ත්‍රීවිල් එකේ නොදැන කරන විනාශය 😱 (ඇක්සල් ප්ලේට්) ගැන දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 63

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan6467 ปีที่แล้ว +3

    ඇත්තටම මගෙ ඵකේ තියෙනවා වහාම අයින් කරනවා බොහොම ස්තුතියි මල්ලිලා👍

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා ඔය වගේ තවත් අඩු පඩු කියලා දෙන්න.

  • @dahamsamobilegarage5991
    @dahamsamobilegarage5991 ปีที่แล้ว +6

    ඔබ කියන දේ හරියට හරි ඒක හැම වාහනයකටම පොලු නියමයක් ඒත් තමන් බාස්කෙනෙක් කියල හිතාගෙන ඉන්න මක බාස්ලටනම් ඒක තේරුම් ගන්න බුද්ධියක් නෑ දාල තියෙන සමහර කමෙන්ට්වලින්ම ඒක පැහැදිලිවෙනව..........

  • @malishabandara9680
    @malishabandara9680 2 ปีที่แล้ว +10

    මගෙ වීල් එකෙ නම් ඔය ප්ලෙට් දාලා නැ ඩයල් ප්ලෙට් ඇතිල්ලෙන එකට නම් ප්ලෙට් එක ගලවලා ඇද කුද ඇරල හයි කරා දැන් හරී කුමාර අය්යා කියන කතාවෙනම් ඇත්තක් තියෙනවා හරි විදියට වැඩෙ කරානම් ඔය ප්ලෙට් දාන්න ඕන නැ ඇක්සල් එකට

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 7 หลายเดือนก่อน +3

    ප්ලේට් අයින් කලාට පස්සේ කරන දේ කිව්වේ නෑ. අතරමං කරන්ට එපා. ප්ලේට් අයින්කරලා රෝදහයි කලාට ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. තිබුනට වැඩිය අමාරුවක වැටෙනවා.

  • @amilanuwan5283
    @amilanuwan5283 ปีที่แล้ว

    Eeksal pellet dala darm eka dayal pelat eka hira wenawata.mokada karanne

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 ปีที่แล้ว +2

    නියමායී....ගලොල බලාන්නම්....

  • @Madushan240
    @Madushan240 2 ปีที่แล้ว +1

    🔥Ela ela thadi❤

  • @dilankawinda6469
    @dilankawinda6469 ปีที่แล้ว

    ඇත්ත කතාව

  • @neshanshanika7451
    @neshanshanika7451 9 หลายเดือนก่อน

    අඩෝ කයිසර් ගෙ කටහඬ බං😄👌❤️

  • @prabahath255
    @prabahath255 2 ปีที่แล้ว +2

    Mewata kohen Hina wenada kiyala mn Dana na oii axel bakalak thibothaa del plet left

  • @WazeemReeza
    @WazeemReeza 2 หลายเดือนก่อน

    💯💯👍

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +5

    ඕක ගලවලා හයි කලාම රෝදෙ හිර වෙනවා.

  • @AshvinAshvin-e8r
    @AshvinAshvin-e8r 8 วันที่ผ่านมา

    😮

  • @NilanthaWeerakkodi-h3z
    @NilanthaWeerakkodi-h3z 4 หลายเดือนก่อน

    Mage eke oya ekak thiyanoo oka ani kalama lainar eka dram eke gawenawa eka hinda hadapu bas oka dammoo

  • @DimalkaDilshani-sq8wz
    @DimalkaDilshani-sq8wz ปีที่แล้ว

    ඇක්සල් ප්ලේට් වීල් වලට දාන හේතුව මොකක්ද?

  • @kalshanmaduranga1964
    @kalshanmaduranga1964 2 ปีที่แล้ว +1

    Supiri

  • @dankanlakshan480
    @dankanlakshan480 2 ปีที่แล้ว +2

    Mage oye kali ain karaala rode hai karahama rode thadai karagennema na

  • @dinuthrandiya1039
    @dinuthrandiya1039 ปีที่แล้ว

    Weel alignment hadana widiya pennaanko

  • @roshanweerasingha9810
    @roshanweerasingha9810 3 หลายเดือนก่อน

    Ana palayan ban yanna oka dannna ei kiyala kiya pan ko

  • @DimalkaDilshani-sq8wz
    @DimalkaDilshani-sq8wz ปีที่แล้ว

    ඇක්සල් ප්ලේට් වීල් වලට දාන හේතුව මොකක්ද

  • @rasikaKarunarathna-gs7jo
    @rasikaKarunarathna-gs7jo ปีที่แล้ว

    Brake bine akata nemei oka danne. Rode hira wenawata.

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว +2

    මම දන්න විදියටනම් ඩයල් පෙට් එකේ ඩ්‍රම් එක ගැවෙනවා බොල රෙසරෙත් හරියට ගහලා තියෙන්නේ අත් ඩරම් එක ඩයල් පෙට් එකේ ගැවෙන නිසා මෙවගේ එක වොශර් එකක් දාලා ට්ජියෙනේ අරන් අවුරුදු පහලොවඔ විතර වෙනවා හොදට බරදාලා සාවුතු පරලවල් වල ගිහින් තියෙනවා තමනම් ඇන ඇඩිලා නැ

  • @SankaWeerasooriya-p8k
    @SankaWeerasooriya-p8k 10 หลายเดือนก่อน

    Oka nodenmoth dram eka hiravela rode baind venawa ekata mokakda karanna ona

    • @erangadilshan-bs8yu
      @erangadilshan-bs8yu 2 หลายเดือนก่อน

      මගේ ඒකම තමා පරස්නය

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 8 หลายเดือนก่อน

    විිල් එකේ එක ඇක්ෂල් එකක් කැරකෙන්නෙ නැත්තෙ ඇයි කියන්න

  • @dulshanChamuditha
    @dulshanChamuditha ปีที่แล้ว

    මගේ නම් බ්‍රේක් බයිඩ් වෙලා තිබ්බේ. ඩ්‍රම් ප්ලේට් එකක් දැම්මට පස්සෙ හරි ගියා ඒත් කිසිම අවුලක් නෑ.

  • @rasikakarunarathna3421
    @rasikakarunarathna3421 2 ปีที่แล้ว +3

    Oka danne rodaya hira wena nisa. Oka noda hadana widihath kiyana

  • @navogaming6140
    @navogaming6140 2 ปีที่แล้ว +2

    බ්‍රේක් බයින් වෙන්නෙ ඉතිං. හරියට බ්‍රේක් හරියට හදන්න දන්නෙ නැති උනාම 😂. ඇක්සල් ඇන කඩල යනවනම් අගල් 6 රිම් දාල පදින වාහන පාරෙ යන යන තැන්වල කැඩිල තියෙන්නෙ ඕන 😂😂

  • @chathuminiprasangi6835
    @chathuminiprasangi6835 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kelumappuhami5799
    @kelumappuhami5799 ปีที่แล้ว

    ❤️👍

  • @nihalvipula9270
    @nihalvipula9270 ปีที่แล้ว +1

    මමගාල්ලෙ කුමාර අයියා කියන්නෙ සිපිරි වැඩඩෙික් ටැක්ඵකේ කොයිල්ඵක පැත්තේ පිටින් ගාහන් සිල්ඵකක් මට ඵවුවා

  • @dankanlakshan480
    @dankanlakshan480 2 ปีที่แล้ว +1

    Ape oye kali ain karala thada karahama rode karakawagannama ba.thadai

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  2 ปีที่แล้ว

      හරියට ලෙඩේ හදලා නෑ

    • @dankanlakshan480
      @dankanlakshan480 ปีที่แล้ว

      @@bimsaranwanninayaka726 කොහොමද lede hadanne

    • @manojjinadasa5516
      @manojjinadasa5516 ปีที่แล้ว

      @@bimsaranwanninayaka726 mokadda lede matath oya lede thiyanawa

  • @ChamikaBandara213
    @ChamikaBandara213 หลายเดือนก่อน

    ඉස්සරා ටයර් එකෙත් එමද එකෙන් අයින් කරන්නම්

  • @sandaruwandamith7332
    @sandaruwandamith7332 ปีที่แล้ว

    පිටිපස්ස රෝදේ බකල් වෙන්නේ ඇයි අයියේ🙁

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว +2

    මන්නම් හිතන්නැ ඔය ඇන කැඩෙනවා කියන එක අමුලික බොරුවක්
    අගල් හයක්විතර රිම් එකක්නේ තියේන්නේ ....🤣🤣🤣🤣

  • @PRPerera-g3n
    @PRPerera-g3n 8 หลายเดือนก่อน +1

    මේ ඔයාගෙ පෝන් නම්බර් එක දාන්න ඇවිල්ල හදාගෙන යන්න නැත්නම් වැඩක් නෑ

  • @t.a.ddilanprasantha
    @t.a.ddilanprasantha 19 วันที่ผ่านมา

    No eka ewanna

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 ปีที่แล้ว +3

    වවලු දැම්මෙ නැතිවම ඩ්‍රම් එක ඩයල් ප්ලෙට් එක ඇතිල්ලෙනව මොකො කරන්නෙ ඒකට

    • @bimsaranwanninayaka726
      @bimsaranwanninayaka726  2 ปีที่แล้ว +2

      Reply වීඩියෝ එකක් ගේන්නම්

    • @chamarasampath1030
      @chamarasampath1030 ปีที่แล้ว +3

      අන්න ඒකටත් විසදුමක් අහල කියන්න.මගේ ඉසසසරහ රෝදේ ඩයල් පෙලෙට් එක.ඇතිල්ලෙන එක නවත්වගෙන තියෙන්නෙ වලල්ලෙන්

    • @manojjinadasa5516
      @manojjinadasa5516 ปีที่แล้ว

      Mekata video ekak denna

  • @asankaidunil7078
    @asankaidunil7078 ปีที่แล้ว

    Mage ekenam oua pelet na

  • @kasunpiumal2394
    @kasunpiumal2394 ปีที่แล้ว

    ඕක දැම්ම කියල එන කැඩෙන්නෙ නැහැ.

  • @antanifonseka3509
    @antanifonseka3509 ปีที่แล้ว

    ඒ කැලි එන්නේ එහෙනම් මොකටද මගේ විල් එකටත් ඔය කැල්ල දාල බේරෙක් හැදුවා දැන් වාහනේ දේදරනවා අයියේ

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 ปีที่แล้ว +1

    අම්පාර, මහඔය ගරාජ්වල මක බාස්ලා ඕවා දානවා මෙලෝ හු#### දන්නේ නැති ගොන්නු

  • @darshana7016
    @darshana7016 ปีที่แล้ว

    ඩ්‍රම් එක හෑරෙනවට දැම්මෙ

  • @madhawarubasinghe5580
    @madhawarubasinghe5580 ปีที่แล้ว +1

    ඔය ඩක්කුවේ බ්‍රේක් හදන්න ඔච්චර අමාරු ද

  • @chinthakapraboda5519
    @chinthakapraboda5519 ปีที่แล้ว

    Walalla ain karahama drame aka hira wenawane

  • @dilankawinda6469
    @dilankawinda6469 ปีที่แล้ว

    ඔය අර පදලංගල දම්මදේව හාමුදුරුවොද ඕක කියල දෙන්නෙ 😂

  • @dilshanmadusanka-ph7xf
    @dilshanmadusanka-ph7xf ปีที่แล้ว +2

    😂 dapu hetuwa kiyanedda

  • @rmdasanayake304
    @rmdasanayake304 6 หลายเดือนก่อน

    hil 4

  • @prabahath255
    @prabahath255 2 ปีที่แล้ว

    U dala penawuna nahane hai karanawa

  • @rmdasanayake304
    @rmdasanayake304 6 หลายเดือนก่อน

    ain Kalama rodaya hira wenne mokada