ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

භාවනාවට ප්‍රවේශයක් ~ භාවනාව ප්‍රායෝගිකව සිදුකරන ආකාරය - Ven Aluthgamgoda Gnanaweera Thero |නිහඬ අරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • වෙසක් පොහොය නිමිත්තෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල් කාර්‍ය මන්ඩලය සිල් සමාදන් කරවීමේ වැඩසටහන වාරියගල නිහඩ අරණ භාවනා මධ්‍යස්ථානයේ 2024-05-29 දින පවත් වන ලදී.
    එදින සිදුකල භාවනාව ප්‍රායෝගිකව සිදුකරන ආකාරය පිළිබඳ ධර්ම දේශනාව.
    Follow Nihada Arana
    =================
    WhatsApp : (+94) 773 343 914
    නිහඬ අරණ ෆේස්බුක් නිල පිටුව (Official Facebook page) :
    / nihadaaranaofficial
    නිහඬ අරණ Instagram Page :
    ...

ความคิดเห็น • 31

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm 2 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට අනේක වාරයක් පින් ...මෙවන් උතුම් දේශනා ඇසීම සසරේ මා ලද භාග්‍යක්...🙏🙏🙏🙏

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 6 วันที่ผ่านมา

    නමස්කාර වේවා ඔබ වහන්සේට 🎉🎉🎉

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 หลายเดือนก่อน +8

    අවශ්‍යම වෙලාවක අහඹු ලෙස ඔබ වහන්සේ ශ්‍රවණය කරන්නට ලැබීමෙන් මගේ සිත මහා නිවීමකට පත් විය ඔබ වහන්සේට මගේ ගෞරව පූර්ව නමස්කාරය වේවා! නමස්කාර කරමි. ඔබ වහන්සේගේ අරමුණූ වහ වහා සාක්ෂාත් වේවා !

  • @dhammikamadampage850
    @dhammikamadampage850 2 หลายเดือนก่อน +2

    නිර්වාණය
    ජීවිතයේ.... වැරදුන තැන් හේතුද ,
    වැටහෙන වා ...කදිමයි ....
    ප්‍රතිබිම්බය ....විතරයි එහිදැනුනේ ,
    මතු වන්නේ ....සිහියයි ...//.
    සත්ව පුද්ගල වස්තු දේ හැම ..බාහිර රූපය මායාවයි ...
    රූප අරූපිත සිතේ සකස් වෙන ...විඤ්ඤාණය මෝහෙන් මා නයි .
    රාග ද්වේශයෙන් ඇලෙන ගැටෙන බව ..දෘෂ්ටිය බිඳුනම එය ඉවරයි ...
    සුඤ්ඤත විහරණ අන්ත දෙකක නැත ..මැදත් නොපිහිටයි එය නිවනයි ...
    සංසාරේ බැමි ලිහුනා බිඳුනා ....ඒ අවබෝධය ප්‍රඥාවයි ...
    සියල්ල අහිමි බව දැන ගත්තම ...සියල්ල හිමි වෙයි එය සත්‍යයි .
    ධම්මික මාදම්පගේ
    Whatsapp 0723228558

  • @anomasilva5651
    @anomasilva5651 2 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරයම වේවා මුනිවරයාණන් වහන්ස..
    කුසලය ප්‍රබල හිමියනි..

  • @shanthidhammika8978
    @shanthidhammika8978 2 หลายเดือนก่อน +3

    ස්වාමින් වහන්සේ මේ අඩුවේ ඇත්ත පෙන්වා දුන්න අපූරුව, ඇසට කඳුළු එනවා හදවතට දැනෙන කොට.🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වේවා! 🙏🙏🙏

  • @KumuduniWijekoon-pp7hh
    @KumuduniWijekoon-pp7hh หลายเดือนก่อน

    Sadu sadu sadu🎉🎉🎉🎉

  • @chandranisenanayake2243
    @chandranisenanayake2243 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu.🎉 2:07:30

  • @chandranisenanayake2243
    @chandranisenanayake2243 หลายเดือนก่อน

    Sadhu.

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 2 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.morin.perera.

  • @udayanganikarunawasala6757
    @udayanganikarunawasala6757 2 หลายเดือนก่อน

    ඔඹ වහන්සේ අතහැරීම නිවැරදිව තේරුම් දුන්නා. ප්‍රථම වතාවට අවබෝධ වුනා.

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleedharmarathne7701
    @shyamaleedharmarathne7701 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @neranjalasumitta7671
    @neranjalasumitta7671 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padminisilva7853
    @padminisilva7853 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @priyadarsanirajapaksa8606
    @priyadarsanirajapaksa8606 2 หลายเดือนก่อน

    සාදු ..සාදු ..සාදු

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 💛✨️🙏

  • @lakshanianodya5856
    @lakshanianodya5856 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏💖💖🌹🌹💗💗

  • @somasirikothalawala9169
    @somasirikothalawala9169 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා

  • @lakshanianodya5856
    @lakshanianodya5856 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 2 หลายเดือนก่อน +1

    💥💥💥💖💖💖

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏

  • @user-jj2jz4rw7g
    @user-jj2jz4rw7g 2 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏❤️❤️❤️

  • @kasuntharangika8798
    @kasuntharangika8798 2 หลายเดือนก่อน

    ❤❤

  • @devikathushari3735
    @devikathushari3735 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @danuwan777
    @danuwan777 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏