2025 වසරේ ආණ්ඩුවට අභියෝග පහළවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 452

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 18 วันที่ผ่านมา +10

    මේ රටේ ජනතාව තුල නිවැරැදි දේශපාලන දැක්මක් ඇති කිරීමට එදා මෙදා තුර ඔබ ගත් උත්සාහය අගය කරමින්ම ඔබට, ඔබ සියල්ලන්ට, සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.

  • @kg94837
    @kg94837 18 วันที่ผ่านมา +72

    අනුරට නම් ජනවරම දුන්නේ මොකටද අමතක වෙන්නේ නැහැ. මාලිමාවේ ඉදිරිපෙලේ කීප දෙනෙක්ටත් එහෙම අමතක නැහැ. හැබයි සමහරුන්ට ට්‍රැක් පනිනවා පේනවා. කල යුතු දේවල් තියෙද්දි නොකල යුතු දේ කරනවා. නොකිය යුතු දේ කියනවා. තමන් කතා කරන්නේ සාමාන්‍ය ජනතාවට බව අමතක කරලා බූත දොඩෝනවා. ඒවා විරුද්ධ කාරයන් අරගෙන නොයෙක් අතට හරව හරවා ඒවයින් ගහනවා.

    • @IromaHyacinth
      @IromaHyacinth 18 วันที่ผ่านมา +1

      Wish your happy new year.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 17 วันที่ผ่านมา

      මාර්ග නීති කියන කොට අන්න අලුත් අවුරුද්දක් ලබන කොටම නුවර සිලින්ඩරයෙන් ඡන්ද ඉල්ලා කුල්ල කුජිත වෙච්ච මන්ත්‍රී එකෙක් මෝටර් බයික් එහෙක ගියපු යුවලක් හප්පලා මනුස්සයා මැරිලා ගෑනු කෙනා hospital එකේ ලු අර මන්තරිය.රිමාන්ඩ් 15.වෙන කල් පසුව නිදොස් කොට නිදහස් ලංකාවේ රෙද්දෙ මාර්ග නීතිය ..භාරත තවත් එකක් අම්මෝ කන්න බොන්න අනෙක් පහසුකම් නැති උනත් ආගම් වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කරන්න වෙනවා එහෙම නොවුනොත් සියුරු කරේ තියාගෙන විපක්ෂයේ බෞජ්ජයෝ එක්ක පාරට එන්නේ ඔන්න නිරාගමික එවුන් අපිට කෙලිය කියලා

    • @himaliahangama4311
      @himaliahangama4311 17 วันที่ผ่านมา +1

      එකගයි

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 18 วันที่ผ่านมา +34

    භාරත තෙන්නකෝන් සහෝදරයාට ,,,,,,,, , නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වෙිවා ,,,,,,, !

  • @nisaljayawardena
    @nisaljayawardena 18 วันที่ผ่านมา +34

    76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @gayanigeethika8029
    @gayanigeethika8029 18 วันที่ผ่านมา +35

    ඔබ දෙදෙනාටත් බලු පුතාටත් ලැබූ අලුත් අවුරුද්ද සුබ වේවා. ස්තුතියි අවුරුද්දක් පුරා අපව දැනුවත් කලාට. මේ අවුරුද්දෙත් එසේ කිරීමට ශක්තිය ලැබේවා.

    • @SripaliRamanayake
      @SripaliRamanayake 18 วันที่ผ่านมา +2

      Bharatha Putha bawwek innawada?😊

    • @shanepereraedu
      @shanepereraedu 17 วันที่ผ่านมา

      @@SripaliRamanayake වීඩියෝ දහයක් පහලවක් බලල තියේ නම් ඉදල හිටල මේසෙට අත තියල කැමරාවට හොම්බ දාල යනව බලාගන්න තිබුන 🐶😂

  • @jahimakanthi6687
    @jahimakanthi6687 18 วันที่ผ่านมา +31

    සියලු ලෝ වැසියන් ට සතුට සැනසුම පිරි සුභම සුභ නව වසර ක් වේවා.ඔබගෙ සියළු ප්‍රාර්ථනා ඉටු වේවා.❤❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 17 วันที่ผ่านมา +8

    ඔබටත් ඔබ තුමා ගෙ පව්ලේ සැමට ලැබු නවවසර .නිදුක් නිරෝගී සහජීවනය ලැබේවා ..සු‍රතල් බවුවාට එක්කම ❤️💐💐💐💐💐

  • @Gayya-bakka
    @Gayya-bakka 18 วันที่ผ่านมา +32

    ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා 🎉🎉

  • @pasanmanoj9681
    @pasanmanoj9681 17 วันที่ผ่านมา +3

    0:00= නව වසර සුපැතුම
    1:02 = නව වසරේ එන අභියෝග ගැන හැඳින්වීම
    4:14= 2025 ආණ්ඩුවට එන අභියෝග 15 ක්....
    පළමු අභියෝගය - ෆේක් නිව්ස් ප්‍රචාරය
    12:12= දෙවන අභියෝගය - සුළු කම්පනයකට පවා ලක් නොකර ආර්ථිකය පවත්වාගෙන යාම හා මැතිවරණ 2 ක් පැවැත්වීමේ අභියෝගය
    17:06= තුන්වන අභියෝගය - ආණ්ඩුකරණය හා රාජ්‍යකරණය
    22:22= 5 වන අභියෝගය - ආණ්ඩුවේ සමහර අයට වන අරමුණ අමතක වීම
    25:04 = 6 වන අභියෝගය - අයවැය , රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයන් ගැන අදහස
    27:50= 7 වන අභියෝගය - අල්ලස හා දූෂණය මඩින හැටි
    28:42= 8 අභියෝගය - නීතිය හා සාමය රැකීම
    30:02 = 9 අභියෝගය - රාජ්‍ය සේවකයන්ගෙන් වැඩ ගැනීම

  • @KavindaMalalgoda
    @KavindaMalalgoda 18 วันที่ผ่านมา +17

    ඔබ තුමාට ත් පවුලේ ආදරණීයන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.. තෙරුවන් සරණයි ❤🎉

  • @kusumajayaseeli8749
    @kusumajayaseeli8749 18 วันที่ผ่านมา +10

    ඔබ දෙපොල ඇතුලූ සියලුම ලෝකවාසි සියළු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @pushpakumara3922
    @pushpakumara3922 18 วันที่ผ่านมา +3

    දේශය වෙනුවෙන් රටින් බැහැරව සිට වෙහෙසෙන භාරත ඔබ පවුලේ සැමට සුභ නව වසරක් වේවා ... !!! ❤❤❤❤❤❤❤❤

  • @deepanithennakoon6245
    @deepanithennakoon6245 18 วันที่ผ่านมา +11

    ඔබටත් ඔබේ සහකාරියටත් මේ නව වසර සුවබර වූ සුන්දර වූත් වාසනාවන්ත එකක් වේවා ....

  • @ranjanperera-zn8vl
    @ranjanperera-zn8vl 18 วันที่ผ่านมา +9

    නිදුක් නිරෝගී සත්‍යය පමණක් වටහා ගත හැකි සුභම සුභ නව වසරක් ඔබ සියලු දෙනාටම ❤

  • @Pbghanarathna
    @Pbghanarathna 18 วันที่ผ่านมา +8

    ශ්‍රිලාංකීය ජනතාවට පෙරේත.කුම්බ භාණ්ඩ යන්නෙන් තොර.මනුෂ්ය න්ට.වාසනාව.ගෙනෙන.ශුභ. අවුරුද්දක් වේවා❤❤❤❤❤

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 18 วันที่ผ่านมา +10

    2025 නව වසර ඔබ සැමට යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා.....❤❤❤❤

  • @pathmamunasinghearachchi7182
    @pathmamunasinghearachchi7182 18 วันที่ผ่านมา +10

    නිදුක් නිරෝගී සුබම සුභ නව වසරක් ඔබ දෙපලටම...🙏❤️❤️

  • @dmggunathilaka3218
    @dmggunathilaka3218 18 วันที่ผ่านมา +7

    ඔබේ , මගේ , අපේ , සියළු පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!

  • @PercyWick-z7j
    @PercyWick-z7j 18 วันที่ผ่านมา +13

    සුබම නව වසරක් වේවා හෑලි වැඩි වැඩියෙන් ලැබේවා 👍

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 18 วันที่ผ่านมา +2

    භාරත ඔබටත් ඔබගෙ ආදරණීය බිරිදටත් පවුලේ සියලු දෙනාටත් බවුවටත් සාමය සමගිය සතුට පිරි සියලු යස ඉසුරින් පිරුණු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා අවුරුද්ද පටන් ගත්තු දවසේම මොකුත් ලියන්නෙ නැහැ අද කරන්නෙ ලෝ වැසි සියලු දෙනාට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරන එකයි ඔබ සෑම දෙනාටම ජේසු පිහිටයි

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 18 วันที่ผ่านมา +18

    ඔබටත් ,පවුලේ සැමටත්, ලංකාවාසි, ලෝකවාසි සැමටත් ..
    2025 වසර සිතුමි පැතුමි ඉටුවන සුභ වසරක්ම වෙිවා ❤️🌄

  • @menikegm6525
    @menikegm6525 18 วันที่ผ่านมา +7

    උදා වූ 2025 වසරේ භාරත - වාසනා පවුලේ සතුට යහපත දෙගුණ සිව්ගුණ වී සියළු ප්‍රාර්ථනා සපිරේවා
    ❤️😇

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 18 วันที่ผ่านมา +4

    නව ආණ්ඩුවත් සමඟ බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගෙන ,අපි ගමනක් යන්න ආරම්භයක් ගත්ත.
    අභියෝග ජය ගෙන ජයග්‍රහණ කරා ඒ ගමන යන්න නව රජයට ශක්තිය ධෛර්්‍යය ලැබේවා කියල නව රජයට සුබ පතනවා.❤
    ඒ වගේම භාරත පුතා ඇතුලු වාසනා දූටත් සුබ නව වසරක් වේවා❤ මේ වගේම සහයෝගයෙන් ඉදිරියටත් මේ විදියටම නොසැලී ඉන්න අපි සමඟම❤

  • @BandulaKariyawasam-n3p
    @BandulaKariyawasam-n3p 18 วันที่ผ่านมา +5

    ඔබ දෙපලටම සුභම සුභ වාසනාවන්ත නවවසරක් වේවා බුදු සරනයි ජයවේවා

  • @livesri9016
    @livesri9016 16 วันที่ผ่านมา

    භාරත ඔබටත් ඔබගේ පවුුලේ් සැමටත් සියලු ලෝ වැසියන්ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා,❤❤❤👍👍👍

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 18 วันที่ผ่านมา +7

    අප සියලු දෙනාගේ සියලු යහපත් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !!🎉🎉

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 18 วันที่ผ่านมา +2

    භාරත පුතා ඔබටත් වාසනා දියනියටත් මේ වසරේ සිතන පතන සියළු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤ටෘඩෝටත් එක්ක

  • @swarnajayalath5473
    @swarnajayalath5473 18 วันที่ผ่านมา +7

    ඔබ සැමට.සුභම සුභ නව වසරක් වේවා

  • @lakshankannangara3423
    @lakshankannangara3423 18 วันที่ผ่านมา +10

    සුභ නව වසරක් වේවා භාරත❤

  • @dikshanrajapaksha40
    @dikshanrajapaksha40 18 วันที่ผ่านมา +7

    🎉සුබම සුබ නව වසරක් වේවා ! 🎉 සියලු දෙනාටම ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 18 วันที่ผ่านมา +3

    ඔබේ පව්ලේ සැමටත් මගේ රටේ සියලුම දෙනාටත් ලෝකවාසී සැමටත් සුභම සුභ නව වසරක් වේවා 🙏❤❤

  • @VineethaGamage-de3ms
    @VineethaGamage-de3ms 18 วันที่ผ่านมา +1

    ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා 2024 වසරේදී කල මෙහෙයට අපගේ ස්තූතිය 2025 වසරටත් ඔබගේ කාර්ය බලාපොරොත්තු වේ

  • @nisaljayawardena
    @nisaljayawardena 18 วันที่ผ่านมา +16

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 17 วันที่ผ่านมา

    යථාර්ථයෙන් අපි සම්පූර්ණයෙනම වෙනත් තලයක ඇත්තෙන්ම එයයි යථාර්ථය ජයවේවා ❤❤❤❤❤❤❤❤ ඔබතුමා t බුදුසරණ i❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @shantinim274
    @shantinim274 17 วันที่ผ่านมา

    2025 නව වසර සියලු අධිෂ්ඨාණ සාර්ථක වේවා ❤🙏❤ ඔබටත් ඔබගේ ආදරණීය බිරිදටත් බව්ව පැටියටත් සුභම සුභ නව වසරක් වේවා 🌹🌹🌹❤❤❤❤

  • @chandradasaherath2510
    @chandradasaherath2510 18 วันที่ผ่านมา +5

    ඔබගේ පැතුමි ඉටුකරගැනීමටද හැකිවන 2025 උදාවේවා .❤❤❤

  • @Tryandreams
    @Tryandreams 18 วันที่ผ่านมา +2

    ඔබ ඇතුලු ඔබෙ පවුලෙ ඔබෙ ආදරනීයන් හැමටම වගෙම අපෙ හැමොටම නිදුක් නීරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ,,! කවුරු කොහොම කීවත් මේක තමය් වෙනස්ම හොදම ජයම අවුරුද්ද ❤️

  • @evildemon5429
    @evildemon5429 17 วันที่ผ่านมา

    ඔබ ඇතුළු පවුලේ සැම දෙනාටම සුභ නව වසරක් වේවා භාරත මල්ලි..❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @asithachathu2974
    @asithachathu2974 18 วันที่ผ่านมา +5

    ඔබටත් අක්කටත් පව්ලේ සැමටත් සුභ නව වසරක් වේවා අයියේ..❤️

  • @Good-b9c9u
    @Good-b9c9u 17 วันที่ผ่านมา

    ඔබතුමා ට සුභ ම සුභ නිරෝගීමත් නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 18 วันที่ผ่านมา +3

    සුභ නව වසරක් වේවා ජනතාවට සහ ජනතා රජයට.❤🙏🙏🙏
    පරණ පාදඩයන්ට කලකම් පලදෙන වසරක් වේවා. 🤧🤧

  • @udaperera9945
    @udaperera9945 17 วันที่ผ่านมา

    ඔබට සහ පවුලේ සැමට ලක්වැසි ලෝවැසි සියළු දෙනාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා!!! නිදුක් නීරෝගී සුවපත් දිවියක්!!!ආදරෙයි පුතේ.❤❤❤❤❤❤

  • @rasikarajapakshe8727
    @rasikarajapakshe8727 18 วันที่ผ่านมา +6

    Happy new year Mr. Bharatha! ❤️🍻

  • @UserKGFJohnson
    @UserKGFJohnson 18 วันที่ผ่านมา +3

    ශ්‍රී ලංකිකපුරවැසියන් සියලුම දෙනාට 2025 සුභම සුභ වසරක් වේවා !!! දැන් ජනතාව බොරු නිවුස් වලට රැවෙටෙනවා අඩුයි . රට නිවැරදි මාර්ගයට ගෙන යෑමට ධෛර්යය හා ශක්තිය අප සියලුම දෙනාට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා . 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 18 วันที่ผ่านมา

    භාරත මල්ලි ලැබූ නව වසර වාසනාවන්ත වේවා .
    ඔයාටත් පවුලේ සියලු දෙනාටත් .
    ඒ වගේම තව තවත් හොඳ සේවයක් ශ්‍රී ලංකාවට කරන්න ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 18 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට
    සුබම සුබ අලුත් අවුරැද්දක් වෙිවා ඔබතුමා ඇතුළු පවුලේ සැමටම හා සියලු විදේශ ගත ශිුලංකිකයන්ට🎉🎉

  • @SinhRusskii3359
    @SinhRusskii3359 17 วันที่ผ่านมา

    සුභ නව වසරක් වේවා ඔබ සැමට
    නීරෝගී දිවිය සහ ලැබ සැප සතුට
    එලෙසම යහපතක් වේවා අප රටට
    පතමි මුළු හදින් සිනහව පෙරටු කොට

  • @Archi_007
    @Archi_007 18 วันที่ผ่านมา +3

    We wish you Bharatha and Wasana a very happy New Year. May all your wishes come
    true. Thank you for all the good work you have done in the last few years. 💗💗💗💗
    අපි ප්‍රර්ථනා කරනවා අපේ රටට සෞභාග්‍යමත් ලස්සන පොහොසත් රටක් වේවා කියා,

  • @Samanmalee97
    @Samanmalee97 18 วันที่ผ่านมา +2

    ඔබ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා !!! ❤❤💐💐👃👃

  • @Ucjay
    @Ucjay 18 วันที่ผ่านมา +4

    Good morning & Happy New year 🎉❤😊

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 17 วันที่ผ่านมา

    භාරත මහතා ටත් ඔබ කණ්ඩායම ටත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ❤❤❤

  • @dhammigamage5573
    @dhammigamage5573 18 วันที่ผ่านมา +1

    ප්‍රභාෂණ පුතා නමේ මම කැමති කෑල්ලෙන් ඇමතුව ඔබට නිදුක් නිරෝගී භාවය හැමදාම පැතූමම අද ඔබට මේ 2025 වසරම පවුලේ සැමට සාමය සතුටින් පිරි නිදුක් නීරෝගී යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසරක් වේවා

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 17 วันที่ผ่านมา

    ඔබ දෙපලට සුභ නවවසරක් වේවා යි පතමි තෙරුවන් සරණයි

  • @rajinipadmasiri6204
    @rajinipadmasiri6204 18 วันที่ผ่านมา +5

    Wishing you the very best 2025❤🎉

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 18 วันที่ผ่านมา

    භාරත පුතේ ඔයාට සුභ සුභ නව වසරක් වේවායි පතනවා ඒ වගේම ජනතාව දැනුම්වත් කිරීම ශක්තිය ධෛර්යය වීර්යය ලැබේ වා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ත්‍රිවිධ රත්නය පිහිට ආරක්ෂාව නිරතුරුව ප්‍රාර්ථනා කරනවා !!!!!!!!💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸

  • @janakadissanayake1112
    @janakadissanayake1112 18 วันที่ผ่านมา +5

    Happy new year Baratha and all the SRILANKANs

  • @hapuarachchigesenarath4211
    @hapuarachchigesenarath4211 17 วันที่ผ่านมา

    ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාටම නිරෝගිමත් සාමය සතුට පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි සෙනෙහසින් ප්‍රාර්ථනා කරමි 🙏

  • @SandhyaNissanka
    @SandhyaNissanka 18 วันที่ผ่านมา

    ඔබටත් ඔබ පවුලේ අයටත් සතුට සාමය සපිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා භාරත මහත්මයා ❤❤❤❤

  • @channakumara8561
    @channakumara8561 18 วันที่ผ่านมา +1

    වෙන්න ඕණි කොහොමද එසේම වේවා..නිදුක් නීරෝගි ම වේවා

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 17 วันที่ผ่านมา

    ඔබ දෙපලටත් පව්ලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!!❤❤❤❤❤

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 18 วันที่ผ่านมา

    උදා වූ 2025 නව වසර ඔබට , ඔබ සැමට , සමස්ත රට වැසි ජනතාවට සුවපත් ආර්ථිකයක් . නිදුක් නීරෝගී වාසනාවන්ත වසරක් වේවා !

  • @mayuripeiris9368
    @mayuripeiris9368 18 วันที่ผ่านมา

    ඔබ දෙපලට සම බලු සුරතලාට නීරෝගිමත් සුභ නව වසරක් වේවා🎉🎉🎉💐💐💕💕

  • @basanje8737
    @basanje8737 18 วันที่ผ่านมา +3

    🙏🙏🙏 Wishing you a bright and prosperous 2025. Happy New Year 🙏🙏🙏

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 17 วันที่ผ่านมา

    ඔබ දෙදෙනා ටම සුබ නවවසරක් . ආසිරි පතමි . රජය සවන් යොමු කළයුතු දේසනයක්. ඔබට තුති .

  • @DonBlack67
    @DonBlack67 18 วันที่ผ่านมา +4

    රටට ආදරේ රටම ආදරේ
    ඔයාලා දෙදෙනාට
    සුබ නව වසරක් වේවා ❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 18 วันที่ผ่านมา

    භාරත, වාසනා දෙපලට වාසනාවන්ත සුභ නව වසරක් වේවා, කරන කියන හිතන පතන සියළුම යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻

  • @kokilafernando1486
    @kokilafernando1486 18 วันที่ผ่านมา

    ඔබටත් බිරිඳටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
    බොහොම ස්තූතියි අපිව හැමදාම දැනුවත් කරනවට.

  • @Saman-e7q
    @Saman-e7q 18 วันที่ผ่านมา +4

    Wish u happy new year❤❤❤

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 17 วันที่ผ่านมา

    ඔබටත් ඔබගේ ආදරණීය බිරිඳ ඇතුළු පව්ලේ සැමටත් නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා!!!!!

  • @asokaekanayaka7664
    @asokaekanayaka7664 17 วันที่ผ่านมา

    භාරත පුතාටත් වාසනා දූටත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා !!! .තෙරුවන් සරණයි ,සැම දෙවි පිහිටයි !!!

  • @kingsamitha7326
    @kingsamitha7326 17 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉ලන්කාවාසි සියලුම දෙනාටමත්,ඔබපව්ලෙ සියලුම දෙනාටත් සුබ නව වසරක් වෙවා

  • @pathiranakaldera
    @pathiranakaldera 17 วันที่ผ่านมา

    ඔබ තුමාටත් පවුලේ සැමටත්
    සහන සාහි ජයග්‍රාහි සුබ ම සුබනව වසරක් ම වේවා

  • @wasanawikum
    @wasanawikum 18 วันที่ผ่านมา +2

    Happy New year baratha

  • @osmundsilva8667
    @osmundsilva8667 18 วันที่ผ่านมา

    ඔබටත් ඔබ ලබැඳි සැමටත් ඉතාම වාසනාවන්ත නිරෝගිමත් නව වසරක් වේවා.

  • @hemamohotti7114
    @hemamohotti7114 18 วันที่ผ่านมา

    ඔබ දෙපලටත් ලැබූ නවවසර සියලු පැතුමන් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් ම වේවා ආදරෙයි දෙපලටම ❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 18 วันที่ผ่านมา +2

    ඔබ සැමට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ❤❤

  • @jpsweerasinghe3582
    @jpsweerasinghe3582 18 วันที่ผ่านมา

    ඔබටත් ඔබේ හෑල්ල පසු පසින් සිට ඔබට සහයවන ඔබේ සහකාරියටත්, ඔබේ පවුලේ සියලුදෙනාටත් , හෑල්ලටත් සුබ නව වසරක් වේවා.

  • @PathiranageagadapriyaSen-bj8kk
    @PathiranageagadapriyaSen-bj8kk 18 วันที่ผ่านมา +3

    🌹🙏 ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..

  • @maheshnishshanka1977
    @maheshnishshanka1977 18 วันที่ผ่านมา +4

    Happy new year❤❤❤

  • @wijithawanigasuriya4637
    @wijithawanigasuriya4637 18 วันที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් වේවා භාරත මහතා, ඔබ කිවුවා වාගේ, දැන් කියෝ කියෝ හිටියා හොදටම ඇති, දැන් අපි බලාපොරොත්තු වෙන්නේ වචන නෙවෙයි ක්‍රියාවයි

  • @madarakumar6942
    @madarakumar6942 18 วันที่ผ่านมา +2

    Wish you and Wasana a very happy new year!🥰💐💕

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 18 วันที่ผ่านมา +1

    සුබ නව වසරක් භාරත මල්ලි ඔයා ඇතුලු පවුලේ සැමට ..

  • @buddikamanawaduge7990
    @buddikamanawaduge7990 18 วันที่ผ่านมา +3

    Happy new year ❤ lokka

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 17 วันที่ผ่านมา

    ❤ලැබුවාවු 2025 නව වසර සුබම සුබ නව වසරක් වේවා💜🙋‍♀️🙏 ඔබගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගි වසරක් වේවා .ඔයාගෙ සුරතලාටත් ( නම දන්නෙ නැ එයාගේ) නීරෝගි වසරක් වේවා . හැමෝටම තෙරුවන් සරණයි ❤💜💜💜

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 17 วันที่ผ่านมา

    භාරත පුතේ ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා .❤❤

  • @sujathakariyawasam498
    @sujathakariyawasam498 18 วันที่ผ่านมา +2

    සුභ අලුත් අවුරැද්දක් වේවේවා ...🎉🎉🎉🎉බුදු සසරණයි ....

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 17 วันที่ผ่านมา

    උදාවූ නවවසරේත් ඔබේ කාර්යයන් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ,වාසනාව උදාවේවා .හරිම අමාරුයි මේ මිනිසුන් කොටස් දෙක තේරුම් ගන්න .රටට ආදරය කරන අය...මටම ආදරය කරන අය... දුකක් දැනෙනවා .ඔබත් හැමදාම ජනධිපති සහොදරයා ට ශක්තියක් වෙන්න .

  • @ManthrirathnaK.A.H
    @ManthrirathnaK.A.H 18 วันที่ผ่านมา

    ආදරණීය භාරත පුතාට සහ දියණියට පාර්ථනා ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා ...!!!♥️♥️♥️♥️♥️

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 17 วันที่ผ่านมา

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 18 วันที่ผ่านมา +1

    තවත් අවුරුදු තුනක්වත් ගත වෙනකම් ආණ්ඩුවේ ඉදිරි වැඩ කටයුතුවලට එරෙහි නොවන බලවත් විපක්ෂයක් ගොඩනැගීමට
    හැකියාව නොලැබී සජිත් ප්‍රේමදාස පුතානෝම විපක්ෂයේ නායක කම
    රැක ගැනීමට හැකියාව ලැබේවා නීති ගරුක සංවර්ධිත යහපත් දේශයක් ගොඩනැගීමට ජාතික ජනබලවේගයේ කණ්ඩායමට ශක්තිය දහිරිය ලැබේවා භාරත පුතාටත් වාසනා දුවටත් වාසනාවන්ත නව වසරක් වේවා ලොවටම සාමය උදා වේවා .

  • @upulsamantha1752
    @upulsamantha1752 18 วันที่ผ่านมา +1

    සියළු දෙනාටම සුභ නව අවුරුද්දක් වේවා 🙏🙏💖💖

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 18 วันที่ผ่านมา

    ආදරණීය ඔබ දෙපළටත් සුබම සුබ නව වසරකට ආසිරි පැතුම් පතමු❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upuljayatilake953
    @upuljayatilake953 18 วันที่ผ่านมา

    සුබ නව වසරක් වේවා බරත අඑතුලු පව්ලේ සැමට ❤❤❤🌹🌹

  • @ThusithaDeSilvaKR1808
    @ThusithaDeSilvaKR1808 17 วันที่ผ่านมา

    භාරත හා මේය අසන සියලු දේනාටම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.

  • @hiruniperera1108
    @hiruniperera1108 18 วันที่ผ่านมา

    ඔබටත් ඔබේ පැව්ලේ සැමටත් සුබම සුබ සාමය සතුට පිරි නව වසරක් වේවා🙏❤️

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 17 วันที่ผ่านมา

    දේශපාලනිකව කතිකාවටද වඩා ,ඔබගේ සමාජිය කතාව මගේ අදහසට සමානය එය තමයි ලාංකිය ඇත්ත ජිවන යථාර්ථය.

  • @rathnasinghamorawaka9425
    @rathnasinghamorawaka9425 18 วันที่ผ่านมา +1

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙිවා .යහපතක්ම වෙිවා .

  • @rohandesilva9898
    @rohandesilva9898 18 วันที่ผ่านมา +5

    අපි නම් share කරලා දෙන්න හැකි සප් එක දෙනවා දුන්නා, සුභ වසරක් වේවා

  • @agnesgunetilleke3770
    @agnesgunetilleke3770 18 วันที่ผ่านมา

    රටෙන් පිටව සිට රට ගැන සිතන ඹ බ.ලා ට සුබ අවුරුද්ද වේවා පතමි ❤❤❤❤

  • @dayayapa5348
    @dayayapa5348 18 วันที่ผ่านมา +1

    Good Morning & Happy New Year !!!