Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 02 | 10th October 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 628

  • @PavithBhashitha-mx3ff
    @PavithBhashitha-mx3ff ปีที่แล้ว +594

    දෙවෙනි ඉනිම ලස්සනම ඉස්කෝලේ යන කාලේ. 💯 අනුහස්,සමල්කා,ලිහිණි,අවන්ත,දෙව්මි,මයික්,චබී,උදේනි,රවී,අමීශා,ආනන්ද,අනූශා,දනුක,අරුණි,ඒකනායක සර්,රණේ,ප්‍රින්සිපල් සර් ,මැඩම්,සොනාලි ටීචර්,රාමනායක සර් ලා හැමෝටම මතක තියෙයි.ඒ වගේ ම දෙවෙනි ඉනිමෙන් දුන්න සිංදු ටිකත්.

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +57

    මේක අර ඉස්සර චොර වුණු දෙවෙනි ඉනිම කියලා අමතක කල්ලා බලපල්ලා ඒක මරු 👌හොඳ ප්‍රවීනයො සෙට් එකක් ඉන්නවා කොල්ලො ටිකත් හොඳා. හැබැයි කතාව අවුරුදු ගනන් අදින් නැතිව ටොපික් එකෙන් පිට පනින් නැතිව කෙල්ලො ගෙනත් චොර කරන්නෙත් නැතිව මුල තියන ලස්සන අග වෙනකන් තියන් කෙටි කාලෙකදි ඉවර කරානම් හරි 👍 ඉල්ලීමක් 😬

  • @heshini7569
    @heshini7569 ปีที่แล้ว +173

    Theme song එක ලස්සනයි..රවීන්ගේ කටහඩ 🔥 Preview එකේ ලස්සන 😍 ඒ සින්දුවත් ලස්සනයි වගේ..

  • @nimeshsilva6530
    @nimeshsilva6530 ปีที่แล้ว +52

    අඩේ ලකී ඩයසුත් ඉන්නවනේ. කාස්ට් එක නං සුපිරියි. අනුහස්ගෙ ක්‍රිකට් යාළුවෝ ටිකකගෙත් සීන් මරු....වැඩිපුර තව ක්‍රිකට් ඒවා දාන්න. ලස්සනයි කතාව

    • @nimeshsilva6530
      @nimeshsilva6530 ปีที่แล้ว +9

      @@Lakaisikai123 ඔව් හොද ප්‍රවීණම නළු නිළියෝ සෙට් එකක්ම ඉන්නවා. තරුණ අයට හොද අවස්ථාවක්.... විශේෂයෙන්ම රවීන්ට ප්‍රධාන නළුවා විදිහට

  • @ransarasamarasinghe1017
    @ransarasamarasinghe1017 ปีที่แล้ว +81

    අවන්න මේ කතාවෙ හිටියනම් ගොඩක් ලස්සන වේව් නෙ කතාව..මොකද season 1 එකෙ වගෙ අනුහස් අවන්ත සහොදර බැදීමත් තිබ්බනම් මේ අලුත් season එක පට්ට ලස්සන වෙය්..

    • @sadaliahinsa5558
      @sadaliahinsa5558 ปีที่แล้ว +2

      ම්ම් ඔව් අනේ අවන්ත දෙව්මි හිටියනම් මෙක තවත් ලස්සනයි එ වගෙම ආක්ශා හිටියනම්

    • @UchithaTharanga-b6r
      @UchithaTharanga-b6r ปีที่แล้ว

      Tharu the warrior movie is not a problem with the warrior movie is not a problem with the 😮😮😮😮❤❤❤

  • @lalgamage1489
    @lalgamage1489 ปีที่แล้ว +637

    මොනව උනත් අනුහස් එක්ක ඉන්න කොල්ලො සෙට් එකනම් මරු ❤

  • @DiliniiPerera
    @DiliniiPerera ปีที่แล้ว +41

    අනුහස් ට ආක්ශා ව ආයෙත් ගෙන්න බැරි නම් අනුහස් ව තනියෙන් තියන්න. සමල්කායි අනුහසුයි අතර තිබුනේ අප්‍රකාශිත ප්‍රේමයක් හැබැයි අනුහස් ආක්ශා කියන්නේ marry කරන්න හිටපු couple එකක් ඒ දෙන්නා ඒ දෙන්නාගේ ජිවිතේ ගැන ලස්සන හින දැක්කා..අනුහස් ගේ මුලු ලෝකෙම වුනේ ආක්ශා❤️ ආක්ශා ගෙත් එහෙමයි. අනුහස් ට එයාගේ අම්මා ඉන්නවා එයා එයාගේ අම්මාවත් බලාගෙන.ආක්ශා ගේ ලොකු ම බලාපොරොත්තු ව වුනේ අනුහස් cricket වලින් එයාගේ ජිවිතේ දිනන එක බලන්න..ඉතිං ඒ දේ අනුහස් කොහොම හරි කරනවා පෙන්නන්න..නැතුව කෙල්ලෙක් කරේ ගහන එක නෙමෙයි මෙතන වෙන්න ඕන

    • @shashinimadubashini-ve5li
      @shashinimadubashini-ve5li ปีที่แล้ว +6

      Ow aththa akshage mthk ekk anuhs dinanawa balnni oni ehm nththn akshva genn thiynne aii

    • @Roween_anuksha
      @Roween_anuksha ปีที่แล้ว +3

      Ow eka aththa anuhas hama heenayakma dakke aksha ekka anuhas e hama heenayakma haba kara ganna oneth akshath ekkamai nathuwa thawa aluth ekiyak ekka newei eka nisa anuhas akshage mathakath ekka thaniyama thiyanna🙂

  • @madharadulanjali.
    @madharadulanjali. ปีที่แล้ว +47

    කාලයක් වැළලුනා සමල්කගේ අඩුව කාටවත් පුරවන්න බෑ කියලා. දැන් වැළලෙනවා අක්ෂා නැති අඩුව කාටවත් පුරවන්න බෑ කියලා. සයිකොද බන් මුන්ට. 😅

  • @Princess00008
    @Princess00008 ปีที่แล้ว +201

    අනුහස් ට වෙන කෙල්ලෙක් සෙට් කරනවට වඩා හොදයි ඔය යන ගමන් අනුහස් වාහනේකට හැප්පුවනම් එදිරි. ඊට පස්සේ ඔයා කැමති විදිහට කතාව ලියා ගන්න 😁👋 මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල ගෙනාවත් අනුහස් ට ගැලපෙන්නෙ ආක්ශා විතරයි.

    • @PivithuruSakunika
      @PivithuruSakunika ปีที่แล้ว +6

      ❤❤❤aa

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +2

      lihinila 3i deweni inima iwara weddi lihinila 10 k witara idiyi🤣

    • @kavishasasarani5317
      @kavishasasarani5317 ปีที่แล้ว +8

      එක නම් ඇත්ත ආක්ෂා තමයි ගැලපෙන් නෙ අනෙ

    • @bancegamingyt2505
      @bancegamingyt2505 ปีที่แล้ว +5

      Akshata adarei karapu tarm. Ekata wena kenk awama eka blnawa tiya hithnnawath ba. Mekata aksha hitiynm eka kllak miss nokara blnawa. eya nattm part 2 nohada inna tibba ediri sir❤

    • @Dilki56
      @Dilki56 ปีที่แล้ว +5

      Aththa aksha thma galapenne😍❤️

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +565

    ඇත්තටම කිව්වොත් ලිහිනිගෙ චරිතය කරන්න ඇවිත් ඉන්න මේ කෙල්ල ඇත්තටම හරි ලස්සනයි බං ❤

  • @padhminiswarnlatha5554
    @padhminiswarnlatha5554 ปีที่แล้ว +106

    කතාවේ අන්තිමේ රදිෂ් ලිහිනිව බදියි එත් අපේ අනුහස්ට තමයි ආක්ෂාව බදින්න බැරි වුනේ අනේ ආක්ෂා අයෙත් එන්නකො😢😢

    • @KanchanaSamanmali-fu8nu
      @KanchanaSamanmali-fu8nu 9 หลายเดือนก่อน

      ඇත්තටම දුකයි අනුහසි ට උනා දේට. ඔයට ගැලපෙන්නේ ලිහිණියා පමණයි

  • @NimaliRathnayKa-o6l
    @NimaliRathnayKa-o6l ปีที่แล้ว +42

    ඊයේ බැනලා බැනලා අද හොද කියනවා තවත් ලස්සන වෙයි ඉදිරියට කතාව ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරමු❣️

  • @PN1486
    @PN1486 ปีที่แล้ว +33

    අඩේ රවීන් අයියගෙ වාහනේ❤😍
    මේ පටන් ගත්තු විදිහටම ලස්සනට ඉක්මනටම ඉවර කරන්න..

  • @ashiniweerasiri
    @ashiniweerasiri ปีที่แล้ว +97

    අලුත් කතාවෙ නැවුම් ගතිය හොදට දැනෙනවා...locations හරිම ලස්සනයි 🔥 ඉන්න cast එකත් සුපිරියි..ප්‍රවීණයෝ කොහොමත් සුපිරියි තරුණ සෙට් එකත් ෂෝක් වගේ..රවීන් නිසා තමයි ඉතින් අනුහස්ගෙ කතාව බලන්නෙ ❤

  • @sachde28485
    @sachde28485 ปีที่แล้ว +117

    රවීන්ගේ ලස්සන 🔥 එන්න එන්නම හැන්ඩියා වෙනවා ❤ අනුහස්ගෙ Sri Lankan cricket team එකේ ඉන්න යාළුවෝ සෙට් එකත් මරු..අපි ආදරය කරන වැඩිය දකින්න නොලැබෙන senior artist ලත් ඉන්නවා..දැනට නං cast එකේ ඉදන් කතාව location quality ඔක්කොම මරු ❤ මේ quality එකෙන්ම වැඩිය අදින්නැතුව අනුහස්ගෙ කතාව ඉවර කරන්න 😊

    • @hacku148
      @hacku148 ปีที่แล้ว +3

      හායි හිරුනි ජයමාන්න😂 ෆස්ට් ෆේ.ක් account

    • @sachde28485
      @sachde28485 ปีที่แล้ว +3

      ​@@hacku148😂😂😂 මොකී 😂 ගිහිල්ලා අදාල තැනක කියාගන්න 😂

    • @hacku148
      @hacku148 ปีที่แล้ว

      @@sachde28485 😂😂😂 හිරුනි රවිශි ජයමාන්න

  • @koshidil904
    @koshidil904 ปีที่แล้ว +36

    අනුහස්ගෙ පැත්තෙන් ගද්දි නම් ඒක අපිට එ විදියට දැනෙනද්දි අපිට උනා වගෙ වගෙ දැනෙද්දි ඒක දරාගන්නම අමාරුයි.අනුහස් මාර විදියට ආක්ශාට ආදරෙ කරා.එච්චර ⁣ඒම කරල ඇයි අප්පා එ දෙන්නව ඕම වෙන් කලෙ 😢

  • @methu12
    @methu12 ปีที่แล้ว +29

    රවීන් අය්යා මරු 🔥👏❤️
    කතාවත් ලස්සනයි 🔥
    අනුහස්ට අර විකාර කෙල්ල සෙට් කරලා ආයෙ වමනෙ ගොඩක් 🤮කරගන්න හදන්නෙ කතාව අනුහස් කියන චරිතෙත් ආයෙ එපා කරවලා

  • @sachde28485
    @sachde28485 ปีที่แล้ว +74

    රවීන් sing කරන theme song එකට නං ඇබ්බැහි වෙලා දැන්..❤

  • @tennymax274
    @tennymax274 ปีที่แล้ว +138

    Season 1 අන්තිම කොටසෙ අන්තිමට ලිහිනිගෙ අතට දෙව්මිගෙ flower bouquet එක ආව වෙලේ පරණ ලිහිනිගෙන් අලුත් ලිහිනිව පෙන්නුවා නේද ?? අලුත් ලිහිනි ලස්සනයි ❤ හැබැයි අපි ආදරේ ආක්ශා ❤ අනුහස් ට 🎉

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +5

      lihinila 3i deweni inima iwara weddi lihinila 10 k witara idiyi🤣

    • @Vfernando00000
      @Vfernando00000 ปีที่แล้ว

      මම හිතුවේ අලුත් කෙල්ල කියල බැලින්නම් ඒ අලුත් ලිහිනි 💔😅😅😅

    • @NilukaSudaseni
      @NilukaSudaseni 7 หลายเดือนก่อน

      Anuhas yaluwena Kellan mokada wenne

  • @divyasenani9337
    @divyasenani9337 ปีที่แล้ว +139

    රදීෂ් ට ඇත්තටම maching ලිහිණි දැන්නම් ❤❤

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +6

      lihinila 3i deweni inima iwara weddi lihinila 10 k witara idiyi🤣

    • @denethvihanga9026
      @denethvihanga9026 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +1

      මට ඔයාව ගැලපෙනවා එහෙම හොද නැද්ද බබා

    • @sbeeyasinghe
      @sbeeyasinghe ปีที่แล้ว +1

      Radeesh vadiya panvanne naaane.radees nathnam kathava balanne naaaa.dan lihini sanath sirta thama hoda

  • @vihanperera68
    @vihanperera68 ปีที่แล้ว +47

    කතාව යන විදිය ලස්සනයි හැබැයි මැදදි කයිද දන්නෑ පුරුදු පරිදි 🤪 රවීන්ට රඟපාන්න කියලා දේවල් තියේ මේකෙනම්.අනුහස්ට කෙල්ලෙක් සෙට් කරලා විකාරයක් නොකර හිටියනම් නියමයි 👌 මොකද ඒක පිලිගන්න පුලුවන් එකකුත් නෙවේනෙ 🙂

  • @serojaya
    @serojaya ปีที่แล้ว +166

    මොන මොන එකියවත් ගෙනාවත් Anuhas ට set වෙන් නෑ! Anuhas - Aksha විතරයි! ❤

  • @SahanSahan-d8y
    @SahanSahan-d8y ปีที่แล้ว +233

    අක්ෂා නැති අඩුව කටවත් පුරවන්න බෑ 😭😭😭😭😭

    • @starcom2973
      @starcom2973 ปีที่แล้ว +3

      😂

    • @SahanSahan-d8y
      @SahanSahan-d8y ปีที่แล้ว

      @@starcom2973 😒

    • @chandanawijewantha3851
      @chandanawijewantha3851 ปีที่แล้ว +1

      🎉

    • @Charithindeepa
      @Charithindeepa ปีที่แล้ว +13

      හරි හරි බන් දැන් ඉතින් මැරුනු එකීට පණ දෙන්න බෑනෙ😂උඹ හරි ගිහින් අනුහස් ට සෙට් වෙයන් අඩුව පිරවෙයි😂

    • @sM-cg5ns
      @sM-cg5ns ปีที่แล้ว +4

      😂

  • @PadanamaProductions
    @PadanamaProductions ปีที่แล้ว +183

    අලුත් ලිහින් මොනා උනත් මාරම ලස්සනයි කියන කට්ටිය කෝ.... ❤❤❤

    • @Dilshaninishshanka
      @Dilshaninishshanka ปีที่แล้ว +5

      එයා නුවර කෙනෙක් මන් ඇත්තටම දැකලා තියෙනවා මාර ලස්සනයි

    • @kasunindika2395
      @kasunindika2395 ปีที่แล้ว +2

      හරිම ලස්සනයි bn

  • @sidnkk1926
    @sidnkk1926 ปีที่แล้ว +56

    මොනව නැතත් හොඳ යාලුවො ටිකක් ඉන්න එක ලොකු දෙයක් අනුහස්ට😌💖

  • @wir5680
    @wir5680 ปีที่แล้ว +121

    බොරු කියන්න ඕනේ නෑනේ හිතුවට වැඩිය කතාව ලස්සනයි😁 ලස්සනම ලස්සන් කොල්ලෝසෙට් එකක් නම් ඉන්න්වා🤭🌝අලුත් කෙල්ලත් ලස්සනයි.අපරාදේ එයාට අලුත් character එකක් දෙන්න තිබුනා...ලිහිනි චරිතේ නම් හරිම ගුප්තයි අර සර්තුයි,ලිහිනි matching 🤪හෙට නම් ලස්සනයි වගේ🌝❤️

    • @w.g.chanatranikeshala-hy1xr
      @w.g.chanatranikeshala-hy1xr ปีที่แล้ว +8

      Moka avath aksha tharam lassana na💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @sachde28485
      @sachde28485 ปีที่แล้ว +3

      ඔව් හැබැයි 😁😂

    • @NilukaWijeweera
      @NilukaWijeweera ปีที่แล้ว +5

      දෙවන්තලා නැද්ද...එපා වෙනවා😂😂😂😂😂😂😂😂

    • @wir5680
      @wir5680 ปีที่แล้ว +4

      ​@@NilukaWijeweeraඒක මන් දන්නේ නෑ.නයනතාරාට නම් ආසයි.හැබැයි කෙශාන්ට නම් නෑ එයා වයසයි හරි නෑ දැන්😬

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +2

      lihinila 3i deweni inima iwara weddi lihinila 10 k witara idiyi🤣

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +20

    හනේ අර නපුරු බොක්කු කටි නම් එපා.... එදීරි මාමේ ආක්ෂා අකීකිවම දෙන්නකු... Please please please please please please please please please please please please 😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @newtrend7678
    @newtrend7678 ปีที่แล้ว +212

    අනුහස් ගේ කතාවට පරණ හිටපු ඔක්කොම චරිත හලලා ලිහිණි විතරක් උස්සන් ආවේ ඇයි .. පිස්සෝ ටික කුලප්පු කරන්න එපා ආයේ..

    • @Kamilsudda
      @Kamilsudda ปีที่แล้ว +7

      Anuhan ge lihini ge sambande nawathala aksha dala eya maruwa ediri pisauda manda

    • @PushpaHettiarachchi-yl9th
      @PushpaHettiarachchi-yl9th ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @PN1486
    @PN1486 ปีที่แล้ว +15

    Trending 🙉❤
    රවීන් අයියා නිසාම විතරයි මේක බලන්නෙ..🙃❤

  • @aravinda6805
    @aravinda6805 ปีที่แล้ว +36

    උබට මානසික ලෙඩෙක් තියෙන්නේ එදිරිමුනි . අපි ඒක තේරුම් ගත්තා .යන්නම්.

    • @sumithkumara7377
      @sumithkumara7377 ปีที่แล้ว +3

      ඔය එදිරිමුනියාට මොංගල්

    • @shashinimadubashini-ve5li
      @shashinimadubashini-ve5li ปีที่แล้ว +3

      Dn thiynne akshage mthka ekk anuhsge jivithe dinavnn aii kisim ekiyk set nokra ethkot kthva lassanai nththn akshva aii gennna

  • @nilanthi22nila93
    @nilanthi22nila93 ปีที่แล้ว +48

    දැන් ලිහිණි නම් ලස්සනයි ... දැන් එයාව රදීශ් වෙනුවෙන්ම තියන්න....

    • @denethvihanga9026
      @denethvihanga9026 ปีที่แล้ว +1

      ❤❤❤❤❤💞💞💞💞💞💞💞

  • @positivevibes1938
    @positivevibes1938 ปีที่แล้ว +16

    තම්බ්නේල් එක මෙලෝ ගැලපිල්ලක් නැති වුනාට ස්ටෝරි එක අළුත් නිසා, ලොකේශන්ස් අලුත් නිසා, රවීන් එක්ක ඉන්න අනික් ගොඩක් කාස්ට් එකත් අලුත් නිසා ප්‍රවීණයො ගොඩකුත් එක්ක වෙනස් රංග පෞර්ෂයන් ඇස ගැටෙන, ක්‍රිකට් ෆීල් එක ග්‍රවුන්ඩ්ස් වල සවුන්ඩ්ස් එක්ක ඇඟට දැනෙන නිසා තාම කතාව ඉන්ටරෙස්ටින්ග්...

  • @Kavishan.01
    @Kavishan.01 ปีที่แล้ว +39

    බුදුඅම්මෝ රදීෂ්ගේ චූටි මැණික.....

  • @TIKTOKSLVIDS123
    @TIKTOKSLVIDS123 ปีที่แล้ว +47

    මේ සැරේ කතාව නම් හොදට Quality එකට කෙරීගෙන යනවා
    වෙනස්ම ආරයකට වෙනස්ම Cast එකක් එක්ක
    අලුත් අලුත් Location නූත් තියේ
    අලුත් Characters ලත් ඉන්නවා
    බලමු අලුත් seasons ඒකවත් හොදට යාවි ද කියලා
    Sure නෑ එදිරි නේ ලියන්නේ
    ඒත් ඉතින් අනුහස් Aksha සම්බන්ධය තිබ්බ නම් මේක තව ලස්සන වෙන්න තිබ්බ

  • @PavithBhashitha-mx3ff
    @PavithBhashitha-mx3ff ปีที่แล้ว +8

    Trending 1 ත් දෙවෙනි ඉනිම
    Trending 2 ත් දෙවෙනි ඉනිම😎💪💪💪 ගැම්මක් තමා.

  • @shiwanishakya4825
    @shiwanishakya4825 ปีที่แล้ว +111

    සේරම චරිත අයින් වෙලා අනුහස් විතරක් ඉතුරු උනාම ආයෙ චරිත ටික අමුතුවෙන්ම හොයාපල්ලකො ඉතින් දැන් 🙂✋

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +5

      lihinila 3i deweni inima iwara weddi lihinila 10 k witara idiyi🤣

    • @giovannifernando8383
      @giovannifernando8383 ปีที่แล้ว +4

      පුල් හොල්මංවෙලා ඉන්නේ බන්

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +38

    ලොකේෂන් සහ කාස්ට් එකත් කතාවෙ ගලා යාමත් හොඳයි වගේ..ප්‍රවීණයන් රැසක් දවසින් දවස අලුත් චරිත හරහා එනව වගේ 🔥👌
    අනුහස් ට ඉන්න යාළුවො ටිකත් මරු 👌❤
    රවීන් අයියගෙ ඇක්ටින් 👌🔥🔥❤
    මොනදේ වුණත් අනුහස් ට ආදර කතා නම් සෙට් කරන්න එපා...එයා ඒ මතක එක්කම ජීවිතේ දිනනව පෙන්නුවනම් ගොඩක් හොඳයි..ලස්සනයි.. මේක ඉක්මනින්ම හොඳ අවසානයකින් නිමා කරන්න..

  • @kaweeshakawindi1222
    @kaweeshakawindi1222 ปีที่แล้ว +8

    අලුත් ලිහිණි නම් හරිම ලස්සනයි 🥰♥️♥️

  • @amandie663
    @amandie663 ปีที่แล้ว +39

    අනුහස්ගෙ කතාවෙ දෙවෙනි episode එකත් trending ඇවිත් 🔥 රවීන් ❤

  • @PavithBhashitha-mx3ff
    @PavithBhashitha-mx3ff ปีที่แล้ว +165

    දෙවෙනි ඉනිම කියන්නේ ලස්සන කතාවක්.කවදාවත් අමතක වෙන්නෑ.

  • @Charithindeepa
    @Charithindeepa ปีที่แล้ว +45

    මුලින්ම සමල්කා,ඊටපස්සෙ ආක්ශා,දැන් මේ ඉනිමෙ අනුහස් ට කෙල්ලෙක් සෙට් වුනොත් අවුරුදු හය හමාරක් අවසානයෙ ඒකි එක්කො මැරෙයි😅 නැත්තං මහණ වෙයි😅 2029 දි ඊටපස්සෙ හා හා පුරා කියලා දෙවනි ඉනිම season 3පටන් ගනීවි😂💔ඔහොම ඔහොම කෙල්ලො මර මර එදිරි යා sesason ගානක් ඉනිම ගෙනි යයි.😂💔රවීන් ට නාකි වෙනකං ම මේකෙ රගපාන්න වෙයි ද දන්නෙ නෑ😂💔

    • @dilashanew1481
      @dilashanew1481 ปีที่แล้ว +2

      adoo😂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      කියල වැඩක් නැ

    • @sachde28485
      @sachde28485 ปีที่แล้ว +7

      සමල්කා අයින් උනා. කලා නෙවෙයිනේ. ආක්ශාව නං ඉතින් අයින් කරලා අලුත් එකට නොගෙන..එච්චර නං කොහොමත් අදින්න එකක් නෑ එකපාර වෙච්ච දේ ඒ එක්ක 😂 මේ අලුත් නාට්‍ය අනුහස් ගෙ කතාව නිසා රවීන් කොහොමත් ඉතින් මේ අලුත් නාට්‍ය ඉවර වෙනකල් රගපායි. මේකත් ඉතින් එයාට රගපාන එකක් විතරනේ.

    • @Charithindeepa
      @Charithindeepa ปีที่แล้ว +1

      @@sachde28485 අයින් වුනා ද අයින් කලා ද කියන්න නම් මං දන්නෙ නෑ😂කොහොම හරි ඉතින් වුනේ සමල්කා මහණ වුනා,ආක්ශා මැරුණා,මේකෙ ත් ඉතින් කවුද හරි කෙල්ලෙක් සෙට් කරාවිනෙ.ඉතින් ඒකිත් මැරෙයි ද මහණ වෙයි ද දන්නේ නෑනෙ😂😂🙁🤔ඊටපස්සෙ කවුද දන්නෙ season 3ත් පටන් ගනී ද කියලා 😂😂එදිරි මේ ඉනිම ලේසියෙන් ඉවර කරන්නෙ නෑ බම් ඕකයි මං හිතන විදිය නම්😂නැත්තං මෙච්චර අවුරුදු 7ක් ඇදන් ආව එකේ තවත් season එකක් පටන් ගනීද?ඔව් ඉතින් මේවා soap opera නෙ😂😂මං කිව්වෙ ඉතින් මට හිතෙන දේ,ඔයාට ඉතින් හිතෙනවා නම් එදිරි මේක තවත් ඇදන් යන්නෙ නැති වෙයි කියලා ඉතින් අවුලක් නෑ.😅

    • @Amagawri18
      @Amagawri18 ปีที่แล้ว

      Mulinma dewmi kamaththen hitiye anuhasta

  • @UmeshaMadurangi-ig2yq
    @UmeshaMadurangi-ig2yq ปีที่แล้ว +14

    Mn nam hithanne oya theme song eketh ynne aksha gana🥹😭♥️

  • @heshini7569
    @heshini7569 ปีที่แล้ว +11

    Wow අලුත් ඩ්‍රාමා එකේ පළවෙනි එපි දෙකම trending ❤❤ #22 🔥 අද එපියත් ලස්සන වෙයි වගේ..... ලස්සන අනුහස් කොල්ලගෙයි එයාගෙ ලස්සන යාළුවෝ සෙට් එකෙයි ලස්සන සින්දුවකුත් යනවනේ 😍

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +16

    රවීන්ගෙ ඇක්ටිනුත් මරු 👌

    • @hacku148
      @hacku148 ปีที่แล้ว +4

      හිරුනි රවිශි ජයමාන්න ගෙ තවත් ෆේ.ක් එකක්😂😂😂😂

    • @hasithagamage5504
      @hasithagamage5504 ปีที่แล้ว

      @@hacku148 මොකක් යකෝ ට්‍රැක්ද තොපිට 🤮

    • @hacku148
      @hacku148 ปีที่แล้ว

      @@hasithagamage5504 😂😂😂 හිරුනි රවිශි ජයමාන්න

  • @meriyanchalsi2530
    @meriyanchalsi2530 ปีที่แล้ว +26

    අපේ ජිවිතේන් කෙනෙක් ගියාම තමා අපි ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ එම නොවුනොත් අපිව වට්ටන්න ගොඩක් අය බලන් ඉන්නේ අනුහාස් ඔයා ඉක්මනින් නැකිටින්න💞💞💞

    • @Mr_Bhash01
      @Mr_Bhash01 ปีที่แล้ว +1

      Edirita ona unama nagitinne😂

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +17

    අනුහස් ට ඉන්න යාලුවෝ ටික නම් නියමයි හොද යාලුවෝ බුදුසරණයි ❤❤

  • @maheshiferdinand9611
    @maheshiferdinand9611 ปีที่แล้ว +60

    ඇත්තටම ආක්ෂා නැතිව කතාව කිසිම ලස්සනක් නෑ දැනුයි තෙරේන්නෙ කතාවකට උනත් අපේ සිත් මොනතරම් අනුක්ෂා ලග නතර වෙලාද කියලා අනේ එදිරිමුනි ආයෙමත් අක්ෂාව අරන්එන්න නැත්නම් මොන වෙනසකින්වත් වැඩක් නැතිවෙයි 😢😢😢

    • @Dilki56
      @Dilki56 ปีที่แล้ว +3

      Ou ane🥺

  • @OsharaSewmini
    @OsharaSewmini ปีที่แล้ว +24

    හැබැයි අනුහස්ගෙ යාලුවෝ ටික නම් ලස්සනයි 👀❤️

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 ปีที่แล้ว +17

    අනේ මේන් වැන්ද දැන්වත් මේ චරිත වලට මරා ගන්න එක නවත්තල දාන්න අනේ,එයාලා යාලුවො මුන් මෙහෙ චරිත වලට මරාගන්නව ,හිත් කෝප කරගන් නැතුව නිදහසේ කතාව බලන්න අනේ,මොකද බක් ගාලා හුස්ම ටික ගියොත් ඔක්කොම හරි,ඒ හින්ද මේ කතාවක් නිසා ලේ කෝප කරගන් නැතුව ඉදහල්ලා 😊

  • @AptLyrics2
    @AptLyrics2 ปีที่แล้ว +29

    මට හිතෙනවා අනුහස් theme song එක කියන්නෙ ආක්ෂටමයි කියල. එයා ආක්ෂාව මතක් වෙන හැම වෙලාවෙම අහස දිහා බලනවා.
    "රෑ අහසට පාඩුවක් නැද්ද සඳ මගේ හින්දා..." කියලනෙ කියන්නේ...
    ඊට පස්සේ "හංගාන නුඹ මං මෙච්චර කල් දුර ඇවිදින්"...
    ආක්ෂා ගැනම හිතේ තියාගෙන ඉඳල පස්සේ දවසක කොහේදී හරි කියනවා ඇති...

    • @Skol7856
      @Skol7856 ปีที่แล้ว +6

      මටත් ඒක හිතුනා. ඒ සින්දුවේ කියන්නෙම අහස ගැනනෙ. ඒ ඉතින් ආක්ශනෙ. ඒකෙ දැකපු හීන ගැනත් කියනවා. දන්න විදිහට අනුහස් වෙන කවුරුත් එක්ක හීන දැක්කෙ නෑනෙ. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ. දැනට නම් මටත් හිතෙන්නෙ ආක්ශට කියන්නෙ කියලා. එයා අහස දිහා බලන කොට යන්නෙත් ඒ music eka නේද?

    • @AptLyrics2
      @AptLyrics2 ปีที่แล้ว

      @@Skol7856 අනුක්ෂා මරලම දැම්මට පස්සේ අපිට එහෙමවත් පුංචි සතුටක් ලැබෙනවා නම් කොච්චර හොඳද....
      "අඳුරම පුරුදු කෙනා.... සොඳුරුම පාර කියා දුන්නා" කියලත් තියෙනවනේ.. අඳුරම පුරුදු කෙනා ආක්ෂා. Cancer එකෙන් මැරුනනේ. ඒත් ඉතින් රවීන් ඉන්න හින්ද විතරක් season 2 බලනවා මිසක් කිසිම දෙයක් ගැන කිසිම විශ්වාසයක්, බලාපොරොත්තුවක් නෑ....

    • @Skol7856
      @Skol7856 ปีที่แล้ว

      @@AptLyrics2ඒ සිංදුව එයාට තමයි. වෙන කවුද අනුහස්ට සොදුරුම පාර කියලා දුන්නෙ? ඊයෙ රොශෙල් එයාගෙ video එකකට caption එකක් දාලා තිබුනා "ඔබ ආයෙ එනව නම්" කියලා. ඒක දැකලා මටත් හිතනා "ඔබ ආයෙ එනවනම්". අනුක්ශා fansලා පව්.

  • @criticalreview8890
    @criticalreview8890 ปีที่แล้ว +15

    RAWEEN... man... 🔥you are giving this a whole new flavor of ANUHAS, hurt but grown up... This is going to be incredibly interesting as the story of ANUHAS FERNANDO. This looks like a completely different drama. Exciting... and waiting to see more of your talents, in Anuhas' story.

  • @sithumsithum4713
    @sithumsithum4713 ปีที่แล้ว +16

    හැබැයි මේකත් නම් සෙට් වගේ දැන්නම් 🥺❤️

  • @l.g.s.i5951
    @l.g.s.i5951 ปีที่แล้ว +18

    20:24 එතන නිකන් අනුහස් 'හරි ලස්සනයි ' සිංදුව කියන Dilaksha Gayashan අයියා වගේ 😍🔥

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +11

    ලස්සන පිරිමි ළමයි ටිකක් ඉන්නෝ 😁❤️
    ඇත්තටම ලස්සනයී එයල

  • @wir5680
    @wir5680 ปีที่แล้ว +26

    අර අවසාන scene එකේ රෝස පාට t- shirt එක ඇදන් හිටිය boy අවුරුදු කුමාරයෙක්ද🌝❤️හරිම handsome එයා😁❤️😊

  • @hasithasampath4410
    @hasithasampath4410 ปีที่แล้ว +3

    එදා වගේම අදටත් ආදරෙයි දෙරණ..අපේ දේ රැක ගෙන අළුත් දේ රැකගෙන..ඉදිරියටම යමු..ජය වේවා ❤️🎉

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 ปีที่แล้ว +4

    ඒ ටිචර් අක්කා නම් හරි පිං පාටයි. ජාන්විගේ lit 😂 එකක් වගේ.

  • @ArchanaChaman-i3e
    @ArchanaChaman-i3e ปีที่แล้ว +35

    මොන දේ උනත් ආක්ෂාගේ තැන කාටවත් ගන්න බෑ...

  • @ganguaththanayaka4141
    @ganguaththanayaka4141 ปีที่แล้ว +8

    Watching this because of u RK... This will be a incredible story... Best wishes brother....❤❤

  • @piumipiumi5370
    @piumipiumi5370 ปีที่แล้ว +2

    අලුත් ලිහිනිද මේ අනේ එයා නම් ලස්සනයි. හොද තේරීමක්

  • @pasindudilhara2990
    @pasindudilhara2990 ปีที่แล้ว +248

    අනුහස්ට කෙල්ලෙක් සෙට් නොකර බැරිද මේ කතාව ඇදන් යන්න... මොකද කිව්වොත් අර අලුතින් ආපු එකී මෙලෝ රහක් නෑ..😂

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +4

    අනුහස් අයියගේ පණ ආක්ෂා අක්කි විතරයී.................
    😭😭😭😭😭😭😭😭😠😠😠😠😠😠😠😠😭 සදා නොමැකෙන අනුක්ෂා ආදරේ ආයෙත් ඕනී...........😭😠 ආක්ෂා අක්කගේ නිවුන් සහෝදරියක් කියලා හරි කටර් එකක් වගේ ඉන්න රොශෙල් අක්කිව ආපහු දෙවෙනි ඉනිමට ගෙන්නන්න Please සාරමුණි අයියේ please... 😭 එහෙමත් නැත්තම් ආක්ෂා අක්කි මැරුනේ නෑ කියලා ආක්ෂා අක්කිව ආපහු ගෙන්නන්න Please සාරමුණි අයියේ plzzzzzzzzzzzzzzzzzzzz 😭😭😭😭😭😭😭😭ඒ ආදරේවත් විනාස කරන්නේ නැතුව තියන්න Please 😭 අනුහස් අයියගෙයි ආක්ෂා අක්කගේ නිවුන් සහෝදරියක් කියලා ගෙන්නන අක්කගෙයි (රොශෙල්
    අක්කි ආයෙත් ඕනී.....) හරි අනුහස් අයියගෙයි ආක්ෂා අක්කිගෙයි Wedding එකෙන් අනුහස් අයියා Cricket වලින් ඉස්සරහට ම ගිහින් ලෝකේ හොද ම Cricketer වෙන එකෙන් මේක ඉවරයක් කරන්න Please 😭
    රොශෙල් අක්කිව ආයේත් ඕනී................😭😭😭😭😭😭😭😭

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA ปีที่แล้ว +8

    ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව තියෙනවා........

  • @madushasandeepani3470
    @madushasandeepani3470 ปีที่แล้ว +12

    අනුහස්ට ඉන්නෙ පට්ට ලස්සන යාලුවෝ ටිකක්නි 😊

  • @DasinduSheemal-o6k
    @DasinduSheemal-o6k ปีที่แล้ว +12

    දෙවන්තලව ආයිත් ගේන්නකෝ

  • @kavishasasarani5317
    @kavishasasarani5317 ปีที่แล้ว +29

    ආක්ෂා නැතුව පාලුයි 😢😢😢😢අනුහස් ට වෙන කවුරු ත් ගැලපෙන් නැ ආක්ෂා තමයි ගැලපෙන් නෙ

    • @Kamilsudda
      @Kamilsudda ปีที่แล้ว +1

      Ehemane samalka giyamath kiwwe

  • @nethuki368
    @nethuki368 ปีที่แล้ว +20

    Raween is so handsome ❤ even his friends are good. Superb cast..superb locations . Nice episode..❤❤

  • @kavindyagimhani3730
    @kavindyagimhani3730 ปีที่แล้ว +6

    Anuhasge yluwo tika nm lassnai ❤

  • @hansihansi23
    @hansihansi23 ปีที่แล้ว +46

    real Lihini , akshaa නැතුව කතාව wadak na කියලා හිතුණා ..❤

    • @IreshaKumari-s7n
      @IreshaKumari-s7n ปีที่แล้ว +1

      ඔව් අනේ කතාවට මුලින්ම ඉන්නෙ චරිතෙ වගේ ර්‍ර්ට තරම් පස්සෙ එන අය සෙට් නෑ

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +15

    Season 1 ekedi, Raween ta katha widihata apahasa karapu set eka ai me dan Raween ta hoda kiyanne.
    Ayemath lihiniwa Anuhas ta set karanna ona wela wage.😡

  • @LakmalNuwan
    @LakmalNuwan ปีที่แล้ว +19

    Aksha hitiynm anuhas sathutin,hemadema dinanawa paradinne ne aiyooo😢

  • @plvlogs8631
    @plvlogs8631 ปีที่แล้ว +24

    ඊයේ episode එක අද mach එකයි අතර කිසිම වෙනසක් නෑ😅

  • @Yasintha-z8m
    @Yasintha-z8m ปีที่แล้ว +7

    Ane anuhasgen hithen aksha wa ayin karanna hadaanna epaa. Wena kello set karanna epaa.akashagen mathakath ekka issarahata yana hati pennanna. Plz

  • @kalpani2004
    @kalpani2004 ปีที่แล้ว +8

    කොල්ලො සෙට් එක ලස්සනයි.ඇක්ටින් මරු

  • @Dewwa__2001
    @Dewwa__2001 ปีที่แล้ว +13

    මොනා උනත් අවංක එකාට තමයි හැමදාම දුක වැඩි.ඒ වගේ කොල්ලෙක් තමයි අනුහස් කියන්නේ.අනුහස්ගේ යාලුවෝ සෙට් එකනම් මරු පට්ට හොද කොල්ලෝ ටිකක් ❤❤❤ආදරෙයි ගොඩක්

  • @UmeshaMadurangi-ig2yq
    @UmeshaMadurangi-ig2yq ปีที่แล้ว +11

    Anuhas aksha wa mathak wena hama welema ahasa balanwa🥹

  • @0703-e8f
    @0703-e8f ปีที่แล้ว +7

    සමන් එදිරිමුනිට නිවන් සුව

  • @yashodya.123
    @yashodya.123 ปีที่แล้ว +8

    අනුහස්ගේ කතාවේ දෙවෙනි episode එකත් trending.🙈❤️

  • @hasithasampath4410
    @hasithasampath4410 ปีที่แล้ว +2

    දෙවෙනි ඉනිම කියන්නෙ ලාංකීය පුංචි තිරයට කළ එලියක් තමයි ඉතිම් ❤😘✌️

  • @HasithDilan-p4x
    @HasithDilan-p4x ปีที่แล้ว +47

    කතාවට උනත් කෙල්ලො නිසා හීවිතේ විනාස කරගන්න එක මෙලෝ රහක් නෑ 😒💔

    • @shehansanjaye4148
      @shehansanjaye4148 ปีที่แล้ว

      ඇත්ත බන් 🫣

    • @mihithilakna
      @mihithilakna ปีที่แล้ว +1

      ඇත්තටම එහෙම අද්දැකීමක් තියෙන කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නෙ මන් නම් කියන්නෙ 💔

    • @hasithagamage5504
      @hasithagamage5504 ปีที่แล้ว

      උබට එහෙම දෙයක් වුණොත් ඕකම කියනවද😮

  • @lakshikdr2340
    @lakshikdr2340 ปีที่แล้ว +7

    පව් රවීන් කනිශ්ක... දක්ශ කලා කරුවෙක් එකම.කතාවකට කොටු වෙලා පල් වෙනවා ..අප්ප...අනිත්කෙනා නයනතාරා....

  • @dp2927
    @dp2927 ปีที่แล้ว +12

    Handsome Raween ❤🙈🔥

  • @dasunlakruwan6676
    @dasunlakruwan6676 ปีที่แล้ว +8

    Theme song & Background music Next Level... Nimesh Kulasingha Ayemath Gindarata Music Tika denawa..

  • @PivithuruSakunika
    @PivithuruSakunika ปีที่แล้ว +35

    වැඩක් නෑ දැන් මේ කතාව අපහු නම් බලන් නැ අක්ශාව දැම්මේ නැති වුනොත් සතියයි බලන්නෙ එ සුන්දර මූන ආපහු බලන්න ඔනෙ

    • @shashinimadubashini-ve5li
      @shashinimadubashini-ve5li ปีที่แล้ว +3

      Ow ane e

    • @shashinimadubashini-ve5li
      @shashinimadubashini-ve5li ปีที่แล้ว +3

      Ow ane e

    • @pasindulochana2199
      @pasindulochana2199 ปีที่แล้ว +2

      ආක්ෂගෙ හොල්මන තමා එහෙනම් ගෙන්නන්න වෙන්නෙ 😂

    • @shashinimadubashini-ve5li
      @shashinimadubashini-ve5li ปีที่แล้ว +1

      @@pasindulochana2199 holmana hri kmn nh fanslt krpu asadaranet kthv vens venn oni

    • @dinithathenuja1545
      @dinithathenuja1545 ปีที่แล้ว +1

      උන්ට වැඩ තියෙනවා බං මේකෙ රඟපාලම ඇතිවෙලා උන් අයින් උනේ 😂

  • @sachde28485
    @sachde28485 ปีที่แล้ว +5

    Trending ❤ RK ❤

  • @Samadhisamadhi-y9u
    @Samadhisamadhi-y9u ปีที่แล้ว +7

    කවුද බං මේ එක එක වෙලාවට කැහිනිලා මාරු කරන්නේ. 😂😂 ඒ පාර තව ගෑණියෙක් දාලා. එදිරි ඔයාට ආතල්ද😂

  • @ChithraDewage
    @ChithraDewage ปีที่แล้ว +11

    අනුහස් ඉන්න නිසා කතාව බලනවා ඒත් අක්ෂත් හිටියනමි මරැ ෙදවිමි අවන්ත කතාවට එන්ෙන් නැද්ද 😢

  • @chathurangailangasekara
    @chathurangailangasekara ปีที่แล้ว +5

    Anuhasge yaluwo set ek nm maru 🔥♥️

  • @slmonsterboy468
    @slmonsterboy468 ปีที่แล้ว +22

    දෙවනි ඉනිම හරියටම පටම් ගත්තෙ සීසන් දෙකෙන් පස්සෙ😅😅

  • @PavithBhashitha-mx3ff
    @PavithBhashitha-mx3ff ปีที่แล้ว +5

    Trending Now 😎

  • @vihannishantha4613
    @vihannishantha4613 ปีที่แล้ว +6

    අනුහස් ලස්සනයි

  • @කොටියාගලසුගතානන්දහිමි

    රස්ලි ❤ආයේ එකතු වෙන්න වසන්ත අපේ ආයේ එයි වගේ

  • @draco5408
    @draco5408 ปีที่แล้ว +37

    ලිහිනිගේ ලස්සන ❤
    අනුහස් ලිහිනිගේ ආදර කතාව තමයි සීසන් 2

  • @DuminduRahul-h1j
    @DuminduRahul-h1j ปีที่แล้ว +8

    රදිශ් ලිහිණි episode නැද්ද දන්නැ

  • @Amashisathsarani
    @Amashisathsarani ปีที่แล้ว +1

    රොෂාන් lassni 😍

  • @harshi-lx9vz
    @harshi-lx9vz ปีที่แล้ว +15

    අනුහස්ට ගැළපෙන්නෙ අක්ෂා විතරමයි.අනුහස්ට ලිහිනි ගැලපෙන් නෑ.ඒ වුනාට දැං ඉන්න ලිහිනි නම් කැතයි කියන්නත් බෑ😊

  • @ApsaraDewindiApsara
    @ApsaraDewindiApsara ปีที่แล้ว +8

    ඔව් එක න්ම් ඇත්ත අනුහස් එක්ක ඉන්නේ සුපිරි සෙට් එකක් 🎉❤

  • @musicwithshen
    @musicwithshen ปีที่แล้ว +3

    ලිහිනි ලස්සනයි🙂

  • @slmonsterboy468
    @slmonsterboy468 ปีที่แล้ว +22

    ලිහිණිලා ගොඩ 😅😅😅😅😅😅😅😅

  • @shenalifernando3973
    @shenalifernando3973 ปีที่แล้ว +6

    #13 on trending 🔥