අපි මේක සුද්ද කරා දැන් වැඩ පෙන්වන්නම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 167

  • @HiruniHeshala-p2y
    @HiruniHeshala-p2y 4 วันที่ผ่านมา +94

    ඒ සරලකමයි මනුස්සකමටයි එකෙන්ම respect ❤😊

    • @MalikaRasadari-v8q
      @MalikaRasadari-v8q 4 วันที่ผ่านมา

      🎉🎉🎉🎉

    • @Vimalka-y6i
      @Vimalka-y6i 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤Budu saranai

  • @anojad7275
    @anojad7275 4 วันที่ผ่านมา +37

    අපේ නව පාර්ලිමේන්තුවේ මනමාලයා...❤❤

  • @ImashiMaduwanthi-v5g
    @ImashiMaduwanthi-v5g 4 วันที่ผ่านมา +94

    ඉස්සරහම සීට් එකේ වාඩි වෙලා ආවේ.. තනියම දොර ඇරලා.. තනියම වැහුවා.. ❤❤❤ මවා පෑමක් නෙවෙයි.. ❤❤❤ සරල මනුස්සයෙක්..

    • @Srilankalank
      @Srilankalank 4 วันที่ผ่านมา +2

      ගෝඨාභය ආවෙ තනියෙන් drive කරගෙන එහෙනම් 😂

    • @ramudi3047
      @ramudi3047 4 วันที่ผ่านมา +1

      ​@@Srilankalank 😂😂

    • @pasindudezoysa
      @pasindudezoysa 4 วันที่ผ่านมา

      ​@@Srilankalankඅනුර කාර් එකේ තනියමයි රට ගොඩනගන්නෙ සාමූහිකව. ඒ නිසා ගෝඨාභයට සමාන කරන්න බෑ.

    • @Ashen8176
      @Ashen8176 4 วันที่ผ่านมา +3

      ​@@Srilankalankගොඨාභය වගෙ හරකෙක්ට සමාන කරපන් උබ වගෙ හරකෙක්😂

    • @ashasubasinghe8575
      @ashasubasinghe8575 4 วันที่ผ่านมา

      ​@@Srilankalankගියෙ පවුල් පිටින්ම

  • @sivaperumal4499
    @sivaperumal4499 3 วันที่ผ่านมา +21

    இப்படி ஒரு ஜனாதிபதியை இதுவரை உலகம் பார்த்ததில்லை. தானே கதவை திறந்து, இறங்கி ,மூடும் எளிமை உங்களை பார்த்து உலகம் நிறைய பாடம் படிக்கும். உலகின் உயர்ந்த விருது ( நோபல்) நிச்சயம் உங்களுக்கு கிடைக்கும். வாழ்க வழமுடன்❤❤❤❤❤❤🙏

  • @ferozmeedin7625
    @ferozmeedin7625 4 วันที่ผ่านมา +39

    සංදර්ශන නැහැ ....හරිම සරලයි...මගෙ මනාපෙ වටිනාකම ගැන මටනම් පට්ටම සතුටුයි...❤❤❤

  • @Jayakodic4v
    @Jayakodic4v 4 วันที่ผ่านมา +42

    යකඩො මේ මනුස්සය එන්න එන්න තරුන වෙනවද මන්ද ❤ 👍🙏🇱🇰

    • @dinuperera9721
      @dinuperera9721 4 วันที่ผ่านมา +5

      මාර handsome නෙද😊

    • @NimmiRajapaksha-s2l
      @NimmiRajapaksha-s2l 4 วันที่ผ่านมา +3

      අම්මෝ එහෙම නොවි බැහැනේ..පට්ට ගැම්මක්..කඩිසර කම..❤❤❤❤❤❤

    • @nilukshikajayasundara5539
      @nilukshikajayasundara5539 4 วันที่ผ่านมา +6

      ඔව් ඈ හිත යනවනෙ අප්පා😂

    • @alnasrkalba3933
      @alnasrkalba3933 3 วันที่ผ่านมา +1

      Hadawatha lassana nisa

  • @NuwanSanjewa-o6c
    @NuwanSanjewa-o6c 4 วันที่ผ่านมา +29

    බුදු සරණයි දෙවි පියටයි පරිස්සමෙන් ජය ජයවේවාඇත්තට අපේ දුප්පත් අහිංසක මනුස්සයෝ කොච්චර වැඩක් කරයිද අපේ ජනාධිපතිතුමා

  • @nirajwijewardhana2431
    @nirajwijewardhana2431 3 วันที่ผ่านมา +12

    චන්දයකට මෙතරම් වෙනසක් කිරීමට පුළුවන් කියා ජනතාව පළමු වරට වටහාගෙන ඇත. අනේ වාසනාවකි පසුව හෝ මේ රටේ සියළු දෙනා එය වටහා ගත් එකට. අපේ රටට යහපත් කාලයක් උදාවේවා ....🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ThusariJayalath-b6p
    @ThusariJayalath-b6p 4 วันที่ผ่านมา +12

    ආදරෙයි ජනාධිපති තුමනි ඔබට උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි ❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 วันที่ผ่านมา +23

    අනේ ඒ සරල හැසිරීම, තාමත් එහෙම්මමයි...
    🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shiraniasoka2757
    @shiraniasoka2757 4 วันที่ผ่านมา +16

    මටත් මගේ දුන්න මනාපේ ගැන පුදුම ආම්බර කමක් හා මරම මාර සතුටක් දැනෙන්නේ මගේ වයසේ රටේ ජනාදි පතිකෙනෙක් උන එකටත් හරිම සතුටුයි ජයම වේවා රජ තුමනි ජයම වේවා

  • @LalanthaPerera77
    @LalanthaPerera77 4 วันที่ผ่านมา +28

    ආදරේ හිතෙනෝ❤❤ මෙයාට

  • @tushkara7775
    @tushkara7775 4 วันที่ผ่านมา +17

    ඒ අවංක කම මවාපෑමක් නෙවෙයි බොක්කෙන්ම එන එකක් කලින් ජනපතිලා දකින්නත් අප්පිරියයි ඒකට මෙතුමාට ආදරේ හිතෙනවා මාර විදියට ❤❤❤❤❤❤❤❤

    • @DalukgalKariyawasam
      @DalukgalKariyawasam 4 วันที่ผ่านมา

      හහා❤
      ඩඩඉරය5මම88හඒමමමමප😊😊

  • @S.kRamya
    @S.kRamya 2 วันที่ผ่านมา

    අල්පේච්ඡ ජීවිත වටිනවා යථාර්තය තේරුම් ගත් කෙනා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා

  • @Educational4117
    @Educational4117 3 วันที่ผ่านมา +1

    கார் கதவையும் மக்களின் மனக் கதவையும்
    திறக்கத்தெரிந்த முதல் இலங்கை ஜனாதிபதி
    🧭❤️

  • @Uyangoda-k5t
    @Uyangoda-k5t 3 วันที่ผ่านมา +1

    ඔබ තුමාගෙන් රටට වන සේවය මහජනයාට පිලිසරණක් වේවා...❤❤❤❤❤

  • @RuhidhiRoshara
    @RuhidhiRoshara 4 วันที่ผ่านมา +8

    හදවතින්ම ආදරේයි දුප්පතාගේ දුක දන්න ජනපති❤❤❤

  • @PadminiHetti
    @PadminiHetti 3 วันที่ผ่านมา +1

    ගරු ජනාධිපතිතුමාට සුභ පතනව ඉත සිතින්ම 🎉🎉🎉❤❤❤

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 วันที่ผ่านมา +2

    මේක රගපෑමක් නෙවෙයි.. මේක තමා රටටම ඕන දේ..🔥❤️ AKD 🔥❤️

  • @sadahamsurathura5355
    @sadahamsurathura5355 3 วันที่ผ่านมา +2

    (ජනාධිපති )අදුරට අන්දකාරය පලවාහැරිය නොහැක , එය කල හැක්කේ ආලෝකයට පමනි . වෛරයට වෛරය දුරුකල නොහැක එය කල හැක්කේ ආදරයට පමනි.

  • @dinuperera9721
    @dinuperera9721 4 วันที่ผ่านมา +6

    අපි ආදරේ කරන ජනාධිපති තුමා ❤❤❤ smart 😊

  • @nethurajaguru5935
    @nethurajaguru5935 3 วันที่ผ่านมา

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක්❤

  • @rukshankeshan7750
    @rukshankeshan7750 4 วันที่ผ่านมา +2

    ආඩම්බරයි අපි ඔබ තුමා වෙනුවෙන් හිට ගැනීම පිලිබදව ♥️❤️❤️❤️❤️

  • @shamilamadhuwanthi6745
    @shamilamadhuwanthi6745 4 วันที่ผ่านมา +2

    අනුර ජනාධිපතිතුමා නූතන පණ්ඩුකාභය කුමරු වැනිය.සියලු ගැටුම් ජයගෙන අපි වෙනුවෙන් අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණයට හැකිවේවා. ❤❤❤❤❤❤❤❤

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon วันที่ผ่านมา

    විදවතුන් " යයි කියාගත් "මූද්ගයින් "
    ගේ රඟපෑම් බලලා අප්පිරියාවෙන්
    හිටපු අපිට ඔබතුමා මැණිකක්
    මගේ රජතුමණි

  • @lakshivarnakulasingham7009
    @lakshivarnakulasingham7009 3 วันที่ผ่านมา +1

    Example for other’s Weldon Our President AKD God Bless You 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @Creations-427
    @Creations-427 3 วันที่ผ่านมา

    ජිවිතයේ දාපු පලමු වෙනි චන්දය එයත් ඔබ තුමාට ආඩම්බරයි දුන්නු වටිනා පලමු චන්දය දුන්නෙ ඔබ තුමාට ❤🎉ජය වේවා ජනපති තුමනී❤🎉

  • @amabey68
    @amabey68 4 วันที่ผ่านมา +7

    සද්ද බද්ද නෑ වැඩ විතරයි අපි ළග ❤❤❤

  • @HemanthaKumara-i6i
    @HemanthaKumara-i6i 2 วันที่ผ่านมา

    ජය වෙවා ශ්‍රි ලංකා

  • @nadhafathi-ho9oh
    @nadhafathi-ho9oh 4 วันที่ผ่านมา +5

    AKD sir congratulation may Allah bless you Alwaysh ❤❤❤❤❤❤we love you much

  • @KcIndrajith
    @KcIndrajith 3 วันที่ผ่านมา

    බුදු සරනයි දෙව්පිහිටයි🙏🙏🙏ඔබ තුමාට

  • @GeethaRanasingha-r4g
    @GeethaRanasingha-r4g 2 วันที่ผ่านมา

    හොද අමිම තාත්තෙක්ගෙ දරැවෙක් නැති මිනිස්සුන්ට සල්ලි ටිකක් ලැබුනම උඩින් යනව ඒ ගතිගුන රටටම ආදර්ශයක් වෙන්න ඔින ඒකයි ඇත්ත

  • @malasilva6695
    @malasilva6695 4 วันที่ผ่านมา +3

    Congratulationz Hon Precident AKD ❤❤❤ Wish you all u n all member of parliment. Wishes of universe❤❤❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 วันที่ผ่านมา

    අනෙ එ ලස්සන හිනාව ❤❤❤🌸🇱🇰🇦🇪

  • @sadarushehan2757
    @sadarushehan2757 4 วันที่ผ่านมา +5

    තදෙය වගෙ ෆුල් රැවුල් කට් එක කපල 🤗💪😎

  • @wgpathmini8191
    @wgpathmini8191 3 วันที่ผ่านมา

    Apa aluth janadepathita jaya wewa sri maha bosmeduga pihetai 🙏🙏🌷🌻🌹🌷🌻🌹🌻🌷🙏🙏

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 22 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනපති තුමාට ජයවෙිවා 👍🙏🙏❤️❤️💪

  • @raleenalantra2066
    @raleenalantra2066 4 วันที่ผ่านมา +5

    May God bless you 🙏🙏🙏

  • @Renuka-iv8rr
    @Renuka-iv8rr 2 วันที่ผ่านมา

    Kapavima .duka kadula .dargena .oba ape hita hoda ratate adraya karna jandipathi. Budusarni. ❤❤❤🎉🎉🎉

  • @EvadamayanthiDamayanthi
    @EvadamayanthiDamayanthi 4 วันที่ผ่านมา +4

    ජනාධිපතිතුමනි බුදුසරණයි.

  • @user-siriyawathi
    @user-siriyawathi 3 วันที่ผ่านมา +1

    Obanam harima nihatamani kinik budusaranai❤

  • @dilanpradeep3272
    @dilanpradeep3272 3 วันที่ผ่านมา +2

    ඒ අපේ ජනාධිපති තුමා❤❤❤❤

  • @maheshikas.p3579
    @maheshikas.p3579 3 วันที่ผ่านมา

    මේක තමා ඇත්ත එ වගේම රහස සරල ජීවිතය ❤❤❤❤❤❤❤❤😂

  • @SriyangaKumari
    @SriyangaKumari 4 วันที่ผ่านมา +6

    Congratulations 🎊

  • @IsuruSampath-g5h
    @IsuruSampath-g5h วันที่ผ่านมา

    E nihathamani kamata api fattama adarei. Respect janapathi thumani❤❤❤❤

  • @PushpaWithanage-u6j
    @PushpaWithanage-u6j 4 วันที่ผ่านมา +2

    🙏Sadakal..Radava
    ..jasu..pihitai❤

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 4 วันที่ผ่านมา +2

    Budusaranai oba thumata. ❤❤❤🎉🎉🎉🎉😊😊😊

  • @awanthinanayakkara735
    @awanthinanayakkara735 3 วันที่ผ่านมา

    ආදරෙයි අහස තරම්ම .තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💎💎💎💎💎

  • @RasangiAmeesha
    @RasangiAmeesha 3 วันที่ผ่านมา

    ජය වෙිවා අපේ ජනහතවාදි ආදරනිය ජනාධිපතිතුමාට සියලුම දෙවියො රැකදේවා

  • @nalinpaaris3279
    @nalinpaaris3279 3 วันที่ผ่านมา

    හදවතේ නායක AKD ❤❤❤

  • @UwaisMohomed
    @UwaisMohomed 3 วันที่ผ่านมา

    Budusarani oba thumata 🥰❤🧭

  • @jeewanthadias445
    @jeewanthadias445 3 วันที่ผ่านมา +1

    Wenada... AKD.... kiyanne Porak.... Dan AKD .. Kiyanne.. Patteme porak... Mage janadipeti 🙏🙇‍♂️🙏🙇‍♂️ Budusarenai 🙏🙏🙏🙇‍♂️🙇‍♂️🙇‍♂️ Mage nayeketumate... ❤❤

  • @jonathanjegantamilpasangal7392
    @jonathanjegantamilpasangal7392 2 วันที่ผ่านมา

    I am from Jaffna sir I never seen before like a president I hate up I love you ❤️❤️❤️❤️❤️💐💐💐💐👍👍👍👍💖💖💖💖🙏🙏🙏

  • @IndikaSiriwardhane
    @IndikaSiriwardhane 3 วันที่ผ่านมา +1

    Api harima wasanawantha puraŵasiyo

  • @lankaweapi9875
    @lankaweapi9875 3 วันที่ผ่านมา

    මිනිසුනේ මේ තමයි මහ පොලොවේ යතාර්තය

  • @KaviRoo-t7k
    @KaviRoo-t7k 3 วันที่ผ่านมา

    Budusaranai janadipathithumani

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 3 วันที่ผ่านมา

    .සසරේ.කලපිංමතුවෙනවා

  • @achinthadkarunarathna3198
    @achinthadkarunarathna3198 3 วันที่ผ่านมา +1

    Thiruvan Sarai Janapada thumani❤

  • @user-vf4zw4py7s
    @user-vf4zw4py7s 2 วันที่ผ่านมา

    අනුර කුමාර කියන්නේ හැමදාමත් මිනිස්සු වෙනුවෙන් කෑගහපු මනුස්සයෙක්. අපේ රටේ වෙන අසාදාරනය ගැන කෑ ගහපු මනුස්සයෙක්. කට්ට කාලා ඉගෙන ගත්ත මනුස්සයෙක්. දුශකර කාලෙක දුශ්කරම පැත්තකින් පේරා ඉන්ජිනේරුවෙක් වෙන්න සුදුසුකම් ලැබූ අයෙක්. මිට කලින් මිනිස්සුන්ගේ දුක දන්න දුක දැනුන නායකයෙක් හිටියේ නෑ. ජය වේවා ජනාදිපතිතුමනි.

  • @anurasandanayaka-b9f
    @anurasandanayaka-b9f 3 วันที่ผ่านมา

    President harima sarala nihathamani uthathamayeki. Mehema kenek srilanka purawesiyanta Lebima api kageth pera pinakatai.❤️❤️❤️❤️❤️🙏

  • @LalKwt
    @LalKwt 2 วันที่ผ่านมา

    අපේ ජනපති අනුර සහෝදරයාගේ වැඩ දැක්කම. මට මතක් වෙන්නෙම කිසිම ජනතා වරමක්වත නැතුව. හොරු ආරක්ශා කරන්න ආපු රනිලගේ ලැජ්ජා නැති මහන්තත්වය ගැනමයි

  • @PriyankaPerera-v1n
    @PriyankaPerera-v1n 3 วันที่ผ่านมา

    අනෙ මන්දා ඔයනම් එන්න එන්නම තරුන වෙනවා..55 ක් කියල කියනත් බා..බුදු සරනයි රත්තරනෙ..❤❤❤

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 3 วันที่ผ่านมา

    Ape pinwath janadhipathi, Theruwan saranai!

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 3 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @Zulaiha-t1k
    @Zulaiha-t1k 3 วันที่ผ่านมา +1

    මේ වගේ මනුස්සයෙක්ට කොහොමද බං ආදරේ නොකර ඉන්න?

  • @dynamicdynamic
    @dynamicdynamic 3 วันที่ผ่านมา +1

    Really great great great person
    Best of luck wishing you n your team to have beautiful future 💖

  • @nishanthinamali79
    @nishanthinamali79 4 วันที่ผ่านมา +1

    පිට්ම තමයි ජනපති කොල්ලො ❤

  • @htmmadu1318
    @htmmadu1318 4 วันที่ผ่านมา +1

    අස්සයො න පොලිස් bike. නැ. මිල්ට්‍රි පොලිස් නැ දොර අරින්න අය නැ සැලුට් ගහන්න අය නැ

  • @YashodaYashodamadushani
    @YashodaYashodamadushani 3 วันที่ผ่านมา +1

    මැනික ❤

  • @LakminiDesilva-d7q
    @LakminiDesilva-d7q 3 วันที่ผ่านมา

    ජය

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 3 วันที่ผ่านมา

    Adarereiii ❤❤❤❤❤❤Janapathithumani

  • @Lakshikatharushi
    @Lakshikatharushi 4 วันที่ผ่านมา +3

    Crush ekh❤❤😊

  • @NilanthaBuddika-yl2hi
    @NilanthaBuddika-yl2hi 2 วันที่ผ่านมา

    ලොකු පුටු , ලොකු තණතුරු , මොන දේ ලැබුනත් නිහතමානී මිනිසුන් හැසිරෙන්නේ හරිම නිහතමානී විදිහට ...ඒකයි රටේ අහිංසක මිනිසුන් මේ තරමට මේ මනුස්සකමට නිහතමානී කමට ආදරේ කරේ ..අනික බලයක් නැතුව පාර්ලිමේන්තුවේ ඉද්දී උනත් නරි කොටි වලස්සු ,වෘකයෝ , හයිනා වගේ විවිධාකාර සත්තු ඒ වගේම හොරු මැද්දේ කොන්ද කෙලින් තියාගෙන හොරාට හොරා , මිනී මිනී මරුවට මිනී මරුවා කියලා කියන්න තරමට පාර්ලිමේන්තුවේ හිටිය සිංහයෙක් වගේ එකම එක මනුස්සයා මේ මනුස්සයා විතරයි ..ඒකට අපි හැමදාමත් ගරු කරනවා

  • @BingumalClement
    @BingumalClement 3 วันที่ผ่านมา

    ❤❤❤ගැම්ම...

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 4 วันที่ผ่านมา +1

    A sjarala kama ❤️❤️❤️

  • @gayananurudda6617
    @gayananurudda6617 2 วันที่ผ่านมา

    ඇත්තටම පුදුම ආදරයක් සතුටක් තියෙන්නේ මටනම් ❤

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 4 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @royshantha961
    @royshantha961 3 วันที่ผ่านมา

    Ape janapathithumata uthum shamma sham budu saranai siyaluma devi pihitai awankawama hadawathata ekagai sap.21 da sita

  • @praneethasirimanne9027
    @praneethasirimanne9027 3 วันที่ผ่านมา

    More God's Blessings Sir. Amen

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri วันที่ผ่านมา

    Aka තමයි wanasa ana apa ජනාධිපති thumata ජීවත් inna bthak kala api adarai dekkath bada kata piranawa ❤❤❤❤❤

  • @SampathNishantha-s4n
    @SampathNishantha-s4n 4 วันที่ผ่านมา +3

    Adarei hadawatinma❤❤❤❤

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 4 วันที่ผ่านมา +1

    Apa❤❤❤aserwadaya❤❤❤❤.obtumata.❤❤❤❤

  • @NirosNiro-u9v
    @NirosNiro-u9v 3 วันที่ผ่านมา

    பணியும் தனயும் 👍👍👍 இருக்கு 😍

  • @Ashoka-vm6lc
    @Ashoka-vm6lc 2 วันที่ผ่านมา

    Anura mahaththayaga kisima loku mahanththakamak na .❤❤❤❤ muna balapuwama kiyanna puluwan . Hoda gathi guna thiyana hoda hadawathak thiyena Ape gama manussakama hodamanussayek❤❤❤❤❤❤❤❤

  • @pkstindika8857
    @pkstindika8857 4 วันที่ผ่านมา +2

    Suddama karala danna Akd suddama karanna

  • @malikadewathi3584
    @malikadewathi3584 3 วันที่ผ่านมา

    එදා මන්ත්‍රී ආදරේ ජනදිපති සහෝදරයා.❤❤❤අපිට අලුත් ජිවෙතේයක් දුන්න..❤❤❤අපි dubai

  • @kasunbuddikahettiarachchi3127
    @kasunbuddikahettiarachchi3127 4 วันที่ผ่านมา

    Onna okatai saralakama kiyanne❤❤🎉🎉🎉🎉🎉

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 3 วันที่ผ่านมา

    සසරේ කලපිං ඒනිසයි.ැජ.කමත් ලඅබෙන්නෙ

  • @RAmal-z3l
    @RAmal-z3l 4 วันที่ผ่านมา +1

    Ape balaporotthuwa den obathuumage wedatika thama jaya wewa Ape janadhi pathi thumata

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 4 วันที่ผ่านมา +2

    ❤ratae balaporothetuwa❤❤apae adarae❤w----asnawaewa---w---sanawaewa❤❤❤❤

  • @User100-p4c
    @User100-p4c 3 วันที่ผ่านมา +1

    Issara lapa kumara now great president 🎉🎉🎉🎉🎉issra buh, buh gala katakaranakota kamathi naha, dan hinawa dakkath athi satutui.

  • @DNAsamaranayaka
    @DNAsamaranayaka 4 วันที่ผ่านมา +2

    ❤🙏

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 3 วันที่ผ่านมา

    මොකටද ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා ඉන්නේ එතන ආරක්ෂාව මදි

  • @DevOpsPulse
    @DevOpsPulse 4 วันที่ผ่านมา +3

  • @SumaMahapitiya
    @SumaMahapitiya 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤🙏🙏

  • @SriyangaKumari
    @SriyangaKumari 4 วันที่ผ่านมา +2

    🎉

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 3 วันที่ผ่านมา

    Deergaau labeewaa ❤❤❤❤❤

  • @NiranshaMethmina
    @NiranshaMethmina 3 วันที่ผ่านมา

    ගැම්මක් ❤️❤️❤️❤️🇱🇰

  • @punithakumarkumar3762
    @punithakumarkumar3762 3 วันที่ผ่านมา

    Sir super really flim hero u r only in world god blass sir true

  • @AnushaEkanayake
    @AnushaEkanayake 4 วันที่ผ่านมา +1

    Niyamaii