ගම්මන්පිලට බඩු දීලා තියෙන්නේ රනිල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 347

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 4 ชั่วโมงที่ผ่านมา +14

    මම කලින්ම කිව්වා. මුන් බයානක ගේමක් ගහනවා කියලා.. ආණ්ඩුව පෙරලන්නත්. පාස්කු අපරාදය යට ගහන්නත්.. ඒ නිසා ඔබ තුමා මෙපමණ වෙහෙසක් දරාගෙන. සත්‍ය එලි කිරීම ගැන ස්තුතියි ගරු මහත්මයාණනි ❤❤

  • @roshanrumesh7891
    @roshanrumesh7891 8 ชั่วโมงที่ผ่านมา +78

    ජාති ආගම් භේදයකින් තොරව අපි ඔක්කොම එකා වගේ නැගී සිටිය යුතුයි...2019 සිට අද වෙනතුරු මේ ගැන කතා නොකල මිනිසුන් අද මේ ගැන කතා කරන්නේ බල තන්හාව නිසා සහ සත්‍ය යට ගැසිමේ අරමුණින් බව අප අවබෝධ කරගතයුතුයි..රට ගොඩ නැගීමට ඉඩ නොදෙන ගම්මන්පිල වැනි මිනිස්සුන්ව ගෙදර යැවීම අපගෙ වගකීමක්..පාර්ලිමේන්තුව තුල සිටි කිසිවෙකු නැවත පාර්ලිමේන්තු නොයවා සිටීමට අප වගබලාගතයුතුයි..අනුර කුමාර ජනාදිපති තුමා ඇතුලු වත්මන් ආණ්ඩුවට ශක්තිමත් රාජ්‍යයක් පිහිටුවා මේ රට ගොඩනැගීමට අවස්තාව අපි විසින් සලසාදෙමු...අහවලා අපට 0පාර හදලා දුන්නා,දරුවා පාසලට දාලා දුන්නා,ලයිට් දුන්නා,රස්සාවක් දුන්නා,ගෙයක් හදලා දුන්නා,ටෙන්ඩරය පාස් කරලා දුන්නා,අහවල් වැඩේට පර්මිට් එක හදලා දුන්නා,රොහලෙ ගොදනැගිල්ලක් හැදුවා,නගරෙ පොල හැදුවා,බස් නැවතුම් පොල හැදුවා,මොනවා උනත් අපේ මළ ගෙදරකටවත් එන්න ඉන්න අපි දන්න ගමේ මනුස්සයානේ කියලා ජාරා,කපටි,රට විනාශ කරපු දේශපාලුවෝනම් නැවත පාර්ලිමේන්තු යවන්න එපා...ඒ අය ගමට නගරෙට වැඩ කරන්න ඇති,සහනාධාර දෙන්න ඇති,එත් හරියට හිතලා බැලුවොත් තේරෙනවා ඒ දෙවල් කරේ අපටවත්,ගමටවත්,රටටවත් තියෙන ආදරයකට නෙවෙයි..අපෙ අහිංසක ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට පැනගෙන ඔවුන්ගේ සුඛවිහරනය සහ හත්මුතු පරම්පරාව ගොඩනගාගැනීමටයි.උන් ඒක කරා,අපි හැමදාමත් රැවටුනා..ඒ නිසා තමන් ගැනවත්,පවුල ගැනවත්,ජාතිය ගැනවත්,ආගම ගැනවත් විතරක් සිතන කුහකයෙක් නොවී මම ශ්‍රි ලාංකිකයෙක් ලෙස සිතා මෙවර ඡන්දය භාවිතා කරන්න...මමනම් හිතන්නෙ මේක තමයි අපට ලැබෙන අවසාන අවස්තාව..මෙ පාර අපි හරියට මොලේ කල්පනා කරලා වැඩ නොකලොත් ඒ වැරැදද තව අවුරුදු සිය දහස් ගනනකට නිවරදි කරන්න බැරිවෙයි....තෙරුවන් සරණයි ....🙏🙏🙏

    • @chamaliranasinghe
      @chamaliranasinghe 7 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම ..හදවතින්ම හිතන්න ..මේ පාර හරිම හරිම හරිම කෙනා තෝරා ගැනීම සිහිබුද්ධියෙන් කල යුතුයි ....
      ලස්සන පොහොසත් රටක උරුමය අනාගත පරපුරට ලබා දෙමු ...

    • @thilakasiriranasinghe8618
      @thilakasiriranasinghe8618 4 ชั่วโมงที่ผ่านมา

      ගොමිිබන්පිල අත්අඩංගුවට ගෙ මෙ වාර්තා ලැබුනෙ කොහොමද කියල දැනගැනිමයි ගොමිිබන්පිල සල්ලි වලට ඔනම ජාරා වැඩක් කරනව. ඔස්ට්‍රේලියානු යුවල රවටා මුදල් ලබාගත් නඩුව යලි කැදවිය යුතුයි.

    • @pithadeniyawiharaya3921
      @pithadeniyawiharaya3921 2 ชั่วโมงที่ผ่านมา +2

      එය එසේම යි

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 23 นาทีที่ผ่านมา

      Yes I totally agree with you. We should think the way you think. Because you don't have "I, ME or MINE" in what you have said, it is "OUR COUNTRY" beautiful. I hope Many people will read your comment.

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 7 ชั่วโมงที่ผ่านมา +34

    සියළුම සිවිල් පුරවැසියන්ගේ ආශීර්වාදය ඔබ තුමාලා දෙපලට ලැබෙනවා ඇති ! ❤️❤️

  • @PriyanganiJayawardena-v5r
    @PriyanganiJayawardena-v5r 4 ชั่วโมงที่ผ่านมา +11

    ගම්මම්පිල නිසා මාලිමාවට තවත් ඡන්ද වැඩිවෙනවා ස්ථිරයි පැහැදිලි කරදෙනවට ඔබ තුමාට ගොඩක් පිං නොවැ.14 පන්නමු මුන්ව

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 4 ชั่วโมงที่ผ่านมา +8

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

  • @Shanthigamage1234
    @Shanthigamage1234 5 ชั่วโมงที่ผ่านมา +11

    ඇත්ත හෙලිවෙයි කියලා ගොමිමනපිල බයයි. ඌට ඔින දැනට පරීක්ෂණ පවත්වන නිලධාරියෙක් නවත්වන්න .

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 7 ชั่วโมงที่ผ่านมา +58

    ගැම්මන්පිලෝ තෝ හොඳ සිහිබුද්දියෙන් ඉන්න වා නම් අහපිය මේ නීතී වේදී මනෝජ් නානායක්කාර මහතා ගේ කතාව අහපිය බූරුවෝ. ජයවේවා ජයවේවා සර්.

  • @DarshanaHettiarachchi-y1i
    @DarshanaHettiarachchi-y1i 8 ชั่วโมงที่ผ่านมา +68

    තාම ගම්මන්පිල මහතා හිතන්නේ මහින්ද රාජපක්‍ෂ ආන්ඩුවේ කාලය කියලා .
    😢
    දෙවියන් වහන්සේ නඩු අහනකොට බඩුම තමයි 😂😂😂😂😂

    • @sanjayawehella5182
      @sanjayawehella5182 7 ชั่วโมงที่ผ่านมา

      ගොම්මන්පිලයා සත්‍යය යට ගහලා දේශපාලන වාසි ගන්න තමයි ඔය බයිලා ගහන්නෙ. ඒක පැහැදිලියි. දෙවියන් වහන්සේ බුදියගෙනද හිටියෙ දේවස්ථානයට ආපු අහිංසකයින්ව භයානක අමානුෂික ම්ලේච්ඡ විධියට මරලා යනකං. එහෙම නම් එයා මාර දෙවියෙක්නෙ. කෝ එයාගෙ තියෙනවයි කියන මහ බලය. අහිංසකයො මරලා යනකං බකංනිලාගෙන ඉඳලා දැන්ද නඩු අහන්නෙ එයා.
      එහෙම නම් එයත් ගම්මන්පිල වගේම කෙනෙක්නෙ හලෝ...😅😅

    • @සිරි-ඡ5බ
      @සිරි-ඡ5බ 6 ชั่วโมงที่ผ่านมา

      ඉස්සර වෙලා , උබ ගිහිල්ලා උබලගෙ ඔය කියන වහන්සේගෙ වල්ල හොයල දීල හිටපන් 😆
      පොරගෙ බිජ්ජ ගලවල ගියා බෝම්බෙට 😅😅
      ආගමික කුහකත්වය නතුව බලපන් . කෝ බන් ඉතින් උබලගෙ සර්වබලධාරී තුමාගෙ කෙරුවාව , උන්දෑ ගෙ කකුල් අස්සෙ නේද පිපිරුවෙ 😆😆
      අන්න ඒවගෙ , උබලගෙ ඔය කියන එකා කොහෙද බන් නඩු අහන්නෙ , බෝම්බෙ ගහන්න ලලින් අල්ලගත්තනම් ඉවරයි නෙ 😆😆😆 ආයෙ නඩු අහ අහ පුකදී නහින්න ඕනද ,
      මොට්ට හුකන්න .

    • @ThanujaDk-ft2qf
      @ThanujaDk-ft2qf 5 ชั่วโมงที่ผ่านมา +3

      සහතික ඇත්ත

    • @judetissera8480
      @judetissera8480 4 ชั่วโมงที่ผ่านมา +1

      Gammanpila mahaththya news wesa balla

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 ชั่วโมงที่ผ่านมา

      ​​@@judetissera8480එක් එයාගෙ හැදියාව. නමුත් එකා තිරිසනා කියලා අපි දන්නවා. ඔකුන් ඔක්කොටම පව් ගෙවන්න වෙනවා

  • @rajeewa1618
    @rajeewa1618 8 ชั่วโมงที่ผ่านมา +40

    සියල්ලම කෙටියෙන්...good job

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 ชั่วโมงที่ผ่านมา +42

    ස්තුතියි හොද පැහැදිලි කිරිමක්

  • @nishanilmini4163
    @nishanilmini4163 8 ชั่วโมงที่ผ่านมา +31

    ස්තූතියි🎉🎉🎉

  • @gunawardhanagabbalagedara2902
    @gunawardhanagabbalagedara2902 8 ชั่วโมงที่ผ่านมา +36

    ස්තුති ඔබට ... මෙය පැහැදිලි කර දුන්නා ට... බයට මෙ සෙරම...🙏🙏

  • @IndikaSandamli-t4g
    @IndikaSandamli-t4g 5 ชั่วโมงที่ผ่านมา +5

    බොහොම ස්තුතියි ඔබතුමාට මාලිමාවට ජයවේවා

  • @nilushaudayangani890
    @nilushaudayangani890 8 ชั่วโมงที่ผ่านมา +54

    බුද්ධිමත් මිනිසුන්ට වැටහෙනවා,මේ ප්‍රහාරයට සම්බන්ධ මහමොලකරුවන් වහන්න ගහන ගේමක්.බලන්න අද එක රාජපක්ෂ කෙනෙක්වත් ඡන්දය ඉල්ලනවද?කීදෙනෙක් කැමැත්තෙන්ම අයින් වෙලාද?ඉතිං තවත් අටුවා ටීකා අවශ්‍යද අපේ මිනිස්සුනේ,දඩුවම් ලැබෙනවාට බයේ සියල්ලන්ම පැනයයි.නොවැම්බර් 14 වැනිදාට අපිට පුළුවන් මෙයට උත්තරයක් දෙන්න.👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @h.m.ananda7048
    @h.m.ananda7048 5 ชั่วโมงที่ผ่านมา +7

    ස්තුතියි මනෝජ් නානායක්කාර මැතිතුමනි

  • @thamarakumari4033
    @thamarakumari4033 5 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ තුමා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා

  • @punnajiwijesekara4410
    @punnajiwijesekara4410 5 ชั่วโมงที่ผ่านมา +27

    ගම්මම්පිල ,දිලිප් ජයවිර,ඇතුලු හොර නඩේ එලවමු ඔබ තුමාට දිර්ගාඅයු බුදුසරණයි

  • @AraNisa-t8x
    @AraNisa-t8x 7 ชั่วโมงที่ผ่านมา +23

    හොම්මන්පිල නාටකයක් නටන බව පැහැදිළිය.

  • @Thushitha-re5ms
    @Thushitha-re5ms 7 ชั่วโมงที่ผ่านมา +20

    ..අපි දන්නවා ඕක රාජපක්ශලා ආරක්ශා කරන්න රනිල්ගේ ජනාධිපතිති දූරය අවසන් වෙන්න කලිම් ඊලග jvp ආන්ඩුවේ පාස්කු විමර්ශන අවුල් කරන්න හදපු කොමිසන් වාර්තාවක්...පාස්කු ප්‍රහාරය ගැන ප්‍රබල විදිමත් පරික්ශනයක් යනවා දැන්...සැබෑ වැරදිකරුවන් එලියට එවී තව සති දෙක තුනකින්...මේ ගම්මන්පිලව මෙහෙයවන්නේ කවුද කියලත් අපි දන්නවා...මේවට දැන් මිනිස්සු අහුවෙන් නෑ...දැන් යන සාදාරන පරීක්ස්ගන නවත්තලා මහමොලකරුවන් බේරගන්න ගම්මන්පිල දගලන්නේ...හැබැයි වැරදි මිනිහා එක්ක හැප්පෙන්නේ ගම්මන්පිල...AKD ට බොරුව පේන්න බෑ...😏

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 ชั่วโมงที่ผ่านมา

      ඔව් වැරදි මිනිහා එක්ක හැප්පෙන්නෙ. ඔකුන්ට උන් හිටි තැන් තැතිකරන්න ඔය හදන්නෙ

  • @Nisharamalshan-u3d
    @Nisharamalshan-u3d 7 ชั่วโมงที่ผ่านมา +13

    බොරු මත ප්‍රකාශ කරන ගම්මන් පිල අත් අඩංගුවට ගන්න ක්‍රමයක් නැත්ද .කට වැහෙන්න

  • @ramanidevika7624
    @ramanidevika7624 7 ชั่วโมงที่ผ่านมา +11

    Isthuthi ඔබ තුමාට dirgau ❤❤wawa

  • @thuiyahandichulani3536
    @thuiyahandichulani3536 7 ชั่วโมงที่ผ่านมา +7

    බොහොම isthuthi oba තුමාට

  • @premasirikwa
    @premasirikwa 8 ชั่วโมงที่ผ่านมา +27

    බොහෝම ඉස්තුතියි ඔබට

  • @gomasmanamperi92
    @gomasmanamperi92 8 ชั่วโมงที่ผ่านมา +33

    හරියට වැඩේ යනකොට ගම්මංපිල කකුලෙන් අදිනවා.උඹලගෙ තියන චන්ද දෙක තුනත් ඉවරයි.

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 7 ชั่วโมงที่ผ่านมา +8

    ජනතාව ගම්මන්පිලට ජන්දයෙන් පරාජයට පත් කරමූ

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 7 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාරයෙන් .හොරැ .අල්ලන්න ම.ඔනේ.සර්.ස්තුතියි .දැනුවත් .කරනවාට.මාලිමාවට .ජයවේවා ජයවේවා ❤❤❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 6 ชั่วโมงที่ผ่านมา +4

    ගොම්මන්පිලයට සිද්ධාලේප ටිකක් ගාල ඇහුවනම් කියයිනෙ, කවුද වාර්ථා දෙක දුන්නෙ කියල. 😂😂😂😂

  • @rohankotelawala7080
    @rohankotelawala7080 7 ชั่วโมงที่ผ่านมา +13

    පට්ටම හොර ගොම්මන්පිල්ල අවුරුදු 5k ගියාද තොට,

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 7 ชั่วโมงที่ผ่านมา +6

    ගොම්මන්පිල හිතන් ඉන්නෙ ජනාධිපති සිරිසේන කියල. මේ පාර තමයි මුන් ඔක්කොම පාඩමක් ඉගෙන ගන්නෙ.

  • @rohankotelawala7080
    @rohankotelawala7080 7 ชั่วโมงที่ผ่านมา +8

    Very true restpect you ,🙏🙏🙏❤️❤️❤️

  • @kmarim5737
    @kmarim5737 7 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ තුමාලා කවදාවත් දෙසපාලනයට යන්න එපා මොකද ඔබලාගෙ දැනුවත් කිම වැදගත්

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 7 ชั่วโมงที่ผ่านมา +7

    ගොම්මන්පිලයා පිස්සු පූසෙක්😂😂😂😂

  • @SuperChaminda77
    @SuperChaminda77 3 ชั่วโมงที่ผ่านมา +1

    Good definition...mr.manoj✔✔

  • @nilminifernando562
    @nilminifernando562 7 ชั่วโมงที่ผ่านมา +5

    ගොමාට හැංගෙන්න තැන් නැහැ😂
    මුන් තාමත් ජනතාව අන්දවනවා. ඔබ කරන සේවය අගය කල යුත්‍රයි පැහැදිලි කිරීම ඉතාම සුපිරියි👍

  • @bernardperis5481
    @bernardperis5481 7 ชั่วโมงที่ผ่านมา +5

    Well said brother.

  • @ranjith349
    @ranjith349 8 ชั่วโมงที่ผ่านมา +11

    ගොබ්බන්පිල විසින් රොටිපිල උස්සන්න ගහන ගේම අතේ කෝට්😂😂😂😂😂😂😂😂
    ඌ කියන විදියට සීයාට තිබුනානෙ මේක එලියට දාල ලේසියෙන් අගමැති වෙන්න 😂😂😂😂😂
    හයියෝ රොටී😂😂😂
    මුං මේ කරන්නෙත් අපරාධය ක් සියලු දෙනා මෙයට විරුද්ධ වෙන්න❤🎉❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @alessandrokonara
    @alessandrokonara 7 ชั่วโมงที่ผ่านมา +6

    නියම ..මිනිස්සු මෙන්න .europe Api

  • @sanjiarabegader3870
    @sanjiarabegader3870 7 ชั่วโมงที่ผ่านมา +6

    Obathuuman bayanathiwa inna ekama loku deyak tnx sir

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 8 ชั่วโมงที่ผ่านมา +6

    මේ හැම ප්‍ර්ශ්නයට මුල පෙරකදොරුවන් පාර්ලිමේන්තු යවීම ජන්තාව විසින් නොකලානම් නොවන්නට තිබින

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 3 ชั่วโมงที่ผ่านมา

    සොබාදහමින් උදව් ඇතිව ඔබතුමන්ලාගේ සහායද ඇතිව කොහොම හරි මේ කනගාටු සිද්දියට සම්බන්ධ වැරදි කරුවෝ සියලුදෙනා නිතිය ඉදිරියට පත්වේවා 🙏

  • @lourdesfernando8517
    @lourdesfernando8517 5 ชั่วโมงที่ผ่านมา +1

    මෙිවා TV එකේ දාන්න හැමෝටම පේන්න හුගක් අය මෙිවා බලන්නෙ නැහැනෙ හැම දෙනාම දැනුවත් කරමු

  • @mohamedzaneer2735
    @mohamedzaneer2735 5 ชั่วโมงที่ผ่านมา +1

    Thank you sir. Good explain 👍👍👍👍👍

  • @sumasumasuma7747
    @sumasumasuma7747 ชั่วโมงที่ผ่านมา

    Thanks for you budu sarani oba tumata ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthajayakody7061
    @samanthajayakody7061 2 ชั่วโมงที่ผ่านมา

    ස්තුතිය ඔබට

  • @RathnaAmaralatha
    @RathnaAmaralatha 7 ชั่วโมงที่ผ่านมา +4

    ගම්මන්පිල හිර කරලා දැම්ම නම් ඔක්කොම වමාරයි

  • @sunilmohotti8485
    @sunilmohotti8485 7 ชั่วโมงที่ผ่านมา +5

    ගොම්මන්පිල ඉගෙන ගන්නේ මේ ආණ්ඩුවෙන්

  • @markxavior
    @markxavior 4 ชั่วโมงที่ผ่านมา +1

    ඉතා නිවැරදියි බව තේරුම් යයි.

  • @Rohanay
    @Rohanay 7 ชั่วโมงที่ผ่านมา +5

    ඉතිං යකෝ. උඹල දේශපන්දු දානකොට කොච්චර ඇඬුවද. දැන් වැරදිකරුවෙක් පොලිසියේ ලොක්කා වෙනවට කැමතිද.

    • @malan-r8d
      @malan-r8d 7 ชั่วโมงที่ผ่านมา +1

      deshabandu wai Ravi wai compare karanna baha.... Deshabandu kiyanne deshapalana athak Ravi kiyanne oya deshapalana ekektwath nawena kenek newei.. ekai deshapalana unta ona kama thibbe ayawa elwanna mula idanma unta oona widiyata nawanna bari unaa.... Example: Ranjage hadapata ewa release karala Shanige charcter eka kadadala ayawa maru kara galle walata ai e un hariyata wade karana nisa

  • @lalguruge9278
    @lalguruge9278 7 ชั่วโมงที่ผ่านมา +4

    ගෝඨා පන්නපු අපිට ගොන් මන්පිලයා මොකක්ද අපි ඵකතු වෙලා ගොනා ඵලියට ගමු ද? අනුර සහෝදරයා අපිට අවසර දෙන්න

    • @galaxykuw3637
      @galaxykuw3637 6 ชั่วโมงที่ผ่านมา

      Meka gammanpilaya hadanne hodata kanna wage neda.mata ehema ahu unothin okta denawa redi galola.

  • @virangi
    @virangi 6 ชั่วโมงที่ผ่านมา +13

    හොඳ පැහැදිලි කිරීමක්..ඒ වගේම මේ අපේ අයට සාධාරණය ඉටු වෙන එක වළක්වන්න ඒ අය හදන්නේ..ඔබතුමාගේ පැහැදිලි කිරීමට බෙහෙවින් ස්තුතියි.

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 6 ชั่วโมงที่ผ่านมา

      මොකස්ද ඉටුවෙන්න ඕනේ සාධාරනය

    • @virangi
      @virangi 5 ชั่วโมงที่ผ่านมา +1

      @@athulakodithuwaku-4605 ඒක විඳින මිනිස්සු තමයි ඒක දන්නෙ..ඔයාටයි මටයි කරන්න පුළුවන් දෙයක් නෑ..හැමෝම කියන දේවල් අහගෙන ඉන්න තමයි අපිට තියෙන්නේ.😅

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 2 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමාලා සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම ගැන සතුතියි මැතිතුමනි..

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 6 ชั่วโมงที่ผ่านมา +2

    ශානිට / රවීට හොදටම බයවෙයාලා ❤

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 4 ชั่วโมงที่ผ่านมา

    Thank you. Very clear and informative

  • @RameshGallage-sw2iu
    @RameshGallage-sw2iu 6 ชั่วโมงที่ผ่านมา +3

    මු මේක වහන්න දගලන්නෙ ඇයි කියල හොයන්න

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 6 ชั่วโมงที่ผ่านมา +1

    මොන වාර්තා වුනත් එවායේ අඩංගු කරුණුයි වැදගත්

  • @antonmeemana1261
    @antonmeemana1261 3 ชั่วโมงที่ผ่านมา

    Absolutely true. Truth will prevail very soon. We will wait PATIENTLY.

  • @mixblend-s9s
    @mixblend-s9s 8 ชั่วโมงที่ผ่านมา +4

    හරි දැන් චෝදන ආපු අය මොකද කියන්නේ

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 7 ชั่วโมงที่ผ่านมา

      චොදනා කරන්නෙ රනිල් රාජපක්ෂනෙ .එකට ඕනෙ අයිනෙ කමිටියට පත් කර ගත්තෙ .ඒකා කියපු ඒක තමයි උන් වාර්තාවක් ලෙස එළියට ආයෙ .එතකොට තමුන් කොහෙද හිටියෙ ජනාධිපති කොමිෂන් සභාවෙ වාර්ථාවෙ විනය ක්‍රියාමාර්ග ගන්න කියපු එකා දේශබන්දුට පොලිස්පති කරන කොට කොහෙද හිටියෙ .රනිල් දාපු කමිටියෙ වාර්තාව දුන්නෙ රනිල්ට නම් එකා ඇයි මෙය චොදනා කරලා තියන රවි සෙනවිරත්නට විරුද්ධව ක්‍රියා මාර්ගයක් නොගත්තේ .ඒක රනිල්ගෙන් අහන්න මොකාටවත් කොන්දක් නැ .රනිල් ඉන්න කාලෙ කටයි පුකයි වහගෙන හිටපු නරි හු කියන්නෙ දැන්.

  • @ruchira296
    @ruchira296 6 ชั่วโมงที่ผ่านมา +4

    ගෙම්බන්පිලයා කවද්ද ඇත්තක් කිවුවේ😹

  • @Michelle-be9ti
    @Michelle-be9ti 7 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 4 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිල.. කියන.. වසලයෝ.. මිනිස්සුන්ගෙ.. ජිවත.. සමගම.. සෙල්ලම්.. නොකර.. හිටපං.. ඔබට. යන්න. අපායක්.. හදන්න.. ඕන..

  • @farookmohammed2234
    @farookmohammed2234 44 นาทีที่ผ่านมา

    Totally agreed with you.

  • @Violetweerasinghe-q8d
    @Violetweerasinghe-q8d 5 ชั่วโมงที่ผ่านมา

    Sir very important explain to an our country people thank you sir

  • @TruthNTradition
    @TruthNTradition 7 ชั่วโมงที่ผ่านมา +2

    ඕයි ඕයි. බලහන්කෝ කමිටු වාර්තාව

  • @iew1683
    @iew1683 7 ชั่วโมงที่ผ่านมา +2

    ඕව වැඩක්නෑ බම්, ඔතන ප්‍රශ්නෙ ඕක නෙවේ අනුර ළඟ වාර්තාව තියාගෙන ඇයි බොරු කිවුවෙ නෑ නෑ ගාල😂😂😂

    • @SanathJayatunga
      @SanathJayatunga 6 ชั่วโมงที่ผ่านมา

      Kwd me monoj keyanne

  • @ruwansamera8094
    @ruwansamera8094 7 ชั่วโมงที่ผ่านมา +3

    හැබැයි ඔය කියන වාර්තා විස්තර සියල්ල ගම්මන්පිල මහත්මා අතට ලැබෙන්නෙ මේ ආසන්න දිනකදි නේද හැබැයි උන්නැහේ කතා නොකර ඉන්නෙත් නෑ මීට කලින් මේව ලැහුන නම් කොහොමත් මිනිසුන්ට තේරුම් ගියා නේද යට ගහපු හේතු කවරේද කියන එක.....ඉතින් ඒ මනුස්සය හරිදෙයක්නෙ කලේ....

  • @HIRUKUMARU
    @HIRUKUMARU 6 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතිය .පුද කරමි .ඉතාමත් හොඳ පැහැදිලි කිරිමක් කලාට .ඔය ගොම්මන්පිල කොමා තත්ත්වයෙන් ඉදලා තියෙන්නේ 😅😅 .

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 7 ชั่วโมงที่ผ่านมา +2

    මෙච්චර දවස ගානේ payen පැය ණයට kahina මනෝජ් ta malimawe පාර්ලිමේන්තු apekshakathwaya ලබා නොදීම nam Anrata hena ගහනවා ..නැද්ද ? හා 😂😂

  • @thiloshanapeiris6678
    @thiloshanapeiris6678 3 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිලගේ තාත්තා කොන්ඩම් නොදාපු එකේ පලවිපාක අද මුලු රටටම පේනවා...🤬

  • @ShiralKumararatne
    @ShiralKumararatne 3 ชั่วโมงที่ผ่านมา

    ඒ හිටපු කාලකන්නි මහාදිකරන විනිසුරු කට්ටියවත් වග කියනල ඕන

  • @shantharanaweera4741
    @shantharanaweera4741 6 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලන අරමුණක් සදහා නමි ඇයි රනිල් ජන්ද කාලේ මෙික එළියට නොදැමිමෙි...

    • @aribro2830
      @aribro2830 6 ชั่วโมงที่ผ่านมา

      කමෙන්ට් දමන අය අතරේ බුද්ධියක් තියන කෙනෙක්..❤

  • @sandunbandara6585
    @sandunbandara6585 3 ชั่วโมงที่ผ่านมา

    අදහස් ප්‍රකාශ කිරීම වැදගත්. ඒත් ප්‍රබල නීතිඥවරු කියලා කට්ටියක්‌ නැත

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 4 ชั่วโมงที่ผ่านมา

    අනුරගේ දෙශපාලණ රැලිවල දෙශන පැවත්වූ රවි,ශානී😂😂😂😂😂😂😂😂

  • @US-zo1hc
    @US-zo1hc 6 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි 👍

  • @SamanthaRukman-lo1rr
    @SamanthaRukman-lo1rr 4 ชั่วโมงที่ผ่านมา

    අපි අනුරට චන්දෙ දීලා ලොකු වෙරෙද්දක් කර බව මේ මොහොතේ අපිට තේරෙන අදහසයි....
    බඩු මිල අහසට නෙගලා..පොල් 160/=, බිත්තර 50/= , පරිප්පු, ලූනු, උබලකඩ වලට ටෙක්ස් ගහල... කජනතාව අමාරුවෙන් ජිවත් වෙන්නෙ.....
    පාස්කු ප්‍රශ්නෙ, මෙවා බලේ රෙක ගන්නයි.. බලේ ගන්නයි...කරන සෙල්ලම්. අහින්සක ජනතාවට අනවශ්ශයයි.

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 6 ชั่วโมงที่ผ่านมา +1

    ගොම්මන්පිල සහ පිරිසට රෙද්දේ රෙවිලා ඇගේ ගෑවිලා ඉන්නේ.😂😂😂😂😂😂

  • @chamindawijekoon4807
    @chamindawijekoon4807 7 ชั่วโมงที่ผ่านมา +2

    ගම්මන්පිලට වාර්තා දුන්නේ රනිල් කියලා කියනවානම් ඇයි නඩුදාන්න බැරි

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 5 ชั่วโมงที่ผ่านมา

      මිනිහා කීවෙ ඔවුන් මෙ ගැන සැකකරනවා කියලා..ඉන්නකො ටික කාලයක්..මුන් ටික හොයාගන්නකන්

  • @rupikatisera323
    @rupikatisera323 5 ชั่วโมงที่ผ่านมา

    Thanks 🙏

  • @SurendranNallas
    @SurendranNallas 2 ชั่วโมงที่ผ่านมา

    Superb brother ❤❤❤

  • @harshanahansana3861
    @harshanahansana3861 8 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති විසින් පත්කරනු ලැබූ කමිටු දෙකක් විසින් සානිටයි රවිසෙනවිරත්නටයි .විරුද්ධව අපරාධ නඩු විධාන යටතේ නඩු පවරන්න කියලා තියෙන එක ගැන මොකක්ද තියෙන නීතිමය තත්ත්වය

  • @sanathbandara161
    @sanathbandara161 39 นาทีที่ผ่านมา

    මනෝජ් සර් ඩබල් සැලයුට්💐💐💐💐💐💐💐💐💐🙏🇱🇰

  • @nadeerawickramasinghe4724
    @nadeerawickramasinghe4724 7 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත නැත්ත කරන්ම කට්ටිය දඟලන තරමක්.

  • @disnaw992
    @disnaw992 7 ชั่วโมงที่ผ่านมา +1

    ගමිමා නිතියේ ඉදිරියට ගෙනවිත් දඩුවමි කරන්න.

  • @kashyamimala3740
    @kashyamimala3740 21 นาทีที่ผ่านมา

    Ithamath Honda pahadili kiriimak sir ❤ thank you sir ❤

  • @mervindesilva1668
    @mervindesilva1668 4 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිල/විමල් තමයි, පාඩුවෙ හිටපු මහින්ද වත් ඇදලා අරන් මෙරට අවුල් කලෙ කියලා ,බොහොමයක් කියනවා

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 2 ชั่วโมงที่ผ่านมา

    ගම්මන්පිල ගේ චටු වලට රැවටුන කාලය ඉවරයි

  • @krishnada6015
    @krishnada6015 7 ชั่วโมงที่ผ่านมา +1

    Very true 🎉🎉🎉

  • @cbpranandu5856
    @cbpranandu5856 6 ชั่วโมงที่ผ่านมา

    කවුරු මොනවා කිව්වත්..මෙහි ඇත්ත තොරතුරු වසන් කරන බව පැහැදිලි කරුනකි.

  • @thilakawathiPL
    @thilakawathiPL 5 ชั่วโมงที่ผ่านมา

    ගමිමා. නරින්ගෙ වරිගෙ🎉🎉🎉❤❤❤

  • @sameerasameera2890
    @sameerasameera2890 7 ชั่วโมงที่ผ่านมา +1

    ගම්මා පිල වෙරි ග්‍රේට් මෑන්
    👌👌👌👌👌

  • @morteinvisibile
    @morteinvisibile 6 ชั่วโมงที่ผ่านมา +2

    Jvp ගු ගොඩක් වගෙ ඇවිස්සිලා😂

  • @IsharaRamesh-y3u
    @IsharaRamesh-y3u 8 ชั่วโมงที่ผ่านมา +2

    Supiri sir

  • @kfnkfn5412
    @kfnkfn5412 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤good❤❤❤❤

  • @saramuthu6690
    @saramuthu6690 6 ชั่วโมงที่ผ่านมา

    මුට චන්දයෙන් පසු ඔස්ට්‍රේලියාවෙ පදිංචියට යාම වහා නතර කල යුතුයි.

  • @srikanthidabarera8048
    @srikanthidabarera8048 6 ชั่วโมงที่ผ่านมา

    Great !! 👍👍👍

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 5 ชั่วโมงที่ผ่านมา

    ගමිමන්..පිලව...වයින්...කරලා...පැත්තක..හිදන්...බලන්...හිටපු.. අය...බෙීරිලා....විලංගු...වැටෙනවා...සුපිරි

  • @sheilamacdonald4052
    @sheilamacdonald4052 21 นาทีที่ผ่านมา

    Our thanks and blessings should go to OUR Dear Cardinal.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 4 ชั่วโมงที่ผ่านมา

    ගොමිමන්පිලට තැපෑලෙන් ආවකියල කිවිව.

  • @SarojaPerera
    @SarojaPerera 3 ชั่วโมงที่ผ่านมา

    මෙහෙමත් හොරු දැඩි දඩුවම් දිය යුතුයි 😮😮😮

  • @aribro2830
    @aribro2830 6 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි...මූ භූමිතෙල් වැදුන ගැරඬියා වගේ දඟලන්නේ....