සියදිවි නසාගත් උදය ගම්මන්පිල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ගම්මන්පිලගේ දේශපාලනය ඉවරයි
    Website : lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka

ความคิดเห็น • 661

  • @saweerasingha7706
    @saweerasingha7706 5 ชั่วโมงที่ผ่านมา +159

    ඕකා ගිය මැතිවරණයට රු 100 ක් හිගා කෑවා...මේ මැතිවරණයට ගහපු ගේම මේක...පාර්ලිමේන්තුවට නෙවෙයි කුණු කානුවට ඇදලා දාන්න ඕන මේකව...

  • @dinushajayawardena1289
    @dinushajayawardena1289 4 ชั่วโมงที่ผ่านมา +131

    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි. ගම්මන්පිල හිතාගෙන ඇති ලොකු වැඩක් කරා කියලා. මේ රටේ මිනිස්සු මෝඩ තකතීරුවො නෙවෙයි. ජනාධිපතිතුමනි අපි සැමදා ඔබ සමගයි. ගොම්මන්පිලට කීයක් දුන්නද දන්නෑ.

    • @globleeye603
      @globleeye603 2 ชั่วโมงที่ผ่านมา +1

      මේ වාර්තාව එලියට දානවලට උදේ ගම්මන්තිට ගෝතලා , නාමල්ලා මහින්දලා විශාල කෝටි ගානක් දීලා තියෙන්නේ දැනටම
      මොකද හේතුව මේ වාර්තාව බොරු එකක් බොරුවකින් යට ගහලා සම්පූර්ණයෙන්ම උන් නිදහස් වෙන විදිහට වැඩේ කරලා තියෙන්නේ
      මේ වගේ පාස්කු ප්‍රහාර වාර්තා අවශ්‍ය නැහැ අලුත් වාර්තාවක් සපයන්න මේ ආණ්ඩුවෙනේ. අපිට ඕන ඒකයි

  • @Newsmixpro
    @Newsmixpro 5 ชั่วโมงที่ผ่านมา +169

    ගම්මන් පිලයා කෝහොමත් ගෙදර දැන්😂

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 ชั่วโมงที่ผ่านมา +2

      Oka,,gon,,ahal,,Ganna,,menesunga,,kaduluwalata,,ugadasapalana,,wakrawadena,,ganematai,,oka,,ahulatama,,danna,,ona

  • @vipularathnayake1569
    @vipularathnayake1569 3 ชั่วโมงที่ผ่านมา +45

    අනිවාර්යයෙන්ම මාලිමාවට 2/3 බලයක් දියයුතුයි

  • @deepikabandaranayake7168
    @deepikabandaranayake7168 4 ชั่วโมงที่ผ่านมา +120

    ඔබ තුමාගේ මාතෘකාව හරියට හරි දැන් එයා කොහොමත් ගෙදර ❤

    • @razaliyanizahir1513
      @razaliyanizahir1513 4 ชั่วโมงที่ผ่านมา +1

      Gonapila gon wedama thamai jaranne, tikak mental wage

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 3 ชั่วโมงที่ผ่านมา

      ඕක හිරේ යවන්න ඕන

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 4 ชั่วโมงที่ผ่านมา +58

    ගම්මන්පිල වැනි දෂිතයන්ව පාර්ලිමේන්තුවෙන් අතුගාදැමියයුතුයි.
    සුදන්තක සහෝදරයා ඔබේ පැහැදිලිකිරීමට ස්තුතියි.

  • @indrajithupul6395
    @indrajithupul6395 5 ชั่วโมงที่ผ่านมา +105

    ගම්මන්පිල කියන්නෙ අමනයෙක්.

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 5 ชั่วโมงที่ผ่านมา +67

    අනිවාර්යෙන් ගම්මන්පිල ව එලවන්න ඕන

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb 4 ชั่วโมงที่ผ่านมา +44

    ගොම්මන් පිලයා මොන මගුල කිවත් අපි අනුර සහෝදරයා එක්ක,

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 3 ชั่วโมงที่ผ่านมา +25

    සුදන්තක මහත්මයා ඔය හොල්මන්පිලය කරන්නෙ ඊර්ෂ්‍යාව වෛරය වපුරල මිනිස්සු ගොනාට අන්දන්න දැන් මිනිස්සු බුද්ධිමත් ඌ කියපුව කව්රුවත් ගණන් ගත්තෙ නෑ පවි.ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤

  • @H.WSusilJayathunga
    @H.WSusilJayathunga 4 ชั่วโมงที่ผ่านมา +89

    ගොම්මන්පිලයට ඉක්මනින්ම කන්ටෙනර් දෙවියෝ මුනගැසේවා

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 4 ชั่วโมงที่ผ่านมา +65

    මේ අැත්ත සුදන්තක මහත්මයා පුදුමයි මහ ලොකුවට උජාරුවට කෙලියා නේද ගොම්මන් පිලයො මේ අවුරුදු 5 කටත් අධික කාලයක් මේ තොරතුරු දැන ගෙන වසන් කරපු රජයන් මේ පිළිබඳ සම්පූර්ණ වග කිව යුතුයි ස්තූතියි ඔබ තුමාට ❤❤❤

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 4 ชั่วโมงที่ผ่านมา +172

    ගම්මන්පිල අපේ රටට සාපයක් ...

    • @LasanthaDanapala-x4n
      @LasanthaDanapala-x4n 3 ชั่วโมงที่ผ่านมา +2

      Stthamai

    • @JB-pt3hz
      @JB-pt3hz 3 ชั่วโมงที่ผ่านมา +2

      මෙ වගෙයුන් රටටම කාලකණ්ණි .

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 3 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ..

    • @sixshot8315
      @sixshot8315 ชั่วโมงที่ผ่านมา

      ganda kalakanni pillu gommanpila

  • @ChaminiLasantha
    @ChaminiLasantha 3 ชั่วโมงที่ผ่านมา +30

    ගම්මන්පිලයා වගේ උන් මේ දේශපාලනයෙන් අතු ගාල දැමිය යුතුමයි.😡

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 4 ชั่วโมงที่ผ่านมา +34

    ගොම්මංපිල ගෙදරම යැවීම ජනතාවගේ වගකීම බව මතක තබා ගත යුතුය

  • @rgentertainment4607
    @rgentertainment4607 5 ชั่วโมงที่ผ่านมา +100

    ආදරණීය මිතුරනේ, රටේ වත්මන් නායකයාට හා අගමැතිනියට ප්‍රසිද්ධියේ මඩ ගසන සජිත් ප්‍රේමදාසගේ අණට අනුව ක්‍රියාත්මක වන Sanju Vlog TH-cam නාලිකාව වහාම රිපොට් කර සහයෝගය දක්වන්න.
    💥🔥

    • @Jagath-k2r
      @Jagath-k2r 5 ชั่วโมงที่ผ่านมา +3

      Ehema Chanel ekak Nene bn!

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 4 ชั่วโมงที่ผ่านมา +4

      👍👍👍👍

    • @slcharliegaming
      @slcharliegaming 4 ชั่วโมงที่ผ่านมา

      @@Jagath-k2r තියෙනවා බන්. උ නම් සපයක්. පිස්සු හුත්තෙක් බන් මෙලොව දැනුමක් නැ ඔහෙ කියවනවා.😂

    • @lordsj
      @lordsj 4 ชั่วโมงที่ผ่านมา

      Menna channel eka
      m.youtube.com/@Slsanju104

    • @lordsj
      @lordsj 4 ชั่วโมงที่ผ่านมา

      Report කරන්න ඕන ඌ බොරු ජන ගත කරනවා

  • @jgjgsunil7272
    @jgjgsunil7272 4 ชั่วโมงที่ผ่านมา +58

    දැම්ම අත්අඩංගුවට ගත්තොත් මිනිහ වීරයෙක් වෙනව.ඒක කරගන්න තමයි එයා දඟලන්නේ.ඒකෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට යන්නයි හිතා ඉන්නෙ.

    • @padmasirigamage6404
      @padmasirigamage6404 3 ชั่วโมงที่ผ่านมา

      He is waiting to be arrested for publicity to draw votes

    • @KirthiJayasekera
      @KirthiJayasekera ชั่วโมงที่ผ่านมา

      @@jgjgsunil7272 අත් අඩංගුවට ගන්න බයයි නොකියා වංගු ගහනවා නේද. ලජ්ජාවෙ බෑ.

  • @lalsiriwardana
    @lalsiriwardana 4 ชั่วโมงที่ผ่านมา +53

    ගොංමන්පිලය ගැන වීඩියෝවක් කරන්න කියල මම ඔබෙන් ඉල්ලීමක් කලා. අද ඒක පලදැරුවා
    සුදන්තක සහෝදරයාට බොහෝම ස්තුතියි

  • @anomarathnayake8054
    @anomarathnayake8054 5 ชั่วโมงที่ผ่านมา +109

    පීස්සො කලබල උනාට දොස්තර මහත්තය කලබල වෙන්නෙ නෑ...ගම්මන්පිල කියන්නෙ පිස්සෙක්....

    • @JB-pt3hz
      @JB-pt3hz 3 ชั่วโมงที่ผ่านมา +2

      අන්ගොඩට යවාන්න ඔනෙ කාලකණ්ණි ව

  • @chandanifernando7456
    @chandanifernando7456 4 ชั่วโมงที่ผ่านมา +51

    ජයවේවා මාලිමාවට

    • @tharangalakmal2700
      @tharangalakmal2700 3 ชั่วโมงที่ผ่านมา +1

      Gonek.mun hithanny ape minissu thamath modayo kiyala..🧭🧭❤️❤️💪💪

  • @ChandrasiriKirioruwa-k5u
    @ChandrasiriKirioruwa-k5u 4 ชั่วโมงที่ผ่านมา +54

    ස්තුතියි මහත්තයා ඔබතුමාට

  • @riyazanwer
    @riyazanwer 3 ชั่วโมงที่ผ่านมา +18

    ගම්මන්පිල කියන්නේ අපත චරිතයක් අපේ රටට සාපයක් ...

  • @dilangallage-dj7le
    @dilangallage-dj7le 5 ชั่วโมงที่ผ่านมา +50

    ගෝඨලාව බේර ගන්න මුන් ඔයිට වඩා දේවල් කරයි අන්කල්

    • @NATURELOVER-lj4ql
      @NATURELOVER-lj4ql 2 ชั่วโมงที่ผ่านมา

      Gota beraganne ai .......
      ravi and shani ............dennama dannawane .......bomba gahanna issara wela .......... report eka ......
      idiots ............still going after ...... Cardinal Polish ...........

  • @benjaminfernando7892
    @benjaminfernando7892 4 ชั่วโมงที่ผ่านมา +29

    අනූර සහොදරයට කරන්න ඉඩදෙන්න.ගොන්මන් පිලගෙ ගොංවැඩ ඉවරෙටම ඉවරයි. NPP ජයවෙවා.❤

  • @mdsudeshniranjan4835
    @mdsudeshniranjan4835 4 ชั่วโมงที่ผ่านมา +21

    තමාගේම ශරීරයට අසූචි තවරාගත් ගොබ්බන් පිල...

  • @niyassamad8755
    @niyassamad8755 4 ชั่วโมงที่ผ่านมา +32

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 ชั่วโมงที่ผ่านมา +10

    ස්තුතියි සහෝදරයා,
    ගම්මන්පිලට තිබුණු ජන්දත් නැති වුණා.

  • @sumithathukorala2285
    @sumithathukorala2285 3 ชั่วโมงที่ผ่านมา +19

    උදය උඹට අනිච්චාවත සංඛාරා සුභ ගමන්......

  • @hemanthafernando6959
    @hemanthafernando6959 3 ชั่วโมงที่ผ่านมา +16

    ගමිමන්පිලයා ඉදිරි මහමැතිවරණය සදහා ජනප්‍රිය වෙන්න දගලන මෝඩ චරිතයක් 😂😅😂😅

  • @WikiThennakoon
    @WikiThennakoon 4 ชั่วโมงที่ผ่านมา +52

    නිවන් සුව ගොම්මන්පිල

  • @shanthasilva9587
    @shanthasilva9587 4 ชั่วโมงที่ผ่านมา +30

    ගම්මන්පිල කියන්නේ අපත චරිතයක්

  • @WajeraGethani-bd5jh
    @WajeraGethani-bd5jh 3 ชั่วโมงที่ผ่านมา +14

    ඔබ තුමාට බොහෝම ස්තූතියි අපිට ඔින අපේ අතිගරු අනුර කුමාර ජනාදිපති තුමා අාරක්ශා කරගන්නයි

  • @suminda
    @suminda 4 ชั่วโมงที่ผ่านมา +29

    පිට රටකනම් ඔහොම අයව ප්‍රසිද්දියෙ මරන දඩුවම දෙනව අය ඔය වගේ දේවල් නොවෙන්නම

  • @treashafernando9513
    @treashafernando9513 4 ชั่วโมงที่ผ่านมา +36

    ගම්මන්පිල බොහෝ වේලාවට මොන්ගල් වැඩ කරලා චොර වුන කෙනෙක්

  • @lakshmanperera9018
    @lakshmanperera9018 4 ชั่วโมงที่ผ่านมา +23

    ගම්මන්පිලට නිවන් සුව ලැබේවා.!

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 3 ชั่วโมงที่ผ่านมา +8

    ඔබතුමාට බෙහොම ඉස්තුතියි පැහැදිදිලි කිරිමගෙඩක් අගෙයි මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ගෙමිමන්පිල පචවෙිවා මාලිමාවට ජයවෙිවා ❤️❤️❤️❤️❤️

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 4 ชั่วโมงที่ผ่านมา +17

    ❤❤ අපේ පන වාගේ ඉන්න අනුර ❤❤ ඈත් කරන්න හදන්නේ මුන් බොරු කියලා .

  • @Ravindrakumara1972
    @Ravindrakumara1972 4 ชั่วโมงที่ผ่านมา +13

    මුං බයවෙලා ඉන්නෙ රවීසෙනවිරත්නගෙයි ශානි අබේසේකරයි පත්විම් වලට

  • @nihal-lk4iz
    @nihal-lk4iz 4 ชั่วโมงที่ผ่านมา +17

    මිනිස්සු දැන් මේ වගේ ගොමංපිල වගේ එවුන් ට චන්දෙ දෙන්නෙ නැහැ .

  • @billiook
    @billiook 3 ชั่วโมงที่ผ่านมา +12

    රනිල්ට ඡන්දෙ දීපු අපේ ගෙවල් ගාව පවුල් 2 ක කට්ටිය මාලිමාවට හැරුනා ගොම්මන්පිලගෙ මේ සන්දර්ශනය දැකල. අැත්තටම මේ විදිහට හැරුන අය තවත් අැති. එක අතකට බලද්දි ගොම්මන්පිලට බනින්න එපා. එයා මාලිමාවට ලොකුම උදව්වක් කලේ. මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 52 นาทีที่ผ่านมา

      😅😅😅😅😅 බොරු කියන්න එපා බං අනුර අයියා vage

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 4 ชั่วโมงที่ผ่านมา +16

    ගොම්මන්පල බාබා හොදායි යි යි යි ..යියියියියි.ජනහිතකාමි ජනාධිපති අනුරට මාලිමාවට ජය වේවා

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 4 ชั่วโมงที่ผ่านมา +27

    මාද්‍ය වලට සජීවී දෙන්න කීයක් ගෙවන්න ඇත්ද 😂

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 5 ชั่วโมงที่ผ่านมา +20

    උදය ගම්මං පිල කියන්නේ එපාම කරපු මිනිහෙක් .

  • @sarathweerasinghe3294
    @sarathweerasinghe3294 4 ชั่วโมงที่ผ่านมา +21

    මේවා නිකන් නාට්‍ය නෙමෙයි රූකඩ නාට්‍ය

  • @heshanchandika8505
    @heshanchandika8505 4 ชั่วโมงที่ผ่านมา +16

    තියන චන්ද ටිකත් නැති කරගත්තා පොර

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket 4 ชั่วโมงที่ผ่านมา +23

    බලය ලබාගන්න පාස්කු ඉරිදා පල්ලිවල දෙවියන් යදිමින් සිටි මිනිසුන් හා හෝටල් වල උදේ ආහාරය ගනිමින් සිටි අහිංසක දෙස් විදෙස් මිනිස්සු ඉලක්ක කර ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කල හා උන්ගේ කල්ලියේ උන් දැන් මරු කියවනවා..
    පව් උදය.. ඔයා පව්..
    ජනතාව දැන් මේවාගේ මොන්ටිසෝරි වැඩ වලින්, නාට්‍ය අන්දවන්න බෑ..
    🧭 🧭 🧭 5/6ක බලයක්..

  • @jayaneththi5102
    @jayaneththi5102 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අගෙයි. ඔබට ස්තූතියි .👍

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 4 ชั่วโมงที่ผ่านมา +15

    ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකිනුත් ඔප්පු උනා කවුද සේවය පැහැරහැරියෙ කියල. ඒකෙ තීන්දුව අනුව තමයි අදාල අය වන්දි ගෙව්වෙ. මුන් හොරු අල්ලනවට බයයි. ඒකයි වියරු වැටිල ඉන්නෙ.

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 4 ชั่วโมงที่ผ่านมา +22

    මේ වගේ මිනිස්සු .මේ රටේ ඉපදුන එකම .අපේ රටට ලොකු සාපයක්?🤔😒

    • @dammikapeiris6638
      @dammikapeiris6638 4 ชั่วโมงที่ผ่านมา

      ඒක නම් සහතික ඇත්ත.ඔය මිනිහා ව මුල ඉදලම අප්පිරියයි .හැමදාම කලේ රට ජාතිය ඉස්සරහ ට දාලා වාසි ගන්න එක.කපටි කෛරාටික කාලකන්නි මිනිස්සු .

  • @nandasenahettiarachchi9254
    @nandasenahettiarachchi9254 4 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්තටම ඇත්ත මැතිතුමනි ඔබට බොහොම ස්තුතියි, දැනුවත් කිරීමට

  • @DeviVasundara
    @DeviVasundara 4 ชั่วโมงที่ผ่านมา +14

    සර් ඌරා මාලු ඌරාගේම තියලා කපන්න ඕනේ

  • @manelchandrika2081
    @manelchandrika2081 4 ชั่วโมงที่ผ่านมา +18

    ගොම්මන් පිලගේ කටට රෙන්න ඕනි....අප්පිරියයි

  • @JB-pt3hz
    @JB-pt3hz 3 ชั่วโมงที่ผ่านมา +6

    නියමායි , ඔබ තුමාගේ පහතිලි කිරිම .🙏🙏🙏

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 4 ชั่วโมงที่ผ่านมา +11

    විශ්වය නඩු අහන කාලය යුක්තිය ඉටුවෙයි .නියාමාකාරයෙන්.

    • @nimalwannigama2604
      @nimalwannigama2604 2 ชั่วโมงที่ผ่านมา

      පැහැදිලිවම

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 4 ชั่วโมงที่ผ่านมา +28

    ජය වේවා සහොදරයා

  • @Ebob-c3n
    @Ebob-c3n 4 ชั่วโมงที่ผ่านมา +20

    අර ස්වර්ගස්ථ උන හරීන්ගේ තාත්තත් දන්නවා

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 5 ชั่วโมงที่ผ่านมา +22

    ඕක නවත්තගන්න ඕන තරම් පුළුවන් කම තිබුන ඕකුන් දැනගෙනම තමයි ඔය වැඩේ කරේ

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij 4 ชั่วโมงที่ผ่านมา +25

    Excellent Sudath. What you say is absolutely correct. God bless you.

  • @studymortivation7146
    @studymortivation7146 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමාට බෙහෙවින් තුති.

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 4 ชั่วโมงที่ผ่านมา +25

    කට නිසා සියදිවි නසා ගත් ගොම්මන්පිල මාලුවා

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 4 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි ජයවේවා

  • @dilangallage-dj7le
    @dilangallage-dj7le 5 ชั่วโมงที่ผ่านมา +17

    පාස්කු ප්‍රහාරය කරන්නෙ පොලීසියෙන්ලු පොලීසිය පාලනය කරන්නෙ මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන්ලු එක නිසා රවී සෙනෙවිරත්න වැරදකාරයෙක්ලු 😂😂😂

  • @NimaliHemanthi
    @NimaliHemanthi 4 ชั่วโมงที่ผ่านมา +10

    ඕකා මේ රටටම සාපයක්

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම ඔය වගේ කාලකන්නි මේ මහ පොලවට බරක්

  • @dharmapriyad5952
    @dharmapriyad5952 3 ชั่วโมงที่ผ่านมา +5

    කාදිනල් තුමා මේකට ගැලපෙන උත්තරයක් දුන්නා😂😂😂

  • @radhavimoksh
    @radhavimoksh 5 ชั่วโมงที่ผ่านมา +15

    උන් හැමෝම නටන නැටුම් වලින් පේනවා උන්ගෙ හිත්වල ඇතිවන අදහස් වල පිරිසිදුකම ගැන

  • @ArtWork-li3mk
    @ArtWork-li3mk 5 ชั่วโมงที่ผ่านมา +16

    ගම්මන්පිලට කෝමා.......ඕකා පන්ඩිතයා.....සියල්ල දත් කියල හිතන් ඉන්නෙ .....😂

  • @RohiniWickramasinghe-y3z
    @RohiniWickramasinghe-y3z 2 ชั่วโมงที่ผ่านมา +4

    දිලිත් ජයවීර පව් මේ වගේ කක්කුස්සි පෝච්චි ළංකරගත් නිසා හම්බ වෙන්න තියෙන ඡන්ද ටිකත් නැතිකරගන්නවා 😢

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 4 ชั่วโมงที่ผ่านมา +16

    දැන් අද ඔය වාර්තාව එලියට දැම්මා කියලා ජනතාව වැල නොකැඩී එයි 14 වෙනිදා චන්දේ දෙන්න ඔයාලට . පව් පව් පව්😂😂😂

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍👍😝😝😝😝

    • @dammikapeiris6638
      @dammikapeiris6638 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 ชั่วโมงที่ผ่านมา

      අනේ ද කියන්නේ ඌ හිතාගෙන ඉන්න ඇති ඌ ගෙ මාද්ද්‍යය සන්දර්ශණය.ඉවර වෙන කොට ජනතාව හා හු ..කියාගෙන පාරට බහි කියලා ..

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 5 ชั่วโมงที่ผ่านมา +14

    ගම්මංපිලයා හිරේ දන්න ඕනේ

  • @amig4732
    @amig4732 3 ชั่วโมงที่ผ่านมา +2

    ගම්මන්පිල මේ දේශපාලන වේදිකාවෙන් අතු ගා දමමු

  • @lalalwis7679
    @lalalwis7679 4 ชั่วโมงที่ผ่านมา +10

    බය කොචිචරද කියනවනමි මතුරපු තැඔිලි බිබි මාද්ය හමුව පැවැත්තුවෙි.

    • @JB-pt3hz
      @JB-pt3hz 3 ชั่วโมงที่ผ่านมา

      😂

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p 3 ชั่วโมงที่ผ่านมา

      Muta chandedenna unta gahana
      Ona gonmanpila walikada 14passa

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇත්ත ඌට මාපිලෙක් ගැහුව වගේ උගුර කට වේලිලා දාඩිය දාගෙන කැස් කැස් කියලා කහින ගමන් මොනවා හරි බිවුව 😅😅😅😅😅😅

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 3 ชั่วโมงที่ผ่านมา +4

    කන්දක් විළිලා මී බෙට්ටක්වත් නොවැදූ ගෙම්බන්පිල.

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 4 ชั่วโมงที่ผ่านมา +6

    වද කොත්තුලා ගේ වද ජංගී
    ඇද ගත් වද අම්මලා ගේ සාපි
    ගොම්මන් පිල ඔහු ගේ සම්පුර්ණ
    නමයි

  • @sajithsmp9781
    @sajithsmp9781 3 ชั่วโมงที่ผ่านมา +3

    උදය උබලගෙ මරිසි අපිට තේරෙනව.

  • @AjithAnanda-o4j
    @AjithAnanda-o4j 4 ชั่วโมงที่ผ่านมา +6

    අද හෙට ඔකව අත්අඩංගුවට ගන්නේ නෑ චන්දෙන් පස්සේ තමයි කෙලවෙන්නේ එතකන් නටපන්

  • @MRThennakoon
    @MRThennakoon 4 ชั่วโมงที่ผ่านมา +3

    අවසානයේ පාස්කු praharaya ට වගකිව යුතු AKD ජනාධිපති වරයා සහ ඔහුට ඡන්ද දීපු අය ද හිටපු ඇමති තුමා.

  • @Ashen-4u
    @Ashen-4u 3 ชั่วโมงที่ผ่านมา +5

    නියම උත්තරේ ගොම්මනාට😂

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 4 ชั่วโมงที่ผ่านมา +7

    මහ චන්දේන්.පසු.මුට නිසි තැන ලබාදෙමු

  • @l.m.elamaldeniya5624
    @l.m.elamaldeniya5624 ชั่วโมงที่ผ่านมา

    ජනතාව බුද්ධිමත් දැන් ඇත්තටම සන්තොසයි ඒගැන සතුටුයි.රටට හොද කලක් යනවා ඒක ස්තිරයි.

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 2 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ජයවේවා 🧭❌👍🏻

  • @SumanaKottawatta
    @SumanaKottawatta 5 ชั่วโมงที่ผ่านมา +13

    Thank you Mr. Sudantha making aware us.

  • @RangikaNadeeshani-u7s
    @RangikaNadeeshani-u7s 3 ชั่วโมงที่ผ่านมา +2

    14 න් පස්සේ ගමිමන්පිල අත්තඩංගුවට ගන්නම ඔින නැත්තන් ගමිමන් පිලට විරැද්දව අපි පාරට බහිනවා

  • @diliniwalpola5254
    @diliniwalpola5254 4 ชั่วโมงที่ผ่านมา +4

    විමල් මහින්දව ළඟ තියාගෙන කිව්වා අපේ ලොක්කටත් ප්‍රහාරය ගැන පණිවිඩය ආව කියලා...

  • @MahendraTennakoon
    @MahendraTennakoon 3 ชั่วโมงที่ผ่านมา +2

    ස්තූතිය සහෝදරයා ❤❤

  • @NalaniThilakarathna-g8n
    @NalaniThilakarathna-g8n 3 ชั่วโมงที่ผ่านมา +2

    මහා පම්පෝරි යක් ගහලා ජනාධිපති තුමාටත් අභියෝග කරලා හුනු බිජ්ජක් ගලක ගැහුවා

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 5 ชั่วโมงที่ผ่านมา +27

    වහාම අත්අඩංගුවට ගන්න.👍👍👍👍

    • @Catman346
      @Catman346 4 ชั่วโมงที่ผ่านมา +2

      අත්තඩංගුවට ගන්න හොදනේ ඒක ඒගොල්ලොත් බලාපොරොත්තු වෙනවා ඒක නිසා එහෙම කරන එක ආණ්ඩුවට ලොකු ගැටලුවක්

    • @diliniwalpola5254
      @diliniwalpola5254 4 ชั่วโมงที่ผ่านมา

      ඒක කරගන්න තමයි දැඟලුවේ... අත්අඩංගුවට ගත්තොත් ඌ දිනුම්...

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 ชั่วโมงที่ผ่านมา

      නැ නැ ..ඌට ඕනෑ ඒක කරගන්න ඌගෙ කතාවෙන් ඒක තේරුන ඡන්දය ඉවරයක් වෙලා ඕකට අමතක නොවන පාඩමක් උගන්වන්න ඕනෑ ..තවත් ටිකක් තියෙනවා ලු ඌට කියන්න ..ඒ ටිකත් කියන්න කියමු

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 ชั่วโมงที่ผ่านมา

      කීයටවත් ඒ ගොන් වැඩේ කරන්න හොද නෑ ඒක කරගන්න එක තමයි ඒකට ඕන වෙලා තියෙන්නෙ ඒකගෙ කතාවෙන්ම ඒක තේරුනා

  • @rohanranjith6308
    @rohanranjith6308 2 ชั่วโมงที่ผ่านมา

    උදයා ලවා කවුරුත් හෝ මූටිටියක් දාල බැලූවා වෙන්න පුලූවන් බොහෝ දුරට.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 3 ชั่วโมงที่ผ่านมา +1

    අපිත් බලං හිටියේ... මහා මොළකරු කව්ද කියලා කියනකන්....මේ යකා මේ රනිල් ගේ හොර පයිල් දෙකක් ගෙනල්ලා...පඩ ෂෝ එකක් දැම්මේ.....මේ හදන්නේ රට 🔥 ගිනි තියන්න....කුහකයා ආණ්ඩුව වට්ටන්න කරපූ ප්‍රෝඩාවක්.....ඕකව පාර්ලිමේන්තු වෙන් එලවලා ම දානවා ජනතාව.... දැං රටේ ජනතාව බුද්ධිමත්....ඔය ගොන් කථා අහපු කාලේ ඉවරයි.... දේශපාලන යේ අනාථයෝ....දැන් එල්ලිලා දිලිත් ජයවීර ගේ පක්ෂය ට.....

  • @ajanthagamage5372
    @ajanthagamage5372 5 ชั่วโมงที่ผ่านมา +11

    මේ මහත්තයා දැන්මම අත්අඩංගුවට ගන්න එපා. මොකද මෙයා ජනප්‍රිය වෙන්න හදන්නේ.අනිත් එක මේක වෙන පැත්තකට යවන්න.

  • @inhaam1
    @inhaam1 4 ชั่วโมงที่ผ่านมา +4

    දේශපාලන ගේම් ගහල පාර්ලිමේන්තු යන්න ඛලන්නේ, ඔකා යයි පාර්ලිමේන්තු 😂

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ชั่วโมงที่ผ่านมา +2

    Thanks Mr Sudanthaka for opening the eyes of people.

  • @dilhaniudeshika4970
    @dilhaniudeshika4970 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාගේ මේ අදහස් ටික ඇත්තටම මේ social media වල නෙමෙයි නෙවෙයි. රජයේ මාධ්‍ය ඒ කියන්නේ ප්‍රධාන මාධ්‍ය අයිටීඑන් රූපවාහිනී වගේ අන්න ඒ වගේ ප්‍රවෘත්තිය ප්‍රකාශයක් වෙලාවට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මුළු රටේම ජනතාව ගොඩක් දැනුවත් වෙනවා

  • @samanKumara-dy3jd
    @samanKumara-dy3jd 2 ชั่วโมงที่ผ่านมา

    මේ විදියට මිණිස්සු දැනුවත් කිරීම ගැන ඔබට හද පිරි ප්‍රණාමය

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 4 ชั่วโมงที่ผ่านมา +3

    මෙතෙක් කල් ගම්මන්පිල ඔයා කලේ මිනිසුන්ට ලණු ගිල්ලුව එක.අද ඔයාම ඒ ලණුවක් ආපහු ගිල්ලා.ඉදිරියේදී ඔබට අත්වෙන ඉරණම ගැන කනගාටුයි.

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 3 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන්ම. ඔවුන්ට පිනට කන්න නැ.බයවෙලා හොරු

  • @sriyaniguruge729
    @sriyaniguruge729 2 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 2 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට

  • @samankarunathilakasaman7754
    @samankarunathilakasaman7754 4 ชั่วโมงที่ผ่านมา +4

    එලකිරි mr sudanthaka

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 3 ชั่วโมงที่ผ่านมา +1

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @sunilfernando9928
    @sunilfernando9928 4 ชั่วโมงที่ผ่านมา +4

    ගෙම්බන්පිල කියන විදියට ලංකාවෙන්ම රවි සෙනෙවිරත්න ට විතරයි මේ ප්‍රහාරය ගැන දැනුම් දීල තියෙන්නෙ ....එතකොට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා .....පොලිස්පති .....ආරක්ෂක ලේකම් ....ට නඩු පවරලා වැරදි කාරයොත් වෙලා දඩත් ගෙව්වට පස්සෙද ගෙම්බන්පිල ට මේ වාර්තාවක් මතක් වුනේ.....මේ ප්‍රහාරය වලක්වන්න පුලුවන් කට්ටිය ගොඩක් හිටියා.....හරීන් කියන මන්ත්‍රීවරයා පවා දැන සිට තියෙනවා .....කාදිනල් වරයා පවා දැන සිටි බවයි මාධ්‍යවේදීන් කියන්නෙ .....!

    • @sarathsamarakoon220
      @sarathsamarakoon220 3 ชั่วโมงที่ผ่านมา

      නියම පොයින්ට් එකක්