SL foods academy
SL foods academy
  • 311
  • 6 469 370

วีดีโอ

Unbelievable!!! පුංචිවැල්ලෙ මාදැල් ඇදිල්ල| Catching Fish Using Seine Net| Amazing Fishing Skills
มุมมอง 4.3K14 วันที่ผ่านมา
Thanks for watching !!! #fishingnet #seafood #fishingvideo #freshfish #villagefishing #fish #fishmarket #fishcutting_skills #fishcuttingvideos #fishing #freshfish #fishcutting #bigfish #bigfishcutting #fishingskill
කිලෝ 2ක් 500ට යන මීගමු වැල්ලේ මාළු මිල| Fish Price In Negombo@SLfoodsacademy
มุมมอง 57K21 วันที่ผ่านมา
Thanks for watching !!! #fishprice #fishmarket #freshfishmarket #fishcuttingvideos #fishing #freshfish #fishcutting #bigfish #bigfishcutting #fishingskill
2025 අවුරුද්දේ මුල මීගමුවෙ මාළු මිල| Fish Price In Negombo Lellama@SLfoodsacademy
มุมมอง 7K28 วันที่ผ่านมา
Thanks for watching !!! #fishprice #fishmarket #freshfishmarket #bigfishmarket #fishcuttingvideos #fishing #freshfish #fishcutting #bigfish #bigfishcutting #fishingskill
මේ සතියේ මීගමුවේ මාළු මිල| Price Of Fish In Negombo Fish Market Srilanaka@SLfoodsacademy
มุมมอง 10Kหลายเดือนก่อน
මේ සතියේ මීගමුවේ මාළු මිල| Price Of Fish In Negombo Fish Market Srilanaka@SLfoodsacademy
ලංකාවේ ගැඹුරුම වැවේ මාළු අස්වැන්න| Fishing In The Deepest Lake@SLfoodsacademy
มุมมอง 11Kหลายเดือนก่อน
ලංකාවේ ගැඹුරුම වැවේ මාළු අස්වැන්න| Fishing In The Deepest Lake@SLfoodsacademy
වැස්සට ගණන් ගිය මාළු 💵💰|The Price Of Fish Has Increased With The Rain@SLfoodsacademy Fish Market
มุมมอง 9K2 หลายเดือนก่อน
වැස්සට ගණන් ගිය මාළු 💵💰|The Price Of Fish Has Increased With The Rain@SLfoodsacademy Fish Market
WOW !!AQUAMAN BIG THORA(තෝරා)FISH CUTTING@SLfoodsacademy
มุมมอง 6002 หลายเดือนก่อน
WOW !!AQUAMAN BIG THORA(තෝරා)FISH CUTTING@SLfoodsacademy
ට්‍රැක්ටරෙන් මා දැල් අදින මීගමුවේ ධීවරයෝ|Catching Fish Using a Fishing net@SLfoodsacademy
มุมมอง 2.8K2 หลายเดือนก่อน
ට්‍රැක්ටරෙන් මා දැල් අදින මීගමුවේ ධීවරයෝ|Catching Fish Using a Fishing net@SLfoodsacademy
AMAZING !!! BIG FISH CUTTING MAN IN FRESH FISH MARKET |SPEED CUTTING @SLfoodsacademy
มุมมอง 4292 หลายเดือนก่อน
AMAZING !!! BIG FISH CUTTING MAN IN FRESH FISH MARKET |SPEED CUTTING @SLfoodsacademy
AMAZING !!! Fish Cutting Skills @SLfoodsacademy
มุมมอง 8713 หลายเดือนก่อน
AMAZING !!! Fish Cutting Skills @SLfoodsacademy
එක ඔරුවෙන් ඉස්සො කිලෝ 50ක්| අවුරුදු 520ක් පැරණි රුවල් ඔරු රස්සාව| Prawns Hunting⁠@SLfoodsacademy
มุมมอง 2.9K4 หลายเดือนก่อน
එක ඔරුවෙන් ඉස්සො කිලෝ 50ක්| අවුරුදු 520ක් පැරණි රුවල් ඔරු රස්සාව| Prawns Hunting⁠@SLfoodsacademy
Never Seen! Live 50Kg Big Yellowfin Tuna Fish Cutting In Srilanaka |Excellent Fish Cutting Skills
มุมมอง 6474 หลายเดือนก่อน
Never Seen! Live 50Kg Big Yellowfin Tuna Fish Cutting In Srilanaka |Excellent Fish Cutting Skills
කිලෝ එකක් 200ට යන ලෙල්ලමේ බෝංචි සාලයො|මේ ගානට දවසේ මාළු අම්මෝ|Fresh Fish Market⁠@SLfoodsacademy
มุมมอง 61K4 หลายเดือนก่อน
කිලෝ එකක් 200ට යන ලෙල්ලමේ බෝංචි සාලයො|මේ ගානට දවසේ මාළු අම්මෝ|Fresh Fish Market⁠@SLfoodsacademy
WOW AMAZING !!! BIG THORA FISH CUTTING@SLfoodsacademy
มุมมอง 13K4 หลายเดือนก่อน
WOW AMAZING !!! BIG THORA FISH CUTTING@SLfoodsacademy
කිඹුල් විමානේ ඉස්සන් දඩයම| කිඹුල ගියේ දැල ඉරාගෙන|Let's Go Shrimp Hunting @SLfoodsacademy
มุมมอง 110K5 หลายเดือนก่อน
කිඹුල් විමානේ ඉස්සන් දඩයම| කිඹුල ගියේ දැල ඉරාගෙන|Let's Go Shrimp Hunting @SLfoodsacademy
NEVER SEEN !!! Best Fishing LifelBest Peoples Hard Life At Sea@SLfoodsacademy
มุมมอง 3.7K6 หลายเดือนก่อน
NEVER SEEN !!! Best Fishing LifelBest Peoples Hard Life At Sea@SLfoodsacademy
කිලෝ දෙකක් 500 යි| ලංකාවේ ගනන් අඩුම මීගමුවේ අලුත් මාළු| FRESH FISH MARKET |$ BEST PRICE | LOW PRICE
มุมมอง 54K7 หลายเดือนก่อน
කිලෝ දෙකක් 500 යි| ලංකාවේ ගනන් අඩුම මීගමුවේ අලුත් මාළු| FRESH FISH MARKET |$ BEST PRICE | LOW PRICE
Wow !!! Beautiful Fishing Life Of Village Peoples | Amazing Fishing Skills | How To Fishing Properly
มุมมอง 5K7 หลายเดือนก่อน
Wow !!! Beautiful Fishing Life Of Village Peoples | Amazing Fishing Skills | How To Fishing Properly
Wow!! Village Fishing Life | Boys Reel In Big Fishing At The Lake​⁠ @SLfoodsacademy
มุมมอง 1.4K7 หลายเดือนก่อน
Wow!! Village Fishing Life | Boys Reel In Big Fishing At The Lake​⁠ @SLfoodsacademy
Wow!! Village Man Catching Fish In The Lake Using Cast Nets|@SLfoodsacademy|Amazing Fishing Skills
มุมมอง 3.2K7 หลายเดือนก่อน
Wow!! Village Man Catching Fish In The Lake Using Cast Nets|@SLfoodsacademy|Amazing Fishing Skills
Let's Fishing In Rain| Village Fishing Skills Bathalagoda Lake In Srilanaka@SLfoodsacademy
มุมมอง 17K8 หลายเดือนก่อน
Let's Fishing In Rain| Village Fishing Skills Bathalagoda Lake In Srilanaka@SLfoodsacademy
Never Seen!! How The Village People Catch Fish In The Lake |Village Fishing Skills|@SLfoodsacademy
มุมมอง 17K8 หลายเดือนก่อน
Never Seen!! How The Village People Catch Fish In The Lake |Village Fishing Skills|@SLfoodsacademy
Unbelievable!! Catching 1800Kg Of Fish Using Seine Net| A Once-In-A-Lifetime View
มุมมอง 27K9 หลายเดือนก่อน
Unbelievable!! Catching 1800Kg Of Fish Using Seine Net| A Once-In-A-Lifetime View
දවස් 45ක් මුහුදෙ ගිහින් ගේන මෝරු| ලක්ෂ විස්සක් වියදම|Shark Hunting In Negombo Fish Market
มุมมอง 35K10 หลายเดือนก่อน
දවස් 45ක් මුහුදෙ ගිහින් ගේන මෝරු| ලක්ෂ විස්සක් වියදම|Shark Hunting In Negombo Fish Market
ලංකාවෙ ගැඹුරුම වැවේ මාළු අල්ලන ගිරිතලේ ධීවරයෝ| People Fishing In The Deepest Lake | Giritale Lake
มุมมอง 119K10 หลายเดือนก่อน
ලංකාවෙ ගැඹුරුම වැවේ මාළු අල්ලන ගිරිතලේ ධීවරයෝ| People Fishing In The Deepest Lake | Giritale Lake
පන පිටින් කවරෙට දාන්න මහත්තයො| කදු පිටින් මඩු |Amazing Biggest Fish Market In Srilanaka|Big Seafoods
มุมมอง 21K10 หลายเดือนก่อน
පන පිටින් කවරෙට දාන්න මහත්තයො| කදු පිටින් මඩු |Amazing Biggest Fish Market In Srilanaka|Big Seafoods
පන පිටින් මාළු ගන්න උදේම මීගමු වෙරළට| මීගමු වෙරළේ අලුත් මාළු |Fresh Fish Market In Negombo Beach
มุมมอง 16K11 หลายเดือนก่อน
පන පිටින් මාළු ගන්න උදේම මීගමු වෙරළට| මීගමු වෙරළේ අලුත් මාළු |Fresh Fish Market In Negombo Beach
මේ ඔක්කොම 800ට |මීගමුව ලෙල්ලමේ ලාබෙට යන මාළු වෙන්දේසිය| Fish Auction In Negombo Fish Market
มุมมอง 32K11 หลายเดือนก่อน
මේ ඔක්කොම 800ට |මීගමුව ලෙල්ලමේ ලාබෙට යන මාළු වෙන්දේසිය| Fish Auction In Negombo Fish Market
බාපු ගමන් ගාන කියන ගාල්ලේ බෝට්ටු මාළු |ගාල්ලේ ධීවර වරායේ බෝට්ටු මාළු|Galle Fishery Harbour
มุมมอง 34K11 หลายเดือนก่อน
බාපු ගමන් ගාන කියන ගාල්ලේ බෝට්ටු මාළු |ගාල්ලේ ධීවර වරායේ බෝට්ටු මාළු|Galle Fishery Harbour

ความคิดเห็น

  • @premrathne5468
    @premrathne5468 5 ชั่วโมงที่ผ่านมา

    th-cam.com/video/CJm2HrNbp2E/w-d-xo.htmlsi=AgaLJGxT4Dgxd-Ms

  • @premrathne5468
    @premrathne5468 5 ชั่วโมงที่ผ่านมา

    th-cam.com/video/CJm2HrNbp2E/w-d-xo.htmlsi=AgaLJGxT4Dgxd-Ms

  • @FunnyCanoe-km5do
    @FunnyCanoe-km5do วันที่ผ่านมา

    Not good..this is cutting style

  • @tharindusantha9991
    @tharindusantha9991 2 วันที่ผ่านมา

    😊

  • @anjanasehan9764
    @anjanasehan9764 2 วันที่ผ่านมา

    මේ කවදා ගහපු video එකක්ද

    • @SLfoodsacademy
      @SLfoodsacademy 2 วันที่ผ่านมา

      දැන් සතියක් වගේ ♥️

  • @torimbong897
    @torimbong897 2 วันที่ผ่านมา

    Where is "amazing"???

  • @Emoções7
    @Emoções7 3 วันที่ผ่านมา

    Aqui é do Brasil

    • @SLfoodsacademy
      @SLfoodsacademy 3 วันที่ผ่านมา

      No.from srilanaka ♥️🙏

  • @Emoções7
    @Emoções7 3 วันที่ผ่านมา

    Qual nome desse país e cidade?

    • @SLfoodsacademy
      @SLfoodsacademy 3 วันที่ผ่านมา

      Negombo Srilanaka ♥️

    • @Emoções7
      @Emoções7 3 วันที่ผ่านมา

      😍

  • @HalmanAdu
    @HalmanAdu 4 วันที่ผ่านมา

    Luar biasa skillnya..

  • @nizarairfan1367
    @nizarairfan1367 4 วันที่ผ่านมา

    Pissek

  • @Travelstoriesbyhari
    @Travelstoriesbyhari 5 วันที่ผ่านมา

    This not amazing

  • @KARTHIKff420
    @KARTHIKff420 5 วันที่ผ่านมา

    Aquaman ❤

  • @Nirmalaweerakkodi
    @Nirmalaweerakkodi 6 วันที่ผ่านมา

    මාලු දිහා බලන්නේ ගන්න හෝ නොගන්න මාලු මාකට් එකට එන්නේ මාලු කා රය ව ගෙදර ගෙනියන්න නෙමෙයි.කන්න අසයි බල බල යනවලු එකෙක් කියනවා එ් අස්සෙන්.කන්න අාස උනාට අතේ තියෙන මුදලට ගැලපෙන මාලු නේ හොයන්නේ.බලන්න එපා නම් අල් මාරියෙ දාගන්න.ප්‍රසිද්ද ඉස්තානයක දාපු වම කවුරුත් බලනවා.ඔතනට එන හැමෝම නැව් ගනන් සල්ලි ගේන්න නැ.දුප්පතා එම තමයි කෙලින් නේ හැමෝම😢😢😢

    • @SLfoodsacademy
      @SLfoodsacademy 6 วันที่ผ่านมา

      අදහස හොදයි යාලුවා ආදරෙයි ♥️

  • @MadushikaMadu-e3l
    @MadushikaMadu-e3l 6 วันที่ผ่านมา

    මෙ දවස් වල ඉස්සො මිල කොහොමද කියලා දන්න කෙනක් කියන්නකො

    • @SLfoodsacademy
      @SLfoodsacademy 6 วันที่ผ่านมา

      එක එක ගනන් වලට තියෙනවා ♥️

  • @basanje8737
    @basanje8737 7 วันที่ผ่านมา

    මාළු වීකුණනන කාන්තාවෝ සැර පරැෂයි කිව්වට රාජ්‍ය ආයතනවල කාන්තාවන්ට වඩා සුහද ශීලියි , අවංකයි , කස්ටමරට ලෙන්ගතුයි වගේ , මිලට වඩා රැපියල් 50 , 100 වැඩිපුර දිල ගත්තත් ජීවිතයේ කරගන්න පිනක් දානයක් දෙනවට වඩා පිනක් ,

    • @SLfoodsacademy
      @SLfoodsacademy 7 วันที่ผ่านมา

      ඔව් ඔබ හරි යාලුවා ♥️🙏

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fd 7 วันที่ผ่านมา

    150 1kg

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fd 7 วันที่ผ่านมา

    Tora kiyada

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fd 7 วันที่ผ่านมา

    Maluwata nadiya kukula labai

  • @priyamalifernando8208
    @priyamalifernando8208 7 วันที่ผ่านมา

    Mewage borushobana plz maluwela ganna ahanna

    • @SLfoodsacademy
      @SLfoodsacademy 7 วันที่ผ่านมา

      බොහොම ස්තූතී ♥️

  • @priyamalifernando8208
    @priyamalifernando8208 7 วันที่ผ่านมา

    Nikan yanna wediyata yannaepa malumilaahaladanna

    • @SLfoodsacademy
      @SLfoodsacademy 7 วันที่ผ่านมา

      හරි යාලුවා ♥️

  • @premrathne5468
    @premrathne5468 8 วันที่ผ่านมา

    ගොරකා ලංකාවේ හැමතැනම.ගස් යට කුණුවෙලා යනවා. පොඩි උත්සාහයක් දරල ගොරකා ටිකක් හොයාගෙන දාන්නකෝ ජාඩි හට්ටි ටිකක්. හොඳ වෙළදපොලක් තියෙනවා. අනික ඒක ලස්සනට බක්කියක තියාගන්න.ඔයාලත් ලස්සනට ඇදල පැලැදිලා හිනාවක් එහෙම දාලා ඉන්න. අපේ අය දිරි ගැන්වීම් කරනවා අඩුයි.

    • @SLfoodsacademy
      @SLfoodsacademy 8 วันที่ผ่านมา

      ගොඩක් වටින අදහස් පෙලක් බොහොම ස්තූතී ♥️

    • @premrathne5468
      @premrathne5468 8 วันที่ผ่านมา

      @SLfoodsacademy අවුරුදු 35 අවුරුද්දකට එක ගානේ නිෂ්පාදන 35 ක් ගේන්න තිබුණි.තායිලන්තය, චීනය වැනි නැගෙනහිර ආසියානු රටවල් ගැන ටිකක් අධ්‍යයනය කළා නම්. ස්මෝක්ඩ් ෆිෂ්, ෆිෂ් පේස්ට්,ෆිෂ් සෝස්,ඉස්සෝ පේස්ට්, ස්ටීම්ඩ් ෆිෂ් වගේ සැකසූ නිෂ්පාදන.එතකොට මාළු කිලෝ දෙකක් තුනක් තියන් මුළු දවසම ඔතන ඉන්න ඕනේ නැහැ. වහල උස ගොඩනැගිල්ලක් ඕනේ.රස්නේ නිසා. කුටි හදලා ඒවා නම්බර්ස් කරල ඔතන වෙළෙඳාම කරන අය ලියාපදිංචි කර, සෞඛ්‍ය පුහුණුවක් දීල , ක්‍රමවත් කිරීමට උත්සාහ කිරීම වැදගත්. වෙළෙඳපොළ ආශ්‍රිත වාහන නැවතුම් පොළක්.විවේකාගාරයක්. මාළු අපද්‍රව්‍ය භාවිතා කර දියර පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක්.සම්පුර්ණ කලාපය හරිත කලාපයක් ලෙස පවත්වාගෙන යාම ද වැදගත්.

  • @suvidubuddila4243
    @suvidubuddila4243 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @samanmudannayaka9604
    @samanmudannayaka9604 8 วันที่ผ่านมา

    බලපු අනිත් තැන් වලට වඩා පිරිසිදුව මාළු අහුරලා තියෙනවා මෙතන. අනිත් තැන්වල මාළු බිම දාල තියෙන්නේ

    • @SLfoodsacademy
      @SLfoodsacademy 8 วันที่ผ่านมา

      ඔව් සහෝදරයා ♥️

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 วันที่ผ่านมา

    🎉🎉🎉😊❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 วันที่ผ่านมา

    Nice video😊😊❤

    • @SLfoodsacademy
      @SLfoodsacademy 8 วันที่ผ่านมา

      Thanks brother ♥️

  • @benedictamarathasan5353
    @benedictamarathasan5353 8 วันที่ผ่านมา

    I Like seafood Negombo Fish Market Very nice

    • @SLfoodsacademy
      @SLfoodsacademy 8 วันที่ผ่านมา

      Thanks brother ♥️

  • @MenakaRanganath
    @MenakaRanganath 9 วันที่ผ่านมา

    සුපිරම ❤

    • @SLfoodsacademy
      @SLfoodsacademy 9 วันที่ผ่านมา

      ආදරෙයි ♥️

  • @matildaranjani3946
    @matildaranjani3946 10 วันที่ผ่านมา

    උදේ kiyata da මාළු ගන්න යන්න ඕනෑ .

    • @SLfoodsacademy
      @SLfoodsacademy 9 วันที่ผ่านมา

      උදේ 8ට වගේ පටන්ගන්නවා ♥️

  • @nishansaman9389
    @nishansaman9389 10 วันที่ผ่านมา

    Fresh ake uparima Fresh 😊

    • @SLfoodsacademy
      @SLfoodsacademy 10 วันที่ผ่านมา

      Thanks brother ♥️

  • @damayanthirathnayaka-hy4mp
    @damayanthirathnayaka-hy4mp 10 วันที่ผ่านมา

    මේ කොහෙද

    • @SLfoodsacademy
      @SLfoodsacademy 10 วันที่ผ่านมา

      මේගමුවේ ♥️

    • @hanshinipiyumi7690
      @hanshinipiyumi7690 9 วันที่ผ่านมา

      Keeya wnkm wge tynwda...

    • @SLfoodsacademy
      @SLfoodsacademy 9 วันที่ผ่านมา

      @ hawas wenakan thiyenwa.udema giyoth hodai

  • @MadeeshaVitharana
    @MadeeshaVitharana 10 วันที่ผ่านมา

    අද මරැ ඔයි ඔය තියන්නේ❤❤❤🎉

  • @AntonPerera-w5l
    @AntonPerera-w5l 10 วันที่ผ่านมา

  • @mohamedsalman9563
    @mohamedsalman9563 11 วันที่ผ่านมา

    Ko ara kasimedu selvam india kalea

  • @ahmadmohamadi8316
    @ahmadmohamadi8316 12 วันที่ผ่านมา

    😢😢

  • @SisiraKumara-w9d
    @SisiraKumara-w9d 13 วันที่ผ่านมา

    හලාවත තමයි ලංකාවෙ වැඩිම මාලු මිල හලාවත උන් කන්න දීල හදන මාලු අල්ලන්නෙ 😂

  • @janakafashion4594
    @janakafashion4594 13 วันที่ผ่านมา

    Malli contact no eka danna puluwanda malu whole sale ganna mila dana ganna widihak hadaganna

    • @janakafashion4594
      @janakafashion4594 13 วันที่ผ่านมา

      Oyage no eka danna

    • @SLfoodsacademy
      @SLfoodsacademy 12 วันที่ผ่านมา

      Oyage number ekak dala thiyanna brother mn sambanda karannam ♥️ oya koheda

    • @janakafashion4594
      @janakafashion4594 11 วันที่ผ่านมา

      mata toga ganna wage welendo 4-5 kage wage no dannako puwannam. Mama balangoda poddak durai. Danata paliyagoda ganne

  • @Bulentoguz2085
    @Bulentoguz2085 13 วันที่ผ่านมา

    Balık bulamazsa adamı bile doğrayabilir😂

  • @inokashiwanthi5301
    @inokashiwanthi5301 13 วันที่ผ่านมา

    Apith migamuwe thamai habai walle malu me dawasvala patta ganan

    • @SLfoodsacademy
      @SLfoodsacademy 13 วันที่ผ่านมา

      Ow yaluwa tikak ganan ♥️

  • @premrathne5468
    @premrathne5468 13 วันที่ผ่านมา

    අයි අයියෝ! ඔයාල සංචාරක නගරයක නේද ඉන්නේ.ඇයි පියවරක් දෙයක් තාම ඉදිරියෙන් නැත්තේ? හදාගන්නකෝ ලස්සන බක්කි කරත්ත ටිකක්. ටේබල් එකට සෙට් කරන්න දැලක්.මැස්සෝ වහන එක නතර කරන්න. එන හැම පාරිභෝගිකයන්ටම මාළු අතපත ගාන්න දෙන්න එපා. විකුණන ඔබ අත්ආවරණ පළදින්න. විදුලි සැපයුම ඇත්නම් අධිශීතකරණ භාවිතා කරන්න. වෙළඳසැල් පිළිවෙලකට , පේලියට , ලස්සනට , පිරිසිදු ව තියන්න. එසේම පාරිභෝගික ජනතාවට ග්‍රිල් මාළු පෙත්තක් ඔය ස්ථානයේදීම රස බලන්න පිරිසිදු ගිමන් හලක් සහ අනෙකුත් සෞඛ්‍ය විද්‍යාත්මක සේවාත් සපයන පොයින්ට් එකක් කරගන්න.

    • @SLfoodsacademy
      @SLfoodsacademy 13 วันที่ผ่านมา

      වැදගත් අදහසක්.ඔබ කියන දේ හරි.වීඩියෝ දාන මගේ බලාපොරොත්තුවත් ඒකයි ♥️ඔබට බෙහෙවින් ස්තූතී 🙏

  • @Manoj-u3h5n
    @Manoj-u3h5n 14 วันที่ผ่านมา

    sunday lellama wahala da

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 14 วันที่ผ่านมา

    මේ ලෙල්ලමේ ඉන්නවද නිර්මලා කියල කෙනෙක්.ඒවගේ කටහඬක් ඇහුන.වසර 35 කින් විතර දැක්කෙ නෑ.

    • @SLfoodsacademy
      @SLfoodsacademy 14 วันที่ผ่านมา

      හෙට වීඩියෝ එකක් දානවා.ඒකෙ බලන්න ♥️

  • @LakmalPerera-uk1kx
    @LakmalPerera-uk1kx 14 วันที่ผ่านมา

    සතියෙන් සතිය දාන්න ගොඩක් හොදයි

    • @SLfoodsacademy
      @SLfoodsacademy 14 วันที่ผ่านมา

      හරි යාලුවා ♥️

  • @tddilinikarunarathne
    @tddilinikarunarathne 15 วันที่ผ่านมา

    උදේට ද යන්න හොදම??

    • @SLfoodsacademy
      @SLfoodsacademy 15 วันที่ผ่านมา

      ඔව් යාලුවා ♥️

  • @chamaraperera4739
    @chamaraperera4739 15 วันที่ผ่านมา

    මේ තැනට යන හැටි කියන්න පුලුවන්ද?

    • @SLfoodsacademy
      @SLfoodsacademy 15 วันที่ผ่านมา

      මීගමුවට ගිහින් වැල්ලෙ මාළු මාකට් එක කොහෙද අහන්න ♥️

  • @peshalapela8136
    @peshalapela8136 16 วันที่ผ่านมา

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @rohithasenevirathna2359
    @rohithasenevirathna2359 16 วันที่ผ่านมา

    ❤❤❤❤🎉

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 16 วันที่ผ่านมา

    යලුවා විඩියෝ එකේ මලූ පෙන්නද්දී zoom කරන්න තව ටිකක්

    • @SLfoodsacademy
      @SLfoodsacademy 16 วันที่ผ่านมา

      ♥️හරි යාලුවා

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 16 วันที่ผ่านมา

    දකුන පැත්තේ සුපිරි මාදැල් ගල්ලේ මලූ ලැලී වල මලු කපන විඩියෝ පාරවල් දන්න යලුවා❤

    • @SLfoodsacademy
      @SLfoodsacademy 16 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 16 วันที่ผ่านมา

    අපි ඉතාලියේ ඉදන් බලන්නේ යලුවා ❤

    • @SLfoodsacademy
      @SLfoodsacademy 16 วันที่ผ่านมา

      ආදරෙයි ♥️

  • @damithjayanga281
    @damithjayanga281 17 วันที่ผ่านมา

    ඔන්න මමත් ලයික් එකක් දැන්මා මචන් ජය❤😊

    • @SLfoodsacademy
      @SLfoodsacademy 17 วันที่ผ่านมา

      බොහොම ස්තූතී යාලුවා ♥️