ඇයි මේ Toyota Premio Allion ගොඩක් demand කියන්නෙ? ගාන සාධාරණද? in depth review Premio 2016-2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2021
  • Toyota Premio and Allion 2016, 2017, 2018, 2019 2020 2021 Full review by MRJ Sri Lanka in Sinhala
    I didn’t mention boult 2L engine 2016-2021 DBA-ZRT261-AEXGP as it is not listed in their catalogs. But can be found in some other web sources
    This Video is in 4K (2160P) so advised to watch at least in 720P for much better quality
    This video is presented as a gift for my birthday on 25th January.
    My 1st Premio review
    • Toyota Premio 2017-202...
    Please watch my other video related
    Facebook : mrjinspire
    Instagram : / mrj_inspire
    #MRJ
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuable videos in future as well.
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video
    • What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
    • What is a "facelift" “...
    Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
    • Suzuki Every, 2015-202...
    Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
    • Car Seat Belts can sav...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A... Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 939

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 3 ปีที่แล้ว +169

    වාහන රිවීව් කලාව උඩුයටිකුරු කරන MRJට ජය...!!!!
    ඕනම වාහනයක් ගැන ඔබේ මතය කියන්න බය වෙන්න එපා.. උදා: වාහනේ කම්ෆටබල් නම් කම්ෆටබල් කියන්න.. නැත්නම් නෑ කියන්න... ඒ වාහනව් වර්ගේ යූස් කරන අයගෙ හිත රිදෙයි කියල හිතලා ඇත්තම හැගීම නොකිය ඉන්න එපා..
    එහෙම කිව්වම තමා ඔයගේ රිවීව් වලට ලොකූ පිලිගැනීමක් ලැබෙන්නේ බලන හැමෝගෙන්ම.. පලවෙනි විඩියෝ එකේ ඉදල ඔයා එක්ක ඉන්නවා.. බුදු සරණයි..!!!!

    • @menukachamadith3890
      @menukachamadith3890 3 ปีที่แล้ว +1

      Ubala balapn elakiri

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 ปีที่แล้ว +10

      @@menukachamadith3890 ලංකාවේ හොදම වාහන රිවිව් චැනල් 2 තමා එමාර්ජේ සහ එලකිරි. දෙන්නම එකිනෙකට වෙනස් සහ විශිෂ්ඨයි... ඔය චැනල්2 විතරක් නෙවෙයි හැම එකම බලනවා ටොප්ජියර් ඉදන් ලංකාවේ පොඩිම වාහන රිවිව් චැනල් දක්වා...එහෙම බලන නිසාම තේරෙනවා වාහන රිවීව් චැනල් ලක්ශ ගානක් තිබ්බත් ලෝකේ පැවැත්මක් තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් කියන චැනල් වලට. මොකද මිනිස්සු තමන්ගේ අත්දැකීම් මේ රිවීවස්ලා දෙන වර්ඩික්ට් එක්ක කම්පෙයා කරනවා... එතකොට තමයි විශ්වාසය තහවුරු වෙලා චැනල්1ට දිගු ගමනක් හැදෙන්නේ.. ඕකට විතරක් නෙවෙයි ඕනම දේකට එහෙමයි ඉතින්...

    • @hirusharavihara8875
      @hirusharavihara8875 3 ปีที่แล้ว +2

      @@dishanmadhuranga8032 මාත් එකගයි බන් ඔයා ඔය කියන කතාවට

    • @janudadahanayake7111
      @janudadahanayake7111 3 ปีที่แล้ว +2

      @@dishanmadhuranga8032 ow bn sira

    • @padmi9545
      @padmi9545 3 ปีที่แล้ว +1

      Put the.oyage.chanal.eka.mama.balanawa.mamath.vihical.ekak.ga.nna.hariasawen.inne.mata.udaw.awasyai

  • @Wickybro460
    @Wickybro460 3 ปีที่แล้ว +154

    මේ චැනල් එක තමයි කවදහරි දවසක ලංකාවේ හොදම වාහන රිවිව් කරන චැනල් එක වෙන්නෙ... අනිවා ❤️❤️❤️ ජයවේවා අයියේ.... ආදරෙයි 😘

  • @dilrukbandara4566
    @dilrukbandara4566 ปีที่แล้ว +20

    වාහනයක් ගන්න කලින් MRJ review කරලද කියලා බලලා තමා ගත්තේ.. ඒ වාහනෙන් කරන්න පුලුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද කියලා හොද idea එකක් ආවා ඒකෙන් Thank you MRJ 💪💪

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +26

    කිසිම අඩුවක් නෑ නියම රිවීව් එක .ආ happy birthday mrj 🎂🎂

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +14

    ඉතාමත් ඉක්මනින් ලක්ෂෙට කොඩිය දැමීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ඉත සිතින් සුබ පතමි

  • @harshanawijesinghe9954
    @harshanawijesinghe9954 3 ปีที่แล้ว +38

    වාහන බ්‍රෝකර්ලට කනට ගැහුව වගේ ඒක නම් හිඟන්නො වගේ බොරු කිය කිය වාහන වල බොරු ගනන් කියල විකුන්නව

  • @madusankadeshappriya3616
    @madusankadeshappriya3616 3 ปีที่แล้ว +52

    අයියෙ ඔය ග්‍රේඩ් ගැන කියද්දි ඒවගෙ 4to එකක් දානවනම් වටිනව.....👌

  • @sachithrandika8849
    @sachithrandika8849 3 ปีที่แล้ว +7

    මම දැකපු වාහන ගැන කරන සුපිරිම චැනල් එක MRJ ගේ චැනල් එක.ඒ වගේම නිහතමානීම පුද්ගලයෙක්.

  • @gayathindeepa8555
    @gayathindeepa8555 3 ปีที่แล้ว +10

    Premio එකේ හොද නරක ඔක්කොම කිව්වා. මොකට මිනිස්සු මේකට කැමතිද කියලා හිතාගන්න බැරුව හිටියේ. දැන්නම් ඔක්කොම විස්තර දන්නවා. Thanks අයියට ❤️

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 3 ปีที่แล้ว +25

    What an amazing review!!! Also I love the way you've included some nature in your videos.... Great work.

  • @hiranthaharshajith3669
    @hiranthaharshajith3669 3 ปีที่แล้ว +16

    අදත් ගොඩක් වටින විස්තර ටිකක් දනගත්ත ,ඉතාමත් පැහැදිලිව කරුණු ඉදිරිපත් කරනවට ගොඩක් ස්තුතී !!!

  • @dilumlive
    @dilumlive 3 ปีที่แล้ว +15

    සුභම සුබ උපන් දිනයක් වේවා අයියා🎂🎂🎂🎂...බුදු සරණයි....

  • @dayanandajk8938
    @dayanandajk8938 3 ปีที่แล้ว +9

    මටත් තිබෙන්නේ premio කාර් එකක් 2017 නිෂ්පාදන වර්ෂය. . ඔබගේ පැහැදිලි කිරීම හරිම වැදගත්. බොහොම ස්තුතියි. ඔබ තුමාගේ කැපවීම බෙහෙවින් අගයමි. ඔබ තුමාට තෙරුවන් සරණයි.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      ඔබටත් ගොඩක් ස්තූතියි

  • @lakminanimrod5838
    @lakminanimrod5838 3 ปีที่แล้ว +7

    100k වලට තව ටිකයි 😍 ඔයා කරන හැම විඩීයෝ එකක් ම බලනවා. 😃

  • @bbdk14
    @bbdk14 3 ปีที่แล้ว +113

    Unlike කරලා ඇත්තේ G Superior Badge අලවලා මිනිස්සු රවට්ටන හොරු තමා..

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว +9

    තව බොහොම පොඩ්ඩයි ❤️🔥
    100k 😍🎂

  • @janithslakshan7737
    @janithslakshan7737 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ හැම අගලම කියල දෙනවා❤️❤️ land rover series එකකුත් ඕනේ😁

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว +123

    කාර් එක ගන්න හීන දකින උන් කෝ බලන්න. කටු කාගෙන දුක් විදගෙන ඉස්සරහට යන උන්...😋😋

    • @shashinthaanuradha5480
      @shashinthaanuradha5480 3 ปีที่แล้ว +2

      Katukagena issarahata yano dekala thino badagagena boot eken eno dekke ads😅

    • @malithasahasra2650
      @malithasahasra2650 3 ปีที่แล้ว +1

      ඉන්නො

    • @kalawaddaa
      @kalawaddaa 3 ปีที่แล้ว +7

      මල්ලි ලංකාවේ උඹලගේ මුළු තරුණ කාලෙම කටු කාගෙන හීන දකින්න එපා මේ අසාධාරණ මිලට මාර්කට් වෙන වාහනයක් ගන්න , තව කරන්න ගොඩක් වැඩ තියනවා
      එක්කෝ හොදට education qualification හදාගෙන වෙන රටකට migrate වෙලා සුපිරි වාහනයක් හද්ද ලාබෙට අරගනිල්ල එහෙම බැරි උන් motor mechanic , AC ,plumbing මෙකි නොකී technical ඩිප්ලෝමාවක් කරගෙන ලංකාවේ පොඩි කොම්පැනියක දෙකක පොඩි කාලයක් වැඩ කරලා මැදපෙරදිග රටකට (ඩුබායි, කටාර් ) පාත්වෙලා ලයිසන් අරන් සුපිරිම වාහන මාසේ ගානේ අරන් ඇතිවෙනකන් පැදපල්ලා

    • @prabhathmadhusankahettiara2392
      @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว

      @@kalawaddaa දැන් නම් ලංකාවෙන් යන්න ඇත්තටම හිතිලා ඉන්නෙ ඩිග්‍රි එක කම්ප්ලීට් උන ගමන්...තැන්ක්‍යූ අයියා ❤️

    • @malshasonali9451
      @malshasonali9451 3 ปีที่แล้ว +1

      අපි😍

  • @prabuddhaweerasinghe9399
    @prabuddhaweerasinghe9399 3 ปีที่แล้ว +2

    MRJ. Best vehicle reviews at all time. Thanks bro!

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 ปีที่แล้ว +4

    G superior බැජ් කතාව ඇතුලු ගොඩක් නොදන්න දේවල් දැන ගත්ත . ස්තූතියි 🙏🏿🙏🏿

  • @oshan513
    @oshan513 3 ปีที่แล้ว +14

    වියදම් කරන ගානට ඔප්ෂන්ස් අඩුයි.. අවංකවම තේරුමක් නැති වාහනයක්.. බේසික් වාහනයකට ඔච්චර ගානක් වියදම් නොකර ගන්න ඕන තරම් වාහන තියෙනවා..

    • @shakyasankalana5387
      @shakyasankalana5387 3 ปีที่แล้ว

      Ado sirvta..parana benz.bmw ganava ita vada hodai

    • @ashen4120
      @ashen4120 3 ปีที่แล้ว

      Toyota wahana wala godak option adui thamai gewana ganata

    • @deepanikarunarathna5607
      @deepanikarunarathna5607 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @upeksenanayake6713
      @upeksenanayake6713 3 ปีที่แล้ว

      Parana Benz,BMW.Peugeot wahana wala miita wada options gdk thiynw athatama melo wadakata nathi wahanayak premio kiynne

  • @janinduH2004
    @janinduH2004 3 ปีที่แล้ว +5

    Thanks alot even I have the same car its Wonderful out of all the cars I had I love this. Thank you very much!!🙏 you are the best🙏🙏

  • @gayanranaweera3719
    @gayanranaweera3719 3 ปีที่แล้ว +1

    මෙවැනි දේ මිනිසුන්ට පැහැදිලි කරනවා ට බොහොම ස්තුතියි... අද වාහන market eke ඉන්නේ ගොඩක් බොරු කටකතා පතුරන අය.. ඇත්ත දේ ඇති සැටියෙන් කියන ඔබ කරන්නේ විශාල මෙහෙවරක්... සුභ පැතුම්

  • @nayanathambavita3459
    @nayanathambavita3459 3 ปีที่แล้ว +2

    Perfect and useful video MRJ! Thank you!

  • @unlimitedlokayo4133
    @unlimitedlokayo4133 3 ปีที่แล้ว +6

    Ford mustang එකේ review එකක් කරනවනම් සුපිරි .....👍👍👍

  • @chanakakarunarathna3278
    @chanakakarunarathna3278 3 ปีที่แล้ว +3

    The way you present things is very good 👍👍👍great review

  • @roshanrohan6539
    @roshanrohan6539 3 ปีที่แล้ว +2

    hari hondha review ekak bro👏👏👏. kammeli nethuva puluvan tharam uparima karala thiyanava., hondha hard work penava, keep it up, good luck 👍👍👍

  • @kithsiri3101
    @kithsiri3101 3 ปีที่แล้ว +1

    ඔබගේ දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි. අපේ අවාසනාවට පර්මිට් නැති අපිට මේවා හීනයක්ම වෙයි.

  • @priyankarathnayake7155
    @priyankarathnayake7155 3 ปีที่แล้ว +3

    Electric cars ගැනත් කරන්න.Good luck❤️

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +24

    අනිත් හැම කෙනාගෙම වාහන review කරා, තමන්ගෙම වාහනේ review කරගන්න මෙච්චර පමා උනේ ඇයි බ්‍රෝ... මීට කලින්නෙ මේක කරන්න තිබුනෙ... එල එල... 👍👍👍

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +17

      Ara waduwage gedara wage :)

    • @geethshan94
      @geethshan94 3 ปีที่แล้ว +3

      @@MRJInspire haha....😀😀😀 ඒක මරු... ගැලපෙනම කතාව... 👍👍👍

  • @nuwanindrathilaka5030
    @nuwanindrathilaka5030 ปีที่แล้ว +2

    Superb explanation brother. Simply but clearly. Accoding to my knowledge, your channel is the best one out of all other vehicle channels. Keep going.👍🔥

  • @hasithamadhushan4779
    @hasithamadhushan4779 3 ปีที่แล้ว +2

    "Excellent review mrj inspire"............NISSAN LEAF......... Full review ekak දෙන්න

  • @sampathnem6965
    @sampathnem6965 3 ปีที่แล้ว +3

    Great brother.SUV Vehicle tikak review karanda.gud luck

  • @nawarathnagayan1049
    @nawarathnagayan1049 3 ปีที่แล้ว +3

    👍👍.dfck glory 330 review 1k oone malli.many happy returns of the day.

  • @sampathjeewananda7924
    @sampathjeewananda7924 6 หลายเดือนก่อน +1

    I watched your video first time today. It's PERFECT and very useful. Thank You So Much ! Wish You All the Best!

  • @adeeshaanshupathi6934
    @adeeshaanshupathi6934 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට.....දිගටම කරගෙන යන්න

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 3 ปีที่แล้ว +6

    සුභ උපන් දිනයක් අය්යේ ආදරෙය් 🎂🎂🎂🎂🎂🎂🎂🎂

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      Godaak sthuthi

  • @kaviwijesinghe3838
    @kaviwijesinghe3838 3 ปีที่แล้ว +3

    ලස්සනයි වීඩියෝ එක..☺️❤️

  • @menakasamarathunga1091
    @menakasamarathunga1091 ปีที่แล้ว +2

    කමෙන්ට් එකක් නොදා බෑ.හරිම පැහැදිලිව වාහන ගැන හරිම විස්තර දෙන එකට ගොඩක් ස්තුතියි.ඔබට ජය❤❤

  • @sandunmadusanka7794
    @sandunmadusanka7794 3 ปีที่แล้ว +2

    ඇත්තටම අයියේ ගොඩාක් විඩියෝ බලනව ඔයාගෙ ගොඩාක් දේවල් ඉගනගත්ත ඒවගෙන් ඒ හින්ද රූම් එකේ ඉන්න අයටත් කියල ඔක්කොම ස්බිස්ක්‍රයිබ් කරා සුපිරි ගමනක් 👌👌👌👌👌👌

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thank u so mch

  • @mdpsampath55
    @mdpsampath55 3 ปีที่แล้ว +3

    Great work👍👍
    Can you please do a review on Honda vezel(RS) as well.thanks

  • @srivideoshub9657
    @srivideoshub9657 3 ปีที่แล้ว +7

    සුභ උපන්දිනයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaperera3753
    @chandrikaperera3753 3 ปีที่แล้ว +2

    Niyamai aiye. Niyameta pahadili karanawa. Mata lancer station wagon (classic car) eka gana review ekak denna puluwanda, plz!

  • @JOKER-jd9je
    @JOKER-jd9je 3 ปีที่แล้ว +1

    Toyota kdh/trh ganath full video ekak one, great review brother🔥

  • @muditharanganath5503
    @muditharanganath5503 3 ปีที่แล้ว +4

    ආසම වාහනයක්.. premio 😍❤️

  • @nero88823
    @nero88823 3 ปีที่แล้ว +3

    Happy birth day MRJ 🎂🎂🎉️🎉️🎉️

  • @dilukshanmahendra
    @dilukshanmahendra 3 ปีที่แล้ว +2

    Quality review ekak brother! Clean & Clear!

  • @supunmadhushan1247
    @supunmadhushan1247 3 ปีที่แล้ว +1

    KIA Soul එක ගැනත් review එකක් දාන්න පුලුවන්නම්.Good Luck👍

  • @nelushanwijerathne3617
    @nelushanwijerathne3617 3 ปีที่แล้ว +3

    💚 සුප්පා 💚, kdh එක ගැන review එකක් ඕන 😉

  • @buddhimapatuna
    @buddhimapatuna 3 ปีที่แล้ว +4

    Wow‼️ මගෙ ආසම වාහනෙ❤️💞

  • @samanthaanura7184
    @samanthaanura7184 3 ปีที่แล้ว +1

    සුපිරියටම explain කරනව 👍

  • @daminduliyanage
    @daminduliyanage 3 ปีที่แล้ว +1

    Impressive description. Thank You and please do more...

  • @sachithranirmal8260
    @sachithranirmal8260 3 ปีที่แล้ว +4

    Civic sedan එකත් review කරන්නකො අයියේ...

  • @saloninfinity1
    @saloninfinity1 3 ปีที่แล้ว +3

    Happy Birthday MrJ

  • @kanishka-m
    @kanishka-m 3 ปีที่แล้ว +2

    සුපිරි Mrj අයියා..❤️❤️❤️

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා.... ජය වේවා....

  • @ilangrathnaanurudda2988
    @ilangrathnaanurudda2988 3 ปีที่แล้ว +7

    Kdh එක ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @slgeekclub2526
    @slgeekclub2526 3 ปีที่แล้ว +4

    Mrj bro gen ❤️ gaththa aya me paththata

  • @kushanwanniarachchi7127
    @kushanwanniarachchi7127 ปีที่แล้ว

    Thank you MRJ..really eye opener for all vehicle users...All fraud done by cunning dealers got revealed. ...All the best..!!!

  • @ErangaDilshan
    @ErangaDilshan 3 ปีที่แล้ว +4

    Happy birthday MRJ 🎂🎂❤️

  • @Ksilva2
    @Ksilva2 3 ปีที่แล้ว +4

    Thank you
    And Many happy returns of the day!!

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +2

    අපි එහෙනම් 4 door නෙවෙයි 5 door Sedan Premio කියමු MRJ අයියෙ 😎 කාර් එකනම් මරු 🤩 අමුතුම look එකක් තියෙන්නෙ 🖤❤

  • @manjuwickramasingha6473
    @manjuwickramasingha6473 3 ปีที่แล้ว +1

    Car aka athulennapu aka tamai maru....patta vidio aka ..man lagat tiyanava primio akak...❤❤

  • @jpautocar4729
    @jpautocar4729 3 ปีที่แล้ว +3

    Good luck aiya

  • @maleeshagimshan2108
    @maleeshagimshan2108 3 ปีที่แล้ว +4

    අයියේ NISSAN CEFIRO A33 එක ගැන වීඩියෝ එකක් කරන්නකො.

  • @pubudulakmal86
    @pubudulakmal86 3 ปีที่แล้ว +1

    Good video. Thanks MRJ..!

  • @Aussie_Times
    @Aussie_Times 3 ปีที่แล้ว +9

    මොනාවා උනත් premio allion discontinue වෙන එක දුකයි😑 ලස්සන වාහන දෙකක්

  • @shahenhashara4107
    @shahenhashara4107 3 ปีที่แล้ว +4

    අයියේ V8 එකේ review එකක් කරන්නකෝ🤘🏻😎

  • @sinethbandara9994
    @sinethbandara9994 3 ปีที่แล้ว +2

    Sub 100000 ta සුභ පැතුම් අයියෙ

  • @darshanikarunarathne1503
    @darshanikarunarathne1503 3 ปีที่แล้ว +1

    Nice Riview Malli.Also Wish you.😃 Happy Birth Day😁

  • @NuwanLiyanage1983
    @NuwanLiyanage1983 3 ปีที่แล้ว +7

    12:11toyotas policy of "don't try to fix something that isn't broken" that's how they make reliable vehicles, nice review

  • @hirusharavihara8875
    @hirusharavihara8875 3 ปีที่แล้ว +4

    හැමදාම වගේ ගොඩක් සරල හැබැයි ගොඩක් හොද විඩියෝ එකක් 🤩 අනික විඩියෝ එක විනාඩි 40 ක් නෙමෙයි පැයක් උනත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් දිගටම මෙ වගෙ විඩියෝ ඔනේ 😇

  • @dumindadissanayake5684
    @dumindadissanayake5684 3 ปีที่แล้ว

    සුපිරි aiya oya hodata weda සටහන් karanawa

  • @euro4enterprises62
    @euro4enterprises62 3 ปีที่แล้ว

    very useful vedio and thank you for describing the unknown facts to sri lankan people.... good luck

  • @Mal33shaJay
    @Mal33shaJay 3 ปีที่แล้ว +5

    Ayye sedan wala rear wiper eka drive Karan yaddi air flow ekata badaawak nemeda.
    Anyway, Wishing you a very happy birthday ayye!!🥳 Keep up the good work!!

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +5

    One of My Favorite Car. Lovely, Beautiful ❤️, Amazing And Sweet. Thanks So Much For Show This Vehicle Story.

  • @vishkelum8
    @vishkelum8 3 ปีที่แล้ว +1

    MRJ... සම්පූර්ණයෙන්ම බැලුවා වීඩියෝ එක. හැම දෙයක්ම වගේ දැනගත්තා Premio එක ගැන. ඒ කොහොම උනත් Premio කියන්නේ මම අකමැතිම වාහන වලින් එකක්. ☺️🙈😎

  • @wgsbandara9919
    @wgsbandara9919 3 ปีที่แล้ว

    විශිෂ්ඨයි, ලඟකදී තමයි මේ සීරිස් එක බලන්න පටන් ගත්තේ. අරමුණ හොඳ වාහනයක්
    ගන්න එක. ඒත් මේ ප්‍රයිස් එක්ක හැප්පෙන්න බෑ....තව ටිකක් ඉවසනවා. නැවතත්
    කියන්නේ ඔබේ ඉදිරිපත්කිරීමේ කලාව විශිෂ්ඨයි.....ඔබට ජය..!

  • @allin-jt3uj
    @allin-jt3uj 3 ปีที่แล้ว +4

    Old bmw review ekak oone,,, pleaseeeee

  • @Sithucrafts
    @Sithucrafts 3 ปีที่แล้ว +7

    ලස්සනම car එකක්❤️🙊

  • @manithapeiris3062
    @manithapeiris3062 3 ปีที่แล้ว +1

    Video quality is super 👌. Keep it up. Love your videos.

  • @lakshithajayanathkarunakal7540
    @lakshithajayanathkarunakal7540 3 ปีที่แล้ว

    Kawru mona kiwwath wahana gena hariyatama karanne oya ....elakiri auto hub chanel wailin explain karanne godak dewal oyage vidio balanakota vahana gena honda knowledge ekak enawa ...ehema vinadi 40 balanna beri ayata SANGEETHE..DEWENI INIMA thiyenawa balanna.....keep it up bro....oyage chanel eka famous venakota anith ayata eka balanna amaru seen ekak thiyenne

  • @dushankavinda1302
    @dushankavinda1302 3 ปีที่แล้ว +5

    ඊලග එන්නේ සිල්වර් ප්ලේ බටන් අන්බොක්ස් එක නේද 😁❤❤❤ congratulations for 100K subscriptions

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Thnk u my friend

  • @navodchandeepa3297
    @navodchandeepa3297 3 ปีที่แล้ว +6

    සමහරු කියනවාලු රත්තරන් කියලා,බුදුඅම්මෝ අයියේ 🖐️😁

  • @udumalagala2310
    @udumalagala2310 3 ปีที่แล้ว +1

    ඔයාගෙ හැම වීඩියෝ එකම බලනව අයියේ .ජය වේවා..ප්‍රීමියෝ 2008 රිවීව් එකක් කරන්නකෝ

  • @ROMA-ef7ts
    @ROMA-ef7ts 3 ปีที่แล้ว +2

    සුභ උපන්දිනයක් වේවා.

  • @priyankarathnayake7155
    @priyankarathnayake7155 3 ปีที่แล้ว +8

    බ්‍රෝ premio එකේ original number plate size එකට හරියන number plates ලංකාවෙ ගන්න බෑ නේද?

  • @chathumalniranjana8076
    @chathumalniranjana8076 3 ปีที่แล้ว +5

    Man padde chali bike ekak ada man hamba karala toyota allion ekak padinawa☺️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Welldone my friend

  • @erandakasun
    @erandakasun 3 ปีที่แล้ว +1

    Important and valuable, Useful for consumers.
    Can you review camry

  • @vijithsamaraweera4324
    @vijithsamaraweera4324 3 ปีที่แล้ว +2

    Best 😘. Wish to Get 100k quikly😍😍

  • @ghostz7156
    @ghostz7156 3 ปีที่แล้ว +4

    Dfsk 580 ek ganath video ekk krnnko ❤️

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว +9

    ගන්න හීනයක් තියේ. මුලින්ම ප්‍රෝගැමින් වලට හොද මැක් එකක් ගන්න ඕන. 😋 කොහොම හරි ගන්නවා මේම කාර් එකක්... ❤️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +8

      mage law of attraction video eka balnna. Oyata wedagath wei eka

    • @prabhathmadhusankahettiara2392
      @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว +1

      @@MRJInspire එක වීඩීයෝ එකක්වත් මිස් වෙන්න දෙන්නෙ නැ අයියේ... ඒක බැලුවා... ❤️❤️❤️

  • @3717kasun
    @3717kasun 3 ปีที่แล้ว

    Nice work!!! Can you do a review on new Toyota Corolla sedan too. Thanks

  • @janudadahanayake7111
    @janudadahanayake7111 3 ปีที่แล้ว +6

    2016 Facelift ekata wada 2010 idan apu Facelift eke Premium look eka wadi

  • @Akeesha
    @Akeesha 3 ปีที่แล้ว +4

    අදත් number plate එක දැක්කා😁 ජය වේවා සුපිරි

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Excellent Review, MRJ. 🧡

  • @udayazing5749
    @udayazing5749 3 ปีที่แล้ว +1

    Mrj ta jaya!

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +4

    තව පොඩ්ඩඩයි ❤❤

  • @travelling3331
    @travelling3331 3 ปีที่แล้ว +6

    මේ car aka aiyage neda❤️❤️😘

  • @dilshanmudannayaka5624
    @dilshanmudannayaka5624 3 ปีที่แล้ว +1

    Wish you a happy birthday brother🎊🎊🎊🎊🎊🎊