Magen Senehe Labapu - Nilan HettiArachchi Lyrical Video | Sinhala New Songs | Sinhala Sindu 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Magen Senehe Labapu - Nilan HettiArachchi
    Dial Now...
    For Download "Magen Senehe Labapu" song as your RingIn Tone..
    ☎Mobitel - 74734763
    ☎Dialog - 87594149
    ☎Etisalat - *3546982589
    ☎Hutch - 369261113
    ☎Airtel - 8880077306
    Artist | Nilan HettiArachchi
    Music | Dileepa Thamel
    Lyrics | Sathsara Kasun Pathirana
    Listen & enjoy all the most popular songs of your favorite singer Nilan HettiArachchi exclusively on Siyasto Creations. Don't forget to tell us your favourite song !!!
    2020 Sinhala New Songs

ความคิดเห็น • 631

  • @ameeshavlogsofficial7255
    @ameeshavlogsofficial7255 2 ปีที่แล้ว +160

    මගෙන් සෙනෙහෙ ලබපු
    මතකේ මතක නැතිලු
    ඉතින් කාලයයි දැන්
    ඔබගෙන් නික්ම යන්න
    මිය යන තුරු
    රැක ගෙන ඉමි
    ඔබගේ සෙනේ කාටත් නොදී
    අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ මෙ හිතටනම් දුක බර වැඩි...//
    පැරදි යන්න දීලා මගදී හැරුනේ ඔබගේ
    මෙතුවක් දුරක් ඇවිදින් රැවටු ඔයා
    අහිතක් නැතේ තවමත් තුන් හිතේ
    සුබ වෙන්න ඔබේ ලොවට පතනෙමි සදා
    අපේ මතක අතරේ...//
    සමුදි යන්න මත්තෙන් හිනැහී බලනු ආයේ හිතවත්කමත් ඔබේ මට වටිනවා අහිතක් නැතේ තවම තුන් හිතේ සුබ වෙන්න ඔබේ ලොවට පතනෙමි සදා මගෙන් සෙනෙහෙ ලබපු...//

  • @aneslygnanathilaka4123
    @aneslygnanathilaka4123 2 ปีที่แล้ว +59

    ලස්සනයි අයියෙ සිoදුව.....හැබැයි මේ සිoදුවට හිතට එන දුක තෙගුණ වෙනවා ...ඒ දුක කවදාවත් වචනවලින් කියන්න බෑ ...ඒ දුක විදපු අයට විතරයි මේ දුක තේරෙන්නෙ .....😞😞

  • @nishi4407
    @nishi4407 3 ปีที่แล้ว +124

    මේ හිතට නම් දුක බර වැඩී 💔
    2021 anyone? 👍

    • @amalchamar4527
      @amalchamar4527 ปีที่แล้ว +1

      Un

    • @amalchamar4527
      @amalchamar4527 ปีที่แล้ว +1

      Umm a

    • @VinodMadusank-ol3ix
      @VinodMadusank-ol3ix 11 หลายเดือนก่อน +1

      ගොඩක් බර වැඩි දුක කියන එක නිම කර්න්න.බැ 💔😥 අපිට දව්සක් එන්නෙ.නැද්ද හරියන් 😥😥

  • @indulakmali9619
    @indulakmali9619 2 ปีที่แล้ว +12

    ජීවතේ ලස්සනටම ගෙවිලා ගියපු ඒ අතීතෙට හිත දුවනවා. මේක අහන වාරයක් ගානෙම.🥺

  • @nimsaranimnadi4869
    @nimsaranimnadi4869 2 ปีที่แล้ว +29

    සමුදී යන්න මත්තෙන් හිනැහී බලනු ආයේ......😔😔
    හිතවත් කමත් ඔබේ මට වටිනවා....😭😭😭

  • @ishusewmi9876
    @ishusewmi9876 3 ปีที่แล้ว +83

    මිය යන තුරු...
    රැකගෙන ඉමි...
    ඔබගේ සෙනේ...
    කාටත් නොදී...😔

  • @pawantharuka9788
    @pawantharuka9788 2 ปีที่แล้ว +11

    මේ වගේ සින්දු ගහන්න එපා බන් අයියෙ.හිතට එන දුක වචන වලට හරවන්න බෑ.

  • @Kithmini07
    @Kithmini07 2 ปีที่แล้ว +29

    අපේ මතක අතරේ...තාමත් රැදෙමි නිතරේ...මේ හිතට නම් දුක බර වැඩී...🥺🥺🥺❤️

  • @tharushinisansala3168
    @tharushinisansala3168 ปีที่แล้ว +15

    🥺💞අපේ මතක අතරේ💞🥺
    තාමත් රැදෙමි නිතරේ
    මේ හිතටනම්
    🥺💞දුක බර වැඩී...💞🥺

  • @kaveewarnasuriya8540
    @kaveewarnasuriya8540 3 ปีที่แล้ว +23

    අපේ මතක අතරේ
    තාමත් රැදෙමි නිතරේ
    මේ හිතටනම්
    දුක බර වැඩියි...
    😔😔😔😔😔

  • @poojanishani7498
    @poojanishani7498 ปีที่แล้ว +27

    මිය යන තුරු රැකගෙන ඉමි......💔🖇️📌️ ඔබගෙ සෙනෙ කටත් නොදි......💔🔒 අපෙ මතක අතරෙ....💔🗝️ තමත් රැදෙමි නිතරෙ....💔 🔐 මේ හිතට නම් දුක බර වැඩි.....💔🥺 // නැවති යන්න දිලා......💔🙂 මගදි හැරුනෙ ඔබනෙ.....💔😒✌️ මෙතුවක් දුරක් ඇවිදින් රැවටු ඔයා.....💔🌼💕 අහිතක් නැතේ තවම තුන් හිතේ...... 💔🥰🥺 සුභ වෙන්න ඔබෙ ලොවට පතනෙමි මේමා......🎧❤️

  • @upekshadilrukshi9032
    @upekshadilrukshi9032 3 ปีที่แล้ว +25

    හැමදාම අහන ලස්සනම song එකක්....❤💎

    • @pawantharuka9788
      @pawantharuka9788 2 ปีที่แล้ว

      අවුරුදු 4ක් තිස්සෙ ඉදන් පිස්සෙක් වගේ අහන්නෙ බන්

  • @amadiprasangika6842
    @amadiprasangika6842 3 ปีที่แล้ว +73

    සුබ වෙන්න ඔබෙ ලොවට පතනෙමි මෙමා 🙏💔

    • @heshanilakmini7519
      @heshanilakmini7519 2 ปีที่แล้ว +3

      මේ හිතට නම් දුක බරවැඩී..........🤞😔

  • @rajjar4204
    @rajjar4204 2 ปีที่แล้ว +43

    මියයන තුරු රැක ගෙන ඉමී
    ඔබගේ සෙනේ කාටත් නොදී........❤️❤️❤️
    අපේ මතක අතරේ
    තාමත් රැදේමි නිතරේ
    මේ හිතට නම් දුක බර වැඩි....😭😭😭😭

  • @nethminawodya4150
    @nethminawodya4150 2 ปีที่แล้ว +28

    අපේ මතක අතරේ✨❤️....තාමත් රැදෙමී නිතරේ...😊✌️

  • @thanujadamayanthi5110
    @thanujadamayanthi5110 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන සින්දුවක් මට හරියට දුක හිතුනා❤️❤️❤️❤️😍

  • @mayuriu.k3566
    @mayuriu.k3566 4 ปีที่แล้ว +34

    මිය යන තුරු රැක ගෙන ඉම්. Beautiful song. God luck

  • @MihiraniPranandu
    @MihiraniPranandu 6 หลายเดือนก่อน +45

    Ko 2024 අහන aya ❤

  • @PasinduMadusanka-qe2fh
    @PasinduMadusanka-qe2fh หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන සි‍ංදුවක් අහන්න අහන්න ආස හිතෙනවා❤❤

  • @anupamaindunil2870
    @anupamaindunil2870 3 ปีที่แล้ว +24

    2021 ahana set eka koooo

  • @ravindudilshan8502
    @ravindudilshan8502 ปีที่แล้ว +5

    අහිතක් නැතේ තුන් හිතේ... සුබ වෙන්න ඔබෙ ලොවට පතනෙමි මෙමා...💔💔😔

  • @randimanishadi5119
    @randimanishadi5119 3 ปีที่แล้ว +15

    අපේ මතක අතරේ..
    තාමත් රැදෙමි නිතරේ..
    මේ හිතට නම් දුක බර වැඩී..
    😥😥😥😥😥😥😥😥😥
    සමුදී යන්න මත්තෙන්..
    හිනෑහී බලනු ආයේ..
    හිතවත් කමත් ඔබේ මට වටිනවා..
    අහිතක් නැතේ තවම..
    තුන් හිතේ..
    සුබ වෙන්න ඔබෙ ලොවට පතනෙමි මෙමා...
    🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

    • @ireshasudarshani7627
      @ireshasudarshani7627 2 ปีที่แล้ว

      අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ මෙි හිතට නමි දක බර වැඩි

    • @ireshasudarshani7627
      @ireshasudarshani7627 2 ปีที่แล้ว

      සමුදි යන්න මත්තෙන් හිනෑහී බලනු ආයේ හිතවත් කමත් ඔබෙි මට වටිනවා

  • @kavishkachathuranga6662
    @kavishkachathuranga6662 3 ปีที่แล้ว +19

    Magen senehe labapu❤️
    Beautiful song😍

  • @wasanthathilaka4660
    @wasanthathilaka4660 2 ปีที่แล้ว +15

    මගෙන් සෙනෙහෙ ලබපු මතකෙ මතක නැතිලු කමක් නැ මට එයාව අයිති නැතත් එයා සතුටින් ඉන්නවා නෙ බලෙන් කාවත් ලග තියා ගන්න බැහැ නෙ අහිතක් නැතෙ තවම තුන් හිතෙ සුහ වෙන්න ඔබෙ ලොවට පතනෙමි මෙමා

  • @sldhcreation8583
    @sldhcreation8583 4 ปีที่แล้ว +78

    මතකයන් ගොඩක් දුන්න කෙනාව අමතක කරන්න බෑ.😢😢😢😢😢😢😢😢

  • @ishanisathsarani4804
    @ishanisathsarani4804 ปีที่แล้ว +32

    මේ සිංදුව 2023 අහන අය කො බලමු 🙂❤️🥺 අපෙ මතක අතරෙ 🙂😔🥺

    • @Dope_Shen
      @Dope_Shen 11 หลายเดือนก่อน +2

      2019 ඇහුවට පස්සෙ අද ඇහුවෙ ඒ කාලෙ නම් පිස්සුවක් තිබ්බ නිසා ඇහුවා 😸

    • @Civetekbaj35
      @Civetekbaj35 10 หลายเดือนก่อน +1

      2023.11.18 just now.

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 5 หลายเดือนก่อน +1

    මගෙන් සෙනෙහේ ලබපු සෙනේ මතක මතක නැතිලූ.
    ඒවගේ කතාවක් හතුරෙක්ටවත් අහන්න
    වෙන්න එපා.

  • @sheelahettiarachchi5186
    @sheelahettiarachchi5186 ปีที่แล้ว +8

    පට්ට ලස්සනයි සිංදුව ❤❤

  • @vimansaherath345
    @vimansaherath345 2 ปีที่แล้ว +7

    මේ හිතට නම් දුක බර බැඩි 😔💔

  • @ruuproduction5255
    @ruuproduction5255 ปีที่แล้ว +1

    අපේ මතක අතරේ තවමත් රැදෙමි නිතරේ...
    මේ හිතට නම් දුක බර වැඩියි.......
    එහෙම වේදනාවක් ලබල නැතත් දුක හිතෙන වචන... 😭❤️

  • @umeshtharuka4173
    @umeshtharuka4173 4 ปีที่แล้ว +28

    Patta 2020 ahana un set eka me konen

    • @madushanibandara4012
      @madushanibandara4012 3 ปีที่แล้ว

      💘💘💘💘💘💘💘💘💘💘💘💟💟💟💟💟💟💟💟💟💟💟🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💝💝💝💝💝💝💝💝💝💝💝💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💗💗💗💗💗💗💗💗💗💗💗🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💖💖💖💖💖💖💖💖💖💖💖💓💓💓💓💓💓💓💓💓💓💓💕💕💕💕💕💕💕💕💕💕💕💚💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💛💛💛💛💛💛💛💛💛💛💛🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💔💔💔💔💔💔💔💔💔💔💔❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💞💞💞💞💞

  • @nathalicathumekala7293
    @nathalicathumekala7293 3 ปีที่แล้ว +12

    අපේ මතක අතරේ
    තාමත් රැඳෙමි නිතරේ
    මේ හිතට නම්
    දුක බර වැඩී

  • @sayurasamuditha1273
    @sayurasamuditha1273 2 ปีที่แล้ว +6

    ආසම තවත් ගායෙකයෙක්😁

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +4

    අහද්දි පරන මතක ඇවිස්සෙන සින්දුවක් 😣 .මේක අහද්දි දැනෙන feeling එක නිසා එයාට කෝල් කරන්නමයි හිතෙන්නෙ .ඒත් හිතෙන හිතෙන වෙලාවට එහෙම කරන්න මට දැන් අයිතියක් නෑ 😑

  • @dilshani4002
    @dilshani4002 2 ปีที่แล้ว +7

    🥺 සමුදී යන්න මත්තෙන් .......හිනැහී බලනු ආයේ......හිතවත් කමත් ඔබේ මට වටීනවා.......🥺 🔪❤️💔

  • @ashennethmal9243
    @ashennethmal9243 2 ปีที่แล้ว +11

    ලස්සනයි අයියේ සින්දුව ❤️😘

  • @PasinduMadusanka-qe2fh
    @PasinduMadusanka-qe2fh หลายเดือนก่อน

    නිලාන් හෙට්ට් ආරච්ච් අයියාගේ ඔක්කෝම සිංදු ලස්සනම ලස්සනයි🖤❤️💘💘

  • @chamodyakasuni9473
    @chamodyakasuni9473 ปีที่แล้ว +2

    සුපිරි සින්දුවක් අයියා. ගොඩක් ලස්සනයි නිලන් අයියා ❤️

  • @nethuniamarasooriya6087
    @nethuniamarasooriya6087 3 ปีที่แล้ว +27

    මගෙන් සෙනෙහෙ ලබපූ...❤👑ලස්සනයී👌❤️❤️❤️good luck 👍

  • @block9092
    @block9092 3 ปีที่แล้ว +6

    සමුදි යන්න මත්තේන් හිනැහි බලනු ආයෙ 😔😔💔

  • @chenubbh9870
    @chenubbh9870 2 ปีที่แล้ว +5

    අහිතක් නැතේ තවම තුන් හිතේ..🥺😔😔

  • @chathuninimsarani2619
    @chathuninimsarani2619 2 ปีที่แล้ว +2

    Lasanaii aiye man hama dama ahana sinduwakk adareii ♥️♥️♥️♥️♥️😊😊😘😘😍😍😍

  • @rajjar4204
    @rajjar4204 2 ปีที่แล้ว +2

    Lassana sinduwak aiye.kochchara ahuwath epa wenne nh.😍😍😍😍😍

  • @SunethDulsara-gq3el
    @SunethDulsara-gq3el 10 หลายเดือนก่อน +2

    නිලාන් අයියෙ ලස්සනයි❤

  • @amayaamaya3158
    @amayaamaya3158 3 ปีที่แล้ว +6

    Me hithtanm duka brawedi....😢😢😢😢therumgththnm mehem wenne ne eth ...amthk nowena premaya meka..❤️❤️❤️❤️😟😟

  • @himashinethmini7452
    @himashinethmini7452 ปีที่แล้ว +5

    සුබ වෙන්න ඔබෙ ලොවට පතනෙමි මෙමා 😢❤🙏

  • @hirushachandimal8240
    @hirushachandimal8240 3 ปีที่แล้ว +7

    Aiyoo comment 53ida thiyenne.wadak na ne.mamath commenet ekak dannam ehenam 54wennama.nilan aiye api oyage songs walata godak asai...💞💞💞💕💕💕💖💖👏👏👏👏👌👌

  • @hashinihashini8230
    @hashinihashini8230 3 ปีที่แล้ว +33

    කවදාවත් මේ හිතට පලවෙනියට දැනුනු කෙනාව අමතක කරන්න බෑ හැබැයි මට එයාව අමතක කරන්න පුලුවන් උනේ මට මගේ ජීවිතේ ඇත්තටම ආදරේ කරන කෙනා හම්බුන නිසා හැබැයි එයත් මට ලබාගන්න අමාරු කෙනෙක් ඒත් මන් විශ්වාස කරනවා කවදාහරි මට එයාව ලබාගන්න පුලුවන් වෙයි කියලා මේ ආතමේ නැතත් ලබන ආත්මෙවත්😓😊💔💔💔

    • @disnarandew3514
      @disnarandew3514 3 ปีที่แล้ว +2

      Matath palaweni adare amathaka ba 😢😢

    • @deshanidissanayaka4314
      @deshanidissanayaka4314 3 ปีที่แล้ว +2

      Matath amathaka karanna ba.🥺eya wenuwen bala idala marila yanawa man😘

    • @kelumsankaranaweera7425
      @kelumsankaranaweera7425 3 ปีที่แล้ว +1

      පවු ඔයා

    • @s.avideoslk9734
      @s.avideoslk9734 2 ปีที่แล้ว +3

      බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රර්තනා කරනවා ඔය දුක දන්න නිසා🙏

    • @bgindrhawathi3212
      @bgindrhawathi3212 2 ปีที่แล้ว

      Ammooo ek wenne barii unath kamak na eyata dipu adareee wena kenektnm jiwitheta denna bee ...magenm palawenii adareee 🥺🥺🥺🥺🥺 ammoo wena piri keneknm epaaaa marenaknm eya wenuwen innawa 🥺🥺🥺❤️

  • @chandimaperera2513
    @chandimaperera2513 3 ปีที่แล้ว +4

    Mathaka godaaai wagema adare awankai kiyala pennuwa eth dannema nathuwa dala giya hithe duka bara wadi

  • @memaraya-4977
    @memaraya-4977 3 ปีที่แล้ว +134

    2021 Feelings😊

  • @lahiruhettiarachchi9696
    @lahiruhettiarachchi9696 3 ปีที่แล้ว +7

    Ikmanata thawa song ekak denna patta hode ,2020 patta

  • @nipundilshan4738
    @nipundilshan4738 ปีที่แล้ว +2

    මිය යන තුරු
    රැකගෙන ඉමි
    ඔබගෙ සෙනෙ
    කාටත් නොදී...✨❤️

  • @udayangikaprasadini9523
    @udayangikaprasadini9523 2 ปีที่แล้ว +1

    Me sinduwata duka hithenawa ane

  • @sudeerarathnayaka7686
    @sudeerarathnayaka7686 2 ปีที่แล้ว +3

    සින්දුව අහද්දී කෙනෙක් මතක් වෙනවා. මොනා කරන්නද මගෙ අවාසනාව තමයි😪😪

  • @SHESHANMUSIC
    @SHESHANMUSIC 4 ปีที่แล้ว +17

    සුපිරි සිංදු 😍

  • @suppramanisunil2414
    @suppramanisunil2414 3 ปีที่แล้ว +1

    Nilan aiyata adare karana aya ko 😘

  • @indikapremalal3098
    @indikapremalal3098 3 ปีที่แล้ว +1

    Hadawate gayakaya mewage sindu denawata Thanks godak bs aiye

  • @vairasgameing152
    @vairasgameing152 2 ปีที่แล้ว +5

    Miyayana thuruma raka gannavaa saththi💖

  • @bulathsinhalatemple9933
    @bulathsinhalatemple9933 3 ปีที่แล้ว +8

    අපේ මතක අතරේ. ❤️❤️❤️❤️

  • @PrashanSadeera
    @PrashanSadeera 5 หลายเดือนก่อน +52

    2024 Anyone ....😊😊😊

  • @RoshaniLiyanage
    @RoshaniLiyanage 3 หลายเดือนก่อน +1

    Me sinduwa ahaddi marama dukk danuna 🥺😪

  • @musicf541
    @musicf541 3 ปีที่แล้ว +2

    තාමත් අහන ගමන්...

  • @sapnasapna5457
    @sapnasapna5457 3 ปีที่แล้ว +2

    Lassanai.eth duka hitenawa.ekai prasne😭😭😭

  • @Sadiiii-p4k
    @Sadiiii-p4k 3 ปีที่แล้ว +3

    21 ත් අහනවා 🌎

  • @dewmi.n7245
    @dewmi.n7245 3 ปีที่แล้ว +5

    pana wage adare karana kena wenas wenakota danena duka...😢😢😢😢😢😢

  • @raviya4163
    @raviya4163 2 ปีที่แล้ว +4

    2022 best 😍😍😍😍old is gold 🤪❤️

  • @nithmikajayasinghe
    @nithmikajayasinghe 3 หลายเดือนก่อน +1

    අහිතක් නැතේ තවම තුන් හිතේ❤

  • @ChandrikaKumari-s8n
    @ChandrikaKumari-s8n 9 หลายเดือนก่อน +1

    අවංක ආදරේකට කවදාවත් එකතු වෙන්න බැරිද දෙවියනේ 😔💔

  • @gamingsl5936
    @gamingsl5936 3 ปีที่แล้ว +6

    පට්ට අයියා සුපිරී

  • @krishanthakotandeniya2917
    @krishanthakotandeniya2917 4 ปีที่แล้ว +6

    Godak lssaniy♥️♥️♥️♥️♥️♥️♥️👍👍

  • @sansaranuka5935
    @sansaranuka5935 3 ปีที่แล้ว +1

    Nilan aiiye oya ge sindu walata pissu hadeli Aya Hoda wela ayahadenawa

  • @jsnithjanith1097
    @jsnithjanith1097 ปีที่แล้ว +1

    සිංදුව මතක් වෙලා දුවගෙන ආවේ ❤ 2018 මතකයන් 😊

  • @dileepasuraj3035
    @dileepasuraj3035 3 ปีที่แล้ว +12

    Very beautiful voice, lyrics and music.😊😄😊

  • @samanthikawijesiri6485
    @samanthikawijesiri6485 3 ปีที่แล้ว +2

    Nilan aiyage sindu ahanna kemathi aya koo♥️♥️

  • @bulathsinhalatemple9933
    @bulathsinhalatemple9933 3 ปีที่แล้ว +1

    මරු Miusik aka හරි ම ලස්සන යි
    පට්ට Miusik. 🤘❤️

  • @R.lankathilaka-yg7dn
    @R.lankathilaka-yg7dn ปีที่แล้ว +1

    පට්ටම පට්ට ලස්සන යි අයියේ ❤❤

    • @R.lankathilaka-yg7dn
      @R.lankathilaka-yg7dn ปีที่แล้ว +1

      හිතට වැදුන ඵ් කඅයියෙ❤❤❤❤

  • @amasha8340
    @amasha8340 2 ปีที่แล้ว +3

    මගේ සිග ඔයා ඔයා කරන් කියන් හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මං සුභ පතනවා❤️

  • @Rashani_nav
    @Rashani_nav 18 วันที่ผ่านมา

    නිලාන් හෙට්ටිආරච්චිගේ ආසම සිංදුව❤😊

  • @nksandamali
    @nksandamali ปีที่แล้ว +1

    ලස්සනයි නිලාන් අයියෙ ආදරෙයි ❤️❤️

  • @NilminiKumari-jx6kd
    @NilminiKumari-jx6kd ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි Ayiyiye ❤️songs ❤️ma dala yanakot duka hithune nathiwada❤️😢😢

  • @PawaniJanani231
    @PawaniJanani231 ปีที่แล้ว

    අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ මේ හිතට නම් දුක බර වැඩි 🥺Girlls heart ❤

  • @threekumaurya2892
    @threekumaurya2892 ปีที่แล้ว

    සමුදී යන්න මත්තෙන්..
    හිනැහී බලනු ආයෙත්...🥺

  • @ishanmadhusanka8769
    @ishanmadhusanka8769 2 ปีที่แล้ว +2

    Me hithatanam duka bara wadi 😥

  • @ThariduDilshan-wn5wy
    @ThariduDilshan-wn5wy 3 หลายเดือนก่อน +1

    Wow ❤ my song and music video ❤

  • @VerginiyaRamachandram
    @VerginiyaRamachandram 7 หลายเดือนก่อน

    සිංදුව ලස්සනයි අයියා ඵත් ඉතට ඵන දුක ෙතගුන ෙවනවා😢😢😢

  • @SMOKINGHOME-q1w
    @SMOKINGHOME-q1w ปีที่แล้ว

    මට දුකක් දැනේද්දි මාව සනසන්නේ songs විතරයි tankyou ❤️ හිතවත් කමත් ඔබේ මට වටිනවා 💔😞

  • @මේසන්බාස්-ෆ7ල
    @මේසන්බාස්-ෆ7ල ปีที่แล้ว

    මේ හිතට නම් දුක බර වැඩි

  • @UdayaKumara-du9tp
    @UdayaKumara-du9tp 2 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ සින්දුව...❤❤❤❤❤😢😢

  • @Chutikki8317
    @Chutikki8317 3 หลายเดือนก่อน +1

    Wow❤❤nice music ❤

  • @SunethDulsara-gq3el
    @SunethDulsara-gq3el 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤

  • @ramanipu2725
    @ramanipu2725 ปีที่แล้ว

    මේ හිතට දුකබර වැඩි 😭🥹🤧🥺😢😒💔💔

  • @imashaamandi4333
    @imashaamandi4333 4 ปีที่แล้ว +5

    ape mathaka athare.thamath redemi ekase... lassanaiii...

    • @madushanibandara4012
      @madushanibandara4012 3 ปีที่แล้ว +1

      💞💞💞💞💞💞💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️💔💔💔💔💔💔💔💔💔💔💔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💛💛💛💛💛💛💛💛💛💛💛💙💙💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💚💕💕💕💕💕💕💕💕💕💕💕💓💓💓💓💓💓💓💓💓💓💓💖💖💖💖💖💖💖💖💖💖💖🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💗💗💗💗💗💗💗💗💗💗💗💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💝💝💝💝💝💝💝💝💝💝💝💘💘💘💘💘💘💘💘💘💘💘🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💟💟💟💟💟💟💟💟💟💟💟

  • @hettiarachchinishanthi5046
    @hettiarachchinishanthi5046 2 ปีที่แล้ว

    Maru aiya mama nm patta asai oyg song wlt good luck

  • @wasanthabutthala5017
    @wasanthabutthala5017 4 ปีที่แล้ว +5

    Godak lassanai aiya ❤️❤️❤️❤️❤️❤️👌👍🙏

  • @heshanipabodika3212
    @heshanipabodika3212 3 ปีที่แล้ว +1

    me hithatanam duka bara wedi😔
    lassana song ekak aiye😘

  • @jamesshenuli6902
    @jamesshenuli6902 3 ปีที่แล้ว +2

    Lassanai kiyanne me song eka nam pattama lassanai.👍👍👍❤❤❤

  • @sathsaraabineth7384
    @sathsaraabineth7384 ปีที่แล้ว +1

    My favorite singer.. super 👍👍👍☺️☺️

  • @MohamedFazal-lu8ll
    @MohamedFazal-lu8ll ปีที่แล้ว

    Lassanai me song eka.mata duka hemadama

  • @hiruninawodya952
    @hiruninawodya952 6 หลายเดือนก่อน

    අපේ මතක අතරේ තාමත් රැදෙමි නිතරේ,මේ හිතටනම් දුක බර වැඩී 😓❤️‍🩹

  • @WasanthaGunathilaka-xu1rb
    @WasanthaGunathilaka-xu1rb 4 หลายเดือนก่อน +1

    Eka nam lassana atheethayak