මහන්සි වෙලා ගෙදර එන එයාට ආදරෙන්❤ Special Lunch for him 🥰 🍲🍚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 105

  • @dilshiekanayaka
    @dilshiekanayaka 6 หลายเดือนก่อน +1

    අනේ අදයි අක්කේ මට වීඩියෝ එක බලන්න හම්බුනේ.ඔයා වැඩ කරන විදිය දැක්කහම මාරම ආස හිතෙනවා.මටත් හි තුනා අද කහ බතක් හදන්න.බටු නම් නෑ...ඒත් ආස හිතුනා...
    අපේ හස්බනුත් හරි ආසයි මම හදන කෑම කන්න.ඔයා නිසා අපි ගොඩක් මෝටිවේට් වෙනවා අක්කා.❤️❤️තැන්කූ

  • @aronxxx2243
    @aronxxx2243 6 หลายเดือนก่อน +3

    හිතේ අවුලෙන් ඉන්න කොට මට හිතුනේ ඔයාගේ මේ විඩියෝ එක බලන්න සැන්සීමක් ලැබුනා.

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 6 หลายเดือนก่อน +1

    අදත් ඉතින් කියන්න තියෙන්නෙ හරිම ලස්සනයි කියලා අක්කී😍...ගැහැණියක් උනාම ඉතින් ලෝකෙට පේන්න ජිවත් වෙන එක නෙවෙයි තමන්ට ගැලපෙන විදියට අරපිරිමැස්මෙන් තමන්ගෙ පවුල අංක 1 කරගෙන ජිවත් වෙන එක තමයි වටින්නෙ.ඔයත් එහෙම කෙනෙක්...ඔයාගෙන් දේවල් ඉගෙන ගන්න ගොඩාඩායී❤️...හරිම ආදරණීය සරල කෙනෙක් ඔයා...😍ඉතින් ඉක්මනටම තව විඩියෝ එකක් අරගෙන එන්න හොදේ...ඔයාගෙ බියුටි රූටින් එක ඔයා පාවිච්චි කරන ප්‍රඩක්ට් ඉක්මනටම අරන් එන්න අක්කි විඩියෝ එකකින්...පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි මැණික.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමාන් ඉන්න

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน +1

    ආදරණීය වීඩියෝ එකක් නංගි ❤.ලස්සනයි .තෙරුවන් සරණයි

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 6 หลายเดือนก่อน

    හැමදාම ඔයාගේ vedeo ,බැලුවත් comments ,කරන්න බැරි වුනා ටිකක් කාර්‍ය්බහුල නිසා....ඒත් ඔන්න අද ,comment ,කරන්න හිතුනා ....අදත් වෙනද වගේ vedeo එක ගොඩක් ලස්සනයි ...හැමදාම ඔයාගෙන් මොනව හරි දෙයක් මම ඉගෙන ගන්නවා...ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි.....කෙනෙක් ගේ ජීවිතේ ට වටින දේවල් කියලා දෙන්න ගොඩක් අය ලෝබ යි...ඒත් ඔයා එහෙම නෑ...හිත හොද කාන්තාවක් ....දිනෙන් දින ඔයා සාර්ථක වෙන්න ඕන ඒ හිත හොඳ කම නිසාම.....Good Luck Nishi .❤️❤️

  • @MudusubhashiKavindya
    @MudusubhashiKavindya 6 หลายเดือนก่อน +1

    Nangi harima nice video adath.oya kohomath wada karanakota oyage muhune heen hinawak ekka wada sathutin karana bawa penawa. Ithin oba samata aadareyi .jayen jayama wewa Budusaranayi

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน +1

      අනේ ස්තූතියි ගොඩක් අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 5 หลายเดือนก่อน

    We always wish you for your success නිෂී අක්කේ.
    ❤❤❤😊😊❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน

    හරි සතුටුයි ඔයා අදත් ඇවිත්❤❤❤ මාත් එහේම තමා සුදු හිතුන ගමන් වෙනස් ජාතියේ කෑම හදනව ❤❤❤ මෙනු එක රස ඇති ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️😘🌺🌺

  • @KushiniRasindi
    @KushiniRasindi 6 หลายเดือนก่อน +2

    First view akke,video eka lassanai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක් ආදරෙයි 😘😘😘

  • @chamilachandani102
    @chamilachandani102 6 หลายเดือนก่อน

    ලස්සනයි ආදරෙයි සතුටින් ඉන්න බුදු සරනයි හැමදාම රස කැම හදලා කාලා සතුටින් ඉන්න පුතේ ආදරෙයි බුදු සරනයි

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 6 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි නංගි ❤️❤️❤️සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා.. බුදුසරණයි❤❤

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 3 หลายเดือนก่อน

    ඔයාගෙ ලිප් වර්ගය මොකක්ද අවන් එක ත් ඒකෙ තියෙනවද

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 6 หลายเดือนก่อน

    අපිට වඩා වයසින් බාල උනත් ඔයගන් ගන්න වටිනා දෙවල් බොහොම යි 🎉🎉🎉 ස්තූති ආදරෙයි

  • @shanu914
    @shanu914 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි වීඩියෝ එක අක්කේ අදත් ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මැණික.. ❤❤

  • @koshalikaushalaya9196
    @koshalikaushalaya9196 5 หลายเดือนก่อน

    Budu sarani akki❤😊

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 6 หลายเดือนก่อน

    Ane akki mewage vidiyo gennako harima asayi balan innath mage akkitai paule kattiya tai theruwan saranai ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน +1

      හරී නංගී..❤ ස්තූතියි මැණික ගොඩක්. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 5 วันที่ผ่านมา

    අපිත් එන්නද කෑමට නංගී ❤❤❤❤❤❤❤

  • @hprphewa5063
    @hprphewa5063 6 หลายเดือนก่อน

    Akka Mamath spicy bottle 6 order kara market place eken mama order karapu dising eke bottle eka wate dising mokutma nati ewa nathnam ikmnin kunu badenawane.

  • @amithaharshani9284
    @amithaharshani9284 6 หลายเดือนก่อน

    ලස්සනයි . සතුටින් පරිස්සමෙන් inna hamadama

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ඔයාට.. බුදුසරණයි❤❤

  • @DilaniDilrukshiLiyanage-iv5ve
    @DilaniDilrukshiLiyanage-iv5ve 6 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤ හැමදාමත් සතුටෙන් ආදරෙන් ඉන්න හැමදාමත් ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට..සතුටින් ඉන්න ❤

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 6 หลายเดือนก่อน

    😍😍Ekanm eththa akke paule ayata mul thena denna oni.mamath gedara weda karagana paduwe inna kenek hasbun wedata giyama.api ape adaraniyan ekka witharak wedipura kalaya gathakarana eka hodai mamath kemathi ehema thamai aniwaren sathiye dawasak dekaka wishesha kemak hadanawa💗💗😍 lassanai adath vedio eka 😍budu saranai...!!!!

  • @JayaniNadeeka-t6h
    @JayaniNadeeka-t6h 6 หลายเดือนก่อน

    Supire .mama harema asai oya uyana vedio balanna.lassanai.bs nangiyooo

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා..❤❤ බුදුසරණයි ආදරෙයි

  • @AmaliRukshika
    @AmaliRukshika 6 หลายเดือนก่อน +1

    Oyage oya spicy podi aluth bothal rika gatte kohenda kiyannako

  • @SashiniRathnayake-qj2lz
    @SashiniRathnayake-qj2lz 6 หลายเดือนก่อน

    Akki lunu kudu th lunu polkatuwata danna puluwanda.

  • @rasikasuresh1164
    @rasikasuresh1164 6 หลายเดือนก่อน +1

    Oya video ekak danakan asawen balan inna mm. Ane akkiyo ara thunapaha bottle tika gatta face book link eka dannako 💖💖

  • @pereragamage5944
    @pereragamage5944 6 หลายเดือนก่อน

    Hemadama oyage video okkoma lassanai mage akke oyata godak adarei sathutin inna

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගියෝ.. බුදුසරණ ආදරෙයි

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 6 หลายเดือนก่อน

    Ganana de bohoi thanks nanaga manika

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 6 หลายเดือนก่อน

    මෙනූ එක නම් මරු❤

  • @Dilan-b4m
    @Dilan-b4m 6 หลายเดือนก่อน +1

    Godak lassanai adarei akki

  • @dammikalakmal1203
    @dammikalakmal1203 6 หลายเดือนก่อน

    අක්කි ඔයා මොනාද ඉගෙන ගන්නේ මොනාද akkiyo

  • @Stanvismitha
    @Stanvismitha 3 หลายเดือนก่อน

    Lassani akka.

  • @dammikalakmal1203
    @dammikalakmal1203 6 หลายเดือนก่อน

    දැන් තමා බැලුවේ අක්කි ඔයාට budusaranai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මැණික❤❤

  • @amharriyas5041
    @amharriyas5041 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මැණික❤

  • @SuGayan2121
    @SuGayan2121 6 หลายเดือนก่อน

    ❤❤Lasanai akka

  • @FathimaFathimasalha-th9hi
    @FathimaFathimasalha-th9hi 6 หลายเดือนก่อน

    Adamai oyage chenal aka dekke sub kara adareii❤❤

  • @CharuniWijesuriya
    @CharuniWijesuriya 6 หลายเดือนก่อน +1

    😘😘😘❤❤❤❤

  • @SumaliDilrukshi-s3t
    @SumaliDilrukshi-s3t 6 หลายเดือนก่อน

    Adath ewith akka Ou akka paula tamai watinna math kohoma hari hema welawema eyalage satutin tiyanna tama hadanna. wedagath wenna ekai api satutin inna taramata tama ape paule satutath redi tiyenna.ape husband mata gedara inna dawash 10 hema dema karala denawa eya inna dawash 10 tama hari satutinma inna babala dennatath ehema tama eya army ekena

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      මං බදාදා සෙනසුරාදා එන්නෙ නංගී.. අනේ ඔයාටත් හරිම ලස්සන පවුලක් තියෙනවා..රස්සාවේ විදියට හැම දේටම මුහුණ දෙන්න වෙනවා නංගී.. දුරින් ඉන්න නිසා එයාට ඔයාලව තවත් අගේ ඇති.. බුදුසරණයි සතුටින් ඉන්න..

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 6 หลายเดือนก่อน

    Kama tikanm gdk rasa patai akke❤❤ lassnai adth ❤❤

  • @ThilinaKALUTHOTAGE-l8x
    @ThilinaKALUTHOTAGE-l8x 6 หลายเดือนก่อน

    ❤අදත් හරිම ලස්සනයි අක්කේ ❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මැණික❤❤

  • @LifewithNimu
    @LifewithNimu 6 หลายเดือนก่อน

    Happy family ❤️

  • @dumidiakkya4386
    @dumidiakkya4386 6 หลายเดือนก่อน

    Uyana dewal wala resapi kiyana ekanam godak watinwa akke ❤ adath harima lassanai video eka habai ithin video eka diga madi 😢 kohoma hri kamak na ekak genawane බුදුසරණයි ඔයාලට ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      පොඩි වීඩියෝත් ගේන්න වෙනවා නංගී මේ වගේ ඉඳලා හිටලා..😊 ගොඩක් ස්තූතියි.. බුදුසරණයි❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน

    🇦🇪🇱🇰💕💕sthuthi .nangi

  • @aronxxx2243
    @aronxxx2243 6 หลายเดือนก่อน

    මගේ සතුට නිතර මට ලැබෙන්නේ නැ අක්කේ උපදෙස් ටිකක් එක්ක වේලාවක් ලැබුනම විඩියෝ එකක් දානවද ?

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj 6 หลายเดือนก่อน

    Lassanai akka❤

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 6 หลายเดือนก่อน

    Lassanai ❤❤

  • @aameeraarhasl414
    @aameeraarhasl414 6 หลายเดือนก่อน

    Akke oya mnwd study krne?

  • @tharindunuwan-ex2fk
    @tharindunuwan-ex2fk 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @LakshithaMadujeewa
    @LakshithaMadujeewa 6 หลายเดือนก่อน

    Lassanai akke❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මැණික්❤

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s 6 หลายเดือนก่อน

    Satutin inna akke bs❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      ස්තූතියි මැණික...සතුටින් ඉන්න❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน

    Nice video

  • @roshanroshan5965
    @roshanroshan5965 6 หลายเดือนก่อน

    Ane akki adanam vidio 1 bslanna welagiya mokada boodi pujawakata giya ammo oyage kamathima uyana vidio balanna lassanai vidio 1 bs akki pana

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 6 หลายเดือนก่อน

    Adanam kalinma baluwa❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි මැණික❤

  • @LakshikaPriyashantha-by1wn
    @LakshikaPriyashantha-by1wn 6 หลายเดือนก่อน

    Wenada wagemai akke lassanai bs

  • @sanalawasanthi
    @sanalawasanthi 6 หลายเดือนก่อน

    😋👌♥️♥️♥️♥️

  • @lasanthideepika8845
    @lasanthideepika8845 6 หลายเดือนก่อน

    අලුත් කුලු බඩු බොතල් කොහෙන්ද ගත්තේ ?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      Face book market place eken dr

    • @lasanthideepika8845
      @lasanthideepika8845 6 หลายเดือนก่อน

      කුළු බඩු බෝතල්වල ලින්ක් එක දාන්න පුලුවන්ද නංගි?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      Link ekak na akka. Fb market plce eke search karanna small spicy bottles kiyala. Sellerslawa pennanawa. A aka seller kenekgen man gatte akka

  • @cheramidealwis1063
    @cheramidealwis1063 6 หลายเดือนก่อน

    Lassanai wenada wagema😊

  • @dinujayalathlife
    @dinujayalathlife 6 หลายเดือนก่อน +10

    අනේ නෑ අක්කා මගේ mahathaya අක්කර 2ක බටු හදලා තියෙන්නේ අපි එදා රෑටම උර කරලා මාකට් දානවා අක්කා 😊ඒ උනාට ගණන් නෑ අක්කා බටු කිලෝ 70 අතර මැදියෝ තමයි ලාබ ගන්නේ... අදත් වීඩියෝ එක ලස්සනයි අක්කා සතුටින් ඉන්න බුදුසරණයි ❤️

    • @ann5715
      @ann5715 6 หลายเดือนก่อน +4

      උතුරන්න හරි යන්න ඕන ඔයාලට ❤❤
      ඇත්තමයි අතරමැදියෝ කරන අසාධාරන අයකිරීම් නිසා තමයි මේ තරමටම එළවලු නාස්ති වෙන්නේ... කිසිම ක්‍රමවේදයක් නෑ ලංකාවේ ... ඔය අතිරික්ත එලවලු dry කරලා සෑහෙන ආදායම් ලබන්න පුලුවන් ඒ වුනාට පාලකයෝ ඒ දේවල් වලට යොමු වෙන්න අවස්ථාව දෙන්නේ නෑ ,, ඡන්දේ කාලේට ඡන්දේ හිඟාකන්ඩ ටකරන්, ටොයිලට් පෝච්චි උස්සන් එනවා විතරයි , මිනිසුන්ට දියුනු වෙන්න support එක දෙන්නත් නෑ...

    • @dinujayalathlife
      @dinujayalathlife 6 หลายเดือนก่อน +1

      @@ann5715 බොහොම ස්තුතියි 🙏

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน +1

      Ane manika hamoma oyala wage na.. gowi mahathhuru welawata elawalu dena ayath innawa. Eta wada welendonge wada nisa tamai elawalu godakma naasthi wenne. Aththatama wambatu kaden ganna giyama godak ahaka ynawa. Eth mojuwak wage danna nam kaden gannama onane. Budusaranai nngi. Aththatama oyalata wadi wadiyen hariyanna ona. Adarei..

    • @dinujayalathlife
      @dinujayalathlife 6 หลายเดือนก่อน

      @@LifewithNishi1990 ❤️තැන්ක්ස් අක්කා ❤️

    • @sududewagepremasiri809
      @sududewagepremasiri809 6 หลายเดือนก่อน

      ඔයාලගෙ ජීවිතය සාර්ථක වේවා

  • @renukadamayanthi3673
    @renukadamayanthi3673 6 หลายเดือนก่อน +1

    නංගි ඔය සෙල්ලම් බඩුව චාජරේට ගහන්න චාජරේ මොකක්ද කියලා කියනවද මට පොඩ්ඩක්

    • @LifewithNishi1990
      @LifewithNishi1990  6 หลายเดือนก่อน

      Mekata podi cable ekak hambuna akka. Eka ape phn charger ekata set karala chrge karagnne

  • @CTTSadamali
    @CTTSadamali 6 หลายเดือนก่อน

    Oya thakkali pawechchi karanawa wadi

  • @SanjiwaPriyarathna
    @SanjiwaPriyarathna 4 หลายเดือนก่อน

    Kzjzzhxjxhkxlamvz🏖🌎🌍🌐🌍🌐🌎🌎🌐🌏🗺🏕🗺🌇🌄♨️🌅🌇🌇🌇🌇🌇🌇🌇🌇🌇🌇🗼🕍🏠🏙🏛🏥🏛🌎🗺🌏⛰️🌄🏩🕍🏩🕌🕋🌆💒🏩🏩🏩🏩🏩🏩🏩🏩🏩🕌🕌🕌🕌🕌♨️🌉🌆🌉🌇🗼♨️🌉🌆⛺🌆🌆🌃🕋🌄🌅🕋🌅🕋🌌🎡🎠🎠🎠🎠🎠🎠🎡🚈🚌🚃🚓🚃🚓🚉🚇🚈🗼🏬🏬🌇🕍🚖🌇♨️❤🎉😂😮😂😢😮😮😊❤❤❤❤🦄🦁🐒🦊🐴🐄🐃🌄🌄🌅🌅🌅🌅🦓🐎🐎🐺🐱🦔🐾🐁🐼🐥🦇🚯🇧🇲🇦🇼🇦🇽🇧🇮🇧🇬🇧🇦🇧🇬🇦🇶🇦🇱🐺🐺🇧🇲🐼

  • @maduphanijayasinghe1422
    @maduphanijayasinghe1422 6 หลายเดือนก่อน

    මම ලගදි නංගි මේ chanel එක බලන්න ගත්තේ.දැන්නම් ඇබ්බැහිවෙලා වගේ.❤

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ann5715
    @ann5715 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NoWay-ey5vk
    @NoWay-ey5vk 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @AruniWeerasingha-bq7cq
    @AruniWeerasingha-bq7cq 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @MobilePhone-j9e
    @MobilePhone-j9e 6 หลายเดือนก่อน

  • @ruvinimadushika5007
    @ruvinimadushika5007 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤