ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද අය ඉක්මනට හොරැ අරන් වගේ ගෙනියනවා. නිවන්සුව ලැබෙිවා පුතේ. !!
තරුණ ජීවිත අකාලයේ මිය යාම හරිම දුකයි. කිසිම දවසක මෙවන් අකල් මරණයක් නොවේවා
නිවන් සුව ලැබේවා පුතේ !
කනුත් වැරදියි. ප්‍රවාහන පහසුකම් අඩු නිසානේ එල්ලිලා යන්නේ. රාජකාරියට වෙලාවට යන්නත් ඕනේ.
අනිවා පුටි බෝඩි එකේ ආවොත්😮😮😮 අනතුරැ වැඩියි බෝලවත්ත රේල් පාලමෙිද වැදි මෙිවගේම අනතුරක් උනා ගගටම වැටි තිබුනා නොසැලකිල්ල මුල පවි කොයි තරමි බලාපොරොත්තු හිතේ තියෙන්න ඇතිද නිවන් සුව ලැබෙිවා පුතේ 🙏සුභ ගමන්
මාරයා අඩගහන කොට අපි නිදාගෙන හිටියත් නින්දෙන්ම මැරෙනවා නමුත් මෙහෙම මැරුන එක දුකයි , අපේ උපත වගෙම අපේ විපතත් අපේ හදහනේ ලියා තියනවා ,එවා මිනිස්සු විස්වාස නොකරන එක තමයි ප්‍රශ්නය , දුකයි මල්ලියෝ ,
අනිවාර්යයෙන් ඒක තේරුම් නොගත් මිනිස්සු මරා ගන්නව
@@ashokaLandagea අනිවාර්යයෙන්ම ඔබ හරි mr ashoka මිනිස්සුන්ගේ තෙරුම් ගැනිමේ බුද්දියා අඩුය පොඩිදෙයටත් මරාගන්න මිනිස්සු ඉන්නේ , මට මොනවා මිනිස්සු කිව්වත් මම මට නෙවෙයි විදිහට ඉන්නවා ,thank you මගේ comment එක තෙරුම් ගත්තාට ,,,
අප උපදිනකොටම තමයි අපේ මරණයත් ලීය විලා අපේ මව්කුසට එන්නේ ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛො ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි නිවන් සුව පතමු
😢
මෙවැනි අකල් මරණ නොසිදු වේවා .පසිදු පුතා ඔබට නිවන් සුව ලැබේවා .😢😢😢😌😌😌🙏🙏🙏❤
මම කැමතිම නමුත් භයානකම වාහනය කෝච්චිය.නිවන්සුව මල්ලි 🙏
මං දැකල තියෙනව මේහරියෙදී කෝච්චිවල සෙනග තදබදය නිසා වැඩිපුර යන්නේ එල්ලිලා වගේ..බලධාරින් දැන්වත් ඔය අනතුරු දායක කනු පාරෙන් ඉවත් කරවන්න
කෝච්චියේ යනකොට ෆුඩ්බෝඩ් එකේ යන එක වැරදි වැඩක්...... මිනිසුන් ඒක තේරුම් ගන්නේ නෑ...... පව්......... උපනූපන් ජීවිතයක නුඹට අකල් මරණයක් නොම වේවා 🙏
දුම්රියේ එල්ලිලා යන්නේ ආශාවට නෙමෙයි.වැඩට යන්න ආපු ලමයෙක්නේ.සෙනග වැඩි වුනාම ඇතුලට යන්න ඉඩ නැහැ.හවසට එනකොටත් එහෙමයි.නිවන් සුව ලැබේවා!
Niwan suwa labewa obata
😢නිවන් සුවය ලැබේවා !
කවුරුත් ආසාවෙන් පාපුවරුවේ එන්නේ නෑ..එදා සෙනහ වැඩිදවස්ක්.. චන්දේ නිසා ගමවල්වල ගිය මිනිස්සු එන දවසක්.. එයා එහෙම රිස්ක් එකක් ගන්න ළමයෙකුත් නෙව්යි මල්ලි ... අනික අපේ රටවල්වල මේ දේවල් වෙනස් වෙන්න ඕනේ... හැමකෙනාම ආසාවෙන් පාපුවරුවේ යන්නේ නෑ. එයා වගේ තව කීදෙනෙක් මේ වගේ හේතු නිසා පවුල් වලට අහිමි වෙනවද.. අපේ පන අපිට අහිමි උනා.. මෙවන් අකල් මරණයක් කිසි ආත්මෙක අත් නොවේවා මල්ලි 😢😢
සිග්නල් කණුව හිරේ දාන්න ඕන.😂😂😂.නිවන් සුව මල්ලි.
අනේ පුතේ උප උපන් ජාතිවත් මෙවන් අකල් මරනයක් නොවේවා.අජරාමර නිවන් සුවය ලැබේවා පුතේ නුඹට
නීවන් සුව ලැබේවා
කෝච්චියේ ෆුඩ් බෝඩ් එකේ යන්නේ ආසවට නෙමේ .....කවුද අකමැතී සීට් එකක ඉදගෙන යන්න... එත් අපේ රටේ අවාසනාවකට එහෙම වෙන්නේ නෑ... උදේ office time එකට යන Train ටික වැඩි කරානම් ඕනම කෙනෙක්ට පහසුවෙන් යන්න පුලුවන් ඇයි එහෙම කරන්නේ නැත්තේ... උදේ හැම train එකකම සෙගන පිරිලා යන්නවත් ඉඩ නෑ වෙලාවට ගියෙ නැත්නම් ඒවටත් ප්‍රශ්න.පසිය ෆුඩ් බෝඩ් එකේ යන එකෙක් නෙමේ ඒත් එදා මාරයගේ දවස .නිවන් සුව පසියෝ 🏳️🏳️🕊
මෙවනකල් මරනඇති නොවේවා නැවත උපදින කිසිමබවයක ගතිගුන හොද යහපත් අයට ආව්ස අඩුයි නිවන් සුව ලැබේවා
නිවන් සුව
Niwan suwa lebewa
ඔය signal kanuwa තව අඩියක් එහායින් හයි කරපියව්.
❤❤Ane puthe oyata niwan suwa labewa
Welawa..thamai ..
මිනිස්සුන්ට හරි විදිහට යන්න එන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍යක් මේ රටේ නෑ. කෝච්චියේ මගීන් වැඩි නිසයි මිනිස්සු පා පුවරුවේ ගමන් කරන්නෙ.
Ane රත්තරන් ඔයාට jesu පිහිටයි ..ආදරෙයි ගොඩාක් පුතේ .අම්මා hospital eke පුතේ ..ane තාත්තා pissek වගේ ඔයා කොහොමද අපිව දාලා යන්නේ ...😭😭😭😭😭😭
😢😢😢
Dukai harima
😢😢😢😢😢@@SamanthaRanjanee
නිවන් සුව ලැබේවා ...මෙවන් අකල් මරණ සිදු නොවේ වා !!!😢
Newan suwaya labawa putha oyata 🙏🙏🙏
මේ මල්ලිලා දෙන්නම අපි hospital එකේ ඉද්දි ගෙනවේ එක මල්ලි කෙනෙක් school unifrm ර්කෙන්මයි එක්කන් ආවේ එය icu දැම්මා කියලා පස්සෙ ආරංචි උනා. මෙ මල්ලි නම් ගොඩ වෙලාවකින් ගෙනාවේ පව් මෙයාගෙ අම්මා කෑ ගගහා ඇඩුවා ගේනකන් ඒ වගේම එයාගෙ යාලුවො එයා වැඩ කරපු තැන යාලුවොත් ගොඩක් ආවා ඒ ගෑනු ලමයත් ආවා පව්.. ජීවිතේ කලකිරෙනවා hospital එකේ එලියට වෙලා ටික වෙලාවක් ඉද්දි😢
අනෙ එහෙමද 💔💔💔😔🇱🇰🇦🇪
Niwan suwa aiya
Niwan suwa labewa
Niwan suwa labewa Putha oyata
අවරුදු ගණනාවක් මෙහෙම ජීවිත විනාස වෙනවා... බලදාරීන් කිසිම වගකීමක් නෑ..... හොරට පඩිය ගන්නවාදැන්වත් මේවා හදන්න....
ගමන ඇරුනාවේ .මේ විදියට ගමන් යන්න එපා..ජීවත් වන අය තම දුක් විඳින්නේ.😢😢😢
කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් නොවේවා
කෝචිචීවල යද්දි පුඵවන් තරමි ඇතුල් වෙලා යන්න දරුවනේ. පුතේ ඔයාට මොක් සුවය.මෙවැන් අකල්.මරණයක් කිසිදු භවයක නොම වේවා!!
අනේමන්දා අපේරටේ දරැවන්ට වෙන අපරාද.මොනවා කියන්නද දුකයි.නිවන්සුවය පතනවා.
ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි අප මව්කුසට එන අවදිම තමයි අපේ මරණයත් එන්නේ නිවන් සුව ප්‍රාර්ථනා කරමි
Niwan suwaya lebewa
Minissu 😂😂😂😂 venawa hari😮😮
නිවන් සුවය ලැබේවා
තමන්ගේ ආරක්ෂාවයි පරිස්සම ගැනයි මීට වඩා හිතුවා නම් මේ කොල්ලා අදත් ජීවත්වෙනවා
Niwan suwaya lebewa😢😢😢
Ane paw kale nam harima wenas pin karanna niwasuwa labewa
Ama maha niwanin senasima lebewa 🙏
පූස්පැටියෙක් මැරිච්ච ගානක් නෑ මාමට නැන්දට😢
එල්ලිලා යන්නේ වෙලාවට වැඩට යන්න ඕන නිසයි.කවදාවත් වෙලාවට දුම්රිය එන්නේ නැ. සෙනඟ වැඩියි. කවුරුත් බලන්නේ තියෙන එකේ එල්ලිලා යන්න.ආයතන වල නිලධාරින් ට මේවා පේන්නේ නෑ.රෙඩ් ලයින් වදිනවට ගන්න සොච්චම් පඩිය කැපෙනවට කවුද කැමති ඒකනේ මේ එල්ලිලා හරි යන්න බලන්නේ.ඒනිසා වෙලාවට වැඩ කරන කෝච්චි ටිකක් දාපියව්.ඇ
Ow iye ude train eke senaga pirila giye mn dakka waysaka ganu kenkuth ellila innwa school lamainuth ellila giya ane me anathuru dakalth dumriya wara gana wadi kranna 😢 mara dukak vidinne aththatama minissu
So sad .. 😢 Niwan suwa labewa !!
Maruta. Nomatha. Bada ❤❤
Niwansuwa labewa. 😭😭😭
කොයි කාලයක් ද අපි තරුණ කාලේ අපි දන්න ළමයෙක් ටත් ඔහොම ඔය හරියෙදි වෙලා නැති උනා
Niwan suwa labawa
Ambo😭😭
දැන් සිග්නල් කනුව තමයි වැරදි😂පුට්බෝර්ඩ් යන එක හොදයි
මෙයා ගොන් කතාම තමා කියන්නෙ. යන්න වාහන නැති නිසා වෙලාවට වැඩට යන්නෙ මෙහෙම තමයි ඒක බස්වල උනත් උදේට එල්ලිලා හිරවෙලා යන්නෙ.මිනිස්සු විදින දුක .ගෙවල්වල ඉන්න ගෑණු මේව දන්නෙ නැතුව හිනා වෙනවා
😭😭😭පවු
His saoul be with eternal God 🙏 sarow deeply about this incident 😢
Ane deiyane pau me sahodaraya nivan suva labea
ලංකාවට නීතියක් ගෙනාවොත් හොද නැද්ද සෑම දුම්රියකටම ඵක් ඵක් පෙට්ටිවලට ගාඩ් ලා දෙන්නා ගානෙ දැම්මොත් කාටවත්ම පාපොරුවෙ ගමන් කරන්න දෙන්න බැරි විදියට....ලෝඩ් ඵක ගන්න වෙලාවට train door ඵක ඇරලා ඊට පස්සෙ වහන්න ඕන ඵතකොට ඵක ඡජීවිතයක් අපට නැති වෙන්නෙ නැහැ....
Niwan suwaya lebewa piutha 🙏🙏🙏
Niwan suwalabewa
ඔය සිග්නල් කනුවක වදින්න නන් හුගක් එලියට බරවෙල ඉන්න ඕනෙ.අත්දෙකේ මුලුදිගම එලියට ඇලඋනොත් තමයි වදින්නෙ. ඇයිමේ දරුව එච්චර භයානකව ගියේ. විරුද්ද දිශාව බලාගෙන එල්ලිල ඉන්න ඇති. නිවන්සුව ලැබේවා .
Niwan suwa lebewa puthe rate awasanawada man da mehema daruwo nethi wenne ada kochchi nethnam wedata yanne nethiwa inna thibune
most countries have door closed trains,only stations open .
Ane ape pasiyo 😢
Ara ganu denna Hina wewi eka kiyanne 😢😢😢
Train strike if not no trains. People face dangerous things.what to do. Very very sad. This is not the first.
😢deiynne ape School eke ape wyse kollek😢
hmm kage awasanawata mae lamaya nate unada 😢
Mage jeevithetawath gihin nehe koochchiyee.eka maha bayanakai .a gamanantha epa ammoo .himin yana bus ekaka yanawa
Puthe aye upadina Hama athmema deergau labagena epadenna.❤.sevayata ekmanin yanna nisa ellila Hari yanava. Harima dukai. Puthata nuvan suva
Nadainta ganakvath na.hina veve visthara denne
ඒක තමයි මාත් බැලුවේ.නැන්දලාද
😢😢😢😢😢😢
Ai music 🤔
Aparade kolla
Yalada walin hadanne natuwa ...wena Mona Hari walin Sig Kanu hadanna barida😢😢😢
😢😢😢😢😢😢😢
Nevedaka Holman kathavak kiyanava vage music Dala kiyanne
Rest in peace
කටාහෙන්ගියත් සිංහල ජාතිය.?????
Very sad 😢 parents bring up children 🧒 and they are gone forever 😢 may his soul rest in peace
ජිවිතේ කෝත න්ද අවසානය කවුරුත් දන්නේ නෑ ගුණ දම් වඩන්න හැම මොහොතේ ම නිවන් සුව පුතා
A kellata monawa hithenawa athida deiyane
R I P
Muhta.hina😮😮
mekata.ikman.visadumak.denna.puluwan.rajaya karyala.welawata.wedipura.dumriya dekak.dawanayata.yodawanna.berida
Ammata hukanna oya signal kanuwa galawapalla
Paule minissu hare sathutenn needa maruna kena gana kiyannee.....😔😔😔😔
මේ මරන වලට කෝච්චියේ දොරකඩ නතර වෙන භැම කෙනාම කෙනාම වග කියන්න ඔනා.වෙලාවට වැඩට යන්න හැමෝම කැමති ඵක නිසා ඵන ඵකේ ඵලවිපාක යනවා.
ඒ කතාව ඇත්ත.. බස් වල උනත් එහෙමයි. තමන් කෝමහරි නැගගත්තානම් ඇති.. ඊළඟ කෙනා ගැන ආයෙ හිතන්නෑ..
Npp will make coinyru rich ss promised we 4:40 *ll see.
මේක වුනේ අපේ ගමේ ... පසිදු මගේ යාළුවෙක් . මම තමයි වෙඩින් ප්ලෑන් එක කලේ.
@@yytwinsdancingteam1918oya manussauaya boru comment danne
අංගොඩ ගියානම් හොද නේද
එයා අනතුරක් වෙන්නෙ කොතනද .එයා ඒ ගමේ කෙනෙක්😅
@@sujeewapriyadarshani5151ඔව්.එයා හැමතැනම ඉන්න කෙනෙක්.වෙන හැම අනතුරක්ම එයගෙ ගමේ කියලා තමයි කියන්නේ
අනතුරු ව්‍රෙන ස්තාන අයින්කරන්න
ස්තාන අයින්කරන්න දෙයක් නෑ සිග්නල් කනුවෙ වැදිල තියෙන්නෙ. කෝචිච්යේ දොරේ එල්ලෙන්න එපා කියන්නේ ඕකට තමයි
Life is uncertain 😢
Niwan sapa lebewa malle😢
Bouda dariwo christine karagannawa palliyen kasadabadinna paw daruwa. Boudaerla ipafils msrenna issella kurude baradeela . Karmmayak.
Boruwata. Natanna. Apa. I da. Tiyanwa. Ltula. Loku kamaYanaw. Padiya. Allila
😢 ඇයි ඒ මනමාලි වෙන්න හිටියා දුවගෙ ආගම වෙනස් කළේ. නිර්මල බුදු දහමට අගෞරව කරන්න හොද නෑනෙ. තමන්ගෙ ආගම තමන් අදහගන හිටියා නම් ඉවරයිනේ.. කතෝලික මිනිසුන් ගොඩක් දෙනෙක් මිත්‍යාවෙන් ඉන්නෙ. ආගම අතහරිනවා කියන්නෙ අම්මා, තාත්තා අතහැරියා හා සමානයි. දැන් මනමාලයා ත් නෑ බුද්ධාගමත් නෑ. මෝඩ තීරණ වල විපාකය ක් වෙන්නත් ඇති. මගේ නිර්මල බුදු දහම අනුව ඒ දරුවට නිවන් සුව ලැබේවා.
තමන්.කැමති.ආගමක්.තමන්ගේ .කැමත්ත.එක.ඔයා.පස්නයක්..කරගන්න .එපා.
@kusumkwt7255 කැමැත්ත නෙවෙයිනෙ හරවා ගැනිමක්නෙ වෙන්නෙ, ඇයි ඔයාට අමාරුව
Nosalakilla
හොද අය ඉක්මනට හොරැ අරන් වගේ ගෙනියනවා. නිවන්සුව ලැබෙිවා පුතේ. !!
තරුණ ජීවිත අකාලයේ මිය යාම හරිම දුකයි. කිසිම දවසක මෙවන් අකල් මරණයක් නොවේවා
නිවන් සුව ලැබේවා පුතේ !
කනුත් වැරදියි. ප්‍රවාහන පහසුකම් අඩු නිසානේ එල්ලිලා යන්නේ. රාජකාරියට වෙලාවට යන්නත් ඕනේ.
අනිවා පුටි බෝඩි එකේ ආවොත්😮😮😮 අනතුරැ වැඩියි බෝලවත්ත රේල් පාලමෙිද වැදි මෙිවගේම අනතුරක් උනා ගගටම වැටි තිබුනා නොසැලකිල්ල මුල පවි කොයි තරමි බලාපොරොත්තු හිතේ තියෙන්න ඇතිද නිවන් සුව ලැබෙිවා පුතේ 🙏සුභ ගමන්
මාරයා අඩගහන කොට අපි නිදාගෙන හිටියත් නින්දෙන්ම මැරෙනවා නමුත් මෙහෙම මැරුන එක දුකයි , අපේ උපත වගෙම අපේ විපතත් අපේ හදහනේ ලියා තියනවා ,එවා මිනිස්සු විස්වාස නොකරන එක තමයි ප්‍රශ්නය , දුකයි මල්ලියෝ ,
අනිවාර්යයෙන් ඒක තේරුම් නොගත් මිනිස්සු මරා ගන්නව
@@ashokaLandagea අනිවාර්යයෙන්ම ඔබ හරි mr ashoka මිනිස්සුන්ගේ තෙරුම් ගැනිමේ බුද්දියා අඩුය පොඩිදෙයටත් මරාගන්න මිනිස්සු ඉන්නේ , මට මොනවා මිනිස්සු කිව්වත් මම මට නෙවෙයි විදිහට ඉන්නවා ,thank you මගේ comment එක තෙරුම් ගත්තාට ,,,
අප උපදිනකොටම තමයි අපේ මරණයත් ලීය විලා අපේ මව්කුසට එන්නේ ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛො ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි නිවන් සුව පතමු
😢
මෙවැනි අකල් මරණ නොසිදු වේවා .පසිදු පුතා ඔබට නිවන් සුව ලැබේවා .😢😢😢😌😌😌🙏🙏🙏❤
මම කැමතිම නමුත් භයානකම වාහනය කෝච්චිය.
නිවන්සුව මල්ලි 🙏
මං දැකල තියෙනව මේහරියෙදී කෝච්චිවල සෙනග තදබදය නිසා වැඩිපුර යන්නේ එල්ලිලා වගේ..බලධාරින් දැන්වත් ඔය අනතුරු දායක කනු පාරෙන් ඉවත් කරවන්න
කෝච්චියේ යනකොට ෆුඩ්බෝඩ් එකේ යන එක වැරදි වැඩක්...... මිනිසුන් ඒක තේරුම් ගන්නේ නෑ...... පව්......... උපනූපන් ජීවිතයක නුඹට අකල් මරණයක් නොම වේවා 🙏
දුම්රියේ එල්ලිලා යන්නේ ආශාවට නෙමෙයි.වැඩට යන්න ආපු ලමයෙක්නේ.සෙනග වැඩි වුනාම ඇතුලට යන්න ඉඩ නැහැ.හවසට එනකොටත් එහෙමයි.නිවන් සුව ලැබේවා!
Niwan suwa labewa obata
😢නිවන් සුවය ලැබේවා !
කවුරුත් ආසාවෙන් පාපුවරුවේ එන්නේ නෑ..එදා සෙනහ වැඩිදවස්ක්.. චන්දේ නිසා ගමවල්වල ගිය මිනිස්සු එන දවසක්.. එයා එහෙම රිස්ක් එකක් ගන්න ළමයෙකුත් නෙව්යි මල්ලි ... අනික අපේ රටවල්වල මේ දේවල් වෙනස් වෙන්න ඕනේ... හැමකෙනාම ආසාවෙන් පාපුවරුවේ යන්නේ නෑ. එයා වගේ තව කීදෙනෙක් මේ වගේ හේතු නිසා පවුල් වලට අහිමි වෙනවද.. අපේ පන අපිට අහිමි උනා.. මෙවන් අකල් මරණයක් කිසි ආත්මෙක අත් නොවේවා මල්ලි 😢😢
සිග්නල් කණුව හිරේ දාන්න ඕන.😂😂😂.නිවන් සුව මල්ලි.
අනේ පුතේ උප උපන් ජාතිවත් මෙවන් අකල් මරනයක් නොවේවා.අජරාමර නිවන් සුවය ලැබේවා පුතේ නුඹට
නීවන් සුව ලැබේවා
කෝච්චියේ ෆුඩ් බෝඩ් එකේ යන්නේ ආසවට නෙමේ .....කවුද අකමැතී සීට් එකක ඉදගෙන යන්න... එත් අපේ රටේ අවාසනාවකට එහෙම වෙන්නේ නෑ... උදේ office time එකට යන Train ටික වැඩි කරානම් ඕනම කෙනෙක්ට පහසුවෙන් යන්න පුලුවන් ඇයි එහෙම කරන්නේ නැත්තේ... උදේ හැම train එකකම සෙගන පිරිලා යන්නවත් ඉඩ නෑ වෙලාවට ගියෙ නැත්නම් ඒවටත් ප්‍රශ්න.පසිය ෆුඩ් බෝඩ් එකේ යන එකෙක් නෙමේ ඒත් එදා මාරයගේ දවස .නිවන් සුව පසියෝ 🏳️🏳️🕊
මෙවනකල් මරනඇති නොවේවා නැවත උපදින කිසිමබවයක ගතිගුන හොද යහපත් අයට ආව්ස අඩුයි නිවන් සුව ලැබේවා
නිවන් සුව
Niwan suwa lebewa
ඔය signal kanuwa තව අඩියක් එහායින් හයි කරපියව්.
❤❤Ane puthe oyata niwan suwa labewa
Welawa..thamai ..
මිනිස්සුන්ට හරි විදිහට යන්න එන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍යක් මේ රටේ නෑ. කෝච්චියේ මගීන් වැඩි නිසයි මිනිස්සු පා පුවරුවේ ගමන් කරන්නෙ.
Ane රත්තරන් ඔයාට jesu පිහිටයි ..ආදරෙයි ගොඩාක් පුතේ .අම්මා hospital eke පුතේ ..ane තාත්තා pissek වගේ ඔයා කොහොමද අපිව දාලා යන්නේ ...😭😭😭😭😭😭
😢
😢😢😢
Dukai harima
😢😢😢😢😢@@SamanthaRanjanee
නිවන් සුව ලැබේවා ...මෙවන් අකල් මරණ සිදු නොවේ වා !!!😢
Newan suwaya labawa putha oyata 🙏🙏🙏
මේ මල්ලිලා දෙන්නම අපි hospital එකේ ඉද්දි ගෙනවේ එක මල්ලි කෙනෙක් school unifrm ර්කෙන්මයි එක්කන් ආවේ එය icu දැම්මා කියලා පස්සෙ ආරංචි උනා. මෙ මල්ලි නම් ගොඩ වෙලාවකින් ගෙනාවේ පව් මෙයාගෙ අම්මා කෑ ගගහා ඇඩුවා ගේනකන් ඒ වගේම එයාගෙ යාලුවො එයා වැඩ කරපු තැන යාලුවොත් ගොඩක් ආවා ඒ ගෑනු ලමයත් ආවා පව්.. ජීවිතේ කලකිරෙනවා hospital එකේ එලියට වෙලා ටික වෙලාවක් ඉද්දි😢
අනෙ එහෙමද 💔💔💔😔🇱🇰🇦🇪
Niwan suwa aiya
Niwan suwa labewa
Niwan suwa labewa Putha oyata
අවරුදු ගණනාවක් මෙහෙම ජීවිත විනාස වෙනවා... බලදාරීන් කිසිම වගකීමක් නෑ..... හොරට පඩිය ගන්නවාදැන්වත් මේවා හදන්න....
ගමන ඇරුනාවේ .මේ විදියට ගමන් යන්න එපා..ජීවත් වන අය තම දුක් විඳින්නේ.😢😢😢
කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් නොවේවා
කෝචිචීවල යද්දි පුඵවන් තරමි ඇතුල් වෙලා යන්න දරුවනේ. පුතේ ඔයාට මොක් සුවය.මෙවැන් අකල්.මරණයක් කිසිදු භවයක නොම වේවා!!
අනේමන්දා අපේරටේ දරැවන්ට වෙන අපරාද.මොනවා කියන්නද දුකයි.නිවන්සුවය පතනවා.
ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි අප මව්කුසට එන අවදිම තමයි අපේ මරණයත් එන්නේ නිවන් සුව ප්‍රාර්ථනා කරමි
Niwan suwaya lebewa
Minissu 😂😂😂😂 venawa hari😮😮
නිවන් සුවය ලැබේවා
තමන්ගේ ආරක්ෂාවයි පරිස්සම ගැනයි මීට වඩා හිතුවා නම් මේ කොල්ලා අදත් ජීවත්වෙනවා
Niwan suwaya lebewa
😢😢😢
Ane paw kale nam harima wenas pin karanna niwasuwa labewa
Ama maha niwanin senasima lebewa 🙏
පූස්පැටියෙක් මැරිච්ච ගානක් නෑ මාමට නැන්දට😢
එල්ලිලා යන්නේ වෙලාවට වැඩට යන්න ඕන නිසයි.කවදාවත් වෙලාවට දුම්රිය එන්නේ නැ. සෙනඟ වැඩියි. කවුරුත් බලන්නේ තියෙන එකේ එල්ලිලා යන්න.ආයතන වල නිලධාරින් ට මේවා පේන්නේ නෑ.රෙඩ් ලයින් වදිනවට ගන්න සොච්චම් පඩිය කැපෙනවට කවුද කැමති ඒකනේ මේ එල්ලිලා හරි යන්න බලන්නේ.ඒනිසා වෙලාවට වැඩ කරන කෝච්චි ටිකක් දාපියව්.
ඇ
Ow iye ude train eke senaga pirila giye mn dakka waysaka ganu kenkuth ellila innwa school lamainuth ellila giya ane me anathuru dakalth dumriya wara gana wadi kranna 😢 mara dukak vidinne aththatama minissu
So sad .. 😢 Niwan suwa labewa !!
Maruta. Nomatha. Bada ❤❤
Niwansuwa labewa. 😭😭😭
කොයි කාලයක් ද අපි තරුණ කාලේ අපි දන්න ළමයෙක් ටත් ඔහොම ඔය හරියෙදි වෙලා නැති උනා
😢😢😢
Niwan suwa labawa
Ambo😭😭
දැන් සිග්නල් කනුව තමයි වැරදි😂පුට්බෝර්ඩ් යන එක හොදයි
මෙයා ගොන් කතාම තමා කියන්නෙ. යන්න වාහන නැති නිසා වෙලාවට වැඩට යන්නෙ මෙහෙම තමයි ඒක බස්වල උනත් උදේට එල්ලිලා හිරවෙලා යන්නෙ.මිනිස්සු විදින දුක .ගෙවල්වල ඉන්න ගෑණු මේව දන්නෙ නැතුව හිනා වෙනවා
😭😭😭පවු
His saoul be with eternal God 🙏 sarow deeply about this incident 😢
Ane deiyane pau me sahodaraya nivan suva labea
ලංකාවට නීතියක් ගෙනාවොත් හොද නැද්ද සෑම දුම්රියකටම ඵක් ඵක් පෙට්ටිවලට ගාඩ් ලා දෙන්නා ගානෙ දැම්මොත් කාටවත්ම පාපොරුවෙ ගමන් කරන්න දෙන්න බැරි විදියට....ලෝඩ් ඵක ගන්න වෙලාවට train door ඵක ඇරලා ඊට පස්සෙ වහන්න ඕන ඵතකොට ඵක ඡ
ජීවිතයක් අපට නැති වෙන්නෙ නැහැ....
Niwan suwaya lebewa piutha 🙏🙏🙏
Niwan suwalabewa
ඔය සිග්නල් කනුවක වදින්න නන් හුගක් එලියට බරවෙල ඉන්න ඕනෙ.අත්දෙකේ මුලුදිගම එලියට ඇලඋනොත් තමයි වදින්නෙ. ඇයිමේ දරුව එච්චර භයානකව ගියේ. විරුද්ද දිශාව බලාගෙන එල්ලිල ඉන්න ඇති. නිවන්සුව ලැබේවා .
Niwan suwa lebewa puthe rate awasanawada man da mehema daruwo nethi wenne ada kochchi nethnam wedata yanne nethiwa inna thibune
most countries have door closed trains,only stations open .
Ane ape pasiyo 😢
Ara ganu denna Hina wewi eka kiyanne 😢😢😢
Train strike if not no trains. People face dangerous things.what to do. Very very sad. This is not the first.
😢deiynne ape School eke ape wyse kollek😢
hmm kage awasanawata mae lamaya nate unada 😢
Mage jeevithetawath gihin nehe koochchiyee.eka maha bayanakai .a gamanantha epa ammoo .himin yana bus ekaka yanawa
Puthe aye upadina Hama athmema deergau labagena epadenna.❤.sevayata ekmanin yanna nisa ellila Hari yanava. Harima dukai. Puthata nuvan suva
Nadainta ganakvath na.hina veve visthara denne
ඒක තමයි මාත් බැලුවේ.නැන්දලාද
😢😢😢😢😢😢
Ai music 🤔
Aparade kolla
Yalada walin hadanne natuwa ...wena Mona Hari walin Sig Kanu hadanna barida😢😢😢
😢😢😢😢😢😢😢
Nevedaka Holman kathavak kiyanava vage music Dala kiyanne
Rest in peace
කටාහෙන්ගියත් සිංහල ජාතිය.?????
Very sad 😢 parents bring up children 🧒 and they are gone forever 😢 may his soul rest in peace
ජිවිතේ කෝත න්ද අවසානය කවුරුත් දන්නේ නෑ ගුණ දම් වඩන්න හැම මොහොතේ ම නිවන් සුව පුතා
A kellata monawa hithenawa athida deiyane
R I P
Muhta.hina😮😮
mekata.ikman.visadumak.denna.puluwan.rajaya karyala.welawata.wedipura.dumriya dekak.dawanayata.yodawanna.berida
Ammata hukanna oya signal kanuwa galawapalla
Paule minissu hare sathutenn needa maruna kena gana kiyannee.....😔😔😔😔
මේ මරන වලට කෝච්චියේ දොරකඩ නතර වෙන භැම කෙනාම කෙනාම වග කියන්න ඔනා.වෙලාවට වැඩට යන්න හැමෝම කැමති ඵක නිසා ඵන ඵකේ ඵලවිපාක යනවා.
ඒ කතාව ඇත්ත.. බස් වල උනත් එහෙමයි. තමන් කෝමහරි නැගගත්තානම් ඇති.. ඊළඟ කෙනා ගැන ආයෙ හිතන්නෑ..
Npp will make coinyru rich ss promised we 4:40 *ll see.
මේක වුනේ අපේ ගමේ ... පසිදු මගේ යාළුවෙක් . මම තමයි වෙඩින් ප්ලෑන් එක කලේ.
😢
@@yytwinsdancingteam1918oya manussauaya boru comment danne
අංගොඩ ගියානම් හොද නේද
එයා අනතුරක් වෙන්නෙ කොතනද .එයා ඒ ගමේ කෙනෙක්😅
@@sujeewapriyadarshani5151ඔව්.එයා හැමතැනම ඉන්න කෙනෙක්.වෙන හැම අනතුරක්ම එයගෙ ගමේ කියලා තමයි කියන්නේ
අනතුරු ව්‍රෙන ස්තාන අයින්කරන්න
ස්තාන අයින්කරන්න දෙයක් නෑ සිග්නල් කනුවෙ වැදිල තියෙන්නෙ. කෝචිච්යේ දොරේ එල්ලෙන්න එපා කියන්නේ ඕකට තමයි
Life is uncertain 😢
Niwan sapa lebewa malle😢
Bouda dariwo christine karagannawa palliyen kasadabadinna paw daruwa. Boudaerla ipafils msrenna issella kurude baradeela . Karmmayak.
Boruwata. Natanna. Apa. I da. Tiyanwa. Ltula. Loku kama
Yanaw. Padiya. Allila