ගෙදර හැමෝම එකට ඉන්න දවස් සතුටින් ගෙවන්න❤ Lunch out with Grocery shopping to next week🪙

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #lifestyle #familyvlog #happiness #adayinmylife
    #motivation #groceryshopping #simpledinner #sinhala #srilanka

ความคิดเห็น • 119

  • @sabeethagunawardhana2898
    @sabeethagunawardhana2898 ปีที่แล้ว +10

    දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා.අද වීඩියෝ එකත් හොඳයි .තෙරුවන් සරනයි .❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අක්කා❤.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj ปีที่แล้ว

    ඔයාගේ,vedeo ,බැලුවම අපිට ත් වැඩ කරන්න ආස හිතෙනවා....ඔයා මට හොඳ ,motivation එකක්,Thank you so much dr.❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +5

    ඔයාගෙ ප්‍රාර්ථනාවට අපිත් සම්බන්ධ වුනා.සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නංගී🙏🙏🙏❤❤ ගොඩාක් ස්තූතියි ..

    • @cheramidealwis1063
      @cheramidealwis1063 ปีที่แล้ว +1

      @@LifewithNishi1990 ❤

  • @sakurabookshop8500
    @sakurabookshop8500 ปีที่แล้ว +3

    Mama asama kenek oya ....❤❤❤hamadama watina dewal pennana watina adahas kiyanawata godak thanks gedara wada karaddi nitharama oyawa mathak wenawa......budusaranai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ... එහෙමද.. ආස හිතුනා සතුටු හිතුනා ඒ වචන ටිකට.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @lifestylewithino
    @lifestylewithino ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි video එක
    අපි වගේමයි ඔයලාත්

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @manishapiyumali1627
    @manishapiyumali1627 ปีที่แล้ว +1

    Akki oya vidiyo harima lassanaii... oya budu phana thiyala karana prarthanawa godaak vatinawa...mamath daruvek balaporoththuven inne..budu saranai oylata❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ.. ගොඩාක් සතුටුයි නංගා.. ඔයාගේ උතුම් ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ඨ වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා මැණික .. මාත් බැඳපු මුල් කාලේ ටික කාලයක් යනකල් ඔය වගේම බලාපොරොත්තු තියන් ආසාවෙන් හිටිය කෙනෙක්. ඔයාට මං පුංචි දෙයක් කියන්නද, පුලුවන් තරම් චූටි බබාලව හුරතල් කරන්න. Pregnant අම්මලට ඔයා අතින්ම කෑම උයලා ගිහින් දෙන්න. හැම දරුවෙකුටම ආදරේ කරන්න. එතකොට ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනින් හැබෑ වෙනවා.මේ මගේ අත්දැකීම්.

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +2

    ඔයාගෙ vidio එක lassanasi kiri සිහිනය ඉක්මනින් සැබෑ වේවා budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි oyalata

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @lasnthika1900-vz1yt
    @lasnthika1900-vz1yt 3 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි ඔයා වගේ අවංක මිනිසුන්ට මන් ආදරෙයි ❤

  • @bhagyadhushani3330
    @bhagyadhushani3330 ปีที่แล้ว +2

    ඒ පාරවල් එහෙම හරිම ලස්සනයි.අනේ බීච් සයිඩ් ලස්සනයි.අමුතුම ලස්සනක්.ඔයාගේ අද ටී එකත් ලස්සනයි.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අනේ.. ස්තූතියි ගොඩාක් .. හික්කඩුව බීච් එක හරිම ලස්සනයි
      . තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @amchamila1218
    @amchamila1218 ปีที่แล้ว +1

    Shopping karanna yanakota bag ekak aran yanna dear. Ape environment eka ganath hithanna onane. Harima piliwelai oyage wada. Budu saranai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ඔව් ඔයා කිව්වා හරි. අනිවාර්යයෙන්ම අරන් යන්නම්. ස්තූතියි ගොඩක් ඒ ගැන දැනුවත් කරාට.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @RishanJayanuwan-jm9mz
    @RishanJayanuwan-jm9mz ปีที่แล้ว +3

    Wenada wagema ada video ekath mama harima asawen thamai baluwe, Ane akki oyata puluwan ikmanata puthage meal plan eka dennako?

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 ඔන්න අද දැම්මා නංගී.. බලන්න.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක❤❤❤❤❤

  • @pradeepchandrawansa6114
    @pradeepchandrawansa6114 ปีที่แล้ว +1

    Akki math oyage video balanna add una harima lassni

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික

  • @nethumdisanayaka6407
    @nethumdisanayaka6407 ปีที่แล้ว +2

    අද Video එකත් හරිම ලස්සනයි වගේම වැදගත්.❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +1

    අද ව්ඩ්යේ 1ත් ගොඩක් ලස්සනයි අලුත් දෙයක් දැනගත්ත ඔයාගෙන් ග්‍රේසරි බඩු ගෙනවම පිට් පස්සේ දොරෙන් ගන්න ඕන කියලා ස්තුතියි නංගී මාත් සෝපින් බැග් එකතු කරනවා ඒ සෝපින් බැග් තමයි කාබරේ කුස්සියේ ඩස්පින් වලට දන්නේ ගෙදරට ආපු කෙනෙකුට මොනවහරි ගෙනියනකොට ඒ සෝපින් බැග් වල තමයි දලා දෙන්නේ තෙරැවන් සරණයි ඔයා ඇතුළු පවුලේ සියලුම යහපතක්ම වේවා 💟💟💟💟

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +2

      අක්කා.. බිත්තර මස් මාලු විතරයි එහෙම ගේන්නෙ. මගේ කිචන් එකට ඉස්සරහිනුත් එන්න දොරක් තිායනවා. ඉතින් ඒකෙන් කෙලින්ම කිචන් එකට ගන්නවා.. ඔව් අක්කා.. එහෙම ශොපින් අරන් තිබ්බම හරිම ලේසියි. ගොඩාක් ස්තූතියි අක්කා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @sayuriAththanayaka
    @sayuriAththanayaka 7 หลายเดือนก่อน

    Mn oyge video බලනවා හැරීම ලස්සනයි

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 ปีที่แล้ว +1

    Red lobster is one of the best restaurants in hikka.. 😍 we tried 8 months ago when we came to citrus hikkaduwa hotel.. Hamadamath wage video eka lassnai ❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      Woow nice to commented me.. yep.. it is the best restaurant in hikka.. where r u now??

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj ปีที่แล้ว +1

    Aththamai akke oyage vedio balanakota mata nam hari asa hithenawa.babala inna Hinda karanna be kiyala thibba godak wada man oyage vedio balala karanawa. ❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි මැණික මට ඔයා ගැන. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ගොඩාක් ස්තූතියි 🙏😘 ආදරෙයි 😘😘😘 පරෙස්සමින් ඉන්න

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 ปีที่แล้ว +3

    මගේ බාබාත් අවුරැදූ 1 1/2 තනියම කරන්නවා දැනුම වර්දනයට ඉතා වැදගත් 😊😊😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි බබාටි ඔයාටයි🙏🙏🙏❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    මාත් පාර්තනා කරනව හැම අම්ම කෙනෙකුගේම කිරි සිහිනය සෑබෑ වෙන්න කියල ❤❤❤❤🙏🙏🙏🙏 අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බැලුවේ ❤❤❤❤ පොඩ්ඩො දෙන්නට ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි ❤❤❤❤❤❤ ඔයාගේ වැඩනම් නියමයි බලන් ඉන්නත් ආසායි 👍👍👍👍👍👍😍😍 නංගි රට ඉදි නිතරම කනවද ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 👍👍😍😍🙏🙏🙏🌺🌺🌺❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි මගෙ අක්කා.. රට ඉඳි ගේන්නෙ නම් බබාලට. හැබැයි කන්නෙ මම😁 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @Vlogs123x
    @Vlogs123x ปีที่แล้ว +2

    අදත් ගොඩක් ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක
    බුදු සරණයි අක්කි❤😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +2

    Onna den beluwa..babala බලාපොරොත්තු wena ammalata e kiri sihinayata mamath ආශිර්වාද karanawa akkaaa...see food 😪😪😪😪mtath asa hithunoooooo.....malu ehema pradana doren ganne ne kiyala ape husband mt kiuwa..eka mathak uns matath.thama puthage bara hari nedda akke...ou oya hal ekath dila balannako...mn denne suwadel hal thama...video eka lassanaiii....akkage gedara kohomath piliwelata thiyan innawaniiiii.apinm aswen balanawa.adarei.aya කුරුණෑගල awoth kiyanna akka..hodada❤️

    • @manujapanchali7122
      @manujapanchali7122 ปีที่แล้ว

      Akkage video blnd gdk asai mm. Mage babath me dawas wala asanipen.vomit wenwa Ada thama Tikak hoda. Patiyatath ikmnt sanipq wenda ony. Bs

  • @IshaniWarunika
    @IshaniWarunika 5 หลายเดือนก่อน

    Akke mn oyage video balanna gathte lagadi,godak lassanai okkoma hoya hoya balanawa me dawas wala,matat babek innawa,aya asanipa babek,mole una haduna babek😢,aya nisa mn godak stress wenawa godak welawata,mn thaniyama tamai wada tika karagannne,poddak hari relax wennai oyage video balanne,

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ ปีที่แล้ว +4

    කිරි සිහින සැබෑ වේවා.. අනේ ඒ වගේම කන්න බැරි වෙන්න නම් එපා...🧡

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      එකනම් ඇත්ත.. රස රස කෑම කන්න ලැබෙන්නත් ඕන හැමෝටම ❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +1

    අදත් Video එක හරිම ලස්සනයි අක්කියො.ආදරෙයි බුදුසරණයි ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @MadhushikaP-zh2gu
    @MadhushikaP-zh2gu ปีที่แล้ว +2

    මම හැමදාම අක්කගෙ විඩියෝ බලනවා ලස්සනයි අක්කේ .

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @desnikanishani6550
    @desnikanishani6550 ปีที่แล้ว +2

    අක්කේ kitchen tour 1 ඕන අනේ.. ග්‍රොසරි organize කරන විදිහ එහෙම.. ඒවා තියන තැන්.. අද vidio 1lassanai ❤️❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      ටිකෙන් ටික කරන්නම් නංගී. Kitchen eke video eka mam damme na. Mkda tawa podi podi wenaskam tikak ti karanna. Ewath add karalama dannam

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @dumindasandaradura
    @dumindasandaradura ปีที่แล้ว

    සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා🙏🙏🙏🙏

  • @piyumihansika8694
    @piyumihansika8694 2 หลายเดือนก่อน +1

    ❤😍

  • @ShanikaMaduwanti
    @ShanikaMaduwanti ปีที่แล้ว

    Daruwek balaporoththuwen inna sama kenekgema kiri sihinanaya ikmnaninm sabe wewa🙏❤🌸🌸

  • @piyuminisansala-zs7ln
    @piyuminisansala-zs7ln ปีที่แล้ว +1

    Akke lassanai vedio eka. Akke puthata oya hadapu meal plan eka vedo ekak gennako ane matath podi adahasak ganna.❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ❤❤❤ අද දැම්මා නංගියෝ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @shineimalsha568
    @shineimalsha568 ปีที่แล้ว +1

    Wenada wagema asawen baluwa mage akkiyo vedio eka ❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 ปีที่แล้ว +2

    ඔන්න අක්කියෝ first comment 1 magena like1

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ❤❤ ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @thilinamadushanka9592
    @thilinamadushanka9592 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ❤❤

  • @chethanaambepitiya4754
    @chethanaambepitiya4754 ปีที่แล้ว +2

    Oyge video diha balan rnn harima asai❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @rapnadeesha9673
    @rapnadeesha9673 4 หลายเดือนก่อน

    Akke oyage budu pahana lassanai poddak penwannako

  • @tharangasandamini110
    @tharangasandamini110 ปีที่แล้ว +1

    Ada nm godak lssnai akka.❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว

    ලස්සනයි akki😊

  • @sayuriAththanayaka
    @sayuriAththanayaka 7 หลายเดือนก่อน

    ඔයා inne අම්බලන්ගොඩ da mn balapitiye

  • @shanu914
    @shanu914 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @nadeeshageethani456
    @nadeeshageethani456 ปีที่แล้ว

    Oya gatthu kama vala price kohomada

  • @madushalakshanilakshani2947
    @madushalakshanilakshani2947 ปีที่แล้ว +1

    Ane ikmanata meals plan tika dandooo

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      හෙට දානවා හොඳේ.. edit කරන ගමන් ඉන්නෙ

  • @roshanroshan5965
    @roshanroshan5965 ปีที่แล้ว +1

    Adath man kamathima vidio 1k aasawen baluwa akki oya mona vidio dammath epa wenna hama1 balanawa akki oya rasata hadana karawala badumak hadannako bs

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 හෙට කරන වීඩියෝ එකේ ඔයා ඉල්ලපු කරවල බැඳුම හදනවා. හැබැයි බලන්න වෙන්නෙ ලබන සතියේ. 😢 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    Lovely video ❤❤ nangi..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      Thank you අක්කා..❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @dinushikamihirani582
    @dinushikamihirani582 ปีที่แล้ว +1

    Video enakam balan hitiye lassanai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @prabuddikadisanayaka3424
    @prabuddikadisanayaka3424 ปีที่แล้ว +1

    Oya godakhoda hadawathak thiyena kenek

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

  • @piyumaheshani6746
    @piyumaheshani6746 ปีที่แล้ว +1

    Akka oya dawasak rulan walin bite akk heduwa matakai MTA.recipe dennko Akka❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +1

      හරි නංගී. මං ඔයා වෙනුවෙන්ම මගෙ day vlog එකකින් ගේන්නම්.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

    • @piyumaheshani6746
      @piyumaheshani6746 ปีที่แล้ว

      @@LifewithNishi1990 thank you akkiyo❤️

  • @Sandya7788
    @Sandya7788 ปีที่แล้ว +2

    Mata Oyawa penne අර දෙමළ චිත්‍ර පටියක් තියෙන්නෙ මොහිනි කියලා හොල්මන් එකක් එකේ නිලිය වගේමයි❤😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      අම්මෝ .. මං මෝහිනී වගේද.. 😁 ගොඩාක් ස්තූතියි ..තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි

    • @Sandya7788
      @Sandya7788 ปีที่แล้ว

      අයියෝ මම කිව්වෙ ඔයාඒ නිලිය වගේ කියලා ඒ වගේ ලස්සන යි කියලා සූදූ

  • @IreshaHerath-w6r
    @IreshaHerath-w6r 7 หลายเดือนก่อน

    අනේ ඒ පැතුම මටත් සෑබෑවක් වෙන්න ඕන..😢

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว +2

    දෝනි හපනි❤

  • @samanindika400
    @samanindika400 ปีที่แล้ว

    Oya gama koheda

  • @NiroshaNirosha-ht9no
    @NiroshaNirosha-ht9no ปีที่แล้ว +1

    Mamath ohoma thama maseta akapara badu ganne kolayaka liyagana gihin hema masema a bilama thama genne,,podi podi wenas vim thama wennee

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ඒකලේසියි අනේ.. ❤❤ ගොඩාක් ස්තූතියි .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @SamnaliSamnali-ne3vj
    @SamnaliSamnali-ne3vj ปีที่แล้ว

    Oya koheda inne galle walda

  • @Namalnamal-ny4fr
    @Namalnamal-ny4fr ปีที่แล้ว +2

    Siyaluma ammawarunge kiri sihinaya saba wewa.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ ปีที่แล้ว +1

    අක්කා මේ ප්‍රීමා පාන් එක හරි ගණන් නේද.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ඔව් නංගී. හැබැයි ලොකු රසක් නෑ. Finagle එක තමයි හොඳම. ඒත් ඒක නෑ හොයාගන්න

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @hashiniwathsala337
    @hashiniwathsala337 ปีที่แล้ว +1

    💓

  • @NilanthiWijesinghe-e7e
    @NilanthiWijesinghe-e7e ปีที่แล้ว

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @thisaramadu1019
    @thisaramadu1019 ปีที่แล้ว +1

    😘😘😘😍

  • @sureshkumara5836
    @sureshkumara5836 ปีที่แล้ว +3

    අද නම් කතා පෙට්ටිය අරගෙන ම ඇවිල්ලා නංගි මැණික.අදත් ලස්සනයි නංගි බුදු සරණයි ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว +2

      අනේ.. ඔව්නෙ අක්කා.. 😁 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini5166 ปีที่แล้ว +1

    Lasanai video aka oyaga patuma mamath pratana kara 🙏

    • @LifewithNishi1990
      @LifewithNishi1990  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

    • @h.a.kanchanaroshini5166
      @h.a.kanchanaroshini5166 ปีที่แล้ว

      @@LifewithNishi1990 ❤️❤️❤️

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @buddhikaabeysundara1830
    @buddhikaabeysundara1830 ปีที่แล้ว +1

    ❤❤❤