If i dont have money to pay. What's my position. I am living from fd interests. Already bank has paid the WHT Its really unfair for us. We don't get any benefits from government. Our entire life we sacrificed for the job. We paid payee tax. After retiring from our interest incme we WHT. We never take medicine from a government hospital. We live with our interest. Why should we pay
Didn’t you take single vaccine from the government hospital? Or malaria tablets from MOH? Even you don’t take medicines from government hospitals, those who are treating you at privet sector Doctors, nursing officers produced by the government. Your are a foolish selfish idiot. Shame on you.
Employee income is subject to PAYE tax deductions by the IRD. Subsequently, any remaining amount saved as a fixed deposit is further subjected to WHT, which is again accounted for under income tax slabs. This results in the same income being taxed twice. Additionally, income tax is calculated based on gross income rather than net income, with no consideration for personal financial commitments such as loans, credit card payments, or other expenses. This approach to tax deduction is fundamentally inequitable.😢
Ape salary ekenuth tax kapala labbakda aye adayam wartha. Gewana oni thami oni nam aduma un awila krana epai. Api tyna wada nwthala gewana yana onida. Process ekak dn na mkuth dan na. Adayam badu hadana hutige puthalath amba gini ganan ganne. Mun me unge business wadi krnan dagalanwada khda. Ehema report ekak hadana oni nam. Eka hadana widihath kiyla dila ina oni thakshane diyunuine. Nthuwa ghen gedi enna wge hadana kiwata api kohomda owa danne. Danna unt kiyla hadaganna uwamanwak na. Ehema eka ekata denna salli na. Hadanna oni nam apit hadanna widiyak kiyla ina oni..
If i dont have money to pay. What's my position. I am living from fd interests. Already bank has paid the WHT Its really unfair for us. We don't get any benefits from government. Our entire life we sacrificed for the job. We paid payee tax. After retiring from our interest incme we WHT. We never take medicine from a government hospital. We live with our interest. Why should we pay
Didn’t you take single vaccine from the government hospital? Or malaria tablets from MOH? Even you don’t take medicines from government hospitals, those who are treating you at privet sector Doctors, nursing officers produced by the government. Your are a foolish selfish idiot. Shame on you.
Totally agree.
Well described!
පොඩි මිනිසුන්ව හිරේ දාන්න කලින් බදු නොගෙවන ලොකු ව්‍යාපාරිකයන් ව හිරේ දාපන් http 😂
Adooo 😂👍
මේ චැනල් කරන අයටත් ඕන මේකම ප්‍රසිද්ධ කරලා එයාලගේ බිස්නස් එක වැඩිදියුණු කරගන්න. ටැක්ස් ඇඩ්වයිසර්ගෙ බෙල්ලෙන් අල්ලන්න ඕන. ලමයින්ට කන්න දෙන්න අමාරුකාලෙ මගුලක් කියවනවා.
මේ කතාව ඇත්ත
මඟුල් නෙවෙයි ඔයාගෙ හොඳට කියන්නේ .
Absolutely
මොන්ගල්ද..
ජනතාවට කිසිම කාර්යක්ෂම සේවයක් නොකර ලෝඩ් පකීර් වගේ වැඩක් කරගන්න ගියහම නැහැ බැහැ කිය කිය නිකන් පුටු රත්කරන රජයේ සේවකයන්ට පඩි දෙන්න, වරප්‍රසාද දෙන්න , වාහන පර්මිට් දෙන්න අපි දහ අතේ දුක් විඳලා හොයන සොච්චම පුදන්න කිසිම උවමනාවක් මට නම් නැහැ . ඕන නම් හිරේ දාපුදෙන් . ඒක සැපයි දැන් . කවද හරි කාර්යක්ෂමව වැඩ කරනවා කියල දැනුනොත් පෙනුනොත් ගෙවන්නම් .
If we pay house rent can we deduct those, what about medical expenses 😮 please advise,Thank you 😊
All systems are down. Very slow. Couldn’t submit this is not our fault
Yes
ඔන් ලයින් හරහා තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම ඉතාම අසාධාරණයි...බැරි අය මොකද කරන්නේ...මාත් කීප සැරයක් ජoගම දුරකථනයෙන් උත්සාහ කලා .ඒත් අසාර්ථක උනා
apima IRD eke register welaa apita tax gewaganna bari unoth ai apitama kelinna enne tax return daanne na kiyala . mona reddakda . ekko me magul school kaalema kiyala dennai . ubalage business promote karaganna oniwata confuse wena baila kiyawanawa . tax gewanawa kiyala lankawe minissunta hambena reddakuth nane ,free education ekai free health ekai thibbata bahuthare salli gewala private widihatane wada karaganne .
I’m working abroad. So, is there a need to do that?
IRD sent by email with a din number to make payment before 30 september, can it use to settle the final tax on the interest income?, pl advise
Please reply sir
I work in foriegn country. Do I need to give this documnet.
This is really important fact. Thank you for you updating most significant aspects of Taxes in simplest way.
Have government allocations for prisons 1/4 th of the population?
Isnt it correct that if you are not liable to pay tax (less than Rs.100000 per month) no need to submit returns. Appreciate your advice
Sir, can we file the return first and upload the WHT details later.
Reason is not yet received the WHT details from the banks.
You can
Business එක promote කරන්න, ජනතාව බය කරවන හිගන channel 😂
😂😂
මෙයාලා මේ දැනුවත් කරන මුවාවෙන් කරන්නෙ business එකක්. මන් සැහෙන් try කරා මෙයාලව analys කරන්න. මෙයාලා කරන්නෙ මිනිස්සුන්ව confused කරලා පුලුවන් තරම් මෙයාල ළඟට ස්නග අදින්න. පොඩි short video එකක විස්තරාත්මක නැති දේවල් ටිකක් කියාගෙන යනවා. සමහර ඒවා එකකට එකක් ගැලපෙන්නෙ නෑ. උදාහරණයක් විදියට මෙයාලගෙ employement income video එකේ මුලින් කියන එක නෙවෙයි අවසානෙට කියලා නවත්තන්නෙ. Employement income ගන්න කෙනෙක් වෙනත් ආදායම් නැත්නම් අඩුම saving interest එකක්වත් වෙනම rerurn දාන්න ඕන ද නැද්ද කියලා මෙයාලා පැහැදිලිව කිසිම තැනක කියන් නෑ. Video එකේ මුලින් කියන එක නෙවෙයි අවසානෙට කියන්නෙ. ඕක නිසාම මන් act ටික amendment එක්කම බැලුවා. ඒ ගැන කිසිම amendment එකක වෙනස් වීමක් නෑ.
@@mudithahimala9555 එකඟයි
@@mudithahimala9555 true
@@mudithahimala9555යූ ටියුබ් කරන හැමෝම එහෙම තමයි .. ඒවට කේන්ති අරන් වැඩක් නෑ.. සේවයක් කරන සහ බෞද්ධ චැනල් විතරයි එහෙම නැත්තෙ..
Rs. 4.80 payment karanna tiyenawa, eka aniwaryenma karanna onada. Employee income eken company calculation eka saha, IRD calculation eka athara wenasak, Pls put a reply
Job karanne nathi students lath gewanna onada?
Aluth Pvt Ltd Biz ekaka operayion eka patan arang nethnam Annual Returns awuruddak submit karala nethinam (danne nethi nisa), ROC/IRD sanawak lebeida ? Delay Submission ekaking Usawi yanney nethiwa berenna puluwanda ? 😮😮😢
බදු ගෙවන්නෙ නෑ පුළුවන් දෙයක් කරපන් 😂😂😂 එහෙම බලෙන් ගන්නෙ කොහමද ඇයි ආණ්ඩුවෙන් හම්බු කරලා දීලද 😅 බදු ගෙවන්න නම් ගෙවන බදු වලට මිනිස්සුන්ට ප්රතිලාභ දීපල්ලා එතකොට හැමෝම ගෙවයි බදු නැත්නම් ඉතින් සත පහක් ගෙවන්නෙ නෑ පුළුවන් දෙයක් කරපන්
උබේ තර්කෙ අනුව ඉස්සෙල්ල ප්රතිලාභ දෙන්න ඕන. පස්සෙ තමයි බදු ගෙවන්නෙ. අබ්බෝ උබනම්..🤣🤣 මොල හතාගෙ නෑදෑයොද?... 😂😂😂
I apreciate u❤️❤️
සිරාවටම බං.මේ තුන් වේල කාලා ඉන්නෙත් හරි අමාරුවෙන් දාපල්ලා හිරේ අපිට ගෙවන්න නෑ...
(PVT) LTD බදු ගෙවන්න ඔන වර්ෂික උපයන මුදල් පුමාණය කියද?
Employee income is subject to PAYE tax deductions by the IRD. Subsequently, any remaining amount saved as a fixed deposit is further subjected to WHT, which is again accounted for under income tax slabs. This results in the same income being taxed twice. Additionally, income tax is calculated based on gross income rather than net income, with no consideration for personal financial commitments such as loans, credit card payments, or other expenses. This approach to tax deduction is fundamentally inequitable.😢
ubalatath kalla mare neda?
Company eke salary eka eddima apit eka kapenwa nam mokda wenne? Reports danna onida?
එහෙමනම් ඉස්කෝල ටිකය් ඉස්පිරිතාල ටිකය් සේරම හිස් කරන්න.ඊට පස්සෙ ලන්කාවෙම තියෙන හිස් ඉඩම් වල බිල්ඩින් ගහන්න.මොකද කෝටි ගානක් හිරේ දාන්න වෙය්...
කෙහෙල්මල ඕව කරන්න ඕන බදු ගෙවන සීමාව හෝ ඊට් වැඩි ආදායම් උපයන අයට...ජීවත් වෙන්නවත් අදායමක් නැති අය ඕවට අදාල වෙන්නෙ නෑ..
Tax pay limit එක වැඩිවෙන්න ඕන Tax එක වැඩකරන අයතන වලින් ම ගෙවනවා නම් හොඳයි. සෝමාලියන් ලයිෆ් ඇමෙරිකන් Tax.
apey tax eka kelinma padiyen kapenavanan , pay slip eketh eva mention venavanan , oya http lata hari system ekak hadaganna barida e details company valinma automatically update vena vidihata pakayala apey tax salli valin hamba karagannava http system eka hariyata hadaganna ba thmath , yal pana giya process system thiyagena pamkak kiyavanava kalkanni vesigey putala
Do I need to file a tax return, even If I work overseas.
Muge Companiya Harahaa gewana evunta vithai advice denne.
එකපාර කෝටි ගානක් හිරේදාන්ඩ ලංකාවේ හිර ගෙවල් නෑ බං.මේකට පිස්සු. ප්‍රායෝගික වෙයන් බං ගොං කතා කියන්ඩ කලින් කටවල් තිබ්බට
ඉතිනෘ.බිලියන ගානක් නොගෙවපු ඇලෝසියස් කාරයත් මාස 6 ටනෙ හිරේ ගියේ ඒකලාබයිනෙ බදු ගෙවනවට වඩා ලාබයිනෙ
මුන්ට කියන්නෙ මෝඩ උගත්තු කියල.
File ekak csv karanne kohomada
I have requested from a PIN but yet i did not receive it. What shall i do ? Rang IRD several times. But unable to reach.
Plz contact us :- www.taxadvisor.lk/index/request-datail/type/Online%20Consultation
You can go to the nearest IRD branch and they will issue the PIN
Senior citizens F D ගිනුමේ පොලියෙන් ජීවත් වන අයට
මොකද වෙන්නෙ
I called Busses Advisor for company registration. They given me falls information.
Disappointed about the service.
Sorry, please provide a phone number to contact you
Pls tell firm is not function (almost dead)
What do the retuns
Plz contact us www.taxadvisor.lk/index/request-datail/type/Online%20Consultation
Thank you advice
Yako account eke thiyanne 5000i http koheda api tax gewanne tax file unma open karala ewala 😂
Ape salary ekenuth tax kapala labbakda aye adayam wartha.
Gewana oni thami oni nam aduma un awila krana epai.
Api tyna wada nwthala gewana yana onida.
Process ekak dn na mkuth dan na.
Adayam badu hadana hutige puthalath amba gini ganan ganne.
Mun me unge business wadi krnan dagalanwada khda.
Ehema report ekak hadana oni nam. Eka hadana widihath kiyla dila ina oni thakshane diyunuine.
Nthuwa ghen gedi enna wge hadana kiwata api kohomda owa danne. Danna unt kiyla hadaganna uwamanwak na. Ehema eka ekata denna salli na.
Hadanna oni nam apit hadanna widiyak kiyla ina oni..
කාගෙන් tax හදාගත්තත් මෙයාලගෙන් නම් හදාගන්න හිතන්නවත් එපා. service අන්තිමයි. මැසේජ් එකක් දාල දෙයක් ඇහුවම සතියක් ඉන්න ඕනෙ reply එකක් එනකන්. ණයට කරගන්නව වගේ. Complaint කරාම කියන්නෙ වැඩ වැඩියිලු.
LOL Pricing page eka ewanne kelinma
Hena gahanawa munta ahinsaka minisunta thamai okkoma.mun innakota gahapuwata wandi gewanna wela thiyenne
Kohomada return eka submiy karanne
Account eka athulata giyhama mukuth nahane Danna kiyala,
plz contact us bit.ly/4hDNZMC
Tax kiyapu gaman Viraj oyage hinawa.. 😂😂. Hari aasai neda tax gena katha karanna.. 😂😂
ඔන්ලයින් අමාරු අයට පේපර්ස් ඉල්ලා ගන්න බැරිද??
ළගම තියන දේශිය ආදායම් කාර්යාලයකට සම්බන්ධ වෙලා විස්තර ලබා ගත හැකියි
dan kiyanna ko oya koti billiona ganan gewapu nathi unta dunna danduwama dammikayath gewwe chandeta enna kalin parana tax ane umbalage businesss wadi karaganna baya nokara hitahan ban
වීඩියෝ එක කළ ඔබට මෙයට උත්තර දීමට වගකීමක් තියෙනවා. දරුවන් තුන්දෙනෙක් සහ තමන්ගේ බිරිඳ වයසක දෙමව්පියන් ඇතුළු පවුලක හැමෝම හත් දෙනෙක් ඉන්නවා. ආදායම් උපයන එක් පුද්ගලයෙක් පමණයි සිටින්නේ. ඔහු ස්ටුඩියෝවක් කරනවා කියා සිතමු. ඔහුගේ මාසික ආදායම එක් ලක්ෂ විසිදහසක් ක් පමණ වෙනවා. මේ පවුල නඩත්තු කිරීමට මාසයකට අසූ දාහක් පමණ වැය කර පහළොස් දහසක් පමණ කඩ කුලිය ගෙවන පුද්ගලයාත් මෙම දැඩි දඬුවම් ලැබීමට සුදුස්සෙක්ද? මෙහි ක්‍රියාවලිය මොන වගේද? නොදන්න නිසයි අහන්නේ. උත්තරයක් බලාපොරොත්තු වෙමි
කොහොමත් Customs, IRD, Excise departments වල ඉන්න බහුතරයක් දේශපාලන පත්වීම් වලින් ආපු උන්දැලා නෙ. උන් කොහෙ වංචාවන් අල්ලන්නද. මුලින්ම ඕවයෙ ඉන්න දේශපාලන පත්වීම් ටික ගෙදර යවන්න ඕන.
සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි බලෙන් ගන්න 😂. මිනිස්සු මේවා බලන් ඉදී කියලද හිතන් ඉන්නේ 😂
Good business promotional advertisement! More you frighten people, more business you will get.
Business eka nawathwala danna hithenawa hire yanawata wada.
අපේ පඩියෙන් හැම මාසෙම කපනවා බර ගානක් .අපිත් ගෙවන්න ඔනෙද ඔය කියන මගුල
ගෙවන්න දෙයක් නැතුව ඇති .නමුත් වාර්තා වක් ඉදිරිපත් කරන්න
කිව්වා වගේම system එක crash වුණා 😂😂😂
Rata inna ayatath tax return illala letter ewala. Satha pahak denna epa kawruwath. 😂
That's true
Here's the tldr -- they don't care either way.
50000 ka fine ekak gewana wei echarai ...
අපි විදේශගත වෙලා ඉන්නෙ, ලංකාවේ කිසිම ආදයමත් නෑ. එත් අපි ඉන්න රටට tax ගෙවනවා එක කොහොමද ලංකාවේ නීතියට බලපාන්නෙ. 🧐
❤❤❤
❤❤
දවස්දෙකකට පසු ගොඩක් අයගෙ pin වැඩ කරන්නෙ නෑ
Report hadana kenata gevanna mata salli ne.
❤
Ranilge wada thama.
❌❌🚫Yako api kicima rajayakin hora kala ne.re dawal .nethuwa Bata welawata kanna nethuwa rajayakata Barak Novi adayamak lay dadiya helala ekathu karagena awa benkuwatath deela .bankuwey UN awagenuth hamba ok aran.apit thawa hireth gihin dadath gewanna pissuda yako.ratey Maha ewun hora kapuwata Podi Podi viyaparikayo minissu pali ne yako.vaha kala merenawa meata vada hodai.haraktath Ekka kanna salli tiyena arthma 7kata salli hoyala tiyena ungen Ganna...Podi minissunta thara vatu karanna epa .❌❌❌
දුව ත් නෝනාත් විදේශ රැකියාවෙන් ලබන පඩිය මගේ ගිනුමට එවනු ලබයි
ලක්සයට වඩා මාසිකව ගිනුමට බැර වෙන නිසා මාබදු ගෙවීමට බැදෙනවාද?පිලිතුරක් දෙන්න ස්තුතියි
රට රැකියාවලට බදු අදාල නෑ
අපිව සම්බන්ධ කරගන්න :-www.taxadvisor.lk/index/request-datail/type/Online%20Consultation
@@TaxAdvisorවීඩියෝ එක කළ ඔබට මෙයට උත්තර දීමට වගකීමක් තියෙනවා. දරුවන් තුන්දෙනෙක් සහ තමන්ගේ බිරිඳ වයසක දෙමව්පියන් ඇතුළු පවුලක හැමෝම හත් දෙනෙක් ඉන්නවා. ආදායම් උපයන එක් පුද්ගලයෙක් පමණයි සිටින්නේ. ඔහු ස්ටුඩියෝවක් කරනවා කියා සිතමු. ඔහුගේ මාසික ආදායම එක් ලක්ෂ විසිදහසක් ක් පමණ වෙනවා. මේ පවුල නඩත්තු කිරීමට මාසයකට අසූ දාහක් පමණ වැය කර පහළොස් දහසක් පමණ කඩ කුලිය ගෙවන පුද්ගලයාත් මෙම දැඩි දඬුවම් ලැබීමට සුදුස්සෙක්ද? මෙහි ක්‍රියාවලිය මොන වගේද? නොදන්න නිසයි අහන්නේ. උත්තරයක් බලාපොරොත්තු වෙමි
විදේශ ආදායමක් බද්දට යටත් නෑ ...ඔබ කියන තත්ත්වය තුල
නෑ. මූට අහුවෙන්න එපා. ඔයා උපයන ආදායමෙන් විතරයි ගෙවන්න ඕනෙ. ඔහොම ලැබෙන මුදල් අයත් වෙන්නෙ තෑගි විදිහට. එව්වට ටැක්ස් වලට අයත් වෙන්නෙ නෑ.
Dfgh
බදු ගෙවීමක් සිදු කරන්න ඔන නැති (මාසික ආදායම රුපියල් 100,000 අඩු)
කෙනෙක් මේ බදු වාර්තාව පිරවිය යුතු ආකාරය පෙන්වන වීඩියෝ එකක් හෝ වාර්තාව දමන ආකාරය පෙන්වන වීඩියෝ එකක් දමන්න පුළුවන් නම් ගොඩක් දෙනෙක්ට සෑහෙන වටීවි!
වාර්තා වක් නිකුත් කරඇත්නම් බදු ගෙවීය යුතු නැතත් වාර්තා වක් ඉදිරිපත් කරන්න .nil return එකක්
@deepikaphoto7242 ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගියා එතන හිටපු නිලධාරීයා බලලා කිවා, 2024.04.1 ඉදලා තමා සිස්ටම් එකට මගෙ බදු ෆයිල් තියෙනිනෙ ඒනිසා nill return එකත් දාන්න අවශ්‍ය නැහැ කියලා ... අනේ මන්දා මේක නම් පිස්සුවක්!
හැම මනුස්සයෙක්ම tin අංකයක් ගන්න ඕනේ ද