මරණ සතිය | Marana Sathiya | Mahamevnawa Dubai
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #MahamevnawaDubai#DahamManjusawa#DubaiTemple
ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීම අප ඉතා ගෞරවයෙන් කළ යුතු දෙයකි. තාක්ෂණික මාධ්‍ය මෙවලම් අධික මෙවැනි කලක ධර්මය - අධර්මය වෙන් කර ගැනීමට අතිශය අපහසු ය. ධර්මයේ වෙස් ගත් අධර්මයන් අන්තර්ජාල අවකාශය තුළ බහුලව සැරිසරයි.
අපට අවශ්‍ය වන්නේ එකිනෙකාගේ පෞද්ගලික අදහස්, මතවාදයන් නොව ඒ භාගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් අනුශාසනය යි. උතුම් බුද්ධ වචනය උපුටා දක්වමින් නිරවුල්ව, නිවැරදිව සහ සරලව ' බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක් ද? ' යන්න පහදා දීම මෙම කෙටි දහම් දේශනා මාලාවේ අරමුණ යි.
ත්‍රිපිටක බුද්ධ වචනය එකම සත්‍ය ධර්ම ගබඩාවකි. මුළුමනින් ම සත්‍ය වචනයෙන් පිරී පවතී. ඒ සදහම් භාණ්ඩාගාරයේ නොයෙක් මංජුසා තැන්පත්ව පවතී. එකෙක නම දීඝ නිකාය ය. තවෙකක් මජ්ඣිම නිකාය නම ගනී. තවෙකක් සංයුක්ත නිකාය ය. අංගුත්තර නිකාය නමින් ද මංජුසාවකි. මෙසේ නොයෙක් නාමයෙන් යුතු මංජුසා තුළ අමිල වූ සදහම් පඬුරු පිරී පවතී. ඒ එකිනෙක මංජුසා විවර කොට ඔබවෙත ලබාදෙන සදහම් පඬුරු මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් අසා , මතකයේ රඳවා, නුවණින් විමසා , ජීවිතයට එක්කරගත හැකි නම් ඔබ ඉතා පිනැතියෙකි ; නැණැතියෙකි. මේ යුගයේ වසන අතිශය භාග්‍යවන්තයෙකි.
මේ දහම් පද එකිනෙක ගෞරවයෙන් අසන්න. එහි කියැවෙන දෙසුම් ත්‍රිපිටක බුද්ධ වචනයෙන් සොයා නැවත නැවත කියවන්න. ඔබේ දහම් දිනපොතෙහි සිත් ගත් දහම් පද නිරවුල්ව සටහන් කරගන්න. ජීවිතයට පුරුදු පුහුණු කොට ජීවිතය මුලුමනින් ම සුවපත් කරගන්න.
ඔබට මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ සලසා ගන්නට වාසනාව ලැබේවා!
තෙරුවන් සරණයි..!
නමෝ බුද්ධාය..!
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
වැරදි ඔය බුදුදහම නොවේ
ජීවිතය අනියතයි මරණය නියතයි කියන එ ත ඔනෙ කෙනෙක් දන්නවා ඔය ලස්සන වචන ටිකක් විතරයි ජීවිතය අනියතයි මරණය නියතයි කියකිය හිටියට සජඣායනාකලාටවැඩක්වෙන්නැ තම සිතෙ අැතිවන නිච්චකර ගැනීම සුඛ කර ගැනීම අත්ත කර ගැනීමයි මරන්න ඔනෙ මරණානුස්සතිය එයයි අනිච්ච දුක්ඛ අනත්ත විපරිනාම ධම්මං මෙනෙහිනිරීමයි බුද්ධානුස්සතිය විපස්සනාව
අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන පකාසිතා අකුරු අටයි පද තුනයි බුද්ධ දේශනාව අනිච්ච දුක්ඛ අනත්ත
නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
Uos
Q
🙏🗼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🗼🗼🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🗼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏
තෙරුවන්.සරණයි.අපේ.පින්වත්
ස්වාමින්.වහන්සේට. මෙය.ජිවිතය
අනියතයි. මරණය.නියතයි.සාදු.සාදු.සාදු 🙏🙏🙏
සාදු ! සාදු ! සාදූ !!!🌼🌻🏵️
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු ...!සාදු ...!සාදු ..!තෙරුවන්සරණයි ..."!!!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷 තෙරුවන් සරණයි 🌷
පින්වත් ස්වාමීන් වහන්සේට
🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
ජිවිතය අනියතයි මරණය නියතයි .🌷🌷 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🌷🌷 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌺🌷🌷
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️නමෝ බුද්ධාය .🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️ 🏵️🏵️🏵️සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
❤❤❤❤තෙරුවන්සරනයි...!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ....!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නිවන් අවබෝධය සදහාම උපයෝගී වේවා🙏
ජීවිතය අනියතයි මරණය නියතයි
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu...sadu...sadu...🙏🙏🙏🙏
මරණං භවිස්සතී
ජීවිතං උපරුජ්ජතී
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
සාදු සාදු සාදු
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏
Oql
සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගිව සුවපත් වේවා තෙරුවන් සරණයි
Sadu sadu
15:58 15:58 ❤
Namo buddassa🙏🙏🙏
Sadu sadu sadu 9
මං මාර පුණ්‍යවන්තයි. මේවා දකින්න. බුදු සරණයි
Sadu sadu sadu
උතුම් තුනුරුවන් ට මගේ නමස්කාර ය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Pinwath swaminwahanseta deergayusa labewa niwansuwa awabodha wewa sadu sadu sadu sadu sadu sadu.
අපේ ජීවිතයත් මරණයට කැප කළ සත්වයෙකු වැනිය.. තබන පියවරක් පාසා මරණය කරා ලං වේ..
ජීවිතය අනියතයි.. මරණය නියතයි.. අප්‍රමාදිව ධර්මයේ හැසිරෙන්න 🙏🙏🙏🙏
නමෝ බුද්ධාය..!!
Theruvan saranai ඔබ vahanseta .🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu 🎉🎉sadu🎉🎉sadu🎉🎉
❤️🙏💐🙏💐🙏💐❤️
💐🙏🙏🙏💐
🎉sadu 🎉sadu 🎉sadu 🎉sadu 🎉2025.02.13🎉🎉🎉🎉🎉🎉🎉🎉
🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Mge suwamineansel mama
M
මම ම රනය ගැන මේ නෙය් කර ම් උදේ හව්ස
කොයි මොහොතේ හෝ මරණය මා කරාද පැමිණෙන්නේය.......
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
🙏🙏🙏🙏🙏
💕🙏🙏🙏💕
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤
🙏🙏🙏☀️
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏