සතුටින් පිරුණු ආදරණීය දවසක්/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 109

  • @NayaththraMaduwanthi
    @NayaththraMaduwanthi 6 หลายเดือนก่อน

    අක්කාගේ විඩියෝ මං හැමදාම බලනවා.ඔයා හරි ලස්සනට කතාකරනවා.හිතට මාරම නිදහසක් දැනෙවා දැනෙවා.හැම පශ්නයක්ම අමතක වෙිනවා.මගේ අක්කාට.බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .ආදරේ ගොඩාරියක් ❤️❤️❤️❤️

  • @madurahansijayawardana1923
    @madurahansijayawardana1923 ปีที่แล้ว +1

    අක්කේ ඇත්තටම ඔයාගේ විඩියෝ බැලුවම හිතට මාර සැනසිමයි පශ්න දාහක් තිබ්බත් එවා ටිකකට හරි අමතක වෙනවා 💐

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි සතුටින් ඉන්න හැමදාම

  • @ayeshaudayangani1595
    @ayeshaudayangani1595 ปีที่แล้ว +1

    lassanai akke vidio eka oyala hamadama sathutin enna

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගියා ..😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සතුටින් ඉන්න

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 8 หลายเดือนก่อน

    නංගී මගේ husband ඉන්න දවසට ඔය වගේ තමා ⁣තේ හදලා ඉවරයක් නෑ.ඒත් ඒකත් හිතට හරි සතුටක්.අදත් video එක හරිම ලස්සනයි 🙏🙏🙏🙏🌷🌷🌷

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +3

    සොදුරු වීඩියෝ එකක් නංගි ..සති අන්තයේ සුවදායි බවක අපූර්වත්වය ලස්සන ට ගොනු කරලා...සතුටින් ඉන්න හැමදාම සෙනෙහසින් ..දුව,පුතා,නංගි ,මල්ලි ට තෙරුවන් සරණයි දළදා සමිඳුගේ පිහිටයි!!!❤️💖💟💚🌺🌹🌷

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මගෙ අක්කා.. ❤සතුටින් පරෙස්සමින් ඉන්න අක්කත්.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika ปีที่แล้ว +1

    මාත් අද අක්කගේ වීඩියෝ එක බැලුවා අක්කේ...හරිම ලස්සනයි වගේම අදත් ආදර්ශ ගොඩක් ගන්න තියෙනවා අක්කේ...හරිම සතුටුයි අක්කා ගැන....ආදරෙයි මගේ අක්කේ...තෙරුවන් සරණයි හැමෝටම 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ.. ගොඩාක් ස්තූතියි මගේ නංගී.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

    • @ramindukaliyawansha4465
      @ramindukaliyawansha4465 ปีที่แล้ว

      @@LifewithNishi1990 oyla dennagema mm vidio blnwa. Godak lassanai. Oyla denntama adarei♥️♥️♥️

  • @lifestylewithino
    @lifestylewithino ปีที่แล้ว +1

    අදත් video එක ලස්සනයි අක්කා මම හරිම ආසයි ඔයාගේ කටහඬට ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි අක්කි ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @shamilahewage228
    @shamilahewage228 ปีที่แล้ว +1

    Adath lassanai video eka akke.sathutin parissamen inna budusaranai ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ...සතුටින් ඉන්න නංගී

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +1

    Wenada wagema ලස්සනයි piliwelai oyalata budusaranai හැමදාම ගොඩාක් සතුටින් inna ලැබේවා

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සතුටින් ඉන්න ❤️

  • @prabuddikadisanayaka3424
    @prabuddikadisanayaka3424 ปีที่แล้ว

    Godak lassanai math godak asawen baluwa

  • @dulipruwan7136
    @dulipruwan7136 ปีที่แล้ว +2

    ලස්සනයි .නන්ගි විඩියො එක සතුටින් ඉන්න ජේසු පිහිටයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්කා.. ❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සතුටින් ඉන්න අක්කා..❤❤

  • @madhu1707
    @madhu1707 2 หลายเดือนก่อน

    Oyage kichten eke pantry coubord hadala thiyenne monawalinda

  • @JayaniNadeeka-t6h
    @JayaniNadeeka-t6h ปีที่แล้ว +1

    Harema lassanai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @LakshikaPriyashantha-by1wn
    @LakshikaPriyashantha-by1wn 7 หลายเดือนก่อน

    Lassanai❤❤

  • @sabeethagunawardhana2898
    @sabeethagunawardhana2898 ปีที่แล้ว +1

    Adath vidio eka godak lassanai akki❤️❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘

  • @thariduperera1483
    @thariduperera1483 10 หลายเดือนก่อน +1

    Puluwan nam pahana laga nidahas thenak kara ganna tv eka land line eka ain karala . Ethana ewa nethi una nam hodai kiyala mata hithuna.❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  10 หลายเดือนก่อน

      ස්තූතියි ..ඇත්තටම ඔව්.. බුදු කණුව දැන් ඔතනින් ගන්න එක ටිකක් අමාරුයි ..ඉස්සරහට වෙනස් කරන්න ඉන්නෙ..land line අයින් කරන්න බෑ.router connect වෙලා තියෙන නිසා. බුු කණුව වෙනස් වේවි.. ස්තූතියි ඔයාට... 🥰🥰

  • @udulanelum6959
    @udulanelum6959 ปีที่แล้ว +1

    Godak lassanai akki pana video 1 .adarei ❤❤❤❤😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘 😊😊

  • @Priyaslife1990
    @Priyaslife1990 ปีที่แล้ว +1

    Adath video eka lassanai nishi ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට.❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @erandidissanayake1878
    @erandidissanayake1878 6 หลายเดือนก่อน

    Sundarai akki oyalage life eka

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 ปีที่แล้ว +1

    Babala dennek ekka piliwalata wedakaranawa mahaththayage udaw samaga lassanta sathutin hemadama adaren pawle hemoma ekka samagiyen jeewath wenna lebewaa!

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාට... තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sachinilakshika7282
    @sachinilakshika7282 ปีที่แล้ว +1

    Ada video akth gdk lassni akke. ❤️❤️❤️❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @nadeekamadushani113
    @nadeekamadushani113 ปีที่แล้ว +1

    අද ව්ලොග් එකත් ගොඩාක් ලස්සනයි අක්කේ... අක්කේ, බබා නර්සරි යන දවසක උදේ පාන්දර ඉදලාම කරන වැඩ ටික ව්ලොග් එකක් ගේන්න... ආසයි අක්කේ ඔයාගේ ව්ලොග්ස් වලට..😊😊👍

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      අනේ.. ගොඩාක් ස්තූතියි මැණික ❤.. හරි නංගී ඉක්මනින් ගේන්නම්. මේ සතියට වීඩියෝ හදන් ඉවරයි. ලබන සුමානේ ගේන්නම් .. තෙරුවන් සරණයි ඔයාලට..🙏🙏🙏❤❤

  • @lakshanidilhara6049
    @lakshanidilhara6049 ปีที่แล้ว +1

    Akke Kiribath kavata sema hadenne na mata inne poti babala issara matath baya hithuna denna pol kirivalin kama denna hodai nam kiri bath denna baya ape nas akkka ahava

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Ou nngi matath mdwfe mis qwa.. habai gdk dawal wenakal inne nathiw kanna qwa. Seethala unama kanna hoda na kiynwa

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි සුදු අදත් වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ පොඩ්ඩො දෙන්නත් සෝයි ආදරෙයි ඔයාලට ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤👍👍👍👍❤️❤️ බුදුසරණයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මගෙ අක්කා ❤❤ ඔයාලත් සතුටින් පරෙස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි ...

  • @shehanidilshika5495
    @shehanidilshika5495 ปีที่แล้ว +1

    Mm oyage vidiyo hoya hoya balanawa akke e tharam oyata mm ඇබ්බැහි වෙලා .ada dawasata balana 4 weni vidiyo eka

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ.. ඒ ආදරේට ආදරෙයි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ හැමදාම සතුටින් ඉන්න..

  • @thiliniwijesiriwardana-oi8oj
    @thiliniwijesiriwardana-oi8oj ปีที่แล้ว +1

    අදත් video eka ලස්සනයි ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @janakanishantha4044
    @janakanishantha4044 ปีที่แล้ว +1

    1st comment .eadath lassanai nangiyo 💐💐💐💐

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ ...ගොඩාක් ස්තූතියි අක්කා.. ආදරෙයි ❤..තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @dilmikaveesha4077
    @dilmikaveesha4077 ปีที่แล้ว +1

    athatama vedio aka ada lassanai .

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ 😊

  • @champikasadun8785
    @champikasadun8785 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @zahieraazaan6564
    @zahieraazaan6564 ปีที่แล้ว +1

    Oyage videos super, Hodai oyage wada balala math karanawa. Nangio oya oyage gas Cooker eka thiyenne Mona dishawatada? Mata samaharu kiyanawa basnahirata thiyanna EPA lu ithin mama Ayn Kara . Mona dishawada Hoda?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Thank you so much darling akka😘 api gas cker eka tiyala tiyenne Ginikona disaawata akke. ginikonata tami lipa tiyanna hodama. Basnahirata hoda na kiyanawa akke. Math ahala tiynawa.

  • @sureshkumara5836
    @sureshkumara5836 ปีที่แล้ว +1

    Adath lassani 🎉🎉🎉

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @Mycrochettime
    @Mycrochettime ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි... ❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාට❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @nimnisanika
    @nimnisanika ปีที่แล้ว +1

    Nangi oyage vlog lassanai godak nangi oya tv eka phone eka lamainta denne nadda ape babalagen berenna baa nangi mata adwise ekak dennako

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කා.. බොරු කියන්නෙ ඇයි අක්කා.. මාත් දෙනවා පෝන්. ටීවී බලන්නෙ නෑ ලොකුවට.පුතා බලන්නෙ නෑ.දෝණි බලනවා අක්ක්

  • @nasikanayomi7036
    @nasikanayomi7036 ปีที่แล้ว

    😀😀😀😀❤️❤️❤️

  • @rasikakumara1938
    @rasikakumara1938 ปีที่แล้ว +1

    Adath lassanai vedio eka💐 .Baba English medium walinda nursery igana ganne dr...?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට.❤❤ international එකකට යන්නෙ. ඔව්. English sinhala mix eke ..තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @surangasampath-nz2wc
    @surangasampath-nz2wc ปีที่แล้ว +1

    Mama hri asaiy oyage video balanna.matath innnawa oyage wayase babala bennek..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ එහෙමද... ගොඩාක් ස්තූතියි ඔයාට.. චූටි පැටව් දෙන්නටයි ඔයාටයි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @Isuruisuru7283
    @Isuruisuru7283 ปีที่แล้ว +1

    Lassanai අක්කේ ❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගී.. ❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ramindukaliyawansha4465
    @ramindukaliyawansha4465 ปีที่แล้ว +1

    Ane sis oya spice bottle gatta place eka Gena kiynnko.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      Man gatte fb page ekakin dr. Panda maker kiyla. Dan eyala ewa sale karanne na. Math bottles wagayak genna gnna baladdiy danne.

  • @devindikanchana3141
    @devindikanchana3141 ปีที่แล้ว +1

    Akke masa 7 babekta denn ude dawal ra ahara monada.3n welatama beri bath denawata wenath deyak denn barida

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      රුලං තලපය
      ඕට්ස් තලපය(කෙසෙල් එක්ක කවන්න පුලුවන්.. වතුරෙන් ඕටිස උයලා අන්තිමට නිවුනම කෙසෙල් ⁣කලවම් කරලා කවන්න)
      සීරියල්
      අල බටර් බිත්තර කහමද 1/2
      වට්ටක්කා අල බටර් කහමද 1/2
      ඕට්ස් යෝගට් මික්ස් කරලා
      සීරියල් වතුරෙන් උයලා අන්තිමට උකු පොල් කිරි කලවම් කරන්න. නිවුනට පස්සෙ කෙ⁣සෙල් ,යෝගට් වගේ ඒවා දාලා කවන්න

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      බබා තුනු වේලම බෙරි බත කනවනම් දෙන්න නංගී. බෙරි බත කන්න අකමැතියිනම් විතරක් ආදේශක වලට යන්න

    • @manujapanchali7122
      @manujapanchali7122 ปีที่แล้ว

      Babata kama Kyl u tube channel akak tyenw aketh gdk ewa tyenwa akath blnda. Matath gdk udau una

    • @devindikanchana3141
      @devindikanchana3141 ปีที่แล้ว

      @@manujapanchali7122 thank you akke

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අක්කි😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ.. ගොඩක් ස්තූතියි මැණික 😘 තෙරුවන් තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹

  • @poornajayamini2679
    @poornajayamini2679 ปีที่แล้ว +1

    den nam ebbehi wela akkeee mn😬😍😍😘😘😘

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ආදරෙයි නංගා පන❤❤😘😘

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +1

    අනේ ඔව් අක්කා දැන් බයයි.බෙහෙත් ටිකක් ගන්න යන්නත්.😢😢😢😢😢 හබියා ගෙදර කියන්නෙ ඉතින් මාරම සතුටින් තමයි නෙද්.අක්කා.😘අපේ අයියත් ඇඳ හදලා මාව සපාසිස් කරනවා වෙලාවකට😅😅😅😅😅😅😅අක්කෙ රෙදි වේලන රැක් එක ලඟ තිබිබ මල් පොච්චියෙ හොදට පොකුරැ.ඒවා පොඩි පෝච්චි වල හදන්න.මාරම ලස්සනයි ඒවා.නිල්.කැට ටිකක් දාන්නකෝ.පාට එනවා හොදට.❤❤❤❤❤❤බීම ඔහොම බොද්දි මාරම ආසයි නේද.😛😛😛මමත්.⁣..අක්කලගෙ වටේ පාර මාරම ලස්සනයි 😂😂😂😂😂😂😂😂.අක්කෙ ඔයාගෙයි.අයියගෙයි love story එක කියන්නකෝ😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Ou patto awa podi pochchi walata danna ona .ammoo supprise nm hubbyla denna ewwa tami shokk.😅 ගොඩාක් ස්තූතියි මැණික .. ඔන්න lovebstory ekanm qwa.. adareii. Theruwan saranai

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 ปีที่แล้ว +1

    Kussiya lassanai piliwelai♥️♥️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @purnimamihiri8637
    @purnimamihiri8637 ปีที่แล้ว +1

    Ammoooo ලස්සනයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ආනේ ...ගොඩාක් ස්තූතියි ❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @hsvlog2101
    @hsvlog2101 ปีที่แล้ว +1

    ❤❤❤

  • @SajikalaSinnathambi
    @SajikalaSinnathambi ปีที่แล้ว +2

    මමත්ඉරිදාටතමයිටිකක්වෙලානිදාගන්නෙ හස්බන්ගෙදරඉන්නදවසනිසා එවුනාටදවසමවැඩඑදාට

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      මාත් එහෙමයි.. වැඩ තියෙනවා.. ඒ වුනාට කලබලයක් නෑ.. ❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @sududewagepremasiri809
    @sududewagepremasiri809 ปีที่แล้ว +1

    බිත්තර rice cooker steamer එකේ තියල තම්බගන්න නoගී .

  • @roshanroshan5965
    @roshanroshan5965 ปีที่แล้ว +1

    Akki adath lassanai akki aiya saraida akki oya gedarata badu ganna vidio 1 genna gedarata yana viyadan plan karanne kohomada aiya kara job 1 mokadda

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ඒ වීඩියෝ එකත් ඉක්මනින් අරන් එන්නම්. ටිකක් සැරයි ඉතින්.. ඒ වුනාට මෙතන නම් විහිලුවට කේනති අරන වගේ ගියේ. 😅 තෙරුවන් සරණයි නංගියා.😊🙏🙏🙏❤❤

  • @Sandudassanayake
    @Sandudassanayake ปีที่แล้ว +1

    අක්කා වීඩියෝ එකට වොයිස් දාන්නෙ කොහොමද? වෙනම ඇප් එකක් හරි, වෙනම recording එකකින්ද?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      App ekenmai nangiya. Ai a.. ?? Inshot app ekenamai voice danne

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    Yummy ❤

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyuminisansala6946
    @piyuminisansala6946 ปีที่แล้ว +1

    Lassanai akki vedio eka..ada nm happy vedio eka diga nisaa...😀..theruwan saranaii

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ආනේ... ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @shashinidilshika3742
    @shashinidilshika3742 ปีที่แล้ว +1

    අක්කා ඇල්පිටිය කොහෙද 😊

  • @dhammikasusantha2758
    @dhammikasusantha2758 ปีที่แล้ว +1

    Maga balana hitiya

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 ปีที่แล้ว +1

    Harima lassanai duwa gevwanajivithya wayasata giya mawath motivate karanawa Duwage videos hemadama balanawa harima huratal poddow dennek.Duwage wedath harima asyi balan inna.Duwa mata duwa salt container eka Oder karapu tenna telephone number eka denna puluwanda.?Thunuruwansaranai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ආන්ටි.. හරි මං ඒ නම්බර් දාන්නම්.. තෙරුවන් සරණයි ආන්ටිට🙏🙏🙏❤❤

  • @sht818
    @sht818 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤