Latha dissanayake- Adara nadiyaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 134

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +16

    අවුරුදු 12ක් ගිහින්🥺❤️😱 2023 අහන අය කෝ ❤️❤️❤️

    • @shanakapeiris2378
      @shanakapeiris2378 9 หลายเดือนก่อน +1

      Still❤❤❤

    • @shanakapeiris2378
      @shanakapeiris2378 9 หลายเดือนก่อน

      Oye kohenda?
      Where are you?

    • @smusic677
      @smusic677 5 หลายเดือนก่อน

      Den aw.gana me sinduwata witarada.wictor ge sinduth aw.ganan parana awa tama.loku kam nam .....

  • @rohan9042
    @rohan9042 3 ปีที่แล้ว +32

    ඔබේ සුන්දරම හඩ .ආදරනීය ගීත අපට ඉතිරි කර ඔබ අද නික්ම ගිහින් ජීවන රගමඩලින්😓😓😓😓 ..අප සවන් පිනවූ පිනෙන්ම ඔබ තුමියට අජරාමර නිවන් සුවයම ලැබේවා 🙇🙇

  • @sheengamagee1323
    @sheengamagee1323 3 ปีที่แล้ว +11

    කාටත් පොදු දර්මතාවයට ඔබ මුහුන දුන්නා මේ වීඩියෝව බලනකොට ඔබ මිය ගියායැයි හිතන්නේ කෝමද.. ගී රැජින.. ඔබට නිවන්සුව..

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 3 ปีที่แล้ว +9

    දන්කොටුවෙ මැටිකොටුව ප්‍රදේශයේ හිටපු ප්‍රවීණ ගායිකාවක්. මොක් සුව පතනවා

    • @lesleythamel9751
      @lesleythamel9751 ปีที่แล้ว

      Mama bujjAMPOLA ..metikotuwa ...proud of your cimment

  • @judelakshitha6089
    @judelakshitha6089 3 ปีที่แล้ว +15

    ප්‍රවීණ ගායිකාවෙනි ඔබට නිවන් සුව ලැබේවා!!!.😐😐😐😔😔😓😓😓😓😓😥😥😥😥😥

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි!
    ගායනය වගේම නර්තනය.
    දැන් නිහඩයි.
    ඔබතුමියට නිවන් සුව ලැබේවා!

  • @sameerarajapakse9222
    @sameerarajapakse9222 2 วันที่ผ่านมา

    අහම්බෙන් මේක දැක්කෙ ඊයේ... දැන් වෙනකොට 50 පාරක් විතර බැලුවා... ඒ තරමටම සුපිරි ගායනයක්... ඊටම ගැලපෙන නැටුමත් ලස්සනයි... ලතා දිසානායක මහත්මියනි... අපේ දෙසවන් පිනවූ ඔබතුමියට බෙහෙවින්ම පින්... නිවන් සුව ලැබේවා 😭😭😭🙏🙏🙏

  • @upendradesilva3495
    @upendradesilva3495 ปีที่แล้ว +2

    දහ පාරක් විතර බැලුවා පට්ට!❤

  • @rajadahana8788
    @rajadahana8788 3 ปีที่แล้ว +3

    නියමයි නියමයි නියමයි ස්තුතියි මේ සින්දු අප්ලෝඩ් කලාට

  • @thereadersresearch1482
    @thereadersresearch1482 2 ปีที่แล้ว +5

    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ
    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ
    සෙනෙහස මැදුරක සඳළු තලේ..
    සිටි ඔබ මගෙ නෙත ගැටුනු දිනේ..
    පිපුනා පියුමක් මහද විලේ මා..
    මිය යන තුරු එය මිලින නොවේ....
    සැනසුම් සුසුම් දහසක් පැතුම්
    හදවතට ලං උනාවේ...
    සැනසුම් සුසුම් දහසක් පැතුම්
    හදවතට ලං උනාවේ..
    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ..
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ...
    කඳුළු ගඟක මගෙ නෙත සඟවා..
    සිනහසුනේ ඔබ සමග තමා..
    ඉහිරුන කිරකට ඇයි හඬලා..
    සැනසෙමු අපි ගිය දේ හැරලා...
    මේවා ලොවේ සෝබා දමේ
    කාටත් පොදු වෙනවානේ..
    මේවා ලොවේ සෝබා දමේ
    කාටත් පොදු වෙනවානේ..
    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ..
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ...
    ආදර නදියක මිහිර මැවී
    පෙම් සාගරයක රළ අතරේ
    මුහුනෙ සිනහ මල් කැකුළු පිපේ
    ඇයි ආදරයට බිය සුහදේ...
    ඇයි ආදරයට බිය සුහදේ..
    ඇයි ආදරයට බිය සුහදේ..
    ඇයි ආදරයට බිය සුහදේ..

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +6

    Kisima dinaka apa novana mathakaye radi geetha lassanai👍

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +5

    හරිම අගෙයි👍

  • @amabey68
    @amabey68 6 หลายเดือนก่อน +1

    අද මෙ ලස්සන සිංදු අහන්න ලැබෙන්නෙ නෑ හරිම මිහිරියි ❤ ඔබට නිවන්සුව ලැබේවා 🙏

  • @sameerachammi5080
    @sameerachammi5080 3 ปีที่แล้ว +6

    පට්ටම පට්ට ලස්සනයි.2021 අපි බලනවා❤❤❤

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว

    ❤❤❤❤😢😢😢 1970/ 80 දශකයේ ජනප්‍රිය ගීත😢 🤔

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 3 ปีที่แล้ว +5

    ලස්සනම ලස්සනයි

  • @dammikajayawilal3678
    @dammikajayawilal3678 3 หลายเดือนก่อน +1

    Den meya nedda mewane sindu.den tiyena awa mona Magulda metumiyata niwan suwa❤❤❤❤❤❤❤

  • @smusic677
    @smusic677 10 หลายเดือนก่อน

    Attamai muxsic nam kiyala wedak na marai

  • @lesleythamel9751
    @lesleythamel9751 ปีที่แล้ว +1

    Niwan suwa obata...

  • @teewee7225
    @teewee7225 ปีที่แล้ว +1

    Lata was my best as well Shi did jam with me in house parties, However she was close to me till she passed away. I MISS latha Dissanayake.

  • @djdk9309
    @djdk9309 5 ปีที่แล้ว +10

    Lovely singing.
    Hats off to two brave dancers.

  • @RamaniPushpalatha-nb7bg
    @RamaniPushpalatha-nb7bg 10 หลายเดือนก่อน +1

    නිවන්සුවය ලැබේවා

  • @madhusankha8773
    @madhusankha8773 ปีที่แล้ว +1

    Music පට්ට I love you. ❤

  • @sarathgamini2598
    @sarathgamini2598 9 หลายเดือนก่อน +1

    Nice song .latha shown her talatant in this place

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 17 วันที่ผ่านมา

    wooow beautiful music and beautiful dance

  • @lankankolla5640
    @lankankolla5640 12 ปีที่แล้ว +5

    Hats off to Latha Dissanayake! ..luv your songs!.. crap audience except two brave and entertaining ladies..

  • @dammikajayawilal3678
    @dammikajayawilal3678 2 หลายเดือนก่อน

    Ammo koccara aehuwat apawenne nam ne den tiyena adonawal wageda godak lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanakapeiris2378
    @shanakapeiris2378 6 หลายเดือนก่อน

    Adarei thamat❤❤❤❤❤

  • @jsasaaus3420
    @jsasaaus3420 2 ปีที่แล้ว +2

    Superb ❤

  • @ca0520
    @ca0520 12 ปีที่แล้ว +7

    she is great!!! I really like her...
    she is a very good actress and a singer..
    it's really nice to see her in good health and performing like this.
    Thank you so much my friend for uploading the video!!!!
    chamil.

  • @shanakapeiris2378
    @shanakapeiris2378 8 หลายเดือนก่อน

    Balanawa hamadama
    Adarei❤❤❤❤

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 8 หลายเดือนก่อน

    Really superb, keep on doing,

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว

    Sadaa Aadaraniya geethayak....

  • @shanakapeiris2378
    @shanakapeiris2378 9 หลายเดือนก่อน

    Still I'm feeling❤❤❤

  • @roshanthikawarnakulasooriy8536
    @roshanthikawarnakulasooriy8536 12 ปีที่แล้ว +2

    she is a great singer she has nice voice i wish to listen another songs of her thanks

  • @mfernando9567
    @mfernando9567 7 ปีที่แล้ว +4

    No word's maximum She's Namber 1💐💐💐

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว

    Lassana geetha oba thumiyata Niwan suwa labeewa🙏🙏🙏🙏

  • @chandimarathnayake9760
    @chandimarathnayake9760 4 หลายเดือนก่อน

    ඔබතුමියට අජාරාමර නිවණ සුව ලැබේවා....

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 ปีที่แล้ว

    Harima lasssanai nivan Suvaya lebeeva obathumiyata

  • @warunarat
    @warunarat 8 ปีที่แล้ว +2

    ආදර නදියක මිහිර මැවේ
    ******************
    ආදර නදියක මිහිර මැවේ - පෙම් සාගරයක රළ අතරේ
    මුහුණේ සිනහ මල් කැකුළු පිපේ - ඇයි ආදරයට බිය සුහදේ ..//
    සෙනෙහස මැදුරක සඳලු තලේ - සිටි ඔබ මගෙ නෙත ගැටුණු වෙලේ
    පිපුනා පියුමක් මහද විලේ - මා මීය යන තුරු එය මිලින නොවේ
    සැනසුම් සුසුම් - දහසක් පැතුම් - හදවතට ලං වුනාවේ ..//
    ආදර නදියක මිහිර මැවේ ....
    කඳුළු ගඟක මගෙ නෙත සඟවා - සිනහසුනේ ඔබ සදගේ තමා
    ඉහිරුන කිරකට ඇයි හඬලා - සැනහෙමු අපි ගිය දේ හැරලා
    මේවා ලොවේ - සෝභා දමේ - කාටත් පොදු වෙනවානේ ..//
    ආදර නදියක මිහිර මැවේ .....

  • @PriyanthaKumara-yn9pq
    @PriyanthaKumara-yn9pq 7 วันที่ผ่านมา

    Waaw what a nice voice

  • @priyanthiwasana1133
    @priyanthiwasana1133 ปีที่แล้ว

    Wow🎤🎤🎤🎤🎶🎶🎶 very nice

  • @damathmendis3840
    @damathmendis3840 2 ปีที่แล้ว +4

    May her rest in peace. A great singer.

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 7 ปีที่แล้ว +2

    Excellent ....One of my favorite songs...
    Thank you for uploading this sweet song

  • @malkanthi3671
    @malkanthi3671 3 ปีที่แล้ว +2

    ලස්සනට ගායනා කරනවා..මම හරිම ආස කරන තවත් පැරණි මිහිරි ගීතයක්.

  • @chamiduom
    @chamiduom 11 ปีที่แล้ว +2

    Its beautiful... Hats off Ms Latha Dissanayake...

  • @kosalakumarage2363
    @kosalakumarage2363 3 ปีที่แล้ว +2

    නිවන් සුව මැතිනියනි

  • @shanakapeiris2378
    @shanakapeiris2378 11 หลายเดือนก่อน

    Legend❤❤❤

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 3 ปีที่แล้ว +1

    Wonderful Dance realy goes with the song !

  • @chaminlahiru6082
    @chaminlahiru6082 3 ปีที่แล้ว

    Ammo lassana gayanayai ranganayai......dirgayusha veeva

  • @shanakapeiris2378
    @shanakapeiris2378 ปีที่แล้ว

    Adarei sadhjaaa

  • @shanakapeiris2378
    @shanakapeiris2378 ปีที่แล้ว

    Ummaaaa

  • @solidzonewavestation
    @solidzonewavestation 8 ปีที่แล้ว +4

    loveliest voice .... wwooow

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว

    Den'inna'ayatha'me'wage'kiyanda'puluwanda'den'inna'un'me'githaye'rasaya'haraya'kisideyak'danne'ne'latha'disanayaka'metiniyani'obatumiyatha'niduk'nirogi'suwa'parthana'karami'🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @vekinima8653
    @vekinima8653 11 ปีที่แล้ว +1

    Harema lassanai amme.....dancing...song....ederipath kerema aththatama lassanai....godak sathutu una tnx amme.......

  • @upendradesilva3495
    @upendradesilva3495 ปีที่แล้ว

    lively women touches your heart..❤

  • @shanakapeiris2378
    @shanakapeiris2378 ปีที่แล้ว

    Yaaaaaa

  • @chrisanthafoneka3945
    @chrisanthafoneka3945 4 หลายเดือนก่อน

    Wow how nice

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 12 ปีที่แล้ว +1

    lovely we like this songs very much pls add more she's song's thank's......... awesome.....!!!

  • @malfirst
    @malfirst 11 ปีที่แล้ว +3

    lovely song lovely dancing!

  • @rrforeignemploymentagency7396
    @rrforeignemploymentagency7396 4 ปีที่แล้ว +1

    ගොඩාක් ආස ගීයක්

    • @rrforeignemploymentagency7396
      @rrforeignemploymentagency7396 4 ปีที่แล้ว

      මට ශිශ්වත්වයට උගන්වපු මගෙ ආදරනීය ටීචර්

  • @TharinduMc
    @TharinduMc 11 หลายเดือนก่อน

    💙🤗

  • @shanakapeiris2378
    @shanakapeiris2378 9 หลายเดือนก่อน

    ❤ picture

  • @asdfghjk6862
    @asdfghjk6862 4 ปีที่แล้ว +1

    නියමයි.....

  • @NewLeylandMotores
    @NewLeylandMotores 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @natural3540
    @natural3540 3 ปีที่แล้ว +1

    රසවත් ගී

  • @nadeesithara7030
    @nadeesithara7030 11 ปีที่แล้ว

    latha miss...kochchara kalekinda dakke. eeth adath miss eda wagemay....ape mathakaye hamadaaama inna oyata api hamadaama adarey....

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy 5 ปีที่แล้ว +1

    Beautiful song, old is gold, well done 👍

  • @leelasiridesilva9088
    @leelasiridesilva9088 3 ปีที่แล้ว

    Suppa.supiriiiiiiiiiiii

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @kapilakapila8025
    @kapilakapila8025 6 ปีที่แล้ว

    api kuda kalayedi ahapu ithamathma lassana sindu thamai me latha dissanayaka mahathmiyani oba thawath deerga kalayak niduk nirogiwa jeewath wewa. kapila Horana

  • @shanakapeiris2378
    @shanakapeiris2378 4 หลายเดือนก่อน

    Still remember u❤❤❤

  • @rhbsaman1211
    @rhbsaman1211 3 ปีที่แล้ว

    Niyamagee

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว

    කළු සාරිය ඇඳලා හිටපු කෙල්ල ලස්සනට නැටුවා.

  • @1000tharaka
    @1000tharaka 10 ปีที่แล้ว +1

    what a great song it,s really nice

  • @fernandoabujbara5184
    @fernandoabujbara5184 6 ปีที่แล้ว

    Wow lata akke harima lassani

  • @dilhanisanjeewa3146
    @dilhanisanjeewa3146 ปีที่แล้ว

    Great song

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 ปีที่แล้ว

    pattaaa

  • @shanakapeiris2378
    @shanakapeiris2378 ปีที่แล้ว

    Love❤

  • @madhusankha8773
    @madhusankha8773 2 ปีที่แล้ว +1

    💖🌹❤

  • @eye8252
    @eye8252 3 ปีที่แล้ว

    Effortlessly stylish singing

  • @dammikadammika7827
    @dammikadammika7827 6 ปีที่แล้ว

    Ow godak lassanai

  • @NJxD519
    @NJxD519 9 ปีที่แล้ว

    well done Latha Akka....

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 ปีที่แล้ว

    so lucky audience

  • @janakiperera3326
    @janakiperera3326 2 ปีที่แล้ว

    🙏🙏

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 5 ปีที่แล้ว

    Mr kapila harish chandra dan oya anadawe nemeda inne (canny tony hareef)Montreal

  • @nethujayawardena1131
    @nethujayawardena1131 10 ปีที่แล้ว

    wowww latha auntyyyyy..

    • @syattapattu
      @syattapattu 10 ปีที่แล้ว

      Harima lassanai

  • @සොබාදහම-ඞ8න
    @සොබාදහම-ඞ8න 5 ปีที่แล้ว

    නියමයි

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤😂😂👍👍🤣

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว

    ❤️🇱🇰💐🙏😥

  • @dhammikabapatabandiga7610
    @dhammikabapatabandiga7610 ปีที่แล้ว

    අර කෙල්ලෝ දෙන්නා නටන්න එන විඳිය බලන්න ආසාවෙි මෙික බලන මම

  • @teacherdhanushka
    @teacherdhanushka 3 ปีที่แล้ว

    12 08 21
    RIP madam 😍🌼🙏

  • @shandias2929
    @shandias2929 8 ปีที่แล้ว

    SUPER.................. excellent LOVE you sister ......... 28/10/2016

  • @sadpabian4843
    @sadpabian4843 ปีที่แล้ว

    Latha disanayaka kalu sariya andala natana kena passa harolane natuve.very sorry.

  • @thusithjayasuriya1681
    @thusithjayasuriya1681 3 ปีที่แล้ว

    RIP ...

  • @niranathunga4484
    @niranathunga4484 3 ปีที่แล้ว

    Me patiye inne sangitha hagima age nathi aya. Mama dakke 2 vitharai.

  • @beatricedassanayake1874
    @beatricedassanayake1874 หลายเดือนก่อน

    දන්කොටුව ,වෑකඩ ම.විදුහලේ නැටුම් ගුරුතුමිය .

  • @WanrPranandu
    @WanrPranandu ปีที่แล้ว

    O

  • @virajwega
    @virajwega 2 ปีที่แล้ว +1

    කිසිදා නොමියන ගී

  • @shanakapeiris2378
    @shanakapeiris2378 10 หลายเดือนก่อน

    No one comment now