Apoorwa Ashawari Songs Collection | Apoorwa Ashawari Song | Old Sinhala Song | Golden Sinhala Tracks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2024
  • Apoorwa Ashawari Songs Collection | Apoorwa Ashawari Song | Old Sinhala Song | Golden Sinhala Tracks @GoldenSinhalaTracks
    ______________________________________
    ♪ chapters ♪
    00:00 - Anna Sudo (අන්න සුදෝ)
    02:46 - Apa Hamuweema Wenweema (අප හමුවීම වෙන්වීම)
    07:12 - Danena Thuru ma (දැනෙනා තුරු මා)
    10:08 - Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට)
    14:12 - Kaali (කාලි)
    17:29 - Neela Kadugate (නීල කදුගැටේ)
    20:45 - Nomile Dun Nisa (නොමිලේ දුන් නිසා)
    25:16 - Sabandini (සබඳිනී )
    30:43 - Sathyai Obe Darshane (සත්‍යයි ඔබේ දර්ශනේ )
    33:58 - Udurawee (උදුරාවී)
    37:29 - Outro
    ______________________________________
    Thanks For Watching ❤️ Subscribe & Share
    All Songs Credits Goes To Original Artists !
    © If Original Artist / Producer / Photographer / Videographer has any problem about this content, please be kind to contact us on the e-mail given in the bellow. We will remove this content from our channel soon. Thank You 💜
    e-mail : goldensinhalatracks@gmail.com
    - Use Headphone 🎧 for better experience -
    No copyright infringement intended. All rights the music belong to the owners!
    ______________________________________
    #oldsong #sinhalasongs #dreamstar #dreamstarseason11 #dds11 #singing #voice #realityshow #TVDerana #DeranaLK #anjalee #sinhalamusic #music #song #bestsinhalasong #voicesrilanka #dreamstar #hirustar #thevoicesl #thevoicelk #hirustarlk #dds #sinhalamusic #sinhalahits #sinhalasongs #music #musicvideo #newmusic #nowplaying #musicislife #trendingmusic #musicdiscovery #musicproduction #coversong #livemusic #originalmusic #srilankanmusic #SinhalaVibes #trendingsinhala #ViralSinhala #sinhalapartymix #remix #remixsong #viral #trending #goldensinhalatracks #goldensinhalatrack #entertainment #youtube #slowedandreverb #lovesongs #newsinhalasongs2023 #sinhalanewsongs #aluthsindu #sinhalasongs #trendingsongs2023 #aluthsindu2023 #2023newsongcollection #2023sinhalanewsongs #onadeyakmusic #djnonstop #sinhaladj #ona_deyak_remix #onadeyakremix #djnonstop #djsinhala #onadeyakdj #newdj2022 #sinhaladjsongs #newsinhalasongs2022 #onadeyakmusic #sinhalahitnonstop #aluthmasindu #hadawathemusic #djnonstop #shafm #sindukamare #newsinhalasongs2023 #bootsong #manoparakata #manoparakata Party Dance, Sinhala Song, Sinhala dj remix, nonstop 2022, sinhala dj song nonstop 2022, sinhala dj nonstop dance, sinhala boot dj nonstop, sinhala bus dj nonstop, best sinhala dj nonstop, sinhala baila mix nonstop dj janaka, sinhala boot song dj nonstop, sinhala dj nonstop songs collection, sinhala dj nonstop download, sinhala dj nonstop download mp3, sinhala dj nonstop download 2022, dj nonstop 2022 sinhala mp3 download, sinhala english dj nonstop, sinhala old song dj original sinhala dj nonstop, sinhala punjabi dj nonstop, dj sindu dj songs, dj sindu sri lanka, dj beat, dj rimix sinhala, sinhala new dj nonstop, sinhala new dj songs, dj nonstop remix, dj nonstop song, dj nonstop new, dj nonstop bass, dj nonstop best, dj nonstop dance, dj nonstop download, dj nonstop download mp3, sinhala dj nonstop new dj song, dj baila nonstop sinhala, sinhala best dj nonstop, sinhala boot dj nonstop, sinhala bus dj nonstop, new best sinhala dj nonstop, sinhala hip hop dj nonstop, new sinhala dj nonstop sinhala, dj nonstop new sinhala dj remix, sinhala nonstop new, sinhala nonstop audio, dj sinhala, nonstop sinhala, sinhala dj, New Dj remix 2022, New Nonstop 2022 Sinhala, bootsong, manoparakata, manoparakata sindu, teledrama theme songs sinhala, teledrama theme songs, old teledrama theme songs sinhala, best sinhala teledrama theme songs, best sinhala songs 2022, best sinhala songs 2023, best sinhala songs, voice, hiru star, dream star, voice teen, popular sinhala songs collection, popular sinhala songs 2022, lama geetha sinhala, new sinhala teledrama theme songs, cover songs sinhala, cover songs sinhala new 2023, cover songs sinhala new, cover songs sinhala new 2022, cover songs sinhala new 2021, manoparakata sindu, manoparakata sindu 2023, manoparakata sindu new, manoparakata sindu slowed and reverb, trending songs 2023, trending songs 2023 tiktok, trending songs 2023 hindi, trending songs 2023 english, reality show song sinhala, , lama geetha sinhala dj, lama geetha sinhala dance, cover songs sinhala, cover songs sinhala new 2023, cover songs sinhala new, cover songs sinhala new 2022, best sinhala songs collection heart touching, best sinhala songs collection, popular sinhala songs, popular sinhala songs 2023, sinhala teledrama full episodes, sinhala cover songs 2023, sinhala movie songs, sri lankan classical songs, sinhala tamil remix songs, old songs sinhala, baby songs sinhala, sri lankan rock songs, best cover songs sinhala, top pop songs 2023 mix, apoorwa ashawari dream star, apoorwa ashawari, apoorwa ashawari youtube channel
  • เพลง

ความคิดเห็น • 159

  • @nethmioshadi1234
    @nethmioshadi1234 6 หลายเดือนก่อน +13

    මෙයා වෙනම බ්‍රෑන්ඩ් එකක් ඒක නම් පිස්සුවක් බං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @YashodhaThewarapperuma-en5ur
    @YashodhaThewarapperuma-en5ur 6 หลายเดือนก่อน +24

    කාට දිනුම ලැබුනත් ඔයයි නියම තරුව ඒක කාටවත් නෑ කියන්න බෑ . සුභ අනාගතයක් පතනවා නංගී ..💗

    • @BMDaminda
      @BMDaminda 3 หลายเดือนก่อน

      Awunara sudusu kenata thamai dinuma labune

  • @AyeshMendis-xw1wl
    @AyeshMendis-xw1wl 6 หลายเดือนก่อน +16

    අපුර්වා අක්ක නම් බ්‍රැන්ඩ් එකක් ☺️💞❤️😙😙❤️‍🩹

  • @kelumsampath6112
    @kelumsampath6112 6 หลายเดือนก่อน +8

    ඔයා ඔය හදන්නෙ අපිට ඔය සිංදු වල පළවෙනි ගායකයා අමතක කරන්නද..❤

  • @DRG363
    @DRG363 6 หลายเดือนก่อน +21

    කාන්චනා අනුරාධිගේ, නිවුන් සහොදරිය වගේ අපුර්වා

  • @siriniwijeratne287
    @siriniwijeratne287 6 หลายเดือนก่อน +11

    අපූර්වයකි...අපූර්වා❤

  • @user-fw2sm9bc5m
    @user-fw2sm9bc5m 6 หลายเดือนก่อน +12

    ලස්සනයි අහන් ඉන්න මම අහපු මිහිරිම හඩක්❤

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 6 หลายเดือนก่อน +7

    හරිම මිහිරි .මැකී නොයන තරුවක් වෙන්න

  • @user-qf2hj2ds1d
    @user-qf2hj2ds1d 6 หลายเดือนก่อน +16

    අපූර්වා අක්කගේ කට හඩ ඇහුනත් ඇති හිත නිවෙනවා බාවනාවක් කට හඩනම්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sureshsippy4113
    @sureshsippy4113 6 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉jaya wewa apurwa duwa getha kokilawak budusaranai

  • @Nisali_HaseenaM
    @Nisali_HaseenaM 6 หลายเดือนก่อน +8

    මාරම ලස්සනයි

  • @kdmdgishandishanayaka669
    @kdmdgishandishanayaka669 6 หลายเดือนก่อน +9

    එයා මරැ ♥️😍

  • @sumeerathilakasiri9496
    @sumeerathilakasiri9496 6 หลายเดือนก่อน +7

    මාරම ලස්සනයි .. සුපිරි..

  • @nimeshagimz4908
    @nimeshagimz4908 6 หลายเดือนก่อน +7

    My favorite dream star singer ❤ආදරෙයි හැමදාමත් 😍

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 6 หลายเดือนก่อน +5

    ආදරෙයි godak oyage hada niyamai ape wasanawata ahanna lebuna budusaranai

  • @user-dk3ee1un9w
    @user-dk3ee1un9w 6 หลายเดือนก่อน +27

    මගෙ මැණික, තීරනය පිලිගන්න බෑ 💎 , ඔයා තමා මන් දැක්ක ලස්සනම කටහඩ, ❤ ඔයාට දෙවනිය වෙන්න තිබ්බ, අර කෙල්ල ඊර්ෂ්‍යාව පිරිච්ච කෙල්ලක් දැක්කනෙ මූන, අන්ජලී දිනපු වෙලාවෙ, අපි බලන් හිටියෙ ඔයා දිනනකම් මොකද අපිට අල්ලපු නගරයෙ ඉන්න මැනික නිසා, ඒත් අන්ජලී තමා වැඩ්ඩි අපි දන්නව ඒක, ඔයාට දෙකවත් හම්බ උනානම්, අර යටි ගිරියෙන් කෑ ගහන හොල්මනට වඩා හොද නිසා

    • @user-zm9ge8xi6l
      @user-zm9ge8xi6l 6 หลายเดือนก่อน +2

      අන්ජලී තමයි දක්ෂම සහ ලංකාවට ඕනම භාවනාවක් වගේ හඩක්

    • @kushanjanapriya354
      @kushanjanapriya354 6 หลายเดือนก่อน

      Anwrn

    • @MLBB-dixmpt
      @MLBB-dixmpt 6 หลายเดือนก่อน

      ​@@user-zm9ge8xi6l😂😂😂😂😂😂😂😂😂😂

  • @thilinadilshan223
    @thilinadilshan223 3 วันที่ผ่านมา

    ආසම වොයිස් එකක් ❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน

    හා...හා..ලස්සන ම ලස්සන්‍යි චුටි අම්මා අපුර්වා ...

  • @herathchandra4082
    @herathchandra4082 6 หลายเดือนก่อน +34

    වාසනාවන් !!!💐අපූර්ව දුව අපූරු මැවුමක් ඔයා නම්👍👌💎 මිහිරිම කටහඬක් වගේම රූපයෙනුත් අගතැන්පත් සුන්දරම යුවතියක් 😘🌷❤ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලා හැමෝටම දරුවෝනේ !!!🙏❤

    • @user-wm8fh4zc6h
      @user-wm8fh4zc6h 6 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

  • @manelolsson8712
    @manelolsson8712 6 หลายเดือนก่อน +4

    Oya lokema jaya aran ewarai lassana anagatha yakata suba pathum from sweden best whisses

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +3

    මේ හමුවිම වාසනාව නේද මගේ පින් අමිමට ❤❤❤❤❤❤❤❤❤❤❤මේ දුව දුන්නට

  • @rpjayantha4795
    @rpjayantha4795 6 หลายเดือนก่อน +10

    ජය වේවා අපූර්වා

  • @nayomibandara4788
    @nayomibandara4788 4 หลายเดือนก่อน +1

    අන්ජ්ලි ගේ ව්දුසා ගේ හඩ්න් රසික සිත් රසවත් උනාට ඔයාගෙ ලස්සනට වේදිකාවේ තිබුන ලස්සන අදටත් අපි බලනවා

  • @ilmiowindi2666
    @ilmiowindi2666 6 หลายเดือนก่อน +2

    Aneee akki...❤ oya lassanata sing karanawa...❤❤

  • @khavinkhavin2365
    @khavinkhavin2365 6 หลายเดือนก่อน +8

    ❤🎉🎉🎉APoorvA❤🎉🎉🎉heta dawase oba oya mihiri hada ta appi heavoma oyata s m s avannam daoni🎉🎉🎉❤

  • @nayomibandara4788
    @nayomibandara4788 4 หลายเดือนก่อน +2

    මගේ රත්තරං ඔයා එදා අද හෙට කවදාවත් පරාජය වෙන්නෙ නැ සත්තයි

  • @lilarajapaksha7526
    @lilarajapaksha7526 6 หลายเดือนก่อน +2

    Niyamai suduu.budu saranai oyata.❤❤❤❤❤❤❤

  • @nalindabandara9158
    @nalindabandara9158 6 หลายเดือนก่อน +4

    අපූර්ව ❤️👍

  • @tharindueranga5711
    @tharindueranga5711 6 หลายเดือนก่อน +5

    Meya thama tharuwa

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +2

    උම්මා ...උම්මා ......මානිකය ❤❤❤❤ආදරෙයි සුරගනක් ද මේ....

  • @bandusilwa7967
    @bandusilwa7967 3 หลายเดือนก่อน

    සුපිරි ගායනයක් ස්තුතියි.

  • @shaniweerasinghe7952
    @shaniweerasinghe7952 6 หลายเดือนก่อน +3

    Apoorva thamai ithin gamma❤❤❤❤

  • @lakmaliwithanachchi140
    @lakmaliwithanachchi140 5 หลายเดือนก่อน +2

    දැන් ඉන්න stars ල අතර ලස්සනම කටහඩ තියෙන්නෙ ඔයාට. නියමයි♥️♥️♥️

  • @rmsrathnasingha1999
    @rmsrathnasingha1999 6 หลายเดือนก่อน +8

    සිරසේ the voice apply කරන්ඩ අපූර්වා.ඔයාට තියෙන්නේ හරි අපූරු හඩක්.

  • @chandimasuriyarachchi-wj6xf
    @chandimasuriyarachchi-wj6xf 5 หลายเดือนก่อน +1

    Aoorwa Apurwayak wooòoow🎉🎉❤❤

  • @pathirage-nf8vm
    @pathirage-nf8vm 6 หลายเดือนก่อน +2

    Harima lassanai nanghi oyata gayana lokayen..digu gamanak yanna adishtana shaktiyama lAbewa jayen..jayama wewa ❤❤❤😊😊😊

  • @nayomibandara4788
    @nayomibandara4788 4 หลายเดือนก่อน

    හිත හදාගන්න තෙරෙන්නේ නැ පුන්ච් තාම ඔයා

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +2

    දෙවියන්ගේ හද පිරිලා නේද ❤❤❤❤❤ දෙවියෝ දුන්නු මානිකය නේද ...........

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +2

    නාරම්මල අපිට පිස්සු වට්ට්න්න හදනවා ❤❤❤❤❤

  • @ruwanthadinesh7806
    @ruwanthadinesh7806 6 หลายเดือนก่อน +4

    ලස්සන voice එකක් ❤😍

  • @sapnasassarani9966
    @sapnasassarani9966 4 หลายเดือนก่อน

    මන් ආසම ගායිකාවක් අපූර්වා ❤❤❤❤❤❤

  • @sumeerathilakasiri9496
    @sumeerathilakasiri9496 6 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ. පිස්සුවක් වගේ

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +1

    ඔයට මගේ උනුසුම් සුබ pathum manike apurwaa ...

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +1

    කොට්ටපිට්‍ යේ විස්නු පත්තිනි රත්තරං රැකගෙන බලන්න ආසිර්වාද ❤❤❤❤❤කරනවා

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +1

    බේස්ට් කුයින් ..........ගුඩ් ලක් විනර්......

  • @jayanthihera4567
    @jayanthihera4567 6 หลายเดือนก่อน +3

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @anomaperera2488
    @anomaperera2488 6 หลายเดือนก่อน +4

    Harima lassanai, mage dream star

  • @nisansalanissanka6558
    @nisansalanissanka6558 6 หลายเดือนก่อน +4

    Real Dream Star❤❤😘

  • @nayomibandara4788
    @nayomibandara4788 4 หลายเดือนก่อน

    ඔයට ලස්සන සින්දු කරන්න ආරාධනා එනවා

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +1

    Lassanai lassanai lassanai lassanai lassanai අපි ආදරෙයි ගමෙි අයට .........

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +1

    පත්තිනි නටන්නෙ ඔයාගෙ ගි රාවේ......... ❤❤❤❤❤

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 6 หลายเดือนก่อน +8

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ♥️♥️👍🏼♥️🌹🌹🌹

  • @namalshantha4979
    @namalshantha4979 หลายเดือนก่อน

    Sri lanka getha kokilavi obai Apoorwa ..
    Kawadahari lanka wadiyen ADEREI godak oyata...
    Oya jayaganda.....
    Api balan sitinewa Oyata Sadaranaya ituweikeya..
    Awasan tarageyen oyata sadaraneyak unada....
    God's blessings

  • @user-xx9rn2jl1k
    @user-xx9rn2jl1k 5 หลายเดือนก่อน +1

    ලස්සන katahadak තියෙන්නේ. අහගෙන ඉන්න පුළුවන්

  • @user-bu9ol7jt9t
    @user-bu9ol7jt9t 6 หลายเดือนก่อน +4

    Excellent job Apoorwa

  • @shaniweerasinghe7952
    @shaniweerasinghe7952 6 หลายเดือนก่อน +2

    Ahapu lassanama katahanda❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 4 หลายเดือนก่อน

    ඔයාගෙ නෙතට කදුලු ආවා දෙවියෝ අඩනවා

  • @niroshaperera3405
    @niroshaperera3405 6 หลายเดือนก่อน +4

    Beautiful ❤

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 5 หลายเดือนก่อน +1

    Lassanaii akkiii❤❤❤😊

  • @akkakumari1311
    @akkakumari1311 6 หลายเดือนก่อน +6

    අපුර්වා ලස්සන හඩක් ❤❤❤

  • @user-ki2hd1vy8b
    @user-ki2hd1vy8b 6 หลายเดือนก่อน +13

    Beautiful voice
    You will have a bright long journey in this field
    All the best
    🎉❤

  • @dulinaenterprises2766
    @dulinaenterprises2766 6 หลายเดือนก่อน

    Duuuu api aadarei oyata...
    Your lukin beautiful..

  • @RaZhAn06
    @RaZhAn06 5 หลายเดือนก่อน

    Voice eknm පහරක්🎉❤

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 6 หลายเดือนก่อน +2

    අපුර්වා 👍

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +2

    ගමට ම ahanna දාලා තියෙන්නෙ ඔයාගෙ සින්දු දැන් මෙහෙ ටෙන්ඩ එක අපුර්වා .......ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leela1447
    @leela1447 6 หลายเดือนก่อน +1

    ලස්සනයි Patiyo adarai w අනාගතය suba w 🌷🌷🌷

  • @sunilhewage1684
    @sunilhewage1684 6 หลายเดือนก่อน +5

    නුදුරු අනාගතයේදී ම බැබළෙන බව පෙනෙන්නට තිබෙනවා!

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +1

    ම්ලියන සියක් ගෙවන්නද මේ හඩට ❤❤❤❤❤❤❤❤

  • @nethuvidarshana7004
    @nethuvidarshana7004 6 หลายเดือนก่อน +1

    එයා 🖤🌸

  • @nrgpiyathilaka9757
    @nrgpiyathilaka9757 6 หลายเดือนก่อน +2

    Apoorwa tama daksa.b.s

  • @NeshadiHirunika
    @NeshadiHirunika 6 หลายเดือนก่อน +2

    Beautiful 😍😍😍

  • @nadeeshajayamini6766
    @nadeeshajayamini6766 6 หลายเดือนก่อน +1

    Akki oyanam trend ekak wela iwarai ❤️😍

  • @ShenonSD
    @ShenonSD 6 หลายเดือนก่อน +2

    Favourite singer ❤❤❤❤❤Apoorwa

  • @nimashachathurangani6368
    @nimashachathurangani6368 6 หลายเดือนก่อน +2

    My dream star❤❤

  • @madhushikaharshani3366
    @madhushikaharshani3366 6 หลายเดือนก่อน

    Adarei hemadamath

  • @ireshadasanthi546
    @ireshadasanthi546 5 หลายเดือนก่อน +1

    You're Dream star ❤❤❤❤❤❤

  • @Wicramadulanjali-fi9fr
    @Wicramadulanjali-fi9fr 5 หลายเดือนก่อน +1

    Supiri❤

  • @prasannaekanayaka5660
    @prasannaekanayaka5660 5 หลายเดือนก่อน

    😮ummma apurwa akki manikaaaa
    Mn nm asa oyt witramai dinnth nathath❤❤❤❤ api polghwela
    Prakramabahu national college polghwelwt ❤❤

  • @KaRathnayaka
    @KaRathnayaka 5 หลายเดือนก่อน +1

    Favorite ❤

  • @khavinkhavin2365
    @khavinkhavin2365 6 หลายเดือนก่อน +4

    ❤🎉🎉🎉hai apoorva hai🎉🎉🎉❤oyaata sarasvathi deviyageama pihitai🎉🎉maa pinnawala🎉 balangoda❤❤❤❤❤❤❤😂❤❤❤

  • @deepalvidanage6168
    @deepalvidanage6168 6 หลายเดือนก่อน +5

    Super ❤

  • @dananjaninavodya7684
    @dananjaninavodya7684 5 หลายเดือนก่อน +1

    My favorite singer🎉❤❤❤❤❤❤❤

  • @irushiirushi6222
    @irushiirushi6222 5 หลายเดือนก่อน

    Godak adareyi akki 💛💫

  • @deshanmadhushankha45
    @deshanmadhushankha45 6 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @hasilaudeni874
    @hasilaudeni874 6 หลายเดือนก่อน +2

    Super voice ❤

  • @ranjithranaweera8943
    @ranjithranaweera8943 6 หลายเดือนก่อน +1

    Nice voice

  • @user-kt5fu7wj9u
    @user-kt5fu7wj9u 5 หลายเดือนก่อน

    Oya.thamai.supiri.thruwa

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน +1

    මට ම මවලද පිස්සු වට්ටන රිද්මය මේ උමතුව නේද ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr 6 หลายเดือนก่อน +2

    ❤ fantastic voice

  • @vidushi810
    @vidushi810 5 หลายเดือนก่อน

    Kirula himi nounath dakshama gaykava oya apurava oyage katahada nm mara lassnak kiya Ganna ba eka

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 6 หลายเดือนก่อน +2

    ඇහිදාර පවා cover ekak karanna

  • @SriyaniPathirana-vd6ss
    @SriyaniPathirana-vd6ss 8 วันที่ผ่านมา

    💖💖💖

  • @punyawathisriyalatha3725
    @punyawathisriyalatha3725 4 หลายเดือนก่อน

    Yesss

  • @Sandakathmini01
    @Sandakathmini01 6 หลายเดือนก่อน +1

    Wow that's great 👍

  • @nayomibandara4788
    @nayomibandara4788 5 หลายเดือนก่อน

    මේ රස හඩ දෙවියෝ නේද .............

  • @khavinkhavin2365
    @khavinkhavin2365 6 หลายเดือนก่อน +4

    ❤lankawe deanata inna dreemsta taruva apoorva ashawari obai doni veadiyen s m s leabewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 12:08

    • @manelolsson8712
      @manelolsson8712 6 หลายเดือนก่อน

      Athhathatta o❤yaa ❤aw❤ath❤ haa❤dd❤aa❤wth❤e❤n❤ma ❤suub❤a❤❤ pathanawa anthemata oyathamai babalenne deweyan wahanse dunna katahadak aswaha katawaha wadenna epa❤❤

  • @manjularasanjali8788
    @manjularasanjali8788 6 หลายเดือนก่อน +1

    My favourite singer you apoorwa... I love you❤❤❤❤❤

  • @sajithsanjaya2361
    @sajithsanjaya2361 6 หลายเดือนก่อน +2

    🥺❤️❤️❤️

  • @nalanifonseka1351
    @nalanifonseka1351 3 หลายเดือนก่อน

    ❤ good 👍👍👍

  • @MenakaSandamaliHenagodaV-sv7mn
    @MenakaSandamaliHenagodaV-sv7mn 6 หลายเดือนก่อน +26

    My favorite singer,❤❤❤❤❤❤❤❤❤❤