අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2024.08.23 | Ada Derana Midday Prime News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Disclaimer: This video contains visuals taken from external sources solely for news purposes
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #AdaDerana12PM #TvDerana #Live #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 18

  • @ranjithmayadunne9159
    @ranjithmayadunne9159 20 วันที่ผ่านมา +3

    මේ හිවල පස්සෙන් යන උන් සියලුම දෙනාගේ දේශපාලනයේ අවසානයයි .

  • @helayaa
    @helayaa 20 วันที่ผ่านมา +2

    වැඩ කරන වෘත්තිකයින් පාරට ඇදලා අරන් අරගල කරන එක නෙවෙයි වෘත්තීය සමිතියක කාර්යභාරය. විදුලි බල මණ්ඩලය, දුම්රිය, ගුරු සේවය ඇතුළු හැම එකකම වැඩ වර්ජන කරන්නේ ජේවීපී අය. එයාල එදා ඉඳන්ම රට සංවර්ධනය වෙනවාට ප්‍රතිපක්ෂයි.

  • @nissankarace4028
    @nissankarace4028 20 วันที่ผ่านมา +1

    🌟🌟🌟🌟🌟🌟♥️♥️♥️♥️♥️

  • @upalifernando8778
    @upalifernando8778 20 วันที่ผ่านมา +1

    Me awasthawe vatup vadikireemen peneeyanneum minissu gana thawamath hitjagena sitina pahath hangeemai.Mathiwarana unusume chanda allas❤❤❤Anura sahomai❤jnpthi❤

  • @janithdilan9690
    @janithdilan9690 20 วันที่ผ่านมา +1

    Api mAlimawata

  • @UNILATERAL580
    @UNILATERAL580 20 วันที่ผ่านมา +1

    මෙන්න තවත් චන්ද ගුන්ඩුවක්

  • @wijitharamanayake5067
    @wijitharamanayake5067 20 วันที่ผ่านมา +1

    THAMARATATA VIRUDDAWA WADAKARANA MAHA BANKU ADHIPATH. RAVI HDHAMA MUDHAL AMATHI WAGE.😂😂😂😢😢😢

  • @DasunViraj
    @DasunViraj 20 วันที่ผ่านมา +2

    රටේ මා ජනතාව කිව්වද රනිල්ට රට බාරගන්න කියලා බලතන්හාවට රිංගලා ආවා මිසක් දැන් ඇති විශ්‍රාම යන්න මුළු රටම මාලිමාවට

  • @user-cu5ol7du2p
    @user-cu5ol7du2p 20 วันที่ผ่านมา +1

    Mun ekkwath viswasa karanna bha. Ibrahim ekka yalu kamk tubuna anura tawa. Un hitiya Dan un ekek Wath pasku marana gana kathwak nha

  • @jasonBruv-q8c
    @jasonBruv-q8c 20 วันที่ผ่านมา

    Ranilui sirisenai hodatama kara

  • @user-sq8fc5pk9f
    @user-sq8fc5pk9f 20 วันที่ผ่านมา +1

    ලොව හොඳම මහ බැංකු අධිපති වරයන් අතරට ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා නම්වුනා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ, දැන් ලොව හොඳම ජනාධි තේරුවොත් නියතයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලොව හොඳම ජනාධිපතිවරයා වනබවනම් ඒකාන්තයි මොකද ලොව බංකොලොත් වුන රටවල් අතර ශ්‍රී ලංකාව ඉතාම කෙටි කාලයකින් ගොඩගත්ත හේතුවම ප්‍රමානවත් සුුදුසුකමට.

  • @TharangaRuwan-bu7vu
    @TharangaRuwan-bu7vu 20 วันที่ผ่านมา

    රත්නපුර පවුලක මිනි මරුම නෑනේ

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 20 วันที่ผ่านมา

    Rata vikuna duppatun afanna epa.