කරන කියන හැමදේම සාර්තකක කරගන්න ගණ දෙවියන්ගේ පිහිට ලබන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 ปีที่แล้ว +8

    මම ගණදෙවියන් වදිනවා මට %100ක් ආශිර්වාද තියෙනවා , මනස තමයි දෙවියන් කෙරේ යොමු කරන්න ඕන. පුද පූජා වගේම. බොහෝ පින් ඔබතුමා ට.

  • @kavinimadhumali102
    @kavinimadhumali102 3 ปีที่แล้ว +26

    ගන දෙවියො සත්තයි.....ගොඩක් පිහිට ලැබිල තියනව මට

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 4 หลายเดือนก่อน +2

    මටත් ගණ දෙවියන් වහන්සේගේ පිහිට ලැබෙන බව සත්‍යයි 🙏🙏🙏

  • @siryanigunasekara7705
    @siryanigunasekara7705 4 ปีที่แล้ว +18

    දෙවිවරු බොරු නැහැ. අපට පේන්නේ නැහැ. එහෙම කියන්න එපා. ආගමේ අය නම් ඕව පිළිගන්නේ නැහැ. පිළිගන්න අයට හ‍රි වැදගත්. නැවත මෙවැනි වීඩියෝ දාන්න බුදුසරණයි.

  • @sandamalibandara9305
    @sandamalibandara9305 7 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි.බොහොම පික් 🙏🙏🙏🙏

  • @beat7278
    @beat7278 ปีที่แล้ว +3

    ගනපති පිහිටයි

  • @sampathsamara5899
    @sampathsamara5899 ปีที่แล้ว +5

    බුදුන්ට පහන තියල ගනදෙවියන්ටත් පහනක් පත්තු කලාට කමක් නැද්ද ගෙදර පහන් දෙකක් පත්තු කලාට

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 ปีที่แล้ว +4

    මට ස්වාභාවික පලතුරු කෑම ජාති නෑ. හැමදේම කඩෙන් ගන්නෙ යෝගට් කිරි පලතුරු බීම. මම පූජා කරන්නෙ , ආශිර්වාද වල වෙනසක් නම් නෑ😍

  • @anushadevika3170
    @anushadevika3170 3 ปีที่แล้ว +2

    හෙන වටින විඩියෝ එකක්

  • @gaganimatheesha9579
    @gaganimatheesha9579 3 ปีที่แล้ว

    ගණ දෙවියන්ට තියන මල් මොනවද? මම 6 වසරේ. මම පාඩම් කරන මේසය උඩ රූපයක් තියලා මලුයි හඳුන්කූරුයි විතරයි තියන්නෙ. ඒකට කමක් නැද්ද?

    • @chaduniimadhuwanthii449
      @chaduniimadhuwanthii449 3 ปีที่แล้ว +2

      රතු සහ කහ පැහැති මල් හෝ සුවඳ හමන ඕනෑම මලක් 🌸😊

    • @123sudda
      @123sudda 2 ปีที่แล้ว

      @@chaduniimadhuwanthii449 යාලු මටත් තියෙන,හැටි කියන්නකො

    • @chaduniimadhuwanthii449
      @chaduniimadhuwanthii449 2 ปีที่แล้ว

      @@123sudda E kiynne pujawan tiyana heti kiyl denn kiyld kiynne

    • @123sudda
      @123sudda 2 ปีที่แล้ว

      @@chaduniimadhuwanthii449 oo

    • @TharushikadewminiHewagedona
      @TharushikadewminiHewagedona 10 หลายเดือนก่อน

      පුළුවන් නම් නංගී පහනක් තියන්න බලන්න ,පුළුවන් නම් 108 පුජාව තියන්න

  • @KingMaker-ce1bd
    @KingMaker-ce1bd 4 ปีที่แล้ว +1

    Ehenam sinhala bawddayo okkoma demala aagamata heruna nam hari.

  • @KumariKumari-w7k
    @KumariKumari-w7k 6 หลายเดือนก่อน

  • @rosiinjapan888
    @rosiinjapan888 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @KingMaker-ce1bd
    @KingMaker-ce1bd 4 ปีที่แล้ว

    Ai sinhala bawddayo kovil gaane rasthiyadu wenne? A kiyanne bududahama boruwakda??buduhamuduruwongen pihitak lebenne nedda?

    • @KingMaker-ce1bd
      @KingMaker-ce1bd 4 ปีที่แล้ว

      @Dev De Silva sinhala bawddayo 80%kovil walata yanawa thamange hethe thiyena dewal labaganna .ai a?

    • @KingMaker-ce1bd
      @KingMaker-ce1bd 4 ปีที่แล้ว

      @Dev De Silva ehenam sinhala bawddayo okkoma demala una nam hari neda?buddhagama boru aagamakda ethakota?

    • @KingMaker-ce1bd
      @KingMaker-ce1bd 4 ปีที่แล้ว

      @Dev De Silva ethakota sinhala bawddayek kovil gaane gihin paduru geta gehuwata kamak nedda?mithya dushtika nedda?

    • @AnnimaliaSL
      @AnnimaliaSL 3 ปีที่แล้ว +2

      බුදු දහම දර්ශනයක් ... ආගමක් නොවෙ...

    • @sankappamahasen4079
      @sankappamahasen4079 ปีที่แล้ว +1

      @@KingMaker-ce1bdනියම බෞද්දයන් ගේ එකම සරන බුදු හිමියන් පමනයි.නමුත් දෙවියන් විශ්වාස කර යුතුයි සිටින බව එසේ නොකලොත් එය මිත්‍යාදෘශ්ටියක්.නමුත් මේ ගන දෙවියා නම් බුදු දහමට අදාල කෙනෙක් නෙමෙයි

  • @KingMaker-ce1bd
    @KingMaker-ce1bd 4 ปีที่แล้ว +1

    Ai sinhala bawddayo buduhamuduruwo

  • @josephfernando8255
    @josephfernando8255 4 ปีที่แล้ว +2

    මැටියෙන් හදපු දේවියන්ට කළ හැක්කේ කුමක්ද

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว

    Nuwana thiyanawanam Ganapathi adahanna yanne ne 😆

    • @giharisandaruwani9407
      @giharisandaruwani9407 4 ปีที่แล้ว

      theruwa wadinawa kiyanne, Budda,Dhamma,Sanga sarana yanawa sarana yami kiyala wadinawa misak dewiyo sarana yana1ta nemei. Tapalaganna epa.

  • @nimeshmadushan5091
    @nimeshmadushan5091 4 ปีที่แล้ว

    බොරු දාන්ඩ එපා බන්..මුලින්ම හොයලා දාපන් ගණ දෙයියෝ නිර්මාණය උනේ කොහොමද කියලා..ඊට පස්සේ තේරෙයි මොලයක් තියා මොල කලදක්වත් තියන එකෙක් ඕකුන් අදහනවද කියලා..

    • @roshithadilshan
      @roshithadilshan ปีที่แล้ว

      ඇත්ත❤

    • @prabhasri1279
      @prabhasri1279 10 หลายเดือนก่อน

      ගණ දෙවි පිහිටයි .ගන දෙවියන් සත්‍යයයි.

  • @chandimachandima2135
    @chandimachandima2135 4 ปีที่แล้ว +1