වාහනේ ටයරයක් මාරු කරන විදිය | Tyre changing tips - TopCar tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 31

  • @LionRunner
    @LionRunner 3 ปีที่แล้ว +7

    ඉතාම වටිනා විඩියෝ එකක්. Tips ටික නියමයි.
    Jack points ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ, මොකද හැම තැනටම jack ගහන්න බෑනේ.. :)
    Lug nut වල හැඩය නම් වාහනයෙන් වාහනයට වෙනස් වෙනවා.
    ඔය tips වලට අමතරව torque wrench එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වටිනවා. Torque wrench එකෙන් වාහනේ නියමිත torque එකට lug nut එක තද කරගන්න පුළුවන්. අඩුවෙන් තද කරොත් මගදී lug nut එක බුරුල් වෙලා ගැලවෙන්න පුළුවන් වගේම වැඩියෙන් තද කරොත් lug nut කැඩෙන්න පුළුවන්.
    ඒවගේම 12v tire inflator එකක් තියා ගත්තොත් හදිසියේ spare tire එකේ හුලං මදි නම් ගහගන්නත් පුළුවන්.

    • @Ruwiwithmini
      @Ruwiwithmini 3 ปีที่แล้ว

      thanks

    • @TopCarlk
      @TopCarlk  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූති ඔබේ දැනුම හා අදහස් Share කරගත්තට 😊

  • @savindudana
    @savindudana 3 ปีที่แล้ว +4

    වාහන වල jack කරන්න තැන් තියනවා. Car manual එකේ හරි පළපුරුදු කෙනෙක්ගෙන් දැන ගන්න. වැරදි තැනකට තියන ර්ක ආරක්ෂාවට වගේම වාහනේට ත් බලපානවා.

  • @NimanthaMarapanawaduge
    @NimanthaMarapanawaduge 3 หลายเดือนก่อน

    Kakuldeken tyer eka push karanaeka waradak. Jackeka pannoth eka loku damage ekak. Athdekinma puluwan tyer eka change karaganna. Safety first.

  • @thilininilanka9054
    @thilininilanka9054 3 ปีที่แล้ว +1

    Suzuki swift beetlle japan කාර් එකෙත් වීඩීඕ එකක් ඕන

  • @prabodha.dananjaya
    @prabodha.dananjaya 3 ปีที่แล้ว +1

    ආඩම්බරයි බං උබ ගැන.. 😘😘❤❤❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 ปีที่แล้ว

    වාහනේ පොතට අනුව මගේ වාහනෙ ටයර් දාන්න ඕනි වර්ගය 165/80/13.
    ඒකට 155/80/13 දැම්මට අවුලක් නැද්ද

    • @TopCarlk
      @TopCarlk  ปีที่แล้ว +1

      Breaking distance එක වෙනස් වෙන්න පුලුවන්... කොහොම උනත් වර්තමානයේ ලංකාවේ පවතින තත්ව එක්ක වෙන විසදුමක් නැහැනෙ..

  • @tccp3430
    @tccp3430 3 ปีที่แล้ว +1

    හරි සතුටුයි දුව
    ඉදිරිපත් කිරිම ගැන, මගේ ආශිර්වාදය, ඉදිරියටම යන්න,

  • @sridimaljayawardena
    @sridimaljayawardena 3 ปีที่แล้ว +1

    Excellent explanation 👍👍👍👍

  • @mohamedjabbar3473
    @mohamedjabbar3473 3 ปีที่แล้ว

    Buddy van gatthoth service, petrol walata monthly keeyak yaida

  • @pramukfernando747
    @pramukfernando747 3 ปีที่แล้ว +1

    රුවී... නියම වැඩක් 😊

    • @Ruwiwithmini
      @Ruwiwithmini 3 ปีที่แล้ว

      Thanks brother...nama liyala tiyenwa wardi banhh

  • @hirundaherath4215
    @hirundaherath4215 3 ปีที่แล้ว +1

    Keep it up

  • @nipundarshana2064
    @nipundarshana2064 3 ปีที่แล้ว +1

    superb 👍🏻

  • @arjunawijekoon
    @arjunawijekoon 3 ปีที่แล้ว +1

    Perfect ...

  • @salindusandaruwan3718
    @salindusandaruwan3718 3 ปีที่แล้ว +1

    Ruwi ❤️👍

  • @isurudasanayake1953
    @isurudasanayake1953 3 ปีที่แล้ว +1

    ❤❤👍

  • @hasinduminosha7392
    @hasinduminosha7392 3 ปีที่แล้ว +1

    Akka...

  • @alone937
    @alone937 3 ปีที่แล้ว +1

    Mcn niyamai

  • @oshanvlogs4419
    @oshanvlogs4419 3 ปีที่แล้ว +1

    Niyamai neh ❤️

  • @namalnamal4374
    @namalnamal4374 3 ปีที่แล้ว

    Niyamai ruwi ☺☺☺☺