ගෙල වට බැන්දා වූ - Gelawata Banadawuu | රෝන්දේ - Ronde

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • All credits goes to original artists.
    Subscribers 150,000 පසු කරන්න උදව් කරපු හැමොටම බොහොම ස්තුතියි. රෝන්දේ අපි ආදරෙයි.

ความคิดเห็น • 499

  • @anjana_YT
    @anjana_YT ปีที่แล้ว +372

    රෝන්දේ කියන්නෙ පිස්සුවක්.. 🤩💖
    👇🏼එකඟ උන් මේ පැත්තට෴

    • @deepalchamuphathi6421
      @deepalchamuphathi6421 ปีที่แล้ว +1

      Aye mona kthda bn පිළිවෙළ සුපිරි ply krnw

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 7 หลายเดือนก่อน

      mokada oya pelapaali yana gon beesaawanta mee wagee satutin inn beri

  • @ShehanParanagamage
    @ShehanParanagamage 27 วันที่ผ่านมา +3

    ඔය කයිය ගහන උං අයිනට කරලා සිංදුව කිවුවනම් ලස්සනයි . කොහේ ගියත් මෙලෝ රහක් නැති උං සෙට් උනාම ඔක්කොම ඉවරයි.

  • @thisaramihijayabulegoda6943
    @thisaramihijayabulegoda6943 ปีที่แล้ว +22

    එදත් අදත් හෙටත් සම්පගෙ ඇඟිළි තුඩු වයයි රසටම❤️ අලුත් අමුත්තත් එක සතුටින් හිටපං සම්පා✌ බුදුසරණයි

  • @gihanpicasso5944
    @gihanpicasso5944 ปีที่แล้ว +69

    මේ වගේ රසවත් තැන් වල ඔහේ පැත්තකට වෙලා නන් දොඩවන ඩයල් හැමතැනම ඉන්නවා....

    • @DalugamaMudiyanse
      @DalugamaMudiyanse ปีที่แล้ว +2

      අවංකම ඔයි මල පයිනවා බන් එතකොට

    • @harshaakuressa7703
      @harshaakuressa7703 ปีที่แล้ว +1

      සිරාම

    • @hulangamuwag.d3060
      @hulangamuwag.d3060 ปีที่แล้ว +1

      😂😂

    • @dinukadl
      @dinukadl ปีที่แล้ว +1

      අම්මො ඔවු බන් අපෙත් ඉන්නවා😂 බලෙන් අත්පුඩියක් ගස්සන්න ඕන

    • @jagurgjdjsgsjirn8379
      @jagurgjdjsgsjirn8379 ปีที่แล้ว +2

      ගහල එලවපන් ඔකුන්ව😡🤢💖💖

  • @sujeewapathirana9246
    @sujeewapathirana9246 ปีที่แล้ว +104

    ඉස්සර ගතිය නෑ වගේනෙ බන්. ⁣පට්ට ගෝසාවක්නෙ. උඹලගෙ ගැම්ම ඇයි අඩුකරගන්නෙ. ආදරෙන් හිටිය හින්ද දුකයි. කොහොම උනත් මේකත් සුපිරි. පට්ට.

    • @chathuradissanayake6957
      @chathuradissanayake6957 ปีที่แล้ว +10

      මෙතන කොල්ලො බොන ගමන් ඉන්නෙ බ්‍රෝ..😂

    • @tharuproductions8245
      @tharuproductions8245 ปีที่แล้ว +9

      @@chathuradissanayake6957 බන කියන්නයැ බන් නෙද, අතල් එකනෙ, මටනම් මෙකත් සුපිරික් ❤️ ‍රොන්දෙ🤘

    • @dailymale2934
      @dailymale2934 ปีที่แล้ว +6

      කල් යනකොට කෝකත් එහෙමයි. වැඩි හොඳ දෙන්න ගිහිං වන කර ගන්නවා.

    • @kushilove9011
      @kushilove9011 ปีที่แล้ว

      @@dailymale2934😅😅😅

    • @dammikakarunarathna9643
      @dammikakarunarathna9643 ปีที่แล้ว +3

      පාට් කීවාම එක එක පාටි සෙට් වෙනවනේ නේද මේක එහෙම එකක් කොතනත් ඔය වගේ කෑගහන අය ඉන්නවා ප්ලෑන් කරලා කරන වීඩියෝ එකක් වගේ නෙවෙයි නේද

  • @supunudayanga3954
    @supunudayanga3954 ปีที่แล้ว +13

    රෝන්දෙ නන් පිස්සුවක් ඉතින් ❤️❤️ අර උඩ නැගල අත්පුඩිය ගහන සහෝදරයට ආචාරය ....👌✌️

  • @chamodhkoralage4851
    @chamodhkoralage4851 ปีที่แล้ว +5

    සෑහෙන වාරයක් අහපු සිංදුවක් තමයි මේ....
    අර සුදු t shirt එක ඇදල ඉන්න මාමත් නියමයි කොල්ලො ටිකත් එක්ක.....❤️❤️

  • @s.aperera2558
    @s.aperera2558 หลายเดือนก่อน +2

    නිල් හා කොළ කමිස කාරයෝ දෙන්නා fun 🤩 එක දන්නේම නැති දෙන්නෙක්

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +62

    මං හැමදාමත් කියනවා
    " රොන්දේ " කියන්නෙ වෙනස්ම රහක් තියෙන ටීම් එකක් 😍 සුබාවිත හෙළ ගී කෙතේ ආදරණීය වගේම සොඳුරුතම ගීතයන් බිහිවෙලා තියෙන්නේ ආචාර්ය අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශය,ප්‍රේමකීර්තිද අල්විස් ,කේ ඩි කේ ධර්මවර්ධනයන්ගෙ පන්හිඳෙන් තමයි , මේ ගීතයේ ගායනය ප්‍රියා සූරියසේන සමගින් නිරංජලා සරෝජනීය, තවත් විශේෂම දේ තමයි තනු නිර්මාණය සංගීතයත් ප්‍රියා සුරියසේනයන්ගේම වීම.

    • @pramodrasanga1242
      @pramodrasanga1242 ปีที่แล้ว +1

      Oya dannavanm me darbag eka gahana kollage nama mokkda

    • @apekshasamanmaleeperera6405
      @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +1

      @@pramodrasanga1242 aaa ... e ape sampath malli & Ishanz malli 😁 kollo dennama අති දක්ෂයෝ 😍😍

    • @pramodrasanga1242
      @pramodrasanga1242 ปีที่แล้ว

      @@apekshasamanmaleeperera6405 koheda meegamuweda

    • @apekshasamanmaleeperera6405
      @apekshasamanmaleeperera6405 ปีที่แล้ว

      @@pramodrasanga1242 වෙන්නප්පුව

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +91

    අනේ මගේ කොල්ලෝ ටික කාලෙකින් ආසම ගීතයක් තෑන්ක්ස් ළමයිනේ❤❤
    පිය පදවිය ලැබුව අපේ සම්පත් මල්ලිට සුබ පැතුම් 😍 ආදරෙයි මගේ කොල්ලෝ ටික 😍😍

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 ปีที่แล้ว +63

    අද නම් බැක්ග්‍රවුන්ඩ් රැපර්ස්ලා ගෙර් සද්දෙ වැඩි.anyway හැමදාම වගේ පට්ට,
    නදීක ගුරුගේ 💚

  • @NadikaJayaweera
    @NadikaJayaweera 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි .හැමදාම අහනවා

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +34

    රොන්දේ කිව්වත් ඉතිම් සුපිරියක් තමා😍🤩

  • @r_jyt3438
    @r_jyt3438 4 หลายเดือนก่อน +4

    අන්කල් නම් ආතල් එක සැරටම ගන්නවා😊❤

  • @madushankatharindu592
    @madushankatharindu592 ปีที่แล้ว +19

    කෙලින්ම කිව්වොත් ජීවිතේ විඳවන සෙට් එකක් නෙමෙයි විඳින සෙට් එකක් රෝන්දේ ❤️🔥🥺

  • @shehannimsara1318
    @shehannimsara1318 6 วันที่ผ่านมา

    අඩේ බේස් ගිටාර් එකකුත් ගහනවා නේ🤩🤩

  • @subashinimarasinghe1484
    @subashinimarasinghe1484 5 หลายเดือนก่อน +4

    අයියෝ දෙයියනේ මේක නම් පිස්සුවක්.. අද මං එලිවෙනකං මෙයාලගේ සිංදුමයි ඇහුවේ... මරු අනේ... හද්වතින්ම සුභ පැතුම්

  • @sanddayakumari
    @sanddayakumari 5 หลายเดือนก่อน +1

    Aththatama pissuwak wage mata e. Tharamma asai balan ai budusaranai oyalata ❤❤❤❤❤man kuwet wala

  • @chandii.lakshan
    @chandii.lakshan ปีที่แล้ว +11

    කෑල්ල එක්ක call එකේ ඉද්දි , ronde notification එක දැකලා, call එක cut කරලා ආවේ... සුපිරියක් තමා 🥺❤️

  • @manoriudayangani4909
    @manoriudayangani4909 ปีที่แล้ว +1

    Godakaleakin asama sinduvak ahanna labuna godak lassanai oyala hamotama budu saranai

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +18

    සුදු ටී ශර්ට් එක ඇඳගෙන ඉන්න අංකල් ශෝක් අප්පා ...එයත් කොල්ලෝ ටික මැද්දට පැනලා..🙈❤️

    • @chamodhkoralage4851
      @chamodhkoralage4851 ปีที่แล้ว

      එයා ගන්නව නියමම සැපක්......ආදරෙයි මාමේ ....❤️❤️

    • @ChamaraPerera-d9z
      @ChamaraPerera-d9z 2 หลายเดือนก่อน

      ඉලක්කමෙන් විතරයි වයස ඒ කාලේ සුපිරි සැප දාපු ඩයල් එකක් තමා❤

  • @gamagepradeepcreation4love
    @gamagepradeepcreation4love 2 วันที่ผ่านมา

    nadeeka gurugeth awilla patta ban...

  • @hubbycancook9535
    @hubbycancook9535 ปีที่แล้ว +16

    පිස්සු වට්ටන්න එපා දෙයියෝ..දවසට එක පාරක් ඇහුවේ නැත්නම් පිස්සු වගේ..❤

    • @chamodhkoralage4851
      @chamodhkoralage4851 ปีที่แล้ว

      නිතරම අහනව අනේ...
      ඒ අස්සෙ අර මාම පට්ට සැපක් ගන්නව පෝන් එකේ සිංදුව දාගෙන...

  • @sanjeewaniabewardhana8965
    @sanjeewaniabewardhana8965 ปีที่แล้ว +2

    මම මේ සිංදුව කිප සැරයක්ම අහුව්වා..හරිම ලස්සනයි👍💐💐💐❤️‍🔥

  • @champadiasdias7476
    @champadiasdias7476 ปีที่แล้ว +1

    Adarei ronde🥰🥰🥰🥰hoda sindu denna 🥰🥰🥰🥰🥰

  • @cjs2920
    @cjs2920 4 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයාලගෙ සිංදු නම් සුපිරි...අපිත් අඩියක් ගැහුවාම ඔයාලගෙ සිංදු තමයි අහන්නෙ.. ඒක වෙනම ආතල් එකක් ..ඒත් එක දෙයක්. ඔයාලගෙ හැමදාම ඉන්න සෙට් එක ඇරෙන්න අනික් උන්ව ඔතනට ගන්න එපා.. උන්ට කිසිම රසාස්වාදයක් නෑ ඔහේ කියව කියව ඉන්නවා..

    • @Rondesrilanka
      @Rondesrilanka  3 หลายเดือนก่อน

      Eka nam aththta loku aiya.

  • @rohinirohini9118
    @rohinirohini9118 ปีที่แล้ว +9

    ගොඩ කාලෙකින් සින්දුවක් ඇහුවේ,රෝන්දේ set එකටම ජය වේවා...

  • @impalastore6669
    @impalastore6669 ปีที่แล้ว +4

    සැහැන දවසකින්...❤️❤️❤️❤️අපේ තනියට හිතට නිවනක්....හරිම ලස්සනයි .....❤️❤️❤️❤️💐💐💐

  • @pissukollek7134
    @pissukollek7134 ปีที่แล้ว +2

    uncle niyamai.

  • @slpotosbro3138
    @slpotosbro3138 ปีที่แล้ว +50

    කෙනෙක් ආදරෙයි කිව්වොත් හිනා යන තරමට ආදරේ විශ්වාස නොකරන එයාගේ කටහඩේ තියෙන ආදරණීය බව broooo........................

    • @lahirunalinda152
      @lahirunalinda152 ปีที่แล้ว +2

      🤣 මන්දාරම්

    • @amaroozz
      @amaroozz ปีที่แล้ว +3

      This comment was originally posted by a girl to Anushka for Mandaram song by Wasthi 😬

    • @sujithwickramage3114
      @sujithwickramage3114 ปีที่แล้ว

      Iloilo oll99

    • @sujithwickramage3114
      @sujithwickramage3114 ปีที่แล้ว

      @@lahirunalinda152 pp

  • @sinethranasinghe8765
    @sinethranasinghe8765 ปีที่แล้ว +2

    පට්ට මාර ලස්සනයි ආසයි බලන් ඉන්න.දර්බක් එක පට්ට

  • @chathuramadushan1411
    @chathuramadushan1411 ปีที่แล้ว +1

    Bonna booking ekak daganna berida fatta ❤❤❤❤

  • @vimuproduction6616
    @vimuproduction6616 ปีที่แล้ว +2

    වැඩේ නොතේරෙන සෙට් එකක් අද සෙට් වෙලා

  • @asalikachathurangani2230
    @asalikachathurangani2230 ปีที่แล้ว +3

    ❤️😍❤️❤️හරිම ලස්සනයි බුදු සරනයි ❤️😍❤️❤️👏👏👏👏

  • @udayadissanayake3438
    @udayadissanayake3438 11 หลายเดือนก่อน

    එ ගැම්මට ඇගත් හිරිවැටේනවා....සුපිරි ❤💯

  • @ishanrandika1693
    @ishanrandika1693 ปีที่แล้ว +2

    Bass ❤️❤️👌

  • @ashanmenaka5982
    @ashanmenaka5982 ปีที่แล้ว +12

    දැවෙන හිත නිවෙන තැන රෝන්දේ.
    ආදරෙයි ඔක්කොලාටම❤️‍❤️

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 ปีที่แล้ว +12

    I love this crew... when they are performing, i feel like over the moon till heaven... best of luck guys... they nail it....

  • @English4_Everybody
    @English4_Everybody 9 หลายเดือนก่อน +2

    ගෙල වට බැන්දා වූ මුතු පොටේ
    ගෙල වට බැන්දා වූ මුතු පොටේ
    දිස්නෙට මුහුණේහි ඔප වැටේ
    ඔසරි නෙරියට නළල් තිලකෙට
    බැන්ද සිටු පෙම් ආනන්ද වේ
    කෝකිල සංදේශ කවි පොතේ
    ඔය වැනි උපමා ද තව ඇතේ
    රුවැති ළඳකට තනිව මග තොට
    යන්න නිදහස දැන් නෑ වගේ
    කාගේ කවුරුද ඉන්නේ කොතැනද
    නෑ අපි අඳුනන්නේ
    ආගන්තුක අපි ආවම කඳුරට
    නැතුවද පිළිගන්නේ
    කෝකිල සංදේශ කවි පොතේ…..
    ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..
    සෙංකඩගලපුර පෝදා සඳ මෙනි
    මේ මුතු මැණිකේලා
    දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
    නෑ හොඳ නෑ ඕවා
    ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..
    කෝකිල සංදේශ කවි පොතේ…

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 ปีที่แล้ว +1

    ඔයාලගෙ හැම සින්දුවක්ම ලස්සනයි ,අම්මෝ අච්න්ත ගේ dance එක ,♥️♥️♥️🌺🌺

  • @kasunerangaeranga5129
    @kasunerangaeranga5129 6 หลายเดือนก่อน +4

    සැපක්❤🎉

  • @iroshadilhani837
    @iroshadilhani837 ปีที่แล้ว

    Oyalanam niyamai kochchara baluwath epanam wenne ne

  • @niroshijayanthika2070
    @niroshijayanthika2070 ปีที่แล้ว +3

    රෝන්දෙනම් පිස්සුවක් .. ජයවේවා අයියෙ ඔයාල හැමෝටම..බුදු සරනයි..

  • @tharindumadusanka3668
    @tharindumadusanka3668 ปีที่แล้ว +4

    හෙට සුපිරියක් වෙයි වගේ 😁😁

  • @nilukachathurangi4105
    @nilukachathurangi4105 8 หลายเดือนก่อน +1

    රෝන්දේ පිස්සුවක්..
    සම්පත්❤

  • @yasurianuradha4652
    @yasurianuradha4652 ปีที่แล้ว +1

    රෝන්දේ ....boys.. සුපිරි ගැම්මක් තමයි ❤❤❤

  • @dilhanisamaranayaka1480
    @dilhanisamaranayaka1480 ปีที่แล้ว +1

    රොන්දේ ට ඇබ්බහි වෙලා මං❤❤❤

  • @madumalinirmala93
    @madumalinirmala93 ปีที่แล้ว +3

    ගොඩක් දවසකින්.... ලස්සන විඩියෝ එකක් ..වෙනදා වගේම ගොඩක් ලස්සනයි 💐🎸

  • @shiromifernando6691
    @shiromifernando6691 8 หลายเดือนก่อน +1

    ❤❤ rattu mona kiuwath ubala thamai athal eka ganne

  • @rusirumadushanka6835
    @rusirumadushanka6835 ปีที่แล้ว

    bass guiter eka pattama patta.. ❤️❤️❤️❤️bass eka ahenakota adenawa

  • @SanduBuddika
    @SanduBuddika ปีที่แล้ว +1

    සුපිරියක් තමා.❤️❤️❤️👍💥

  • @supembara_jothi_page
    @supembara_jothi_page ปีที่แล้ว +3

    ජීවිතේ විදවන්නෙ නැතුව විදින සෙටි එකක්..congratulations ...
    වලි නැති fun සෙටි එකක්

  • @tharuproductions8245
    @tharuproductions8245 ปีที่แล้ว +8

    නීල බිගුකැල ඔනි අයියෙ ,සුපිරියට එක දෙයි ඔයාලා,සුපිරි ❤️😃

    • @sujithlakmal6735
      @sujithlakmal6735 ปีที่แล้ว +2

      සිරාවටම..අහන්න ආසයි ...🔥🔥🔥

    • @wondrouseye13
      @wondrouseye13 ปีที่แล้ว

      අනිවා...❤️

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +6

    රෝන්දේ Trend එකක් වෙන දවස වැඩි ඈතක නෑ.... ජයම වේවා... ❤️😍🌟

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 ปีที่แล้ว +2

    කාලෙකින් කට්ටිය.... ලස්සන ගීතයක් මං ආසාම ගීයක්.... සුපිරි තමා හැමදාම වගේ... ❤️❤️❤️❤️💐 බුදුසරණයි ඔක්කෝටම !!

  • @rajapaksa90329
    @rajapaksa90329 ปีที่แล้ว +4

    රෝන්දේ කියන්නේම පිස්සුවක් ❤️

  • @heshanmendis6911
    @heshanmendis6911 ปีที่แล้ว +1

    Fatta aththatama patta lassanai aa..darbakka paranam aye supiriyakma thamathin.👌👌👌🙏❤

  • @srilankatiktok3995
    @srilankatiktok3995 ปีที่แล้ว +10

    රෝන්දෙ සෙට් එකට ආදරය කරන අය මෙතනට
    👇

  • @indikakodikara5248
    @indikakodikara5248 ปีที่แล้ว +2

    තවත් සුපිරියක්❤️‍🔥😍💗💗💗❤️

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 ปีที่แล้ว +1

    අදනම් වටේ අය කරදර කරනව වඩී.....

  • @jagathpathirana4806
    @jagathpathirana4806 ปีที่แล้ว +1

    Supiri 👍👌💪❤️ gammathamay

  • @ishanpeiris6809
    @ishanpeiris6809 ปีที่แล้ว

    රෝන්දේ සෙට් එකට ආදරෙයි හැමදාම ❤❤✌️🔥🙏💪💪💪

  • @isurusharangasilva2860
    @isurusharangasilva2860 ปีที่แล้ว +3

    රොන්දේ ගැමමක් තමයි 🥰

  • @vishakamanel9743
    @vishakamanel9743 ปีที่แล้ว +3

    සින්දුව සුපිරියක්

  • @bajawkamare7632
    @bajawkamare7632 ปีที่แล้ว +3

    රෝන්දේ කියන්නේ වෙනමම ආතල් එකක්....සුපිරි 👌👌👌
    බජව් කාමරේ..🤘❤

  • @tpep2229
    @tpep2229 ปีที่แล้ว +4

    Wow wow wow
    Ai appa balagena hitiye
    Duka serama giya asama band aka mage.
    Dan ithin meka ahanawa aye danakamma 👍😄
    No words to say about you guys
    God always bless 🙏
    Love you guys❤️

  • @anomawirasingha6434
    @anomawirasingha6434 ปีที่แล้ว +1

    Super 🙏🙏🙏👍👍👍👍

  • @AmilaDayanath
    @AmilaDayanath ปีที่แล้ว +3

    අද නම් කට්ටිය වැඩී bor.හිත නිවාගෙන සින්දු ව රස විදින්න බෑ.👍😩

  • @theekshanawanigasekara8255
    @theekshanawanigasekara8255 ปีที่แล้ว +2

    ආයේ ඉතින් කියන්න වචන නැ සුපිරි ❤️❤️

  • @thilinafenando1880
    @thilinafenando1880 ปีที่แล้ว

    Jaksa, krisha ubala igawata hanga galle gahanna oni.ubala supiri man thillinya.ela ubalage athal set ekama beluwa.eka සුපිරි

  • @sandeepanidodangoda
    @sandeepanidodangoda ปีที่แล้ว +2

    වාව්....♥️😍 ගොඩක් ලස්සනයි ♥️

  • @supunanjanaamunugama7648
    @supunanjanaamunugama7648 ปีที่แล้ว

    kora aaaa ❤

  • @anjana_YT
    @anjana_YT ปีที่แล้ว +18

    රෝන්දේ පොඩි සජෙශන් එකක් තියනවා.. වීඩියෝ එකක් දාද්දි 𝘁𝗵𝘂𝗺𝗯𝗻𝗮𝗶𝗹 එකක් එක්ක දානව නම් 𝘃𝗶𝗱𝗲𝗼 වලට තියන 𝗮𝘁𝘁𝗿𝗮𝗰𝘁𝗶𝘃𝗲𝗻𝗲𝘀𝘀 එක තව වැඩි කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.. 😊 𝗦𝗶𝗺𝗽𝗹𝗲 𝘁𝗵𝘂𝗺𝗯𝗻𝗮𝗶𝗹 එකක් එක්ක ට්‍රයි කරන්න ඊළඟ එක.. ❤️

  • @hasimusic3521
    @hasimusic3521 ปีที่แล้ว +2

    පුර පෝය හඳට sinduw oni...

  • @nipunmadhuwantha4933
    @nipunmadhuwantha4933 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි💪❤️🇱🇰

  • @tharindukularathna912
    @tharindukularathna912 ปีที่แล้ว +4

    සුදු ටීෂර්ට් එක ගහං ඉන්න අංකල් තමා දවසේ වීරයා. පට්ට ආතල් එකක් ගන්නෙ එයා

    • @chamodhkoralage4851
      @chamodhkoralage4851 ปีที่แล้ว +1

      එකෙන්ම ඒ මාම පට්ට සැපක් ගන්නව.

  • @deshansrinarayana6599
    @deshansrinarayana6599 ปีที่แล้ว

    Base guitar ekatath Mona hari kiyanna❤️❤️

  • @harinihemanthi2371
    @harinihemanthi2371 ปีที่แล้ว +1

    හැමදාම වගේ සුපිරියක්👌👌❤️❤️❤️

  • @yureshbalasooriya1631
    @yureshbalasooriya1631 ปีที่แล้ว +1

    එකම ටෝන් එකට ගහන්නෙපා එපාවෙනවා

  • @kavindudilshan046
    @kavindudilshan046 ปีที่แล้ว +1

    පහරක් තමා..වෙන්නප්පුවේ ගැම්ම😜❤️❤️

  • @geethikasewwandi9556
    @geethikasewwandi9556 ปีที่แล้ว +3

    හරි ම ලස්සනයි .අයියලා සෙට් එකටම සුභ පතනවා ❤❤❤

  • @dilanrathnayake12
    @dilanrathnayake12 ปีที่แล้ว +1

    ජීවිතේ විදින සෙට් එකක්.....💛

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 ปีที่แล้ว

    ඔයාල,ලස්සනට ජිව්තෙව්ඩ්නව,සුබපැතුම්

  • @lalithapriyadarshani4400
    @lalithapriyadarshani4400 ปีที่แล้ว

    මේ අන්කල් මරු සුපිරි අන්කල්

  • @roshenlahiru1158
    @roshenlahiru1158 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️❤️❤️

  • @dulanrashmika4066
    @dulanrashmika4066 ปีที่แล้ว +1

    හැමදාම වගේ සුපිරි

  • @shiranpathirana4180
    @shiranpathirana4180 ปีที่แล้ว +2

    රෝන්දේ වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ ඒ තරන් ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤❤ අද නදීක ගුරුගේ මහත්මයත් ඉන්නවා ❤😍

  • @user-hk7cs9tn6j
    @user-hk7cs9tn6j หลายเดือนก่อน

    Patta machan ❤❤❤❤

  • @pathumsameera7250
    @pathumsameera7250 ปีที่แล้ว +1

    ඔතන හිටියනම් දෙයියනේ.......😋😋😋🤤🤤

  • @anjanarathnayaka9685
    @anjanarathnayaka9685 ปีที่แล้ว +6

    ඔය එකමුතු කම නෑ හැම බජවු එකකම 😍

  • @nirnamikaya2004
    @nirnamikaya2004 ปีที่แล้ว +2

    මෙන්න බොනවනම් විදි 😍😋💖

  • @igcas
    @igcas ปีที่แล้ว +3

    සුපිරියක් තමයි හැමදාම වගේ
    👌

  • @anuradhavb
    @anuradhavb ปีที่แล้ว +3

    සුපිරියක් ...👌👌❤👌❤💐💐💐 සුභපැතුම් Brothers..

  • @dgchaminda-iq7ee
    @dgchaminda-iq7ee 4 หลายเดือนก่อน

    Patta 👌

  • @Rangananisal
    @Rangananisal ปีที่แล้ว +1

    සෙට් වෙන්න ආසයි බ්‍රොරො දවසක. එ තරමට නියමයි,සුපිරි මචො.

  • @RasikaNiroshani-cg8gb
    @RasikaNiroshani-cg8gb ปีที่แล้ว +1

    Oyala okkotama godaaaaaaak adrei bongo deka gahana dennatama ❤ ❤❤

  • @SLfashionhouse94
    @SLfashionhouse94 ปีที่แล้ว +2

    Supiri aaaa mm hemadama blnwa eth comment ekak nodemmata adarei yaluwoo set ekatama ❤️❤️❤️❤️

  • @ahamedlukman8836
    @ahamedlukman8836 ปีที่แล้ว +5

    without mic without sound system Ronde giving naturally sound,fun congratulations 💯🔥

  • @samandanasekara9207
    @samandanasekara9207 ปีที่แล้ว +1

    කිසිම vidio එක්ක තිබ්බේ නැති ගෝසාවක් මේකේ තියෙන්නේ, වෙනදට වටේ උන් කෑගහන්නෑ, අවුලක් නෑ ආතල ගන්න ගියාම ඔහොම තමා, සුපිරි

  • @inaramalshani8686
    @inaramalshani8686 ปีที่แล้ว +2

    රොන්දේ... ❤️😍