ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගණ දෙවියන් වදින හැටි උදව් ගන්න හැටි සියලුම දේවල් මම ඉගන ගත්තේ ආසිරි වනිගරත්න මහතාගේ වැඩ මුලු වලින්. මම දැන් ගණ දෙවියන් ගේ හොද බැතිමතියක් . මගේ ගණ දෙවියො මට ගොඩක් උදව් කරලා තියෙනවා. ආසිරි වනිගරත්න මහතාට ගොඩක් පින් .🙏🙏🙏🙏🙏
අනිවාරෙන්ම. මමත් එතුමාගෙන් තමයි ඉගෙනගත්තේ. ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
ආසිරි වනිගරත්න සර් ගේ වැඩමලුවට ගිහින් මමත් ගන දෙවියන්ට වදින විදිහ උදව් ගන්න ගන දෙවියන් සම්බන්ධ වෙන හැටි ඉගෙන ගත්තා ඔබතුමාටත් ස්තුති🙏
බොහොම ස්තුතියි.බොහොම පින් ඔබට අපිට දැනුම ලබා දෙනවට ❤️🙏🙏🙏
ඔබට ගොඩාක් පින් මෙවැනි වීඩියෝ මගින් අපිට ගණ දෙවියන් ගැන කියලා දෙනවට
ඔබට තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
මමත් මට තේරෙන කාලෙ ඉදන්ම ගනදෙවියන්ව වදිනවා ඇත්තටම ගොඩක් උදව් ලැබෙනවා.ඒත් මේ vedio බලද්දි දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේ වගේ vedio හදල නොදන්න ගොඩක් දේවල් කියල දෙනවට ඔබ තුමාට ගොඩක් පිං.ඔබ තුමාට ගණ දෙවි පිහිටයි!
ඔබට බොහොමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
ඔබ තුමාට බොහොම පින් මන් දැන් ගොඩක් කල් ඉදන් දෙවියො වදිනවා පිහිටත් තිබෙනවා. නමුත් ගණ දෙවියන් එක්ක කතා කරලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ ගැන හොදින් පැහැදිලිව කියලා දුන්නට බොහොම පින්.🙏🙏🙏ගණ දෙවි පිහිටයි
අනිවාර්යයෙන්ම හොඳට කතා කරන්න. ගණ දෙවියන් සමග සම්බන්ධ වෙන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි කතා කරනවා කියන්නේ. ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
@@Lord_Ganesha බොහොම ස්තූති ඔබතුමාට🙏🙏🙏
මං ගණදෙවියෝ වදින්නෙ චූටි කාලේ ඉදලා . ඒත් මෙච්චර දේවල් දැනගෙන හිටියේ නෑ. සර්ට ගොඩක් ස්තූතියි.....
ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
මං ගණදෙවියන් වදින පලවෙනි සැරේ ..ගණදෙවි පිලිමය පොත් මේසය උඩින් තැබුවට කමක් නැද්ද .නැත්තන් පොත් මේසයට වඩා ඉහල ස්තානයකින් තියන්න ඕනිද.
Thanks Thanks 🌹🙏🙏🌹🌹❤️
ගණ දෙවි පිහිටයි 🙏🙏
E m. T R. Edirisinghe
Obathumage video pela mama aka digatama mama balluwa godak watinwa pahadili kara dunata godak sthuthi mama ada eadala me piliweth anugamanaya karanwa obata jaya
බොහොමත්ම ස්තූතියි. ඔබට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
බොහොම ස්තූතියි ඔබතුමාට
ස්තුතියි
danuwath kalata godak sthuthi
Thank ganesh mta karala dunna deta
Thank u sir 💫
ගණ දෙවියන්ගේ පිහිටයි.!!!!
ඔබටත් තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
🙏🙏🙏🙏🙏❤❤❤❤ගණ ෙදවි පිහිටයි
ගණ දෙවි පිහිටයි
ඔබට ගොඩක් ස්තුතියි
ගනදෙවි පිහිතෙන් මට පනිය ජලය ලබෙවා 🪔🙏
ඔබට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි.
ගන දේවියන්ට පින් අනුමොදන් වේවා.මගේ සිතේ පැතුම් ඉටුවේවා
@@Lord_Ganesha ඔබටත් ඒසේම වේවා
Great video 🙏
Mn gedara mage room eke tibbata kamak nadda sale tiynna ba ape balla nida ganne budupilime laga man ganadewiyanta mage room eke kohomada pahana tiyanne mage adata mona paththeda tiyanna oni
විකල්පයක් නැතිම නම් කාමරයේ තියන්න. නමුත් මාසික අසනීප දින වලට ගැටලුවක් එනවනෙ එදාට පිළිමය අසලට යන්න හොඳ නැහැ. ඒ දවස් වලට පිළිමය පිරිසිදු රෙදි කඩකින් හෝ පෙට්ටියකින් හෝ වහල තියන්න. නැවත වන්දනා කරන්න කලින් පිළිමය නාවන්න. ඇඳේ පිහිටීම ගැටලුවක් නැහැ නමුත් දෙපා පූජාසනය දෙසට යොමු නොවෙන විදිහට හදන්න
මම ළගදි තමයි ගණදෙවි යන් අදහන්න පටන් ගත්තෙ මම කතොලික කෙනෙක් මට ගණදෙවි පිලිමයක්වත්නැ ඒත් මම ගණදෙවි යන්නට මගෙ දුකකියනවා මගෙ ගෙදර අල්මාරිය ඇරලා ඒ දිහා බලාගෙන ගණදෙවි යන්ට කියනවා මට ගොඩාක් පිහිට වු නා ගොඩාක් ගොඩාක්.රපිං කළා
ගණ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න ප්ළිමයක් ගන්න. අනිවාරෙන්ම ඔබට උදව් ලැබේවි. ඒ වගේම ඔබේ ජීවිතය ගොඩක් සාර්ථක වේවි. ඔබට ජය. තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
Mn bodim kamarayka inne gana dewi pilimayak genath kamare tibboth kmk nedda sir.tiyl gatha kiuwoth kmk nedda
ඔව් ප්‍රශ්නයක් නැහැ මොකද ඔබට වෙන තැනක් නැති නිසා. නමුත් මාසික අසනීප දිනවලදී පිළිමය වහලා තියන්න. නැවත වඳින්න කලින් පිලිමය නහවන්න.
අපෙ ගනේෂ් ගෙ පිහිට ලැබේවා
මම ගණදෙවියන්ට ටික කාලයක් පහන තිබ්බා.නමුත් ඒක නැවතුනා.ඒත් මට ආයෙත් ගනදෙවියන්ට පහන තියන්න ඕනි.ඒක කරන්නෙ කොහොමද ?වෙනද වගේම තිබ්බාම හරිද?
ඔව් සාමාන්‍ය විදිහටම පටන් ගන්න.පළවෙනි දවසෙදි ගන දෙවියන්ට කියන්න කලින් වැඳපු එක නතර වුණා, ඒකට සමාවෙන්න කියලා සහ ආයෙමත් දිගටම ස්ථීර බැතිමතෙක් විදිහට ඉන්නවා සහ වඳිනවා කියලා.ආදරෙන් කියන්න ඒක.ගණ දෙවියන් හරිම හොඳ දෙවි කෙනෙක් නිසා එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.ආයෙ සාමාන්‍ය විදිහටම පටන් ගන්න.කැමති නම් එදාට හකුරු මිශ්‍ර කිරිබතක් පූජා කරලා වගේ පටන් ගන්න.එහෙමත් නැතිනම් ඔබට හිතෙන විදිහට හොඳ පූජාවක් කරන්නත් පුලුවන්.
A
Hodai
Ganadevidunt phana tynnm onida mn handunkurui,malui penui tynwa ek madid,??thawa deyk den gnn onii exam ekk kittu wela gndevidunt gedr poojwk ehem tynne onida innam kohomd kylath kynn puluwnda
ගණ දෙවියන්ට පහනක් පත්තු කරන්න පුලුවන්නම් එය ඉතාමත්ම හොඳයි. මොකද ඔබ දැනටමත් මල්, හඳුන්කූරු සහ පැන් පූජා කරනවා. එයට එකතුකරගන්න අවශ්‍ය වෙන්නේ පහනක් පමණයිනෙ. ඒ නිසා එයත් එකතු කරගන්න.ඔව් ඔබට පුලුවන්නම් පූජාවක් කරන්න එය ඉතාමත්ම වටිනවා. එය සියල්ලටම හොඳයි. විශේෂයෙන්ම ගනේෂා 108, නම් දහසේ පූජාව වගේ පූජාවන් අතිශයින්ම බලගතුයි. එතකොට ඔබට පුලුවන්නම් එම පූජාවන් සිදු කරන්න එය ඔබට ඉතාමත්ම හොඳ වේවි. මෙම පූජාවන් සිදු කරන හැටි විස්තර කරලා ඉදිරි වීඩියෝවක් මගින් පැහැදිලි කරන්නම්. ඉහත පූජා විධි අඩංගු පොත් තිබෙනවා ආසිරි වනිගරත්න මහත්මයා විසින් ලියන ලද. හැකියාවක් තිබේ නම් එම පොත් මිලට ගෙන කියවා හොඳ අවබෝධයක් ලබාගෙන පූජාව සිදු කරන්න. ඒවාට අමතරව පලතුරු පූජාවන්, හකුරු මිශ්‍ර කිරිබත් වගේ දේවලුත් පූජා කරන්න පුලුවන්. සාමාන්‍ය ආකාරයට වන්දනා කරලා ඒවා පූජා කරලා ඔබේ වචනයෙන් පූජාව ගැන ගණ දෙවියන්ට කියන්න
@@Lord_Ganesha lanagdim e vedio ek danwd,, ehem poojw krnn oni exm ek kittum krlda??mn 2020 a/l liynne ekai,,
@@gayathrigayathri2960 ඔව් ඊළඟ වීඩියෝව මගින් පූජාවන් ගැන පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මොකද බහුතරය්ක් දෙනාට තියෙන ප්‍රශ්නයක් නිසා මේක. ඊළඟ වීඩියෝවෙන් හොඳින්ම පැහැදිලි කරන්නම්. විභාගය ආසන්න වෙනකම්ම ඉන්න අවශ්‍ය නැහැ ඔබට පහසු කැමති දිනයක වේලාවක පූජාවන් තියන්න පුලුවන්. මොකද මූලිකවම අපි පූජාව තැබිය යුත්තේ භක්තියෙන් නිසා. ඒ හින්දා ඔබට හැකි සෑම වෙලාවකම පූජාවන් තියන්න කිසිම ගැටලුවක් නැහැ. මේ ගැන හොඳින් විස්තර කරන්නම් මම ඊළඟ වීඩියෝවෙන්
මන් ගන දෙවියන් වදින එකට මහත්තයා ගෙ අම්මා. කැමති නැ ඉතින් ගන දෙවියන් එක්ක කතා කරන්නෙ කොහොමද ..සබ්ද නගා කතා කරන්නේ කොහොමද පිලිතුරක් ලබා දෙන්න .ඔබට පින්
මෙහෙම කරන්න. ඇස් දෙක වහගෙන ගන දෙවියන්ව හිතින් මවාගෙන හෝ එහෙමත් නැතිනම් පිලිමය/රූපය දිහා බලාගෙන හිතෙන් කතා කරන්න. ගණ දෙවියන්ට කියන්න ඔබට තියෙන ගැටලුව.හිතින් කියන්න/නැතිනම් රහසින් කියන්න. තමන්ගේ සැමියාගේ මව අකමැති කාරණය ගන දෙවියන්ට කියලා ගණ දෙවියන්ගේ උදව් ඉල්ලන්න ඇයගේ කැමැත්ත ලබාගන්න. ඉතාම හොඳින් ගෙදර වඳින්න, ශබ්ද නගා කතා කරන්න ආස බව ගන දෙවියන්ට කියලා ඒත් මව අකමැති නිසා ඒක කරන්න අමාරු බවත් කියලා ඒ සියලුම ප්‍රශ්න විසඳගන්න උදව් කරන්න කියලා ගන දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. අනිවාරෙන්ම ඔබට උදව් ලැබේවි. සාර්ථක වනතුරු හිතින් කතා කරන්න
මම කලින් ගනදෙවියන් වන්දනා කරත් නමුත් පසුව නැවතුනා දැන් මම නැවත ගනදෙවියන් දිගටම වන්දනා කරන්න සිතුවා...මම කිරිබතක් පූජා කරනවානම් එවිට හකුරු මිශ්‍ර කර යුතුමද. කහ වතුරෙන් නහවා පසුව පිරිසිදු ජලයෙන් නැහැව්වාට කමක් නැද්ද...ගනදෙවි පිහිටයි...
හකුරු මිශ්‍ර කරන්න පුලුවන්නම් හොඳයි. නමුත් ඒ සම්බන්ධව අපහසුතාවක් තියේ නම් ගැටලුවක් නැහැ නිකම්ම කිරිබත් පූජා කරන්න. ඔව් කහ වතුරෙන් නහවලා පිරිසිදු වතුරෙන් නහවන්න ඕනි
සමපෝශ වැනි දෙයක් ගනදෙවියන්ට පූජා කරාට කමක් නැද්ද...
@@piyumaliwanniarachchi4685 ඔව් පුලුවන්. මොකද මාංශමය දේවල් නැහැනේ. ඒ නිසා ගැටලුවක් නැහැ.
🙏
ගොඩාක් පිං
ගණ දෙවි මන්ත්‍ර කියන්නෙ නැතුව dvd plyer එකකින් දැම්මට කමක් නැද්ද...
පුළුවන්නම් ඒ එක්කම කියන්න.එතකොට වඩාත් හොඳයි
Gana dewiyanta pahana thiyanna dawasak , welawak thiyenawada
එහෙම විශේෂ දවසක් හෝ වේලාවක් නැහැ.දිනපතාම පහන තියන්න.උදේ හවස දෙකම තියන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි.ඒ වගේම උදේ පහන තියනකොට කෑම කන්න පෙර තබන්න පුලුවන්නම් ඉතාමත්ම හොඳයි
Anith video tika danne nadda
@@disblog2329 අද දානවා. ඒ පිළිබඳව විමසුවාට ඔබට බොහෝම ස්තූතියි
Gana deviyan snana ya gana video ekak Karenina
ස්නාන පූජාවන් ගැන වීඩියෝ සිදුකර තිබෙනවා.
Gana dewiynt pahana tynn ona kumana welwatda
උදේ හවස දෙකේම පුළුවන්නම් පහන තියන්න. ඔබට පහසු, නිදහස් වෙලාවක් තෝරාගෙන පහන තැබීම කරන්න පුළුවන්
ගණ දෙවියන්ට වද මල් පූජා කරන්න හොඳයි ද?
ගණ දෙවියන් රතු මල් වලට ආසයිනේ. ඒ නිසා ගොඩක් අය රතු වදමල් පූජා කරනවා
අපි. වැදලා. පහන තියලා ඉවර වෙලාද. පිං. දෙන. ගාථාව. Kiynne
අන්තිමට පිං දෙන්න. ඔබේ වචන වලින් පිං දෙන්න කැමති විදිහකට
අනේ. මං. මීට ඉස්සල්ල එහෙම කියලා නෑ මං. දැනන්. හිටියේ නෑමං. අද ඉදන් එහෙම කරනම්.පිං. දෙනවා. කියන්නේ. පුල්ලයර අප්පච්චි ට කියනම්. මං. ගන දෙවියනි ඔබ. වාහනේ. මගේ පව්ලේ සියළුම දෙනා ආරක්ෂා කරනවා. අපි. පිහිට වෙන. මේ. හැමදේටම. පුල්ලයර අප්පච්චි ගොඩක් පිං.. මං. එහෙම kiynnda. සමාවෙන්න මං. දන්නේ. නෑ eki
@@piumalviranga4685 කිසිමප්රශ්නයක් නැහැ. ගණදෙවියන් ගොඩක් කරුණාවන්ත, ආදරණීය, ළමා මනසක් තියෙන දෙවි කෙනෙක්නේ. කැමති විදිහට, තමන්ට දැනෙන විදිහට කියලා පිං දෙන්න.
Mama gandaveyange aluth bethimathak .mama den enna rata nisa .mata hareyata වන්දනා kerima හැකිය wak ne.mama lankawata geya gaman mage ආදරණීය gandaveyan ta වන්දනා man karanwa ..🙏🙏🙏🙏🙏🙏🙏❤️
පුලුවන් වෙලාවට රට ඉඳන් වන්දනා කරන්න උත්සාහ කරන්න. මොනයම් හෝ ප්‍රශ්න තියෙනව නම් හිතින් මවාගෙන වඳින්න ඒකට කමක් නෑ. ලංකාවට පැමිණි පසුව හොඳින්ම ඒ කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
Ow mama hemdam vediyo balala hethin mawagen වන්දනා karanwa.good hodai hithata sehellui .mewa apita keyala danwata oba thumata godak pen b.s gandaveyange pehitai
@@sujeewawasala3733 ඒ විදිහට දිගටම කරන්න ඔබට ජය ලැබේවා. තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
පහන තියෙන එක දවසක් බැරි උනොත් ඒක හොද නැද්ද්?
එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ මහත්මයා.මොකද ඔබ ගණ දෙවියන්ට වඳිනවා නම් සහ ඔබ ඇත්තටම ගන දෙවියන්ට ආදරේ කරන බැතිමතෙක් නම් ගන දෙවියන් දන්නවා ඔබ දිගටම ගණ දෙවියන් සමග ඉන්නා බව.එතකොට යම් හේතුවක් නිසා ඇතැම් අවස්ථා වල ඔබට පහන තැබීම මග හැරුනට ගණ දෙවියන් ඔබත් සමග තරහ වෙන්නේ නැහැ.නමුත් ඇතමුන් සිටිනවා උදාහරණයක් වශයෙන් විභාගය කිට්ටු වෙනකොට වගේ පමණක් වඳින අය.මේ අය නියම බැතිමතුන් නොවන බව සහ විභාගය ඉවර වුනාට පස්සෙ වඳින්නෙ නැහැ කියලත් ගණ දෙවියො දන්නවා.ඉතින් ඒ වගේ අයට නම් ආදරය ලැබෙන්නේ නැහැ.නමුත් ඔබ නියම බැතිමතෙක් නම් ඒ ගැන චුට්ටක්වත් වද වෙන්න එපා.උපරිමව උත්සාහ කරන්න හැමදාම පහන තියන්න.නමුත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා බැරි වුනාට අපේ ගන දෙවියෝ තරහ වෙන්නේ නැහැ.ගණ දෙවියෝ ගොඩක් මිත්‍රශීලී කෙනෙක්.අපෙන් වෙන සුලු අඩුපාඩු ඇත්තටම ගනන් ගන්නේ නැහැ.විශේෂයෙන්ම තමන් එක්ක දිගටම ඉන්න ස්ථීර බැතිමතුන්ට ප්‍රශ්නයක් නැහැ
පුල්ලයර අප්පච්චි ට පිං දෙන ගාථාව මොකද්ද කියන්න ko
ගාථාවක් අවශ්‍ය නැහැ ඔබේ වචනයෙන් පිං දෙන්න. ලස්සන වචන යොදාගෙන මම කරපු සෑම පිනක්ම ගණ දෙවියන්ට අනුමෝදම් කරනවා කියලා පිං දෙන්න. මොකද ගාථාවක් ගත්තම ඒකේ තියෙන්නෙත් ඔය ටිකම අපිට නොතේරෙන වෙනත් භාෂාවකින්නේ. ඒ නිසා අර්ථය නොදැන කියවනවාට වඩා දැනෙන විදිහට කියන්න. ගාථා වුණත් අර්ථය දැන සිටීම හොඳයි කියන්නේ ඒ නිසයි
@@Lord_Ganesha oba. Thuma. මේ. කියපු. දේම. මං. අද ඉදන්. කියනම්. පුල්ලරය අප්පච්චි ට.. ඔබ තුමාට ගන දෙවියන්ගේ පිහිටයි
@@piumalviranga4685 ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
@@piumalviranga4685 ඔබටත් තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
ගන දෙවියන්ව වන්දනා කරන්න සුදුසු වේලාවක් තියෙනව ද?
තමන්ට පහසු නිදහස් වේලාවක් තෝරාගන්න
Mata mula edalama danaganna ona
පාඩම් මාලාව මුල සිට බලන්න. සියල්ල පැහැදිලි කරලා තියෙනවා. ඔබට ජය. තෙරුවන් සරණයි ගන දෙවි පිහිටයි
මං තව දවස් දෙක තුනකින් උසස් පෙළ සදහා පෙනී ඉන්නවා මං ගණ දෙවියන් වැදලා නැවැත්තුවා මං දැං නැවත පටන් ගත යුත්තේ කෙසේද සහ මට ගණ දෙවියන්ගෙන් ආශිර්වාදය ලැබෙයිද
මෙහෙමයි. සාමාන්‍යයෙන් දෙවිවරු දන්නවා තමන් සමග දිගටම රැඳී ඉන්නේ කවුද, එහෙමත් නැතිනම් වාසියට පමණක් ඉන්නේ කවුද කියන කාරණය. බහුතරයක් අය තමන්ට කරදරයක් වුණොත්, උදව්වක් අවශ්‍ය වුණොත් පමණක් දෙවියො ළඟට යනවනෙ. එහෙම අය ඇත්තටම දෙවියන්ට ආදරය නැහැ සහ තමන්ගේ වැඩේ වුණට පස්සෙ දෙවියන්ව අතෑරල දානවා. එහෙම අයට නම් උදව් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ දිගටම වන්දනා කරන ස්ථීර බැතිමතෙක් නම් ඔබට උදව් ලැබේවි. නැවත සාමාන්‍ය විදිහටම වඳින්න පටන් ගන්න, කැමති නම් පූජාවක් වගේ කරලා පටන් ගන්න. දෙවියන්ට කියන්න කලින් මෙහෙම වැන්දා නමුත් ඒක මග නතර වුනා ඒකට සමාවෙන්න සහ නැවත දිගටම වන්දනා කරන බව. ඒ වගේම දිගටම වන්දනා කරන්න. ඔබ දිගටම රැඳෙන කෙනෙක් නම් නිසැකවම පිහිට ලැබෙනවා. අර කලින් කිව්වා වගේ වාසි බලාගෙන, විභාගය තියෙන ටිකට විතරක් වඳින්න හිතනවා නම් ඒක දෙවියන් දකිනවා සහ ඔබට පිහිට නම් නොලැබේවී. උපරිමව දවසකට විනාඩි දහයක් යයිනෙ පහන තියන්න සහ වඳින්න නේද? අපි ඕනි තරම් වේලාව නිකරුනේ නාස්ති කරනවනෙ (සමාජ මාධ්‍ය වල වගේ). ඒ නිසා දිගට වඳින්න ඔබට අනිවාරෙන්ම පිහිට ලැබේවි.
@@Lord_Ganesha මම දිනපතාම වදින්නම්,මම නැවත අලුතෙන් සියලුම බඩු ලෑස්ති කළා,මේ පණිවිඩය මට ශක්තියක්
@@jagathamarasena4940 දිගටම වන්දනා කරන්න අනිවාර්යයෙන්ම ඔබට පිහිට ලැබේවි. විභාගයට පමණක් නෙවෙයි ජීවිතේ ඉදිරයට එන සෑම අභියෝගයකටම පිහිට ලැබේවි. ඔබට ජය... තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
Gana deviyani mata gana divi pilimak ganna pivita wenna 🙏🙏🙏
ඔබ ෆේස්බුක් ඉන්නවා නම් ගණ දෙවියන් ගැන කියලා දෙන සමූහයකට (ගෲප් එකකට) එකතු වෙලා මේ ගැන කියන්න. ඔබ ඇත්තටම ආර්ථික අපහසුතාවක් තියෙන කෙනෙක් නම් අනිවාරෙන්ම කෙනෙක් ඔබට උදව් කරාවි. ගණ දෙවියන්ගෙනුත් ඉල්ලන්න පිළිමයක් ගන්න උදව් කරන්න කියලා. අනිවාරෙන්ම ඔබට පිළිමයක් ලැබේවි
@@Lord_Ganesha mamata fb nahane .mage jivithe.thsma ganadevi
@@kuwaitkw791 පහසුවෙන් ඔබට පිළිමයක්ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ. උදව් කරන්න කැමති ගොඩක් අය ඉන්නවා
@@Lord_Ganesha මගෙ ෆ්බ් නම. ගනපති ගනපති
ගන දේවියන් තමන් නිදන කාමරේ තියාන වැන්දට කමක් නැද්ද.ගන දේවියන් පිරිමි අයට විතරද කැමති.මම ඔයාගේ චැනල් එකට ජොයින් උනා.මට මේකට පිලිතුරක් දෙන්න
ගණ දෙවියන් ඕනෑම අයෙකුට කැමතියි. ගැහැණු, පිරිමි විදිහට වර්ගීකරණයක් කෙරෙන්නේ නෑ. විශේෂයෙන්ම තමන්ගේ බැතිමතුන්ට ගණ දෙවියො ගොඩක් ආදරෙයි. ඒ නිසා භක්තියෙන් වන්දනා කරන්න අනිවාරෙන්ම ගණ දෙවියන්ගේ ආදරය, උපකාරය යහමින් ලැබෙනවා. ඔබ කාමරයක නම් පූජාසනය සකසා ගන්නේ එම කාමරය අඹුසැමි සබඳතා වලින් තොර ස්ථානයක් වෙන්න ඕනි. ඒ වගේම කාමරයේ ගැහැණු දරුවෙකු ඉන්නවා නම් මාසික අසනීප දින වලට වන්දනා කිරීම පිළිබඳව ගැටලු මතුවෙනවා. එම දින වලට පූජාසනය පිරිසිදු රෙදිකඩකින් වහල තියන්න. නැවත වන්දනා කිරීම ඇරඹීමේදී පිළිමය නහවා වන්දනා කරන්න. ඒ වගේම කාමරය පිරිසිදුව තියාගන්න. මේ ගැන පාඩම් මාලාව 02 කොටසේ අපි කතා කළා.අපත් සමග එක්වූවාට ඔබට බොහොමත්ම ස්තූතියි
@@Lord_Ganesha මම ඉයේ තමයි ඔයාගේ චැනල් එක දැක්කේ.ඒ නිසා දන්නේ නැ.මට ඉඩ ලැබුනු වේලාවක ඔයාගේ විඩියෝ ඔකෝම බලනවා.ගණපති පිහිටයි ඔබට
@@සස්මිතලසන්ත බොහෝම ස්තූතියි ඔබට... ඔබටත් තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
අනේ මහත්තයා මට දේ පැහැදිලි කර දෙන්න. මම මීට පෙර ගණ දෙවියන් වන්දනා කරල නෑ. මේ වීඩියෝ බලා මට ගණ දෙවියන් වදින්න. මම කුවේට් ඉන්නෙ. රෑප නෑ පිලිම නෑ මම ගෙදරක ඉන්නෙ. අනෙ සබ්ද නගා කියන්නත් අපහසුයි .මා ප්‍රතම වතාවට වදින්න හිතින් මතක් කරල මූල් මන්ත්‍රය කියල මා කල පිං වැඩක් කියල පිං දීලා දෙවියන් සමග කතා කලොත් මට ගන දෙවි පිහිට තියේද.
ඔබට මෙහෙම කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් ශබ්ද නගා ගාථා කීම තමයි හොඳම දේ වෙන්නේ. නමුත් ඔබ සිටින රටේ පවතින නීති වලට අනුව ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවනෙ. ඒ නිසා හිතින් මූල් මන්ත්‍රය කියලා පිං දීලා හිතින් වඳින්න. ගණ දෙවියන්ව හිතින් මවාගන්න ඔබ ඉදිරියේ සිටින බව. එහෙම මවාගෙන ගාථා ආදිය හිතින්ම කියන්න. ඒ වගේම හිතෙන් දකින්න ගණ දෙවියන් ඉතා සතුටින් එයට ඇහුම්කන් දීගෙන සිටින බව. ගණ දෙවියන්ට කියන්න ඔබට ශබ්ද නගා ගාථා කියන්න බැරි හේතුව. අනිවාරෙන්ම ගණ දෙවියෝ ඔබට උදව් කරාවි මට ඒක විශ්වාසයි. මොකද මම එහෙම කියන්නේ ගොඩක් පිරිස හරියට වන්දනා කරන්නේ නැහැ එයාලට සියලුම පහසුකම් තිබිලත්. ඒ අතර ලොකු අවදානමක් මත්තේ වුවත් ඔබ ඔබේ උපරිමයෙන්ම ගණ දෙවියන්ට වඳින්න උත්සාහ කරනවා. ඒ ගණ දෙවියන්ට ගොඩක් ඔබ ආදරේ නිසයි. ඉතින් ගණ දෙවියන් ඒක දන්නවා. ඒ නිසා අනික් පැත්තට ඔබටත් ගණ දෙවියන්ගේ ආදරය සහ උපකාරය හොඳින්ම ලැබේවි. මොකද ගණ දෙවියෝ දන්නවා ඔබට හැකියාවක් තිබේ නම් ඉතාම හොඳින් පිංතූරයක්/පිළිමයක් තියලා ශබ්ද නගා ගාථා කියලා වන්දනා කරන බව. ගැටලුවක් නිසා තම උපරිමයෙන් හිතෙන් වඳිනවා. අරම හිතින් මවාගෙන ප්රශ්නය ගණ දෙවියන්ට කියල වඳින්න. ඔබට නිසැකව පිහිට ලැබෙනවා මට ඒක විශ්වාසයි
උන්වහන්සේට පහන් පත්තු කල යුතු වෙලාව කියන්න පුලුවනිද ? උදේ කීයටද හවද කීයටද
පහසු වෙලාවක් තෝරගන්න. කලබලයට කරන්නේ නැතුව තමන්ට නිදහස් පහසු වේලාවක් තෝරගන්න. එතකොට නිදහසේ හොඳට වඳින්න පුලුවන්
🙏🙏🙏❤😃😃😃
,👼👼👼
මුල මන්තර කියන්නේ mokdd අපි. එක කියන්නේ වදින්න ඉස්සෙල්ල mda
මේක මුලින්ම කියන්න ගනේෂා වදින්න..මූල් මන්ත්‍රය තමයි මේ
ඔව් පහන පත්තු කරලා මුලින්ම කියන්නේ මූල් මන්ත්‍රයයි. එතකොට ගණ දෙවියන්ගේ අවධානය අපිට ලැබෙනවා. ඊට පස්සේ අනෙක් ගාථා මන්තර කැමති පිළිවෙලකට කියන්න පුලුවන්
ගණ දෙවියන් වදින හැටි උදව් ගන්න හැටි සියලුම දේවල් මම ඉගන ගත්තේ ආසිරි වනිගරත්න මහතාගේ වැඩ මුලු වලින්. මම දැන් ගණ දෙවියන් ගේ හොද බැතිමතියක් . මගේ ගණ දෙවියො මට ගොඩක් උදව් කරලා තියෙනවා. ආසිරි වනිගරත්න මහතාට ගොඩක් පින් .🙏🙏🙏🙏🙏
අනිවාරෙන්ම. මමත් එතුමාගෙන් තමයි ඉගෙනගත්තේ. ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
ආසිරි වනිගරත්න සර් ගේ වැඩමලුවට ගිහින් මමත් ගන දෙවියන්ට වදින විදිහ උදව් ගන්න ගන දෙවියන් සම්බන්ධ වෙන හැටි ඉගෙන ගත්තා ඔබතුමාටත් ස්තුති🙏
බොහොම ස්තුතියි.බොහොම පින් ඔබට අපිට දැනුම ලබා දෙනවට ❤️🙏🙏🙏
ඔබට ගොඩාක් පින් මෙවැනි වීඩියෝ මගින් අපිට ගණ දෙවියන් ගැන කියලා දෙනවට
ඔබට තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
මමත් මට තේරෙන කාලෙ ඉදන්ම ගනදෙවියන්ව වදිනවා ඇත්තටම ගොඩක් උදව් ලැබෙනවා.ඒත් මේ vedio බලද්දි දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මේ වගේ vedio හදල නොදන්න ගොඩක් දේවල් කියල දෙනවට ඔබ තුමාට ගොඩක් පිං.ඔබ තුමාට ගණ දෙවි පිහිටයි!
ඔබට බොහොමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
ඔබ තුමාට බොහොම පින් මන් දැන් ගොඩක් කල් ඉදන් දෙවියො වදිනවා පිහිටත් තිබෙනවා. නමුත් ගණ දෙවියන් එක්ක කතා කරලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ ගැන හොදින් පැහැදිලිව කියලා දුන්නට බොහොම පින්.🙏🙏🙏ගණ දෙවි පිහිටයි
අනිවාර්යයෙන්ම හොඳට කතා කරන්න. ගණ දෙවියන් සමග සම්බන්ධ වෙන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි කතා කරනවා කියන්නේ. ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
@@Lord_Ganesha බොහොම ස්තූති ඔබතුමාට🙏🙏🙏
මං ගණදෙවියෝ වදින්නෙ චූටි කාලේ ඉදලා . ඒත් මෙච්චර දේවල් දැනගෙන හිටියේ නෑ. සර්ට ගොඩක් ස්තූතියි.....
ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
මං ගණදෙවියන් වදින පලවෙනි සැරේ ..
ගණදෙවි පිලිමය පොත් මේසය උඩින් තැබුවට කමක් නැද්ද .
නැත්තන් පොත් මේසයට වඩා ඉහල ස්තානයකින් තියන්න ඕනිද.
Thanks Thanks 🌹🙏🙏🌹🌹❤️
ගණ දෙවි පිහිටයි 🙏🙏
E m. T R. Edirisinghe
Obathumage video pela mama aka digatama mama balluwa godak watinwa pahadili kara dunata godak sthuthi mama ada eadala me piliweth anugamanaya karanwa obata jaya
බොහොමත්ම ස්තූතියි. ඔබට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
බොහොම ස්තූතියි ඔබතුමාට
ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
ස්තුතියි
ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
danuwath kalata godak sthuthi
ඔබට තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
Thank ganesh mta karala dunna deta
Thank u sir 💫
ගණ දෙවියන්ගේ පිහිටයි.!!!!
ඔබටත් තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
🙏🙏🙏🙏🙏❤❤❤❤ගණ ෙදවි පිහිටයි
ඔබට තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
ගණ දෙවි පිහිටයි
ඔබට ගොඩක් ස්තුතියි
ගනදෙවි පිහිතෙන් මට පනිය ජලය ලබෙවා 🪔🙏
ඔබට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි.
ගන දේවියන්ට පින් අනුමොදන් වේවා.මගේ සිතේ පැතුම් ඉටුවේවා
ඔබට තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
@@Lord_Ganesha ඔබටත් ඒසේම වේවා
Great video 🙏
ඔබට තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
Mn gedara mage room eke tibbata kamak nadda sale tiynna ba ape balla nida ganne budupilime laga man ganadewiyanta mage room eke kohomada pahana tiyanne mage adata mona paththeda tiyanna oni
විකල්පයක් නැතිම නම් කාමරයේ තියන්න. නමුත් මාසික අසනීප දින වලට ගැටලුවක් එනවනෙ එදාට පිළිමය අසලට යන්න හොඳ නැහැ. ඒ දවස් වලට පිළිමය පිරිසිදු රෙදි කඩකින් හෝ පෙට්ටියකින් හෝ වහල තියන්න. නැවත වන්දනා කරන්න කලින් පිළිමය නාවන්න. ඇඳේ පිහිටීම ගැටලුවක් නැහැ නමුත් දෙපා පූජාසනය දෙසට යොමු නොවෙන විදිහට හදන්න
මම ළගදි තමයි ගණදෙවි යන් අදහන්න පටන් ගත්තෙ මම කතොලික කෙනෙක් මට ගණදෙවි පිලිමයක්වත්නැ ඒත් මම ගණදෙවි යන්නට මගෙ දුකකියනවා මගෙ ගෙදර අල්මාරිය ඇරලා ඒ දිහා බලාගෙන ගණදෙවි යන්ට කියනවා මට ගොඩාක් පිහිට වු නා ගොඩාක් ගොඩාක්.ර
පිං කළා
ගණ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න ප්ළිමයක් ගන්න. අනිවාරෙන්ම ඔබට උදව් ලැබේවි. ඒ වගේම ඔබේ ජීවිතය ගොඩක් සාර්ථක වේවි. ඔබට ජය. තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
Mn bodim kamarayka inne gana dewi pilimayak genath kamare tibboth kmk nedda sir.tiyl gatha kiuwoth kmk nedda
ඔව් ප්‍රශ්නයක් නැහැ මොකද ඔබට වෙන තැනක් නැති නිසා. නමුත් මාසික අසනීප දිනවලදී පිළිමය වහලා තියන්න. නැවත වඳින්න කලින් පිලිමය නහවන්න.
අපෙ ගනේෂ් ගෙ පිහිට ලැබේවා
ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
මම ගණදෙවියන්ට ටික කාලයක් පහන තිබ්බා.නමුත් ඒක නැවතුනා.ඒත් මට ආයෙත් ගනදෙවියන්ට පහන තියන්න ඕනි.ඒක කරන්නෙ කොහොමද ?වෙනද වගේම තිබ්බාම හරිද?
ඔව් සාමාන්‍ය විදිහටම පටන් ගන්න.පළවෙනි දවසෙදි ගන දෙවියන්ට කියන්න කලින් වැඳපු එක නතර වුණා, ඒකට සමාවෙන්න කියලා සහ ආයෙමත් දිගටම ස්ථීර බැතිමතෙක් විදිහට ඉන්නවා සහ වඳිනවා කියලා.ආදරෙන් කියන්න ඒක.ගණ දෙවියන් හරිම හොඳ දෙවි කෙනෙක් නිසා එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.ආයෙ සාමාන්‍ය විදිහටම පටන් ගන්න.කැමති නම් එදාට හකුරු මිශ්‍ර කිරිබතක් පූජා කරලා වගේ පටන් ගන්න.එහෙමත් නැතිනම් ඔබට හිතෙන විදිහට හොඳ පූජාවක් කරන්නත් පුලුවන්.
A
Hodai
Ganadevidunt phana tynnm onida mn handunkurui,malui penui tynwa ek madid,??thawa deyk den gnn onii exam ekk kittu wela gndevidunt gedr poojwk ehem tynne onida innam kohomd kylath kynn puluwnda
ගණ දෙවියන්ට පහනක් පත්තු කරන්න පුලුවන්නම් එය ඉතාමත්ම හොඳයි. මොකද ඔබ දැනටමත් මල්, හඳුන්කූරු සහ පැන් පූජා කරනවා. එයට එකතුකරගන්න අවශ්‍ය වෙන්නේ පහනක් පමණයිනෙ. ඒ නිසා එයත් එකතු කරගන්න.
ඔව් ඔබට පුලුවන්නම් පූජාවක් කරන්න එය ඉතාමත්ම වටිනවා. එය සියල්ලටම හොඳයි. විශේෂයෙන්ම ගනේෂා 108, නම් දහසේ පූජාව වගේ පූජාවන් අතිශයින්ම බලගතුයි. එතකොට ඔබට පුලුවන්නම් එම පූජාවන් සිදු කරන්න එය ඔබට ඉතාමත්ම හොඳ වේවි. මෙම පූජාවන් සිදු කරන හැටි විස්තර කරලා ඉදිරි වීඩියෝවක් මගින් පැහැදිලි කරන්නම්. ඉහත පූජා විධි අඩංගු පොත් තිබෙනවා ආසිරි වනිගරත්න මහත්මයා විසින් ලියන ලද. හැකියාවක් තිබේ නම් එම පොත් මිලට ගෙන කියවා හොඳ අවබෝධයක් ලබාගෙන පූජාව සිදු කරන්න. ඒවාට අමතරව පලතුරු පූජාවන්, හකුරු මිශ්‍ර කිරිබත් වගේ දේවලුත් පූජා කරන්න පුලුවන්. සාමාන්‍ය ආකාරයට වන්දනා කරලා ඒවා පූජා කරලා ඔබේ වචනයෙන් පූජාව ගැන ගණ දෙවියන්ට කියන්න
@@Lord_Ganesha lanagdim e vedio ek danwd,, ehem poojw krnn oni exm ek kittum krlda??mn 2020 a/l liynne ekai,,
@@gayathrigayathri2960 ඔව් ඊළඟ වීඩියෝව මගින් පූජාවන් ගැන පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මොකද බහුතරය්ක් දෙනාට තියෙන ප්‍රශ්නයක් නිසා මේක. ඊළඟ වීඩියෝවෙන් හොඳින්ම පැහැදිලි කරන්නම්. විභාගය ආසන්න වෙනකම්ම ඉන්න අවශ්‍ය නැහැ ඔබට පහසු කැමති දිනයක වේලාවක පූජාවන් තියන්න පුලුවන්. මොකද මූලිකවම අපි පූජාව තැබිය යුත්තේ භක්තියෙන් නිසා. ඒ හින්දා ඔබට හැකි සෑම වෙලාවකම පූජාවන් තියන්න කිසිම ගැටලුවක් නැහැ. මේ ගැන හොඳින් විස්තර කරන්නම් මම ඊළඟ වීඩියෝවෙන්
මන් ගන දෙවියන් වදින එකට මහත්තයා ගෙ අම්මා. කැමති නැ ඉතින් ගන දෙවියන් එක්ක කතා කරන්නෙ කොහොමද ..සබ්ද නගා කතා කරන්නේ කොහොමද පිලිතුරක් ලබා දෙන්න .ඔබට පින්
මෙහෙම කරන්න. ඇස් දෙක වහගෙන ගන දෙවියන්ව හිතින් මවාගෙන හෝ එහෙමත් නැතිනම් පිලිමය/රූපය දිහා බලාගෙන හිතෙන් කතා කරන්න. ගණ දෙවියන්ට කියන්න ඔබට තියෙන ගැටලුව.හිතින් කියන්න/නැතිනම් රහසින් කියන්න. තමන්ගේ සැමියාගේ මව අකමැති කාරණය ගන දෙවියන්ට කියලා ගණ දෙවියන්ගේ උදව් ඉල්ලන්න ඇයගේ කැමැත්ත ලබාගන්න. ඉතාම හොඳින් ගෙදර වඳින්න, ශබ්ද නගා කතා කරන්න ආස බව ගන දෙවියන්ට කියලා ඒත් මව අකමැති නිසා ඒක කරන්න අමාරු බවත් කියලා ඒ සියලුම ප්‍රශ්න විසඳගන්න උදව් කරන්න කියලා ගන දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. අනිවාරෙන්ම ඔබට උදව් ලැබේවි. සාර්ථක වනතුරු හිතින් කතා කරන්න
මම කලින් ගනදෙවියන් වන්දනා කරත් නමුත් පසුව නැවතුනා දැන් මම නැවත ගනදෙවියන් දිගටම වන්දනා කරන්න සිතුවා...මම කිරිබතක් පූජා කරනවානම් එවිට හකුරු මිශ්‍ර කර යුතුමද. කහ වතුරෙන් නහවා පසුව පිරිසිදු ජලයෙන් නැහැව්වාට කමක් නැද්ද...ගනදෙවි පිහිටයි...
හකුරු මිශ්‍ර කරන්න පුලුවන්නම් හොඳයි. නමුත් ඒ සම්බන්ධව අපහසුතාවක් තියේ නම් ගැටලුවක් නැහැ නිකම්ම කිරිබත් පූජා කරන්න.
ඔව් කහ වතුරෙන් නහවලා පිරිසිදු වතුරෙන් නහවන්න ඕනි
සමපෝශ වැනි දෙයක් ගනදෙවියන්ට පූජා කරාට කමක් නැද්ද...
@@piyumaliwanniarachchi4685 ඔව් පුලුවන්. මොකද මාංශමය දේවල් නැහැනේ. ඒ නිසා ගැටලුවක් නැහැ.
🙏
ගොඩාක් පිං
ගණ දෙවි මන්ත්‍ර කියන්නෙ නැතුව dvd plyer එකකින් දැම්මට කමක් නැද්ද...
පුළුවන්නම් ඒ එක්කම කියන්න.එතකොට වඩාත් හොඳයි
Gana dewiyanta pahana thiyanna dawasak , welawak thiyenawada
එහෙම විශේෂ දවසක් හෝ වේලාවක් නැහැ.දිනපතාම පහන තියන්න.උදේ හවස දෙකම තියන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි.ඒ වගේම උදේ පහන තියනකොට කෑම කන්න පෙර තබන්න පුලුවන්නම් ඉතාමත්ම හොඳයි
Anith video tika danne nadda
@@disblog2329 අද දානවා. ඒ පිළිබඳව විමසුවාට ඔබට බොහෝම ස්තූතියි
Gana deviyan snana ya gana video ekak Karenina
ස්නාන පූජාවන් ගැන වීඩියෝ සිදුකර තිබෙනවා.
Gana dewiynt pahana tynn ona kumana welwatda
උදේ හවස දෙකේම පුළුවන්නම් පහන තියන්න. ඔබට පහසු, නිදහස් වෙලාවක් තෝරාගෙන පහන තැබීම කරන්න පුළුවන්
ගණ දෙවියන්ට වද මල් පූජා කරන්න හොඳයි ද?
ගණ දෙවියන් රතු මල් වලට ආසයිනේ. ඒ නිසා ගොඩක් අය රතු වදමල් පූජා කරනවා
අපි. වැදලා. පහන තියලා ඉවර වෙලාද. පිං. දෙන. ගාථාව. Kiynne
අන්තිමට පිං දෙන්න. ඔබේ වචන වලින් පිං දෙන්න කැමති විදිහකට
අනේ. මං. මීට ඉස්සල්ල එහෙම කියලා නෑ මං. දැනන්. හිටියේ නෑ
මං. අද ඉදන් එහෙම කරනම්.
පිං. දෙනවා. කියන්නේ. පුල්ලයර අප්පච්චි ට කියනම්. මං.
ගන දෙවියනි ඔබ. වාහනේ. මගේ පව්ලේ සියළුම දෙනා ආරක්ෂා කරනවා. අපි. පිහිට වෙන. මේ. හැමදේටම. පුල්ලයර අප්පච්චි ගොඩක් පිං.. මං. එහෙම kiynnda. සමාවෙන්න මං. දන්නේ. නෑ eki
@@piumalviranga4685 කිසිමප්රශ්නයක් නැහැ. ගණදෙවියන් ගොඩක් කරුණාවන්ත, ආදරණීය, ළමා මනසක් තියෙන දෙවි කෙනෙක්නේ. කැමති විදිහට, තමන්ට දැනෙන විදිහට කියලා පිං දෙන්න.
Mama gandaveyange aluth bethimathak .mama den enna rata nisa .mata hareyata වන්දනා kerima හැකිය wak ne.mama lankawata geya gaman mage ආදරණීය gandaveyan ta වන්දනා man karanwa ..🙏🙏🙏🙏🙏🙏🙏❤️
පුලුවන් වෙලාවට රට ඉඳන් වන්දනා කරන්න උත්සාහ කරන්න. මොනයම් හෝ ප්‍රශ්න තියෙනව නම් හිතින් මවාගෙන වඳින්න ඒකට කමක් නෑ. ලංකාවට පැමිණි පසුව හොඳින්ම ඒ කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
Ow mama hemdam vediyo balala hethin mawagen වන්දනා karanwa.good hodai hithata sehellui .mewa apita keyala danwata oba thumata godak pen b.s gandaveyange pehitai
@@sujeewawasala3733 ඒ විදිහට දිගටම කරන්න ඔබට ජය ලැබේවා. තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
පහන තියෙන එක දවසක් බැරි උනොත් ඒක හොද නැද්ද්?
එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ මහත්මයා.මොකද ඔබ ගණ දෙවියන්ට වඳිනවා නම් සහ ඔබ ඇත්තටම ගන දෙවියන්ට ආදරේ කරන බැතිමතෙක් නම් ගන දෙවියන් දන්නවා ඔබ දිගටම ගණ දෙවියන් සමග ඉන්නා බව.එතකොට යම් හේතුවක් නිසා ඇතැම් අවස්ථා වල ඔබට පහන තැබීම මග හැරුනට ගණ දෙවියන් ඔබත් සමග තරහ වෙන්නේ නැහැ.නමුත් ඇතමුන් සිටිනවා උදාහරණයක් වශයෙන් විභාගය කිට්ටු වෙනකොට වගේ පමණක් වඳින අය.මේ අය නියම බැතිමතුන් නොවන බව සහ විභාගය ඉවර වුනාට පස්සෙ වඳින්නෙ නැහැ කියලත් ගණ දෙවියො දන්නවා.ඉතින් ඒ වගේ අයට නම් ආදරය ලැබෙන්නේ නැහැ.නමුත් ඔබ නියම බැතිමතෙක් නම් ඒ ගැන චුට්ටක්වත් වද වෙන්න එපා.උපරිමව උත්සාහ කරන්න හැමදාම පහන තියන්න.නමුත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා බැරි වුනාට අපේ ගන දෙවියෝ තරහ වෙන්නේ නැහැ.ගණ දෙවියෝ ගොඩක් මිත්‍රශීලී කෙනෙක්.අපෙන් වෙන සුලු අඩුපාඩු ඇත්තටම ගනන් ගන්නේ නැහැ.විශේෂයෙන්ම තමන් එක්ක දිගටම ඉන්න ස්ථීර බැතිමතුන්ට ප්‍රශ්නයක් නැහැ
පුල්ලයර අප්පච්චි ට පිං දෙන ගාථාව මොකද්ද කියන්න ko
ගාථාවක් අවශ්‍ය නැහැ ඔබේ වචනයෙන් පිං දෙන්න. ලස්සන වචන යොදාගෙන මම කරපු සෑම පිනක්ම ගණ දෙවියන්ට අනුමෝදම් කරනවා කියලා පිං දෙන්න. මොකද ගාථාවක් ගත්තම ඒකේ තියෙන්නෙත් ඔය ටිකම අපිට නොතේරෙන වෙනත් භාෂාවකින්නේ. ඒ නිසා අර්ථය නොදැන කියවනවාට වඩා දැනෙන විදිහට කියන්න. ගාථා වුණත් අර්ථය දැන සිටීම හොඳයි කියන්නේ ඒ නිසයි
@@Lord_Ganesha oba. Thuma. මේ. කියපු. දේම. මං. අද ඉදන්. කියනම්. පුල්ලරය අප්පච්චි ට.. ඔබ තුමාට ගන දෙවියන්ගේ පිහිටයි
@@piumalviranga4685 ඔබට තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
@@piumalviranga4685 ඔබටත් තෙරුවන් සරණයි ගණදෙවි පිහිටයි
ගන දෙවියන්ව වන්දනා කරන්න සුදුසු වේලාවක් තියෙනව ද?
තමන්ට පහසු නිදහස් වේලාවක් තෝරාගන්න
Mata mula edalama danaganna ona
පාඩම් මාලාව මුල සිට බලන්න. සියල්ල පැහැදිලි කරලා තියෙනවා. ඔබට ජය. තෙරුවන් සරණයි ගන දෙවි පිහිටයි
මං තව දවස් දෙක තුනකින් උසස් පෙළ සදහා පෙනී ඉන්නවා මං ගණ දෙවියන් වැදලා නැවැත්තුවා මං දැං නැවත පටන් ගත යුත්තේ කෙසේද සහ මට ගණ දෙවියන්ගෙන් ආශිර්වාදය ලැබෙයිද
මෙහෙමයි. සාමාන්‍යයෙන් දෙවිවරු දන්නවා තමන් සමග දිගටම රැඳී ඉන්නේ කවුද, එහෙමත් නැතිනම් වාසියට පමණක් ඉන්නේ කවුද කියන කාරණය. බහුතරයක් අය තමන්ට කරදරයක් වුණොත්, උදව්වක් අවශ්‍ය වුණොත් පමණක් දෙවියො ළඟට යනවනෙ. එහෙම අය ඇත්තටම දෙවියන්ට ආදරය නැහැ සහ තමන්ගේ වැඩේ වුණට පස්සෙ දෙවියන්ව අතෑරල දානවා. එහෙම අයට නම් උදව් ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ දිගටම වන්දනා කරන ස්ථීර බැතිමතෙක් නම් ඔබට උදව් ලැබේවි. නැවත සාමාන්‍ය විදිහටම වඳින්න පටන් ගන්න, කැමති නම් පූජාවක් වගේ කරලා පටන් ගන්න. දෙවියන්ට කියන්න කලින් මෙහෙම වැන්දා නමුත් ඒක මග නතර වුනා ඒකට සමාවෙන්න සහ නැවත දිගටම වන්දනා කරන බව. ඒ වගේම දිගටම වන්දනා කරන්න. ඔබ දිගටම රැඳෙන කෙනෙක් නම් නිසැකවම පිහිට ලැබෙනවා. අර කලින් කිව්වා වගේ වාසි බලාගෙන, විභාගය තියෙන ටිකට විතරක් වඳින්න හිතනවා නම් ඒක දෙවියන් දකිනවා සහ ඔබට පිහිට නම් නොලැබේවී. උපරිමව දවසකට විනාඩි දහයක් යයිනෙ පහන තියන්න සහ වඳින්න නේද? අපි ඕනි තරම් වේලාව නිකරුනේ නාස්ති කරනවනෙ (සමාජ මාධ්‍ය වල වගේ). ඒ නිසා දිගට වඳින්න ඔබට අනිවාරෙන්ම පිහිට ලැබේවි.
@@Lord_Ganesha මම දිනපතාම වදින්නම්,මම නැවත අලුතෙන් සියලුම බඩු ලෑස්ති කළා,මේ පණිවිඩය මට ශක්තියක්
@@jagathamarasena4940 දිගටම වන්දනා කරන්න අනිවාර්යයෙන්ම ඔබට පිහිට ලැබේවි. විභාගයට පමණක් නෙවෙයි ජීවිතේ ඉදිරයට එන සෑම අභියෝගයකටම පිහිට ලැබේවි. ඔබට ජය... තෙරුවන් සරණයි ගණ දෙවි පිහිටයි
Gana deviyani mata gana divi pilimak ganna pivita wenna 🙏🙏🙏
ඔබ ෆේස්බුක් ඉන්නවා නම් ගණ දෙවියන් ගැන කියලා දෙන සමූහයකට (ගෲප් එකකට) එකතු වෙලා මේ ගැන කියන්න. ඔබ ඇත්තටම ආර්ථික අපහසුතාවක් තියෙන කෙනෙක් නම් අනිවාරෙන්ම කෙනෙක් ඔබට උදව් කරාවි. ගණ දෙවියන්ගෙනුත් ඉල්ලන්න පිළිමයක් ගන්න උදව් කරන්න කියලා. අනිවාරෙන්ම ඔබට පිළිමයක් ලැබේවි
@@Lord_Ganesha mamata fb nahane .mage jivithe.thsma ganadevi
@@kuwaitkw791 පහසුවෙන් ඔබට පිළිමයක්ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ. උදව් කරන්න කැමති ගොඩක් අය ඉන්නවා
@@Lord_Ganesha මගෙ ෆ්බ් නම. ගනපති ගනපති
ගන දේවියන් තමන් නිදන කාමරේ තියාන වැන්දට කමක් නැද්ද.ගන දේවියන් පිරිමි අයට විතරද කැමති.මම ඔයාගේ චැනල් එකට ජොයින් උනා.මට මේකට පිලිතුරක් දෙන්න
ගණ දෙවියන් ඕනෑම අයෙකුට කැමතියි. ගැහැණු, පිරිමි විදිහට වර්ගීකරණයක් කෙරෙන්නේ නෑ. විශේෂයෙන්ම තමන්ගේ බැතිමතුන්ට ගණ දෙවියො ගොඩක් ආදරෙයි. ඒ නිසා භක්තියෙන් වන්දනා කරන්න අනිවාරෙන්ම ගණ දෙවියන්ගේ ආදරය, උපකාරය යහමින් ලැබෙනවා. ඔබ කාමරයක නම් පූජාසනය සකසා ගන්නේ එම කාමරය අඹුසැමි සබඳතා වලින් තොර ස්ථානයක් වෙන්න ඕනි. ඒ වගේම කාමරයේ ගැහැණු දරුවෙකු ඉන්නවා නම් මාසික අසනීප දින වලට වන්දනා කිරීම පිළිබඳව ගැටලු මතුවෙනවා. එම දින වලට පූජාසනය පිරිසිදු රෙදිකඩකින් වහල තියන්න. නැවත වන්දනා කිරීම ඇරඹීමේදී පිළිමය නහවා වන්දනා කරන්න. ඒ වගේම කාමරය පිරිසිදුව තියාගන්න. මේ ගැන පාඩම් මාලාව 02 කොටසේ අපි කතා කළා.
අපත් සමග එක්වූවාට ඔබට බොහොමත්ම ස්තූතියි