Best Skin Whitening Product in Sri Lanka | ලංකාවේ හොදම සම සුදු කිරීමේ නිශ්පාදන | Sandu Senevirathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @sandusenevirathna5271
    @sandusenevirathna5271  2 ปีที่แล้ว +23

    Hey 😍😍If you worrying about to choose best Night Cream. Here you are.if you interest to know more. keep watching...and Don't forget to hit the SUBSCRIBE button.🥰😘
    Ceilao නිශ්පාපදන ගෙන්වා ගන්න අවශ්‍ය නම් - shop with ceilao ( 1. facebook page - facebook.com/shopwithceilao/
    2. Instagram page - instagram.com/shop_with_ceilao?igshid=10r2jdx6vyek8 )
    Ceilao ( call - 0777869984)🤩 9 am to 5 pm hotline open
    Ceilao ( whatsapp - 0750504240

    • @DadewDeneth
      @DadewDeneth 3 หลายเดือนก่อน

      Ane akki mge munayi bellayi ee crem ek hariyayi da kiyannako akkiyoo plz akki

    • @DadewDeneth
      @DadewDeneth 3 หลายเดือนก่อน

      @@sandusenevirathna5271 akki ane man mona crem ekada gann one kiyannako

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka 2 ปีที่แล้ว +7

    මම පියුම් හංසමාලි ගේ ක්‍රිම් එක පාච්ව්ව කරා මාස 6 ලක්ෂ ගානක ක්‍රිම් ගත්තා එත් ප්‍රතිඵලයක් නැ මම හොද ක්‍රිම් එකක් හොයනවා thank you ඔයාට

  • @lalithananyakar161
    @lalithananyakar161 2 ปีที่แล้ว +4

    ඔයා ක්‍රිම් ගැන කියද්දි ක්‍රිම් එක පොඩ්ඩක් කැමරාවට පෙන්වන්ට.
    හෙමින් ඒකෙ නම බලන්ට . කැමරාවට කිට්ටු කරලා පෙන්වන්ට ඔකේ thanks you

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +92

    නංගි මම ඔයාගෙ කතාව හොදට අහගෙන හිටියෙ ඔයා කියපු දේවල් සේරම ඇත්ත.ඔය වගේ ඇත්ත කතා කරග අය නෑ. ඇත්ත ඔයා ලස්සන හදවතින්ම ඇත්ත කියන නිසා..බොරු කරන එක පවු මනුස්සයට අමාරුවෙන් මිනිසුන් සල්ලි වියදම් කරන්නෙ ලස්සනට ඉන්න කවුරුත් කැමතියි..ඔයාගේ කතාව සහතික ඇත්ත ගොඩක් ස්තුතියි හොදදෙ කියල දුන්නට ඔයා තවත් ලස්සන වෙනවා නංගිය.❤
    ගොඩක් ස්තුතියි

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 2 ปีที่แล้ว +2

      ඔයා මේක පාවිච්චි කලාද ?ඇත්තටම හොදයි ද අක්කී

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 2 ปีที่แล้ว

      ඔයා මේක පාවිච්චි කරලා තියෙනවා ද අක්කී.. හොදයි ද

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 2 ปีที่แล้ว

      ක්‍රීම් එක හොදයි ද අක්කි.ඔයා පාවිච් කලාද

    • @pramodhansaka3151
      @pramodhansaka3151 2 ปีที่แล้ว

      Price kohomada akki නයිට්‍ ක්‍රිම් එකෙයි ඩෙ ක්‍රිම් එකෙයි බොඩි ලොශන් එකයි

    • @paramiwijeekoon7658
      @paramiwijeekoon7658 ปีที่แล้ว

      Nangiyoo mokadda nama mata pehedili na.mama enne Qatar walin matath gana namtika dannako

  • @ShanthiDesilwa-mr3gc
    @ShanthiDesilwa-mr3gc ปีที่แล้ว +3

    මට මේ ප්‍රරඩක්ට්. ටික. ගන්න ඕන. කරුනාකරලා. කොහෙන්ද. ගන්නේ. කියල. ලිපිනය. සහ. පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @maheshnilanka6992
    @maheshnilanka6992 8 หลายเดือนก่อน +1

    Man ada thamai mulenma oyage videyo akak baluwe hoda pahadele kiremak hare awankawa hithe kise deyek thiyagannathuwa katha karanawa godak watenawa oyage me danuwath kiremata thank you

  • @NethmikaushalyaNethmikaush-w3y
    @NethmikaushalyaNethmikaush-w3y ปีที่แล้ว +7

    ඔයා ලස්සනයි අක්කියෝ❤මාත් ගන්නවා ඔය cream එක

  • @slrasikapriyadarshani1532
    @slrasikapriyadarshani1532 ปีที่แล้ว +1

    Godak wadegath kathaawak oyaa kiuwe ,godak sathuthui awanke kathaawate, thank's suddi

  • @dorinbeeta8099
    @dorinbeeta8099 2 ปีที่แล้ว +5

    ගොඩක් thanks බොහොම හොඳයි thanks you 🌹🌹

  • @sumithmax2272
    @sumithmax2272 ปีที่แล้ว +2

    Akki man ceilao ayathaneth ekka godak katha kara harima hoda😘😘 vidiyats msg walata riplayi karanawa math oyagen thamayi me crem eka gena dena gaththe iye wenakanuth man us kare bichin crem ekak eth ada e bichin crem eka nawaththanwa man hari vishwasen ceilao ayathene me creme use karanna patan ganno mata hithenewa ceilao crems walin mata hoda risalt ekak hamb weyi kiyala oya me ceilao crem gena vidiyo karana nisa thamayi apith me nechural crems gena dena ganne nethnam hemadama man sudu enna kiyala bichin rasa diya thiyena crems ganne ayith man bichin thiyena crem use karan nee thenx akke mage muuna vinasa wenna kalin oya me wage vidiyos kara apiwa denuwath karala ceilao wage nechural crems gena apiwa dnuwath karanata thenx akki 💖💖oya thawa thawath lassana wenna kiyala praththana karano bs akkiyooo💖💖

  • @shashikanjaleedewmini4028
    @shashikanjaleedewmini4028 2 ปีที่แล้ว +61

    ඔයානම් මාරම ලස්සන්‍යි අක්කි.... රෝස මලක් වගෙ 😍😍😍😍😍😍😍😍

    • @dulajsampath7670
      @dulajsampath7670 2 ปีที่แล้ว +1

      ඔයා මොන මලක් වගේද එතකොට 😉

    • @oshi136
      @oshi136 2 ปีที่แล้ว

      Ou ane lassanai 🥰😍

    • @dulajsampath7670
      @dulajsampath7670 2 ปีที่แล้ว

      @@oshi136 Hi 🤭

    • @dulajsampath7670
      @dulajsampath7670 2 ปีที่แล้ว

      @@oshi136 oyada ලස්සන 🙄

  • @nuwanpradeep1260
    @nuwanpradeep1260 ปีที่แล้ว +7

    අක්ක සුදුයි විතරක් නෙමේ අක්ක හුගල් ලස්සනයි 💗💗😚😚😚

  • @gihanikanishka6461
    @gihanikanishka6461 2 ปีที่แล้ว +5

    අක්කෙ ඔයා ගොඩක් ලස්සන වෙලා.. ඔයා හැමෝටම හැමදේම කියනව රහසක් නැතුව... ඒක මේදේවල් බලන හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් ... ඔයා කොන්ඩෙට දාල තියෙන කලර් එක මොකද්ද අක්කෙ..? ඒකේ බ්‍රෑන්ඩ් එකයි , අංකෙයි දාන්න පුළුවන් නම් , මං කලර් එකක් හොය හොය හිටියෙ.. ඔයාව දැක්කම ඒ පාට මටත් සෙට් වෙයි කියල හිතුන .... ඔයාට සුබපතනව ඔයාගෙ ඉදිරි අනාගතේට 😘

  • @nishadigunasinghe7875
    @nishadigunasinghe7875 9 หลายเดือนก่อน +2

    Ane akki..akki mrma lassnai❤akki Hoda cream ekak kyna puluwan da sudu wenna teen age eke ayta...anee akki plz❤

  • @ආදරණීයවිශ්වය
    @ආදරණීයවිශ්වය ปีที่แล้ว +63

    ඇත්තටම මේ cream එක best best best.thank you sooooo much මැණික කරපු උදව්වට.මමදැනට පාවිච්චි කරන්න අරන් දවස් 10ක් විතර ඇති.හොද එළියක් මුණට ලැබිලා තියනවා.මම මේතාක් පාවිච්චි කරපු හොදම night cream එක කියලා බය නැතුව කියන්න පුලුවන්.ඒවගේම ceilao කාර්ය මණ්ඩලයත් හරිම සුහදශීලී.ගොඩක් ස්තුතියි.හැමෝම ආදරෙයි.බුදු සරණයි!!!🙋😊💞💐🌻💖

    • @-Cute_Pets-
      @-Cute_Pets- ปีที่แล้ว +1

      ඇත්තටම සුදු උනාද. Side effect නැද්ද

    • @nehalakmali3575
      @nehalakmali3575 ปีที่แล้ว +1

      Mokadda e cream eke nama mokadda

    • @ආදරණීයවිශ්වය
      @ආදරණීයවිශ්වය ปีที่แล้ว +4

      @@-Cute_Pets- ගොඩක් මුණ light වුනා dr.මේ වෙනකල් නම් කිසිම ප්‍රශ්නයක් නෑ.

    • @ආදරණීයවිශ්වය
      @ආදරණීයවිශ්වය ปีที่แล้ว +1

      @@nehalakmali3575 seilao night cream

    • @shamilahaniffa
      @shamilahaniffa ปีที่แล้ว +1

      How much this cream & body lotion

  • @tarikasudari5334
    @tarikasudari5334 2 ปีที่แล้ว +2

    Akka meka use karoth aniwryenma pahapath wenna puluwanda..oya me aththatma use krana ewa neda..gdak aya apiwa rawattanwa..eyala wena ewa use krla apita boruwta kyanwa wena wena use krnna kyala..eka nisa akka ahanne..oya aththatama neda mewa use krnne..oyage colour eka harima lassanai akka..oya harima lassana kenek..oya dakkma asa hithenwa..❤️❤️

  • @lasanthikapeiris6948
    @lasanthikapeiris6948 2 ปีที่แล้ว +6

    Nangi mata fast whitening night body cream 1 witharak use karala yellow colour ganna puluwanda?

  • @sumudugayathri8128
    @sumudugayathri8128 2 ปีที่แล้ว +1

    මේ ක්‍රීම් එක පාවිච්චි කරපු අය ඉන්නවද ?හොදයිද කියන්නකො

  • @ahfoods180
    @ahfoods180 2 ปีที่แล้ว +17

    වටිනා video ekak thank 👍👍

  • @kamalasenaratne291
    @kamalasenaratne291 2 หลายเดือนก่อน +1

    Me cream eke range eka kiyannako.ganna puluwan kohenda.hariyatama.mila kohomada.

  • @Ashisdiary561
    @Ashisdiary561 2 ปีที่แล้ว +9

    මේ product ek hugk hoday මාත් use krnn aran dan daws 4- 5 වෙනවා මටනම් මගේ skin eke awwata aduruvel thibb gthiy nathiuna . Akkita pin

  • @BroAiman8888
    @BroAiman8888 2 ปีที่แล้ว

    Hello beautiful..nice sharring. Good vlog and and good product..enjoy watching dear..good luck dear👌👍❤😍

  • @shiromiprithika5345
    @shiromiprithika5345 2 ปีที่แล้ว +27

    Prices plz

  • @nethmisanjana1036
    @nethmisanjana1036 ปีที่แล้ว

    Akki san burns masekin wtr remove krnn plwn body loation ekk kynk.....mn sudu knk eth ath kkul kaluyi....awwt pichchila💔

  • @omansrelanka5761
    @omansrelanka5761 2 ปีที่แล้ว +35

    ඇත්ත තමයි නංගී ඔයා ගොඩාක් ලස්සනයි ස්තුතියි බුදු සරණයි .

  • @gayannalaka6104
    @gayannalaka6104 ปีที่แล้ว

    Thank you ඇත්ත කියනවට

  • @priyamadubhashini3519
    @priyamadubhashini3519 2 ปีที่แล้ว +6

    Very important video 💖💖

    • @thilinisugandhi1544
      @thilinisugandhi1544 ปีที่แล้ว

      Akki cream eka ganne kohomd watsapp number ekk hari thiyanwam dann plzz

  • @erandimadushika7552
    @erandimadushika7552 ปีที่แล้ว +1

    ෆාස්ට් වයිට්නින්ග් කලෙක්ශන් එකේ වර්ග දෙකම ගන්න ඕනද,ඩේ බොඩි ක්‍රීම් එකයි,නයිට් බොඩි ක්‍රීම් එකයි...රිප්ලයි කරන්න...?

  • @niroshini.ignatius
    @niroshini.ignatius 2 ปีที่แล้ว +12

    Thank you for your honest feedback darling

  • @dushanichanaki3635
    @dushanichanaki3635 ปีที่แล้ว +1

    Me cream eka math gaththa me video eka balala.danata one month.moone pahadili wenasak thiyanawa.habai suduma sudu wela naha bleach cream wage.moona pahapath wenawa wenasak thiyanawa.thank u oyata me gana wisthara kiwwata.dan 4500k night cream eka .serum 3500k.

    • @sandusenevirathna5271
      @sandusenevirathna5271  ปีที่แล้ว

      Thank u results kiyuwata harima sathutui ou tikak ganan wadi wela eth cream eka supper 😍

    • @vihaganethsara8360
      @vihaganethsara8360 10 หลายเดือนก่อน

      Me krim eke namamokadda

  • @sleep-m9r
    @sleep-m9r 2 ปีที่แล้ว +7

    Day crem ekhta විටමින් E ක්‍රීම් එක හොදද අක්කි

  • @dhanushkasubhashini9946
    @dhanushkasubhashini9946 2 ปีที่แล้ว +2

    හම සුදු කරගන්න දගලන්න එපා..තමන්ගේ හමට හදවතින්ම ආදරය කරන්න පුරුදු වෙන්න..හැම කෙනෙක්ම ලස්සනයි..අපි කරන්න ඕන අපේ හමේ තියෙන ප්‍රශ්න විසදගෙන හම ලස්සනට පැහැපත් කරගන්න එකයි..ලංකාවේ තමයි සුදු වෙන්න දගලන්නේ..ඔයාලා කැමති නම් බලන්න heandi secrets යු ටියුබ් චැනල් එක..මං කියන දේවල් ඔයාලට තේරෙයි..

  • @dulmiahinsa9402
    @dulmiahinsa9402 2 ปีที่แล้ว +5

    Godak wadagath video ekak akkiyoo ❤️😍😘 me cream wala price kohomada akkiyoo

  • @tharu8943
    @tharu8943 ปีที่แล้ว

    අනේ අක්කි මං අවුවට ගියාම ඒ වගේම දාඩිය දැම්මාම මගේ මූණ රතු වෙලා කලු වෙනවනෙ.. අවුවට ගියෙ නැත්තත් දාඩිය දැම්මාම මූණ ඇතුලින් පිච්චෙනවා වගේ වෙලා රතු වෙලා කලු වෙනවා.... ඒක නැති කරගන්න මොකක් හරි කියන්නකො🥺🥺

  • @pabodadewmini6746
    @pabodadewmini6746 ปีที่แล้ว +6

    අක්කි මේක අවුරුදු 15ක් උන කට්ටියට හොද නැද්ද

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 5 หลายเดือนก่อน +1

    අක්කි ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේවා කියලා දෙනවට ❤

  • @shashinisewwandi1217
    @shashinisewwandi1217 2 ปีที่แล้ว +7

    මාත් මේ අක්කගේ වීඩියෝ බලලා ceilao face cream එක ගත්තේ ඇත්තටම හොඩක් හොඳ රිසාල්‍ට් තියෙනවා . මට ක්‍රීම් ගාන්න බෑ pimple දානවා .. ceilao ගොඩක් හොඳයි බය නැතිව use කරන්න පුළුවන් ❤️

    • @sithara1963
      @sithara1963 2 ปีที่แล้ว

      ඔයා කොච්චර කල් ගෑවාද ඔයා මෙක..

    • @shashinisewwandi1217
      @shashinisewwandi1217 2 ปีที่แล้ว +1

      @@sithara1963 ගාන්න අරගෙන තවම සතියක් වගේ වෙන්නේ මට රිසාල්‍ට්ස් තියෙනවා

    • @erandimadushika7552
      @erandimadushika7552 2 ปีที่แล้ว +1

      අනේ ඔයා අත්තටම මේ ක්‍රීම් එක ගත්තද.ඔයා සුදු උනාද.මාත් ගන්න ආසයි.එත් ගාපු කෙනෙක්ගෙන් අහල ගන්න එක හොදයිනෙ

    • @erandimadushika7552
      @erandimadushika7552 2 ปีที่แล้ว +1

      ශශිනි සෙව්වන්දි රිප්ලයි එකක් ඔන අනිවාර්යයෙන් .ඔයා සුදු උනාද,මෙක හොදයිද

    • @sujithrohana3581
      @sujithrohana3581 ปีที่แล้ว

      Kohenda oya gatte

  • @darshiimalsha2496
    @darshiimalsha2496 2 ปีที่แล้ว +2

    Hi akke man akkige video den dekke mata me day and night cream body lotion aka scrub aka ganne kohomada kiyandako plz

  • @pasiminu3932
    @pasiminu3932 2 ปีที่แล้ว +3

    Ordinary ascorbic acid alpha arbutin serum ekath ekka oya crema eka use karanna puluwanda

  • @malkanthi6790
    @malkanthi6790 ปีที่แล้ว +1

    Ane nangiyo mage belle ratupata pallan dala monava gavath aduvenne naha munath hitapu gaman ratuvanava visadunak dendako

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 ปีที่แล้ว +7

    Thank you so much. ❤❤❤

  • @greekandteacher1522
    @greekandteacher1522 ปีที่แล้ว +1

    Hi nanga මට කියන්න ඔය creme me රටවල් වල ගන්න තියනවාද. මට නයිට් කීම් සීරීයම් බොඩි creme ඒකයි nam ලියන්න .

  • @priyankaadithya8968
    @priyankaadithya8968 2 ปีที่แล้ว +44

    ක්‍රීම් එක කොහොමද දන්නෙ නැහැ. නංගි ඔයා හරිම ලස්සනයි .

  • @RihamnaHamna-xj3wt
    @RihamnaHamna-xj3wt ปีที่แล้ว +1

    Akki mama girl.akki magea face full ma pimples.mata meka use karanna puluwangtha?mata use karanna onea.mata wedding

  • @nimalinethu5379
    @nimalinethu5379 2 ปีที่แล้ว +5

    Akkiyo oya godak hoda kenek.

    • @d4sjester868
      @d4sjester868 2 ปีที่แล้ว

      අවුරුදු 12,16 අයට මොනාද තියෙන ක්‍රීම්

  • @shiromikumari2126
    @shiromikumari2126 ปีที่แล้ว +1

    ඇයි සීරම් එක කුරුලෑ නැති අය විතරක් ගාන්න කියන්නෙ කුරුලෑ තියන අයට හොද නැද්ද.

  • @dilkibhagya4201
    @dilkibhagya4201 2 ปีที่แล้ว +4

    Akki mama tan colour kenek man use karnna ona mulinma fairness ekada akki

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo ปีที่แล้ว

    Akka kondda lassanai oyaga oya waga kondda lassanata tiyaganna .hati stak karanna hoda tanak mentab karann komada

  • @priyankaedirisooriya5989
    @priyankaedirisooriya5989 2 ปีที่แล้ว +10

    What is the cream? Prize please

  • @tattiybaby4977
    @tattiybaby4977 2 ปีที่แล้ว +1

    aththatama oya godak lassanai oya aththatama awankai😘😘

  • @sithrupisithrupi1224
    @sithrupisithrupi1224 ปีที่แล้ว +4

    Night cream , fast bodi day cream, ekei price ekai name ekai danna

  • @wathsalanishanti8108
    @wathsalanishanti8108 ปีที่แล้ว

    Oyanam aththatama harima lassanai. Malak wage.

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 2 ปีที่แล้ว +6

    නන්ගි , මට අවුරුදු 26. සම ටිකක් වියළි , open porces තියෙනවා. මම රැකියාවක් කරන් නැහැ , ගෙදර ඉන්නෙ, ඒ නිසා මම morning skin care routine එක කරලා, දවල් 1 ට වගේ නෑවාම නැවත routine එකක් follow කරන්න ඕනද? ඒ කියන්නෙ නැවත face wash එකක් පාවිච්චි කරලා , ක්‍රීම් එකක් ගාන්න ඕන ද? මොකද කරන්න ඕන කියලා උපදෙසක් දෙන්න..🙏🙏

  • @anomamuththegoda-ph9pt
    @anomamuththegoda-ph9pt ปีที่แล้ว +1

    Oyage hitha hoda nisa oya wadiyen lassana

  • @methublack3436
    @methublack3436 11 หลายเดือนก่อน +4

    Thank you akki for sharing the products that you are using ❤❤

  • @jcmediaoffl
    @jcmediaoffl ปีที่แล้ว +1

    I love you darling❤

  • @chamodikanishka2673
    @chamodikanishka2673 2 ปีที่แล้ว +36

    Cream eke name eka, price details dennako akka

  • @nadeeshachathu9163
    @nadeeshachathu9163 หลายเดือนก่อน

    Me cream eka boylata use krnna puluvnda kohomada me cream eka gnne. Price kohomda?

  • @chamathka2801
    @chamathka2801 2 ปีที่แล้ว +6

    Akki oya daily pawichchi karana day cream and,body loshion kiyannako.pls...🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sandusenevirathna5271
      @sandusenevirathna5271  2 ปีที่แล้ว +2

      day face cream ponds white beauty night time face ekata ceilao whitening night cream and serum / body ekata ceilao day body cream night ceilao fast whitening body cream

    • @sandusenevirathna5271
      @sandusenevirathna5271  2 ปีที่แล้ว +1

      Hariyata video eka blnna ponds face cream eka day time use krnne me ceilao cream rata gana night time product

    • @chamathka2801
      @chamathka2801 2 ปีที่แล้ว

      @@sandusenevirathna5271 akki mage mune pimpal marks thiyanawa.ee wagema podi sarawa gedi wage chuti bibilidekak,think wageenawa.mataailao eke seerum eka ganna bada suduakkiyo.♥️♥️♥️

  • @isharadilahani290
    @isharadilahani290 2 ปีที่แล้ว

    Akki thanks me video ekata mage lips akki godak kalui upathinmai awapaha mata lips pahapath karaganna use karanna puluwan me wage product ekak kiyanna puluwanda loku pinak akkiyo

  • @myfarm001
    @myfarm001 ปีที่แล้ว

    Akke Depa wala mahatha adu karagena lassanata thiya ganna puluwan krama gana video ekak denawada

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +33

    Fast whitnin cream ganne kohomada price kiyada
    Day & night 2 ma ona neda

  • @JineshakumariGunathilaka-mj6eo
    @JineshakumariGunathilaka-mj6eo ปีที่แล้ว

    Godak mawa gananna adu karanna kiyannako nattam crem aka wadi karanna kiyannko ma kala apita godak salli dila ganna amarui.sadaranayak karanna pin

  • @naleemnaleem5904
    @naleemnaleem5904 ปีที่แล้ว +5

    Sis please kiyanna pigmentation walata best cream ekak kiyyana plz

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว

    නංගී oya harima lasssnai .ඔයාට ethithama kiynne kiyla හිතන්නේ .🙏❤️

  • @GamingWorld2309
    @GamingWorld2309 2 ปีที่แล้ว +8

    Oily skin ekakata use karanna puluwanda dear

  • @kaveeshasewmini8020
    @kaveeshasewmini8020 2 ปีที่แล้ว

    Akke oya goodk ලස්සනයි mahath wenna widiyk kiyanna පුළුවන්ද

  • @Vlogwithsachii1999
    @Vlogwithsachii1999 2 ปีที่แล้ว +8

    Ane godk thanks akki 🌼💖

  • @amilatharanga1579
    @amilatharanga1579 ปีที่แล้ว

    Akki oya oyage aga sudu karagaththe monawa galada plz kiyannakooo ♥️♥️♥️♥️

  • @dai_sy2373
    @dai_sy2373 2 ปีที่แล้ว +12

    Ane akki pls new price kiynnko fast whitning day cream ekei fast night body cream ekeiiii ...Ane plss dnna kenk kiynnko 🥺🥺

    • @arunapradeep4590
      @arunapradeep4590 ปีที่แล้ว +1

      Ow mewage price denaganna vidiyak Nene,,ganna thenakuth ne

  • @nandasena...
    @nandasena... ปีที่แล้ว +2

    Im using fresh and white beauty cream which is made in Pakistan and my skin tone look fair and it says it doesn't contain any kind of bleaching, mercury and all it is made with natural ingredients will my skin tone go back to normal skin tone if I stop using it?

    • @serious1174
      @serious1174 ปีที่แล้ว +2

      Because it is a bleaching cream.

    • @srilanka6314
      @srilanka6314 ปีที่แล้ว +1

      සිංහලෙන් දාන්න අප්පා අපිටත් තේරෙන්න

  • @Tharu712
    @Tharu712 2 ปีที่แล้ว +4

    Mn akkige vidiyos balanawa eth ada tamai palaweni comment eka danne..
    Akki godak lassanawela ❤️ adarei akkiyo 😘

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว

    ,,super video good job love you ❤♨️💐🙏♨️♨️♨️

  • @amashashewmini6585
    @amashashewmini6585 2 ปีที่แล้ว +5

    Thank you akki

  • @chamodiperera823
    @chamodiperera823 ปีที่แล้ว

    මම මේ product eka fb eke dakke ekatama.ඉට පස්සෙ තම you tube eke නිකමට වගෙ sarch කරල බලනකොට ඔයගේ විඩියො එක දැක්කෙ අක්කි❤❤ගොඩක් ශුවර් එකක් අවා ඔයගෙ විඩියො එක බැලුවයි පස්සේ.මොකද මගෙ මුහුන ඇගට වඩ ගොඩක් අව්වට පිලිස්සිලා තියෙන්නෙ.ඇත්තටම කිව්වොත් අක්කේ ඔයගෙ මේ video eka balala thama mama order eka damme.thank you akkee oyta godak❤❤❤

    • @erandimadushika7552
      @erandimadushika7552 ปีที่แล้ว

      ඉතින් ඔයාට ප්‍රතිපල ලැබුනද,ක්‍රීම් එක හොදයිද

    • @erandimadushika7552
      @erandimadushika7552 ปีที่แล้ว

      ඇයි රිප්ලයි නැත්තෙ

    • @Nuuu_0097
      @Nuuu_0097 ปีที่แล้ว

      Results kohomada ?

    • @erandimadushika7552
      @erandimadushika7552 ปีที่แล้ว

      Risalt හොදයි.ඒත් ගාල නැවැත්තුවම අවුල් යනව.කලර් එකනම් ආව සති තුන වගෙ යනකොට.අරක තමයි අවුල.මේන්ටේන් කරන් යනවනම් ඒකත් අවුලක් නැති වෙයි

    • @chamodiperera823
      @chamodiperera823 ปีที่แล้ว

      Ow. Mage thibumu kalu lapa kalala adu unaa

  • @bloominglife123
    @bloominglife123 2 ปีที่แล้ว +4

    Oka use karala iwara unata passe colour eka nathi wenawada?digatama continue karanna oneda

    • @rakuraku8604
      @rakuraku8604 2 ปีที่แล้ว

      Akka cream eka ganne kohamada whatsapp nu eka ewannako

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    මට මේ ක්‍රිමි සෙට් එකක් ගෙන්න ගන්නෙ කොහාමද? මම ඉන්නෙ සවුදියේ මට phone no එකක් නැද්ද. Pls help. මට විස්තරයක් දෙන්න නංගිය. Pis ගොඩක් ස්තුතියි.

  • @sansalaprimeshi8560
    @sansalaprimeshi8560 2 ปีที่แล้ว +30

    Price කොහොමද cream wala

  • @aithanandrew5104
    @aithanandrew5104 2 ปีที่แล้ว

    Nangi ada thama palamu වතාවට oyage video eka baluwe nangi mata me crem ganna ona kohenda ganne man busy mata ganna puluwan tanak kiyanna dubai wala thiyenawada.oya lassanata video eka karanawa. Hama crem ekakama ganna ona please ganna vidiyak kiyanna

  • @DdM403
    @DdM403 2 ปีที่แล้ว +7

    Video eka ikmanata onee akki 😍

  • @isharalakmini2034
    @isharalakmini2034 2 ปีที่แล้ว

    Ane akkiyo mm outage video balanawa mm Dan cailao product aran sati 3akkiyo mage wedding eka January wala mata Sudu wanna kramayak kiyanna
    Mm adarei godaaaa\k akki

  • @nelumgunawardena6717
    @nelumgunawardena6717 2 ปีที่แล้ว +8

    Thank you ❤️🇱🇰

  • @dushaniprashansa830
    @dushaniprashansa830 ปีที่แล้ว +1

    Akki me product kohomad genn gnne.please kynn puluwnd ..

    • @sandusenevirathna5271
      @sandusenevirathna5271  ปีที่แล้ว +1

      Ceilao company eken nangi eyalata whatsapp msg ekak danna 0750504240❤️😘

    • @dushaniprashansa830
      @dushaniprashansa830 ปีที่แล้ว

      Thank you akki.oya kiyna widihta mt loku wishwasayak tynw.meka hariyai kiyla.❤

  • @nethmisenevirathne6120
    @nethmisenevirathne6120 2 ปีที่แล้ว +3

    Savi whitening cream ekai mekai athara wenasa kiyannako dear, mokakda hoda?

  • @pradeepapradeepa2404
    @pradeepapradeepa2404 ปีที่แล้ว

    Face night cream ekanam godak hodai advanced night body cream ekanam wadak na

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 2 ปีที่แล้ว +14

    මැනික ඩේ ක්‍රිම් එකයි...නයිඩ් ක්‍රිම් එකයි විතරක් යුශ් කරාට කමක් නැද්ද ...ඒ දෙකෙ යුශ් කරාට රිසාල්ට් එකක් ගන්න බැයිද

  • @tharutharu6330
    @tharutharu6330 ปีที่แล้ว

    Naggi Mage muhune bibili tiyanawa kalu lapa hadila muhuna purama akata mk

  • @thakshila3921
    @thakshila3921 2 ปีที่แล้ว +6

    ගොඩක් තෑක්ස් අක්කි..😘🥺

  • @SlDJRemix8716
    @SlDJRemix8716 ปีที่แล้ว

    මෙක පාවිච්චි කර්න අය කවුද ඉන්නෙ

  • @nimkuruppu6768
    @nimkuruppu6768 2 ปีที่แล้ว +7

    නංගී body cream mk nedda? Day cream thiyeyda kiyada ganan kiyanna daruwo😊

  • @thashmiimasha2555
    @thashmiimasha2555 ปีที่แล้ว

    Akka marama hodai akke..aka wage ayata thawath hari yanna one...Mt akkawa sambada kara ganna one...

  • @dulanjalayasasni3513
    @dulanjalayasasni3513 2 ปีที่แล้ว +18

    මේ creme dry sking එකකට hariyanwada.

  • @rohanwijerathne727
    @rohanwijerathne727 ปีที่แล้ว +1

    Man me face cream pawichi karanna aran aurudu 2. Cream aka hodai.❤❤❤❤❤👍👍👍👍😊

  • @dishanthiramya4211
    @dishanthiramya4211 2 ปีที่แล้ว +17

    Night face cream ekei body lotion ekei price kiyannako akke

  • @achiniachini4709
    @achiniachini4709 ปีที่แล้ว

    Ane akki thawa ceilo gana වීඩියෝ එකක් dennko plzzzzzzzz

  • @nisanslamadushani3201
    @nisanslamadushani3201 2 ปีที่แล้ว +10

    Fancy shop wala me cream eka ganna thiyenawada..

  • @sajhitrock8397
    @sajhitrock8397 ปีที่แล้ว

    Akki online oder karla genn gnn puluwanda night crem ek ,bodylotion ek,face crem ek ,face wosh eke names dennko

  • @harshanilanka7779
    @harshanilanka7779 2 ปีที่แล้ว +8

    Price please.how to buy this cream

  • @kumary2kc82camkumari4
    @kumary2kc82camkumari4 2 ปีที่แล้ว +1

    මේ කිුම් එක නම සහ පෙට්ටි යේ නම මැසේච් කරන්න පාව්ච් කරන්නේ කොහොමද කියා සදහන් කරන්න මුදල කියද