ්බා. උබල 2000න් පස්සෙ හන්ද එව්වා දන්නෙ na.😅😅

    • @toprank4971
      @toprank4971 ปีที่แล้ว

      ​@@DilanBogodaසැර වැඩිද මන්ද බං 🤣🤣

    • @gayanchamara6748
      @gayanchamara6748 ปีที่แล้ว

      90,gananwala kiuweth raththal කියලා

    • @MadawaRathnayaka-hj9ze
      @MadawaRathnayaka-hj9ze 2 หลายเดือนก่อน

      Gon hutto me 80gnan wlla ekak

  • @osadathushara1545
    @osadathushara1545 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @maheshfernando2506
    @maheshfernando2506 ปีที่แล้ว +3

    😂😂😂

  • @gochara4692
    @gochara4692 ปีที่แล้ว +4

    මරැ..😂😂😍😍 ආදරෙයී.. ආතල් මතක ටිකක්..😍😍

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      මේකත් අහල කමෙන්ටුවක් දාගෙනම යමුද th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +1

    මම කියන්නම් මමයි patangaththe

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html
      මේකත් අහල ඔබගේ අදහස් කමෙන්ට් කරන්න ❤️

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +6

    😂😂😂😂😂

  • @chanakasilva967
    @chanakasilva967 ปีที่แล้ว +2

    Naluwo paradai

  • @dodangodaratnapala8164
    @dodangodaratnapala8164 ปีที่แล้ว +2

    Boru kiyanna deiya

    • @tinkaenter
      @tinkaenter  ปีที่แล้ว

      😅😅 මේකත් අහල කමෙන්ට් එකක් දාගෙනම යන්න th-cam.com/video/sFry9g8rB6M/w-d-xo.html

  • @Pasidurandika-zv5ek
    @Pasidurandika-zv5ek 4 หลายเดือนก่อน +2

    Vmejmebd😂😂😂

    • @Pasidurandika-zv5ek
      @Pasidurandika-zv5ek 4 หลายเดือนก่อน

      හ හා වවවබපඩජකර🤗😎😎😉😎☺🤗🤗🤗🤗🤗🤗😉🤗🤗

  • @sethilasethiladewshan2856
    @sethilasethiladewshan2856 ปีที่แล้ว +2

    .ඔ

  • @extremesl4x4
    @extremesl4x4 ปีที่แล้ว +2

    hadawthe missu💕💕

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +3

    පච නැත්නම් ශෝක්

    • @Nalinda.
      @Nalinda. 2 หลายเดือนก่อน

      කතාව අහපන් බම්

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 ปีที่แล้ว +2

    Nikan boru pada show...

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +2

    මූ පට්ට බොරු කියනවා

  • @palithahewage7664
    @palithahewage7664 2 หลายเดือนก่อน

    Gon athal

  • @susilperera3638
    @susilperera3638 2 หลายเดือนก่อน +1

    Moda.katha .m.s.tath.lajaa.karanwa

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn หลายเดือนก่อน +1

    ❤❤❤❤