ලස්සනම ගීතය. මා මේ ගීය මුලින්ම ඇසුවේ 1962 වසරේ මහරගම ගුරු විදුහලේ දී. I have a low quality recording so far, and thank you very much for giving us opportunity to listen it better. It is not only you who miss him. Be aware that there are millions who miss - hopefully your farther, for very high quality never forgettable entertainment provided by that great and sweet singing, particularly in "RUWAN AMBARA".
SUDARSHANI, MA 56 WIYE PASUWANNEK, MAGE WAYASA 22 PAMANA KALAYE MITHURA SAMAGA GITARAYAK WAYAMIN APA MEME GETHAYA SIYA WATHAWAKATA WADA GAYA ATHI, MA ADATATH MA SATHUWA ATHI MUSIC TRACK 1TA GAYANAWA ME DANDA GAYANA KALA. MA JAYATISSA MAHATHA SAMAGA AUSTRALIAWE SITA DEWATHAWAK KATHA KOTA THIBENAWA, OHU ITHAMA HODA GATHI PAWATHU ATHI PUDGALAYEK AWA MA HATA WATAHUNI.
This is most popular and very beautiful song sang by my uncle Jayatissa Hettiarachchi & Roopa Indumathi. My Favourite song as well. Thanks Sudharshini for posting this unique song for TH-cam.
One of the best songs ever heard" Ruwan Ambara" on F major..Original done by Jayatissa Hettiarachchi & Rupa indumathi. Others tried to copy & steal the song but could not do even up to 10% of the Original...
we used to sing this lovely song very often with our friends very often. years ago I had a chance to talk to Mr. Hettiarachchi for about one hour. He was a nice and a friendly person.
මෙම ගීතයට 2019/2020/2021...2023....2024 දීත් ආසාවෙන් සවන් දෙන පිරිස පහත 👍 ලකුණ ඔබා ප්‍රතිචාරයක් ලබාදෙන්න.
Thanks 👍👍👍👍👍☺️😊😍🤩
මේ 2023.3.6. මොරිස් දහනායක මහතාගේ , මුල් ගීයක් නෙමෙයි ද මේ ❤❤❤❤
👍👍👍👍
❤
❤❤❤❤
Budusaranai ❤❤❤❤❤❤❤❤
හරිම මිහිරි ගීතයක් ස්තූතියි නැවත රසවිදින්න සැලසූවාට ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🎶🎸🎶🎸🎶🎸🎶🎸🎶🎸
ඉතා සුන්දරයි.
රූප රාමුත් ඊටම ගැලපෙනවා.
කමෙන්ට් කරන අයත් ගීතය සමගින්
මූලාරම්භයටම ගෙන යනවා.
ස්තූතියි!
කිසිම දිනක නොමියෙන අමරණීය ගී.
ලස්සනම ගීතය. මා මේ ගීය මුලින්ම ඇසුවේ 1962 වසරේ මහරගම ගුරු විදුහලේ දී. I have a low quality recording so far, and thank you very much for giving us opportunity to listen it better. It is not only you who miss him. Be aware that there are millions who miss - hopefully your farther, for very high quality never forgettable entertainment provided by that great and sweet singing, particularly in "RUWAN AMBARA".
Thank you so much
Sir දැන් වයස කියද?
මහරගම ගුරු විදුහල ,අග්නිදිග ආසියාවේ තිබූ විශිෂ්ඨ ගුරුවිදුහල . 1984 දි ඒක නැති කරලා ජාතික අද්යාපන ආයතනය හදලා ගුරු අද්යාපනය වැනසුවා . ඒකට මුල්වුනේ එවක එජාප රජය ,රනිල් අද්යාපන ඇමති වෙලා හිටපු කාලෙ .මොන අපරාධයක්ද ඒ කලේ . සියලුම විශය ධාරා එහි ඉගැන්වුවා ,අති විශිෂ්ඨ ගුරුමන්ඩලයක් හිටියා . සියල්ල විනාශ කලා . ඒ කාලයේ මහරගම ගුරු විදුහල කලාවට තෝතැන්නක්
හරිම අගෙයි කොපමණ ඇහුවත් එපානොවන ගීතයක් ,👍
පට්ට ම ආදරෙයි අම්මෝ එ හඩවල් දෙයියනේ කියන්න වචන නැහැ ❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ආසම කරන ගීතයක්! හෙට්ටිආරච්චි අංකල් අපි අතර නැති උනා කියල අපිට තාමත් දැනෙන්නෙ නැහැ. අංකල් ට නිවන් සුව. 🙏🙏
aney mey sundara menesa nathe unada,,,,,,,, mey lak deranema epadewaaaa
රැවන් අඹර ගීතය 1965 වසෙර් ජයතිස්ස ෙහටිටිආරචිචි මහතා සහ රෑපා ඉන්දුමතී යන ගායක ගායිකා ෙදපළ විසින් මුලින්ම ගායනා කරන ලද්ෙද්, ෙදහිවල ෙවාලීස් ස්ටූඩිෙයා් ආයතනෙය් තිබූ නාටකයකටයි.
ඵවකට රෑපා ඉන්දුමතී පාසැල් යන සිසුවියක්. පසුව ජයතිස්ස ෙහටිටිආරචිචි මහතා 1967 වසෙර් ගූවන්්් විදුලි සංස්ථාෙවි ඔහුෙග් සරළ ගී වැඩසටහනකට නැවතත් රැවන් අඹර ගීතය රෑපා ඉන්දුමතී මහත්මිය සමග ගායනා කලා.
ෙමම ගීතෙය් පද රචනය ලයනල් සී ද අල්විස් මහතායි. සංගීතය පැටිරික් ෙදනිපිටිය මහතායි.
ෙවනත් කිසිඳු ගායිකාවකට ෙහා් ගායකෙයකුට ෙමම ගීතෙය් අයිතිවාසීකමක් නැත.
MORISDHANAYAKA ALSO SINGING SAME
SUDARSHANI, MA 56 WIYE PASUWANNEK, MAGE WAYASA 22 PAMANA KALAYE MITHURA SAMAGA GITARAYAK WAYAMIN APA MEME GETHAYA SIYA WATHAWAKATA WADA GAYA ATHI, MA ADATATH MA SATHUWA ATHI MUSIC TRACK 1TA GAYANAWA ME DANDA GAYANA KALA. MA JAYATISSA MAHATHA SAMAGA AUSTRALIAWE SITA DEWATHAWAK KATHA KOTA THIBENAWA, OHU ITHAMA HODA GATHI PAWATHU ATHI PUDGALAYEK AWA MA HATA WATAHUNI.
Thanks for indicating all these details.
Punchi ❤❤ puma🙋🏼♂️🙋🏾♂️
@@sehnal139
බොහෝම ස්තුති ඩොනල්ඩ් ඔබට.
ඔබ වැනි අය මෙවැනි ගීත අගේ කිරීම ගැන අපි ගොඩක් සතුටු වෙමු.
ඔව් ඔබ හරි. ඔහු ඉතාමත් හිත හොඳ සුහදශීලි නිහතමානී පුද්ගලයෙක්.
ඔහුගේ අඩුව අපට ඉතාමත්ම තදින්ම දැනෙනවා.
ඔහුගේ සිහිවටනයන් අපව ජිවත් කරවනවා.
බලන්න ඒ සින්දුවේ ලස්සන කොච්චරද කියලා
❤❤
මේ සින්දු අහන්න පුදුම ආසයි පරණ සින්දු නිසා දැන්
ගොඩාක් ලස්සන සින්දුවක්❤❤❤
රුවන් අඹර සෙමර සළන වලා පෙළ ගැසේ
ආදරයේ මැණික් තොරන් දෑස මුණ ගැසේ
නිමල් මධුර මිහිර මවන සොඳුරු ජීවිතේ
කමල් සිහින මවා ගෙනේ අමර තුසීතෙ
ආදර ලෝකේ නෑ දුක සොකේ//
ගඟුලැල්ලේ රළින් රළට පෙණ පිඬු නැගුනා
නෙලුම් විලේ මලින් මලට සුවඳ පැතිරුණා//
ආදර ලෝකේ නෑ දුක සොකේ//
ලා පත් සිඹ සිඹ සීතල නළ වැල් ඇදුනා
සදා ආදරේ සිහිලැල් රන් සළු එතුනා//
ආදර ලෝකේ නෑ දුක සොකේ //
රුවන් අඹර සෙමර ...... රූපා ඉන්දුමතී සමග ජයතිස්ස හෙට්ටිආරච්චි)
පද රචනය: ලයනල් සී ද අල්විස් - නිවන් දුටු නුවන් වෙසක් නාට්‍යයට ලියූවක්
Rupa indumatige lasanna miuri gayanya jaythissa හෙට්ටිආරච්චි
අදයි ගීතය ගැන හරියට දැන ගත්තේ ස්තුතියි අපි ඉස්සර දෙහිවල හිටපු නිසා වොලිස් එකත් දන්නවා 💙💙💙
මම ආසා කරනම ගීතයක් පැරනි ගීත අහන්න ආසයි❤❤
ඉතාමත් ලස්සනයි . එ වගෙම රුපා ඉන්දුමති මහත්මියගෙ මගුල් පින්තුරය ඉතාමත් ලස්සනයි . හොද යුවලක්.
බොහොම ස්තූති.
මෙය රූපා ඉන්දුමතී මහත්මියගේ මඟුල් පින්තූරය නොවේ.
ඔය ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ මඟුල් පින්තූරයයි.
රූපා ඉන්දුමතී විවාහ වී ඇත්තේ ලක්ෂ්මන් රුද්රිගූ මහතා සමගයි.
@@suhettscreations What’s his wife’s name please?Beautiful song.
කොච්චර ලස්සනද, මේ ගීතය
This is most popular and very beautiful song sang by my uncle Jayatissa Hettiarachchi & Roopa Indumathi.
My Favourite song as well.
Thanks Sudharshini for posting this unique song for TH-cam.
Thank you so much for your response Shirantha.
ආසම ගීතයක්...❤❤❤
දෙහිවල වොලිස් ස්ටුඩියෝව වෙසක් උත්සවය වෙනුවෙන් 70දශකයේ පෙන්වන වෙසක් නාට්‍යය වෙනුවෙන් පටිගත කල ගිතයකි මේ...
ඔව් ඉන්පසුවයී ගීතයක ලෙස පටිගත කලේ
ඔව් ඒත් ලතා දිසානයක නඩුත් කීවා මේ ගීතය ඇයගේ ගීයක් කියලා. යනකොට අරන් ගියේ......
හරිම ලස්සනයි👍👍👍👍👍❤️❤️❤️❤️❤️🎶🎶🎶🎶🎸🎸🎸🎸🎶🎶🎶🎶🎶
මාගේ මහප්පා ගායනය කල තවත් ලස්සන ගීතයක්. 👍🙏
70....dashakaye....mulata....aapasu.... giyemi....😪😪😪😪😪😪😪😪😪😪😪😪😢😢😢😢😢😢😢😢😢😢😢😢
හරිම ලස්සන යි තාත්තා එ සින්දුව කියන්නෙ කියලා දන්නේ අදයි
apoi apoi matanam harima dukai duwa gana.
❤❤❤
දැන් තියෙන්නේ මොනාද සින්දු glod bless
හරිම මිරිගිතයක්
හරිම ලස්සන රසවත් ගීතයක්..
Old is gold
අමරණීය ගී...🎶❤❤️️🎶
❤❤❤
බාප්පාට නිවන් සුව අත්වේවා!!!!!!
බොහෝම ස්තුති ලක්ෂ්මන්
එක්දහස්නශසිය.අසූගනන්වලසිට.අපිආසයි
ආසාවෙන් අහන්නෙ
We all love these songs 💓
රුපක්කා, සුවාරපොල ඉන්නෙ . 1970 කාලයේ කලුබෝවිල , මතකෙයි
mamath podi kale sita rasavindina geeyak. ❤
One of the best songs ever heard" Ruwan Ambara" on F major..Original done by Jayatissa Hettiarachchi & Rupa indumathi. Others tried to copy & steal the song but could not do even up to 10% of the Original...
70 kale godak janapriya geeyak.udeta ahuvama mulu dawasama harima siriyavai.
මේ ගීතය.ලොස් කැබල් රෝස් කන්ඩායම.සහ.ලතා දිසානායකගේ හඩින් .හැත්තෑව.දශකයෙගුවන් විදුලියේ ප්‍රචාරය කලා
ඒක හරි
Harry ලස්සනයි .අපිට me getha kisi dinaka අමතක නැහැ thank you ❤❤❤❤
Love this song very much, Thanks for uploading to TH-cam ❤
මේ ගීතය මම පොඩි කලෙත් අහන්න ලැබුනා, හරිම ලස්සනයි
ඒ වාගේම මේ රූප රාමු පෙළ දකිද්දීත් හිතට හරිම දුකයි, මේ මහත්මයා සහ මහත්මිය අද ජීවතුන් අතර නෑ නේද? එයාලගේ විවාහ දිනේදී හරිම ලස්සනයි දෙන්නාගේම තියෙන්නේ හරිම අව්‍යාජ සිනාවක් හරිම සුන්දරයි, මේ ගීත ඇහෙද්දී නම් හිතෙන්නේ මෙතුමා ජීවත් වෙනවා කියලයි, මේ ගීත එතරම්ම ජීවමානයි. මේ ගීත අදටත් අපිව ජීවත් කරවනවා. බොහොම ස්තුතියි ඔබට.
බොහෝම ස්තුති ඔබට.
අවාසනාවකට මේ මහත්මයා දැන් අප අතර නැත. නමුත් ඔහුගේ ගීත තවමත් ජීවමානයි.
නමුත් මේ මහත්මිය ඉතාමාත්ම නිරෝගීව අප සමග ජිවත් වෙති.
@@suhettscreations God bless her.
Gooodak lasssana githayak..supiri..
One of the finest Sinhala songs and I first listened to it 50 years ago. Radio Ceylon and still I play it
Thank you Muheed
රැවන් අඹර ගීතය 1965 වසෙර් ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා සහ රෑපා ඉන්දුමතී යන ගායක ගායිකා දෙපළ විසින් මුලින්ම ගායනා කරන ලද්දේ,දෙහිවල වොලීස් ස්ටුඩියෝ ආයතනෙය් තිබූ නාටකයකටයි.
ඵවකට රෑපා ඉන්දුමතී පාසැල් යන සිසුවියක්. පසුව ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා 1967 වසරේ ගූවන් විදුලි සංස්ථාවේ ඔහුගේ සරළ ගී වැඩසටහනකට නැවතත් රැවන් අඹර ගීතය රෑපා ඉන්දුමතී මහත්මිය සමග ගායනා කලා.
මෙම ගීතයේ පද රචනය ලයනල් සී ද අල්විස් මහතායි. සංගීතය පැට්රික් දෙනිපිටිය මහතායි.
වෙනත් කිසිඳු ගායිකාවකටහෝ ගායකෙයකුට මෙම ගීතයේ අයිතිවාසීකමක් නැත.
ආසාවට ගීතය කියූ පමණින් එහි අයිතිය තමා සතු කරගැනීම ලැජ්ජාවට කාරණයකි.
ජයතිස්ස හෙට්ටිආරච්චි මහතාගේ සහ රූපා ඉන්දුමතී මහත්මියගේ චායාරූප යොදා වෙනත් ශීල්පීන් ගායනා කරන රුවන් අඹර ගීතය එලි දැක්වීමත් ලැජ්ජාවට කාරණයකි.
ow math aekagae oya kathawata mamath pasal yanawa oya senduwa gayana karana kale mata hondatama mathakae samaharu aetheya keyanna aenawa
බොහොම ස්තුතියි ඔබට
අාාාදර ලොකේ නැ දුක සොකේ 😊
It takes me back to 70's. Wow! What a feeling!
Thank you so much.
අාාාාදර ලෝකේ නැ දුක සොකේ ❤❤❤❤❤❤❤
,bravo,❤❤❤🎉🎉
me subavitha geetha mage hadawathe nidan welaa thiyenne. me hama geethayakma geethayata saadaranayak karamin gayannata hakiyawada thiyenawa.❤
I. Sang.. This... Lovely.. Song
With.. My.. 2nd..sister..in.. 1980
At..one.of...uncles..weddin..colombo
Today..Im.60..years..old..my. Sis65what. A.. Lovely.. Thanks
Extremely beautiful song 👌👌👌🌹💝🎵🎼🎶🎻❤🎧
One of the great songs with emotional lyrics and tuneful melody.
මේ ගීතය ලතා දිසානායකගේ කියලා වැලලෙන්න ගියා
රුවන් අඹර සෙමර සලන,එවකට ඉතා ජනප්‍රියම ගීතයක් ...මම හරිම ආසාවෙන් රසවින්දා.
බොහෝම ස්තුති ඔබට.
Superb song which is eternal
This song shows the real pure nature of love in my school days this song was very popular but I hardly hear it now in radio channels
Thanks Sujeewa
I appreciate this song even at the old age - tillakeeratne
My favourite song, our parents used to sing this song at home. Nice pictures.
Thank you Rangani
Lovely song touching heart
Thank you Deepika
Such a lovely song...
Thank you Lakshitha
හරිම ලස්සනයි මෙි සිංදුව අද තමයි ගායක දෙපල දැන ගත්තේ හරිම ලස්සනයි
Lassanai ❤❤❤
So beautiful.
Wow so sweet.........wonderful couple....nice work....congrats Sue....
Thank you so much Waruni Ranasinghe
Lassani
Very nice
Unique visuals ....that refresh the song itself
it reminds me of the wedding photographs of my parents .
Thank you very much Chitra.
Oldsongs are everlasting beautiful
we used to sing this lovely song very often with our friends very often. years ago I had a chance to talk to Mr. Hettiarachchi for about one hour. He was a nice and a friendly person.
Panata wada Adaraya karana geetha.🙏🌹❤️❤️💐🌺💕🎵🎶
Harima lassanai
❤❤❤
@@suhettscreations oya jayathissa hettiarachchi mahatha ge duva da ?
Old is Gold ❤❤❤❤❤
lassanai
ගොඩක් ස්තුති
VERY ROMANTIC & LOVELY
Thank you very much Daham
❤❤❤that’s beautiful
Me like apita navatha hamu novevi
Beautiful song
Harima lassana geethayak .
Fantastic
Very much mind relaxing song everlasting entertainment
Thanks
Very nice I like very much
Thank you so much Jayanthi
Harima lassanai mona taram apuruda ?
kapila Horana
Bohoma sthuthie Kapila
Adara loke nae duka soke❤️❤️
Thank you Ashi
Sensitive pictures....good...
Thanks dear
Lassana arthawath geetha .Den pracharayawenne SLBC vitharai.
ගොඩක් ස්තුති
ඒක ඇත්ත
Kotharam asuwath epawennathi githa mewa.
Jayathissa.hetti.arachi.mama.hadunanaea.katha.Kerala.thiyenawa.issara.sandarshna.sanvidhnaya.karanawa
Lassani...
very nice . thank you
thanks Thusitha
Really I love..
Thank you.
Supar song
❤❤❤
👍👍👍💐💐💐👍👍👍
I HAD A CHANCE TO SPEAK TO MR. JAYATISSA HETTIARACHCHI OVER THE PHONE, HE WAS A VERY NICE MAN. SOMEBODY TOLD ME HE PASSED AWAY.
Unfortunately it is true....
❤️❤️❤️❤️❤️❤️❤️
Thank you so much...
👍👍👌
Romantic couple.
Thanks Janaka
Harima agei..
Bohoma sthuthi Sureni