Fast Charging අපේ Battery එකට වැඩේ දෙයිද?⚡ Battery ගැන සම්පූර්ණ විස්තරය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 147

  • @she6520
    @she6520 2 ปีที่แล้ว +6

    පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න කියල දෙනවා සුපිරි චැනල එකක්......සුපිරි

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි 🧡

    • @prebba8411
      @prebba8411 หลายเดือนก่อน

      ​අයියේ මාගේ ෆෝන් redmi 13c එකට උපරිම 18W පස් චාච් තියෙන්නේ මම එකට 25w චාච් කරොත් ෆෝන් එකට හරි බැටරි එකට හරි අවුල් ක්‌ වෙනවා ද අයියේ අනිවාර්යෙන් උත්තර යක් ඕන මේකට ❤️​@@iLanka

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +3

    මම හිතන් හිටියෙත් Phone එක Fast Charge කරන එක හොඳ නෑ කියල.දැන් හරියටම දන්නව සීන් එක.Thanks aiya ❤️

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +1

      🧡🧡🧡

  • @harinduprabasara7175
    @harinduprabasara7175 2 ปีที่แล้ว +3

    හැමදාම අළුත් දැනුම ගෙන වීඩියෝස් ගේනවට ස්තුතියි ❤❤❤👌

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      ❤🧡💛

  • @pujitha_creation
    @pujitha_creation 2 ปีที่แล้ว +5

    Superb Bro 😍😍
    0:41 - Google Phones

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +1

      😉😉😉

  • @marline9445
    @marline9445 27 วันที่ผ่านมา +1

    මචන් ඔයා එතකොට recommend කරන්නේ 20% තියෙන කොට charge එකට දාලා 80% eject කරලා use කරන්න කියලාද?

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +2

    කතාවනම් සුපිරි ඈ 😍😍

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🧡

  • @NawodthHewamanage
    @NawodthHewamanage 2 ปีที่แล้ว +1

    අනිවාරෙන්ම උඩින්ම තියෙන්න ඕනි TH-cam chanel ekk ♥️ supiri aiya adath

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      🧡🧡🧡

  • @heshangunathilake
    @heshangunathilake 2 ปีที่แล้ว +7

    Super/turbo fast charging & replacing battery after 2 yrs > 5w charging and using battery forever මට නම්.
    Battery එක replace කරන්න ලොකු ගානක් යන්නෙ නෑනේ. ඒක නිසා fast charge කරාම capacity වේගෙන් අඩු උනත් කමක් නෑනේ.(ඒක හරියට හොයාගෙන නෑ තාම හැබැයි.)
    පට්ට වැදගත් video එකක්.🤩 ලංකාවෙ ගොඩක් videos වල කියන්නෙ 100% charge කරාට අවුලක් නෑ කියලා.
    Accubattery app එක ගැන නම් මට ලොකු විශ්වාසයක් නෑ හැබැයි. ඒක වෙලාවකට පිස්සු නටනවා.😅

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      Sago 👀

    • @heshangunathilake
      @heshangunathilake 2 ปีที่แล้ว +1

      @@shiran7403 hi bro. kalekin dakke.😅

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@heshangunathilake ඔව් ඈ

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +3

      Creative Writer කෙනෙක් විදිහට Heshan ව hire කරන්න හිතෙනවා. දැන් බැරි උනත් පස්සේ හරි අනිවාර්යයෙන් කරන්න ඕන 🧡🧡🧡

    • @heshangunathilake
      @heshangunathilake 2 ปีที่แล้ว +1

      @@iLanka හි හී. 😅😅 Maru habai.😁😂

  • @lakshanchamod1208
    @lakshanchamod1208 2 ปีที่แล้ว +2

    සුපිරියට පැහැදිලි කරනව බ්‍රො❤
    කවදවත් මුල අමතක කරන්න හොද නැ
    button pohne eka 😎😌

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +3

      🧡🧡🧡

  • @lakshan_malith
    @lakshan_malith ปีที่แล้ว +1

    අවුරුදු 4kt lg use krpu A20s ake battery health aka 90% yi❤

  • @siddanthananayakkara_17_-zc1xy
    @siddanthananayakkara_17_-zc1xy ปีที่แล้ว +1

    සුපිරි අයියේ ❤️
    වටිනම වීඩියෝ එකක් 🫶❤️

    • @iLanka
      @iLanka  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🧡

  • @chamikasandaruwan9806
    @chamikasandaruwan9806 5 หลายเดือนก่อน

    Supiri ඉතාම පැහැදිලියි

  • @DharmadasaPerera-rx1uf
    @DharmadasaPerera-rx1uf หลายเดือนก่อน +1

    අයියේ මම ලග තියෙන්නේ poco x3 nfc එකක් ඒකේ battery එක 5150mah ඒකට 45w fast chargein එක අව්ලක් නැද්ද battery එක ඉදිමෙන්නෙ නැද්ද 😊

  • @hansamalkaveesha1599
    @hansamalkaveesha1599 2 ปีที่แล้ว +1

    Best presenting✨👀

  • @shanravishka
    @shanravishka ปีที่แล้ว

    ඇත්තටම මාරම වටින කරුණු ගොඩක් දැනගත්තා.. මේ විදියට දිගටටම මේ වගේ වටින video දාන්න..
    පුලුවන්නම් Power Bank පාවිච්චි කරලා charge කරද්දි Fast Charging වල බලපෑම ගැනත් video එකක් දෙන්න අයියේ..❤❤

    • @iLanka
      @iLanka  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්, බොහොම ස්තූතියි 🧡

  • @Achindu_Madushan
    @Achindu_Madushan 2 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි. 🔥💙💙

  • @HansaliNimesha
    @HansaliNimesha หลายเดือนก่อน

    Mage phone eka honor x5 plus ekak eka charge venna paya dekak vithra yanava ehema aulak nadda

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

    Xiaomi 200w charging ekka hadela winadi 9i lu charge wenne yanne🤣 5000mha

  • @kavishkaakalanka6903
    @kavishkaakalanka6903 2 ปีที่แล้ว +1

    Keep it up bro ❤️

  • @wayomiwoliyanka
    @wayomiwoliyanka 2 ปีที่แล้ว +1

    4:09 මගේ පොන් එක battery cycle 500 දැන් පොන් එකට අවුරුදු 2 කටත් වැඩී නේ දවසකට දෙපාරක්වත් charge කරනවා 🤔

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      500 අවම කියලා කියන්නේ. අපි හොදට maintain කරනවා නම් Actual එක ගොඩක් වැඩියි

  • @lahiruwaaa283
    @lahiruwaaa283 ปีที่แล้ว

    Explain eka patta ❤

    • @iLanka
      @iLanka  ปีที่แล้ว

      🧡🧡🧡

  • @Theekshana_Asanka
    @Theekshana_Asanka 2 ปีที่แล้ว

    Adooo niyamayi bn thawa videos onii❤️❤️❤️❤️

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @akashmadusanka2718
    @akashmadusanka2718 3 หลายเดือนก่อน

    galaxy note 10 plus also supports 45W

  • @BaraNetwork
    @BaraNetwork 2 ปีที่แล้ว +2

    important video aiya.❤️😍

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      🧡🧡🧡

  • @arunamadusanka2837
    @arunamadusanka2837 ปีที่แล้ว +1

    Li-Po VS Li-Ion mokadda hoda

  • @geniusgsn43980
    @geniusgsn43980 2 ปีที่แล้ว

    Super aiyaa. 🔥🔥
    Katahada poddak wenas welade mnda 🌝🔥

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      ඔව්.

  • @lakshansandaruwan5109
    @lakshansandaruwan5109 2 ปีที่แล้ว

    Superb ah oyge contents❤

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️

  • @gihanpereramusic
    @gihanpereramusic 2 ปีที่แล้ว +1

    Well explained ❤️❤️🤟🏻

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +1

      🧡🧡🧡

  • @m.rgamingpoddayt9320
    @m.rgamingpoddayt9320 2 ปีที่แล้ว +4

    කරලියට එන වැඩ්ඩෙක් ❤️

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🧡

  • @ashanthwanka9422
    @ashanthwanka9422 2 ปีที่แล้ว +4

    පැහැදිලි අයියා. නියමයි ❤️

  • @Akalankanipuna
    @Akalankanipuna 9 หลายเดือนก่อน

    Mn gawa tiyenne poco x3 ekak 33w.. apple macbook 29w laptop chager ekkin charge karoth aulak weida.. eke output eka phone chager walata wada wadi

  • @mudithachaminda6723
    @mudithachaminda6723 ปีที่แล้ว

    මගෙනම් 15 w glaxy M13 🙃

  • @vihangaweerasinghe9812
    @vihangaweerasinghe9812 2 ปีที่แล้ว

    amo thanks ayye.mata tibichcha prashna peliykt uttara san san gala hambuna.thanks patta

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      🧡🧡🧡

  • @shashikaudayangani4256
    @shashikaudayangani4256 5 หลายเดือนก่อน

    Plz reply. phon eka off karala charge karana ekada hoda on karla charge krana ekada?Mage 4n eka samsung a05s ekak. Aluthen gatthe. Off karala charge karama 5h withara yanawa on karala 1 1/2h k wage yanne. Meka charger eke prashnayakda. Phone eke prashnayakda? Plz Reply

  • @slwenom6797
    @slwenom6797 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ ගේන වැඩ්ඩෙක්..

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🧡

  • @TharinduLakmal...
    @TharinduLakmal... 4 หลายเดือนก่อน

    Fast charge තියෙන ෆෝන් එකක් නෝමල් චාජර් එක්කින් චාජ් කරාම අවුලක් වෙනවද අයියා

  • @prabathsenevirathne2494
    @prabathsenevirathne2494 2 ปีที่แล้ว

    AccuBattery ඇප් එක ගැන සම්පූර්ණ video එකක් කරන්නකො 🔥

  • @vimukthibimsara6941
    @vimukthibimsara6941 2 ปีที่แล้ว

    Patta creator kenek dakapu❤️🤘👍

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🧡

  • @vimukthibimsara6941
    @vimukthibimsara6941 2 ปีที่แล้ว

    Dark theme eka digatama thiya ganna❤️

  • @kanishka-m
    @kanishka-m 2 ปีที่แล้ว

    ඔයා හරියට Supun Perera වගේ..Look එක😲❤️

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      🧡🧡🧡

  • @lakshithakrishan1655
    @lakshithakrishan1655 2 ปีที่แล้ว +3

    33W fast charge support කරන phone එකක් 18W වලින් charge කරන්න ගත්තොත් අවුල්ද?

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +2

      එහෙම අව්ලක් නැහැ. හැබැයි original charger එකක් use කරන්න

  • @warnerponniah
    @warnerponniah 2 ปีที่แล้ว

    I have a Samsung A90 and it has a 25W charger from 0 to 80% b it takes One hour and 5 minutes and from 80 to 100% 40 minutes

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      🧡🧡🧡

  • @BuMithaDeWnith_
    @BuMithaDeWnith_ 2 ปีที่แล้ว

    superb ayyh

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +1

    Battery එක calibarate කරනවා කියන්නෙ මොකක්ද ?

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      වෙනම කතා කරන්නම්

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +1

    කොහොමද බලන්නෙ කොච්චර battery එක drain වෙලා ද කියලා... අර Android 12 එකට feature එක හොදද ඒක 85% න් නවතිනව නේ ඒක පෝන් එකේ battery එකට අවුලක් නැද්ද ?

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +1

      Android නම් AccuBattery දාගෙන බලන්න. 100% correct නොවුනත් හොද උත්තරයක් ගන්න පුළුවන්. 85% වලින් නවත්තන එක අව්ලක් නැහැ

  • @IsuruSandaruwan-lb8ig
    @IsuruSandaruwan-lb8ig ปีที่แล้ว

    අඩෝ නියමයි බං 😊😊😊

  • @rrrrrtxz2741
    @rrrrrtxz2741 ปีที่แล้ว

    Fast charging කරන්නම ඕනද? නැත්නම් battery එකට හොද නැද්ද.? Iphone 11, 12 වගෙ phones වලට

    • @iLanka
      @iLanka  ปีที่แล้ว

      කරන්නම ඕන නැහැ. Battery එක ගැන ලොකුවට worry වෙනවා නම් 20%~80% අතරේ Battery ය තියාගන්න try කරන්න. Charging speed එක කොහොමත් Phone එකෙන් manage කරනවා

  • @Don_jeramy
    @Don_jeramy 2 ปีที่แล้ว

    “Keep it up”☝️

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      Sure

  • @udithajayaba4410
    @udithajayaba4410 2 ปีที่แล้ว +2

    Charg එකට ගහන් පාවිච්චි කරන එක අවුල්ද

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      ඔයාට ඒක risk එකක්

  • @Praneethmalinga8838
    @Praneethmalinga8838 2 ปีที่แล้ว

    W18 support karana phone ekak w25ka chager ekakin charge karoth awlda? 🥲

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +1

      කිසිම ප්‍රශ්නයක් නැහැ

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +1

    අයියෙ Laptop වල battery health එක බලා ගන්න විදිහක් නැද්ද මේ App එකෙන් හොද App එකක් කියන්නකෝ battery health එක බලාගන්න පුළුවන් ...

    • @pcsampath6745
      @pcsampath6745 6 หลายเดือนก่อน

      Phone ekata wda lesii

  • @romania5657
    @romania5657 ปีที่แล้ว

    අහම්බෙන් හම්බුන හොයපු වීඩියෝ එකක් , මගෙ ෆෝන් එක 65 වොට්, එතකොට ඒක 5watt චාගරයකින් චාජ් කරන්න හොද නැතිද

    • @iLanka
      @iLanka  ปีที่แล้ว

      ඇයි Brother එච්චර හොද charging speed එකක් තියාගෙන අඩු speed එකකින් charge කරන්න යන්නේ?

  • @kamaldushmantha6545
    @kamaldushmantha6545 2 ปีที่แล้ว

    මගේ තියෙන්නෙ 30w fast charging phone එකක්.ඒක 20w චාජර් එකකින් charge කරාට ප්‍රශ්නයක් නැද්ද.

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැහැ brother 🧡

  • @nadunrandeera5166
    @nadunrandeera5166 2 ปีที่แล้ว

    Great 🔥♥️

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 2 ปีที่แล้ว

    Andorid phone wala 🔋 battery helth balanna hodama app eka mokakda

  • @nimesh869
    @nimesh869 2 ปีที่แล้ว

    Dan aiye 100% charge unama 4n ekenama automa charge wena eka nawaththanwane

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      ඔව්. ඊට පස්සේ battery එක consume කරලා 99 වලට අඩු වෙනවා. ඊට පස්සේ ආයිත් 100 වලට charge වෙනවා. ඔය cycle එක continue වෙනවා.

  • @jayasingha8115
    @jayasingha8115 2 ปีที่แล้ว

    Aiyeh hema welema power saving mode daala tiyena eka hoda nedda? Redmi Note 10 Pro ekk mama use krnneh...

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      නැහැ battery එකට එහෙම අව්ලක් නැ. හැබැයි ඔයාගේ phone එකේ functions limit වෙනවා ඒකෙන්

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 2 ปีที่แล้ว

    🙋‍♂️Here. Huawei 40W super charging.

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +1

      🧡🧡🧡

  • @SasiruNemitha
    @SasiruNemitha 2 ปีที่แล้ว

    niyamai ayye

  • @salilasday8486
    @salilasday8486 ปีที่แล้ว

    මචෝ,25w චාජ් කරන්න තියන ෆෝන් එකක් 65w හරි 120w හරි චාජ් කලොත් මොකක් වෙයිද?

    • @iLanka
      @iLanka  ปีที่แล้ว

      ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද Phone එක එයාව design කරපු wattage එකට එහා wattage එකක් phone එක ඇතුලට යවන්නේ නැහැ

  • @senix2647
    @senix2647 2 ปีที่แล้ว

    One ui 4.1 eke limit wnne na 85 nawathinwa

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      🧡🧡🧡

  • @SLtechnic6594
    @SLtechnic6594 2 ปีที่แล้ว

    Dan ena phone Wala full charge unama Auto Disconnected wenawa

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +1

      ඔව් BROTHER. ඒක ඇත්ත. මම මෙතන කියන්නේ එහෙම වෙලා ආයිත් 99% උනාම ආයිත් 100% වලට CHARGING වෙන එක ගැන. අපි රෑට ගහලා නිදාගත්තම ඕක කී පාරක් වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඕක ඉතින් ලොකුවටම WORRY වෙන්න දෙයකුත් නෙවෙයි. හැබැයි නොකර හිටියොත් BATTERY LIFE එක පොඩ්ඩක් ඉතුරු කරගන්න පුළුවන්

    • @SLtechnic6594
      @SLtechnic6594 2 ปีที่แล้ว

      @@iLanka A ow Neda thank you ❤️ videos Tika Maru channel eke ❤️

  • @madushabinura2679
    @madushabinura2679 2 ปีที่แล้ว +2

    අයියෙ 4nඑක රෑ charg වෙන්න ගහල උදේ ගැලෙව්වොත් බැට්ට්‍රියට ප්‍රශ්නයක් වෙයිද

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      ඔව්, එහෙම හොද නැහැ

    • @nish99.
      @nish99. 2 ปีที่แล้ว +1

      නෑ බං😂

  • @rashinimadugith
    @rashinimadugith 2 ปีที่แล้ว

    i phone 11 එකට 20W orginal chager එකක් පාවිච්චි කරාට කමක් නැද්ද අයියේ??

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      Original එකක් නම් no issue 🧡

    • @rashinimadugith
      @rashinimadugith 2 ปีที่แล้ว

      @@iLanka thanx ❤️

  • @navodabeykoon2787
    @navodabeykoon2787 ปีที่แล้ว

    40%n chrage krna eka awlk ndaa

    • @iLanka
      @iLanka  ปีที่แล้ว

      තව charge කරන්න පුළුවන්නේ 🙄

    • @navodabeykoon2787
      @navodabeykoon2787 ปีที่แล้ว

      @@iLanka nh mn ahanne 40 n charger ekata plugg karana eka awlk nadda kyla

    • @iLanka
      @iLanka  ปีที่แล้ว

      40w අව්ලක් නැහැ

    • @navodabeykoon2787
      @navodabeykoon2787 ปีที่แล้ว

      @@iLanka 40% eke di mn kynne

  • @ethumsameera2968
    @ethumsameera2968 2 ปีที่แล้ว

    අයියා Pixel 3 එකට 18w එක අවුලක් නැද්ද

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      නැහැ

  • @mrunboss
    @mrunboss 2 ปีที่แล้ว

    supiri 😍

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 ปีที่แล้ว

    අයියා 25W සපෝටි කරන phone එකක් 25w එකකින් චාර්ජ් කරොත් අවුල්ද 🤔

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว +1

      ප්‍රශ්නයක් නැහැ

    • @techgeekacademy3906
      @techgeekacademy3906 2 ปีที่แล้ว +1

      @@iLanka මේ coment එක මං වැරදියටනේ දාලා තියෙන්නේ ☹️ 25 w සපෝට් phone එකක් 45 එකකින් චාර්ජ් කරොත් අවුල්ද කියන එක අහන්න හිටියේ ඓ් වෙලාවේ මං අහලා තියෙන්නේ ගොන් ප්‍රශ්නයක් මේකට උත්තරයක් ⁣ෙඔා්න

  • @zoomencoded2675
    @zoomencoded2675 2 ปีที่แล้ว

    මෙන්න Explain ❤️🙂

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      🧡🧡🧡

  • @daminduyasara4954
    @daminduyasara4954 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP 2 ปีที่แล้ว +1

    🔥

  • @janithakavishan2900
    @janithakavishan2900 2 ปีที่แล้ว

    🙌

  • @chamithyt7114
    @chamithyt7114 2 ปีที่แล้ว

    👍❤️

  • @suddaisrael138
    @suddaisrael138 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @MS-ql4db
    @MS-ql4db 2 ปีที่แล้ว

    පොන් review කරමු....

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      කෝ ලංකාවට දැන් phone එන්නේ නැහැනේ🙁

  • @peshalaperera4467
    @peshalaperera4467 2 ปีที่แล้ว

    Ada subscribe kara

    • @peshalaperera4467
      @peshalaperera4467 2 ปีที่แล้ว

      Supiri video ekak 💙

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🧡

  • @ashensandeepa396
    @ashensandeepa396 2 ปีที่แล้ว

    🤗

  • @mahendulnith4101
    @mahendulnith4101 2 ปีที่แล้ว

    එලියට එන්න ඕන channel එකක් ❤

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      🧡🧡🧡

  • @senix2647
    @senix2647 2 ปีที่แล้ว

    Sucaraib cara cago

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +2

    4000 mah බැටරියක් තියෙන ෆෝන් එකක් තියෙන සෙට් එක කෝ 🤕

    • @iLanka
      @iLanka  2 ปีที่แล้ว

      🧡🧡🧡

    • @shiran7403
      @shiran7403 2 ปีที่แล้ว

      @@iLanka ❤👌

  • @saikrishna8343
    @saikrishna8343 2 ปีที่แล้ว

    ♥️♥️