මෙච්චර රසට පරිප්පු හදලා තියෙනවද බලන්න | Parippu curry sinhala | Dal curry recipe sinhala | athal kit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 218

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว +5

    මෙච්චර රස කෑමකට සුප් කැට එකතු කරන්නේ මී හරක් වැඩක්ලු😭😀😀 පට්ට කතාව..👍

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 3 ปีที่แล้ว +4

    මං මේක ඊයෙ හැදුවා 😋😋😋 ගෙදර හැමෝම රසයි කිව්වා. හරිම රසයි අම්ම හදනවට වඩා හොඳ ට මං ඉව්වා ඊයෙ මේක බලන් 😁 thank you ayye 😘😘

  • @manjusri9192
    @manjusri9192 3 ปีที่แล้ว +3

    මෙහෙම පරිප්පු කරිය හදනව දැක්කම, හැමදාම පරිප්පු කන්න හිතෙනවා 👌👍

  • @yohansikulawansha1761
    @yohansikulawansha1761 3 ปีที่แล้ว +23

    අයියගෙ රෙසිපි තමයි හැමදාම පිහිට වෙන්නෙ ඉතිම් සෙකන්ඩ් නොවි උයන්න ...🤗🤗🤗❤️❤️❤️

    • @dularadhananjaya5803
      @dularadhananjaya5803 3 ปีที่แล้ว

      පුතේ අබ කුඩූ දැම්මෙ බැදල අරගෙන ද වැඩසටහන ගොඩක්ම හොදයි

    • @chaupadhiimesha4013
      @chaupadhiimesha4013 2 ปีที่แล้ว

      Oo

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +5

    සුවද මෙහෙට ආවා ❤️❤️❤️❤️❤️ අදම හදනවා හොදෙ 🥰🥰🥰🥰 ස්තුතියි මල්ලි 😍

  • @thush0071
    @thush0071 2 ปีที่แล้ว

    අද මේක හැදුවා..නියමයි. One of the best. Thank you 👍

  • @dinushikaswarnamali8679
    @dinushikaswarnamali8679 3 ปีที่แล้ว +22

    පරිප්පු කියන්නෙ ආගමක් තමයි ඉතින් ❤❤

    • @cnteam96
      @cnteam96 3 ปีที่แล้ว

      Aniwa..👍🏼😋😋
      Ape chooty babage nm agama kese wethath lokema parippu.😀😍😍

  • @tharangabandara1986
    @tharangabandara1986 3 ปีที่แล้ว +1

    Hemadamath wage supiri wedak mchn oya karala thiyenne. Idiriyatama yanna wish karanawa. Theruwan saranai mchn!

  • @dansinggirl7755
    @dansinggirl7755 2 ปีที่แล้ว

    ආතල් මල්ලිය්‍රෙ ඔයාගේ කෑම මමා නිතර හදනවා සබ් කරලත් තියන්නේ...කලින් පරිප්පු එකත් හැදුවා ඒක ආයේ පට්ටම පට්ට..රසයි ..හැම එකටම කමෙන්ට් නොකලට හැම එකම හදනවා..ෆ්‍රයිඩ් රයිසුත් හැදුවා...කතා කරන සැහැල්ලු කොලුකමටත් මං හරි අසයි...බුදු සරණයි දිගටම වැඩේ කරන් යමු..

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 3 ปีที่แล้ว +1

    ඔයාගේ රෙසිපි එකට හැදුවම මාර රසයි මල්ලි.බොහොම ස්තූතියි

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว

    Ada ude ta oyage parippu curyy haduwa.pan ekka th maru .kiwwa wagema patta rasaii.thank youu.

  • @dansinggirl7755
    @dansinggirl7755 3 ปีที่แล้ว

    මම ආසම ඔයගේ කතා විලාසයට ..ඒක හරිම නැචුරල්..විකාර නෑ අවශ්‍ය ද්‍රෙ විතරයි..කෙටියෙන් සියල්ල පැහැදිලි කරනව..ජය මල්ලී..මම ඔයාගේ කෑම කිපයක්ම හැදුවා..සුපිරි...

  • @gayanibanneheka8358
    @gayanibanneheka8358 2 ปีที่แล้ว

    කෑම හදන විදිහටත් වඩා මං කැමති ඔයා කතාකරන විදිහට.🤗

  • @nadee...
    @nadee... ปีที่แล้ว +1

    නියමයි මේ පරිප්පු එක..👍👍

  • @lakmalisuba3179
    @lakmalisuba3179 3 ปีที่แล้ว

    මල්ලි. තොසෙ එක්ක කන සාම්බාරු එක හදන්න කියල දෙන්නකො.තෙරෙන විදිහට.

  • @firebirdsmusicalband442
    @firebirdsmusicalband442 3 ปีที่แล้ว +16

    100K ඉක්මනට ගන්න පුළුවන් වෙන්න ඕන මචං ❤

  • @mindlk4987
    @mindlk4987 3 ปีที่แล้ว +17

    කල්ලොන්ට උයන්න දැනුම දෙන එකට තැනක්ස් බං.කවදහරි ගෑනිට පදිරි නැතුව ඉන්න පුලුවන්....😌😏❤

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว

    Parippu nam uya ganna puluwan wae gadara tiyanawa uyanna one dakiddi nam marama rasai waga malli budu saranai uya kala kiyannam hoda

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 3 ปีที่แล้ว

    මේ විදියටම මම හැදුව ගොඩාක් රසයි😋😋
    ඔයාට ගොඩාක් ස්තුතියි කියල දුන්නට❤️❤️

  • @sanjandjayasundara5427
    @sanjandjayasundara5427 ปีที่แล้ว

    Ayye mama haduva.pattama patta rahai

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +2

    ආතල් recipe එකක්.සුපිරි👌🔥 thanks සහෝ❤️

  • @dinushikaswarnamali8679
    @dinushikaswarnamali8679 3 ปีที่แล้ว +6

    තව සුට්ටයි අයියේ ලක්ෂේට. ඔහොම යමු..😍😍😍

  • @dinushikaswarnamali8679
    @dinushikaswarnamali8679 3 ปีที่แล้ว +7

    තව ටික කාලයක් ආතල් කිචන් බැලුවා කියන්නෙ නැන්දම්මට හබියට 2nd වෙන්න ඕනම නෑ. වැඩ පෙන්න පෙන්න උයන්න පුළුවන්. දවසට වීඩියෝ 3ක් හරි බලනවා තව තව මතක තියා ගන්න ඕනි නිසා 😘😘😘

    • @bhagyanimsarani1348
      @bhagyanimsarani1348 3 ปีที่แล้ว +2

      අන්න කතාව නංගී. 🤗

    • @cnteam96
      @cnteam96 3 ปีที่แล้ว

      🙋‍♀️🙋‍♀️🙋‍♀️ mn kelinma ekagai a kathawata.👍🏼hithan i,ne apita be kiyalane...😔
      Oya a kale idan uyana ekama de nemei api laga thiyenne new recipes neda nangi..😀😀🤣😂

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      Ammatasiri me denna 🤭🤭🤭

    • @cnteam96
      @cnteam96 3 ปีที่แล้ว

      @@athalkitchen
      ehema thamai api..🤣🤣 nethuwa bene.apitath nikan hemadama second wenna bene malliyo.🙈🙈

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 2 ปีที่แล้ว +1

    තුනපහ දාන්න එපා මල්ලි..කහ මිරිස් කුඩු විතරක් දාන්න.කිරිම කිරි රසයි එතකොට..මං අබ කුඩු දාන්නෙත් තෙම්පරාදුවට පට්ටම රසයි..

  • @Methusha_Rashminda
    @Methusha_Rashminda 3 ปีที่แล้ว +4

    පරිප්පු මන් ආසම කැම.උයන්න ඉගෙන ගත්තු එකත් හොදයි

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Supiri malli....🤗🔥🔥🔥🔥 temparadu widiya api hadana widiyta wada wenas thanks malli..🙏❤

  • @piyasiliperera6836
    @piyasiliperera6836 ปีที่แล้ว

    හරිමරසයිරසපාටයි❤❤👌👌

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 3 ปีที่แล้ว +1

    ඒකට නම් පිස්සු හැදුණා සත්තලං අයියේ 😋😋😋

  • @akilamalshani8344
    @akilamalshani8344 3 ปีที่แล้ว +1

    Thanks🥰🥰

  • @gayathrishanika1643
    @gayathrishanika1643 3 ปีที่แล้ว

    Aiya nam maru...parippuwa pattama raha athi thamaaa😁😁😁munath pennannakooo

  • @wasanthanawarathna9974
    @wasanthanawarathna9974 3 ปีที่แล้ว

    Budusaranai putha

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 3 ปีที่แล้ว +3

    ඉක්මනට ලක්ෂේ ගහන්න ලැබේවා අයියට

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis

  • @madhushanimadhushani3266
    @madhushanimadhushani3266 3 ปีที่แล้ว +1

    Pissek wage pissek wage oyage videos balala hadana mama👌👌👌👌👌😋😋😋😋

  • @ajithboc3249
    @ajithboc3249 2 ปีที่แล้ว

    නියමයි .පට්ටම රසක් ..

  • @Thukuliya.123
    @Thukuliya.123 2 ปีที่แล้ว

    උයන ගමන් කොම්ලෝ....ඔයා සෝයි..මම කෑම කිපයක් හැදුවා..එලම තමා ආදරෙයි

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹

  • @Kubo_g
    @Kubo_g 3 ปีที่แล้ว

    ඔයාගේ recipe නිසා මම තමා ගෙදර කුක්කා...ආආ සොරි සොරි කුක්කා නෙමේ කුක්...නියමයි සහෝ

  • @hiruniweerakoon1408
    @hiruniweerakoon1408 ปีที่แล้ว

    අයියේ....පුලුවන් නම් දවස් 7ට 7 විදිහට පරිප්පු හදන්න කියලා දෙන්නකෝ....මං දන්නෙ 2-3 න් විදිහකට විතරයි ....මගෙ boyfriend පරිප්පු ආගමක් කරන් ඉන්නෙ😂😅😅😅😅😊.......

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว

    ,ohoma rasai mama hadanawa

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 3 ปีที่แล้ว

    niyama kemak balanda apith ekathu una jaya wewa yaluwa

  • @lalanithakshila697
    @lalanithakshila697 3 ปีที่แล้ว

    Oyage handa lassanai. Pehedilie.

  • @subodanayani833
    @subodanayani833 3 ปีที่แล้ว

    Super tks lot.... good luck

  • @Chathu_Hub
    @Chathu_Hub 3 ปีที่แล้ว

    Mage husband ge asama kema.ada hadanawa.tnx

  • @achininirasha6726
    @achininirasha6726 3 ปีที่แล้ว +1

    E parippuwath kalama blamuko 🤭🤭🤗❤️❤️❤️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😂😂 Aniwarenma honde 🤗😊💜💜

    • @achininirasha6726
      @achininirasha6726 3 ปีที่แล้ว

      @@athalkitchen aniwaren aiye 😍❤️❤️

  • @denuwan9
    @denuwan9 3 ปีที่แล้ว +1

    Welvata aiyyeee😜😜parippu damme❤❤❤ mamanm kollek eth parpu kanna vgema hadannath asii❤❤😜😜😍😍oyge vidioes balala man april 14 wenidata rice ekak hadanna enne😜😜😜😜😍❤❤❤❤❤❤digatama chanel eka karagena ynnnaa man pattama asaii oyge kama recipi balanni kama hadannai😍😍😍😜❤❤❤❤ජය වේවා බුදු සරණයි❤🙏

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +2

      😊😊💜💜 Thank you very much Machan.. digatama ekathu wela inna. theruwan saranai 😍❤

    • @bhagyanimsarani1348
      @bhagyanimsarani1348 3 ปีที่แล้ว +2

      මෙන්න කොල්ලො 😘😘

    • @denuwan9
      @denuwan9 3 ปีที่แล้ว

      @@athalkitchen aniwaryenma,,,chilipaste ekak hadanna oni ewath mama genva,,oyge kama recipi balalai kama hadanne❤😍😍😜🙏🙏🙏 ජය වේවා බුදු සරණයි අය්යේ🙏🙏💪💪❤

  • @cndwaturakumbura7018
    @cndwaturakumbura7018 3 ปีที่แล้ว

    Oyaga waifta rasata kanna puluwan

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 3 ปีที่แล้ว

    ඕකත් අනිවාර්යෙන්ම හදලා බලනවා

  • @firebirdsmusicalband442
    @firebirdsmusicalband442 3 ปีที่แล้ว +6

    බෝඩිමේ ඉන්න නිසා පට්ට වටිනවා බං

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      🤗🤗🤗

    • @m.kalindu1576
      @m.kalindu1576 3 ปีที่แล้ว +1

      @@athalkitchen thakkali demmoth

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      @@m.kalindu1576 Awlak ne bro

  • @dilshan5797
    @dilshan5797 ปีที่แล้ว

    පට්ට රහයි අය්යෙ

  • @Crazy_podda
    @Crazy_podda 2 ปีที่แล้ว

    Thanks sago 😁

  • @pawaniAttanayake
    @pawaniAttanayake 2 ปีที่แล้ว

    අදත් හැදුවා.....👍👍👍👍💐💐💐💐💐

  • @chamodranawaka5872
    @chamodranawaka5872 3 ปีที่แล้ว +2

    නියමයිනේ කොල්ලෝ supiri supiri ela pattai කොල්ලෝ සුපිරි ❤❤❤❤❤ ආතල් kitchen 🔥🔥❤❤❤❤👍👍👍❤

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much saho

  • @kmunasinghe5520
    @kmunasinghe5520 3 ปีที่แล้ว

    හි හි රසයි ..හදල බලමු.ස්තූතියි .❤

  • @thatssocrafty3956
    @thatssocrafty3956 2 ปีที่แล้ว

    සුපිරියක් තමයි ඉතින් 😎😁

  • @lakshithasilva1139
    @lakshithasilva1139 3 ปีที่แล้ว

    Bath ekanam maru malli..

  • @ShashieHerath
    @ShashieHerath 2 ปีที่แล้ว

    Thank you ❤️❤️

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว

    හරිම රසයි බුදු සරනයි

  • @buddhikamadini704
    @buddhikamadini704 ปีที่แล้ว

    අබ කුඩු අමුද බැදලද

  • @bashiallinone686
    @bashiallinone686 3 ปีที่แล้ว

    niyamai supiri sahodaraya
    jayama wewa

  • @kalpaumayangi208
    @kalpaumayangi208 3 ปีที่แล้ว

    ඒකත් හරි එහෙනම්..ගොඩේ ගොඩ..👌👌

  • @skylet4544
    @skylet4544 2 ปีที่แล้ว +1

    👍

  • @pramodyanipuna9234
    @pramodyanipuna9234 3 ปีที่แล้ว

    Mn hadannet ohoma tm.,👌👌👌👌🤗

  • @nakatsukuma86
    @nakatsukuma86 3 ปีที่แล้ว

    Paiyn gahagena giya 👍

  • @umeshaherath6807
    @umeshaherath6807 3 ปีที่แล้ว

    Oya dane gewal walata uyana kenekda

  • @malki2980
    @malki2980 3 ปีที่แล้ว

    Mage puthu godak asai parippu kanna.kohomath api jiwithe kaneth parippune🤗🤗 aye hadadin me widihata adanamko.oyata budu saranai aiyee🙏🙏🙏🙏

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear.. theruwan saranai

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว

    ඔයා කෑම මල්ලි හරිම රසයි ❤❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว

    අපගේ දිව්‍යමය ආහාරය 👌😋

  • @sujeewawasala3733
    @sujeewawasala3733 3 ปีที่แล้ว

    Thanks

  • @cnteam96
    @cnteam96 3 ปีที่แล้ว

    Mmm....yummy..😋😋
    Awasaneta ara bath eka pennuwane.😔 badaginne inne.😍🤗🤗🤗

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      Heee 🤭🤭😂😂💜💜😍😍 Hadamu ehenam akke

    • @cnteam96
      @cnteam96 3 ปีที่แล้ว

      Aniwa hadanna oni.hadapu dawasata kiyannamko malliyo.putha asaneepen ane..hodatama una.mn hithanne mata kalinma auruddata gift ekak hambela wage.😥

  • @surajbrogaming6585
    @surajbrogaming6585 3 ปีที่แล้ว

    Parippu ros karala maru

  • @lasithatabitha9220
    @lasithatabitha9220 3 ปีที่แล้ว

    Tanx

  • @indikafernando2110
    @indikafernando2110 3 ปีที่แล้ว

    Patta bro

  • @nilanichamlika4056
    @nilanichamlika4056 3 ปีที่แล้ว

    Rasama rasaaai wagee ayya..

  • @sanduart6995
    @sanduart6995 3 ปีที่แล้ว

    Ammo mekanam athal kitchen ma thamai..😁😁😁 Weda karayek uyanna nam

  • @Maya.Maya.11.5
    @Maya.Maya.11.5 ปีที่แล้ว

    ස්තූතියි

  • @pawanrashmika1301
    @pawanrashmika1301 3 ปีที่แล้ว

    ඔයාගෙ පරිප්පුව මරු. ආතල්ම තමයි. 👍💯🌹🤑

  • @ushanisandhuthala1995
    @ushanisandhuthala1995 3 ปีที่แล้ว

    Eka Nam hodaii bro hamadama ekama widiyt Kala epaa wela unne 😃😃😍👌

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much Bro.. hema video ekakma balanwa neda. thanks machan

    • @ushanisandhuthala1995
      @ushanisandhuthala1995 3 ปีที่แล้ว

      @@athalkitchen aniwarenma balanawa broo athal kitchen eke kama Nobala kohomd 😍👌 e tharam supiriyata wadeee Karan yanwa..... Thawath issrhata supiri recipe tikak Aran Enna thawath channel eka dawasin dawasa diunu wenna kiyala prathana karanwa..... Theruwan saranai! Jaya wewa!

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      Aniwarenma saho.. theruwan saranai 🤗🤗❤❤💜💜

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว

    Thank you manika ❤️❤️😘

  • @warunichanchala1337
    @warunichanchala1337 3 ปีที่แล้ว

    ඒකනම් සුපිරියි ...👍👍👍👍

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much sis

  • @madumalsangeetha5027
    @madumalsangeetha5027 3 ปีที่แล้ว

    Udet kawa kollooo....... kamak na.. hadamuko..like kala onna

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much Akkeee.. hadala kiyannako ehnm 😍

    • @madumalsangeetha5027
      @madumalsangeetha5027 3 ปีที่แล้ว

      @@athalkitchen 👍👍👍

  • @yasaranimnadi926
    @yasaranimnadi926 3 ปีที่แล้ว

    Parippu kalawak nam ehi picaso mamai ❤️😀😀😋

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 3 ปีที่แล้ว

    Koi welawatada suuduru daanne

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Looking testy..😋

  • @kumudhukumari7740
    @kumudhukumari7740 3 ปีที่แล้ว

    Obata jaya

  • @harshanijayamini7071
    @harshanijayamini7071 3 ปีที่แล้ว

    ඒකනම් නියමයි.😍😍

  • @snkshow7426
    @snkshow7426 2 ปีที่แล้ว

    Mama haduwa.yako hattiya dooooon gala pipuruwane.monawada yako e kalawam kale.

  • @whiteangle8783
    @whiteangle8783 3 ปีที่แล้ว +1

    Mmmmmm yummy yummy my sweetheart 😋 😘 ❤ 💕 mata nam ithin hemdama mehema kanda puluwan neda SA....🤭😉

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😂😂 Balamuko balamuko Sn 😘😘❤❤

    • @cnteam96
      @cnteam96 3 ปีที่แล้ว

      Aiyo..menna wedak.me denna randu wenawa methana.balamu nokiya ha kiwwanam iwaraine malliyo...

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😂😂🤭🤭🤭 hee

    • @cnteam96
      @cnteam96 3 ปีที่แล้ว

      @@athalkitchen oya ithin ara kellawa aussala 🤭🤭 kara kara inna.😍🤗🤗🤗 randu wenna epoo....kolla aul giyoth api thamai amaruwe wetenne..😂🤣

    • @whiteangle8783
      @whiteangle8783 3 ปีที่แล้ว +1

      @@cnteam96 😊❤

  • @thilokaperera5995
    @thilokaperera5995 3 ปีที่แล้ว

    සුපිරි 💐💐💐💐💐👍👍👍👍

  • @madhulp8381
    @madhulp8381 3 ปีที่แล้ว

    රසයි 👍👍👍

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @manoharidias3372
    @manoharidias3372 3 ปีที่แล้ว

    Woooow ❤️ thank you

  • @roshinimadj1283
    @roshinimadj1283 ปีที่แล้ว

    Hetama hadanawa

  • @sanju9076
    @sanju9076 3 ปีที่แล้ว +2

    100k coming soon 🤭❤🤩

  • @amashibandara6991
    @amashibandara6991 3 ปีที่แล้ว

    Mmmmm

  • @ThuL2328
    @ThuL2328 3 ปีที่แล้ว +1

    තව අලුත් කෑම ඕනා ආආආ.......🥳🎉🤪

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      Aniwarenma dennam ikmanata 😊😊💜💜

  • @arzzag1052
    @arzzag1052 3 ปีที่แล้ว

    ජය වේවා ඔබ තුමාට 🙏🙏🙏🙏👍👍👍😋😋😋😋

  • @surekhaayoshani8011
    @surekhaayoshani8011 3 ปีที่แล้ว

    Oyage pahadili kirima hugak hodaie.kianna ona de wiwatawa kianawa.english sinhala daka akata mix karala kiwama melo dayak godak ayata tarana.oya kiana kame ona kanakuta taranawa.danumak anea

  • @janakarupasingha7931
    @janakarupasingha7931 3 ปีที่แล้ว

    Wow..rassaaii..

  • @laksirigunasena4868
    @laksirigunasena4868 3 ปีที่แล้ว

    Ape kollo kiwa neda adaranneyai!🔥❤️

  • @editinbro4397
    @editinbro4397 3 ปีที่แล้ว +1

    ❤❤❤❤