Ruwan Ambara Semara Salana- Jayatissa Hettiarachchi & Ruupa Indumathi (Original Singers)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Jayatissa Hettiarachchi & Ruupa Indumathi (Original Singers)
    Lyrics- Lionel C. de Alwis
    Music- Patrick Denipitiya
    Designed by Sudarshani Hettiarachchi- Steinmetz
    රැවන් අඹර ගීතය 1965 වසෙර් ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා සහ රෑපා ඉන්දුමතී යන ගායක ගායිකා දෙපළ විසින් මුලින්ම ගායනා කරන ලද්දේ,දෙහිවල වොලීස් ස්ටුඩියෝ ආයතනෙය් තිබූ නාට‍‍‍කයකටයි.
    ඵවකට රෑපා ඉන්දුමතී පාසැල් යන සිසුවියක්. පසුව ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා 1967 වසරේ ගූවන් විදුලි සංස්ථාවේ ඔහුගේ සරළ ගී වැඩසටහනකට නැවතත් රැවන් අඹර ගීතය රෑපා ඉන්දුමතී මහත්මිය සමග ගායනා කලා.
    මෙම ගීතයේ පද රචනය ලයනල් සී ද අල්විස් මහතායි. සංගීතය පැට්‍රික් දෙනිපිටිය මහතායි.
    වෙනත් කිසිඳු ගායිකාවකටහෝ ගායකෙයකුට මෙම ගීතයේ අයිතිවාසීකමක් නැත.
    ආසාවට ගීතය කියූ පමණින් එහි අයිතිය තමා සතු කරගැනීම ලැජ්ජාවට කාරණයකි.
    ජයතිස්ස හෙට්ටිආරච්චි මහතාගේ සහ රූපා ඉන්දුමතී මහත්මියගේ චායාරූප යොදා වෙනත් ශීල්පීන් ගායනා කරන රුවන් අඹර ගීතය එලි දැක්වීමත් ලැජ්ජාවට කාරණයකි.

ความคิดเห็น • 281

  • @Hi-ci2dw
    @Hi-ci2dw 5 ปีที่แล้ว +246

    මෙම ගීතයට 2019/2020/2021...2023....2024 දීත් ආසාවෙන් සවන් දෙන පිරිස පහත 👍 ලකුණ ඔබා ප්‍රතිචාරයක් ලබාදෙන්න.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 7 หลายเดือนก่อน +6

    හරිම මිහිරි ගීතයක් ස්තූතියි නැවත රසවිදින්න සැලසූවාට ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🎶🎸🎶🎸🎶🎸🎶🎸🎶🎸

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 7 หลายเดือนก่อน +7

    කිසිම දිනක නොමියෙන අමරණීය ගී.

  • @suhettscreations
    @suhettscreations  10 หลายเดือนก่อน +11

    රැවන් අඹර ගීතය 1965 වසෙර් ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා සහ රෑපා ඉන්දුමතී යන ගායක ගායිකා දෙපළ විසින් මුලින්ම ගායනා කරන ලද්දේ,දෙහිවල වොලීස් ස්ටුඩියෝ ආයතනෙය් තිබූ නාට‍‍‍කයකටයි.
    ඵවකට රෑපා ඉන්දුමතී පාසැල් යන සිසුවියක්. පසුව ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා 1967 වසරේ ගූවන් විදුලි සංස්ථාවේ ඔහුගේ සරළ ගී වැඩසටහනකට නැවතත් රැවන් අඹර ගීතය රෑපා ඉන්දුමතී මහත්මිය සමග ගායනා කලා.
    මෙම ගීතයේ පද රචනය ලයනල් සී ද අල්විස් මහතායි. සංගීතය පැට්‍රික් දෙනිපිටිය මහතායි.
    වෙනත් කිසිඳු ගායිකාවකටහෝ ගායකෙයකුට මෙම ගීතයේ අයිතිවාසීකමක් නැත.

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +7

    හරිම අගෙයි කොපමණ ඇහුවත් එපානොවන ගීතයක් ,👍

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 3 ปีที่แล้ว +13

    ඉතා සුන්දරයි.
    රූප රාමුත් ඊටම ගැලපෙනවා.
    කමෙන්ට් කරන අයත් ගීතය සමගින්
    මූලාරම්භයටම ගෙන යනවා.
    ස්තූතියි!

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +8

    පට්ට ම ආදරෙයි අම්මෝ එ හඩවල් දෙයියනේ කියන්න වචන නැහැ ❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalperera4875
    @shamalperera4875 8 หลายเดือนก่อน +3

    ගොඩාක් ලස්සන සින්දුවක්❤❤❤

  • @susiriwardanamanikkuwahand4456
    @susiriwardanamanikkuwahand4456 3 ปีที่แล้ว +17

    ලස්සනම ගීතය. මා මේ ගීය මුලින්ම ඇසුවේ 1962 වසරේ මහරගම ගුරු විදුහලේ දී. I have a low quality recording so far, and thank you very much for giving us opportunity to listen it better. It is not only you who miss him. Be aware that there are millions who miss - hopefully your farther, for very high quality never forgettable entertainment provided by that great and sweet singing, particularly in "RUWAN AMBARA".

    • @suhettscreations
      @suhettscreations  3 ปีที่แล้ว +1

      Thank you so much

    • @rohansanjeewa868
      @rohansanjeewa868 2 ปีที่แล้ว

      Sir දැන් වයස කියද?

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +1

      මහරගම ගුරු විදුහල ,අග්නිදිග ආසියාවේ තිබූ විශිෂ්ඨ ගුරුවිදුහල . 1984 දි ඒක නැති කරලා ජාතික අද්‍යාපන ආයතනය හදලා ගුරු අද්‍යාපනය වැනසුවා . ඒකට මුල්වුනේ එවක එජාප රජය ,රනිල් අද්‍යාපන ඇමති වෙලා හිටපු කාලෙ .මොන අපරාධයක්ද ඒ කලේ . සියලුම විශය ධාරා එහි ඉගැන්වුවා ,අති විශිෂ්ඨ ගුරුමන්ඩලයක් හිටියා . සියල්ල විනාශ කලා . ඒ කාලයේ මහරගම ගුරු විදුහල කලාවට තෝතැන්නක්

  • @enokadezoysa2234
    @enokadezoysa2234 3 ปีที่แล้ว +10

    මම ආසම කරන ගීතයක්! හෙට්ටිආරච්චි අංකල් අපි අතර නැති උනා කියල අපිට තාමත් දැනෙන්නෙ නැහැ. අංකල් ට නිවන් සුව. 🙏🙏

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว +1

      aney mey sundara menesa nathe unada,,,,,,,, mey lak deranema epadewaaaa

  • @WasanthaWeerasinghe-o9r
    @WasanthaWeerasinghe-o9r ปีที่แล้ว +5

    මම ආසා කරනම ගීතයක් පැරනි ගීත අහන්න ආසයි❤❤

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 ปีที่แล้ว +9

    මේ සින්දු අහන්න පුදුම ආසයි පරණ සින්දු නිසා දැන්

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි👍👍👍👍👍❤️❤️❤️❤️❤️🎶🎶🎶🎶🎸🎸🎸🎸🎶🎶🎶🎶🎶

  • @ranjaniwithanage7457
    @ranjaniwithanage7457 ปีที่แล้ว +5

    ආසම ගීතයක්...❤❤❤

  • @ask8605
    @ask8605 ปีที่แล้ว +7

    අදයි ගීතය ගැන හරියට දැන ගත්තේ ස්තුතියි අපි ඉස්සර දෙහිවල හිටපු නිසා වොලිස් එකත් දන්නවා 💙💙💙

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 ปีที่แล้ว +7

    දැන් තියෙන්නේ මොනාද සින්දු glod bless

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 ปีที่แล้ว +7

    ඉතාමත් ලස්සනයි . එ වගෙම රුපා ඉන්දුමති මහත්මියගෙ මගුල් පින්තුරය ඉතාමත් ලස්සනයි . හොද යුවලක්.

    • @suhettscreations
      @suhettscreations  ปีที่แล้ว

      බොහොම ස්තූති.
      මෙය රූපා ඉන්දුමතී මහත්මියගේ මඟුල් පින්තූරය නොවේ.
      ඔය ජයතිස්ස හෙට්ටිආරච්චි මහතා සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ මඟුල් පින්තූරයයි.
      රූපා ඉන්දුමතී විවාහ වී ඇත්තේ ලක්ෂ්මන් රුද්‍රිගූ මහතා සමගයි.

    • @clarencefernando3968
      @clarencefernando3968 ปีที่แล้ว

      @@suhettscreations What’s his wife’s name please?Beautiful song.

  • @udayakumara9764
    @udayakumara9764 ปีที่แล้ว +8

    බලන්න ඒ සින්දුවේ ලස්සන කොච්චරද කියලා

  • @Darshanauswatta
    @Darshanauswatta 2 ปีที่แล้ว +9

    Rupa indumatige lasanna miuri gayanya jaythissa හෙට්ටිආරච්චි

  • @pushparajapakse
    @pushparajapakse 10 หลายเดือนก่อน +4

    හරිම මිරිගිතයක්

  • @preethishirani9664
    @preethishirani9664 17 วันที่ผ่านมา +1

    70 kale godak janapriya geeyak.udeta ahuvama mulu dawasama harima siriyavai.

  • @jpjwansha
    @jpjwansha ปีที่แล้ว +4

    කොච්චර ලස්සනද, මේ ගීතය

  • @malkanthi3671
    @malkanthi3671 3 ปีที่แล้ว +8

    හරිම ලස්සන රසවත් ගීතයක්..

  • @malanikumarasingha808
    @malanikumarasingha808 ปีที่แล้ว +5

    ආසාවෙන් අහන්නෙ

  • @sunilupalimendis2060
    @sunilupalimendis2060 ปีที่แล้ว +5

    රුපක්කා, සුවාරපොල ඉන්නෙ . 1970 කාලයේ කලුබෝවිල , මතකෙයි

  • @liyanagenihal3443
    @liyanagenihal3443 ปีที่แล้ว +5

    දෙහිවල වොලිස් ස්ටුඩියෝව වෙසක් උත්සවය වෙනුවෙන් 70දශකයේ පෙන්වන වෙසක් නාට්‍යය වෙනුවෙන් පටිගත කල ගිතයකි මේ...

    • @RupaMalica-bw1xn
      @RupaMalica-bw1xn ปีที่แล้ว

      ඔව් ඉන්පසුවයී ගීතයක ලෙස පටිගත කලේ

    • @RupaMalica-bw1xn
      @RupaMalica-bw1xn ปีที่แล้ว

      ඔව් ඒත් ලතා දිසානයක නඩුත් කීවා මේ ගීතය ඇයගේ ගීයක් කියලා. යනකොට අරන් ගියේ......

  • @joka771
    @joka771 7 หลายเดือนก่อน +3

    70....dashakaye....mulata....aapasu.... giyemi....😪😪😪😪😪😪😪😪😪😪😪😪😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @suhettscreations
    @suhettscreations  5 ปีที่แล้ว +10

    රැවන් අඹර ගීතය 1965 වසෙර් ජයතිස්ස ෙහටිටිආරචිචි මහතා සහ රෑපා ඉන්දුමතී යන ගායක ගායිකා ෙදපළ විසින් මුලින්ම ගායනා කරන ලද්ෙද්, ෙදහිවල ෙවාලීස් ස්ටූඩිෙයා් ආයතනෙය් තිබූ නාට‍‍‍කයකටයි.
    ඵවකට රෑපා ඉන්දුමතී පාසැල් යන සිසුවියක්. පසුව ජයතිස්ස ෙහටිටිආරචිචි මහතා 1967 වසෙර්‍ ගූවන්්් විදුලි සංස්ථාෙවි ඔහුෙග් සරළ ගී වැඩසටහනකට නැවතත් රැවන් අඹර ගීතය රෑපා ඉන්දුමතී මහත්මිය සමග ගායනා කලා.
    ෙමම ගීතෙය් පද රචනය ලයනල් සී ද අල්විස් මහතායි. සංගීතය පැට‍ිරික් ෙදනිපිටිය මහතායි.
    ෙවනත් කිසිඳු ගායිකාවකට ෙහා් ගායකෙයකුට ෙමම ගීතෙය් අයිතිවාසීකමක් නැත.

    • @rohansa7463
      @rohansa7463 5 ปีที่แล้ว

      MORISDHANAYAKA ALSO SINGING SAME

    • @sehnal139
      @sehnal139 5 ปีที่แล้ว

      SUDARSHANI, MA 56 WIYE PASUWANNEK, MAGE WAYASA 22 PAMANA KALAYE MITHURA SAMAGA GITARAYAK WAYAMIN APA MEME GETHAYA SIYA WATHAWAKATA WADA GAYA ATHI, MA ADATATH MA SATHUWA ATHI MUSIC TRACK 1TA GAYANAWA ME DANDA GAYANA KALA. MA JAYATISSA MAHATHA SAMAGA AUSTRALIAWE SITA DEWATHAWAK KATHA KOTA THIBENAWA, OHU ITHAMA HODA GATHI PAWATHU ATHI PUDGALAYEK AWA MA HATA WATAHUNI.

    • @shiranthahettiarachchigedo7121
      @shiranthahettiarachchigedo7121 5 ปีที่แล้ว

      Thanks for indicating all these details.

    • @pumudithadenis7920
      @pumudithadenis7920 4 ปีที่แล้ว

      Punchi ❤❤ puma🙋🏼‍♂️🙋🏾‍♂️

    • @suhettscreations
      @suhettscreations  4 ปีที่แล้ว

      @@sehnal139
      බොහෝම ස්තුති ඩොනල්ඩ් ඔබට.
      ඔබ වැනි අය මෙවැනි ගීත අගේ කිරීම ගැන අපි ගොඩක් සතුටු වෙමු.
      ඔව් ඔබ හරි. ඔහු ඉතාමත් හිත හොඳ සුහදශීලි නිහතමානී පුද්ගලයෙක්.
      ඔහුගේ අඩුව අපට ඉතාමත්ම තදින්ම දැනෙනවා.
      ඔහුගේ සිහිවටනයන් අපව ජිවත් කරවනවා.

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 ปีที่แล้ว +9

    රුවන් අඹර සෙමර සළන වලා පෙළ ගැසේ
    ආදරයේ මැණික් තොරන් දෑස මුණ ගැසේ
    නිමල් මධුර මිහිර මවන සොඳුරු ජීවිතේ
    කමල් සිහින මවා ගෙනේ අමර තුසීතෙ
    ආදර ලෝකේ නෑ දුක සොකේ//
    ගඟුලැල්ලේ රළින් රළට පෙණ පිඬු නැගුනා
    නෙලුම් විලේ මලින් මලට සුවඳ පැතිරුණා//
    ආදර ලෝකේ නෑ දුක සොකේ//
    ලා පත් සිඹ සිඹ සීතල නළ වැල් ඇදුනා
    සදා ආදරේ සිහිලැල් රන් සළු එතුනා//
    ආදර ලෝකේ නෑ දුක සොකේ //
    රුවන් අඹර සෙමර ...... රූපා ඉන්දුමතී සමග ජයතිස්ස හෙට්ටිආරච්චි)
    පද රචනය: ලයනල් සී ද අල්විස් - නිවන් දුටු නුවන් වෙසක් නාට්‍යයට ලියූවක්

  • @chenukamanagamage359
    @chenukamanagamage359 3 หลายเดือนก่อน +1

    Harry ලස්සනයි .අපිට me getha kisi dinaka අමතක නැහැ thank you ❤❤❤❤

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +5

    එක්දහස්නශසිය.අසූගනන්වලසිට.අපිආසයි

  • @champasirisena458
    @champasirisena458 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන යි තාත්තා එ සින්දුව කියන්නෙ කියලා දන්නේ අදයි

  • @RupaMalica-bw1xn
    @RupaMalica-bw1xn ปีที่แล้ว +3

    මේ ගීතය ලතා දිසානායකගේ කියලා වැලලෙන්න ගියා

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 2 ปีที่แล้ว +6

    අමරණීය ගී...🎶❤❤️️🎶

  • @shiranthahettiarachchigedo7121
    @shiranthahettiarachchigedo7121 5 ปีที่แล้ว +10

    This is most popular and very beautiful song sang by my uncle Jayatissa Hettiarachchi & Roopa Indumathi.
    My Favourite song as well.
    Thanks Sudharshini for posting this unique song for TH-cam.

    • @suhettscreations
      @suhettscreations  5 ปีที่แล้ว +2

      Thank you so much for your response Shirantha.

  • @lakshmanhettiarachi3059
    @lakshmanhettiarachi3059 4 ปีที่แล้ว +7

    බාප්පාට නිවන් සුව අත්වේවා!!!!!!

    • @suhettscreations
      @suhettscreations  4 ปีที่แล้ว

      බොහෝම ස්තුති ලක්‍ෂ්මන්

  • @MaheshKaluarachchi-j7n
    @MaheshKaluarachchi-j7n ปีที่แล้ว +5

    Old is gold

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මෙි සිංදුව අද තමයි ගායක දෙපල දැන ගත්තේ හරිම ලස්සනයි

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 2 หลายเดือนก่อน +1

    me subavitha geetha mage hadawathe nidan welaa thiyenne. me hama geethayakma geethayata saadaranayak karamin gayannata hakiyawada thiyenawa.❤

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe หลายเดือนก่อน +2

    mamath podi kale sita rasavindina geeyak. ❤

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 10 หลายเดือนก่อน +2

    අාාාදර ලොකේ නැ දුක සොකේ 😊

  • @raniljayawardena7716
    @raniljayawardena7716 ปีที่แล้ว +2

    One of the best songs ever heard" Ruwan Ambara" on F major..Original done by Jayatissa Hettiarachchi & Rupa indumathi. Others tried to copy & steal the song but could not do even up to 10% of the Original...

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 5 หลายเดือนก่อน +1

    අාාාාදර ලෝකේ නැ දුක සොකේ ❤❤❤❤❤❤❤

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +4

    මේ ගීතය.ලොස් කැබල්‍ රෝස් කන්ඩායම.සහ.ලතා දිසානායකගේ හඩින් .හැත්තෑව.දශකයෙගුවන් විදුලියේ ප්‍රචාරය කලා

  • @kelumbotheju6989
    @kelumbotheju6989 2 ปีที่แล้ว +6

    Gooodak lasssana githayak..supiri..

  • @RosedemarieBalasooriya
    @RosedemarieBalasooriya 4 ปีที่แล้ว +3

    මේ ගීතය මම පොඩි කලෙත් අහන්න ලැබුනා, හරිම ලස්සනයි
    ඒ වාගේම මේ රූප රාමු පෙළ දකිද්දීත් හිතට හරිම දුකයි, මේ මහත්මයා සහ මහත්මිය අද ජීවතුන් අතර නෑ නේද? එයාලගේ විවාහ දිනේදී හරිම ලස්සනයි දෙන්නාගේම තියෙන්නේ හරිම අව්‍යාජ සිනාවක් හරිම සුන්දරයි, මේ ගීත ඇහෙද්දී නම් හිතෙන්නේ මෙතුමා ජීවත් වෙනවා කියලයි, මේ ගීත එතරම්ම ජීවමානයි. මේ ගීත අදටත් අපිව ජීවත් කරවනවා. බොහොම ස්තුතියි ඔබ‍ට.

    • @suhettscreations
      @suhettscreations  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුති ඔබට.
      අවාසනාවකට මේ මහත්මයා දැන් අප අතර නැත. නමුත් ඔහුගේ ගීත තවමත් ජීවමානයි.
      නමුත් මේ මහත්මිය ඉතාමාත්ම නිරෝගීව අප සමග ජිවත් වෙති.

    • @vijithadelumdeniya6157
      @vijithadelumdeniya6157 3 ปีที่แล้ว +1

      @@suhettscreations God bless her.

  • @ChesterDenipitiya
    @ChesterDenipitiya ปีที่แล้ว +1

    Extremely beautiful song 👌👌👌🌹💝🎵🎼🎶🎻❤🎧

  • @muheedabdeen1162
    @muheedabdeen1162 4 ปีที่แล้ว +3

    One of the finest Sinhala songs and I first listened to it 50 years ago. Radio Ceylon and still I play it

  • @nimalananda8844
    @nimalananda8844 ปีที่แล้ว +1

    I. Sang.. This... Lovely.. Song
    With.. My.. 2nd..sister..in.. 1980
    At..one.of...uncles..weddin..colombo
    Today..Im.60..years..old..my. Sis65what. A.. Lovely.. Thanks

  • @PriyanthiHemamala-zp6bq
    @PriyanthiHemamala-zp6bq 10 หลายเดือนก่อน +2

    ,bravo,❤❤❤🎉🎉

  • @Padmi-d5d
    @Padmi-d5d 4 หลายเดือนก่อน +2

    Lassanai ❤❤❤

  • @kmudalige
    @kmudalige 4 ปีที่แล้ว +3

    It takes me back to 70's. Wow! What a feeling!

  • @Padmi-d5d
    @Padmi-d5d 4 หลายเดือนก่อน +2

    Old is Gold ❤❤❤❤❤

  • @pradeepajayarathna4577
    @pradeepajayarathna4577 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @luviskumara9868
    @luviskumara9868 4 ปีที่แล้ว +1

    රුවන් අඹර සෙමර සලන,එවකට ඉතා ජනප්‍රියම ගීතයක් ...මම හරිම ආසාවෙන් රසවින්දා.

    • @suhettscreations
      @suhettscreations  4 ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔබට.

  • @athulamallikarachchi3277
    @athulamallikarachchi3277 ปีที่แล้ว +2

    Superb song which is eternal

  • @marysharmalie1949
    @marysharmalie1949 ปีที่แล้ว +2

    So beautiful.

  • @pmwijeratne1896
    @pmwijeratne1896 3 ปีที่แล้ว +3

    One of the great songs with emotional lyrics and tuneful melody.

  • @lakshithasamaranayake7022
    @lakshithasamaranayake7022 5 ปีที่แล้ว +3

    Such a lovely song...

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara 2 หลายเดือนก่อน

    Panata wada Adaraya karana geetha.🙏🌹❤️❤️💐🌺💕🎵🎶

  • @RajakarunaTillakeratne-r2n
    @RajakarunaTillakeratne-r2n ปีที่แล้ว +1

    I appreciate this song even at the old age - tillakeeratne

  • @thusharaindika2044
    @thusharaindika2044 ปีที่แล้ว +2

    Lassani

  • @sehnal139
    @sehnal139 3 หลายเดือนก่อน

    we used to sing this lovely song very often with our friends very often. years ago I had a chance to talk to Mr. Hettiarachchi for about one hour. He was a nice and a friendly person.

  • @shaniranaweera5605
    @shaniranaweera5605 ปีที่แล้ว +4

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +3

    👍👍👌

  • @pubudujinadasa7556
    @pubudujinadasa7556 7 หลายเดือนก่อน

    ❤❤❤that’s beautiful

  • @ot4404
    @ot4404 4 ปีที่แล้ว +2

    This song shows the real pure nature of love in my school days this song was very popular but I hardly hear it now in radio channels

  • @deepikadamayanthi4046
    @deepikadamayanthi4046 5 ปีที่แล้ว +3

    Lovely song touching heart

  • @sunethramarabage6838
    @sunethramarabage6838 3 ปีที่แล้ว +3

    Very nice

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว +3

    Harima lassana geethayak .

  • @nimalperera-ed1td
    @nimalperera-ed1td 5 หลายเดือนก่อน +1

    Fantastic

  • @sehnal139
    @sehnal139 6 ปีที่แล้ว +3

    I HAD A CHANCE TO SPEAK TO MR. JAYATISSA HETTIARACHCHI OVER THE PHONE, HE WAS A VERY NICE MAN. SOMEBODY TOLD ME HE PASSED AWAY.

  • @ranganihettiarachchi97
    @ranganihettiarachchi97 6 ปีที่แล้ว +2

    My favourite song, our parents used to sing this song at home. Nice pictures.

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 7 ปีที่แล้ว +3

    Wow so sweet.........wonderful couple....nice work....congrats Sue....

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 3 ปีที่แล้ว +4

    lassanai

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 ปีที่แล้ว +3

    Harima lassanai

  • @rozanasmithperera3091
    @rozanasmithperera3091 ปีที่แล้ว +1

    Oldsongs are everlasting beautiful

  • @manelkannangara5147
    @manelkannangara5147 ปีที่แล้ว +2

    👍👍👍💐💐💐👍👍👍

  • @ChitraJayawardena
    @ChitraJayawardena 10 ปีที่แล้ว +2

    Unique visuals ....that refresh the song itself
    it reminds me of the wedding photographs of my parents .

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +2

    ❤❤🔥

  • @TheNishantha
    @TheNishantha 5 ปีที่แล้ว +2

    Adara loke nae duka soke❤️❤️

  • @thusharaindika2044
    @thusharaindika2044 ปีที่แล้ว +1

    Me like apita navatha hamu novevi

  • @suranigodigamuwa7740
    @suranigodigamuwa7740 ปีที่แล้ว +1

    Beautiful song

  • @thisula
    @thisula 8 ปีที่แล้ว +4

    VERY ROMANTIC & LOVELY

  • @WasanthaWeerasinghe-o9r
    @WasanthaWeerasinghe-o9r ปีที่แล้ว +2

    ❤❤❤

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 ปีที่แล้ว +1

    Lassani...

  • @uthpalapmtu
    @uthpalapmtu 10 ปีที่แล้ว +2

    Sensitive pictures....good...

  • @thusithramawickrama2207
    @thusithramawickrama2207 8 ปีที่แล้ว +2

    very nice . thank you

  • @anthonyjp2381
    @anthonyjp2381 ปีที่แล้ว +1

    Very much mind relaxing song everlasting entertainment

  • @shamalishamali9865
    @shamalishamali9865 ปีที่แล้ว +1

    Kotharam asuwath epawennathi githa mewa.

  • @warunijayaweera2708
    @warunijayaweera2708 8 หลายเดือนก่อน +1

    👍

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 7 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @janakaparanamana2368
    @janakaparanamana2368 5 หลายเดือนก่อน +2

    ඉහල ස්වර වල ගායනා ලතා, සුජාතා, ඇන්ජලීන් වාගේ රූපා ඉන්දුමතී මහත්මීන් එදා . කොච්චර ශෝක් ද? අද ..... ඉතාමත් කනගාටුයි .

  • @cbellepolaellepola760
    @cbellepolaellepola760 ปีที่แล้ว +1

    Jayathissa.hetti.arachi.mama.hadunanaea.katha.Kerala.thiyenawa.issara.sandarshna.sanvidhnaya.karanawa

  • @haikumaratunga4319
    @haikumaratunga4319 4 ปีที่แล้ว +2

    Lassana arthawath geetha .Den pracharayawenne SLBC vitharai.

    • @suhettscreations
      @suhettscreations  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති
      ඒක ඇත්ත

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 2 ปีที่แล้ว +2

    Supar song

  • @warunapremachandra5880
    @warunapremachandra5880 ปีที่แล้ว +2

    👋👋👋

  • @KumariDissanayake-u2u
    @KumariDissanayake-u2u 7 หลายเดือนก่อน

    👍👍👍

  • @jayanthaperera9341
    @jayanthaperera9341 8 ปีที่แล้ว +2

    Yes" This is not the Original Song. .But Sensitive Pictures. ...........Thank's

  • @jayanthiwijethunga8140
    @jayanthiwijethunga8140 7 ปีที่แล้ว +2

    Very nice I like very much