Atthatama me dawas wala man harima busy ... Kalabalakari.. ahamben oyage videos dakke..thama balagena Yana gaman.. man godak relax una oyage videos balala..mamath godak plans hada gattha.. harima sathutak danennwa hithata.. thank u so much for sharing this valuable ideas and life style ❤
Harima hurathal akki malli ❤❤patau dennatama budu saranai
ගොඩක් ස්තූතියි නංගීයා❤❤
Atthatama me dawas wala man harima busy ... Kalabalakari.. ahamben oyage videos dakke..thama balagena Yana gaman.. man godak relax una oyage videos balala..mamath godak plans hada gattha.. harima sathutak danennwa hithata.. thank u so much for sharing this valuable ideas and life style ❤
ගොඩක් ස්තූතියි මැණික..❤
මෙතෙක් බලපු you tube නාලිකාවලින් ආසම හිතට දැනෙන ඉතාමත් සුහදශීලිව කතාබහ කරන එකම කේනා ඔයා විතරමයි අක්කේ හැමදාමත් වගේ ආසාවෙන් බලනවා ඔයාල හතරදෙනාටම බුදුසරණයි 🙏🙏
අනේ ගොඩාක් ස්තූතියි මල්ලි. හරිම ආදරණීයයි ඔයා. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සතුටින් ඉන්න ❤️
Oya harima hodai.... oya wada keranawa balan inna asai akke.... oyage videos okkoma balanawa...
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
❤
❤❤
❤❤❤❤❤❤❤
Adath lassanai video eka akke
Lassanai purudu widiyatama liwwa ❤aythatama oyage adahas walata mama kemati .godak watinawa❤
හරිම ලස්සනයි වීඩියෝ එක❤❤❤❤
Akki manika vedio eka balanna parakku una..a unata hoyala hoyala kohoma hari balanwa...lassaine ithin kawadath mage akkiyage vedios..budusarani ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මැණික 😘 ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සතුටින් පරෙස්සමින් ඉන්න
Oya godak හොඳයි akki oya inda thamai gedara wadakarnna hasa hithine diga vidio genna akki theruwan saranai❤❤❤😊😊😊
Oyage loku kamak na akke mn oyage video walin monama hari deyak igenagena ganna wa thank you akke
Lassanai akke adath video eka issarahatath me wage video one ❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි මැණික❤
Oyalata tawa tawath satutin inna lebenna ona.❤️❤️❤️❤️
Oya ehema lokukama thiyena kenek newei akkeee..matanam oya shoiii..adrei akkee.♥️😘😘
Vedio eka lassanai akke .man oya wada karana piliwalata godak kamathi akke❤❤
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
❤❤❤❤❤❤
😘😘
Ane mage as dekata kadulu awa satutata.oyalage pawle satuta thawa yhawath wadi Wenda one.kagewath aswhak wadinda epa oyalata.theruwan saranai.
Oya niyami ane
ගොඩාක් ස්තූතියි ❤
Matat inwa oyta wagema එක ළඟ baby boysla denek
Ekenekta Tama masa 11i
Aiyata aurudu 2i masa 9i
Oyta wagema minisu magenuth ahuwa ai එක ළඟ haduwe kyla
Tama chuti baba godk chuti නිසා ලොකු මහන්සි යක් wenwa
Et oya wagema mat අද satutu වෙනවා එ දෙන්න එහෙම hadunu එක koitaram hodada kiyla
Budusaranai oyatai paule siyalu denatai❤
Matath ehemai ,,mge podi denna laga lagamai,,..matath ohoma ktha kiwwa..eth den dennma lokui ...❤❤
Oyage vidio valin ahakata danna deyak ne akki.❤❤
තරැණ මවක් විදියට මේ ආදර්ශවත් ගමනට මගෙන් සුබ පැතුම් නංගි. බුදු සරණයි.😍💖💕
ස්තූතියි අක්කෙ ඔයාට❤❤
Mata akki pawichi karana green tea barand eka danaganna puluwanda
Vidio eka ලස්සනයි oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai oya dewal ganan ganna epa
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘 හැමදාම සතුටින් ඉන්න
Oyage lokukamak ne akki godak adrai bs babalatath oyatath❤❤
Ane harima lassanai adath ..lokukamaknan peenne naa mata
ගොඩාක් ස්තූතියි මැණික 😘 ආදරෙයි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Lassnai akke video eka
කවුරු මොනවා කිව්වත්, කවදාවත් හැබහින් දැකලා නැති ඔයා හරිම නිහතමානී කෙනෙක් කියලයි මටනම් හිතෙන්නේ..තමන් ගැන තමන්ට සතුටුයි නම් වටේ අය අත්පුඩි ගැහුවත් එකයි නැතත් එකයි අක්කා..ඔයාගේ ගමන ඔයා දිගටම යන්න❤
අනිවාර්යයෙන්ම නංගී.. ගොඩාක් අය බලන්නෙ අඩු පාඩු හොයන්න.. ඒ අපේ රටේ මිනිස්සුන්ගේ එකම හැකියාව.. 😃 ආදරෙයි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
😂
@@Sandya7788 🤨
අනේ 😢
Godak adrai akki bs
Adarei manika😘😘
මමනමි හරිම ආසයි බබාලා දෙන්නත් එක්ක හරිම නිදහසේ පිළිවෙලට ගෙදර වැඩයි බබාලාගේ වැඩයි සතුටින් කරනවා බලාන ඉන්ට.හැමදාම ඔහොම ලස්සනට සතුටින් ඉන්ට බුදුසරණයි ❤
ගොඩාක් ස්තූතියි මැණික 😘 . ඔයත් බබත් සතුටින් ඉන්න ❤️ හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
Ane pissuda sudu akka.mole amaru thiyena sanahara aya video balanaw😁mtath me lagadi ohoma comment ekak thibba...mn adala nethi dewal kiyanawa kiyala...e girlta amatha wela api day vlog karana bawa😛😛😛😛😛....minissunge katawal hadanna beeee.ewagen thawath shakthimath memu akkaoyage katahada marama lassanaiiii...lokukamaknam apita penneeeee 😅😅😅😅😅😅......😊
Ou manika. Mimissu hoyannema adupadune. Kamak na itin. Eyalawa hadanna apita ba. Adarei 😘😘
ගොඩාක් ස්තූතියි මැණික 😘
Harima asawen beluwa vedio eka.. Godak lassnai❤️
ගොඩාක් ස්තූතියි මැණික 😘
ඔයාගෙ ලොකු කමක් නැහැ , ඔයාගෙ වැඩ බලලා තමයි මත් ගෙදර වැඩ කරන්නේ , ♥️
ගොඩක් ස්තූතියි මැණික 😘 ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Oyage kisima loku kamak naja nangi.....oyagen igana ganna dewal godai...mata...issara mama godak kama apathe danawa..eth dan...oya diha balagena mama ganata uyanawa.....
Ane mona lokukamakda akkiyo oyage..oya harima නිහතමානී kenek..api owa ganan ganne nane neda 🤭🤭🤭🤭 ආදරෙයි ❤❤❤
අනේ නෑ පිස්සුද මැණික 😘 .. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ගොඩාක් ස්තූතියි
ගොඩාක් ස්තූතියි මැණික .. ඔව් අනේ අපි ගනන්ගන්නෙ නෑ.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
ගොඩක් ලස්සනයි අක්කේ වීඩියෝ එක...කවුරුත් කියන ඒවා වීඩියෝ වල කිය්න්න එපා මගේ අක්කේ එතකොට එයාලා කිව්ව දේ අපි ගනන් ගත්තා වෙනවා එතකොට එයාලා දින්නා වෙනවා අක්කේ...මම නම් ඒවා කියවලා ඒ වෙලේම ඩිලීට් කරලා දානවා අක්කේ..මොකද මට ඒ බනින කමෙන්ට් වැඩක් නැති නිසා...මිනිස්සු හැමෝම එකම මානසිකත්වයක ඉදලා වීඩියෝ බලන් නෑ අක්කේ...එ නිසානේ ඔහොම දේවල් කියන්නේ...ඉතින් අපිත් ඒකට ගැටෙන්න හොද නෑ..මම නම් මගේ වීඩියෝ එකක ඒ කියන මිනිස්සුන්ගේ එකක්වත් කියන් නෑ අක්කේ...ඒ මම කරන විදිය...හාල් වතුර හොද නෑ නේද අක්කේ මූණේ ගාන්න..මොකද හාල් වලට ගොඩක් රසායනික ද්‍රව්‍ය ගහන නිසා...ඒ වගේම දොඩම් ලෙලිත් මම දන්න තරමින් හොද නෑ අක්කේ මොකද ලෙල්ලේ තමයි තනිකරම විස තියෙන්නේ අක්කේ බෙහෙත් ගහන එකේ...ඒ නිසා ඒවා ගාන්න එපා..ගෙදර හැද්න ඒවා නම් කමක් නෑ..ඔය පිටරටින් ගේන ඒවාට කොච්චර බෙහෙත් ගහනවද අක්කේ...අනේ මම දන්න දේ කිව්වේ අක්කේ වැරදියට හිතන්න එප...හැමදාම සතුටින් ඉන්න...තෙරුවන් සරණයි හැමෝටම💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕(මම දන්න තරමින් හාල් වතුර එලවලු පලතුරු ගස් වලට දැම්මම ඉක්මනින්ම ගෙඩි එනවා අක්කේ..ඒක හොද පොහොරක්)
ගොඩාක් ස්තූතියි මැණික 😘 ආදරෙයි ..අනේ නෑ.. මං ගනන් ගන්නෙ නෑ. ඒත් අපි ඒ වගේ දේවල් කතා කරන්න ඕන. කොහොමත් මිනිස්සු බලන්නෙම අඩුවක් හොයාගන්නම විතරයි. නංගී ඔයා හරි හාල් වලට බෙහෙත් ගහනවනේ. හැබැයි මං මේක අවුරුදු 4ක් තිස්සෙ කරන දෙයක්. හැමදාම කරන්නෙ නෑ කොහොමත්. දොඩම් ලෙලි නම් මද අව්වෙ ටික දවසක් වේලලා ගන්නෙ. ඒවා කුඩු කරලා පැක් එකට මික්ස් කරලා ගාන්නෙ. අන්තිමට දැකපු කමෙන්ට් එකට රිප්ලයි කරා මුලින්ම.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න මැණික
හරි මගේ අක්කේ...ආදරෙයි ගොඩක් 💗💗💗💗💗💗💗💗💗💗😊
Onna math baluwa lassani 🎉🎉🎉
Adath vidio eka lassanai akkiyo
ගොඩාක් ස්තූතියි මැණික 😘
මම ගොඩක් ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න අක්කි
හරිම ලස්සනයි
හිතත් පිරෙනව
ඔයාගෙ ජීවිතේ දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල ප්‍රාර්ථනා කරනව❤❤😊
බුදු සරණයි
පරිස්සමට හැමෝම ඉන්න අක්කි
චූටි පොඩ්ඩයි පොඩ්ඩියි ශෝයි
🎉
ගොඩාක් ස්තූතියි මැණික 😘 ඔයත් හරිම හොඳ කෙනෙක් නංගී. මනුස්සකම් දන්න අදුරන මිනිස්සු හරි ඉක්මනට දැනෙනවා.. ඔයාාගත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
අහම්බෙන් දැකපූ channel එකක්
දැන් vedio walata addict wela ❤️
ගොඩාක් ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
Same ❤
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නංගි හැමදාම ගොඩාක් ආසාවෙන් බලන්නේ අනේ ඔය කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා සුදු ❤️❤️❤️❤️❤️ පොඩ්ඩො දෙන්න සෝයි අනේ ඒ දෙන්නගෙ ආදරේ සමගිය හරිම ආසා හිතෙනව නේද නංගි අපෙත් අයියයි නගියි යාලුවෝ වගේ ඉන්නේ මටත් දකිද්දි ආසායි ලෝබයි ❤❤❤👍👍 ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍❤❤ බුදුසරණයි
නෑ අක්කා. එහෙම ගනන් ගන්නෙ නෑ මං. ගොඩක් ස්තූතියි මැණික 😘 ඔව් දරුවෝ එහෙම ඉන්නවා දකිද්දි ආස හිතෙනවා නේද. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
Lassanai akki
🌹 හරිම ලස්සනයි නංගි
ගොඩක් ආදර්ශමත්,
❤ ගොඩක් ස්තුතියි
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක.. ඇඹරැල්ලා දකිනකොට ආස හිතුනා.. මේහේ හොයාගන්න හරිම අමාරුයි❤❤😊😊
ඔයා කොහෙද අනේ.. අයියෝ මෙහේ ඕන තරම්. ඒ වුනාට මට හොයාගන්න අමාරු වුනා.. ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@@LifewithNishi1990 Thank you. අපි USA ඉන්න හින්දා හොයාගන්න අමාරුයි❤️
හරිම ලස්සනයි අක්කේ අදත් video එක හරිම ආසාවෙන් බැලුව😊 අනේ එක එක්කෙනා කියන දේවල් හිතන්න එපා අක්කී හොද දෙයක් කරද්දි ඒකේ වැරැද්දක් හොයන කුහක මිනිස්සු හැමතැනම ඉන්නවනෙ අක්කී ❤❤❤ ආයෙමත් ඉක්මනින් video එකක් අරන් එන්න ❤❤❤❤❤❤❤ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤😊
අනිවාර්යයෙන්ම පැට්යෝ. මිනිස්සු එහෙමයි. ඇදකුද හොයන එක ලංකාවේ මිනිස්සුන්ගෙ hobby එකක් වෙලා.😃 දෙයක් ඉගෙන ගන්නවා නෙමෙයි ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
ඇයි අනේ මේ රටේ ම ඉන්න ගමන් මේ රටේ ම මිනිසුන් ටම බනින්නේ 100ta 100කවුරුත් හොදත් නෑ නරකත් නෑ කියලා තමා මම නම් හිතන්නෙ මොනවා වුනත් මම ඔයාගෙ video බලනවා හබැයි නරකක් නම් නෑ
මම ඔයාගෙන් මාලු ඇබුල් තියල් හදන හැටි දැන ගත්තා 🎉❤ මම නම් අක්කා ගේ video වලට කැමති ❤
ඔයා හරි ලස්සනට ජිවිතේ විදිනවා ගෙවනවා අනික අයට එවාදැකලා ජෙලස්
ඊර්ෂ්‍යා කරන වෙලාවෙ තමන්ගේ සතුට හොයාාගත්තනම් හැමෝටම ජීවිතේ විඳින්න පුලුවන් .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
❤❤ Lassani Akkaiyo❤
I like u sister ❤
❤👍🌹
අනෙ ඔයා හරිම හොදයි නංගී.මම නම් හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න .❤❤❤❤❤❤
අම්මව ගෙදර ගෙනත් බලාගන්නවා අක්කෙ දැන් .කෑම දෙන්නෙ තාම බට වලින් .ඇස් අරින්නෙ බලන්නෙත් නැ මාව අදුනන්නෙත් නැ 😢.ඔයාගෙ.කිසිම ලොකුකමක් නම් නැ .ඔයා අපිට හොද මෝට්වේෂන් එකක්❤❤❤
අනේ මැණික එහෙමද. අම්මා වෙනුවෙන් ඔයා බෝධි පූජාවක් තියන්න. ඔයා අදහන ආගම මොකක්ද කියලනම් දන්නෙ නෑ.විශ්වාසයි අම්මා ඉක්මනින් සනීප වෙනවා කියලා. ඉවසන් ඉමු. ඔයා හිත හයිය කෙල්ලෙක් කියලා මට හිතෙනවා.. තෙරුවන් සරණයි නංගී.. 🙏🙏🙏❤❤ අම්මටත් තුණුරුවන්ගේ සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න
@@LifewithNishi1990 මම බෞද්ධ අක්කෙ.බෝධි පූජා තියනවා.අපි පල්ලි පන්සල් හැම එකකටම බාර හාරත් වුණා .ඔයාට පින්🙏🙏❤❤
තව විඩියෝ ඔනි අක්කි 😢 ❤ ආසාවෙන් බලන් ඉන්නේ විඩියෝ එකක් දානකම්
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
Me table eka kohenda hada gaththe...
හස්බන්ඩ් හදනවා
ලස්සනයි අදත් තව වීඩියෝ දාන්න ඩියර් මමයි බබයි දෙන්නම බලනවා ❤😘
අනේ ගොඩාක් ස්තූතියි මැණික 😘 . බබාටයි ඔයාටයි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
Abaralla mageth asamakama ekatanam kelath giluna...
Onna mn ada mulinma😄😄😄🥰
🙏🌹🌷🎊🎉🎁🌵🐒🌻💝💖♥️❤️🎈🌳🧁🌴🎂👍👍👍🏞️🏞️👍👍👍👍👍👍👍
Oyage loku kamak ne ohoma nidahase gewanwa dekkath asai mranm Akki peya 24madi wage
අනේ කතා කරද්දි,කියන දේවල් අහන් ඉන්න බැරි වුනාම ලොකු කමක් වගේ දැනෙනවා ඇති. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
Thawa vidios onaaaaaaa akke
Ane apita nam oyage loku kamak peenne ne.oya hoda amma kenek.a aka aka aya hitana vidiya wenna ati nangi.ganan ganna apa.
Ane nangi meal plans tikak oni😊😊😊
Monawada akke.. nursery da
Ow nangi
Loku deyak ❤❤❤
ඇත්ත කතාව අක්කේ. මගේ පුතාට අවුරුදු 5. මං බබෙක් හැදුවේ නැ. පුතා පොඩි කිය කියා. දැන් මං ප්‍රෙග්නට්. දැන් තේරෙනවා. මේ පුතා පොඩි කාලේ එයාට තව කෙනෙක් හිටියනම් කියලා දැන් සිය දහස් වාරයක් හිතෙනවා.❤️❤️❤️
ඔයාගේ Comment එක දැකලා මට දුක හිතුනා.මොකද මගේ පුතාට දැන් අවුරුදු 3 යි.මම තවමත් හිතලා ආයම බබෙක් ගේන්ට.ඒත් වෙලාවකට පුතා තනියම සෙල්ලමි කරනවා දකිද්දි ඇත්තටම දුක හිතෙනවා.ඒත් Job එකක් කරන හන්දා තවත් බබෙක් ගෙනල්ලා දෙමාපියන්ට තවත් කරදරයක් කරන්ට ඔනි නැ හිතුණා.දවසක මටත් මේ තිරණය ගැන පසුතැවෙන්ට වෙයි 😢😢
@@thiliniwickramasinghe5755 මට කිසිම කෙනෙක් නැ dr. බාබා බලාගන්න. සි සා කරලා මාර දුකක් වින්ද. මේ වතාවෙත් එහෙම තමා. මාස දෙකක් වෙනවා බත් ඇට යක් කටේ තියලා නැ. මගේ පුතාත් සෙල්ලම් කරන්න කෙනෙක් නැතුව ගේට්ටුව ළග ඉදගෙන පාර දිහා අන න් තවත් බලන් ඉන්නවා.සත්තකින්ම මං මේ දවස් වල උදේට නැගිට්ටපුවාම කල්පනා කරන්නේ වැඩ ට යන ප්‍රෙග්නට් මොන තරම් අමාරුවක් විඳිනවා අතිද කියලා. ඔයාට නිරෝගී දරුවෙක් ඉක්මනින් ලැබේවා.❤️
lassanai wenada wagema.oya rata ynn hadnwad😢
අක්කේ ප්‍රෙග්නට් කාලේ කිරි තේ බිව්වට කමක් නැද්ද
Kama na nngi. Kahata aduwen dala bonna
ඇයි පරිප්පු බොතලයට එකට මිරිස් කරල් දාලා තියෙන්නේ
ගුල්ලො එන එක නවත්තන්න
මටත් ඉන්නවා ඔයාට වගේම අවුරුද්දක පරතරයක් තියෙන දූලා දෙන්නෙක් . දැන් ඒ දෙන්නාට දෙන්නා නැතුව බෑ.
ලොකු වයස් පරතරයක් නැති වුනාම එයාලට පුලුවන් අඹ යාලුවො වගේ ඉන්න. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Ane oya katha ganan ganna epa.mama nam asai oyage videos balanna .budu saranai
ගොඩාක් ස්තූතියි මැණික 😘 තාම අපිට එහෙම දේවල් අලුත්නේ.. ඒවා එද්දි හිත හයිය වෙනවා නිකන්ම.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
සව්න්ඩ් off video එක බැලුවෙ.බබාලා දෙන්නට වයස කීයද,එක ලග වගෙ බබාලා දෙන්නම.මගෙත් බබාලා දෙන්නා එක ලග
Ou dr aka laga mage babalath..
Lokukama thiyenawa one thamai.mokada katawath karadarayak nethi haiya kennek oya....
අනේ ඒ වචන ටිකට ගොඩාක් පිං.. ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
❤❤❤❤
Onna math baluwa lassani 🎉🎉🎉
Lassanai akkio
Onna math baluwa lassani 🎉🎉🎉