පෝලන්තේ රැකියාවකට එන හරිම විදිය ✈ 🇱🇰 🇷🇴 🇵🇱 | How to find Poland Jobs.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Hope you guys enjoyed this v☺ideo, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @eurotraveler9109 IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAMILY ❤️
    Romania වට අකමැත්තෙන් උනත් සමුදෙන්න උන එක ගැන දුකයි. ඒ වගේම Poland වගේ Schengen රටකට එන්න ලැබීම ගැන හිතද්දි ඊට වඩා සතුටුයි. ඉතින් පෝලන්තය ට ඇවිත් දැනට මාස 3ක් කිට්ටු වෙන මේ මොහොතේ ගොඩක් මගේ ආදරණීය ඔයාල නොයෙකුත් ප්‍රශ්න අහලා තිබ්බා, මම මොනවටද Poland ආවේ. කොහොමද ප්‍රොසෙස් එක, රට හොදයිද. කොහොමද Poland job visa එකක් Poland work permit එකක් ගන්නේ වගේ දේවල්.ඉතින් කාර්‍යබහුලත්වය නිසා රිප්ලයි කරන්න බැරි උනත් වීඩියෝ එකකින් උත්තරයක් දෙන්න හිතුවා. ඉතින් මේ කරුණු සමහර විට වෙනස් වෙන්න පුලුවන්.මේ මගේ මාස 3 ක Poland රටේ අත්දැකීම පමණයි. ඉතින් වීඩියෝව නරඹනවාට ස්තූතී..
    #romania #shengen #Schengen #poland #polandjobvisa #polandworkpermitvisa #polandworkpermit #like #subscribe #share #travel #travelvlog #trending #traveling #foods

ความคิดเห็น •

  • @vihangatheekshana3524
    @vihangatheekshana3524 ปีที่แล้ว +48

    කොහෙද යකෝ හිටියේ මෙච්චර දවසක් ? 😑 අලුතෙන් වීඩියෝ එකක් දාලා මට මග ඇරිලාද කියලා සිය පාරකට වඩා චැනල් එකට ගිහින් බැලුවා ..... පටන් ගත්ත දවසේ ඉඳලා මගඅරින්නේ නැතුව හැම වීඩියෝ එකක්ම තුන් හතර පාරකට වඩා බලපු චැනල් එකක් ..... පර්සනලි පට්ට කැමති චරිතයක් 💞.....

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +11

      ඔය වචන ටික කියවද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. සිරාවටම උබලට මන් පට්ටම ආදරෙයි කවද හරි දවසක හමුවෙමු ජයෙන් ජයම වෙන්න ඕන❤️❤️❤️

    • @travel_life4555
      @travel_life4555 ปีที่แล้ว +1

      සිරාවටම මචං

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      @@travel_life4555 ආදරෙයි ඇහ්❤️

    • @jeewrthnayaka5198
      @jeewrthnayaka5198 ปีที่แล้ว +1

      Sirawtm yluwk wge feeling ekk tyne bn dkl nti unt

    • @newlinkdigitalmedia
      @newlinkdigitalmedia ปีที่แล้ว +1

      lagadi hoda wada tikak danawa

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +3

    ශ්‍යාම් පුතා ඔයාගෙන් වීඩියෝ එකක් නැතිව දූකෙන් හිටියේ බුදුසරණ යි පරිස්සමින් ඉන්න

  • @mahendrakumara4817
    @mahendrakumara4817 8 หลายเดือนก่อน +6

    මහත්තයෝ මම ඉන්නේ dubai වල මට poland වලට එන්න ඔිනි ලේසියෙන්ම එන්න පුලුවන් නේද මට කියන්න කෝ

  • @sandaruart1203
    @sandaruart1203 ปีที่แล้ว +4

    Creative and Advance..සුබම වේවා ශාමික 🤜♥🤛

  • @RomanianMatiya
    @RomanianMatiya ปีที่แล้ว +3

    වටින පැහැදිලි කිරීමක් මචං.. ජය..❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว

    සහෝදරයා වස්ති එකේ අනුශ්ක වගේමයි මට උබව පේන්නේ... මං උබගේ චැනල් එක බලන්න ආසම හේතුව තමයි උබ දාන සීරියස් ජෝක් කෑලි ටික..වෙන චැනල් වල ඔහේ තෙල බෙදනවා විතරයි ඒකට උබමාර ක්‍රියේටිව් පොරක් වීඩියෝ එක මැද්දේ යන ජෝක් සීන් ටික මරු...මං සුභ ප්‍රාර්තනා කරනවා ඉදිරි ගමනට....ආදරෙයි බොක්ක ❤️❤️❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ❤️❤️❤️❤❤😘😘😘💪💪

  • @chamoddishan6777
    @chamoddishan6777 ปีที่แล้ว +14

    Congratulations brother 🥳 රුමේනියාවෙ යාලුවො සෙට් එකට අප්සෙට් ඇති නේ 🙂💔

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      thank you so much brother❤️ ඔව් සතුටයි දුකයි දෙකම තියනවා🥺

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 ปีที่แล้ว

      ​@@eurotraveler9109 , අයියේ මට ජපන් , කොරියන් පුලුවන්, මම රජය හරහා යන්න බලන් හිටියේ, නමුත් ඒක සිද්ද වෙන්නේ නෑ . දැන් ගොඩක් කාලයක්. පෝලන්තේ තියෙන job මොනවද , එන විදිය කියන්න පුලුවන්ද , private embassy හරහා එන්න පුලුවන්ද , හොඳ private embassy කියන්න පුලුවන්ද

  • @savindusasanka9920
    @savindusasanka9920 21 ชั่วโมงที่ผ่านมา +1

    මං බැලුවා මචන් උබ මොකද්ද මේ කියන්නේ කියලා පස්සේ දැක්කේ වීඩියෝ එක 1year ago 😂 කියලා. දැන්නම් ඔච්චර වැඩ නෑ work permit එකක් විතරයි ගෙන්න ගන්න ඔනේ Romania ඉදන් poland එන්න!

    • @eurotraveler9109
      @eurotraveler9109  11 ชั่วโมงที่ผ่านมา

      Workpemit එකක් ඕනෙත් නෑ දැන් ටිකට් එක දාගෙන ඇවිත් වර්ක්පර්මිට් එකට ඇප්ලයි කරලා වැඩ කරන්නත් පුලුවන්😍😍

  • @chanakarajapaksha9552
    @chanakarajapaksha9552 ปีที่แล้ว +6

    අඩේ thankyou බන්...හැම දේම පැහැදිලිව කිව්වා...❤❤❤❤❤

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ආදරෙයි ජය වේවා❤️❤️

  • @thilinadilhan2205
    @thilinadilhan2205 ปีที่แล้ว

    Bohoma sthuthi kolla. Godak wedagath dewal kiyala dunnata. Jaya wewa. Digatama me wade karanna. Godak watinawa eka.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී වීඩියෝ එක නැරඹුවාට❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +2

    ජයම වේවා මල්ලි .👍👍👍

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී❤️❤️

  • @shehan-anjana-08
    @shehan-anjana-08 ปีที่แล้ว

    🤩woow, congratulations sgo සුපිරියක් මේකනම්

  • @danushikaroshini6815
    @danushikaroshini6815 ปีที่แล้ว +7

    ඉන්දියාවේන් වීසා රිජෙක්ට් වෙන එක නම් සහතික ඇත්ත ...

  • @israelsamaje
    @israelsamaje ปีที่แล้ว +2

    සුපිරි බුලට් එකක් මම වගේම😂😂මචං දාපන් වට්ස්ඇප් නම්බර් එක❤ජය වේවා.අද තමයි සෙට් උනේ

  • @ilshan2372
    @ilshan2372 ปีที่แล้ว +5

    මචන් රැමේනියාවේ යන්න කියලා හිතලා යුටිබ් එකේ බැලුවේ ඔයාගේ විඩියෝ එක . එක නිසා රෑමේනියාවේ යන්න අසා හිතුනා ❤️

  • @Tharindu205
    @Tharindu205 3 หลายเดือนก่อน

    සුපිරි අයියේ❤

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +4

    ශයාමි පුතා ඔයාගේ වීඩියෝ එකක් නැතිව දූකෙන් හිටියේ බුදුසරණ යි පරිස්සමින් ඉන්න

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ❤❤❤❤

    • @nayonayani4155
      @nayonayani4155 ปีที่แล้ว

      ​@@eurotraveler9109aiye qatar wala idan enna puluwan argency akak gana dannawanam wisthara kiyanna.. plzzz

  • @AkashVinoAkash
    @AkashVinoAkash ปีที่แล้ว

    Patta bn vedo eka tnx. Hoda idia ekk awa oluwata ube wachan maru machan.❤❤

  • @dishanavishak2148
    @dishanavishak2148 ปีที่แล้ว +5

    එම්බසි නම් එපා උනා මමත් මාස 8 කට්ටක්‌ කලා වැඩේ කරගත්තේ, ජයවේවා සහෝදරයා

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ekanam aththa ❤❤

    • @sachiblog7426
      @sachiblog7426 ปีที่แล้ว +1

      අයියා ඒජන්ට් කෙනෙක් recommend කරන්න පුලුවන්ද රුමේනියා ?

    • @sachiblog7426
      @sachiblog7426 ปีที่แล้ว +1

      පෝලන්ඩ් යන්න

    • @dishanavishak2148
      @dishanavishak2148 ปีที่แล้ว +1

      @@sachiblog7426 මේකයි ලංකාවේ නම් දන්නේ නැහැ ඉන්දියන් කෙනෙක් මට වැඩේ කරලා දුන්නේ

    • @thiwananu4413
      @thiwananu4413 ปีที่แล้ว

      @@dishanavishak2148 india ghind visa gththe

  • @lakshithafernando26
    @lakshithafernando26 ปีที่แล้ว

    Video eka supiri thnx bro video ekata jaya❤

  • @sachiblog7426
    @sachiblog7426 ปีที่แล้ว +6

    අයියා release ඕනි නැත්ද ? Agreement එක කිව්වේ ඒකද?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +4

      මම රිලීස් ලෙටර් එක ගත්තේ වීසා එක වැදිලා කම්පැණි එකට මම වෙන රටකට යනවා කියලා කිව්වටත් පස්සෙ❤️ රිලීස් ඕන නෑ වීසා වලට කම්පැනි ඇග්‍රිමන්ට් එක විතරයි ඕන

    • @sachiblog7426
      @sachiblog7426 ปีที่แล้ว +1

      @@eurotraveler9109 අම්මෝ...මට ඒක හිසරදයක් වෙලා තිබ්බේ අයියේ...මම ඉන්න තැනින් release එක ගන්න බැරි සීන් එකක් තියෙනවා..ඒකයි..එහෙනම් ඒකත් විසදුනා

  • @DilipMadusanka-w6g
    @DilipMadusanka-w6g ปีที่แล้ว +4

    ඩුබායි ඉදලා පෝලන්ඩ් වලට appaly කරන්නේ කොහොමද..ඩුබායි ඉදලා පෝලන්ඩ් වෙන්න ලේසි ද ?අමාරැද ?

    • @HasithaRavindra-y7v
      @HasithaRavindra-y7v 11 หลายเดือนก่อน +1

      අඩෝ ඩුබායි වල කොච්චර ඒජන්සි තියෙද පොල්න් යවන wizard immigration eken balanna weda hoda eyalage lankwe kattiya weda eke ❤

  • @heshannanayakkara965
    @heshannanayakkara965 ปีที่แล้ว +7

    ඊලග රැල්ල ඇල්බේනියාව...😉 දැන්ම ට්‍රයි කරොත් යුරෝපේ ඇතුලට යා ගන්න පුළුවන් ...😉

    • @chamathdarshana1633
      @chamathdarshana1633 11 หลายเดือนก่อน

      Khamada yanna try karanne kiyala poddak kiyanawada😊

  • @isharaperera3992
    @isharaperera3992 ปีที่แล้ว +1

    Rumeniya enna idea ekak awilla youtube search kare lagadi okkoma videos baluwa aiyage. Harima පැහැදිලිව hamadeema kiyala thynawa. Loku udawwak හැමෝටම . ❤

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී දිගටම රැදිලා ඉන්න

  • @ravindudilmika6125
    @ravindudilmika6125 ปีที่แล้ว +3

    අයියේ...company agreement එක දින වකවානු එක්කම ඕනෙද...
    මොකද මම romania ඇවිත් මාස 4 කින් වෙන company එකකට මාරු උනා.මම ඉතිම් cv එක හැදුවෙ අර මාස හතරත් දැන් වැඩ කරන තැනටම Add කරල.පිලිතුරක් බලාපොරොත්තු වෙනව අයියේ.❤
    ඔයා මේ කරන වැඩේ රත්තරං...ජය වේවා...❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +3

      ශෙනගන් රටකට යනවනම් අවුරුද්දයකට වඩා ඉන්න එක වැදගත් එම්බසි එකෙන් බලන්නෙ ඔයා රුමේනියාව හෝ වෙනයම් රටක වේවා ඒ අදාල රටේ කොපමණ කාලයක් වැඩ කරලා තියනවද යන කාරනේ. ඒක බලන්නෙ ඔයාගෙ පාස්පෝර්ට් එකේ ඔයා අදාල රටට පැමිණි දිනය ඉමිග්‍රේශන් සීල් එක හරහා.නැතිනම් trc කාර්ඩ් එක නිකුත් කරපු දිනය හරහා ඔය කරුණ එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ මොකද මම දෙවෙනි කම්පැනි එකේ මාස 6යි හිටියේ ඒකේ විස්තර තමා දුන්නේ.cv එකට පුලුවන් තරම් සත්ය තොරතුරුම දාන්න. මොකද එයාලට උවමනාවක් තියනවනම් ඕවා ගැන හොදට හොයලා බලලා තොරතුරු ගන්න පුලුවන්.👍

  • @Chanu1993.7
    @Chanu1993.7 ปีที่แล้ว +1

    Brooooo ela ela balagena hitiyee.congratulations broo

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී❤️❤️

    • @Chanu1993.7
      @Chanu1993.7 ปีที่แล้ว +1

      Next month mm enawa romenia walata

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      @@Chanu1993.7 congratulations brother❤️❤️

  • @nadunmihiranga7813
    @nadunmihiranga7813 ปีที่แล้ว +4

    අයියේ Gulf ඉදලා ඇප්ලයි කරලා ගොඩක් අය දැන් එනවා මම ඉන්නෙ ඩුබායි එතකොට අපිට.මෙහෙ residents id එක.ලැබිලා.මාස.හයක් වගෙ ගියාම අපිට මෙහෙ ඒජන්සි හරහා එන්න පුලුවන් . ඒ දෙන ගැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද.. එයාලා කියන විදියට ප්‍රෂ්නයක් නෑ කියලා කියන්නෙ

    • @ajithnamal7505
      @ajithnamal7505 ปีที่แล้ว

      Nadun mama ajith math Qatar waling Poland yanda inne nest month ,,oya ta wisthara kiyala denna ,

    • @nadunmihiranga7813
      @nadunmihiranga7813 ปีที่แล้ว

      @@ajithnamal7505 අනේ තෑන්ක්ස් අයියේ කොහොමද සම්බන්ධ වෙන්නේ

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ඒක ගැන මම වැඩිදුර විස්තරයක් දන්නෙ නැහැ. මම හොයලා බලලා විස්තරයක් කියන්නම් මොකද හරියටම දන්නෙ නැතුව කියන එකෙන් අවාසියක් වෙන්නෙ ඔයාලටමයි.❤️👍

    • @nadunmihiranga7813
      @nadunmihiranga7813 ปีที่แล้ว

      @@eurotraveler9109 හරි අයියේ 🙂💔

    • @marcuscorporateservicespvt6705
      @marcuscorporateservicespvt6705 ปีที่แล้ว

      @@ajithnamal7505 mamath qatar inne. poland yana widiya kiyanna puluwn da

  • @sujithmangala688
    @sujithmangala688 10 หลายเดือนก่อน +2

    Wizard immigration එකෙන් පෝලන්ඩ් ගියපු කවුරු හරි ඉන්නවද

  • @susiramorris2389
    @susiramorris2389 ปีที่แล้ว +3

    Truck driving වලට එන්න පුළුවන් ajancy nadda broo. ඔහෙ

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      Truck driving වලට අය එනවා ඒජන්සි ගැන නම් දන්නේ නෑ👍

  • @kasunbuddikahettiarachchi3127
    @kasunbuddikahettiarachchi3127 ปีที่แล้ว +2

    Congratulations .onna balgenama hitya oka danakal🎉🎉

  • @thilinaruwan7277
    @thilinaruwan7277 ปีที่แล้ว +10

    අයියේ මම ඉන්නෙ doha qtar.දැනට අවුරුදු 5ක් වෙනව.මෙහේ ඉදල එන්න පුලුවන් කියල ගොඩක් අය කියනව.එහෙම එන්න අවස්තාවක් තියෙනවද?ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +2

      ඒ ගැන මම ඉදිරියේදී විස්තර හොයලා බලලා කියන්නම් අනිවාරෙන්❤️

    • @SumithPerera-ti2ny
      @SumithPerera-ti2ny ปีที่แล้ว

      Oww.. Doha Wala agency walata poland factory work awith thiyenne.. agency ekata salli bandala Enna puluwanda kiyana widihata

    • @dinulanimantha2562
      @dinulanimantha2562 ปีที่แล้ว +2

      එන්න පුළුවන් කටාර් වල පෝලන්ත එම්බසී එකක් තියෙනවා

    • @SumithPerera-ti2ny
      @SumithPerera-ti2ny ปีที่แล้ว

      @@dinulanimantha2562 ela.. samanayen masa keeyak yanawada proses eka

    • @dinulanimantha2562
      @dinulanimantha2562 ปีที่แล้ว

      @@SumithPerera-ti2ny 2020 දී රියල් 11000ක් ඉල්ලුවා ටිකට් වලටත් එක්ක ඒ කාලේ රුපියල් ලක්ෂ 5.60 ක් 6ක් වගේ යන්නේ

  • @dsvideos8969
    @dsvideos8969 ปีที่แล้ว +2

    Uba avankai bn.❤️💯

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      😌😌 ස්තූතී සහෝදරයා❤️

    • @dsvideos8969
      @dsvideos8969 ปีที่แล้ว

      Manussayek katha karathdi therenava bn bokkenda neththam kuhaka kamatada katha ka4anne kiyala. Uba avanka kollek machan. Hariyanava pelennama siravatama.❤️💯🎊🔥 rumeneyave inna mul kale idanma videos oya upload karala davasak gathavenna issalla video eka balanava. Labana sathiye math rumeniya enava. Kavadahari kohehari hambei. Good luck machan. Poland gena visthara tikak genna thava. Kollonta horen eka eka ratavalata painna one ne. Legally vidihata yanna kollanta motivation ekak denba. Jp🔥🙏

  • @shaninilu7513
    @shaninilu7513 ปีที่แล้ว +4

    මල්ලී අද ඔයා ඉන්න තැන ගැන සතුටුයි ..

  • @lahirudilshan625
    @lahirudilshan625 ปีที่แล้ว +1

    ඔයාගෙ ව්ඩ්යොනම් මරු අයියා සාමාන්‍යෙන් පඩ්ය කියද පොලන්තෙ 😌

  • @ksnkavinda
    @ksnkavinda ปีที่แล้ว +3

    Passport ekai trc ekai poland embassy ekata bara dunnata passe apita romenia wala identity eka proof karanna mokakda thiyena krammaya bro??

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      පාස්පෝර්ට් එක හැරුනු කොට අනිත් හැම ලියකියවිල්ලකම කොපි විතරයි තියාගන්නෙ, TrC එක තියාගන්නෙ නෑ👍 මුදල් ගෙවූ පසු එම්බසියන් රිසිට් පතක් දෙනවා.

    • @ksnkavinda
      @ksnkavinda ปีที่แล้ว

      @@eurotraveler9109 thnx bro

  • @HasithaRavindra-y7v
    @HasithaRavindra-y7v ปีที่แล้ว

    යන අයට හොදම විසදුම තමා ඩුබායි ජොබ් එකක්ට ගිහින් අවුරුදු 2.3ක් ඉදලා සල්ලි ටිකක් ඉතුරු කරන යන එක හරි විදිඅයට අනික ලන්කාවෙන් යනවට ඩුබායි කටාර් ඕමාන් ඉද්ලා යන එක ඇත්තට ලේසි ඔය ගොඩක් ලන්ලාවෙ යන අය යන්නෙ ඔහොම තමා හොදට හොයලා බලන්න ලන්කාවෙන් කවුරුවත් දැන් යුරෝප් යන අය ඉන්නවද කියලා ❤

    • @pathmamalkanthi3800
      @pathmamalkanthi3800 ปีที่แล้ว

      අනේපුතේඅපිටකියන්නඑන විදිය

    • @HasithaRavindra-y7v
      @HasithaRavindra-y7v ปีที่แล้ว +1

      @@pathmamalkanthi3800 ඔව් මමා ඔයා ලන්කාවෙ කුරුණෑගල ඒජන්සියක් බලලා ජොබ් වීස එක්කට ඩුබායි හරි ඕමාන් කටාර් කුවේට් පෝර්දාන් ඕනි රටකට ජොබ් තියෙනවා එ ඒජන්සි වල ගිහින් බලන්න ඊට පස්සෙ මහෙ ඉන්න ගමන් සල්ලි ඉතුරු කරගෙන හොද රටකට ලේසියෙන් යන්න පුලුවන් මාමා ලන්කාවට වඩා කරගන්න ලේසි ඩුබායි වල තවත් ලේසි යුරෝප් යන්න එහෙම පුලුවන් මාත් ඉන්නෙ ඕමන් වල

  • @sandarusupu1198
    @sandarusupu1198 ปีที่แล้ว +3

    අනේ බන් ඊට වඩා හොදයි රොමේනියාවේ ඉන්න එක..ඊටත් වඩා හොදයි හන්ගේරියාවේ . ජරා රටක් නේ පොලන්තය. දන්නෙ අයට කියන්නේ පොලන්තේ යන්නේ එපා. ඊට වට හොදයි ඉතාලි පනින එක

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +2

      ඔයා දැනට ඉන්න රට මොකක්ද? ඉතාලියට නීත්‍යානුකූලව වීසා එකක් ගන්න විදිය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? හංගේරියාවට පහසුවෙන් වීසා එකක් වදින්නත් පෝලන්තයට පහසුවෙන් වීසා නොවදින්නත් හේතුව පොඩ්ඩක් කියන්න පුලුවන්ද දන්නෑ නැති නිසා අහන්නෙ🤔

    • @amilasuresh2308
      @amilasuresh2308 ปีที่แล้ว

      Ai mokakds jara ratak kiyanne

  • @Ajith_bw
    @Ajith_bw 11 หลายเดือนก่อน

    මට එන්න අදහසක් තියෙනවා. දැනට ඉන්නෙ Romenia වෙ. ඒක හොද තීරනයක්ද තව විස්තර ටිකක් දෙන්න

  • @sakilapramod2695
    @sakilapramod2695 ปีที่แล้ว +8

    ගමේ කොල්ලෙක් ආඩම්බරයී ❤❤

  • @djsaga689
    @djsaga689 7 หลายเดือนก่อน

    jayawewa kollow😍

  • @sanjikamahapitiya9552
    @sanjikamahapitiya9552 ปีที่แล้ว +4

    Hammo ඇති යන්තම් කොල්ල දැක්ක කල්.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      හම්මෝ ඇති යන්තම් මන් හිතුවේ සෙට් එකට අමතක වෙලා කියලා ස්තූතී❤️❤️

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +2

    ශයාමි පුතා ඔයාගේ වීඩියෝ එකක් නැත්තෙ ඇයි කියලා බැලුවා මම දුකෙන් හිටියේ ඔයාට බුදුසරණ යි පරිස්සමෙන් ඉන්න

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඉදිරියේදී හොද වීඩියෝ ටිකක් දෙන්නම් බුදුසරණයි❤️

  • @davindavirajitha7705
    @davindavirajitha7705 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති මචන්❤

  • @SLCricketworld
    @SLCricketworld ปีที่แล้ว +1

    Oya video ekk dankn perum puran balan hitye❤️💫

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ආදරෙයි පැලෙන්න අහ්❤️❤️❤️

  • @asindunethsara9571
    @asindunethsara9571 ปีที่แล้ว

    Supirima chanel ekak machan ❤️

  • @lahirukasun4671
    @lahirukasun4671 ปีที่แล้ว +2

    සහෝදරය බෙලරූස් වල ඉදන් ඔය විදිහට අවස්තා ලබා ගන්න හැකියාවක් තියෙනවද?

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +1

    පුතා ඔයාගේ වීඩියෝ එකක් නැතිව දුන්නෙන් හිටියේ ශ්‍යාම් පුතා ඔයාට බුදුසරණ යි

  • @ChamilaJayamini-oc1gj
    @ChamilaJayamini-oc1gj 4 หลายเดือนก่อน +1

    මන් කුවේට් ඉන්නෙ .පෝලන් එන්න ආසයි.ඒජන්සි වලින් පවා මන් ඇහුවා.ඒත් මන් වැඩ කරන මැඩම්ගෙන් ඇහුවම එයා කියනවා ලන්කාවට ගිහින් යන්නලු.මෙහෙ ඉදන් යන්න බෑලු.අනේ යන්න විදිහක් තියෙනවනම් මට කියන්න .මෙකට reply කරන්න plz..........

    • @eurotraveler9109
      @eurotraveler9109  3 หลายเดือนก่อน +1

      ලංකාවට ගිහින් නම් කවදාවත් ඔයාට පෝලන්ඩ් වලට එන්න හම්බෙන්නෙ නෑ. කුවෙට් වල ඉදන් එන එක තමා හොදම දේ. ඔයා වැඩ කරන තැනින් පාස්පෝර්ට් එක ගන්න පුලුවන් නම් හොදම දේ කුවෙට් ඉදන් ඇප්ලයි කරන එක

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +1

    Ammoohhh ... video ekak danakam kochchara balan hitiyada anushkaya ✌💚 boruwata short video kaali tikak dada hitiya nehhh 😂😂 ela ela bosa ✌️👊 Jaya wewa 😍 balangoda jaanaka ✌️👊👈💚😍

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      දන්නැද්ද ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා. දිගටම වීඩියෝ දාන්නම්.අඩෝ බලංගොඩ ජනක කියනවට වඩා පොඩි කික් එකක් තියෙනවා බලංගොඩ මානවයා කියද්දී😆 ආදරෙයි ඇහ්❤️❤️❤️

    • @jaanakaprasad6599
      @jaanakaprasad6599 ปีที่แล้ว

      @@eurotraveler9109 heeee .. heeee ..
      😂😂
      Jaya wewa 💚😍 Elama boza ✌️👊

  • @IshuMaduwanthi-uh4bf
    @IshuMaduwanthi-uh4bf ปีที่แล้ว

    Creative video 😊good luck ❤️

  • @susanthakumara4548
    @susanthakumara4548 4 หลายเดือนก่อน

    Ada thama issellama baluwe oyage video akak hoda pahadili kirimak.mat try akak denawa polan anna❤️❤️🙏

  • @sewwandisewwandi6323
    @sewwandisewwandi6323 ปีที่แล้ว

    Congratulations aiyee😘❤️

  • @RR-si8ob
    @RR-si8ob ปีที่แล้ว +2

    අයියේ portland oregon
    එකයි portland maine එකයි අතර වෙනස මොකක්ද

  • @nipunashan2949
    @nipunashan2949 ปีที่แล้ว

    1st comment ❤❤❤🎉🎉🎉

  • @dineeshagayathri7470
    @dineeshagayathri7470 ปีที่แล้ว +2

    Congratulations❤️ Ikmnta poland travel video 1k danna

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      පුලුවන් ඉක්මනින්ම දෙන්නම්❤️❤️

  • @nalakaishan9194
    @nalakaishan9194 ปีที่แล้ว

    සහෝ සුපිරී..දැන් පෝලන්ඩ් ඉන්න කෙනෙක් ලවා ටිකට් එකක් ගෙන්නගන එන්න පුලුවන් ද?එහෙම ඇවිල්ලා work කරන්න හදාගන්න පුලුවන් ද?පුලුවන් උනොත් කමෙන්ට් එක දානවද

  • @chathuperera6781
    @chathuperera6781 ปีที่แล้ว +2

    Thank bro අපිත් එක්ක මේ තොරතුරු share කර ගත්තට. ❤️. Wish කරනවා ඔයාගෙ future targets achieve කර ගන්න පුලුවන් වෙන්න කියලා 💐

  • @gayatharanga8361
    @gayatharanga8361 ปีที่แล้ว +2

    ඔන්න ඔහොමයි උනා කියන්නේ එහෙනම් ..❤️🤟

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      එය එසේ සිදුවිය❤️❤️

  • @JesikaAllang
    @JesikaAllang หลายเดือนก่อน +1

    Ahemada malli..oyage laga නෑයෙක්ද work permit eka ewwe..matath oyage නෑයගෙන් work permit ekak genalla dennako

    • @sanathnishanthe
      @sanathnishanthe หลายเดือนก่อน

      මේ අර හිරාන් කියන ඩෑල් එකේ ගෑනී නේද? ඇයි ඔයාගේ මහත්තයා මිනිස්සු රවට්ටලා ලක්ෂ ගණන් 10 / 15 අරන් පෝලන්තෙට මිනිස්සු ගෙන්වනවා කියලා වර්ක්පර්මිට් විකුණන්නේ නැද්ද? අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් කාලා බීලා ඔයාලා වෙන මිනිස්සුත් එක්ක ලංකාවට වෙලා ආතල් දාලා ඉන්නකෝ ඕවට රිටන් එක හම්බෙද්දි ටිකක් අමාරු වෙයි අහ්😂 ඉස්සර්ලා මිනිහට කියන්න වර්ක්පර්මිට් විකුණලා තාමත් පෝලන්තෙට එන්න බැරිව ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි ටික දීලා ඉන්න කියලා,

    • @eurotraveler9109
      @eurotraveler9109  หลายเดือนก่อน

      Dn workpemit danna nedeyo one nehe, 😉 dn katawath salli dila poland🇵🇱 enna awashya nehe .
      🇷🇴 romaniawa shengen una nisa workpemit nethuwa poland walata visit enna puluwan, ewith agency ekk haraha workpemit ekk dagena weda karanna puluwan kisima mudalak weya wenne nehe,
      රුමේනියාවේ සිටින සැමට පෝලන්තයේ නොමිලේ රැකියා👇👇👇
      ෂෙන්ගන් රටක TRC ඇති ඔබට පෝලන්තයේ ලබන සතියේ ලබා දිය හැකි රැකියා (නොමිලේ)
      01. ඇපල් වතු වැඩ- සීසනල් ජොබ්
      02.වෑල්ඩින් ජොබ්ස්
      03. ලෝහ පින්තාරු කරන්නන්
      04.රසකැවිලි නිෂ්පාදන -කාන්තා වේකන්සි
      05. බොයිලේරු නිෂ්පාදනය -පිරිමි වේකන්සි-(මාස 2.5 ඇතුළත TRC ලබාගත් අයට)
      06. ලෝහ මෝටර් රථ කොටස් නිෂ්පාදනය සහ ඇසුරුම් කිරීම - පිරිමි වේකන්සි-(මාස 2.5 ඇතුළත TRC ලබාගත් අයට)
      07.මාලු ෆැක්ටරි- කාන්තා /පිරිමි
      08.කන්ට්‍රක්ෂන් වැඩ- වේකන්සි 5 යි- (overing surfaces, painting walls and making minor repairs, moving desks, cleaning and laying carpets in 50x50 tiles)
      කොන්දේසි සහිතව ලබා දිය හැකි රැකියා
      01. ට්‍රක් රථ රියදුරු (CE රියදුරු බලපත්‍ර සහ ඉන්ටර්නැෂනල් ලයිසන් ඇති අයට වර්ක් පර්මිට් පෝලන්තයට පැමිණීමට පෙර ලබා දිය හැකිය)
      02. මැහුම් ශිල්පීන් (වර්ක් පර්මිට් පෝලන්තයට පැමිණීමට පෙර ලබා දිය හැකිය)
      03. බස් රථ රියදුරු (D කැටගරි ලයිසන් සහ ඉන්ටර්නැෂනල් ලයිසන් ඇති අයට.ප්‍රායෝගික පරීක්ෂණයෙන් පසු වර්ක් පර්මිට් ලබා දිය හැකිය)
      04. Szczecin for a clothing warehouse කාන්තා /පිරිමි
      වෙනත් ආයතන සම්බන්ධීකරණය
      01.Code 95, Tacho card, Driving license Exchange
      02.UDT license for Forklift
      03.TRC ප්‍රොසෙස්
      04. Studentship
      +48 888 580 565 (WhatsApp/Viber/IMO/Telegram)

  • @UD125
    @UD125 ปีที่แล้ว +1

    Congratulations වස්ති මල්ලි🤭❤🌹

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      අඩේ මාව වස්තියක් වගේද පේන්නේ😂😂

    • @UD125
      @UD125 ปีที่แล้ว

      @@eurotraveler9109 නෑ අනුෂ්ක වගේ

  • @renukafernando6337
    @renukafernando6337 6 หลายเดือนก่อน

    Oba kiyana dey Hari
    Mudal nasthiya witarae uney thanks 💯❤

  • @kelumsampath8964
    @kelumsampath8964 ปีที่แล้ว

    ❤️❤️❤️❤️ එල එල සුපිරි බන් ❤️❤️❤️

  • @Lahirumadava
    @Lahirumadava 11 หลายเดือนก่อน

    මාත් ආසම රටක් තමා poland දැක්ක ගමන් video එක බැලුව

  • @tissarajakaruna4108
    @tissarajakaruna4108 8 หลายเดือนก่อน +2

    වයස් සිමාවක් තියනවද ?

  • @AshenPiyumantha-q2r
    @AshenPiyumantha-q2r ชั่วโมงที่ผ่านมา

    romeniyawe agency thiyewada brother..apita mehe idan wenath ratakta ynna pulluwan..leegally

  • @SarathSampath
    @SarathSampath 5 หลายเดือนก่อน

    මචන් මම කටාර් ඉන්නේ මෙහේ ඉදලා apply කරන්න පුළුවන් ද ???ලොකු උදව්වක් විස්තර දෙන්න

  • @GdiJayakody
    @GdiJayakody ปีที่แล้ว

    මල්ලි, මේ වීඩියෝ එකදැක්කෙ දැන් . poland යවනවා කියලා අපි සෙට් එකක්ම මෙඩිකල් කළා. නොමිලේ යවනවා english අවශ්‍ය නෑ 50 ට අඩු හැමෝම යවනවා ගියාම පඩියෙන් කපාගන්නවාකියලා එක එක සුරංගනා කතාකිව්වා. දැන් තේරුනේ මං අහු උනා කියලා. රුපියල් 60,000ක් ඉවරයි .....pls හිත හදාගන්න මොකුත් කියන්නකෝ.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      mata negative katha karanwa kiyala baninawa bro😢😢😢 mama kiyanne aththa kathawa,,,katawath ahunovi ena widiya

  • @shakeedil3264
    @shakeedil3264 11 หลายเดือนก่อน

    මම ඉන්නේ මාලේ..මාලේ ඉඳලා එන්න පුළුවන් ද? යුරෝපා රටකට ඒක පහසු ද?

  • @pramod_dushmantha
    @pramod_dushmantha ปีที่แล้ว

    සුපිරි Bro 😎❤

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 10 หลายเดือนก่อน +1

    කෙනෙක් කියනවා පෝලන්ඩ් යනවා එම්බසි යන්නෝන නෑ.එයා ඔක්කොම document හදලා දෙනවා කියලා.එහෙම කරන්න පුලුවන්ද ?

    • @eurotraveler9109
      @eurotraveler9109  10 หลายเดือนก่อน

      එම්බසි yanna one

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว +1

    Great Brother ❤👍👍👌

  • @GayanthaSadaruwan-l3d
    @GayanthaSadaruwan-l3d 9 วันที่ผ่านมา

    Any malli mage මහත්තයා aenna hithan enne aeya qatar වල enne ayath poland yanna hethan ennawa කොහොමද වෙන්නේ

  • @Dinusha_670
    @Dinusha_670 3 หลายเดือนก่อน +1

    Malli Dan rumeniyawe edala enna puluwan neda. Work formit eka avilla set karaganna puluwanda.

    • @eurotraveler9109
      @eurotraveler9109  3 หลายเดือนก่อน

      වර්ක්පර්මිට් එකක් දාගෙන එන එක තමා හොදම දේ නැත්තම් මෙහෙ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එකට ගොඩක් කල් යනවා

  • @sureshmadushanka892
    @sureshmadushanka892 ปีที่แล้ว +2

    Brother man Qatar walin poland dala wark permit eka awa,eth mata lankawata enna una,india gihin karanna ba kiyala danna nisa sallith viyadam karan balan innawa.mokada karanne man

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඇයි ඔයා ලංකාවට ගියේ, qatar වලින් වීසා ඇප්ලයි කරන්න තිබ්බනේ,qatar වල අපොයිමන්ට් පොඩ්ඩක් පරක්කු උනාට වීසා වදින්න පුලුවන් ඉන්දියා වලට වඩා

  • @gayankuruppuarachchi5552
    @gayankuruppuarachchi5552 ปีที่แล้ว +1

    Congratulations brother

  • @LakmaliRathnayake-iv8lx
    @LakmaliRathnayake-iv8lx 10 หลายเดือนก่อน

    Bro මම දන්න foreign lady කෙනෙක් මට work permit එකක් එව්වා, 2022 එව්වේ, 2025 වෙනකම් valied, එයා කීවා india ගිහින් visa එක ගහගෙන එන්න කියලා, india යන්න ඕනි නිසා වැඩේ අත අරියා, ඒත් දැන් මට යන්න ඕනි, ඒ lady කීවා visa දාගෙන එන්න කියලා, india ගියාම visa එක reject වෙන සම්බාවිතාවය වැඩිද? මට work permit එක පෙන්නන පුළුවන් contact එකක් දෙනවද?

  • @කිහංසාසෙනුජකෙනුජ

    Budusaranai malli

  • @EduacademySL
    @EduacademySL ปีที่แล้ว

    Poland එන්න පෝලන්ත භාෂාව ඕන ද ??? ඉංග්‍රීසි වලින් විතරක් බැරිද ???
    මම උසස් පෙළ කරන කෙනෙක් ... මම එනවා නම් කොහොමද එන්න ඕන ??? මෙහෙන් උපාධි කරලා එන එක ද හොඳ නැත්නම් මොකක් හරි කෝස් එකක් කරලා රැකියාවට එන එක ද ???
    පුළුවන් නම් මට කියලා දෙන්න ...😐

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 ปีที่แล้ว

    😻 thanks machan

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි උදව් කරන්න

  • @rasikanandihewa6585
    @rasikanandihewa6585 ปีที่แล้ว

    මල්ලි සයිප්‍රස් ඉදල පෝලන් එන්න පුලුවන් මෙහෙන් ඇප්ලයි කරල ආවොත් මොනවද තියෙන ජොබ් යාලුවෙක් ගිහින් ආපහු ආව එයා බුචර් කෙනෙක් විදියට ආවෙ ගොඩක් අමාරුයි කිව්ව එයා ආපහු සයිප්‍රස් ආව house keeping job නැද්ද මල්ලි

  • @romeshlaxan7579
    @romeshlaxan7579 6 หลายเดือนก่อน +1

    Poland walata hri visa ekakin giyoth anik Europe ratawalata travel krnna puluwanda ethakota e rata walata visit visa apply krlda ynna one mekta uttryk dennako brother. Podi Shenagan ratakat awoth Europe purama travel krnna puluwanda plz reply

    • @eurotraveler9109
      @eurotraveler9109  6 หลายเดือนก่อน

      Shengen kumana hoo ratakata ethul unata passe aneth shengen 26 ma travel krnna visa ona ne

    • @romeshlaxan7579
      @romeshlaxan7579 6 หลายเดือนก่อน

      @@eurotraveler9109 Europe wala skill ekkakin enna puluwan ratawalata ena widiha gena video ekak krnnakoo online apply krna widiha gena ehema bageta nethuwa anik aya wage

  • @prasadjayarathna4270
    @prasadjayarathna4270 ปีที่แล้ว +2

    තේරුවන් සාරණයි...ජය වේවා...💚🙏

  • @DarshikDarshik-v2e
    @DarshikDarshik-v2e ปีที่แล้ว

    Imperium visa kiyna agency harah mn try krnnne ehma puluanda bro mkt rply ekak danna bro ❤

  • @serwwsdd8067
    @serwwsdd8067 7 หลายเดือนก่อน

    මම දැනට සවුදි අරාබිවාහන ඔටෝ පේන්ටර් කෙනෙක් විදිහටඅවුරුදු විසි දෙකක්වැඩ කරනවාඅපට පෝළොන්වල ජොබ් නැද්දඋදව්වක් දෙන්නවිස්තරයක් දාන්න

  • @rashmikapramod7854
    @rashmikapramod7854 ปีที่แล้ว

    polanthe යන්න Experience අනිවාර්‍යෙන්ම ඕනෙද... cetificate එහෙම

  • @LushanPathmalal
    @LushanPathmalal 3 หลายเดือนก่อน

    අයියේ ජොබ් එකක් හොයලා දෙන්නකො කම්පැනියක පුඩ්ස් අයිට්ම් වගෙ

  • @kwkasun9048
    @kwkasun9048 ปีที่แล้ว

    Congratulations bro ❤❤

  • @SunethraRathnayake-xs1fl
    @SunethraRathnayake-xs1fl 4 หลายเดือนก่อน

    Aiya mama සවුදි inne mata mehen enna බැරිද gahanu lamaita job thiyada

  • @HemalikaHerath
    @HemalikaHerath 4 หลายเดือนก่อน

    Malli workparmit එකක් anna කොපමණ කාලයක් යනවාද

  • @udithaanjana1864
    @udithaanjana1864 6 หลายเดือนก่อน

    වෙන ෂෙන්ගන් රටක ඉඳන් work permit එකක් හෝ job එකකට එන්නේ කොහොමද

  • @asangapradeep
    @asangapradeep ปีที่แล้ว

    Wow that's awesome 😍...

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Ela bro❤

  • @jeewakadissanayaka5891
    @jeewakadissanayaka5891 4 หลายเดือนก่อน

    Aiye mt poland enna kramayk hambuna eth wisthra denaganna oyawa contac karaganba puluwanda mata

  • @dineshgihan-y9g
    @dineshgihan-y9g 9 หลายเดือนก่อน

    friend mama cad designer kenek. mage right hand aka not working ( by accident ). poland anna chance akak labeida try karoth.

  • @nimaprasad1551
    @nimaprasad1551 ปีที่แล้ว +1

    Hahi ,, mama nimantha,,,, Qatar inne. Middle East ratawll wala inn Aya Ann one kohmd kiyala vidiyo akk one

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      අනිවාරෙන් දෙන්නම් ඉදිරියේදී❤️

  • @Shanaka3999
    @Shanaka3999 ปีที่แล้ว +1

    brother dubai
    wala idala agency through ennwa no interviews nethuwa employ ganwa da restaurant & hotels walata waiter position ohe godak tiyanwa da

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      වේකන්සි නම් තියනවා ඒජන්සි ගැන නම් කියන්න දන්නේ නෑ

  • @roshifernando
    @roshifernando ปีที่แล้ว

    Aiye aurudu 6 ta adu daruwan dedenek poland walata ganne kohomada.student visa ganne kohomada.aurudu dede work permit eke thama parent innea.

  • @dilannimasha8759
    @dilannimasha8759 ปีที่แล้ว +1

    Shamiya supiri mcn ❤

  • @mudithapabasara8263
    @mudithapabasara8263 ปีที่แล้ว +2

    අයියේ,
    වෙනත් රටකට එන්න වීසා ලබා ගැනීමේදී සිදු කරන වෛද්‍ය පරීක්ෂණයේදි එක් ඇසක් නොපෙනෙන අයකුට වීසා ලබා දෙන්නෙ නැද්ද

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      එම්බසි එකෙන් නම් මෙඩිකල් එකක් අවශ්‍ය නැහැ චෙක් කරන්නෙ නැහැ. නමුත් ඔයා එන වීසා කැටගරිය අනුව ඒක වෙනස් වෙන්න පුලුවන්. වැඩ කරන්න නම් එන්නෙ කම්පැනි එකෙන් මෙඩිකල් එකක් ඉල්ලුවොත් තමා ගැටලුවක් වෙන්නෙ

    • @mudithapabasara8263
      @mudithapabasara8263 ปีที่แล้ว

      @@eurotraveler9109 reply එකක් දැම්මට ගොඩක් ස්තුතියි 😍