Google Pixel 7 Pro එක සති දෙකකට පස්සෙ 🤔(My Thoughts) | සිංහලෙන් 🇱🇰 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Please give us a thumbs up and Don’t forget to subscribe to our channel.
    ⏩Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
    product links here:
    ➡️Whirlwind Phone Cooler
    www.benks.com/...
    ➡️Magnetic Hybrid Case $39.99
    www.benks.com/...
    ➡️GlassWarrior Screen Protector $32.99
    www.benks.com/...
    Email - levideantech@gmail.com
    Follow me on social media-
    Instagram - / levi_deant
    Facebook - / levideantech

ความคิดเห็น • 550

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL ปีที่แล้ว +263

    රැ වෙලා වීඩියෝ දන එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා හැබැයි 😆

    • @levidean
      @levidean  ปีที่แล้ว +102

      වීඩියෝ එක දාන්න ටිකක් පරක්කු උනා...මෙතන ඉදන් වීඩියෝ එක ඇදගෙන යාම ඔයාලට බාරයි..‍share පාරක් දාන්න ඔයාලගෙ යාලුවන්ට♥️🙏

    • @prettyworld743
      @prettyworld743 ปีที่แล้ว +2

      😂💔😂

    • @prettyworld743
      @prettyworld743 ปีที่แล้ว +2

      yes my brother... ❤

    • @kavindukusal3427
      @kavindukusal3427 ปีที่แล้ว +3

      @@levidean oyage intro eka dakkama eka parata oluwata enawa Gappiyawa..😂🧡😋✌
      Oyatg eya wge video karannako acting nam supirii a intro eke..👌😍😘

    • @YouYou-ou1ci
      @YouYou-ou1ci ปีที่แล้ว +1

      @@levidean aliespas gana vidiyo ekak ona

  • @slphotoLK
    @slphotoLK ปีที่แล้ว +170

    😍😍😍😍❤❤❤❤

  • @Portraitdrawingart
    @Portraitdrawingart ปีที่แล้ว +133

    ඔව් මට පේනවා ලංකාවේ review කලාව next generation එකකට මේ යකා ගෙනියනවා කියලා ❤ ありがとう ございます 🎉

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +28

    Chanux bro කැලේ 😂❤️

  • @athdekeem
    @athdekeem ปีที่แล้ว +71

    ආදරෙයි ඒ නිහතමානීකමට .
    කන්ටේන් වල quality එකනම් perfect 👌
    (නෙක්සස් පෝන් google ලගෙ . Pixel වලට කලින් ආවෙ නෙක්සස් විදිහට google phone )

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa ปีที่แล้ว +21

    "අනේ පලයන් බන් යන්න"😂❤️❤️ මේ කොල්ලා නම් දස්සයෙක් වගේ❤️

  • @sasanasathyajith
    @sasanasathyajith ปีที่แล้ว +34

    Review නම් Levi Dean කියන දවස වැඩි ඈතක නෙමේ😇

  • @kanishka-m
    @kanishka-m ปีที่แล้ว +60

    මේ වගේම,ඉස්සරහට දාන Reviews උනත් ගොඩක් Honestly කරන්න 🔥
    මොකද ලංකාවෙ Phone Reviews කරන අය (Chanux,SLGeek,SLPhoto) දැන් ඉස්සර වගේ Honestly කරන්නෙ නැහැ. එයාලා Sponsors ලගෙ පැත්ත අරන් සල්ලි වලට තමා කරන්නෙ. Customers ට හරිම Feedback දෙන්නෙ නෑ 😪
    ඇත්තටම මමත් ආසනෑ ගොඩක් Android Brand වල UI එකට 😒 (ඔයා කියනව වගේ Pixel වල)
    Android Brand අතරින් නම් හොඳම Samsung OneUI තමයි 🥰🔥
    ඒකමයි iphone fan කෙනෙක් වගේම Samsung වලටත් පට්ට ආස 😇
    Coming Up Samsung Galaxy S23 Series එකෙත් හොඳ Review එකක් ගේන්න 👀😍

  • @CRavihara
    @CRavihara ปีที่แล้ว +8

    මට මේ ඔක්කොටම වැඩිය සෙට් වෙන්නේ video start එකයි end එකයි.පට්ට creative 🥵

  • @Motivate_Nation1
    @Motivate_Nation1 ปีที่แล้ว +11

    දැන්නම් pixel වලට මාරුවෙන්නත් ආසයි 😒❤️ හැමදාම කියනව වගේ video එක superb අයියේ..❤

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga ปีที่แล้ว +5

    කොහෙද බං හැංගිලා හිටියේ මෙච්චර කල්
    පට්ට විඩියෝ එක ❤

  • @gensl001
    @gensl001 ปีที่แล้ว +16

    අයියේ , ලන්කාවේ ගොඩක් ( phone ගෙන දන්න උන් ) දැන් use කරන්නේ 2nd hand (sony / samsung / pixel ) flagship phone , ඒවා ගොඩක් එන්නෙ japan වලින් අයියට පුලුවන් නම් ඒ phone ගෙන serious එකක් හදන්න , ඒවා japan වල ගොඩක්ම අඩු ගනන් වලට යන්නේ ,ඊට පස්සේ ක්‍රමයක් තියේ නම් , හොද phone ටිකක් ඔහෙන්ම තෝරල එවල , මෙහේ 2nd hand phone , bussnes එකක් පටන් ගන්න

  • @musicmix5508
    @musicmix5508 ปีที่แล้ว +9

    50k 100k ඉක්මනින්ම ලැබේවා🖤
    වීඩියෝ එක පට්ට.
    xperia 1 iv එකක් වගේ රිවීව් එකකුත් දෙන්න පුලුවන් නම්. pro mode එකක් ගැන කතා කරපු හින්දා සෝනි එකකුත් try එකක් දාන්න බලන්න. පික්සල් එකට වඩා ලොකු වෙනසක් තියේවි🖤

    • @hanchathuranga
      @hanchathuranga ปีที่แล้ว

      Ow meya japanne innawa kiwwe. Ea nisa sony eahe kohomath adu athine.

  • @Snapdr.
    @Snapdr. ปีที่แล้ว +4

    අයියේ මම ඔයාගෙ video බලන්න ගත්තෙ ලඟදි. Eth දැන් බලන්න බලන්න ආසයි. ඔයාගෙ පරණ video ඔක්කොම ඊයේ බැලුවා.
    සුපිරි ❤❤❤❤🥰🥰🥰නවත්තන්න නම් එපා අයියේ ඔයා සුපිරි ❤❤❤✌✌

  • @Shboy-nv5rx
    @Shboy-nv5rx ปีที่แล้ว +3

    මරු අයියෙහ් ඔයාගේ vdeo wala තියෙන crativ ගතිය මරම සුපිරි

  • @DeshanRanasingheSL
    @DeshanRanasingheSL ปีที่แล้ว +4

    අපේ කොල්ලෙක් තමා ඉතිං ! හැමදාමත් වගේ සුපිරි අයියේ ❤

  • @chanuparandith6904
    @chanuparandith6904 ปีที่แล้ว +2

    ම්ම්ම්ම්ම් සුපිරියක් Subscribe නොකර තමා ටික කාලයක් video බැලුවේ දැන් ඒකත්රි.... එකෙන්ම වැඩ්ඩෙක් සුපිරි....❤🔥🔥🔥🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥

  • @hotstorysl9939
    @hotstorysl9939 ปีที่แล้ว +2

    අහම්බෙන් අයියාගේ videos 1ක් සෙට් උනේ එකේ ඉදලා දිගටම බැලුවා මරු අයියා වැඩේ දිගටම කරන් යන්න ජය ❤️

  • @footballyuu
    @footballyuu ปีที่แล้ว +20

    Please make sure to give us a review about the upcoming phone Galaxy S23 Ultra. ❤

  • @rushandamith9819
    @rushandamith9819 ปีที่แล้ว +5

    පට්ට👍👍 හැමදේම හොදට පැහැදිලිව කියනවා Nice review 💯🎉

  • @menurasathsara4889
    @menurasathsara4889 ปีที่แล้ว +6

    මං නම් ආසම එකක් තමයි Samsung, MI වල වගේ Bloatware නැති Pixel UI එක.. Stock icons එහෙමත් හොඳටම සෙට් මටනම්.. හැබැයි Cam එකේ pro mode එකක් නැති අඩුව නම් හුගක් දැනෙනවා..😐

  • @slbusloversclub550
    @slbusloversclub550 ปีที่แล้ว +4

    වීඩියෝනම් ආයෙ කියල වැඩක් නෑ හැම අතින්ම සුපිරියක් ❤️❤️😘

  • @sanerunilupul
    @sanerunilupul ปีที่แล้ว +11

    අර UI එකේ කතාව නම් ඇත්ත අයියේ.සැම්සුන් වලට මෙච්චර love වෙන්න ලොකුම හේතුවක් ඒක.ඒකේ ඇනිමේෂන්,ඩාර්ක් තීම් එහෙම වෙන එකකවත් එච්චර ලස්සනට නෑ.හැබැයි දැන් අයිකන් ටික වෙනස් වෙන්න කාලේ හරි සැම්සුන් වලත්.මොකද් oneui 5 එකත් එන්න යනවා.ඒත් තාම icons ටික වෙනස් උනේ නෑ.ලොකු අවුලකුත් නෑ හැබැයි.ඒත් වෙනසක් තිබ්බනම් මරු.ඇපල් වලත් හොඳ UI එකක් තියෙනවා.ඒත් සැම්සුන්ග් එකකින් කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා ඇපල් එකකට වඩා.සැම්සුන් dex වලිනුත් පට්ටම වැඩක් ගන්න පුලුවන්.Photo වල කලර්ස් කතාවත් හරියටම හරි.ඒක ටිකක් ෂේප් වෙනවා display එකේ Vivid colors off කලාම.එත් මේකේ එඩිට් කරන photo එකක් මේකට පට්ට ලස්සන උනාට වෙන එකකට දැම්මම අවුල් වෙන වෙලාවල් අනන්තයි.12Pro Max එක ගත්තා ආව කාලෙම.ඒක නිකන් අපිව එක සීමාවකට කොටු කරලා තියාගන්නවා වගේ.ඒ නිසා මාස කීපෙකින් ඒක දීලා ආයෙම Note20ultra එකකට මාරු උනා.ඒ මොනදේ උනත් overall හැමදේම ගැන හිතුවම මටනම් Samsung හොඳයි.හැම දේකම වගේ මේකෙත් අඩුපාඩු තියෙනවා.එහෙම නෑ නෙවේ.ඒත් මගේ හොඳම user experience එක Samsung.💙

    • @sanerunilupul
      @sanerunilupul ปีที่แล้ว +1

      Video එක shared.❤

    • @nirmanatc
      @nirmanatc ปีที่แล้ว

      Mth s105g ekak use kranne pattama 4n ekak ❤️

    • @Rajtube1982
      @Rajtube1982 ปีที่แล้ว +1

      Samsung කියන්නේ 💩 ගොඩක් ඊයා මම පාවිච්චි කරපු ජරාම ජරා Phone එකක්

    • @nirmanatc
      @nirmanatc ปีที่แล้ว

      @@Rajtube1982 oya Samsung mokkda use kale

    • @mrhiru2725
      @mrhiru2725 ปีที่แล้ว

      @@Rajtube1982 j1ekk d gatte😂

  • @MahiruSenarathne
    @MahiruSenarathne ปีที่แล้ว +2

    iPhone 13 PRO max eke display giya bro mageth. Switched to 7 pro. Thank you for this video. Really helped. 🙏

  • @kavishshivone9035
    @kavishshivone9035 ปีที่แล้ว +5

    Pixel phone එක lag වෙන්නෙ නැතිම තරම්.apps ගොඩක් use කරත්..

  • @prettyworld743
    @prettyworld743 ปีที่แล้ว +4

    පටන් ගැනීම 👉 SUPER... ❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +6

    අයියගෙ video වල intro මරු 👻🤩 අයියගෙ real experience එක හොඳ නරක දෙකම කියන හින්දා ගොඩක් හොඳයි, එතකොට අපිට phone එක ගැන හොඳ අදහසක් ගන්න පුලුවන් 🤩මාත් stock android ui එකට කැමති නෑ, මං කැමතිම Android Ui එක තමයි One UI 😎🖤 ඉස්සරහට Samsung Flagship එකකුත් ඕනි ❤

  • @vishwa_k4985
    @vishwa_k4985 ปีที่แล้ว +9

    ඔය simple UI එක නිසා තමයි අනිත් android phone වලට සාපේක්ශව google pixel and one plus phone කල් යනකොට slow වෙන්නෙ නැත්තේ samsung වල එහෙම UI එක upgrade කරලා තියන්ව වැඩී ටික කාලයක් ගියාම samsung phone slow වෙන්නෙ ඒ නිසා තමයි 😶

    • @chamathranahansa5031
      @chamathranahansa5031 ปีที่แล้ว

      samsung wage nme Google pixel wala stock android tiyenne. E kiynne pure android. ekai hethuwa OS eka slow wenawa adui.

  • @NiroshMadhusanka-nft
    @NiroshMadhusanka-nft ปีที่แล้ว +5

    Pixel එක samsung ලාගෙන් වෙනස් වෙන්න ලොකුම හේතුව UI එක (OS) ඒක. ඒක නිසා එක වෙනස් කරන්න කියන එක හරි නෑ. 😁😁 Pixel phone එක ගන්න අය වැඩිපුර එකට කැමති stock android, එහෙම නතම් pure android os එක නිසා. ඒක වෙනම unique දෙයක්. Samsunla android os එකට උඩින් එයාලාගේම skin එකක්, theme එකක් ගහල තියෙන්නේ.

  • @ranshikasavinga6129
    @ranshikasavinga6129 ปีที่แล้ว +2

    Ada set une chanal eka ... ayye video quality eka nm superb 😍❤️

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 ปีที่แล้ว +1

    ඔයාගෙ vedeo ,එකෙන් ගොඩක් දේවල් දැනගත්ත ඔබගේ උත්සාහය තව තවත් වැඩි දියුණු වෙිිවා තෙරැවන්සරණයි

  • @shklasith
    @shklasith ปีที่แล้ว +2

    පට්ට Quality වගේම Detailed වීඩියෝ එකක් යන්නෙ විනාඩි විස්සක් යනවා දැනුනෙ වත් නෑ ❤️

  • @dynamitelk
    @dynamitelk ปีที่แล้ว +2

    Content quality සුපිරියක් ❤️

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +1

    මම ආසම නිහතමානී චරිතයක් තමයි මදුෂාන් අයියා කියන්නෙ ආදරෙයි හැමදාමත් සෑහෙන්න මහන්සියක් වෙලා අපි වෙනුවෙන් වීඩියෝ ගේනවට ❤️

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +4

    Details කියවුණා මදි වගේ මටනම් ☹️ video එක edit කරද්දි details animation එකක් විදියට video එකේ show වුණානම් තවත් හොඳටම පැහැදිලි අනික බැටරි එක වුණත් කියද්දි mAh කීයද කියලා කිව්වෙත් නෑ details ගොඩක් මදි සගෝ video එකේ ☹️ sorry මෙහෙම කියන්න වුණාට අනිත් දවසෙ a to z හැමදේම කියන්න ඉලක්කමක්වත් miss කරන්න එපා 😗❤️‍🩹

    • @janith_3333
      @janith_3333 ปีที่แล้ว

      th-cam.com/video/_PYA0Dmh7uA/w-d-xo.html

  • @sasindu7843
    @sasindu7843 ปีที่แล้ว +6

    Samsung slow වෙනව කියලත් කියනව 😌
    අවුරුදු තුනකට කිට්ටුයි මන් අරගෙන ජීවිතේට reset වත් කරල නෑ ගත්‍ත වගේම තියෙනව

  • @deemanthabasnayaka5659
    @deemanthabasnayaka5659 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක්.හරියටම ඕනම කෙනෙක්ට තේරුම් ගන්න කියන එක මාර වටිනවා.❤️

  • @rb1676
    @rb1676 ปีที่แล้ว +2

    වෙනද වගේම සුපිරියක්..👏🎉️..නියමයි බ්‍රදර් දිගටම කරන් යමු 🤜🤛

  • @viduva
    @viduva ปีที่แล้ว +2

    Intro eka patta 😍

  • @sahansandaruwan01
    @sahansandaruwan01 2 หลายเดือนก่อน

    වෙනම level එක්ක review එකක් 😍❤
    මාත් pixel 7 pro එක ගන්න කලින් අයියාගෙ video එකෙන් තමා phone එක ගැන ලොකු idea එකක් ගත්තෙ 😎

  • @sanerunilupul
    @sanerunilupul ปีที่แล้ว +3

    ඊළඟට එන S23ultra එක ගැන ලොකු idea එකක් තියෙනවා.දැන්ම plan එකක් ගහමු අයියේ ඒක ආව ගමන් review එකක් ගේන්න.😉❤

  • @irushageethma
    @irushageethma 5 หลายเดือนก่อน +2

    Man huawei , nokia , samsung ,apple phone pawichchi krl thiyenw mn pixel 3a ekk gththa dn pawichchi krnne eka mata mek gthtjath hari meken hambun experience ek pawichchi krpu kisim ekkin hambune na cmera , peformens superb portait mode arenna....mage asama brand ekk una 8pro gnn thama dn dream krnne 😌🤍

  • @yureshimalka6711
    @yureshimalka6711 ปีที่แล้ว +7

    😅👍පෝන් එක අත ඇරෙන්න ගිය වෙලේ පපුව මොකක්ද වුණා anyway අදත් creative සුපිරියක්❤️

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 ปีที่แล้ว +3

    එකනම් ඇත්ත stock android ui එකනම් මටත් සෙට් වෙන් නෑ.මම කලින් use කරේ nokia smart phone එකක් ඒකෙත් තියෙනේ stock android ui එක.මට අනුව හොදම ලස්සනම android ui එක samsung one ui එක

  • @inukaelvitigala3329
    @inukaelvitigala3329 ปีที่แล้ว +1

    මන් විඩියො බලද්දී සබ් 86ක් වගේ හිටියේ දැන් 27k වලටත් ලගයි 😍

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +2

    Pixel sony කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් හොදම build quality එක තිබ්බේ මන් පාවිච්චි කරපුවාගෙන් දැනුත් සෝනියක් use කරන්නේ

  • @yashmithanadeeshan4871
    @yashmithanadeeshan4871 ปีที่แล้ว +1

    දෙවෙනි පාර විඩියො එකක් බලන්නෙ,දැන්නමි හදවතටම සෙටි වුන යු ටියුබර් කෙනෙක්❤️

    • @levidean
      @levidean  ปีที่แล้ว

      ❤️❤️

  • @hasinduOnline
    @hasinduOnline ปีที่แล้ว +2

    Production quality eka Maru. Review ekath e wagema thmai.❤️
    Jaya wewa✌️

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +1

    ඔයාගෙ ඉදිරිපත් කිරීම නම් පට්ට ❤️

  • @casperlive2004
    @casperlive2004 ปีที่แล้ว +2

    Google pixel 6 phonne එකේ ඉදන් එන්නේ tencer කියන එයාලගෙම chipset එක.ඊට කලින් ෆෝන් සීරියස් පහක් ආවා google pixel කියලා.1,2,3,4,5 කියලා.ඒ සිරියස් වල බජට් ෆෝන් එක a කියලා අවා.ඒකෙම ප්‍රෝ ෆෝන් එක xl.example 4-4a-4xl . ඒත් 5 එකේ නම් එහෙම නෑ.කොහොමහරි ඉතින් සීමිත ෆෝන් ටිකක් තියෙන්නේ අනිත් ෆෝන් වර්ග වලට වඩා.6 එකෙන් පහල ගොඩක් ෆෝන් වලට තියෙන්නේ snapdragon.කැම් එකනම් සුපර්බ්.තාම ඉතින් google එක phone industry එකට අලුත් වගේනෙ.කල් යද්දි පොඩි පොඩි දේවලුත් හදාගනී.(දන්න විදිහට කිව්වේ.වැරදි තැන් තියේනවනම් කියන්නො)තව දෙයක්,සමහරු පික්සෙල් 4 වගෙ එකකුයි iphone xs,11 වගේ ඒවත් එක්ක compare කරනවා.ඒත් හිතන්නෑ price එක ගැන.මාත් පික්සෙල්.සාදාරනයක් කරනවා ගත්ත ගානට.ඒ ගානට ඒ ෆීචර්ස් අනිත් ෆෝන් වල නෑ

  • @nadunsililarasuriyadasa6001
    @nadunsililarasuriyadasa6001 ปีที่แล้ว

    බලන පලවෙනි video එක.එකෙන්ම මාර විදිහට හිතට fit වුනා.ඒ හින්දම subscribe කරත් එක්ක😋

  • @nirash1562
    @nirash1562 ปีที่แล้ว +1

    අයියගෙ video මාර ගති ❤

  • @kalharagamming9461
    @kalharagamming9461 ปีที่แล้ว +1

    Edit nam supiriyak 🔥

  • @ravindushamintha7525
    @ravindushamintha7525 ปีที่แล้ว +1

    oya godak nihathamani kollek ayye❤vidios lassani❤

  • @senujtx9941
    @senujtx9941 ปีที่แล้ว +2

    supiri bro .. nice .. mama asama oyage editing walata patta ❤‍🔥❤‍🔥

  • @littlealex4957
    @littlealex4957 ปีที่แล้ว +2

    True and fair view 😻 Keep it up💪
    Galaxy S23 ekath review kramu. 2k23 Feb🧘🏼‍♂️

  • @dimuthuharshana9602
    @dimuthuharshana9602 ปีที่แล้ว

    අයියගේ videos මාරම quality. එකක් බැලුවම ඔක්කොම බලන්න හිතෙනව... පට්ට.. ජය වේවා..

  • @indusarajayasinghe1412
    @indusarajayasinghe1412 ปีที่แล้ว +2

    කලිං ඉදල pixel මාරම smooth 💓😍

  • @Travelinkorea945
    @Travelinkorea945 ปีที่แล้ว

    ඔක්කොම phone එකක් review කරද්දි basic දෙවල් සහ friendly මෙ විදිහට දැනෙන්න කියල දෙන එකෙක් දැකල නෑ..මම හිතනව මේක next level review ..

  • @pasinduy2k879
    @pasinduy2k879 11 หลายเดือนก่อน

    අඩේ සුපිරි review එකක් හොදේ.....එක පාරින්ම තේරෙන් වැඩේ කරා.superb broh❤😍❤

  • @dilshanjayasena6201
    @dilshanjayasena6201 ปีที่แล้ว

    අයියෙ vedii එක මරු මට තිබ්බ ප්‍රශ්න ඔක්කොම විසදුනා😍😘

  • @himalkavindika4880
    @himalkavindika4880 ปีที่แล้ว

    තේරෙන භාශාවෙන්ම කියල දෙනව. සුපිරී ❤

  • @bnk-bnk
    @bnk-bnk ปีที่แล้ว +1

    good luck ayyh💝

  • @mahelarathnayake2275
    @mahelarathnayake2275 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ බලන එක දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ බ්‍රදර් 🔥

  • @kavithgunasekara4355
    @kavithgunasekara4355 ปีที่แล้ว

    දැක්ක සුපිරිම චැනල් එකක් 🔥superb

  • @kavindu_99
    @kavindu_99 ปีที่แล้ว +1

    Superb video aiya ❤️✨️

  • @thimukawitharana
    @thimukawitharana ปีที่แล้ว +1

    නියමයි අයියේ 🤙❤️

  • @user-nt3qi2ml4f
    @user-nt3qi2ml4f ปีที่แล้ว +1

    කෝ යකෝ තවම දැන්මේ නෑනේ කියලා බැන බැන උන්නේ 😂 වෙලාවට දාල ❤️ එල අයියා 🤟🏻

  • @ranulhemsara5829
    @ranulhemsara5829 ปีที่แล้ว +2

    Ayye supiri. Japan wala phones wala AU, Softbank wage versions wala Wenaskam monawada kiyala video ekak karannako ayye. + Japan wala phone prices.

  • @sachindilsara542
    @sachindilsara542 ปีที่แล้ว +1

    Ekat supiriyak ❤️❤️😍

  • @jizzysstore5115
    @jizzysstore5115 ปีที่แล้ว +1

    Best Production quality 💙

  • @maheshduminda4686
    @maheshduminda4686 4 หลายเดือนก่อน

    ඇත්ත කතා කරාට Thanks brother ❤

  • @Geethanjana391
    @Geethanjana391 ปีที่แล้ว +1

    First comment congratulations aiye❤️🇱🇰

  • @driftinghomies
    @driftinghomies ปีที่แล้ว +1

    Complete review congratulations

  • @dinujaya_isuru
    @dinujaya_isuru ปีที่แล้ว +1

    සුපිරියක් ❤

  • @Aaaaaa3
    @Aaaaaa3 ปีที่แล้ว

    අයියෙ මාරම ආසයි කවදාහරි ඔයා වගේ එඩිට් කරන්න ඉගෙනගන්න ❤️ මාරයි අයියෙ නියමයි ආසාවෙන් බලන්නෙ

  • @ffnoob4761
    @ffnoob4761 ปีที่แล้ว +1

    Balan hitapu video ekak ❤️

  • @pathu8295
    @pathu8295 ปีที่แล้ว

    අයියේ අදත් නියමයි..., අයියා ඉන්න තැනත් විඩියෝ එකක් ගෙන්න.... තව samsung ,apple,pixel පොන් තුනෙන්ම හදේ පොටො ගහල විඩියෝ එකක් ගෙන්න...

  • @Amandabuddidinusha
    @Amandabuddidinusha ปีที่แล้ว +1

    Wedee hodata karagena yanna hemadamath balanawa video's

  • @nadundassanayake8379
    @nadundassanayake8379 ปีที่แล้ว

    Kiyala wadk na..... Best quality ever..... Supiri... 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b 5 หลายเดือนก่อน

    chanux ta vadiya content quality ayye. keep going

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว +2

    5:50 (මේ google) කියද්දි assistant ඔන් උනා දෙපාරක්😎😌😂

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @mauradusmanatha4895
    @mauradusmanatha4895 3 หลายเดือนก่อน

    Wwoo thank u bro for the review U ARE BEST KEEP GO U GOAL

  • @ravidukalhara2930
    @ravidukalhara2930 ปีที่แล้ว +1

    As always, today is super♥️

  • @SL-fd5np
    @SL-fd5np ปีที่แล้ว +6

    මමත් Android phones කිහිපයක් use කලා
    Samsung , Xiaomi, Google වල phones
    ඒත් මට ඔය එක පෝන් එකකවත් UI එක නම් සෙට් උනේ නෑ iPhone එකේ UI එක තරම්...
    ඒ වගේම තමා camera එකත්..iPhone එකේ camera එකෙන් එන colours, sharpness, details එක android phone එකකින්වත් දැක්කේ නෑ
    Videos නම් කතා කරන දෙයක් නෑනේ..video නම් iPhone තමා
    මේ මට දැනෙන විදිය
    තවත් කෙනෙක්ට මේක මීට වඩා වෙනස් විදියකට දැනෙන්න පුලුවන්..

    • @proshifter4032
      @proshifter4032 ปีที่แล้ว

      sony 1 mak v eka podk blanna. oyta danena widihe wensk wei

  • @S2K_Gaming
    @S2K_Gaming ปีที่แล้ว +1

    මමනම් ආස ඒ stock theme ekata patta simple samsunlage i google lage withrai simple ui ekata mn aaasa

  • @Sanda.ruwa1
    @Sanda.ruwa1 ปีที่แล้ว

    කතාවේ ඉදන් ඔක්කොම පට්ට ❤️

  • @yaathraaa
    @yaathraaa ปีที่แล้ว +1

    Keep up brother ✨

  • @ajithpriyantha1364
    @ajithpriyantha1364 ปีที่แล้ว

    jayawewa aiye..wade karagena yan..atta kiyana eka kelin kata karanaeka oyage issaraha gamanata hiyak wei godak..g.luck....

  • @pasindugayantha4154
    @pasindugayantha4154 ปีที่แล้ว

    Supiri ne mn kivva eka dala😘😘🤗❤️

  • @hasindudissanayake1457
    @hasindudissanayake1457 ปีที่แล้ว +1

    ඔය device එකෙන් ඔයිට වැඩිය හොදට astrophotography එකක් ගන්න පුලුවන්.අය්ය කියපු හේතුව හරි ඇති.
    අයියා pixel6 එකේ ,bugs වගයක් ආවා.මේකෙ අව්ලක් නැද්ද?

  • @nimeshprabashana5088
    @nimeshprabashana5088 ปีที่แล้ว +3

    picxel ekk ganna hiina mawa mawa inna ..eth sallith nathi mama🥲🥲

  • @deeshannimruth1184
    @deeshannimruth1184 ปีที่แล้ว

    පට්ට අයියේ.. පුලුවන් නම් travel vedio එකකුත් ඔනේ😊

  • @prasannaabeywickrama4928
    @prasannaabeywickrama4928 11 หลายเดือนก่อน

    අන්තිමට හොදම ඇපල්තමා

  • @pathumgunath4902
    @pathumgunath4902 ปีที่แล้ว

    පට්ට! බලගෙන හිටියේ එනකම් මේක

  • @suniljay126
    @suniljay126 ปีที่แล้ว +1

    My phone Google 7a
    Worked wifi in Dubai
    Not in Sri Lanka
    Can we get the update for wifi to Srilanka asap

  • @vis
    @vis 5 หลายเดือนก่อน

    Pixel එකක් අරගෙන පැය 24න් මේ comment එක දාන්නෙ. දැනට සෙට් උන අවුල්
    01. Dual sim වලදි sim දෙකට ring tone දෙකක් දාන්න බෑ.
    02. Samsung වල වගේ app clone කරලා WhatsApp දෙකක් දාන්න බෑ.
    03. කිව්වා වගේ cam එකේ pro mode එක නෑ.
    03. Google photos එකට වඩා galaxy වල gallery එක user friendly.
    04. Always on display එකේ bubble වලින් notification පෙන්නන එක නෑ. මුලු screen එකම on වෙනවා notification වලදි.

  • @sawariya
    @sawariya ปีที่แล้ว

    වීඩියෝ එක පට්ට enjoy කරා ❤❤

  • @Aaaaaa3
    @Aaaaaa3 ปีที่แล้ว

    Review නම් ඔයා තමා බුන්ගා 💪