Machan thawa visthara madi video eke. E kiyanne balana apita knowledge eka madi. Content karaddi pana pana kata karana style eken karanna one. Famous TH-cam's la wa analysis karala hoda naraka adu padu balala hada ganna. Nattam kade wahala danna wei business natuwa. Good luck
ඒ මාලු අල්ලන අයියලත් මාරම ශපෝට් එකක් දෙන්නෙ🥺🤎
අනිවාරෙන් ❤️👊
ලස්සන විඩීයෝ එකක්. මරු ❤
බොහොම ස්තූති 🙏❤️
කට්ටිය චැනල් එකට ගිහින් වීඩියෝ ටික බලමු හොදේ ❤ www.youtube.com/@SLfoodsacademy
අපෙ බාප්පාත් ඉන්නවා
ආදරෙයි ❤️
පොලොන්නරුවෙ රහම වැව් මාළු
1.කවුඩුල්ල
2.මින්නෙරිය
3.ගිරිතලේ
4.පිඹුරත්තෑව
අනිවාරෙන් ❤️මම එනවා
ගැබුරුම වැවත් දැක්කා..මාලුත් දැක්කා...ඒ වගේම වේගවත්ම පා පැදියත් දැක්කා.......👍👍
ආදලෙයි 😍
වැව් වලින් මාලු ඇල්ලීමේදී අවම මාස තුනක් හෝ මාලු ඇල්ලීම නවතා ගහනය වර්දනය වෙන්න ඉඩ දුන්නෙ නැති එකෙන් මාලුත් වඳ වෙනවා මීට වැඩිය ලොකු අස්වැන්නක් ගන්න තියෙන හැකියාව නැති වෙනවා
ඔව් ඒක ඇත්ත ❤️👊
ඒකනම් සුපිරි මචෝ good luck ❤
❤️🤜❤️
විඩියෝ එක මරු අයියේ ♥️🔥
Thanks malli 😍
හරියට කියන්න මාමද අයියද.😂😂
😀😂 මාමා 😍
යකෝ උපන් දවසෙ ඉඳලා ඉන්නෙ ගිරිතලේ, කොහෙද බං තිරින්කොන්ඩියාමඩු තියෙන්නෙ😮 ඇහුවෙත් අදමයි.
ඒකනෙ කියන්නෙ ඒක දැකල නෑනේ 😂❤️
එල ජය වේව🔥
Thanks මල්ලි 😍❤️
අඩෝ නෝ. අපේ වැව 😁😁😁
😍😍 ගිරිතලේ
විඩියෝව නම් ,එතරම් හොදනෑ දැනට තියන හොදම visin chanal eka ilanfisin පමනයි
නැරඹුවාට බොහෝම ස්තූතී 🙏❤️
@wishwa tiyubaya balala nadda 🙄😁
@@w.a.kushanfernando6406 balanawaa😍
කන්තලේ මාලු ❤
🫶💯❤️
ම්ම්ම්ම්..... වැව් මාලු 🙂😜
😍🤜🤛
දැල් සවුත්තුයි ඒකයි මාලු වැෙටන් නැත්තේ 😅 කැටිලවුන්ට ෙකාරලින්ට ෙලා්න් ඒකක් ඔන ගහන්න 6 කටු දලා මාලු කුරැ 50-60 ෙකාෙහාමත් ශුවර්❤
අනිවාරෙන් ඔයා කීව දේ හරි ❤️🙏
Eka supiri machan❤
මම ඔයාගෙ එක බැලුව 😍
Oya koheda ?
@@fishwithcp මම කෑගල්ලෙ 😍
ගිරිතලේ වැව.
😍😍
Machan thawa visthara madi video eke. E kiyanne balana apita knowledge eka madi. Content karaddi pana pana kata karana style eken karanna one. Famous TH-cam's la wa analysis karala hoda naraka adu padu balala hada ganna. Nattam kade wahala danna wei business natuwa. Good luck
Thanks Brother godk aya eka kiwa😍gdk watinawa oyage upades🤜🤛
මේ වැව කොච්චර ගැබුරුද
ගැඹුර මීටර 23ක් 🙂
මුන් වගේ පව්කාර තිරිසන් කලකන්නි ඉන්නකම් ලන්කාවට සොරි තමා.
ඇයි එහෙම කියන්නෙ 😲
@@SLfoodsacademy මාමා ඕවා ගනන් ගන්න එපා සමබල ආහාර වේලකට මස් මාලු පාලා මැල්ලුම් ඒ වගේ ඒවා තියන්න ඕන දිගටම කරගෙන යන් 😊
දමිත් ඩයස් ගේ background music එක මරු නේද ...
හ්ම්ම් ඒක මරු ♥️
ගම තමා ❤
ඔයා කොහෙද ?
@@SLfoodsacademy දියබෙදුමේ
@@ධනුවා-ඤ9ව ඒ කියන්නෙ ඒ පැත්තෙද?😍
@@SLfoodsacademy ඔව් brother
@@ධනුවා-ඤ9ව ආයෙ එනව අපි 😍
මලු වේලදාමත් දාන්න මචෝ මිල ගනන් එක්ක සුපිරි ❤
හරි brother 🤜♥️🤛
එක හොදයි..මොකද එක කාට හරි ප්‍රයෝජනයක් වෙයි.
@@roshansampath2117 අනිවාරෙන් 😍
වැවේදිම ගනන් අඩුයි පිට වෙලෙන්දන්ගෙන් 1 kg - 850 යි
@@tiranwasala56 හ්ම්ම් ඒකනම් එහෙම තමා 😍
Niyamai.yalu
හරි හරි යාලූ 😍
Uba colombo 7 wage ne ban ude 6 idala saga dagena inne neda ela ela oka galawannema naada
ඇස් වලට මැස්සො යන හින්ද බන් 😂♥️
Mamawa අයියා Una da
😍😍ආදරෙයි
ගැඹුර කොච්චර ද
මීටර් 23 යි
Niymai video eka❤
TnQ brother 😍
තිු.කුණාමලේ මොරවැව වැවට එන්න මාලු අල්ලන හැටි පේන්නන්නන්
Number ekak danna 😍
kisi galapeemak na ne video eka athanin tikai methanin tikai
නෑ මචන් මුල ටික සාරාංශයක් විතරයි විනාඩි 2න් පස්සෙ මුල සිට යනවා 😍
@@SLfoodsacademy awlak na machan podi podi dewal hadagamu digatama wade karagena yaman supiri
Supiri mchn..🎉👍
🤜🤛 TnQ ♥️
❤❤❤Kandy
❤️❤️😍
කොහෙද මේ වැව
@@coolcool7037 ගිරිතලේ වැව😍
දිවරයෝ aka කථා කරනේ neda බන්
කතා කරලා විස්තර කෝ..
🙂එයාල වැඩිය කතාකරන්නෙ නෑ
මුරගහකන්ද ඔයිට වැඩිය විශාලයි ගැඹුරුයි
මේක තමයි ලංකාවේ ගැඹුරුම ජලාශය google බලන්න 😍
මේකෙ ඉන්න එවුන් නිකන් පනස්ලේ දායකසභාවයෙ උන් වගේ පන්සල් වල හාමුදුරැ වරැ මස් මාලු කන එක හොදයි අපිට මාලු කන්න හොද නෑ 😂
ඒ කතාවත් ඇත්ත සහෝදරයා ❤️😀
Tharadiya hora එකක් machan ape වැවේ ඔහොම na
😍මටත් ඒක හිතුන🤜
අපේ රටකොච්චර හෙරකමද එලළතියෙන දැලේමළු ට්කත් හොරැ ප ගලවනව නමි.
ඒක තමයි 😍
Theme music eke nam wene channel ekekin copy karala... charter wada....
😍😍🙏
@@SLfoodsacademy @wishwatiyubaya channel eke music ekema copy karala neh bung.. poddak deyak mahnsi wela karapankoh bung
@@dilanthasenanayake7552 එහෙම කාගෙවත් music copy කරන්න බෑ සහෝදරයා.copyright strike වදිනව.මේක youtube එකෙන් අපිට වීඩියෝ වලටම දෙන music 😀
Aiye helmet eka den nedda 😂
😀😀🤜🤛♥️
සමහරක් වෙලාවට කැමරාව අල්ලනවා මෙලෝ රහක් නෑ...
අඩුපාඩු කියනවට ස්‍තූතී ✅❤️
මිනිස්සුන්ගේ අඩු පාඩුම දකින්න එපා යකෝ.
ම ම ක මෙට්ටි කබලාගෙ හි ටි යෙ ලොකු කන් නැති සුපිරි ම අපේ කොල්ලෙක් ආදරෙයි හැමදාමත් අයි යෙ බුදුසරණයි💜🔥💪🏻😇
Mea kathakarhn bumman Ina nathuwa
😍❤️
😂
❤️
Meloo rahak thinawaaaa 😂😂😂😂😂🤣🤣🤣🤣
😍😍
Melo rahak nahe
❤️🙏
Podi makalu Allan eka thahanam kala yuthui. Paramparawak winasa wenawa.
ඔබ කියන දේ ඇත්තක් තියේ 😍
Eka eka prashna අහන්න epa mamata male panela yako මාළු th naha
😀😀ඔව් ඔව් ඒක ඇත්ත පව් මාම 😍